සුපිරි දර ගෑස් ලිප - Homemade Wood Gas Burning Stove | Dara Lipa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 268

  • @sleasywork
    @sleasywork  2 ปีที่แล้ว +18

    පොල්කටු අඟුරු ලිප හදන හැටි වීඩියෝව මෙතනින් බලන්න👇
    th-cam.com/video/lAMVdoDM4ng/w-d-xo.html

    • @w.athilinawathie4957
      @w.athilinawathie4957 2 ปีที่แล้ว +2

      බොහොම හොඳයි.ශුභ අනාගතයක් වේවා!තෙරුවන් සරණයි පුතේ.

    • @mahindasurasinghe4179
      @mahindasurasinghe4179 ปีที่แล้ว

      හොඳ වැඩක් පුතා very good excellent job l will try to make tomorrow .

  • @janakapriyantha9173
    @janakapriyantha9173 ปีที่แล้ว +2

    Ekanan niyamayi❤

  • @SuthaSutha-i3r
    @SuthaSutha-i3r 17 วันที่ผ่านมา +1

    අනිවාර්යයෙන්ම හොද නිශ්පාදනයක් 👍🌺❤ ජයවෙිිවා පුතා ඔබට ❤ 👍

  • @senarathdanawalagamageupal3869
    @senarathdanawalagamageupal3869 2 ปีที่แล้ว +13

    ඉතාම පැහැදිලියි.නියමයි. මම මේ ලිප ගැන අධ්‍යයනය කරා. නමුත් ඔබ තමයි නියම ප්‍රැක්ටිකල් ඒක පැහැදිලිව පෙන්නුවෙ.මේකට දර ටිකක් වැඩිපුර පාවිච්චි වෙන නිසා ගින්දර අඩුකර ගැනීමට හැකියාවක් ඇති කලොත් අති සාර්ථකයි. කොහොම වුණත් ඔබේ පැහැදිලි කිරීම සහ ඉදිරිපත් කිරීම ඉතා අනර්ඝයි. විශිෂ්ඨයි.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +4

      ගින්දර paalanaya karanna puluwan rocket lipakuth hadala video ekak daannam

  • @InnocentBabyPenguin-yy1gt
    @InnocentBabyPenguin-yy1gt 5 วันที่ผ่านมา +1

    හරිම ෂෝක්. නියමයි පුතා ජේසු පිහිටයි බුදු සරණයි පුතාට.ජයම ❤❤❤වේවා

  • @spcpathirana8144
    @spcpathirana8144 ปีที่แล้ว +2

    Excellent work
    Suba pathami obata

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika 9 วันที่ผ่านมา +1

    නියමයි. ඔයාට ගොඩක් ස්තුතියි .

  • @gaminikularathna1566
    @gaminikularathna1566 ปีที่แล้ว +2

    Good work

  • @AhmedJassim-ig5lr
    @AhmedJassim-ig5lr หลายเดือนก่อน +1

    One wada satahana bohoma watinawa sthuthi jayavewa

  • @siwhelatv4587
    @siwhelatv4587 2 ปีที่แล้ว +4

    හරිම සතුටුයි ඔයාලා වගේ තරුණයෝ ගැන...

  • @nimalbandara3573
    @nimalbandara3573 2 ปีที่แล้ว +14

    Dr.Ruchiraගේ පැහැදිලි කීරීමමයි ඒ concept එකමයි

    • @gamhewaharshanamadhusanka5700
      @gamhewaharshanamadhusanka5700 2 ปีที่แล้ว +6

      දැහැමි ගෙ දර ලිප

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Yes ekenuth danuma gaththa..but ita kalin aapu idea ekakata thamai haduwe.. habai dahamige lipata wada meka wenas
      International youtube videos onatharam thiyenawa me lipa hadana.

  • @MahindaMahinda-ey2bd
    @MahindaMahinda-ey2bd 5 หลายเดือนก่อน +2

    අපේ අම්මා වැඩ සටහනේ ගඩොල් වලින් මෙහෙම හදනවා දකලා මමත් හැදුවා නියමය ී

  • @tinula
    @tinula ปีที่แล้ว +2

    සුපිරියි.

  • @a.gsomasekara4950
    @a.gsomasekara4950 ปีที่แล้ว +3

    Godk hady

  • @chandranihewasinghe4975
    @chandranihewasinghe4975 2 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියල දුන්න පුතේ. ඒකට fan එකක් පාවිච්චි නොකරන නිසා ඉතාමත් වටිනවා. මමත් හොය හොයා හිටියේ fan එකක් නැතිව හදන ලිපක්.ගොඩාක් ස්තුතියි. මමත් හදනවා එ වගේ ලිපක්.

  • @sujatharathnayaka3937
    @sujatharathnayaka3937 2 ปีที่แล้ว +3

    ඛොහොමත්ම ස්තුතියි.
    පුතාගේ ලිප ඉතාම වැදගත් නව නිර්මාණයක්

  • @rajithaabeysiri4024
    @rajithaabeysiri4024 2 ปีที่แล้ว +9

    ගුරුවරුවත් මෙහෙම නම් ඉගැන්නුවේ නෑ. බොහොම ස්තූතියි සහෝදරයා. ❤️

  • @chathuramnoj3914
    @chathuramnoj3914 ปีที่แล้ว +1

    Dr Ruchira thamayi oyar video eka kare vidyaathmaka පැහැදිලි kireemak ekka..

  • @malathiwijekoon1905
    @malathiwijekoon1905 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලියි ස්තූතියි

  • @mahanamasenavirathna4766
    @mahanamasenavirathna4766 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොද ඉදිරිපත් කිරිමක් ඔබට ජයවේව!!

  • @awishkanilupul5213
    @awishkanilupul5213 2 ปีที่แล้ว +16

    පට්ට මචං. ගුරුවරයෙක් වගේ පැහැදිලිවම කියල දුන්න. රූපසටහන දැක්කට පස්සේ practical අනවශ්‍යයි. ජේසු පිහිටයි.

  • @nobody-lk9bx
    @nobody-lk9bx 10 หลายเดือนก่อน +2

    රුචිරගෙන් ඉගෙන ගත්ත මී හරක් රෙන හැටි දැක්කා න්ම් 😢 video ea කරපු උබට ජය 🤜🤛

  • @sunjayjay240
    @sunjayjay240 ปีที่แล้ว +2

    ඉතා හොඳ නිර්මාණය ක්

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 2 ปีที่แล้ว +2

    Niyamai sahodaraya❤

  • @tmelectronics5496
    @tmelectronics5496 ปีที่แล้ว +2

    නියම වැඩක් පුතා ඕකට ලොකු දරකෑලි යටින් දාන්න ක්‍රමයකුත් හිතන්න ජය වේවා

  • @amalkifernando4013
    @amalkifernando4013 2 ปีที่แล้ว +2

    හරිම වටිනවා මටනං දර ලිප තරම් කිසිම ලිපික් හරියන්නෙ නෑ මේක උත්සහ කරල බලනව ස්තූතියි. ඔන්න මං සබ්ස්ක්‍රයිබ් කරනව මේවගේ හොද දේවල් තවත් කියල දෙන්න මල්ලි ගොඩක් වටිනව

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Thanks akke..
      Gindara paalanaya karanna puluwan lipakuth hadanawa

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +2

    ඉස්තුතියි.

  • @Sugatho
    @Sugatho 2 ปีที่แล้ว +2

    Hodai putha Sarthakai TharuwanSaranai 🙏👍🙏👍🙏👍🌹

  • @tech8823
    @tech8823 2 ปีที่แล้ว +4

    අපේ කොල්ලෙක් නෙ.ආයෙ මොනවද.ජය වේවා සහෝදරයා .❤️❤️

  • @sldrawinggirl2680
    @sldrawinggirl2680 2 ปีที่แล้ว +3

    Valuable video

  • @wimalnakandala7513
    @wimalnakandala7513 2 ปีที่แล้ว +3

    නියමයි ..
    බුදු සරනය්

  • @pasindupasiya7611
    @pasindupasiya7611 ปีที่แล้ว +2

    ඇත්තටම.ගොඩක්.හොදයි.
    ස්තූතියි

  • @rajasinghams
    @rajasinghams 2 ปีที่แล้ว +2

    Thank you for sharing your experience 👍.all the best

  • @shanthawijesingha771
    @shanthawijesingha771 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @pathumchameera5641
    @pathumchameera5641 ปีที่แล้ว +6

    නියමයි..රුචිර ලිප නේද...

    • @Nalinda.
      @Nalinda. 11 ชั่วโมงที่ผ่านมา

      ඔව් සර්ගේ🎉

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 ปีที่แล้ว +2

    නියමයි

  • @abdurahmanhijris6905
    @abdurahmanhijris6905 ปีที่แล้ว +2

    Kalaya wadi

  • @sunilrathnayake-9578
    @sunilrathnayake-9578 ปีที่แล้ว +3

    රුචිර මහත්මයාගෙ ලිප. මේ vedio එක දක්කොත් එතුමාත් සතුටු වෙයි .❤🎉🎉

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว

      ❤️❤️❤️

  • @susam4033
    @susam4033 ปีที่แล้ว +1

    super

  • @thilagalatha8213
    @thilagalatha8213 2 ปีที่แล้ว +2

    Excellent brother

  • @kkpdone1720
    @kkpdone1720 2 ปีที่แล้ว +2

    ඉතාම පැහැදිලියි.නියමයි. මම මේ ලිප ගැන අධ්‍යයනය කරා. නමුත් ඔබ ගෙන තමයි නියම පැහැදිලි කිරීමක් ලැබු නිසා ප්‍රැක්ටිකල් ඒක පැහැදිලිව පෙන්නුවෙ. හැබැයි මගේ හිත කියනවා මේකට දර ටිකක් වැඩිපුර පාවිච්චි වෙනවා කියලා සහ ගින්දර අඩුකර ගැනීමට ඇති නොහැකියාව ගැන. ඒ නිසා ඒ ගැනත් යම් අධ්‍යනයක් කරලා බලන්ඩ ඕනෙ. කොහොම වුණත් ඔබේ පැහැදිලි කිරීම සහ ඉදිරිපත් කිරීම ඉතා අනර්ඝයි. ජයම වෙන්ඩ ඕනා! 🔥🔥🔥🌹🙏

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +3

      Gindara paalanaya karanna puluwan widiye rocket lipak hadana video ekakuth genawa langadima

  • @PandaTechOfficial
    @PandaTechOfficial 2 ปีที่แล้ว +5

    වැඩ්ඩෙක්❤️❤️‍🔥

  • @kalumdesilva3021
    @kalumdesilva3021 2 ปีที่แล้ว +2

    බොහෝමත් ස්තුතියි .තෙරුවන් සරණයි

  • @raviratnasekera355
    @raviratnasekera355 2 ปีที่แล้ว +2

    Super
    Must make one and see

  • @JADYapa
    @JADYapa 2 ปีที่แล้ว +2

    Great job

  • @sandyarathnayake4691
    @sandyarathnayake4691 ปีที่แล้ว +1

    A successful solution to a current problem in society

  • @nimalperera369
    @nimalperera369 2 ปีที่แล้ว +2

    Niyamai

  • @anilkarunathilaka3081
    @anilkarunathilaka3081 2 ปีที่แล้ว +1

    ගොඩක් අනර්ගයි මල්ලි ඔයාට බුදුසරනයි

  • @imk9399
    @imk9399 2 ปีที่แล้ว +1

    හොඳ ඉදිරිපත් කිරීමක්

  • @liyanaarachchimadu7198
    @liyanaarachchimadu7198 2 ปีที่แล้ว +3

    Good

  • @lalithaliyanage3308
    @lalithaliyanage3308 2 ปีที่แล้ว +2

    Godak hodayi puthe. Thanks for shareing your knowledge.

  • @amilanuwan2710
    @amilanuwan2710 2 ปีที่แล้ว +2

    සුපිරි බ්‍රෝ.. 👍👍👍👍👍👍

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 2 ปีที่แล้ว +1

    ස්තුති යි පෙහෙදිලි කිරිම

  • @rohanasenaratne7240
    @rohanasenaratne7240 2 ปีที่แล้ว +2

    නියමයි මල්ලි ඔයා හොදටම පැහැදිලි කරා බොහොම ස්තූතියි

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks

    • @gloriasubasinghe5991
      @gloriasubasinghe5991 2 ปีที่แล้ว

      පොල්කටු අගූරැ සාදන ක්‍රමය

  • @niro792
    @niro792 2 ปีที่แล้ว +6

    ගොඩක් වටිනව මේ ලිප...ස්තුතියි ඔබට හැමදේම ඉතා සරලව පැහැදිලිව කියා දුන්නට

  • @user-ku2s
    @user-ku2s ปีที่แล้ว +2

    ඔබට බෙහෙවින්ම ස්තූතියි !

    • @sleasywork
      @sleasywork  ปีที่แล้ว +1

      Try karala balanna

  • @kumariheenatigala6192
    @kumariheenatigala6192 2 ปีที่แล้ว +2

    Thank You Very Much.

  • @sameeramadusha3324
    @sameeramadusha3324 2 ปีที่แล้ว +2

    නියමයිනේ 👍

  • @kumarikaly8494
    @kumarikaly8494 2 ปีที่แล้ว +3

    Puthe, yakada bhajana hoyaganne kohomada? Matath ekak hadala vikunanna puluwanda? Karunakarala

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Obathumiya koheda?

  • @sarathkumara3574
    @sarathkumara3574 2 ปีที่แล้ว +3

    හොඳයි පුතා ... හොඳට පැහැදිලි කලා..... තව තවත් නව නිර්මාණ ගැන හිතන්න... ශුභ පැතුම්.....

  • @ajantharohini2830
    @ajantharohini2830 ปีที่แล้ว +2

    Dali gawenawada .

  • @devindagayan5401
    @devindagayan5401 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනවා

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 2 ปีที่แล้ว +2

    Tks for educating !❤

  • @shevenkulathunga1886
    @shevenkulathunga1886 2 ปีที่แล้ว +2

    Thankz brother ❤️🔥

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 2 ปีที่แล้ว +2

    Very good effort son.
    Thanks. .

  • @rajeewa1618
    @rajeewa1618 2 ปีที่แล้ว +2

    Great Explanation Bro

  • @fasvi
    @fasvi 2 ปีที่แล้ว +2

    Very nice....

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +3

    වටින වීඩියෝ එකක්....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      👍👍👍👍

  • @dill2474
    @dill2474 2 ปีที่แล้ว +2

    Meka supiri lipak mama haduwe ac gas ena can ekakin lipa awlagattama eka digatama awilenawa pibinna one eka dara kallakwath ituru wenne natuwa alu wenakam awilenawa dumath godak adui

  • @iTheSoloTraveller
    @iTheSoloTraveller ปีที่แล้ว +2

    Good 👌
    මේක මැටි වලින් හදාගන්ට බැරිද?
    එහෙම අච්චුවක් හදාගන්ට පුළුවන්නම් වැඩේ ලාබ වෙයි නේද?

  • @danyak6437
    @danyak6437 2 ปีที่แล้ว +2

    Thanks

  • @malithhettiarachchi6353
    @malithhettiarachchi6353 2 ปีที่แล้ว +2

    niyamai bro

  • @anuruddikachandani8179
    @anuruddikachandani8179 2 ปีที่แล้ว +1

    Aluminium bajana walin hadala polkatu nodama dara vitarak demmot lipa pichchena Ekak neti weida.pls kiyanna.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Eppa.. eth tika dawasai puluwan

  • @bobmarley1369
    @bobmarley1369 2 ปีที่แล้ว +4

    සුදු යකඩ වලින් හදා ගත්තා නම් තවත් සාර්ථකයි....මෙ ලිප් ගොඩක් අය හදන්නෙ සුදු යකඩ වලින්..පිට රට අය එහෙම...මම කලින් දැක්කා මෙ ලිප...මාත් හදන්න බඩු හොයම්න් පවතී මෙ දින වල...එල එල කොලා..නොදන්න අයට දකින්න මෙ වගෙ ව්ඩ්යෝ එකක් ගෙනාපු එකට.👊❤️👊

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      ඔබ හරි..
      යකඩ පයිප්ප වලිනුත් පුලුවන්

    • @bobmarley1369
      @bobmarley1369 2 ปีที่แล้ว

      👊

    • @dill2474
      @dill2474 2 ปีที่แล้ว +1

      Bob aiya suduyakada walin
      hadanna godak salli yanawa

    • @bobmarley1369
      @bobmarley1369 2 ปีที่แล้ว +2

      @@dill2474 😁.එක ඇට්ට මචෝ..එත් පැවැත්ම දීර්ඝකාලීනයි...

    • @rasikaniromi8012
      @rasikaniromi8012 ปีที่แล้ว

      Hadala vekunan ne nathda

  • @tharindusampath4439
    @tharindusampath4439 2 ปีที่แล้ว +2

    good video

  • @lakshithasilve9912
    @lakshithasilve9912 2 ปีที่แล้ว +2

    malliya mahath wela kalin ta wada. hambennath asai . bro

  • @keti_kathawa
    @keti_kathawa 2 ปีที่แล้ว +4

    හොඳ ඉදිරිපත් කිරීමක්. හදලා බලන්න ඕනෑ. ඔයාගේ පැහැදිලි කිරීම ඉතාම සාර්ථකයි. සුබ පතනවා ඔයාට

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Thanks
      Yakada walin hadanna

    • @keti_kathawa
      @keti_kathawa 2 ปีที่แล้ว

      යකඩෙන් හදන්නේ. ස්තූතියි.

  • @mbgunarathna4635
    @mbgunarathna4635 2 ปีที่แล้ว +1

    Very well

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +2

    Thank you

  • @priyanthavithanage6838
    @priyanthavithanage6838 2 ปีที่แล้ว +4

    නියමයි 👍👍👍👍ජය වේවා.
    භූමිතෙල් ලිපේ(තිර දාන) තියෙන්නේද මේ සරල තාක්ෂණය තමයි.

  • @Ruwan_mahanama
    @Ruwan_mahanama 2 ปีที่แล้ว +1

    mama hadanawa malli.theruwan saranae oyata.

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      යකඩ වලින් හදන්න

  • @traditionalman7573
    @traditionalman7573 2 ปีที่แล้ว +2

    උඹනං මල්ලි නියම ෙකාල්ෙලක් දියුණු ෙවන්න ඕන

  • @wimaladissanayake6122
    @wimaladissanayake6122 2 ปีที่แล้ว +2

    බුුදුසරණයි පුතා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 ปีที่แล้ว +2

    ජයවේවා!

  • @chandraarachchige7097
    @chandraarachchige7097 2 ปีที่แล้ว +2

    ගොඩක් වටින video එකක්.තෙරැවන් සරනයි !

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว +2

    🌹🌹🌹👍👍👍💥yes

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 2 ปีที่แล้ว +2

    දර ලොරියක් ගෙනත් දෙන්න පුතේ. තව ලිප් හදල විකුණනන්නපුතේ. නියමයි පත්තුවෙනවා නියමයි

  • @gaminigaminikum6349
    @gaminigaminikum6349 2 ปีที่แล้ว +1

    Meka haada paskaanawa nam hodai.bohoo watinawaa

  • @armsranasinghe8175
    @armsranasinghe8175 ปีที่แล้ว +3

    මේ ක හදල ව්කුනන්න අපි මිලදී ගන්නම්.

  • @ravindudilshan4655
    @ravindudilshan4655 2 ปีที่แล้ว +2

    Dan kohomada oke gindara adu wadi kara ganne 🤔🤔

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว +1

      Meke karanna ba..
      Adu wadi karana lipakuth hadala video ekak daannm

  • @bharathakumarakarunarathna763
    @bharathakumarakarunarathna763 2 ปีที่แล้ว +1

    Meti bajana walin berida meka hadanna

  • @dsagdt383
    @dsagdt383 2 ปีที่แล้ว +2

    කරුණකර යකඩ වලින් කල විඩියෝවත් ලබාදෙන්න බොහොම ස්තුතියි ..

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      Me widiyatama yakada walin hadanna

  • @Ruwan_mahanama
    @Ruwan_mahanama 2 ปีที่แล้ว +1

    supiri

  • @chandimamanori5524
    @chandimamanori5524 2 ปีที่แล้ว +4

    ලිප් හදල අලෙවි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්

  • @prasadchandima710
    @prasadchandima710 2 ปีที่แล้ว +4

    යකඩ වලින් හැදුව ලිපේ වීඩියෝ එකත් ඕන..❤️❤️❤️❤️❤️

  • @nadunperera
    @nadunperera 2 ปีที่แล้ว +1

    Ruchira sir ge ekama ne oya

  • @888sri
    @888sri 2 ปีที่แล้ว +1

    Ela ela wde hondy

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv 2 ปีที่แล้ว +1

    hodai ahtha kiyana eka watinwa viw gana boru nokiya

    • @sleasywork
      @sleasywork  2 ปีที่แล้ว

      👍👍👍👍

  • @tinula
    @tinula ปีที่แล้ว +1

    මේකට සුදු යකඩ වගේ එකක් භාවිත කරලා මේ විදියට හදන්න ගොඩක් කාර්යක්ෂමයි. ෆෑන් හයිකරන්න අවශ්‍ය නැහැ ඒක අසාර්ථකයි. ටිකක් දැලි බැදෙනවා නමුත් ටිකක් උසින් වැඩි කරලා වැඩියෙන් ඔක්සිජන් සැපයෙන් විදියට හැදිවොත් අවමයි. රුචිර මහතාගේ ලිපත් බලන්න. පහසුවෙන් හදාගන්න පුළුවන්. හොදම අමුදුව්‍ය දාලත් 4000/= කට විතර හදන්න පුලුවන්.

  • @ArunaNamal
    @ArunaNamal 2 ปีที่แล้ว +1

    👍👍👍