ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මේ විදිහට පොල් තෙල් භාවිත කළොත් අවුරුදු10ක තරුණ බවක් ලැබෙනවා - Beauty Benefits of Coconut Oil

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2019
  • Music - www.bensound.com/

ความคิดเห็น • 295

  • @pusphakanthi2661
    @pusphakanthi2661 2 ปีที่แล้ว +30

    ගොඩක් ඉස්තුති සහෝදරයා අප සැම දැනුවත් කලාට දෙවිපිහිටයි 🙏🙏🙏🙏

  • @chandigunawa7054
    @chandigunawa7054 2 ปีที่แล้ว +20

    ඔබට ගොඩක් ස්තුතියි මේ දෙන උපදෙස් වලට.

  • @nuwandikaranasinghe9656
    @nuwandikaranasinghe9656 7 หลายเดือนก่อน +13

    මේක ඇත්ත මමත් මුහුණ සහ අතපය වල පොල්තෙල් ආලේප කරනව එය ඉතාහොද පැහැපත් පෙනුමක් ගෙනෙනව..අත්දැකීමෙන් කියන්නෙ

    • @senukipahasarani
      @senukipahasarani 3 วันที่ผ่านมา

      awwe yanakota kalu wenne nadd

  • @ranjinisusila6351
    @ranjinisusila6351 ปีที่แล้ว +16

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ඔබ තුමාට දීර්ඝ ආයු වේවා තෙරුවන් සරණයි 🙏🏼💯👍❣️

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 2 ปีที่แล้ว +59

    අද වෙද්දී කවුරු මොනවා කිව්වත් අපේ රටේ අපේම දේශීය දේවල් පරිභෝජනයෙන් සහ පරිහරණයෙන් අයින් කරමින් පිටරට දේවල් වලට ඉතාමත් සූක්ෂම විදියට මිනිසුන්ව පුරුදු කලා ඒ 1977 වලින් පස්සේ J. R ගෙනාව විවෘත ආර්ථිකය එක්ක අපි පුංචි කාලේ අම්මා ගෙදර හිඳපු පොල් තෙල් දාලා කන්න දුන්නේ සීරුනාම දළඹුවන් ගෑවුනාම වගේ සාමාන්‍ය විශ නසන ඉතාමත් ගුණදායක දෙයක් පොල් තෙල් කියන්නේ

    • @champaperera8487
      @champaperera8487 6 หลายเดือนก่อน +2

      සම්පූර්ණ ඇත්ත . 1977 දි කරපු විකාර වැඩ නිසා මොනතරම් වටිනා දේශීය ආහාර ,දේශීය කර්මාන්ත ,දේශීය ගෘහ කර්මාන්ත නැත්තටම නැතිවී මිනිස්සු එලොවටත් මෙලොවටත් වැඩක් නැති පිරිසක් වුනා .ඉස්සර අපි ගෙදර පොල්තෙල් හිදලා ගත්තේ . මොනතරම් වටිනා තෙල් වර්ගයක්ද කොලෙස්ටරෝල් හැදෙනවා කියලා පාම්තෙල් ගත්තෙ

    • @e.m.k.ekanayake1573
      @e.m.k.ekanayake1573 5 หลายเดือนก่อน

      සිරිනාම

    • @ShenuFdo-jd5dr
      @ShenuFdo-jd5dr 3 หลายเดือนก่อน

      L​@@champaperera8487

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +97

    විශ්මිත දේ ගෙනෙන විශ්ම ලෝකයට දිගු ගමනක් යන්නට අාශිර්වාද වේවා

  • @udanirathnayake1062
    @udanirathnayake1062 2 ปีที่แล้ว +17

    ඉතා හොද පැහැදිලි හඬක් සමඟ සවිස්තරාත්මක වැඩසටහනක්
    සුභපැතුම් !

  • @hewagedanuwara9647
    @hewagedanuwara9647 ปีที่แล้ว +18

    අපේ රටේ අපිට ලේසියිනේ ගන්නට පුළුවන් පොල්තෙල් වලට අවස්ථාව ලබාදීමට ස්තුති

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 2 หลายเดือนก่อน +2

    ඇත්ත මගේනහර ගැට ගැසුනා මේ ලගකදි ඉදන් ඇත්තටම මම රෑට නිදා ගන්න කලින් හොදට නහර ආති තැන් උනු වතුරෙන් විනාඩි 5 ක් පමන තැවුවා පසුව පොල්තෙල් තවරා හොදින් උඩු පැත්තට විනාඩි 7ක්පමන මසාජ් කලා .මම මේක සතියක් පමන කලා අනේ ඇ5හ්තටම දැන් හොදටම හොදයි..පොල් තෙල් වලින් මසාජ් කලාට පසු මේස් දෙකක් දාගෙන නිදා ගන්නවා සතියකින් හොදටම සුව උනා..

  • @madushikasandamali648
    @madushikasandamali648 2 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තූති ඔබතුමාට

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 3 ปีที่แล้ว +29

    හරිම වැදගත්....
    Voice එකත් පට්ට.....//
    ..

  • @chandraniranaweera5777
    @chandraniranaweera5777 2 ปีที่แล้ว +44

    ඉතාමත් හොදයි දේශීය දේට මෙි වගේ තැනක් දෙන්න පැහැදිලි කල ආකාරය ඉතාමත් වටිනවා

  • @geethamala7835
    @geethamala7835 2 ปีที่แล้ว +2

    අඩු වියදමක් මත gadara මුළු than gain ගන්න අතර , bleching නොමැති ,,,, ස්තුති මෙවැනි දේවල් අප වෙත ගෙනත් දී apa සමගින් බෙද ගත්තා ට 🙏🙏🙏

  • @samadhisandeepani4895
    @samadhisandeepani4895 ปีที่แล้ว +2

    පොල්තෙල් නම් නියමයි ගොඩක් ස්තුතියි ඔබට 🙏🙏🙏❤️❤️❤️

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +53

    අපිට පහසුවෙන් ගන්න පුළුවන් අපේ දේ වටිනාකමක් නෑ..ඒකට පිට රැටියෝ දහස් ගනන් දීලා පොල්තෙල් ගන්නවා.. අපි ඔන්ලයින් ඕඩර් කරනවා ඔලිව් ඔයිල්...වහල්බව තමයි ඉතිං ..

    • @hellendeepika8502
      @hellendeepika8502 4 ปีที่แล้ว +14

      ඔලිව් බහුල රටවල අය ගිණි ගණන් වලට පොල් තෙල් මිලදී ගන්නවා.. පොල් බහුල රටවල අය ගිණි ගණන් ගෙවලා ඔලිව් තෙල් මිලදී ගන්නවා ....තමන්ගෙ දේ අගය නොකිරීම මෙයට හේතුවයි

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +17

    ගොඩක් ස්තුතියි ,හොඳ වීඩියෝ එකක්

  • @user-be8lj1rc7t
    @user-be8lj1rc7t 4 ปีที่แล้ว +9

    ගොඩක් වටිනවා ස්තුතිය .තෙරුන් සරණයි

  • @anoma7450
    @anoma7450 3 ปีที่แล้ว +44

    පොල්තෙල් වලට සමකළ හැකි කිසිවක් නොමැත

  • @manikesuravira3623
    @manikesuravira3623 2 ปีที่แล้ว +3

    ඔබතුමන්ට ගොඩාක් ස්තුතියි. ඉතාමත් වැදගත් වීඩියෝ එකක්. දේවාසිර්වාද ලැබේවා 🙏🛐🙏🙋❤️💕🙏❤️

  • @kanthidias7122
    @kanthidias7122 6 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි ඹබතුමාට අපි දැනූවත් කරාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @h.kdayarathne3488
    @h.kdayarathne3488 ปีที่แล้ว

    ස්තුති i ඔබ තුමා te ගොඩක් pin සිදු වේවි මේවගේ දැනුවත් kalate .budusarani .

  • @user-bf5ke1ho6o
    @user-bf5ke1ho6o 12 วันที่ผ่านมา +1

    Wow very nice😃😃
    My Sri Lanka🇱🇰🇱🇰🇱🇰
    Thanks for you❤❤❤

  • @apk7294
    @apk7294 3 ปีที่แล้ว +6

    ඔබතුමාට ගොඩාක් ස්තුතියි තෙරුවන් සරණයි ❤️🌹🙏

  • @dilupakumari1579
    @dilupakumari1579 2 ปีที่แล้ว +7

    ගොඩක් වටිනවා 👍❤️

  • @prabathnishantha6876
    @prabathnishantha6876 4 ปีที่แล้ว +22

    Thank you for teaching the people about the value of the things our nature

  • @sanjuwijerathne2362
    @sanjuwijerathne2362 4 ปีที่แล้ว +26

    My favorite voice ❤️❤️

  • @manofer4017
    @manofer4017 2 ปีที่แล้ว +14

    දත් පිරිසිදු කර සුදු කර ගැනීමට පොල් තෙල් ගත හැකි . අත්දැකීම කියන්නේ .oil pulling . හරිම සාර්තකයි

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 ปีที่แล้ว +3

    බොහොම ස්තූතියි

  • @sriyalathaadhikari2565
    @sriyalathaadhikari2565 2 ปีที่แล้ว +4

    හරි වැදගත් ස්තූතියි

  • @maheshawelagedara5066
    @maheshawelagedara5066 6 หลายเดือนก่อน

    හරිම පැහැදිලි ලස්සන කටහඩක්

  • @shali--6468
    @shali--6468 5 หลายเดือนก่อน

    මමත් පොල් තෙල් ගානවා.හොද ප්‍රතිඵලයක් තියෙනවා .

  • @roicefernando1857
    @roicefernando1857 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ‍ට ජයෙන් ජය

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 3 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට.🙏🙏🙏

  • @sanikasanikasanika7234
    @sanikasanikasanika7234 2 ปีที่แล้ว +3

    ස්තුතියි 🙏

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි... ❤️

  • @TeknikaSusmitha-hw1io
    @TeknikaSusmitha-hw1io 2 หลายเดือนก่อน

    පොල්තෙල් ඉතාමත් ගුනාත්මකයි

  • @suneethakahil6414
    @suneethakahil6414 4 ปีที่แล้ว +3

    ගොඩක් වටිනවා ස්තුතිය ඔබට

  • @kgshemamali
    @kgshemamali 4 ปีที่แล้ว +8

    ස්තුතිය ගොඩක්...

  • @nermalignermalig8222
    @nermalignermalig8222 2 ปีที่แล้ว +3

    Godak Watina upa desak Godak Sthuthi

  • @dalsyrupasinghe6969
    @dalsyrupasinghe6969 3 ปีที่แล้ว +10

    වටිනා අදහසක්...👍❤🙏🙏

  • @niroshamadushani9891
    @niroshamadushani9891 2 ปีที่แล้ว +2

    ඉතාමත් හොදයි.ස්තුතියි ....

  • @Samarocon
    @Samarocon 2 ปีที่แล้ว +2

    ස්තුති ඔබට

  • @jeewanthikumudinifernando5233
    @jeewanthikumudinifernando5233 2 ปีที่แล้ว

    Harima watina vision ekak.thankx

  • @AdekareM.B
    @AdekareM.B 5 หลายเดือนก่อน

    Godak wadagath thanks

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว +6

    vegetable oil kiyanne jarawak
    coconut oil kiyanne lokaye thibena hondama oil wargayai

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว +2

    ස්තුතියි 👍ජයවේවා

  • @__DIAS__000
    @__DIAS__000 2 ปีที่แล้ว +1

    බොහෝ වටිනවා. බොහෝම පිං.

  • @niroshikarathnayaka6572
    @niroshikarathnayaka6572 4 ปีที่แล้ว +2

    Godak watina pahadili video ekak. Thank you

  • @malikamonasinha7185
    @malikamonasinha7185 3 ปีที่แล้ว +1

    Theruwan saranai denuwath kalata thank you sir

  • @diluka287
    @diluka287 2 ปีที่แล้ว +2

    god bless you .obathumata 🙏🙏

  • @anushaanu6692
    @anushaanu6692 2 ปีที่แล้ว +2

    Polthel mune ganne.ratada dawaltada result enna kopamana kalayak yanawada

  • @malkanthigamage472
    @malkanthigamage472 6 หลายเดือนก่อน

    බොහොම pine theruwane sarani

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath 2 ปีที่แล้ว +1

    Aththtama pudumai

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 ปีที่แล้ว

    හරිම වටිනා උපදෙසක් ස්තුතියි

  • @ranasingheliyanage8703
    @ranasingheliyanage8703 3 ปีที่แล้ว

    සුපිරි ප්‍රෝග්‍රෑම්.. thank.

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 ปีที่แล้ว

    Bohoma isthuthi obata 🙏

  • @pathimipathimi4167
    @pathimipathimi4167 4 ปีที่แล้ว +4

    ස්තුතියි

  • @user-kr9bp2jt7g
    @user-kr9bp2jt7g ปีที่แล้ว

    Godak sthuthi sir

  • @prasadnethu5774
    @prasadnethu5774 3 ปีที่แล้ว +1

    Thanks godak de pehedili kara dunnata

  • @Mar-mf8oo
    @Mar-mf8oo 2 ปีที่แล้ว +2

    Thank you

  • @nalanihewa9095
    @nalanihewa9095 ปีที่แล้ว

    Bohoma sthuthi obata

  • @chandraniwijerathna1000
    @chandraniwijerathna1000 3 ปีที่แล้ว

    Godak sathutui danuwath karata obata theruwan saranai.

  • @malijayaraj7130
    @malijayaraj7130 2 ปีที่แล้ว +1

    Great video thank you

  • @damayanthibasnayake8458
    @damayanthibasnayake8458 4 ปีที่แล้ว

    Godak hoda danuk labadunna thanks dear

  • @Skwsamanthi
    @Skwsamanthi 2 ปีที่แล้ว

    wishama lokya wshmayak..👌

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 3 ปีที่แล้ว +2

    Thanks

  • @chandrawaththuhewa7294
    @chandrawaththuhewa7294 2 ปีที่แล้ว

    Kata handa harima aakarshaneeyai.

  • @sadalitv210
    @sadalitv210 3 ปีที่แล้ว +1

    Ona yalu udau Kala oyata godak watinawa danuwath kirima. Meheth Anna hode. 🌼🌼

  • @ruwandikaweerawikrama4029
    @ruwandikaweerawikrama4029 2 ปีที่แล้ว +1

    ස්තූතියි බෙහෙවින්ම ඔබ සැමට

  • @priyanthiariyarathna-nc2gs
    @priyanthiariyarathna-nc2gs 6 หลายเดือนก่อน

    ෙකාමිස් ගන්න .හැමදේම අහිතකරයි කිවා

  • @englishmk6540
    @englishmk6540 2 ปีที่แล้ว +2

    Thank you 😊

  • @wediringhe7006
    @wediringhe7006 2 ปีที่แล้ว +8

    ඒත් අනවශ්‍ය රෝම වැඩුයෙන් ආවොත් මොකද කරන්නෙ

  • @seta1204
    @seta1204 4 ปีที่แล้ว +2

    Mama hemadama oluwe polthel ganne eth konde harima thunii

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @damayanthiperera3499
    @damayanthiperera3499 4 ปีที่แล้ว +2

    thank u so much it is yery good idea

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +2

    ස්තුතියි ඔබට

  • @christinakumar6428
    @christinakumar6428 3 ปีที่แล้ว +6

    God bless this team always

  • @biatriceperera5130
    @biatriceperera5130 6 วันที่ผ่านมา

    Ape rate paalakain ratama vinasa karanawa comis ganna ape ratama bankakoth Kala pita rata wal pohosath karana apita wadak nathi dewl agaya karala danaya pita rata yawala Komis ghla ape danaya pita rata yawanawa yawanawagodak palakin karanne😢😢😢 mewa kaata kiyanada😢

  • @anoshaperera4367
    @anoshaperera4367 4 ปีที่แล้ว +2

    Wonderful ideas, super 👌 so cool, Thanks for this 🌹🇱🇰🌹

  • @priyanganierangika6108
    @priyanganierangika6108 5 หลายเดือนก่อน

    Kurula tiyena nisa polthel munata gawata kamak nadda repley ekak danna❤🙏🏼

  • @priyanidemel2493
    @priyanidemel2493 5 หลายเดือนก่อน

    Thanks 🙏

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +1

    Very good facts I learn more. Thanks a lot

  • @tanujaww7955
    @tanujaww7955 ปีที่แล้ว

    Good voice, Good post..

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 4 ปีที่แล้ว +1

    Godak hodai Thanks

  • @surupipriyadarshani5367
    @surupipriyadarshani5367 2 ปีที่แล้ว

    Meki yana serama Aththamai mama pavichi karanne mama nidaganna poltel ❤️

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d ปีที่แล้ว

    ❤️👍👍👌♥️සුපිටර්යි 🙌

  • @mmmchandre8036
    @mmmchandre8036 3 ปีที่แล้ว +2

    Thanks ❤️❤️❤️

  • @dianaford9703
    @dianaford9703 3 ปีที่แล้ว +3

    What a voice u have.. very nice

  • @PriyankaKumari-zm8qs
    @PriyankaKumari-zm8qs ปีที่แล้ว +1

    අවුරස්මියෙන් පිලිස්සුනු සමට පොල්තෙල් හොදයිද එක එක දෙවල් කලා හරිගියෙ නැහැ එකයි අහන්නෙ

  • @bodinisahansa_29
    @bodinisahansa_29 2 ปีที่แล้ว +1

    Thanks ayiye 😊❤️

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +1

    Thanks for you

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 6 หลายเดือนก่อน

    බුදුසරනයි

  • @wonderfulmeal953
    @wonderfulmeal953 3 ปีที่แล้ว +3

    මේ රූපලාවණ්‍ය වලට හොද සුදු පොල් තෙල් ද, කහ පොල් තෙල් ද....

  • @hassanaa9694
    @hassanaa9694 2 ปีที่แล้ว

    Danok magi ගොඩක් කළු wala පිටරට gawal wala bimama මැඩල bahatak nada mahatyo

  • @sanjana5105
    @sanjana5105 4 ปีที่แล้ว

    Tans teruwansaranai dirgayu wewa

  • @damayanthibandara9896
    @damayanthibandara9896 3 ปีที่แล้ว +2

    Good

  • @oliviafernando6422
    @oliviafernando6422 ปีที่แล้ว

    Thank you so much 💕

  • @fernendofernendo577
    @fernendofernendo577 ปีที่แล้ว

    Thanks oyat polthel gana kiyLa du nata bye

  • @kushanisakunthala7687
    @kushanisakunthala7687 3 ปีที่แล้ว

    Adala tika vitharak kibvm athi .pol gasata kiysna samana paday yugala paday on n .

  • @Love-kf9jx
    @Love-kf9jx 2 ปีที่แล้ว

    Godak watinawa...❤❤