ලුණු කෑවම මොකද වෙන්නෙ? Onion By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @rohinijayasekara6089
    @rohinijayasekara6089 48 นาทีที่ผ่านมา +1

    ලූණු අමුවෙන් ආහාරයට ගැනිමේ වටිනාකම දැක්වු ඔබ තුමාට ස්තුතියි .

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 9 ชั่วโมงที่ผ่านมา +6

    මමත් සුදු ලූණු බික් එකයි රතු ලුණුයි හැමදාම දවල් බත් සමග කනවා .ස්තූතියි ඩොක්ට ගොඩක් .

  • @nimalkumara5675
    @nimalkumara5675 10 ชั่วโมงที่ผ่านมา +10

    බී ලූණුද හොඳ රතු ලූණුද හොඳ?පැහැදිලි කිරීමක් ලබා දෙන්න.ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏

    • @sagarikakumari7062
      @sagarikakumari7062 9 ชั่วโมงที่ผ่านมา +10

      රතුලූනු

  • @sunilmalwala1701
    @sunilmalwala1701 11 ชั่วโมงที่ผ่านมา +5

    ඉතාම වටිනා පැහැදිලි කිරීමක් වෛද්‍ය තුමනි.ස්තුතියි ඔබ තුමන්ට 🙏🙏🙏

  • @chandrachad6733
    @chandrachad6733 8 ชั่วโมงที่ผ่านมา +5

    ගොඩක් ස්තුතියි ඩොක්ටර් සුබ දවසක් වේවා බුදු සරණයි 🙏🏻🙏🏻

  • @SumaliSumali-nn7wu
    @SumaliSumali-nn7wu 2 ชั่วโมงที่ผ่านมา +2

    🙏ස්තූතියි ඔබතුමාට වැදගත් වටිනා දැනුවත්කිරීමක්🙏

  • @sheltonwijesiri3499
    @sheltonwijesiri3499 3 ชั่วโมงที่ผ่านมา +2

    ස්තුතියි ඔබතුමාට.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 นาทีที่ผ่านมา

    සුභම සුභ දවසක් වෙිවා ඩොක්ට තෙරැවන්සරණයි .🙏🙏❤❤👍

  • @jayawewajayawewa6477
    @jayawewajayawewa6477 6 ชั่วโมงที่ผ่านมา +2

    Dr. Please 'Ninda Yanne nathikama' (insomnia) gana programme ekak karanna. Thank you

  • @nandani-o8s
    @nandani-o8s 2 ชั่วโมงที่ผ่านมา +1

    මා අනිවාර්යයෙන් ළුනු කනවා අදටත් නමුත් මේවයසට.තාම බෙහේත් පෙත්තක් නොබන කෙනෙකු ඉගුරු සුවුළුනු කනවා තාම ලෙඩක් නැ

  • @manebilafernando7291
    @manebilafernando7291 9 ชั่วโมงที่ผ่านมา +5

    රාත්‍රියට නින්ද යන්නේ නැත්තේ ඇයි කිසිම අසනිපයක් නැහැ
    ඩොක්ට යමක් කිව හැකිද🙏🏻

    • @thujanaiqbal8034
      @thujanaiqbal8034 2 ชั่วโมงที่ผ่านมา

      Do exercises in the night

    • @kaloqien7849
      @kaloqien7849 38 นาทีที่ผ่านมา

      1. Puruddak widihata dawalta nida ganna epa.
      2.Hithata dukak hari biyak hari danena, manasika aathathikaari thathwayak wennath puluwan.

  • @Disna0608
    @Disna0608 5 ชั่วโมงที่ผ่านมา +3

    අපේ තාත්ත මං දන්න කාලෙඉඳන්ම,කෑවෙ බත් චුට්ටයි,එලවලු පිඟාන වටේම,අනිවාර්‍යෙන් මැල්ලුමක් තියෙනව දවල් සහ රෑ වේලට.සුදුලූනු ,රතුලූනු බික් බත් එක්ක අනිවාර්යයෙන්ම කනව.අවුරුදු 43න් වගේ ආඝාතය හැදුන.ආයෙත් අවුරුදු 2කින් හැදුන.ආයෙ අවුරුදු 49න් ආඝාතය ඒ කියන්නෙ මොලේ නහරයක් හිරවෙලා හොස්පිට්ල් නතර කරා.හාට් ඇටෑක් එකකින් මැරුන ඒ පාරම.එයා මොනතරම් කෑමෙන් බීමෙන් පරිස්සම් උනාද කියල පුදුමත් හිතෙනව.ගමේ ගොඩේ වස විස නැති ඇල දොල අයිනෙ හැදෙන එලවලුමයි කෑවෙත්.මැල්ල කොල,දිය හබරල,කැබෙල්ල දලු,කොහිල අල,දලු වගේ ජාති මට අදටත් මතකයි.

    • @PremaKumarage-g5j
      @PremaKumarage-g5j ชั่วโมงที่ผ่านมา

      මොන දේවල් කෑමට ගත්තත් අපි ගෙනාව ආයුෂ ඉවර උනාම අපි සියල්ල හැරදා යා යුතුමයි!!!!👍

    • @DarmakeerthiDarmakeerthi-cr3ki
      @DarmakeerthiDarmakeerthi-cr3ki 39 นาทีที่ผ่านมา

      අපේ තාත්ත ත් ඔහොමයි පන් සිල් රැක්කා සුරා සූදුවෙන් තොරයි ගුණ දෙවල් ආහාරයට ගත්තා 😢😢😢😢

  • @indikaguruge8295
    @indikaguruge8295 11 ชั่วโมงที่ผ่านมา +15

    කාලීන ගැටලු වලට හොදම උත්තර හම්බ වෙනවා ඔබතුමා නිසා.. බොහොම ස්තුතියී❤

  • @yashu1473
    @yashu1473 6 ชั่วโมงที่ผ่านมา +1

    Doctor, ape amma sema gathiya piinasa tyenawa nam rathu luunu kanna kiyala kyanne.. eke scientific background eka mokadda..

  • @UpaliNissanka-q5w
    @UpaliNissanka-q5w ชั่วโมงที่ผ่านมา

    Are Onions good for kidney

  • @DHIAsanthi
    @DHIAsanthi 10 ชั่วโมงที่ผ่านมา +1

    Oba thumata haki sama ddinakama idiripath karana wadasatahan walathiyena hunathmaka bawa sama deyak gana nodanna api wage sama kenekutama watina kamamila kala nohakki Kiya ma sithanne

  • @Shanipriyankara
    @Shanipriyankara 10 ชั่วโมงที่ผ่านมา +3

    මමත් කනවා සතියට දවසක් 2ක්.හස්බන්ඩ් නම් නිතරම කනවා

    • @Dilithmadagedara
      @Dilithmadagedara 30 นาทีที่ผ่านมา

      දෙන්නම හරි හොදයි.තව වැඩිපුර කන්න.සමබර වෙන්න අලුකෙසෙලුත් කන්න...❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 ชั่วโมงที่ผ่านมา

    මම පිට්සා කන්නේ ලුණු සැමන් එක තමයි.වැඩි පුර කන්නේ

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 11 ชั่วโมงที่ผ่านมา +1

    Thank you Dr.

  • @samanthawijerathna1467
    @samanthawijerathna1467 11 ชั่วโมงที่ผ่านมา +1

    බී ලූණු ද හොද රතු ලීණු ද හොද කියලා කියන්න පුලුවන්ද sir

  • @InokaSanjiwani
    @InokaSanjiwani ชั่วโมงที่ผ่านมา +1

    Budusarani dokta

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 10 ชั่วโมงที่ผ่านมา +1

    Isthuthi isthuthi theruwan sarenai

  • @manjuladavi8866
    @manjuladavi8866 ชั่วโมงที่ผ่านมา

    Godak.hoda.wadagath.wadasatahanak.thank.you.sir

  • @mudaligekalyanisunethrawan7031
    @mudaligekalyanisunethrawan7031 ชั่วโมงที่ผ่านมา

    Bara aduayata kawata kamak nadda

  • @amarawathiwellappulige3355
    @amarawathiwellappulige3355 10 ชั่วโมงที่ผ่านมา +1

    Thank you.

  • @PremaLatha-wx1zg
    @PremaLatha-wx1zg 11 ชั่วโมงที่ผ่านมา +1

    Thank you doctor theruwan saranai

  • @chamaripriyanga8738
    @chamaripriyanga8738 11 ชั่วโมงที่ผ่านมา +1

    Thank you doctor ❤.

  • @foryou_foryou_
    @foryou_foryou_ 7 ชั่วโมงที่ผ่านมา

    ලුණු , Salt 🧂 😊 ලූනු , Onion 🌰 🙂

  • @TDBOSSTM
    @TDBOSSTM 2 ชั่วโมงที่ผ่านมา +1

    Thanks your Dr 🎉🎉🎉😅

  • @donashanthadeva5539
    @donashanthadeva5539 ชั่วโมงที่ผ่านมา

    Qunio gana kiyanna

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 6 ชั่วโมงที่ผ่านมา

    මේරටවල ලුණු සුදුලුණු කන්නේ නැ.ගොඩක් ගදයි කියලා?කන්නේ බොහොම අඩුවෙන්. මමනම් ගොඩක් කනවා

    • @irinduakash8767
      @irinduakash8767 3 ชั่วโมงที่ผ่านมา

      Where is your country?

  • @thanujathanuja3628
    @thanujathanuja3628 ชั่วโมงที่ผ่านมา

    Thanks sir 🙏

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 4 นาทีที่ผ่านมา

    Dr thank u ❤❤🙏🇱🇰🇦🇪

  • @carlocarlo6925
    @carlocarlo6925 4 ชั่วโมงที่ผ่านมา

    THANKS

  • @indraamarani3518
    @indraamarani3518 ชั่วโมงที่ผ่านมา

    ❤️

  • @krishanthacaldera1259
    @krishanthacaldera1259 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @surekahalwala1183
    @surekahalwala1183 8 ชั่วโมงที่ผ่านมา

    👍

  • @sankakandanaarachchige1462
    @sankakandanaarachchige1462 10 ชั่วโมงที่ผ่านมา

    🙏❤️

  • @lathapiyaseeli4476
    @lathapiyaseeli4476 9 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @yawanikayawanika5606
    @yawanikayawanika5606 ชั่วโมงที่ผ่านมา

    🌺🌺🌺

  • @tharakatharanga5294
    @tharakatharanga5294 2 ชั่วโมงที่ผ่านมา

    👍👍👍👍👍❤❤❤

  • @ramblansajahan2051
    @ramblansajahan2051 7 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤👍👍👍🙏🙏🙏🌹🌹🌹

  • @ranuranawaka1068
    @ranuranawaka1068 2 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤😂

  • @KanthiMadu
    @KanthiMadu 11 ชั่วโมงที่ผ่านมา +1

    වෛද්‍යතුමනි නොදන්න නිසයි අහන්නේ තන්තු කියන්නේ මොනවාද අනිත් ප්ලීස් පහදලා දෙන්න

    • @senusamuditha7963
      @senusamuditha7963 10 ชั่วโมงที่ผ่านมา +4

      තන්තු කියන්නෙ කෙදි

    • @shamawikramasinghe1471
      @shamawikramasinghe1471 10 ชั่วโมงที่ผ่านมา +1

      Tantu is fibre

    • @මංකොල්ලකාරයා
      @මංකොල්ලකාරයා 8 ชั่วโมงที่ผ่านมา

      තන්තු කියන්නේ හුත්තට බන්

    • @Disna0608
      @Disna0608 5 ชั่วโมงที่ผ่านมา +4

      ආහාර වල තියෙන කෙඳිවලට.ඒව සමහර ඒවයෙ පෙනුමට කෙඳි නෑ.ඒ උනාට තියෙනව.ඒවයින් ආහාර ජීර්ණය පහසු වෙනව.මල බද්ධය හැදෙන්නෙ නෑ තන්තු නිසා.

    • @aksindu
      @aksindu 2 ชั่วโมงที่ผ่านมา

      Fiber ,kadi

  • @jagathkommala1168
    @jagathkommala1168 53 นาทีที่ผ่านมา

    Thank you sir

  • @sunitalanka3102
    @sunitalanka3102 7 ชั่วโมงที่ผ่านมา

    Thank you dr

  • @artzme9779
    @artzme9779 46 นาทีที่ผ่านมา

    ❤❤❤

  • @chandramallawarachchi1122
    @chandramallawarachchi1122 8 ชั่วโมงที่ผ่านมา

    🙏

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 34 นาทีที่ผ่านมา

    ❤❤❤❤❤

  • @KushanBimsara
    @KushanBimsara 26 นาทีที่ผ่านมา

    ❤❤

  • @tamilwithsoorya
    @tamilwithsoorya 21 นาทีที่ผ่านมา

    ❤❤❤❤