ලෙඩ ගොඩකට විසඳුම් දෙන බණ්ඩක්කා | Lady fingers By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 208

  • @AnitaKumari-pl4ei
    @AnitaKumari-pl4ei ปีที่แล้ว +11

    බොහොම ස්තූතියි වෛද්‍ය තුමනි මගේ දණහිසෙන් කට් කට් ගලා සබදයක් ආවා මම බන්ඩක්කා හුමාලයෙන් තම්බා කැසට් ගත්තා දැන් ටිකක් දනහිස් සබද.අඩුයි ඔබතුමා ට ගොඩක් පින් අපිට පැහැදිලිව තේරුම් කර ට

  • @EvaChandani-jg7tk
    @EvaChandani-jg7tk 5 หลายเดือนก่อน +3

    නිරොගී ජාතියක් උදෙසා ඔබ ගන්නා උත්සාහයනට, අනෙක වාරයක් ස්තූතියී!!!සසර වසන තුරු ඔබට නිරොගී සූවයක් ලැබීමට, කරන මෙහෙවර උපහාරයක් වෙවා!!!

  • @pothpityapothpitiya6096
    @pothpityapothpitiya6096 ปีที่แล้ว +7

    ඔබතුමා කරන් ලබන මෙම සේවයට ස්තූතියී ඹබතූමාට බූදුසරණයි දෙවිපිහිටයි

  • @thusharinirmala3638
    @thusharinirmala3638 ปีที่แล้ว +41

    කිසිම wal wataram නැතුව පැහැදිලි කිරීම ඉතා විශිෂ්ඨ හරිම වටිනා chanal එකක් බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 6 หลายเดือนก่อน +3

    ස්තූතියි වෛද්‍ය තුමනි ඔබේ පැහැදිලි කිරීමට❤

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 ปีที่แล้ว +3

    ඔබ තුමාට බොහෝමත්ම ස්තුතියි ඒ නිසා වෙන්න ඇති ආරාබි රටවල් වල අය නිතර නිතර බන්ඩක්කා කෑමට ගන්නේ

  • @lakshmankumarathunge8187
    @lakshmankumarathunge8187 6 หลายเดือนก่อน +3

    වටිනා අදහස් හ පැහැදිලි කිරීමක්
    බොහොම ස්තූතියි ඔබතුමන් ට❤

  • @sumudumallika2330
    @sumudumallika2330 ปีที่แล้ว +4

    ස්තූතියි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා කියා පතනවා ❤️💯💥🙏🏻👌🏻

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබතුමාට ජයවේවා

  • @swarnageetharatne-hc1cn
    @swarnageetharatne-hc1cn ปีที่แล้ว +10

    මගේ ප්‍රියතම චැනල් එක. ආරම්භක කාලයේ සිටම නරඹනවා. ප්‍රියතම කෑමක්. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි අප දැනුවත් කරනවට. ඔබට ජයෙන් ජයම වේවා .

  • @ashengunathilake8663
    @ashengunathilake8663 ปีที่แล้ว +13

    මගේ ප්‍රියතම veggie එක,....බටර් ටිකක් දාලා ..තමිබල කනවා,....500g විතර,.....මම නමි අමුවෙනුත් කනවා,...තවත් informative lesson එකක්.ඔබටත් සුවැති දිවියක්ම වේවා🎉

  • @lankadewawanigasekara3896
    @lankadewawanigasekara3896 ปีที่แล้ว +17

    බොහෝ පින් සිදු වේවා ඔබ්තුමාට මේ ලබා දුන් දැනුමට

  • @nimanthiweronika
    @nimanthiweronika 9 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි ඩොක්ටර් 🌷

  • @padminidissanayake129
    @padminidissanayake129 ปีที่แล้ว +6

    හොය හොයා හිටිය විස්තර ටික දැනගත්තෙ අද..ගොඩාක් ස්තූතියි ඔබතුමාට ...💐💐💐

  • @NilanthiKuburegedara
    @NilanthiKuburegedara ปีที่แล้ว +3

    Thanks Dr. Suvethi divyk. තෙරුවන් සරණයි

  • @nkbzvthanage
    @nkbzvthanage 27 วันที่ผ่านมา

    බොහොමත්ම පින් ඔබට 🙏 සුවැති දිවියක් වේවා ඔබතුමාටත්🙏

  • @seelaganegoda9077
    @seelaganegoda9077 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඩොක්ට දන්නැති දේවල් කියලා දෙනවාට බුදු සරණයි..

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 ปีที่แล้ว +3

    ❤ස්තුතියි නොදන්නා ගොඩක් දෙවල් දැනුවත් වුණා

  • @KrishanthaUdaya-s2s
    @KrishanthaUdaya-s2s ปีที่แล้ว +1

    බොහොම.ස්තුතියි මේ ව්ගෙදැනුවත්.කිරිමක්.කරාට

  • @diniwijerathna7990
    @diniwijerathna7990 ปีที่แล้ว +2

    Pin අත්වේවා ඔබ තුමාට ...bandakka guna gana ada දැනගත්තා ..තෙරුවන් සරණයි ..දීර්ඝායුෂ ලැබේවා ..🌺🌺🌺

  • @maleedesilva6061
    @maleedesilva6061 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි ඉතා වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි

  • @rohinimanachanayaka1581
    @rohinimanachanayaka1581 ปีที่แล้ว +2

    ගොඩාක් පින් ඔබතුමාට බුදු සරනයි

  • @ChithraPerera-w6x
    @ChithraPerera-w6x 29 วันที่ผ่านมา

    ඔබ තුමාට තර්වන් සරනනින් නිරොගඊ සුවයම වව
    ❤️❤️❤️❤️❤️

  • @anomadesilva6712
    @anomadesilva6712 ปีที่แล้ว +3

    ඔබ තුමාට ගොඩක්ම පින්. ස්තූතියි ඩොක්ටර් ❤😄🙏

  • @ajithgalappaththi1011
    @ajithgalappaththi1011 ปีที่แล้ว +1

    ගොඩක් පින් ගොඩක් ස්තුතියි ඔබට මෙවැනි වැදගත් දැනුවත් කිරීම් ගැන, තෙරුවන් සරණයි.

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว +15

    වකුගඩු රෝගීන්ට සුදුසු ආහාර ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට කටයුතු කලොත් නම් හොඳයි මහත්මයාණෙනි .❤

  • @rathwije1579
    @rathwije1579 11 หลายเดือนก่อน +2

    great post appreciated thanks a lot take care

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr ปีที่แล้ว +5

    Thank you very much Doctor for your valuable instructions

  • @sarojaniewaggamage8062
    @sarojaniewaggamage8062 ปีที่แล้ว +2

    Aththatama Ada thama bandakka gana me tharam deyak denagaththe obathumata niduk nirogi dirgayu lebewa theruwan saranai 🙏

  • @Readwithme670
    @Readwithme670 ปีที่แล้ว +3

    ගොඩක් පින් ඔබතුමාට තෙරුවන්සරනයි

  • @sreemathilka9633
    @sreemathilka9633 ปีที่แล้ว +2

    ගොඩක් පින් ඔබ තුමාට දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +2

    ස්තූතියි doctor බොහොම පීංන්. තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @peraraperara639
    @peraraperara639 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි Dr.ඔබ තුමාට බොහෝම පින් දීර්ඝායුෂ වේවා

  • @Nima9977
    @Nima9977 ปีที่แล้ว +2

    බොහෝම පින් ඔබතුමාට

  • @sama01core55
    @sama01core55 ปีที่แล้ว +1

    ගූඩ් මොර්නින්ග් ඩොක්ටර්.. ගොඩක් වටිනවා දෙස්නව

  • @manjulakarunarathna
    @manjulakarunarathna ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 ปีที่แล้ว +4

    තෙරුවන් සරනයි ඔබ තුමාට

  • @rathnaseethadias6494
    @rathnaseethadias6494 5 หลายเดือนก่อน

    මේ දැනුවත් කිරීම් ඉතාම වටිනවා

  • @lokugeravindra8822
    @lokugeravindra8822 6 หลายเดือนก่อน +1

    ගොඩාක් වටින වැඩසටහනක්❤

  • @thamarakumudini4872
    @thamarakumudini4872 8 หลายเดือนก่อน +1

    ඹබටගොඩක් පින් මෙිහැමදේ දැනුවත් කිරිම

  • @attanayakaboralagesriyani1201
    @attanayakaboralagesriyani1201 ปีที่แล้ว +3

    Thank you sir about Lady fingers explain very clearly ❤❤❤❤❤

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 ปีที่แล้ว +2

    බණ්ඩක්කා කෑවට මෙච්චර ගුණයක් තියෙනවා කියලා අදයි දැනූවත් වූණේ.. බොහොම ස්තූතියි.

  • @KumareSumudu-n6k
    @KumareSumudu-n6k 6 หลายเดือนก่อน +1

    Dr. Nodanna deewal gena danawata kereema godak pin bs

  • @kanthijayaweera3874
    @kanthijayaweera3874 ปีที่แล้ว +1

    Thank you docter ..mamnam amuwen dalu bandakka kanney..eth gedaradima wawagena

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 ปีที่แล้ว +6

    තෙරුවණ් සරණයි !පුතේ .🙏.

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 ปีที่แล้ว +1

    ස්තූතියි ඩොක්ට තෙරුවන් සරණයි

  • @chandaniboralassa846
    @chandaniboralassa846 ปีที่แล้ว +4

    බොහොම ස්තුති තෙරැවන් සරණයි ඔබ තුමාට

  • @chandraherat1706
    @chandraherat1706 ปีที่แล้ว +1

    ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි ❤❤❤❤

  • @mdnajim3341
    @mdnajim3341 6 หลายเดือนก่อน +1

    බෙහෙම ස්තුති යි ඹබතුමාට

  • @indrasena9740
    @indrasena9740 6 หลายเดือนก่อน +1

    Bohoma sthuthi Doctar budusaranai Gulf

  • @dipanicool4046
    @dipanicool4046 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @methumunasingha3274
    @methumunasingha3274 5 หลายเดือนก่อน

    ඔබතුමාට ගොඩාක් පින්

  • @alasmawiz
    @alasmawiz ปีที่แล้ว +2

    ස්තුතියි දැනුවත් කලාට

  • @chamlininisanthi6419
    @chamlininisanthi6419 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ඔබතුමටත්🙏🙏🙏

  • @SanjeewaKumara-iv9wm
    @SanjeewaKumara-iv9wm 4 หลายเดือนก่อน

    Athi wisista sewawata godaak sthuthi Sir thanks,all the best

  • @sudharshanianushika2861
    @sudharshanianushika2861 ปีที่แล้ว +4

    Thank you doctor........

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +1

    Sthuthiii dr❤❤❤❤ supahadili pahadili kiriimaa theruwan saranaii dr

  • @lalwickremasinghe614
    @lalwickremasinghe614 ปีที่แล้ว +1

    please let me know whether Bandakka is good for people who had urine stones.

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +1

    හරිම වැදිගත්

  • @Lath-q2t
    @Lath-q2t ปีที่แล้ว +1

    Etama Watanabe vediyowak waedya tumani budu saranai

  • @asasanjeewa278
    @asasanjeewa278 ปีที่แล้ว +1

    අපට රිලවුන් .දඩුලේනා ගෙන් කරදරයි .උෟන්ගේ ගුන කියන්න එතකොට උන්ගේ මස් හොය හොය කනවා . එක කොරොත් ඔයාට පින්

    • @salgamuhewagedayananda-gw8jv
      @salgamuhewagedayananda-gw8jv 6 หลายเดือนก่อน

      මානසික රෝගියෙකු ඔබ මුල්ලේරියාව රෝහලේ වෛද්‍යවරයා හමුවන්න

  • @vishmihasara4708
    @vishmihasara4708 ปีที่แล้ว +2

    Is bandakka good for those who have calculi in kidneys please reply

  • @vijithapushpakanthi6668
    @vijithapushpakanthi6668 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තුතියි ඩොක්ටර්

  • @sanathabeywickrama7060
    @sanathabeywickrama7060 ปีที่แล้ว +1

    ඔබට තෙරැවන් සරනයි.

  • @dharinibasnayaka3595
    @dharinibasnayaka3595 หลายเดือนก่อน

    ස්තූතියි doctor.

  • @anandaanand4839
    @anandaanand4839 ปีที่แล้ว +2

    ඩබතුමාට බුදු සරනයි

  • @rebeccawickremaratne8524
    @rebeccawickremaratne8524 6 หลายเดือนก่อน +1

    Very useful information

  • @nandaliyanage2053
    @nandaliyanage2053 ปีที่แล้ว +1

    දැනුවත් කිරීම වෙනුවෙන් බොහෝම ස්තූතියි .🙏

  • @ramaniramani5551
    @ramaniramani5551 ปีที่แล้ว +3

    Thankyou doctor. Good lesson. 👍 God bless you doctor 😁

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +2

    Thank you so much ❤ Doctor
    Bless you ❤❤❤❤

  • @kapilahiikapila6013
    @kapilahiikapila6013 ปีที่แล้ว +2

    බෝහොම ඉස්තූතී ඩොක්ට

  • @kumudunihemalatha9769
    @kumudunihemalatha9769 ปีที่แล้ว +6

    කන්න ආසයි නමුත් kapugaman සෙම wedi wenawane Dr.

  • @PriyanthaPriyantha-d7u
    @PriyanthaPriyantha-d7u 6 หลายเดือนก่อน +1

    Superb explanation

  • @soosoo8801
    @soosoo8801 ปีที่แล้ว +2

    ස්තුතියි බුදු සරනයි

  • @GASK-w1j
    @GASK-w1j ปีที่แล้ว

    එලවළු,පලතුරු වලට දාන පෝහෝර දැමීම පිලිවල ගෙ⁣ාවින්ට උපදෙස් ⁣ෙදෙනු මැනවි ..

  • @gneiazmia2723
    @gneiazmia2723 ปีที่แล้ว +5

    Thanks Doctor for the information stay safe and take care 💕

  • @priyabalangoda4656
    @priyabalangoda4656 ปีที่แล้ว +3

    Thank you docter 🙏🙏

  • @vishmihasara4708
    @vishmihasara4708 ปีที่แล้ว +1

    Is tea good for those who have calculi in kidneys

  • @mahaliyanagechandrani7694
    @mahaliyanagechandrani7694 ปีที่แล้ว +5

    Very good doctor
    Tripple gem bless you!!!

  • @PNSperera
    @PNSperera 6 หลายเดือนก่อน

    P.n.s.P....Ada thami Bandakka, Guni Kiyala Danagaththe...Mama kannama , Kamathi Alawaluwak....SEMATJIYANA AYA,,Kama Kala,, RASNEN UNU WATHURA Bonna..👍🌷

  • @chrishanthijayawardana4559
    @chrishanthijayawardana4559 ปีที่แล้ว +3

    Thank you so much doctor .!♥️

  • @umayaumaya2237
    @umayaumaya2237 ปีที่แล้ว +1

    Henuwath kalata bohoma isthuthi doctor .budu saranai🎉🎉🎉🎉❤❤❤

  • @nilanthin5031
    @nilanthin5031 ปีที่แล้ว +1

    Thanks for your sir Thanks God bless your

  • @SriyaniKusumlatha-h1k
    @SriyaniKusumlatha-h1k ปีที่แล้ว +1

    Athi Wisesai thank you .

  • @latharathnayaka8152
    @latharathnayaka8152 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබට

  • @vincenzoagati8574
    @vincenzoagati8574 ปีที่แล้ว +2

    Thank you very much doctar

  • @sriyakoonkaduwa7506
    @sriyakoonkaduwa7506 ปีที่แล้ว +1

    Bohoma watina danuwath kirimak
    Godak pin obathumata

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 หลายเดือนก่อน

    Me wagaewathina danum sambaryak apta laba dena obata gokak pin doctor tharuwan saranai ❤❤

  • @irosKumar
    @irosKumar ปีที่แล้ว +2

    ස්තුතියි 👍

  • @maheshfernando1905
    @maheshfernando1905 ปีที่แล้ว +1

    Thank for your coparation👍

  • @samanthibandara1624
    @samanthibandara1624 ปีที่แล้ว +1

    Thank you doctor apiwa danumath kelata..❤❤❤theruwan saranai Doctorta

    • @ChampaMapa
      @ChampaMapa ปีที่แล้ว

      Thanks docter❤❤❤

  • @kouzoumponnamparuma5335
    @kouzoumponnamparuma5335 ปีที่แล้ว +1

    Thanks you doctor ❤thank you tomuch

  • @mmgunawardana8668
    @mmgunawardana8668 ปีที่แล้ว +1

    Thank you Very Much Did.

  • @jayanthimenike7804
    @jayanthimenike7804 6 หลายเดือนก่อน +1

    Harima wadagath 🙏🙏

  • @NilushaKrishanthi-qt8gs
    @NilushaKrishanthi-qt8gs 11 หลายเดือนก่อน

    බණ්ඩක්කා නිතරම ආහාරයට ගැනිමෙන් සෙම ඇති වෙන්න පුළුවන් ද

  • @senarathpathiranagenishant334
    @senarathpathiranagenishant334 6 หลายเดือนก่อน

    ⁣ඔබතුමාට බොහොම පිං වෛද්‍ය තුමණි

  • @sksheela1334
    @sksheela1334 ปีที่แล้ว +3

    Thank you so much sir.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    ඉස්තුයි.

  • @HgChandralatha-w4p
    @HgChandralatha-w4p 6 หลายเดือนก่อน

    බොහොම පිං මෙි රටින් යන්නනමි එපා

  • @sanjayasuranga1620
    @sanjayasuranga1620 ปีที่แล้ว

    බන්ඩක්කා තැම්බිමෙදි මෙහි ඇති පොශනය විනාශ වෙන්නේ නැතිද?