Victim Mentality | දියුණුවට බාධා කරන වින්දිත මානසිකත්වය | Sinhala Motivational Video | Jayspot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2022
  • Jayspot Motivational Compilation #90
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    Victim Mentality | දියුණුවට බාධා කරන වින්දිත මානසිකත්වය | Sinhala Motivational Video | Jayspot
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharmakeerthi
    Jayspot on
    Facebook - / jayspot.official
    Instagram - / jayspot.today
    TikTok - / jayspot.official
    Download the Jayspot App - play.google.com/store/apps/de...
    #BestSinhalaMotivation #Jayspot #success #VictimMentality

ความคิดเห็น • 440

  • @kasunchathuranga7404
    @kasunchathuranga7404 ปีที่แล้ว +700

    2019 ඔක්තෝබර් ....වැටෙන්න තියෙන අඩියටම වැටිල ඉන්නකොට තමයි අක්කගේ මේ චැනල් එක අහම්බෙන් ඇහුවේ ...හරියටම කිසිම අරමුනක් නැතුව රුවන්වැලිසෑයට ගිහින් එනකොට වාහන පාක් එකේදි.. ගෙදර ගියපු ගමන් කරේ ඔයාගේ හැම වැඩසටහනක්ම ඇහුවා එලිවෙනකම් ....ඒ වෙනකම් දවස් ගානක් කන්න බැරුව නින්ද යන් නැතුව හිටියේ කොටින්ම කියනවානම් අක්කේ මට dipression වල තියෙන හැම රෝග ලක්සනයක්ම තිබුනා ..2022 මේ වෙනකොට අක්කේ ඒ කාලයත් එක්ක බලද්දී මාසයකට ලක්ෂ 40 විතර ගණුදනු වෙන බැංකු ගිනුමක් තියනවා 💪 හැම දෙයක්ම මම මගේ උපරිම උත්සහයෙන් ගොඩනගා ගත්තා අක්කේ ...එ හැම දෙයක්ම කරන්න පුලුවන් උනේ ඔයා මිනිස්සුට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුලුවන් නේද කියල හිතෙන විදියට හිත් වලට කතා කරපු නිසා..(කඩේ ගිණි තියල ලක්ෂ ගානක් පාඩු කරල රුපියලේ හිගන්නෙක් ගානට වට්ටල මුලු සමාජෙටම මුන දෙන්න බැරි විදියට ලැජ්ජා කරල බැදලා හිටිය කෙනා වෙන කෙනෙක් එක්ක ගියා 🤭 අක්කට පිං මම අද වෙනම ලේවල් එකක සතුට කියන එක උපරිම තියන ජිවිතයක් මට හදා ගන්න ඉගැන්නුවාට ❤️❤️💪💪

    • @dhanuxofficel3037
      @dhanuxofficel3037 ปีที่แล้ว +10

      නියමයි සහොදරයා

    • @viralshortz9348
      @viralshortz9348 ปีที่แล้ว +5

      Woowww❤❤🙂

    • @Nethmini33
      @Nethmini33 ปีที่แล้ว +6

      Good luck 💙

    • @JanakanthaSenewirathna
      @JanakanthaSenewirathna ปีที่แล้ว +16

      අද මට හම්බුන ජොබ් ඔෆර් එක කම්පැනි එකෙන් අයින් කරගත්තා. හේතුව වීසා ගහන්න යන කාලය වැඩි හන්දා. Lankan pasport is not so stong.පව්ලේ හැමෝම බලාගෙන හිටියා. සති ගානක් හීන දැක්කා මේ දේ. අද ඒක නැති උනා. ,දුකයි.ඒත් මොනව කරන්නද. හිත හදාගන්න වෙනව. ....

    • @kasunchathuranga7404
      @kasunchathuranga7404 ปีที่แล้ว +15

      ​@@JanakanthaSenewirathna අපිට වෙන හැම දෙයක්ම හොදට වෙන්නෙ කියල කියන්න බෑ ...එත් අපි හැම වෙලේම උත්සහය අතාරින් නැතුව එල්ලිලා ඉමු 💪 කොයි වෙලාවක හරි අපිට අපි හිතන ජිවිත හම්බ වෙයි ...එතකන් අපි පරදින් නැතුව දිනනකන් හීන වලට ආදරේ කරන් ඉමු 💪❤️❤️

  • @meshi_vlogs
    @meshi_vlogs 7 หลายเดือนก่อน +9

    මම දිනනවාමයි ජීනූ අක්කේ 😭
    මට ඉන්න එකම බාධාව මම
    මගේ ඇතුලින් එන බෑ බෑ කියන වචනය නිසයි මට මොකුත් කරන්න බැරි
    ඒ බෑ කියන එක මරාගෙන මට නැගිටින්න උදව්වක් ඔයා
    අනේ අක්කෙ මට දිනන්න ඕනෙ
    මට පැරදිලා මහන්සි
    😭

  • @lonialex8790
    @lonialex8790 ปีที่แล้ว +21

    මමදවස් පහකට පස්සේ අද තමයි අයෙම් වැඩකරන්න පටන් ගත්තේ ඊයේ රෑ පටන්ගන්න් හැදුවට පොතක් දිහා බලන්නවත්බෑ ඇස් දනවා ,,මොකද මම දවස් පහක් එක් දිගටම අඩපු එකයි කලේ,, මෑතකාලෙදි මෙහෙම උනේ මේ දවස් ටිකේ,,,මට මෙගේමසිතිවිලිවලින් බේරෙන්න වෙලා,,,මම ඒක පැහැදිලි කරන්න දන්නේ නෑ ,,,මොක්ද මගේම පව්ල කියන ඒකකේ ඉන්න අය මාව දිගින් දිගටම හේතුවක් නොදීම ප්‍රතික්ශේප කරන්වා ,,හරී සේරම දාලා මම එක එක නැදෑ ගෙවල් වල ට දුවනවා මනස බේරගන්න ,,එත් උපරිම සතියයි,,,මට පාඩම් කරන්වා තියා හුස්ම ගන්නත් බෑ කියලාදැනෙනවා ,,ආයේ එන්නෙම නෑ කියලා තිරනේ කරපු දවසක් ම්ගේම මරනය තීරනේවෙන්න ගියපු තැනට මම ආයෙම ඇවිත් නතරවෙලා ,,,මට වෙන යන්න තැනක් නෑ ඒ වගේම මම මගහරින්න ,අතඇරලා දාන්න හදන නරකම මතක, මිනිස්සු මගේ පස්සෙන්නම එනවා ,,,අක්මැතිම මිනිස්සු එක්ක මගේ හොදම වශන් එක පෙන්විය යුතු මාස දෙකක් වගේ ඉතුරු විබාගෙට මම පාඩම් කරන්වා ,කලින් දවස් පහ ගත උන විදිය තාම හිතා ගන්න බෑ ,,,මම දැන් කතා කරලනෑ දවස් පහකින් වච්නයක්ව්ත් වෙන කෙනෙක් එක්ක,,,මේ මානසික මට්ටම එක්ක විබාගෙට ඉන්නත් ඔනා මොකද මේ මගේ අන්තිම පාර ,,,මට ඔන උනේ කාට හරි කියන්න ,,,,ඉතින් මෙතන මමමේක ලිව්වා ,,,,ස්තූටී අක්කේ ,,,මම තාම නොමැරී ජිවත් වෙන නිසා ජිවිතේට සාදාරනයක් කරන්නම් ,

    • @hirunidanthanarayana850
      @hirunidanthanarayana850 ปีที่แล้ว +1

      Matath thiyene me prashnayamai

    • @tamashaperera7170
      @tamashaperera7170 ปีที่แล้ว +1

      Oyata puluwn oya godak strong kenk dr. Digatama allagena inna❤️ lassana dawasa oyage jitheta aniwaryenma enawa issarahata ...🦋 puluwn nm wishwa akarsha nithiya follow karanna. Wetenna epa koi welawakawath oyata hoda kalayak uda wenawamai . Good luck exam ekata oyata puluwn uparimen karanna lebenna kiyala mn wish krnw🙏 all the best dr❤️🦋🤗

  • @humm949
    @humm949 ปีที่แล้ว +47

    ඕන කෙනෙකුට ඕන දෙයක් වෙච්චාවේ 😌මන් මගෙ ගමන යනවා 😊

    • @disnakanthi8140
      @disnakanthi8140 ปีที่แล้ว +1

      Ona kenekuta ona deyak wechchawe kiyala hithanna EPA oyata puluwan uparimayen wyalath udawukaragenama oyage gamana yanna ethakota oyage gamana thathawath jaygrahanawalin pirinu jeewithayaj bawata pathwei

  • @tharakasandaruwan7986
    @tharakasandaruwan7986 ปีที่แล้ว +4

    මම මුලින්ම අක්කගෙ වීඩියෝ බලන්න ගත්තෙ 2021.12.26 ඒ වෙලාවෙ මම Zero වෙලා තිබ්බෙ.මානසිකව කඩාගන වැටිල.ඒත් මම දැන් පට්ටම ශක්තිමත්.මානසිකව රිද්දන්න කාටවත් බෑ.ඒ මම දරැණු නිසා නෙමේ.මම මාව දාල යන අයට නිහඩව උත්තර දෙන්න පුරුදු උනා.ඒ අය ගැන positive හිතනව.අපි දෙයකට ආදරේ කලොත් ඒ දේ දවසක නැතිවෙනවනෙ කියල ආදරේ කරන්න ඕනි.එතකොට රිදීම් අඩුයි.ආදරණිය සමුදීමක් හැමෝටම දෙන්නෙ මම🥰 මගෙ අක්කට පිං මාව නැගිට්ටුවට.මේ තරම් හයියක් උනාට.අක්කගෙ දෙමාපියන් ගොඩක් වාසනාවන්තයි අක්ක වගේ දුවෙක් ලබන්න.අක්කට කවදාවත් වරදින්නනම් එපා.හැමදාම සතුටින් ඉන්න ඕනි.ආසයි දවසක අක්කව දකින්න🥰

  • @piumisamarasinghe7901
    @piumisamarasinghe7901 ปีที่แล้ว +104

    Exam feeling එකේ ඉන්න මේ මොහොතේ මේකත් වටිනම අභිප්‍රේරනයක්.
    Thanks jeenu akka🌻👊❤

    • @gamingpekka2526
      @gamingpekka2526 ปีที่แล้ว +4

      Mama kaling Sara O/L Exam akama fail una mama ai karala yantaming passuna kanak mama Dane hoda Tanaka anawa ,, oyath utsaha karana oyata puluwane

  • @_kavi__
    @_kavi__ ปีที่แล้ว +21

    මට කවුරුත් නෑ කියලා හිතෙන වෙලාවට , ප්‍රශ්න දාහක් තිබ්බත් එක වචනයක්වත් කතා කරන්න කෙනෙක් නැති වෙලාවට මං එන්නෙ මෙතන්ට ❤️😌 මට හිතෙන්නෙම අක්කා කතා කරන්නේ මට කියලා.. ඒක හිතට සැනසිල්ලක් 💆💫💐

    • @humm949
      @humm949 ปีที่แล้ว +1

      😊❤

  • @humm949
    @humm949 ปีที่แล้ว +13

    මගේ මනෝවයිද්‍යවරිය ඔයා අක්කි මැනික 😍😘

  • @sonarajspaksha6829
    @sonarajspaksha6829 ปีที่แล้ว +35

    අක්කෙ දියුණු වෙච්ච අයගෙ ජීවිත කතා ගැන videos ඕන ❤️

    • @Vima_z
      @Vima_z ปีที่แล้ว +1

      Ou

  • @avishkadilshan5286
    @avishkadilshan5286 ปีที่แล้ว +11

    මේ වෙලාවෙ ගොඩක් මානසිකව වැටිලා ඉන්නෙ.. මේවා අහද්දි හිතට මාරම සහනයක් දැනෙන්නෙ.. ගොඩක් ස්තූතී අක්කා.....

  • @lakshmankumara7818
    @lakshmankumara7818 ปีที่แล้ว +23

    අපේ ජීවිත වලට මිළ කරල නිම කරන්න බැරි අදහස් සමුදායක් අරන් එන ඔයාට අනේක වාරයක් පිං ඉදිරියටත් මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා 🙏

  • @shehanlakshitha4343
    @shehanlakshitha4343 ปีที่แล้ว +22

    69i dws exam ekt.මොකක් හරි හොද දෙයක් දෙයි කියල බලාපොරොත්තු වෙමි.👍

    • @avishkadissanayake9974
      @avishkadissanayake9974 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ඕනි ❤

    • @eshmikavindya7860
      @eshmikavindya7860 ปีที่แล้ว

      2022 A/l ayata....help wena widiyata..hoda deyak..denner 🙃

    • @sda3607
      @sda3607 ปีที่แล้ว +1

      74

  • @Me-ss9os
    @Me-ss9os ปีที่แล้ว +3

    මං හැමදාම ඇවිත් බලනවා අක්කගේ notification එකක් ඇවිත්ද කියලා. දුකින් ඉන්න හැමෝගෙම හිත හදනවට අක්කට ගොඩාක් පින් ❤️

  • @satheeshaprethibhani56
    @satheeshaprethibhani56 ปีที่แล้ว +37

    වැටිලා ඉන්න වෙලාවට නැගිටින්න වෙලාවට එන අපේ ජිනූ අක්ක...thank u අක්කේ...😍😌

  • @chamalithilakarathna7161
    @chamalithilakarathna7161 7 หลายเดือนก่อน +1

    මේ ලොකය හරිම සංකිර්ණයි ,ඒ මේ ලෝකේ ජිවත්වෙන විවිධාකාර මිනිස්සු නිසා ....ඒ වගේ තැනක ස්වභාවධර්මයත් එක්ක සරල විදිහට ජිවත් වෙන්න පුලුවන් නම් .......ඔයා පිලිගන්න ඕනේ ඔයා මානසිකව ගොඩක් ශක්තිමත් කෙනෙක් කියලා 😇👀❤️

  • @isharasewmini4454
    @isharasewmini4454 ปีที่แล้ว +54

    හිතින් වැටුණු හැම වෙලාවකම නැගිටින්න හයියක් උන කටහඩක් ස්තුතියි ජීනු අක්කා❤️Best Of Luck!

  • @pasindu76
    @pasindu76 ปีที่แล้ว +10

    මාසික උත්ප්‍රේරකය 🙂✔️akka 💝

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 ปีที่แล้ว +16

    ගොඩක් අය සමහර ප්‍රශ්න වලට උත්තර හොයලා අවසානේට ෆොන් එක අතට අරන් serch කරන්වා motivation කියලා ... ❤ Jeenu akki 🙏❤ ගොඩක් පින්.. හිතට ගැම්මක් එන්න හදවතට කතා කරනවාට.. දවසින් දවස විඩියො එකේ views වැඩි වෙන්නේ.. මොකක් හරි ප්‍රශ්නයක හිර වෙලා ඉන්න කෙනෙක් නිසා.. God bless

  • @hansi1148
    @hansi1148 ปีที่แล้ว +21

    ඔයාගෙ එක motivation එකකට පුළුවන් ගොඩක් ජීවිත වෙනස් කරන්න අක්කියෝ ❤️ ඔයා ගළපන වචනයක් ගානේ මේ ලෝකේ කාගෙ හරි ජීවිතයක් වෙනස් කරගන්නව කියලා මට විශ්වාසයි ඒ පින ඔයාට හැමදාම ලැබෙන්න ඕනි 😘❤️ ඔයාට පුළුවන් අන්තිම මොහොත වෙනකන්ම මිනිස්සුන්ට උදව් කරන්න.මේ විදියට ජීවිතයකට සමීප වෙන්න හැමෝටම බෑ ඒ හැකියාව ඔයාට හොදටම තියෙනවා අක්කෙ...ඔයා නිසා මේ ලෝකෙ අලුතින් හුස්ම ගන්න අය ඕනි තරම් ඇති ඒ අය වෙනුවෙන් පුළුවන් උපරිමෙන් ඔයා උදව් කරන්න ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ❤️ ඔයාගෙ ජීවිතේටත් සුභ පතනවා අක්කියෝ 😘❤️🌹 බුදු සරණයි.

  • @nethmiadikari2422
    @nethmiadikari2422 ปีที่แล้ว +2

    A/l exam එකට මාස 2යි අක්ක මට තියෙන්නෙ ...ඔලුව පුපුරන්න ප්‍රශ්න තියෙනවා අද මට ...thanks vedio එකට...😔❤️

  • @ruchithsandeepa3630
    @ruchithsandeepa3630 ปีที่แล้ว +29

    හීනෝන්මාදය කියන රෝගයත් මේ වින්දිත මානසිකත්වයට ටිකක් සමානයි.. Thanks Akka.. 💝🖤

  • @vishwajithrajapaksha.5221
    @vishwajithrajapaksha.5221 3 หลายเดือนก่อน

    මේ විඩියෝ එකෙන් නිකන් මගේ චරිතේ ගැන කිවුවා වගේ මට තේරෙන්නෙ. 100%

  • @madushankasampath9697
    @madushankasampath9697 ปีที่แล้ว +5

    දානකම් බලන් හිටියෙ විඩියෝ එකක් 😊🙏

  • @madurikamadurika9388
    @madurikamadurika9388 ปีที่แล้ว +16

    දෙයියනේ ජීනු... ඒ වචන ...මාර Powerful ... thank you❤️❤️❤️ sooooo much .😊

  • @user-zn9od2yl8v
    @user-zn9od2yl8v ปีที่แล้ว +40

    Voice එක ඇහුනත් මාර ගැම්මක් එන්නෙ....❤️❤️❤️💯🔥

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 ปีที่แล้ว +3

    අපේ දියුණුවේ ආශිර්වාද ය අක්කා තමයි 🥺🥺❤️❤️♥️♥️♥️😘😘😘😘😘♥️♥️😍😍🔥🔥🔥🔥

  • @Sanjana-oq7nw
    @Sanjana-oq7nw ปีที่แล้ว +5

    Video ekak තිබ්බා නම් මරු කියල හිත හිත ඉදියෙ.❤️‍🩹😌 ඇවිත් බලද්දී මෙන්න වීඩියෝ එකක්
    😋😍 තෑන්ක්ස් අක්කා.💫

  • @Pramudikavisha1111
    @Pramudikavisha1111 ปีที่แล้ว +6

    Love it :- "හැබැයි, දැන් ඔබ ලොකුයි.."♥️😊🥀
    Thank you sooo much jeenu akkaa🍃💕your voice is so powerful..it speaks to the heart and soul🥺🌹keep it up!

  • @slflowergirl5145
    @slflowergirl5145 ปีที่แล้ว +5

    අක්කෙ ඔයාගෙ වචන කතා කරන්නෙ අපේ හදවතට. 😍😍 ජීවිතේ අඩියටම වැටිලා ඉන්න කෙනෙකුට උනොත් ආයෙ නැගිටින්න මාර ශක්තියක් ඔයාගෙ වචන. හිත රිදෙන හැම මොහොතක් ගානෙම මන් එන්නෙ ඔයාගෙ වීඩියෝ වල තියෙන ඔයාගෙ වචන අහන්න 🙏🙏🙏 ඔයාට ගොඩක් ස්තුති අක්කෙ අපේ හිත හදනවට 😍

  • @sadeepasvishmitha
    @sadeepasvishmitha ปีที่แล้ว +16

    අවශ්‍යම වෙලාවට නියම වීඩියෝ එක ලැබුණේ .. thanks jayspot ❤️💯

  • @Dileka_654
    @Dileka_654 ปีที่แล้ว +6

    හැම වචනෙකින්ම අපට ලොකු දෙයක් තේරුම් කරන්න හදනවා.ජීනු අක්කේ.. ඉදිරියටම යන්න...Thank you!💫❤️

  • @Chinthaka08
    @Chinthaka08 ปีที่แล้ว +1

    දවසට වීඩියෝ දෙකක් විතර බලනවා අක්කගෙ
    බලපු ඒවත් නැවත බලනවා
    Thanks akka

  • @chathurisenanayaka5344
    @chathurisenanayaka5344 ปีที่แล้ว +4

    ස්තුතිය ආදරේයි හැමදාම දුව.

  • @wasanaherath9424
    @wasanaherath9424 ปีที่แล้ว +1

    අක්කා මට මේ දවස්වල ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙනවා.ඒ දේවල් ගොඩක් මගේ හිත තමයි හදලා තියෙන්නේ.අක්කා මට ඒ තත්ත්වයෙන් මිදීමට උපකාර කරන්න.බුදු සරණයි.පරිස්සමට ඉන්න.

  • @galappaththiguruge7701
    @galappaththiguruge7701 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබගේ මේ වීඩියෝ මන් අවුරුදු එක හමාරක් විතර අහනවා.මට මල්ලී කෙනෙක් තමයි කීවේ මේ වැඩසටහන අහන්න කියලා .ඒ මල්ලිටත් ස්තූතියි කියනවා මන් .ඒ වගේම ඔබගේ මේ වැඩසටහන් ඉතාම වටිනවා .ඔබට ගොඩාක් පින් මේ හැම එකම ගුරු මුෂ්ටිකයින් තොරව දෙනවාට.ස්තූතියි .පින් නැවත නැවතත් ඔබට.👍👍👍❤❤❤

  • @rajithanadeeshani3529
    @rajithanadeeshani3529 ปีที่แล้ว +4

    කඩන් වැටෙන හැම වෙලාවකම හිත හදන එකම තැන 💗🙏

  • @hewapatabendigehewapataben3071
    @hewapatabendigehewapataben3071 ปีที่แล้ว +4

    යථර්තයේ පතුලටම බැහැලා lesson එක දෙනවා සුපිරී ඉතාමත් වටිනවා ගන්න බොහෝ දේ තියෙනවා coach එයාගේ කාරුනික පරාර්ථකාමී ධාර්මික බව මට හොදටම දැනුනා thanks a lot coach may tripla bless you

  • @dilakshiudani3431
    @dilakshiudani3431 ปีที่แล้ว +3

    ඔයා චැනල් එකෙන් ගොඩක් දේවල් ජිවිතයට ඉගෙන ගත්තා....ගොඩක් පිං අක්කියෝ💗🔥

  • @rashmiakarsha7328
    @rashmiakarsha7328 ปีที่แล้ว

    පිලිගන්නවනම් පිලිගන්න exam උපරිමයෙන්ම පාස් උනේ මේ වචන නිසා...ඔක්කොම වීඩිඕ ටික උනන්දුවෙන් අහන් හිටියම ඇත්තමයි ඔලුවට වගකීම් ගැන තේරෙනවා ඔලුව සුද්ද කරනව වැඩක් නැති අදහස් වලින් අහම්බෙන් හම්බුන මේ වචන අක්කෙ ඇත්තමයි ඔයාට පින්...කවුරුත් විශ්වාස කරෙ නෑ මේ ඉන්න තැන ගැන් දැන් මටවත් හිතා ගන්න බැරි රිසාල්ට් එකක් අද මම ගාව...බුදු සරනයි අක්කි මේ කරන දේට 🙏❤️

  • @pathirawasamdevindi6893
    @pathirawasamdevindi6893 ปีที่แล้ว +14

    ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @BillonVibes
    @BillonVibes ปีที่แล้ว +1

    ඔයා කොහොමද මෙහෙම මිනිස්සුන්ගෙ හැගීම් අකුරක් නෑර තේරුම්ගන්නෙ.ජීවිතේ වෙච්ච සිද්දි වලින් ඒ හා සමානම දෙයක් ඔයාගෙ වචන ඇතුලෙ කොහේහරි තියනව. Your word healing for me 🌸

  • @sing549
    @sing549 ปีที่แล้ว +3

    Hamadama mt e welawata thiyena prashnetama oya katha karanne.godak sthuthi❤️‍🩹❤️🥰😐

  • @shyaminisurangairugalbanda1682
    @shyaminisurangairugalbanda1682 ปีที่แล้ว

    ස්තූතියි ,පාන්දර 1.00යි හරියටම ,හෙට දවසට වැඩ කරන ගමන් හිතට ශක්තියක් වෙන්න මේ වචන දුන්නට,ස්තූතියි නැවතත්

  • @user-im8xu1no1h
    @user-im8xu1no1h 9 หลายเดือนก่อน

    මට මාව නොතේරෙන තැනක නතර වෙල ඉද්දි මට අහන්න ලැබුනෙ .ඇත්තටම මං පුන්චි කාලෙ ලබපු අත්දැකීම් එක්ක දිගින් දිගටම ඉන්නෙ වින්දිත මානසිකත්වයකිං කියල මට තේරුනා.ගොඩක් අමාරුවෙං හිටියෙ මට මාව තේරුම් ගන්න බැරුව .කරන්න ඕනෙ දේ කියල දුන්නට ගොඩක් ස්තූති ❤🙏😊

  • @rukshanisandeepani2447
    @rukshanisandeepani2447 ปีที่แล้ว +1

    ඒ "good luck" එකට මං පුදුම ආදරෙයි...❤️

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 ปีที่แล้ว +7

    Jayspot" the notification brings me to the real world❤

  • @nipunimahakumbura8556
    @nipunimahakumbura8556 7 หลายเดือนก่อน

    Thank you Jeenu❤ මම අඩලම සොම්බියෙක් වගේ මූණ තිබ්බෙ මට අහන්න අහන්න හිතට සැනසීමක් ලැබෙනව සමහර මන් හිතපු දේවල් වැරදි කියල තේරෙනෙවා..ඔයා ලොකු පිනක් කරන්නෙ❤ හිතක් හදනව කියන්නෙ කියල වැඩක් නෑ..

  • @sureshpriyankara2926
    @sureshpriyankara2926 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අක්කො .. අපිටත් වඩා ඔයාට හරියන්න ඕන 😍

  • @dinu...9128
    @dinu...9128 ปีที่แล้ว +4

    ස්තුති අක්කෙ ආදරෙයි 💗

  • @RT-cv8gj
    @RT-cv8gj ปีที่แล้ว +7

    Akki please do a video about patience

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතිය

  • @manojmadusanka8991
    @manojmadusanka8991 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏❤️

  • @malishamalisha958
    @malishamalisha958 ปีที่แล้ว

    ස්තුති ස්තුති ස්තුති

  • @kalyanibuddhika3008
    @kalyanibuddhika3008 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි 💐

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว

    Godak sthuthi.🙏

  • @madhushanifernando3494
    @madhushanifernando3494 ปีที่แล้ว

    ජිවිතේ විටින් විට දැනෙන මුසල හැඟිම සුවපත් කරන TH-cam Channel එක කිව්වොත් හරි...
    Thank you♥️akka

  • @Brightgurl.1002
    @Brightgurl.1002 ปีที่แล้ว

    Heart touching words… Thank you so much..❤

  • @m_ar2243
    @m_ar2243 ปีที่แล้ว

    Thank you sister♥️

  • @supunichathurangi9559
    @supunichathurangi9559 ปีที่แล้ว

    Thank you jeenu for your valuable words ❤🙏

  • @dinithiamasha6966
    @dinithiamasha6966 ปีที่แล้ว +4

    💖💫Thank u jeenu akka😘♥️

  • @chuleedeera5998
    @chuleedeera5998 ปีที่แล้ว

    ස්තූතියි

  • @dilupadinithi5243
    @dilupadinithi5243 ปีที่แล้ว

    Thank you mis..godak watinawa..❤️❤️❤️

  • @deshabimani8248
    @deshabimani8248 ปีที่แล้ว

    වටිනා අදහස් ... ගොඩාක් ...
    ස්තූතියි .... ජීනු ..

  • @DineshDarshaka
    @DineshDarshaka ปีที่แล้ว

    Thank you very much 🌹

  • @withanageharsha1327
    @withanageharsha1327 ปีที่แล้ว

    ස්තූතියි ජයවේවා මම අහන්න අසම ඵකක්

  • @MJdrummer902
    @MJdrummer902 ปีที่แล้ว

    Thank you..wish you all the best❤️❤️

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 2 หลายเดือนก่อน

    Thankyou ❤

  • @Poornima-Athukorala
    @Poornima-Athukorala ปีที่แล้ว

    ස්තූතියි ❤️😊

  • @moaningmuggles1498
    @moaningmuggles1498 ปีที่แล้ว

    Thank you so much ❤️

  • @nimalkashyamalihettiarachc1441
    @nimalkashyamalihettiarachc1441 ปีที่แล้ว

    Thanks akki

  • @everything5679
    @everything5679 ปีที่แล้ว

    Thanks ...

  • @anujaroshini1632
    @anujaroshini1632 ปีที่แล้ว

    Thank you Jayspot

  • @travelcravings884
    @travelcravings884 ปีที่แล้ว

    ගොඩාක් ස්තූතියි අක්කි

  • @nilukasudarshani3389
    @nilukasudarshani3389 ปีที่แล้ว

    Thank you ❤ 🌹🌹🌹

  • @dayankumara8519
    @dayankumara8519 2 หลายเดือนก่อน

    Thank you very much❤

  • @sagarikailangarathna9575
    @sagarikailangarathna9575 ปีที่แล้ว

    ඕනම වෙලාවට ජීනු❤️

  • @dasunchamith9249
    @dasunchamith9249 ปีที่แล้ว

    thank you this weekly day your sound and motivation to me ❤️❤️❤️

  • @dilanikapuge1364
    @dilanikapuge1364 ปีที่แล้ว

    Thank you so much jeenu akki🌸🌿

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @madushan_96
    @madushan_96 ปีที่แล้ว

    Thank you

  • @nipunmaduwantha4785
    @nipunmaduwantha4785 ปีที่แล้ว

    You are the most powerful person and power house in my survive as well as my success.Thank you very much jeenu akki.❤️🥰✨️

  • @dilmiupeksha6027
    @dilmiupeksha6027 ปีที่แล้ว +1

    Thank you...❤❤❤🙏🙏🙏🙏

  • @arunauduhawara7159
    @arunauduhawara7159 ปีที่แล้ว

    Thanks Jeenu

  • @ninakim7373
    @ninakim7373 ปีที่แล้ว

    Thank you අක්කි ♥️

  • @milankrathnayeke
    @milankrathnayeke 10 หลายเดือนก่อน

    Thank you jeenu❤️

  • @neththaruabhi9602
    @neththaruabhi9602 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @chamindakumara8025
    @chamindakumara8025 ปีที่แล้ว

    ගොඩාක් දේවල් මට අදාලයි 🥺

  • @n.imashajaliel751
    @n.imashajaliel751 ปีที่แล้ว

    Thank you ❤️❤️❤️

  • @slrpofficially73
    @slrpofficially73 ปีที่แล้ว

    ගොඩක් වටින channel එකක් මෙ සමාජයට තව තවත් මෙ වගෙ දේවල් සමාජයට යන්න ඔනි....ජය...

  • @Cyber_Kalakanniya
    @Cyber_Kalakanniya 26 วันที่ผ่านมา

    Thank you අක්කෙ ඔයාට❤

  • @sampathnadeera2100
    @sampathnadeera2100 ปีที่แล้ว +1

    ස්තුතියි අපේ අක්කේ

  • @msamadhihettiarachchi9925
    @msamadhihettiarachchi9925 ปีที่แล้ว

    Thank you ❤️

  • @chandikamalshan8062
    @chandikamalshan8062 ปีที่แล้ว +1

    Thanks 💚💚

  • @githnichathunima113
    @githnichathunima113 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූති අක්කේ ❤️❤️

  • @dinithijayawardhana3279
    @dinithijayawardhana3279 ปีที่แล้ว

    Thank u jayspot ❤

  • @cloudtones2750
    @cloudtones2750 ปีที่แล้ว

    මට උවමනාවම විඩියෝ එකක් very fantastic and creative 👍

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว

    අවශ්‍ය වෙලාවට අවශ්‍ය වීඩියෝ එක ..❤️✌️😍

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 ปีที่แล้ว +1

    Thank you Jayspot!..❤💖💜🥰

  • @senakarathnayaka900
    @senakarathnayaka900 ปีที่แล้ว

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w ปีที่แล้ว +1

    Thank you very mutch ❤