ගෑස් නැතුව ගෑස් ලිප පත්තු කරමු - සිලින්ඩර් වීසි කරමු | Home Made Biogas Unit

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 641

  • @deepikapriyadarshani1480
    @deepikapriyadarshani1480 2 ปีที่แล้ว +141

    අද රටේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයට ගෝඩක් හොද විසදුමක් ආනන්ද මහත්තයා.. ලංකාවේ හැමෝටම කියලා දෙන්න පුලුවන්නම් ක්‍රමේ ගොඩක් ප්‍රයොජනවත් වෙවි... ජය වේවා!

    • @hashimamarketing1819
      @hashimamarketing1819 2 ปีที่แล้ว +6

      pls meka puluwan tharam ekmanata karanna,,,duk wedina minisunta udau karamu,,,,matath dayaka wenna puluwan,,,

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😁😄😃😀😄😃🙂😭😨😰😁😄😃😆😁😄😃😆😁😄😃😀😆😁😄😃😀💖💝💘💌💋💋💟💕💞💓💗💖💝💘💟💟💟💟💕💞💓💗💯👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽👏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🤝🤲🏻🤝🤲🏻🤝🤲🏻🙏🏽🙏🏽🙏🏽🤝🙏🏽🤝🙏🏽🤝🙏🏽🤝🙏🏽🤝👏🏽👏🏽👏🏽👏🏽👏🏽👍🏾👍🏾👍🏾✍✍✍✍✍✍✍

    • @biogaslk9353
      @biogaslk9353 2 ปีที่แล้ว +3

      api lankawe idikirim karana ayathanayak

    • @shangamage7432
      @shangamage7432 2 ปีที่แล้ว

      Ivvcx

    • @nimalsilwa7766
      @nimalsilwa7766 2 ปีที่แล้ว +1

      2

  • @nalanijayasinghe2526
    @nalanijayasinghe2526 2 ปีที่แล้ว +71

    අපටත් මෙතුමාගෙන් අවශ්‍ය දැනුම ලබාගන්න පුලුවන්නම් හොදයි......දුරකතන අංකය ලබාදෙන්න .....ස්තූතියි නිලමේ👍👍

  • @msdesilva4698
    @msdesilva4698 2 ปีที่แล้ว +35

    ඇත්තටම නිළමේ නියම වැඩක්.ආදර්ශමත් වැඩක්.
    බිබිල .වගේ ප්‍රදේශයක මෙවැනි
    දෙයක් නිශ්පාදනය කිරීම ගැන
    සතුටුයි. ආනන්ද මතාගේ. මේ කර්‍යය ගැනත් මෙවැනි දේ රටට පෙන්වන .නිළමේටත් ස්තුති
    කරන අතර දෙන්නාටම ජයවේවා...
    ඔබත් මේවැනි. දෙයක් සාදාගැනීමට උත්සහ කරන්න

    • @bangtanuniverse4836
      @bangtanuniverse4836 2 ปีที่แล้ว +1

      බිබිල කොහෙද මේ මහත්තයා

    • @සිජෙ.හසලක
      @සිජෙ.හසලක 2 ปีที่แล้ว

      හදනවිදිහ හරියට කියලා දුන්නානම් තමයි වටින්නේ

    • @sandunimaheshika8347
      @sandunimaheshika8347 2 ปีที่แล้ว

      @@සිජෙ.හසලක ow ban huththa. uge video eka dik karaganna GAS GAS GAS GAS gaga kiyonawa witharai e pakay karanne,nathuwa eka hadagnna kramaya e mahaththayagen ahannh

  • @teenasalwa4421
    @teenasalwa4421 2 ปีที่แล้ว +80

    සුපිරියි නිළමේ ඇත්තටම සුපිරි වැඩ්ඩෙක් ඒ මනුස්සයා දැන් වත් රටේ අනිත් අයගේ ඇස් ඇරෙයිද 💪💪💪💪💪👍👍👍👍👍👍👍👍🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌹😍

    • @nelukadamayanthi3100
      @nelukadamayanthi3100 2 ปีที่แล้ว

      කොහොමද එහෙම වෙන්නේ මිනිස්සුන්ට ඔනි ගෑස් පොලින් වල ඉදලා ගෑස් අරන් ගෑස් පෙන්න

    • @sandunimaheshika8347
      @sandunimaheshika8347 2 ปีที่แล้ว

      🤣Hadana widiya kiyala dunnanam ehema hithanna thibba

  • @strivetonirvana3794
    @strivetonirvana3794 2 ปีที่แล้ว +109

    ඔය වැඩේ....ජනතාව ..අතරට ...ගෙනියමු....බොහෝම ස්තුතියි ...නිලමේ අය්යා....🙏🤗🙏

    • @badabada6684
      @badabada6684 2 ปีที่แล้ว

      .

    • @manikesumanadasa4881
      @manikesumanadasa4881 2 ปีที่แล้ว +2

      ඔය ජිව වායු ඒක ක යෙන් විදුලිය බල්බ් එකක් පත්තු කරන්නත් පුළුවන්

    • @nimalibandara1411
      @nimalibandara1411 2 ปีที่แล้ว +1

      Okay hadana heti kiyala denna Anna puluwanda tell no aka denna mahaththa

    • @merygamagefernando2704
      @merygamagefernando2704 2 ปีที่แล้ว +1

      Baldaringen VADAK NA APITA kamathi NAM hada GANNA puluvan

  • @dammekadammeka9777
    @dammekadammeka9777 2 ปีที่แล้ว +19

    ආයුබෝවන් සන්තෝසයි මෙවැනි ඉදිරිපත් කිරීම ඉතා අගෙයි නිලමේට ආනන්ද තුමාටත් බොහෝම ස්තූතියි හැකියාව බෙදා දුන්නාට තෙරුවන් සරණයි

  • @danutoons3847
    @danutoons3847 2 ปีที่แล้ว +40

    සුපිරි වැඩක් මේක දියුණු කරන්න පුලුවන්නම් ගොඩ 🤙🤙🤙

  • @seelaliyanagesee7928
    @seelaliyanagesee7928 2 ปีที่แล้ว +9

    බලන්න ලංකාව කොච්චර බුද්දිමත් මිනිස්සු ඉන්නවද අපිට ගැස්ම ඕනද ඔය වගේ ඔබ තුමාගේ දැනුම තවත් අයට බෙදලා දෙනවනම් ඔබ තුමාට බොහොම පින් ඔබ තුමාට දීර්ගායු ලැබේවා බුදුසරණයි

  • @wasa945
    @wasa945 2 ปีที่แล้ว +1

    මෙ video එක ගෙනාවට නිලමේ chanel එකට ගොඩක් ස්තුතියි...!!!
    මෙක හදන විදිය රටටම කියලා දුන්නොත් ගොඩක් වටිනවා

  • @lakshithavlogs
    @lakshithavlogs 2 ปีที่แล้ว +7

    අම්මෝ ඒක නම් මේ කාලයට ගැලපෙන සුපිරිම වැඩක්...❤❤

  • @dammikamolligoda5127
    @dammikamolligoda5127 2 ปีที่แล้ว +56

    අවුරුදු 10ක් ඇයි අපිට කියලා දුන්නේ නැත්තෙ නිළමෙ පරක්කූ උනා නේද අපි අසරණ වෙලා වගෙයි හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ

    • @shirleyfernandowke672
      @shirleyfernandowke672 2 ปีที่แล้ว

      අවුරුදු 10ක ට ත් කලින්, ජාඇල, ඒකල කර්මාන්ත පුරයේ, Nerd ආයතනය විසින්, ගෘහස්ථ ව ජීව වායුව නිපදවා ගන්නා ආකාරය පිළිබඳ ව, ජනතාව, දැනුම්වත් කිරීම් කරගෙන යන ලදී! ගොවි බිම් හෝ කාබනික අපද්‍රව්‍ය ඇති වන බොහෝ තැන් හා ආශ්‍රිත තැන් වල මෙය සකස් කර ගැනීමෙන් අමුද්‍රව්‍ය වරක ට අවශ්‍ය ප්‍රමාණය අඩු වියදමින් ලබා ගත හැකි බව පෙන්වා දෙන ලදී!

    • @harischandraka242
      @harischandraka242 2 ปีที่แล้ว +5

      අහල පහල උන් මේ ආදර්ශමත් ක්‍රමය අනුගමනය නොකරානම් රටේ උන් ගැන කවර කථා ද ???

    • @srilanka3763
      @srilanka3763 2 ปีที่แล้ว +1

      නිලමේ නෙවෙයි පරක්කු අපියි පරක්කු....වගකියන්න ඕන තුප්පහේ උන් දේශපාලනයට යැවීම ගැන. මේවගේ දෙයක් රටේ වැසියන්ට කියලා දීලා යහපතක් කරපු එක දේශපාලුවෙක් පෙන්නන්න පුළුවන් ද? උන් කරේ රටේ ජනතාව අැනකොටා ගන්න දීලා උගේ වැඩේ කරගෙන යන්න. 😎

    • @GreatLand527.
      @GreatLand527. 2 ปีที่แล้ว +1

      රුසියාව,ඇමරිකාව,චීනය න්‍යෂ්ටික, බලාගාර,space shuttle/rocket හැදුවේ කවුරුහරි කියලා දීලා ද???

  • @suneethagallage4359
    @suneethagallage4359 2 ปีที่แล้ว +22

    ඉතා වැදගත් සොයා ගැනිමක්

  • @dsds9978
    @dsds9978 2 ปีที่แล้ว +10

    අද කාලෙට සුපිරි ඒකනම් ඇත්තටම ගොඩක් වටිනා විඩියෝ එකක් නිලමේ සහෝ ..හදුන්වා දුන් ඔබතුමාටත් ස්තුති🌷🌷💗💗🌷🌷💪💪💪👌👌

  • @ritafernando5049
    @ritafernando5049 2 ปีที่แล้ว +5

    really proud to say we poor people have a real scientist. thank you very much. also thanks for the gentleman who brought this brave gentlemen to the public.

  • @wick1952
    @wick1952 2 ปีที่แล้ว +6

    හොඳ වැඩ සටහනක්, කවුරුත් මේ ක්‍රමය පාවිච්චි කලා නම් ගෑස් මිලත් බහිනවා, සල්ලිත් ඉතුරයි, ලංකාවේ අග නූවර මහල් නිවාස වල ඉන්න අයටත් මේවාගෙ ක්‍රමයක් හදුන්වා දෙනවා නම් ලොකු සේවයක්,🙏🙏🙏🙏

  • @nilanila6846
    @nilanila6846 2 ปีที่แล้ว +3

    අනෙ තාත්තාගේ සුපිරිම වැඩක් බොහොම පින් 🤝🤝👍🙏🙏🙏🙏👏👏👏

  • @kanthiramanayaka2947
    @kanthiramanayaka2947 2 ปีที่แล้ว +2

    මේක නිවැරදිව හදාගන්න විදිය කියල දුන්නනම් ගොඩක්ම වටිනව

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 2 ปีที่แล้ว

    ඒක නම් සුපිරි වැඩක් ඇත්තටම ගෑස් වලට පොලිමේ ඉන්න ඕනේ නෑ සුපිරි නිළමේ ස්තූතියි ගෙනාපු විඩියෝ එකට

  • @maneldammika3775
    @maneldammika3775 2 ปีที่แล้ว +7

    ඇත්ත ම උදාර වැඩක් . මෙවන් මිනිස්සු තමයි නියම දේශමාමක මිනිස්සු .රටට අවශ්‍ය මෙවන් මිනිස්සු .බොහෝම ස්තුතියි .නිළමෙට මෙවන් වැඩදායක මිනිස්සු රටට හදුන්වා දීම ගැන

  • @slboy59
    @slboy59 2 ปีที่แล้ว +10

    සුපිරි වැඩක් මේක නම්😍❤️❤️

  • @k.g.susanthaperera1473
    @k.g.susanthaperera1473 2 ปีที่แล้ว +1

    ඉතා අගය කල යුතුයි ඔබ තුමාට අපගේ උතුම් ගව්රවය ආශිර්වාදය පුද කරනවා තේරුවන් සරනයි සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී මත් වේවා ආයු වර්න සෑප බල සිව්පස ලැබේවා ලැබේවා ලැබේවා,
    අපගේ නිලමෙ තුමාටත් අපගේ ඉස්තූතිය පුද කරනවා, ජයවෙවා. !!!!!!

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 ปีที่แล้ว

    විශිෂ්ඨ මිනිසෙක් 🙏🙏🙏🙏❤️❤️❤️

  • @imavideoclipssl9158
    @imavideoclipssl9158 2 ปีที่แล้ว +31

    සුපිරිම වැඩක් 👌👍 හැබැයි හැමෝම නොදැන කළොත් අනතුරුදායකයි

    • @saradhaperera2442
      @saradhaperera2442 2 ปีที่แล้ว

      Yes ... get the instructions n do it carefully ...

    • @biogaslk9353
      @biogaslk9353 2 ปีที่แล้ว

      kisima anathurak ne.

    • @imavideoclipssl9158
      @imavideoclipssl9158 2 ปีที่แล้ว

      @@biogaslk9353 pressure adu unama gindara tank ekata adinda puluwan.

    • @okishahansi7486
      @okishahansi7486 2 ปีที่แล้ว

      @@biogaslk9353 kohomada contact kara ganne number ekak denna puluwanda

  • @nadeeshanmadushanka4016
    @nadeeshanmadushanka4016 2 ปีที่แล้ว +8

    හොටෙල් වල එලවළු මාකට් වල අහක දාන ඒ වලින් පුලුවන් සුපිරියටම මේක කරන්න කාබනික කොටස් පැකට් කරලා ඒකෙන් සල්ලි හොයන්නත් පුලුවන් 🙏Respect ආනන්ද මහත්තයා

  • @gsujshshjsggshdhhss193
    @gsujshshjsggshdhhss193 2 ปีที่แล้ว +2

    මේව හොයාගෙන ගිහින් ජනතාව අතරට ගේනවට නිලමෙට පින් ඔබතුමා මේ කරමය ලෝකෙටම ලංකාවට දෙන්න ඔබට ශක්තිය ලැබේවා

    • @sandunimaheshika8347
      @sandunimaheshika8347 2 ปีที่แล้ว

      u uge video eka dig karanawa witharaine hadana widiya kiwwe nahane gonnu wage kiyawannepa

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 2 ปีที่แล้ว +11

    මෙන්න වැඩ නියමයි👍🇱🇰🙏💥 නියමයි නිලමේ

  • @mudithakumara1103
    @mudithakumara1103 2 ปีที่แล้ว

    මේ වගේ රත්තරන් මිනිස්සු ඉන්න රටක මේ වගේ මොල තියෙන මිනිස්සු ඉන්න රටක අපි ඇයි මේ ඩොරල් මත්තෙම නැහෙන්න හදන්නෙ ඇයි අපි පෝලින් වල කාලෙ නාස්ති කරන්නෙ ඇයි අපි පිට රැටියන්ගෙ ගැත්තෙක් වෙන්නෙ මේ දේවල් ඇයි අපි මෙ වගේ මිනිස්සුන්ගෙන් රට දෙයක් කර ගන්නෙ නැත්තේ අපි මුලු රටම ගෑස් දෙමු මහත්තයෝ බුදුසරණයි නිලමෙ අයියට තව තවත් මෙවැනි දේ ජනතාවට ඉදිරිපත් කිරීමට සක්තිය දහිරිය ලැබේවා සමහරක් යූටියුබ් කාරයන්ට වැඩිය සියයට දාහාක් ඉදිරියෙන් ඉන්නෙ නිලමෙට ජය වේවා ජීවිතයට වැදගත් දෙයක් ගේනවානම් නිලමෙ යූටියුබ් නාලිකාව විතරයි

  • @saleendram7152
    @saleendram7152 2 ปีที่แล้ว +3

    ඔබ තුමා කළ නිශ්පාදනය දැක රටේ පාලකයන්ගේ ඇස් ඇරේවා.
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා. 🙏

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว

    අද කාලේ හැටියට ගොඩක් හොඳ වීඩියෝ එකක් නිලමේ තුමනි ඕක සමාජය අතරට බෙදලා දෙන්න එහෙම වුනොත් මිනිස්සුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයකින් මිදෙන්න පුළුවන් ඇත්තටම ගොඩක් පින් ඕක සමාජයට බෙදලා දුන්නොත් තෙරුවන් සරණයි

  • @iaranganidissanayaka6789
    @iaranganidissanayaka6789 2 ปีที่แล้ว +14

    අපේ රටේ මොන තරම් බුද්ධිමත් මිනිසුන් ඉන්නවාද ඒ අයගෙන් ප්‍රයෝජන ගණ්නේ නැති එකයි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ආනන්ද මහත්මයාටත් නිළමේ මල්ලී ඔබටත්

  • @devanandagajanayake3234
    @devanandagajanayake3234 2 ปีที่แล้ว +3

    මේ කාලයේ හරිම වටිනා සත්ව ක්‍රියාවක් ඔබතුමා ඕක අනික් අයටත් ව්‍යාප්ත කිරීමට කටයුතු කරන්නේ නම් ඉතා මැනවි ඔබතුමාට

  • @m.p.salgado920
    @m.p.salgado920 2 ปีที่แล้ว

    මුලින්ම නිළමෙ අයියට ස්තුතියි. ඉතාම හොද වැඩක්. මෙතනදී අලුතෙන්ම මේක හදන හැටි පියවරෙන් පියවර කියලා දුන්න නම් කෝටියක් වටිනවා. ඒ අයියට කියලා නැවත උත්සාහ කරලා අපිට පෙන්නන්න. දුරකථන අංකයක් ලැබුන නම් වඩාත් වටිනවා. ස්තුතියි.

  • @nisalrupesinghe9825
    @nisalrupesinghe9825 2 ปีที่แล้ว

    ලංකාවේ තියෙන සුපිරිම චැනල් එකක්

  • @SinhalaOnline
    @SinhalaOnline 2 ปีที่แล้ว +57

    කලින්ම මේක කරගත්තනම් ගෑස් සිලින්ඩර් එක විසික් කරන්න තිබ්බ තාම පරක්කු නෑ

  • @somaweerawijerathne3658
    @somaweerawijerathne3658 2 ปีที่แล้ว +3

    අද දවසේ ගෑස් ප්‍රශ්නයට හොඳම විසදුම මේකයි. නිලමේ ඔබ කරන සේවය කියා නිමකල නොහැකියි. ස්තුතියි

    • @r.dhammapali778
      @r.dhammapali778 2 ปีที่แล้ว +1

      Meya ratata kiya denna watinawa neda ..

  • @munidasaperera6745
    @munidasaperera6745 2 ปีที่แล้ว +7

    මේ ක්‍රමය හරියටම කියලා දෙන්න හැමෝටම .. ගොඩක් හොද වැඩක් 👍

  • @kmgeethani4
    @kmgeethani4 2 ปีที่แล้ว +1

    Niyamai ai mechcara kal lokaya danuwath kare nathte apitath hadala dennako mahathtayo theruwan saranai

  • @thilakaliyanage3485
    @thilakaliyanage3485 2 ปีที่แล้ว +21

    තාමත් පරක්කු නැහැ අපි අපේ ම්නිසුන්ට ඔබතුමාට බොහෝම ආදර්ශයක් බොහෝම ස්තුතියි ඔබතුමාට

  • @teklaadikaram5716
    @teklaadikaram5716 2 ปีที่แล้ว +3

    හරියටම හදන ක්‍රමය පැහැදිලි මදි. පුපුරන්නත් ඉඩ තියනවා නේද? හැබැයි හරිම වටිනවා. ස්තුති.

  • @bandaraherath1987
    @bandaraherath1987 2 ปีที่แล้ว +17

    මෙික හදාගන්න විදිහ එතුමාට කියලා පැහැදිලි කරනවානම් වටිනවා රටෙි ආර්ථිකයටත් හොඳයි ..

  • @dilaninushka7585
    @dilaninushka7585 2 ปีที่แล้ว +4

    නිලමේ අදත් කාලින මතෘකාවක් ඔබට ජය මෙතුමටත් ජය

  • @tikiribandara2951
    @tikiribandara2951 2 ปีที่แล้ว +3

    ඔබ තුමාට පින් ,හදන විදිය කියා දෙන්න,

  • @amayasadamali2635
    @amayasadamali2635 2 ปีที่แล้ว +2

    රටට වැඩදායි, උතුම් මනුස්සයෙක්.. ආනන්ද මහත්මයා, ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. ඔබතුමාට ගොඩක් ස්තූතියි මේ දැනුම ලබා දීම පිළිබඳව.

  • @anojaupul2915
    @anojaupul2915 2 ปีที่แล้ว

    හොද වැඩක් මේක ජනතාව අතරට ගෙනියමු. ජය වේවා . මමත් එකක් හදනවා.

  • @pathmagamage1374
    @pathmagamage1374 2 ปีที่แล้ว +1

    ආයුබෝවේවා නිලමෙ පුතා හැමදාමත් වගේම අදත් ඉතාමත්ම වටිනා සොයාගැනීමක් රටටම ආදර්ශමත් නිපැයුමක් ආනන්ද මහතා ලක්බිමට වටිනා සම්පතක් දීර්ඝ ආයු ලැබේවා ඉස්තුතයි නිලමෙ පුතා සැමටම තෙරුවන් සරනින් නීරෝගී සුව ජය සතුට නිරතුරුවම ලැබේවා

  • @mangalawijesinghe660
    @mangalawijesinghe660 2 ปีที่แล้ว

    සුපිරි වැඩක් සියලු දෙනා ගේ ඇස් පෑඳේවා 👏👏👏ශ්‍රී ලංකාවට ජය වේවා...🌟🌟🌟🌟🌟🌟🌟🌹🌹🌹🌹🌹🌹🌹 🎉🎉🎉🎉🎉♥️♥️♥️♥️♥️♥️♥️☸️🙏✝️🙏🕉️🙏☪️🙏☯️

  • @devanandagajanayake3234
    @devanandagajanayake3234 2 ปีที่แล้ว

    මේ ක්‍රමය දැන් ලංකාවට අවශ්‍යම ක්‍රමයක් ඔබතුමාට පුළුවන් නම් මෙය ව්‍යාප්ත කරන්න ගුරුතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @pushpaperera3385
    @pushpaperera3385 2 ปีที่แล้ว

    හොඳ අදහසක් ලාභ. වැඩක්.ආදර්සමත්වැඩපිලියමක් දැන්වීම ගැන ස්තුතියි

  • @yogideepthi
    @yogideepthi 2 ปีที่แล้ว +6

    බොහොම සතුටුයි. අරක නෑ මේක නෑ ඒක නිසා අපට බෑ කිය කිය අඬ අඬ ඉන්නේ නැතුව මෙවැනි දේවල් සමාජගත කිරීම බොහොම ලොකු පිංකමක්
    🙏🙏🙏

  • @udayanishantha9630
    @udayanishantha9630 2 ปีที่แล้ว

    Godak sthuthie... Ithama. watinawa me kalayata.

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว +4

    Excellent work.... We have to develop our own needs........ very good video... Do some more valuable videos like this...

  • @ajithkirillawala8240
    @ajithkirillawala8240 2 ปีที่แล้ว +44

    ආනන්ද මහත්තයා ඔබ හොඳ වැඩ කාරයෙක් අපිටත් මේය හදන්න උදව්කරන්න පුලුවන් ද?එසේ නම් ඔබතුමා ගේ දුරකථන අංකය සදහන් කරන්න .ස්තුති.

    • @ranasinghawasantha5535
      @ranasinghawasantha5535 2 ปีที่แล้ว +3

      මේ සම්බන්ධයෙන් තොරතුරු ඒකල නර්ඩ් ආයතනය ට ගියොත් ලබා ගන්න පුළුවන් .එතන කරල තියෙන නිර්මාණත් බලන්න පුළුවන් . ඒ සදහා යොදා ගන්නා විශේෂ බදාම මිශ්‍රණය ක් තියෙනවා .

    • @saradhaperera2442
      @saradhaperera2442 2 ปีที่แล้ว +3

      ඔව් ඒක හරි ...
      ගොඩක් ස්තූතියි .. !
      කීප දෙනෙකුගේ ප්‍රශ්න විසදෙයි මම හිතන්නෙ ...

    • @wengappuli3294
      @wengappuli3294 2 ปีที่แล้ว +3

      @@ranasinghawasantha5535 apata pahasuwen meya hada ganba widiyaj kiyanna.

    • @sdhd4235
      @sdhd4235 2 ปีที่แล้ว

      දුරකතන අංකය දෙන්න

  • @upalisamarasinghe3121
    @upalisamarasinghe3121 2 ปีที่แล้ว

    වැඩසටහන වැදගත්,කීප වතාවක් බලලා තියෙනවා නිලමෙගේ වීඩියෝ.ඒත් එපා වෙන්නේ කියවිල්ල තමයි.එකම වචනය සියවතාවක් විතර තොරතෝන්චියක් නැතිව කියවනවා.ටිකක් කියවන එක අඩු කරලා මේ ටැන්ක්කිය හදන ක්‍රමය කීවනම් තමයි වැදගත්

  • @nilameproductions8156
    @nilameproductions8156 2 ปีที่แล้ว +7

    නියම වැඩක් මේක

  • @OshiAndDumiVlogs
    @OshiAndDumiVlogs 2 ปีที่แล้ว +63

    යකා වගේ මේකනම් පුදුමයක් අම්මෝ

  • @sanjeewanikumari7622
    @sanjeewanikumari7622 2 ปีที่แล้ว +3

    මේමාමා ට පුළුවන් නේ හැම ගෙදර කට ම මේ විදිහට හදන්න පටන් ගත්ත නම් රැකියාවක් වගේ කරා නම් හොදයි නේ අසරන ජනතාව ට මෙහෙම දෙයක් කරන්න හැමදාම ඔබ තුමාට පිං දෙව් මිනිස්සු ගොඩක් හොද දෙයක් නේද තෙරුවන් සරණයි

  • @lashenbro6468
    @lashenbro6468 2 ปีที่แล้ว +30

    සුපිරි වැඩක්.. ගොඩක් ස්තූතියි නිලමේ අයියේ ❤️❤️❤️❤️❤️❤️
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා.. අපද්‍රව්‍ය ඇතුල් කරන බටෙනුයි ඕප්ලෝ වෙන බටෙනුයි ගෑස් පිටවෙන්නෙ නැද්ද ...

    • @derickswijerathna9011
      @derickswijerathna9011 2 ปีที่แล้ว +2

      එක මටත් ප්‍රශ්නයක්

    • @kanthikanthicha2686
      @kanthikanthicha2686 2 ปีที่แล้ว +4

      මෙක හදන විදිය කියලා දෙන්න

    • @tharidumadusanka5695
      @tharidumadusanka5695 2 ปีที่แล้ว +1

      මටත් ඒක ප්‍රශ්නයක්

    • @MrKeetaya
      @MrKeetaya 2 ปีที่แล้ว +1

      මේ කතා හොදයි හිතට පොඩි කික් එකකට. මෙතන කොමන්ට් ගහන එකෙක්වත් මේ වැඩේට අතගහන්නෙ නැති බව මට සුවර්.

  • @adsalahakoon5136
    @adsalahakoon5136 2 ปีที่แล้ว

    ආනන්ද මහතා ඔබට ස්තුතිය් . සහ ඉදිරිපත් කල නිලමේ channel එක ටත් ස්තුතිය් . මටත් ආසයි පටන් ගන්න , ඒත් දනුම මදි .

  • @anjaleekaushalya6026
    @anjaleekaushalya6026 2 ปีที่แล้ว

    These talented examples needs to be rewarded and pls government open ur eyes take the advantage of these gems of our country.

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 2 ปีที่แล้ว +6

    Shaa shaa ඔයා නම් දෙ යියෙක් ජය වේවා බුදු සරණයි 😃😍♥️♥️♥️♥️♥️

  • @sanjiwanislk7613
    @sanjiwanislk7613 2 ปีที่แล้ว +1

    ඇයි අපිටත් මෙහෙම කරන්න බැරි ,ඇත්තටම හරි වටිනා දෙයක්..🙏🙏

  • @dr.dhammikakumarihamy9451
    @dr.dhammikakumarihamy9451 2 ปีที่แล้ว +55

    මෙන්න සැබෑ බුද්ධිමතෙක්, ජාතික වීරයෙක්. ඔහුට නිසි ඇගයීමක් දීලා මේ දැනුම දිවයින පුරාම බෙදාගත්තානම්, අපි දිනුම් නේද? මේ ඊට හොඳම කාලයයි. මේක බලධාරීන්ට ඉදිරිපත් කරන්න ක්‍රමයක් නැද්ද ?

    • @nimashadissanayaka2512
      @nimashadissanayaka2512 2 ปีที่แล้ว +1

      Un owata thena denne na..ehma unoth unta adayam nathi wenawa wiwida samagam haraha ena😪✅🤕

    • @janakikumari3044
      @janakikumari3044 2 ปีที่แล้ว +2

      ඔබතුමාට පුඵවන් නම් මේ දැනුම අපිටත් බෙදා දෙන්න

    • @krishnakrishkrish2291
      @krishnakrishkrish2291 2 ปีที่แล้ว

      නිලමෙගෙ කියවිල්ල වැඩියි.තව කෙනෙකුට මේ වැඩෙ කරන්න ගියොත් මලකෙලියයි.අවුරුදු 10කට කලින් 60000/=cost වෙලා.අඩුම තරමින් මොනවට වියදම් කරාද දන්නෑ

    • @chinthakakelum7648
      @chinthakakelum7648 2 ปีที่แล้ว

      Ova karoth ko commission

    • @123naturegifts
      @123naturegifts 2 ปีที่แล้ว

      Oka ගොම වලින් හදන්නත් පුලුවන් හරක් ඉන්නවානම් කරන්න පුලුවන්..හැබැයි ඔය කියන තරම් ගෑස් ගන්න බෑ...අවුරුදු විස්සක් අපෙ මාමලා ගෙදර තියනවා ඕක.අවුලක් නෑ කරගන්න පුලුවන් නම් ❤️❤️❤️❤️

  • @sagii9937
    @sagii9937 2 ปีที่แล้ว

    These programs should be telecast on TV during 8.30pm 9.30pm daily to develop the minds of women and men in this country....

  • @bstsaman1739
    @bstsaman1739 2 ปีที่แล้ว +2

    Supiri wadak
    BST Saman biogas බලන්න

  • @khmwimalawathiherath6585
    @khmwimalawathiherath6585 2 ปีที่แล้ว +2

    බොහොම හොදයි මෙතුමාට බොහොම පින්

  • @annesilva2886
    @annesilva2886 2 ปีที่แล้ว

    Hari honda vadak thank you

  • @mohammaddeenmohammadjamald6611
    @mohammaddeenmohammadjamald6611 2 ปีที่แล้ว +3

    Mashallah Alhamdhulillah may Allah bless you

  • @pramodlakshan8347
    @pramodlakshan8347 2 ปีที่แล้ว

    Hadana hati thibba nm patta watinawa

  • @kumkrish1856
    @kumkrish1856 2 ปีที่แล้ว

    Kaalina awasyathawakata niyama wisandumak...great😍😍

  • @chandimakumari5989
    @chandimakumari5989 2 ปีที่แล้ว

    ආනන්ද මහතා හමුවීමට හැකි ක්‍රම යක් කීයනවද නිළමේ. මම කාලයක් හොයපු දෙයක් හරි පුද්ගලයෙක් ලැබුනේනෑ .මෙවැනි වැඩ සටහනක් ගෙන ආවාට නිලමෙට පිං.

  • @audjappy7991
    @audjappy7991 2 ปีที่แล้ว +11

    හැමදාම වගේ අදත් හෙද දෙයක් ඉදිරිපත් කළා ‌ ‌කාලීන පුශ්නයට විසදුමක්!

  • @inchristnetwork
    @inchristnetwork 2 ปีที่แล้ว

    බොහෝ ස්තුතියි මේ වැඩ සටහනට. එතුමාව සම්බන්ධ වෙන්නේ කොහොමද අපට අවශ්‍ය වෙලාවට විස්තර දැනගන්න. ඉතා ප්‍රයෝජනවත් වෙයි.

  • @rmharunashantha2854
    @rmharunashantha2854 2 ปีที่แล้ว +11

    ජීවවායු නිෂ්පාදනය කිරීම පිළිබඳව සමාගම් අවදානයෙන් ඉන්නෙ.මෙම ඒකකයේ පීඩනය පාලනය කිරීමට මීටරයක් සවිකලොත් තවත් හොඳයි.

  • @viduranganibhawana2071
    @viduranganibhawana2071 2 ปีที่แล้ว

    අපටත් කියලා දෙන්න පුලුවන් නම් හොඳයි. ඔබ තුමා ට පින්.

  • @madushadelgahapitiya3530
    @madushadelgahapitiya3530 2 ปีที่แล้ว +8

    හැමදෙනාම මේ දේ අදම පටන් ගමු.අපිට ගෑස් පෙන්වන ගෑස් සමාගම් වැහෙන්න මේ වැඩෙ කරමු.❤️❤️❤️

  • @durage2durage257
    @durage2durage257 2 ปีที่แล้ว +4

    Very good nilame your doing good job great thanks!!!! ❤

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว +1

      Thanks for liking

    • @maligw2766
      @maligw2766 2 ปีที่แล้ว

      Apith hada ganna udau karanna puluwanda

  • @wasanthigamage2589
    @wasanthigamage2589 2 ปีที่แล้ว +5

    නිලමේ පුළුවන් නම් අපිට එ හදන අයට කියලම මෙහෙම හදා ගන්න ක්‍රමයක් හදා දෙන්න එයාට එයාගේ මහන්සියට සරිලන මුදලක්ගන්නත් පුළුවන්

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 ปีที่แล้ว +16

    ඉඩකඩ තියෙන අය ඉක්මනින් මේ ක්‍රමය බාවිතා කරමු.ගොඩාක් පිං .🌿❤🌿❤🌿🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿

  • @siriyawathisiyabalagahaged7484
    @siriyawathisiyabalagahaged7484 2 ปีที่แล้ว

    අගේ කල යුතුයි අපිත් කැමැති එත් ඕක හරියටම කරගන්න තමයි බැරි අද රටේ පවතින වාතාවරණය එක්ක මෙවැනි දේ තව තව දේ කරන්න බුද්දිය පහළ වේවා තෙරුවන් සරණයි

  • @bonifaceappuhami4867
    @bonifaceappuhami4867 2 ปีที่แล้ว

    හදාගන්නවිදිහ පැහැදිලි කරන්න ස්තුතියි.

  • @maleeperera9055
    @maleeperera9055 2 ปีที่แล้ว +1

    WoW , very nice. Please tell us how to do that. You can arrange a workshop with taking a reasonable price.
    Thank you Nilame as well.

  • @kandymahanama7796
    @kandymahanama7796 2 ปีที่แล้ว +2

    ගෙනියන්න deyak na...කරන්න witharai තියෙන්නෙ.karalama balanna.oya gass වලින් baajana kaluwenawa,eka prashnayak නොවේ.presser madi...ගෙදර භාවිත කරන්න nm පුළුවන්.

  • @samudrikarathnayake7307
    @samudrikarathnayake7307 2 ปีที่แล้ว

    ස්තුතියි මෙ ක්‍රමය හමොටම කියලා දෙන්න

  • @dilandineth7561
    @dilandineth7561 2 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් මේ මහත්තයාගෙ නම්බර් එක අපටත් දෙන්න නිලමේ ඔයාගෙ හැම වීඩියෝ එකක් ම ඉතා වැදගත්

  • @anncrish8105
    @anncrish8105 2 ปีที่แล้ว

    Godak sthuthi obathumatath , nilametath

  • @p.sarawanan.4813
    @p.sarawanan.4813 2 ปีที่แล้ว +16

    Offlow බටේ කොතන කොහොමද හරියකරව සවි කරන්නේ කියල පහදිලි කිරීමක් නැහැ. සම්පූර්ණයෙන් හදනහැටි කිව්වනම් තමා වටිනාකම.

    • @sandunimaheshika8347
      @sandunimaheshika8347 2 ปีที่แล้ว +2

      u karanne uge video eka dik karaganna one nisa GAS GAS GAS gaga kiyona eka witharai.......EKA THERUNGANIN

  • @heladerana6219
    @heladerana6219 2 ปีที่แล้ว

    ජයවේවා ...ආනන්ද මහත්තයො ....ජයවේවා නිළමේ..

  • @malithkanishka5763
    @malithkanishka5763 2 ปีที่แล้ว

    Ane matath kiyala denavada oba thumage oya kramaya godak pin

  • @prabathmanoj9735
    @prabathmanoj9735 2 ปีที่แล้ว

    I am you tamil fan sir. Good video best job

  • @umedharealtv3233
    @umedharealtv3233 2 ปีที่แล้ว

    nilamege siyaluma program supiri honde.

  • @jayalankachathura984
    @jayalankachathura984 2 ปีที่แล้ว +5

    Super Work ,congratulations 👍❤

    • @Nilame
      @Nilame  2 ปีที่แล้ว

      Thank you! Cheers!

    • @biogaslk9353
      @biogaslk9353 2 ปีที่แล้ว

      @@Nilame api lankawe idikirim karana ayathanayak. lankawe denata 10000kata eha idikirim karala thiyanawa. itin obata puluwan meya thawath visthara athiwa lankawata kiyanna.

  • @sumudujayarathna396
    @sumudujayarathna396 2 ปีที่แล้ว

    Godak hoda wadak

  • @salmirasharmi2970
    @salmirasharmi2970 2 ปีที่แล้ว +1

    අනේ ගොඩක් හොඳ වැඩක්, අපිට මේක හදා ගන්න පුළුවන් වෙයි ද ,දුරකථන අංකය දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්

  • @rajinikavirathna7326
    @rajinikavirathna7326 2 ปีที่แล้ว

    මේක හදන හැටි කියාදෙන්න කෝ නිලමේ තුමනි එකෙ බටදාන හැටි කියලා දෙන්නතව විඩියෝ එකකින් බුදුසරනයි දෙවිපිහිටයි

  • @madhutharanga9451
    @madhutharanga9451 2 ปีที่แล้ว

    බුදුසරණයි .....!

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 ปีที่แล้ว

    Bohoma istutie.

  • @nilanthiwijesooriya8319
    @nilanthiwijesooriya8319 2 ปีที่แล้ว +1

    Apita baninawa mewa kiwama ..nana kiyala nahayen adanawa karapallako mewa ...ape nelameta jaya wewa.....njyama minissu ananda mahata obatath yodasaktiya labewaaa...

  • @rohanpriyantha6742
    @rohanpriyantha6742 2 ปีที่แล้ว +8

    මේ වගෙ මිනිස්සු තමයි ඉදිරියට යන්න ඕන

  • @ayeshacassim9772
    @ayeshacassim9772 2 ปีที่แล้ว +1

    Ape rate minissu hari nirmamathmakai. Eeth deeshapaalakayo minissu kammali karala thiyenne. Hoda wedak. Mee wage aya ratata awshyaiii.

  • @sandyakumuduni5809
    @sandyakumuduni5809 2 ปีที่แล้ว +1

    නිලමේ පුතේ බොහොම ස්තුති