Thank you very much Doctor for your valuable instructions for healthier life . & mention about different of king coconut & young Coconut water please .
What about king coconut ? Is it good for diabetes and how many in a day can drink Is it ok to drink daily if I am prediabeted or for a diabetes person ?
Math polwathura tika nam ahaka danne naha eka bonwa mama puruddak wasayen ma bonawa dr kewwa ta passe tamai eke benefits mechchara thiyenawa kiyala danne thank you doctor
Pol sanwardhana mandalayata Wen karana mudala gilala vinasa karana un tikak inne. Pol wagawa lankawe thuran karanda mul Una adeshakayak vidihata hanikara katupol wawanda promote Kala. Pol walata Leda awahama visadum hewwe na. Pohora Ganan damma. Ape de gana hithana minissu Dan lankawe na😢
වෛද්‍ය තුමණි, ඔබතුමා පලකරන සියලුම වීඩියෝ ඉතාමත් වැදගත්. මේ සම්බන්ධ වී සිටින අප සියලුම දෙනාට ඉතා හෝද දැනුමක් ලබා දෙනවා ලෙඩ රෝගී වලින් වැලකි ආහාර ගතයුතු දේවල් ගැන.
ඒයට ඔබතුමාට බෝහෝම පින්. 🙏
ඔබතුමාටත්, ඔබතුමා මේ ලෝවට බිහිකල දෙමව්පියන්, ඇතුලු පවුලේ සියලුම දෙනාට. ❤️
නිදුක්, නිරෝගී, දිර්ඝායු සම්පත් ලබත්වා!
තෙරැවන් සරණයි! 🙏
ඉතාම වැදගත් නිරෝගිමත් ජීවිතයට මේ උපදෙස් ටික. ඔබතුම සුවපත්වෙවා!
ගොඩක් ස්තුති ඩොක්ටර් මේ වැඩසටහ ඉදිරිපත් කලාට හැබැයි ඉතින් අපේ රටේ පොල් වතුර කුරුම්බ වතුර බෝතල් කරල ව්කුනන්න ගියොත් පොල් ගෙඩියක වතුර ටිකට කොහේ හරි ඇලකින් දොලකින් ගලාගෙන එන වතුර බෝතල් පහක් වත් දාල දෙයි එච්චර මිනිස්සු අපේ රටේ ඉන්නෙ
ස්තුතියි ඩොක්‍ටර්.ජනතාව දැනුවත් කරමින් ඔබ සිදුකරන උතුම් මෙහෙවර අගයමි .
2:10 😅mmm
❤. ස්තුතියි, පොල්ගාල දෙන ස්ථාන වල කානුවට දාන වතුර ටිකෙන් කොච්චර නම් හම්බු කරන්න පුළුවන් ද? දැනුවත් කල ඔබතුමා ට පිං.🎉
ඔබතුමාට බොහොම පින් සියලුම dena දැනුවත් කළාට ඔබතුමාට නිදුක් නිරෝගී සුවය පතමි සුවපත් වේවා
අප නොදන්නා දේ ගැන අපව දැනුවත් කිරීම පිලිබඳව ඔබ තුමාට බෙහෙවින් ස්තුතියි
හරිම ප්‍රයොජනවන් දැනුම්වත් කිරීමක්. බොහොම ස්තුතියි ඩොක්ටර්.
තෙරුවන් සරණයි .....
සුභ දවසක් වේවා.
ගොඩාක් වටිනා උපදෙස් පෙලක් ස්තූතියි වෛද්‍ය තුමණි.
වෛද්‍යතුමනි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා.මේ දෙන ඔවදන් වලට.
ගොඩක් වටිනවා ඩොක්ට මේ වැඩසටහන.බොහොම ස්තුතියි ඔබ තුමන්ට.බුදු සරණයි දෙවි පිහිටයි ❤❤
ගොඩාක් stuti doctor .මමත් පානය කරනවා .මෙච්චර ගුණයක් tiye කියලා adai dana ගත්තේ .ඔබ තුමා ටත් suwathi දිවියක් parthana කරනවා !!!
බොහොම වටිනවා ,ඔබතුමා ලබා දෙන උපදෙස් ...
හරිම වැදගත් උපදෙස් හා දැනුවත් කිරිම
වටිනා කියන වීඩියෝවක්
ස්තුතියි doctor.🙏🙏❤️🙏❤️
මම නම් දූවගෙ ළමයාටහමදාම පොල් වතුරටිකබොන්නදෙනවා දැන් තමයි ඒහොදයිකියලදනේ. දැනුවත් කිරීමගැනස්තූතියි
බොහොම ස්තුතියි ඩොක්ටර් දැනගන්න ඕනම දෙයක් ගැන දැනුවත් කලාට .❤️❤️❤️
පෝෂණවේදියෙකුට දොස්තර කියන්න තරම් ඔබ මොන මෝඩයෙක්ද?
වකුගඩු වල ක්‍රියෙටින් මට්ටම පිළිබඳව අදහස කෙසේද ?..
ඇත්තෙන්ම ඩොක්ටර්....ඔබ තුමන් ගේ අදහස් සහ දැණුවත් කිරීම සෑහෙන්න වටිනවා,එවා තේරුම් ගතහැකි පාලකයන් සහ පාලිතයන් අපරටේ සිටීනම්,අපේ රටත් යහපත් දේශයක් බවට පත්කරගැනීමේ සිහිනය යථාර්ථයක් බවට පත්වේවි....❤❤❤
ඔබතුමාට ස්තුති .
ඒවගේම දිර්ගායු වේවා.........
❤❤❤❤
ගොඩක්ම ස්තූතියි ඩොක්ට. බුදු සරණයි ❤
Kidney problem තියෙන අයටත් හොදද? පොටෑසියම් ප්‍රමාණය කොහොමද ?
ඇත්තටම ඩොක්ට අගනා වටිනා කාලෝචිත දැනුවත් කිරීමක්
Thank you very much Doctor for your valuable instructions for healthier life . & mention about different of king coconut & young
Coconut water please .
බුදුසරණයි ඔබට දිර්ගායුස ❤
ලංකාවේ පිනට පහළ උනු doctor ජෙසු පිහිටයි
ගොඩාක් ස්තූතියි . God bless you 🙏
බොහොම ස්තුතියි ඩොක්ටර්❤❤
හොඳ අදහස් ස්තුතිය පුද කරමි.❤️
තැඹිලි වතුර, කුරුම්බා වතුර පොල්වතුර හා සමානද, නැත්නම් ඒවායේ සංඝටක වෙනස්ද?🙏
ඇත්තමයි ඩොක්ටර් මේ රටේ කෝච්ලා කියන්වා පොල් වතුර බොන්න කියලා ..ඒ වගේම පැකට් කරපු පොල් වතුර තියෙනවා ..පොල් කිරි පැකට් තියෙනවා ආමන්ඩ් කිර් සමග පොල් කිරි කලව්ම් කරලා බොනවා...
පිටි කළ පොල් කිරි බොහෝ අය ගන්නේ. පොල් වතුර කෝ? ගෙදරට පොල් ගේනවා නම් පිරිසිදු පොල් වතුර තියෙනවා. කඩේ පොල් වතුර බොන්න ඕනේ නැහැනේ
Doctor මම දියවැඩියාව තියෙන කෙනෙක් එත් මම පොල් වතුර බිව්වා හරිම බයෙන් ඔබ තුමාට ස්තුතියි දැන් මට බය නැතිව පොල් වතුර බොන්න පුලුවන්
ඩොක්ටර් මට දැනගන්න ඕන ළමයට දෙන්න හොද විටමින් මොනවද කියලා මොකද මගේ බබාගේ වයස අවුරුදු 9 එයා ගොඩක් කෙට්ටුයි කෑම ත් කනවා samanniya🙏විදියට
Doctor thank you so much for sharing . Theruwan Saranai !!!!
ඔව් ඩොක්ටර් අපි පොල් වතුර බොනවා දැන් Super center වල විකුණන්න තියෙනවා 200 ml රැ 450/= ඉතින් හොද ඖෂධීය ගුණයක් නිසාම වෙන්න ඇති මිල ගණන් ඉහල ඉතින් දැනුවත් කිරිමට ස්තුතියි තෙරැවන්සරණයි 👍👍👍👍🙏🙏🙏🙏✍️✍️✍️✍️❤❤❤❤❤💐💐💐
❤ ස්තුතියි ස්තුතියි
God bless you sir and thank you 🙏❤
Gedara tiyen pol watura bonna.tin karapu ewata wada surakshitai.
Tanky doctor
Thanks Doctor.
දැනුවත් kirima පිළිබඳ thanks doctor
ඉතා ම වැදගත් කතාවක්.
බොහොම ස්තුතියි .ඩොක්ටර්.
May ratawala doctor oehema westhara karan neha bohoma istuthe .budusaranei oebatumata.
තබිලි වතුර වලත් මෙම ගුනාත්මක බව තිබෙනවා ද ? Doc.
ඔව්
Thanks
.sir
Very.importat.story
You
Tell.
Us.
Obathumata dergausa leabewa Apiwa mehema denuwath karanawata
Doctor , පොල් වතුර බිව්වාම සෙම ඇවිස්සෙනවනෙ ඒකට පිළියමක් තියෙනවාද
ඔබතුමා ට තෙරුවන් සරණයි
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
ඩොක්ටර් පොල් වතුර කල්තබා ගැනීමට ක්‍රමයක් නැද්ද ?
Dr hello pol wathura saha thebili wathura athara wenasak tiyenawada ?sthuthi
බොහොම ස්තූතියි ඔබතුමාට 🌹
බොහොම ස්තූතියි ඩොක්ටර් ❤❤❤❤
Sathyai nivaradi bava sahathikai meya. Pavichchi karanna thank you Doctor.
ඩොක්ටර් හිස් බඩ පොල් වතුර බිව්වොත් සිනි හැදෙන්න පුලුවන්ද.
ගොඩක් ස්තුති 🙏
බොහොමත්ම ස්තූතියි සර්
බුදුසරණ ඔබ THUMTA 🙏🙏
බොහොම ස්තුතියි ඔබට.
What about king coconut ?
Is it good for diabetes and how many in a day can drink
Is it ok to drink daily if I am prediabeted or for a diabetes person ?
තෙරුවන්. සරණයි. ඔබතුමාට. මමත්. පොල්වතු.ර.බොනවා..
🙏🏻🙏🏻🙏🏻
❤❤❤❤
Obe thuma Dunne upe das welete godak sthuthi❤❤❤
හැමදාම බොන්න හොඳ නෑ.සමහරවිට මට සෙම නිසා වෙන්න ඇති.කැරකිලි ගතියක් ආවා.ඒ නිසා සතියට දේවතාවක් විතර බොනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට .
Good lesson thank you Doctor 👍.
Doctor මට මහත් වෙන්නේ බෙහෙත් වර්ග කියන්න
Math polwathura tika nam ahaka danne naha eka bonwa mama puruddak wasayen ma bonawa dr kewwa ta passe tamai eke benefits mechchara thiyenawa kiyala danne thank you doctor
මාස 12ක් පොල් ගෙඩියක් හැදෙන්න 😮😮
ස්තුති 😊 ඩොක්ටර්
Thank you doctor for your valuable program.
Is tambily water same as coconut water ?
තෙරුවන් සරණයි
පොල් පර්යේෂණ ආයතනයේ අවධානය යොමු කරනු
Bohoma istuti doktar danuwatah kirima bohoma watinawa agyi teruwan saranai siyalu devipihitai ❤❤❤
බොහොම ස්තූතියි!ඩොක්ටර්.
ඔබට දීර්ඝායුෂම වේවා
**Thank you for sharing**
**valuable information**
🙏🙏🙏
ඩොක්ට මගේ පුතා දැන් අවුරුදු 18 වෙනවා එයා ගොඩක් කෙට්ටු යි මහත් වෙන්න බෙහෙතක් කියන්නකො
සෙම් රෝගීන්ට පොල් වතුර හොඳ ද
Bohoma istuti doctor
itama wadagat danuwat kirimak
Kala api seyaluma Loka wasen ta
Oba tumata dalda samidu pihitai 🙏 🙏♥️♥️♥️♥️
😅😅😅
බොහොම ස්තුතියි
❤❤❤❤❤ස්තුතියි ඩොක්ටර්
Thabili wathura hoda nadda.
බොහොම ස්තුතියි doctor
අහන ප්‍රශ්ණ වලට උත්තර දෙන්න වෙලාවක් නෑ වෛද්‍ය වරුන්ට...තරහ වෙන්න ඕන නෑ අපි ගොඩාක් දැනුවත් උණානේ...
ස්තුතියි ඔබතුමාට
ස්තුතියි බුදුසරණයි
ස්තුතියි ඔබතුමා ව
eka aththa hitoshan mahathmaya
Mama godaak kemathi DR .apita therena sinhalen kiyala denawata...❤❤❤
තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
Good teaching.than for you.
Thank you so much doctor !🙏
Danuwath kirimata thanks Dr..
දොස්තර මහත්තයා ,පොල් වතුර ටිකවේලාවක් ගියාට පස්සෙ රා වෙනව ,එත් බිව්වට කමක් නැද්ද .
😂😧
Awrudu gananawak mama pol wathura bonawa.grstritks mama sampurnayenma suwapath una
.mama nisa dan godak dena pol wathura bonawa.
ඒක නම් ඇත්තක්
ඩොක්ට මට පොඩි පුස්නයක් තියනවා මාගේ බඩ අඩුවෙන්නේ නැහැ මම සැයේන්ඩ පුතිකාර කරා නමුත් බඩ අඩුවෙන්නේ නැහැ ඩොක්ට
Pol sanwardhana mandalayata Wen karana mudala gilala vinasa karana un tikak inne. Pol wagawa lankawe thuran karanda mul Una adeshakayak vidihata hanikara katupol wawanda promote Kala. Pol walata Leda awahama visadum hewwe na. Pohora Ganan damma. Ape de gana hithana minissu Dan lankawe na😢
Docter eczima gana vedio 1k dnnkoooo
Sir facial paralize kiyana rogaya sambanda danuwath kirimak karanna puluwan da.
Thank you very much. Dr
සුවපත්වේවා ..