ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අලුත් දේවල් හොයාගෙන හදුන්වා දෙනවට ඔබට බොහොම ස්තූතියි. 🙏
හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩක් ස්තුතියි මල්ලි ඒඋනාට විදුලිය විරහිත උනාම මොකදකරන්නෙ
නියමයි ගැමියා නියමයි සැබැවින්ම 😊👍
Ediyata ena duma apita hoda Wei da?
Kalu tel wisa wenne nadda
Burner එක හදන විදිහ පැහැදිලිව කියන්න
Good
හදන විදිහා තෙල් සැපයිම කරන අයුරු පැහැදිලි නැහැ
th-cam.com/video/cmKSfhNP5V0/w-d-xo.html
ඔව් තව දුරටත් පැහැදිලි කිරීම අවශ්‍යයි..🙏
Kama Tal Rasa Annada
Lipa niwana vidiya kiwwe na, monawa unath obata godak sthuthiy
පට්ට අයියා..
salli walata ganna puluwan da
Thanks
Thava tikak pahadili karanam hodai
Dali nadda?
💯💯💯💯🌹🌹🌹🌹
හදන විදිය පැහැදිලි මදි
Thava video akak karanna pl oya gena
කරන්ට් බිල් එක දැන් ගොඩක් ගණන් නේද
Kalu thel Duma hodhaida
ඔවා ඔවා ගෙවල් අස්සේ පත්තු කරන්න එපාවිස වැඩි
හරියට හරි
ඔබේ ලිප හොඳයි. නමුත් ආරක්ෂාව ගැන මට පොඩි ගැටළුවක් තියෙනවා . බැරිවෙලාවත් තෙල් සපයන නලයට ගින්දර ඇද්දොත් එම නලය සහ බෝතලය ගිනි ගන්නවා. එනිසා එය වලක්වන යම් ආරක්ෂක උපක්‍රමයක් යෙදුවොත් හොඳයි කියන එකයි මගේ හැගීම . ඔබේ හඳුන්වාදීම නම් ඉතා කාලෝචිත එකක් .
කලු තෙල්, පොල් තෙල් ගිනි ගැනීම අඩුයි. ඒ නිසා අනාරක්ෂිත බවක් පෙනෙන්නේ නැහැ
ඔබට ඔයිට වඩා ටිකක් හොදට පැහැදිලි කරන්න පුළුවන්ද
Ara bate hil karala daana ekai ... dahanaya patan ganna widiyai pehedili madi
Nano sounds kiyana fb account eka balanna. Mekata wada hodata hadapu ekak thiyenawa.
මොකද්ද බං ඔය නම සර්ච් කලාම කියක් දේවල් එනවද.ලින්ක් එකක් දාන්ඩකො
හුලන් බටයත් ඔයිල් එනබටයත් සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්න
තේක්ක ඇට පලකරන ආකාරය කියන්න පුළුවන්ද
ඇට එකතු කරලා. පත්තරයක් උඩ තියලා බීජයේ තියන බුව පුච්චගෙන සාමාන්‍යය විදියට වැලි තවානක පැළ කරගන්න පුලුවන්
ගැමියා මට ඔයාගේ නම්බර් එක දෙනවද
කලුතෙල් .. එහෙම නැත්නම් පාවිච්චි කල ලිහිසි තෙල් දහනය වන දෙයක් නෙවෙයි නේද ? ( භාවිතා කර ඉවත දමන පොල්තෙල් ගැන නම් ගැටලුවක් නැත.) ඒ නිසා මාහට නම් මෙම ලිප මගින් දහනය සිදුවන ආකාරය මහත් ගැටලුවකි. පැහැදිලි කරන්න
Oil dhanaya wenawa kalu duma tikak thiyanawa methana යකඩ රත් වුනහම ඔයිල් වාශ්පය ඔයිල් ගෑස් එක හැදිල ඒක දහනය වෙන නිසා පොඩි ඔයිල් ප්‍රමාණයකින් වැඩි වෙලාවක් වැඩ ගත හැකියි නිවෙන්නෙ නැ ආදරකයක් දැල්වෙන නිසා
කළු තෙල් (වාහන වල engine oil ) ලෝහ උණු කරන කර්මාන්ත යෙදී භාවිතා කරන්නේ මේ ක්‍රමය. ඒත් මේකට ලොකු හුළං පාරක් ඕනේ. ගෙදර ලිපකට සුදුසු නෑ.
ෆෑන් එක දාන්න කරන්ට් එක නෑ නේ.... වැඩේ නම් හොඳයි....
Lankawe un kam meliyooooooo 😀😀😀🤣🤣🤣🤣🇮🇱
Phone number eka danna
අලුත් දේවල් හොයාගෙන හදුන්වා දෙනවට ඔබට බොහොම ස්තූතියි. 🙏
හරිම අගෙයි ඉදිරිපත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමාට
ගොඩක් ස්තුතියි මල්ලි ඒඋනාට විදුලිය විරහිත උනාම මොකදකරන්නෙ
නියමයි ගැමියා නියමයි සැබැවින්ම 😊👍
Ediyata ena duma apita hoda Wei da?
Kalu tel wisa wenne nadda
Burner එක හදන විදිහ පැහැදිලිව කියන්න
Good
හදන විදිහා තෙල් සැපයිම කරන අයුරු පැහැදිලි නැහැ
th-cam.com/video/cmKSfhNP5V0/w-d-xo.html
ඔව් තව දුරටත් පැහැදිලි කිරීම අවශ්‍යයි..🙏
Kama Tal Rasa Annada
Lipa niwana vidiya kiwwe na, monawa unath obata godak sthuthiy
පට්ට අයියා..
salli walata ganna puluwan da
Thanks
Thava tikak pahadili karanam hodai
Dali nadda?
💯💯💯💯🌹🌹🌹🌹
හදන විදිය පැහැදිලි මදි
th-cam.com/video/cmKSfhNP5V0/w-d-xo.html
Thava video akak karanna pl oya gena
කරන්ට් බිල් එක දැන් ගොඩක් ගණන් නේද
Kalu thel Duma hodhaida
ඔවා ඔවා ගෙවල් අස්සේ පත්තු කරන්න එපාවිස වැඩි
හරියට හරි
ඔබේ ලිප හොඳයි. නමුත් ආරක්ෂාව ගැන මට පොඩි ගැටළුවක් තියෙනවා . බැරිවෙලාවත් තෙල් සපයන නලයට ගින්දර ඇද්දොත් එම නලය සහ බෝතලය ගිනි ගන්නවා. එනිසා එය වලක්වන යම් ආරක්ෂක උපක්‍රමයක් යෙදුවොත් හොඳයි කියන එකයි මගේ හැගීම . ඔබේ හඳුන්වාදීම නම් ඉතා කාලෝචිත එකක් .
කලු තෙල්, පොල් තෙල් ගිනි ගැනීම අඩුයි. ඒ නිසා අනාරක්ෂිත බවක් පෙනෙන්නේ නැහැ
ඔබට ඔයිට වඩා ටිකක් හොදට පැහැදිලි කරන්න පුළුවන්ද
Ara bate hil karala daana ekai ... dahanaya patan ganna widiyai pehedili madi
th-cam.com/video/cmKSfhNP5V0/w-d-xo.html
Nano sounds kiyana fb account eka balanna. Mekata wada hodata hadapu ekak thiyenawa.
මොකද්ද බං ඔය නම සර්ච් කලාම කියක් දේවල් එනවද.ලින්ක් එකක් දාන්ඩකො
හුලන් බටයත් ඔයිල් එනබටයත් සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරන්න
තේක්ක ඇට පලකරන ආකාරය කියන්න පුළුවන්ද
ඇට එකතු කරලා. පත්තරයක් උඩ තියලා බීජයේ තියන බුව පුච්චගෙන සාමාන්‍යය විදියට වැලි තවානක පැළ කරගන්න පුලුවන්
ගැමියා මට ඔයාගේ නම්බර් එක දෙනවද
කලුතෙල් .. එහෙම නැත්නම් පාවිච්චි කල ලිහිසි තෙල් දහනය වන දෙයක් නෙවෙයි නේද ? ( භාවිතා කර ඉවත දමන පොල්තෙල් ගැන නම් ගැටලුවක් නැත.) ඒ නිසා මාහට නම් මෙම ලිප මගින් දහනය සිදුවන ආකාරය මහත් ගැටලුවකි. පැහැදිලි කරන්න
Oil dhanaya wenawa kalu duma tikak thiyanawa methana යකඩ රත් වුනහම ඔයිල් වාශ්පය ඔයිල් ගෑස් එක හැදිල ඒක දහනය වෙන නිසා පොඩි ඔයිල් ප්‍රමාණයකින් වැඩි වෙලාවක් වැඩ ගත හැකියි
නිවෙන්නෙ නැ ආදරකයක් දැල්වෙන නිසා