Grow lightly |සැහැල්ලුවෙන් දියුණු වෙන්න | Sinhala Motivational Video | Jayspot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 645

  • @SangeethKoki
    @SangeethKoki ปีที่แล้ว +13

    දවසක දිනලා ඔයාව හම්බවෙන්න එනව ජෙනු ❤ නිදි මාව ඇහැරුවේ මේ youtube chenal එක ☝

  • @hermione6549
    @hermione6549 ปีที่แล้ว +83

    මං මේක බලන්නෙ A/l physics paper එකට කලින් දවසෙ, හරියටම රෑ 12, viedio එක ඉවර වෙද්දි වෙද්දි ලොකු කදුලු බින්දු දෙකක් ඇස් වලින් වැටුනා, ඒ එක්කම ලොකු සැහැල්ලුවක් දැනුනා, හරියට නිකන් කදුලු එක්ක හැම දුකක් බයක්ම ගලාගෙන ගියා වගේ, මං වත් දන්නෙ නැතුව මං මාවම කොච්චර ස්ට්‍රෙස් කරගෙනද කියලා හිතුනා, ඇත්ත තමයි අපි ජීවත් වෙන්න හීන හැබෑ වෙනකන් ඉන්නවා, ආපහු හැරිලා බැලුවාම ඉතුරු වෙන්නෙ පසු තැවීම් විතරයි, මං සාමාන්‍යෙන් comments දාන්නෙ නෑ, අද මේක කියන්නම හිතුනා

    • @SithuminiKaushalya-v6p
      @SithuminiKaushalya-v6p 10 หลายเดือนก่อน +1

      Matath ehemai mn 2024 Al bio streem.... Matha auruddak thisse stress ekata mn mawama dalla... Exam ekata kalin meka ahuwa eka loku wenasak karai....

    • @Yenuu_R
      @Yenuu_R 2 วันที่ผ่านมา +1

      හෙට phy6❤

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d 11 หลายเดือนก่อน +6

    🙏🙏 Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much

  • @ROGoNFiRE
    @ROGoNFiRE 2 ปีที่แล้ว +175

    "දේව දූතියක් වගේ කටහඬ 🥺 " ❤️

    • @Rainy12345
      @Rainy12345 ปีที่แล้ว +2

      මේ අක්කව දැකල තියනවනං ඔයා කියන්නෙ කටහඬ විතරක් නෙමේ ❤😊

  • @darshanabandara.
    @darshanabandara. 2 ปีที่แล้ว +123

    බුදුන් වහන්සේ මේ සංකල්ප සියල්ලම අඩුවක් නැතිව අපිට කියලා දුන්නා නේද....🥺🥺🙏♥️

  • @channel69yt
    @channel69yt 2 ปีที่แล้ว +70

    හිතට නිදහසක් දැනෙන එකම ආමන්ත්‍රණය🥺💔

  • @bhagyasewmini5858
    @bhagyasewmini5858 2 ปีที่แล้ว +269

    අනිවාර්යයෙන්ම අක්ක හරි 😍 හැබැයි ඔයා හීන වලට තල්ලු කරේ නැත්තම් ගොඩක් මිනිස්සු වැටුණ තැන් වල ඒ විදිහටමයි👍🐱 අදටත් කම්මැලි උන ගමන් අක්කගෙ වීඩියෝ එකක් කියන්නේ මැජික් එකක් 🌏☺️

    • @Zoé9402-h1l
      @Zoé9402-h1l 2 ปีที่แล้ว +6

      අනේ එක නම් ඇත්ත මාත් හැම තිස්සේම අහනවා.... ❤️👍

    • @Liza-uj5qr
      @Liza-uj5qr 2 ปีที่แล้ว +2

      Me too

    • @sandarekalayani6003
      @sandarekalayani6003 2 ปีที่แล้ว +2

      Pin godak akke oya w hmbenn asaiii,,

    • @kasunsoiza1963
      @kasunsoiza1963 2 ปีที่แล้ว +7

      අදත්එන්නෙ හිත හොඳටම රිදුන දවසක්. මම විතරද දුකක් හිතුනම මෙතනට එන්නෙ

    • @bravegirl2022
      @bravegirl2022 2 ปีที่แล้ว +2

      ඒක ඇත්ත

  • @lasanthisuriyapperuma9238
    @lasanthisuriyapperuma9238 2 ปีที่แล้ว +104

    හිත නිවන කටහඬ🙏🥰❤️

  • @M_Adl
    @M_Adl 2 ปีที่แล้ว +16

    මමත් දැන් ඉන්නෙ එහෙම අවස්ථාවක.. දීර්ඝ කාලයක් වැඩ කරලා.. මහන්සි නිසා දැන් පුද්ගලයන්ගෙන් ඈත් වෙලා ටික කාලයක් තනියම ඉන්න ගමන්.. සති තුනක් වෙනවා දැන්.. ස්ට්‍රෙස් වෙලා තිබුණ මම දැන් සුව වෙමින් ඉන්නෙ කියන එක දැනෙනවා..💚🍀🌻

  • @banatwijewardana4217
    @banatwijewardana4217 ปีที่แล้ว +3

    අක්කෙ o/l වලට මාසයයි තව තියෙන්නෙ
    Motivation video එකක් දෙන්නකෝ අනිවාර්යයෙන්ම
    Plz.........

  • @anushaabeykoon6548
    @anushaabeykoon6548 ปีที่แล้ว +8

    අක්කගෙ කටහඩ හිත පුදුම විදියට නිවනවා ❤❤

  • @naveenwanigasundara2206
    @naveenwanigasundara2206 2 ปีที่แล้ว +70

    Mindfulness කියන්නේ සති පට්ඨානය. ඒක මාරම දෙයක්, ඉන් ලැබුන දේවල් සහ අමාරුවේ වැටෙන්න ගිහින් බේරුන අවස්ථා අනන්තයි. ඒවගේම ඉන් ජීවිතේට ලැබෙන සැහැල්ලුව පුදුමාකාරයි. එම සුවය සියළුම දෙනාටම ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. Good luck.

  • @_kavi__
    @_kavi__ 2 ปีที่แล้ว +64

    අක්කේ ඔයා හින්දා අද කී දෙනෙක් නම් තමන් හිටියාට වඩා හොද තත්වෙක ඇත්ද , ජිවිතේ වෙනස් කරන් ඇත්ද 💐💗 මට සතුටුයි ඒ ගොඩෙන් මාත් එක්කෙනෙක් වෙච්ච එක ❤️☺️💫 බොහොම ස්තූතියි ඔයාට 🌹

  • @Anuradha-gf8bz
    @Anuradha-gf8bz 2 ปีที่แล้ว +36

    ඒ කටහඬ,ඒ රූපය...කියන්න වචන නෑ.දෙවියන් වහන්සේ මවපු දේවදූතියක්❤

  • @sajeewakumuduni6434
    @sajeewakumuduni6434 2 ปีที่แล้ว +19

    හිත වැටෙන හැම වෙලාවෙම නැගිට්ටවන්න ඔයා එනවා සුරංගනාවියේ😘😍

  • @kasunsoiza1963
    @kasunsoiza1963 2 ปีที่แล้ว +10

    අදත් හිත හොඳටම රිදුන දවසක්. මම විතරද දුකක් හිතුනම මෙතනට එන්නෙ

  • @hasi1234
    @hasi1234 ปีที่แล้ว +4

    ඇත්තටම ඔව්.....ජීවීතේ බර වැඩිපුර දැනෙනකොට තමාට තමාවත් හීනත් අතාරින්න හිතෙනවා.....

  • @tharindukapuwatta7050
    @tharindukapuwatta7050 2 ปีที่แล้ว +21

    සැහැල්ලුවෙක් දියුණු වෙන්න.. වර්තමානයේ ඉන්න... 💖💫🔥

  • @supunadilya2533
    @supunadilya2533 2 ปีที่แล้ว +36

    අවශ්‍යම වෙලාවෙදි අවශ්‍යම motivation එක දෙනවා.ඇත්තටම අක්කි ඔයා ගැන කියන්න වචන මදි.ආදරෙයි අක්කා හැමදාම.මන් මගෙ අරමුනට ගිය දවසට මන් එනවා අක්කිව හොයාගෙන.මගෙ ජීවිතේ අත්දැකීම් බෙදාගන්න.💖✌️

  • @PubusDiaries
    @PubusDiaries 2 ปีที่แล้ว +43

    ජීවිතේම හොඳ විදියට වෙනස් කරපු, වැටුණු තැන්වල නැගිටින්න උදව් කරපු කටහඬක්. සතුටින්, සැනසීමෙන් දවසින් දවස සාර්ථක ගමනක් යන්න ශක්තිය දුන්න බෙහෙතක්❤️‍🩹🤗💪

  • @HiruniSewwandi-nf1yk
    @HiruniSewwandi-nf1yk ปีที่แล้ว +3

    දවසේ වැඩ කරලා එපා උනාම අක්කිගේ වීඩියෝ එකක් අනිවාර්යයෙන් ම බලනවා💗🥺
    අක්කී ඔයාගේ කටහඬ අහන් ඉන්න ආසයී💗🥺
    ඔයා කරන හැම වැඩක්ම හරියන්න ඕනී💗

  • @kovidakusal3646
    @kovidakusal3646 10 หลายเดือนก่อน +1

    2023 අවුරුද්දේ හිටපු කිසිම දෙයක් කරන්න බෑරි උනා ඒත් මේ අවුරුද්දේ කොහොම හරි එක කරනවා😍

  • @dillo107
    @dillo107 2 ปีที่แล้ว +1

    ආනාපානා සති බාවනාව මේ අක්ක කියලා දීපු එක ගොඩක් සාර්ථකව කරන්න පුලුවන් ක්‍රම තියනවා youtube එකේම තියනවා ඒක කරන්න මගහැරුන දේවල් අල්ලගන්න පුලුවන්

  • @fiararyuna9056
    @fiararyuna9056 ปีที่แล้ว +12

    කටහඬ මාරයි අක්කි....මොන ප්‍රශ්නයක් ආවත් මේ කටහඬ අහපු ගමන් හිතට මාරම feeling 1ක් දැනෙන්නෙ..😍✨️

  • @AdaraSulagaOfficial
    @AdaraSulagaOfficial 2 ปีที่แล้ว +36

    බුද්ධ දර්ශනය තියෙන්නෙත් මේ දේම තමා. එත් අපේ අය ඒකෙන් ජිවිතය ලස්සන කරගන්නෙ නැතිව එකේ ඇතුලේ විද්‍යාව හොයන්න යන නිසයි අපේ අයට වැරදුනේ....
    හරි ලස්සනට කියා දුන්නා සහොදරි ❤️.... "ජිවිතය තියෙන්නෙ හින හැබැ කරන් සතුටු වෙන්න නෙමේ... සතුටින් හින හැබැ කරගන්න..."

  • @NilminiWewelwala
    @NilminiWewelwala 6 หลายเดือนก่อน +1

    මම බලන්නේ අද ඒත් හිතට ලොකුම සැනසීමක් දැනෙන්නේ.මේ voice එක හරීම හිත නිවෙනවා❤Good luck

  • @hir8074
    @hir8074 2 ปีที่แล้ว +18

    ගමනාන්තයක් නැත්නම් අපි අතරමං වෙන්නේ නැහැ... සැහැල්ලුවෙන් දියුණු වෙන්න. Wow! that words...

  • @antansevear7224
    @antansevear7224 ปีที่แล้ว +2

    සතුටින් දියුණු වෙන්න. 🎀

  • @COINAGE369
    @COINAGE369 2 ปีที่แล้ว +6

    මන් ගොඩක් දුකින් ඉන්නෙ. පාඩම් කරද්දි කදුලු වැටෙනව ලියන පොත් වලට 🥺 මතක හිටින්නෙ නෑ වගේමයි දැනෙන්නෙ 🥺 තව දවස් ගානයි තියෙන්නෙ 🥺😣 ඒත් පුලුවන් විදියට ලියල 😣💖

  • @dimuthmarms20
    @dimuthmarms20 2 ปีที่แล้ว +16

    ආදරෙයි ජීනූ අක්කි.. වැටෙන හැමතැනම නැගිටිද්දි ඔය කටහඩ එතන තිබ්බා🤗🌹❤️✨😘

  • @moksharavindi-sd7wl
    @moksharavindi-sd7wl ปีที่แล้ว +2

    අක්කේ ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මං .ඔයාගේ වීඩියෝ බලලා මන් මාව සතුටින් තියාගන්න ඉගෙන ගත්තා . ඔයාටත් හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @gomilashashiprabath
    @gomilashashiprabath 2 ปีที่แล้ว +27

    සරලව හිත දියුණු කරන්න වර්ථමානයේ ජීවත් වෙන්න - ආනාපාන සති භාවනාව , ජීවිතය විදින්න- මධ්‍යම ප්‍රතිපදාව❤️

    • @COINAGE369
      @COINAGE369 2 ปีที่แล้ว

      කොහොමද කරන්නෙ 🥺

  • @calmdown657
    @calmdown657 2 ปีที่แล้ว +10

    කොහේ ගියත් සැනසීම ගැබ් වෙලා තියෙන්නේ බුද්ධ වචනය තුල කියන එකම පැහැදිලි... මොකද ඔතන තියෙන ගොඩක් වචන සහ ක්‍රම භාග්‍යවතුන් වහන්සේ ලෝකය විවෘත කළ දේවල්... 🙏

  • @lakmalichathurika884
    @lakmalichathurika884 ปีที่แล้ว +2

    සතුටත් සමග අපිට දියුණු වෙන්න පුළුවන්නම් අපි සාර්ථකයි 👍..
    Thank you very much.. 🌹💞
    Obage owadan සෑහෙන්න වටිනවා 💗

  • @rasangamayu6954
    @rasangamayu6954 2 ปีที่แล้ว +1

    Onema welwaka hambune ,galapenama topic eka ,thanks jinu akki 💚💛❤💪

  • @maheshmadusanka7257
    @maheshmadusanka7257 2 ปีที่แล้ว +11

    ඔයාගෙ video මමත් ඔක්කොම වගෙ බලල තියනව අක්කි. ඒවගෙන් මගෙ ජීවිතයේ වැටිච්ච තැන් ගොඩ නගගෙන ටික ටික හදාගෙන යනගමන් ඉන්නෙ අක්කි. ###මම මේ ලගදි මාරම විදියට මානසිකව වැටිල හිටියෙ යම් දෙයක් නිසා. ඒ තමයි මේ ජීවිතයේ #හිස් #බව මොනවා කලත් අපි මැරෙනවා, මැරුනාම අපි යන්නෙ කොහේද, ආවේ කොහෙන්ද කියන්න දන්නෙත් නැහැ. තාවකාලික බැදීම් ටිකක් අල්ලගෙන ඔහේ දුවනවා. මාරම පීඩනයක හිටියෙ අක්කි මම. මේ වෙලවේ කෙනෙක්ගෙන් මට උපදෙස් ටිකක් ලැබුනා. ඒ දෙයින් මව එක තැන නතර කලා වගෙ දැනුනා. ඕනාවට වඩා බලාපොරොත්තු තියාගන්නෙ නැතුව ඒවට යනගමන් මේ මොහොතේ ජීවත්වෙන්න ඕන කියන දේ.
    බුදු දහමත් එක්ක ඔය දේවල් මම අහල තිබුනෙ අක්කි. නමුත් ඒ කියපු දේවල් එච්චර ලොකුවට දැනුනෙ නෑ. පීඩනයක හිටපු නිසා කියපු දේවල් නිසා මාරම සැහැල්ලුවක් මට දැනුනා. ඒ කරුනු කාරනා බුදු දහම ඇසුරෙන් පැහැදිලි කරපු දෙයක් අක්කි. ඔයාගෙ කතාව පහත් කරල කතා කරනවා නෙවේ අක්කි. මට මේ video එක බලාගෙන යනකොට තේරුම් ගියා බුදු දහමෙන් හිත නිවාගන්න කොහොමද කරුනු කාරනා පැහැදිලි කරලා තියෙන්නෙ කියලා. ඔයා කියපු සෑම දෙයක්ම බුදු දහමේ ඇතුලත් අක්කි. මාහාචාර්‍යවරයා පැහැදිලි කරපු හුස්ම ගැන කියපු භාවනාව බුදු දහමේ #ආනාපාන සති භාවනාවයි. මාහාචාර්‍යවරුත් අන්තිමට හොයාගන්නෙ බුදු දහමේ පැහැදිලි කරලා තියන දේවල්මයි.
    මේ video එක පට්ටම වටිනව අක්කි. එක එක අරමුනු නිසා පීඩා විදින හිත් වලට බුදු දහම ඇතුලත් කරගත්තොත් කොච්චර වටිනාකමක් ලැබෙයිද මේ ජීවිතවකට අක්කි.
    අපි මොනා කරත් වර්තමානයේ ජීවත් වෙන්න ඕන. එතනයි සතුට සැනසීම කියන දේ තියෙන්නේ.
    මට දැනිච්ච දේ මම මෙහෙම විස්තර කලේ අක්කි. ඔයාට ගොඩක් පින්. බුදුසරණයි... 🙏💐

  • @---5448
    @---5448 ปีที่แล้ว +3

    අක්කෙ ඔයට ගොඩක් පින් ඔයගෙ කට හඩ ඇහුනත් ඇති ගොඩක් දුකින් හිටපු කෙනෙක් දැන් ඔය නිස ගොඩක් සතුටින් එ පිනම ඔයට ඇති ❤️

  • @mali-by3ks
    @mali-by3ks 2 ปีที่แล้ว +9

    කටහඬ වගේම ඔයාව දකින්නත් පුළුවන් උනා නම් ඇත්තටම හදවතින්ම කිව්වේ හරිම ආසයි ඔයා දකින්න නංගී මං ඕමාන් රටේ සිට.... කඩාගෙන වැටුන මගේ ජීවිතේ ගොඩක් හදා ගෙන යන්න අනේක වාරයක් ශක්තිය ලැබුනා ගොඩාක් ස්තුතියි ඔයාට.. ඉදිරි අනාගතය සාර්ථක වේවා තෙරුවන් සරණයි.... 🙏🙏🙏🙏❤️❤️❤️

  • @Paziixmadushan
    @Paziixmadushan ปีที่แล้ว +2

    ඒ voice එකට පුලුවන් නිකන්ම motivate කරන්න 🥺❤️

  • @shashikadilrukshiperera8727
    @shashikadilrukshiperera8727 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන් අක්කේ ❤❤❤❤ඔයා නිසා අද මන් ගොඩක් ශක්තිමත් වෙලා ❤❤❤මන් ගොඩක් මනසිකව වටිල ඉදපු කෙනෙක් ...එත් ඔයාගේ හැම video එකක්ම මම බලුවා ඔයාට ගොඩක් පින් අක්කේ ❤❤❤❤බුදුසරනයි❤❤❤

  • @ChethanadewindiHewage
    @ChethanadewindiHewage ปีที่แล้ว +2

    අක්කෙ මම අක්කගෙ විඩියො අහන්නෙ 2020ඉදලා අක්ක කවද හරි දවසක ලන්කාවෙ හොද තැනකට එන්න කියලා පතනවා.අක්කෙ මම මැරෙන්න ඉදිය කෙනෙක්.මම අක්කගෙ විඩියො බල්ල.අහලා මම මගේ හිත හදාගත්තා.අක්කෙ අක්ක කවිද කියලා මම දැකලා නෑ.ඒත් අදටත් ඔයා නිසා ජීවිතෙ හදාගත්ත අය ඉනන්වා.අක්කට ගොඩක් පින්

  • @satisfaction9690
    @satisfaction9690 2 ปีที่แล้ว +11

    Re centre වෙන්න ,ඒ ලස්සන යෙදුම දාර්ශනික යි . සතිමත් බව ,මේ මොහොත ගැන අලුත් විධියකින් .ස්තුතියි දියණිය .ස්තුතියි ❤

  • @ahpcreation9272
    @ahpcreation9272 2 ปีที่แล้ว +2

    අපේ බුදුහාමුදුරැවො අවුරැදු 2500 කට කලින් දේශනා කරපු ආනාපානසති භාවනාව..

  • @motiv8production
    @motiv8production ปีที่แล้ว +1

    ගොඩක් හොද විඩියෝ එකක්. මමත් follow කරන්නෙ ඔයාව Jeenu අක්කි. All the very best ❤🎉

  • @sumedrunage9543
    @sumedrunage9543 2 ปีที่แล้ว +17

    වැටිල ඉන්න සහ ගොඩ යන්න හීන දකින මිනිස්සුන්ට jeenu අක්කගෙ video කියන්නෙ මහා දනයක් ලැබුන වගේ ශක්තියක් දෙනවා Video වලින්.Thanks You jeenu අක්කා 😘💚

    • @bhagya_0046
      @bhagya_0046 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @sumedrunage9543
      @sumedrunage9543 2 ปีที่แล้ว +1

      @@bhagya_0046 හිතට වදින්නම කියනවා 😍😘

  • @manelsanju2354
    @manelsanju2354 2 ปีที่แล้ว +9

    අනේ මට ලබන අවුරැද්දට ප්ලැන් එක හදන හරි විදිය කියන්නකෝ....
    ඔයා කියන දේවල් හිතට දැනෙනවා ස්තුතියි ඔයාට සුබ නත්තලක් වේවා

  • @4uEMED
    @4uEMED 11 หลายเดือนก่อน

    අද ඉඳන් පුංචි පුංචි සතුටු කාරණා හොයා ගන්න ඕනේ. කාලේකට කලින් හිටපු මාවම හොයා ගන්න ඕනෑ❤

  • @buddhichathurika3566
    @buddhichathurika3566 2 ปีที่แล้ว +4

    හුස්ම ගන්න උදව් කරන ඒ ලස්සන කටහඩ ❤️😍

  • @diliniprasangika8654
    @diliniprasangika8654 2 ปีที่แล้ว +7

    මානසික නිදහස😍ඒ කටහඬ 😍

  • @cloudtones2750
    @cloudtones2750 2 ปีที่แล้ว +12

    මේ හඩ 25 වතාවක් ලොවේ ඇති වී අපේ සවනට ඇසේවා! Simple and amazing unic

  • @wasanaherath9424
    @wasanaherath9424 2 ปีที่แล้ว +15

    අක්කා ඔයාට ගොඩක් ස්තූතියි!මේ දවස්වල මගේ හිත ඒ මේ අත දුවනවා ....වර්තමානයේ රදවාගෙන ඉන්න අමාරුයි.ඒත් ඔයාගේ කතාව මට දිගින් දිගටම ඇහුවාම හිතට සැහැල්ලුව.බුදු සරණයි!පරිස්සමට ඉන්න අක්කා.

  • @supunadilya2533
    @supunadilya2533 2 ปีที่แล้ว +13

    බලාගෙනම ඉදලා ආවා අක්කිගෙ කටහඩ අහන්න.😘

  • @raninani743
    @raninani743 ปีที่แล้ว +2

    ජේසු පිහිටයි මැඩම්

  • @kumudiniperera7765
    @kumudiniperera7765 ปีที่แล้ว +3

    මේ කටහඩ නම් පිස්සුවක් ❤ කොච්චර මෝටිවේශන් වීඩියෝස් තිබ්බත් මේ කටහඩ නැතුව බෑ අක්කියෝ. ආදරෙයි ❤🥺

  • @Sandamali..537
    @Sandamali..537 2 ปีที่แล้ว +10

    අනේ අක්කෙ මාත් ගොඩක් මානසිකව වැටිලා හිටියෙ ජොබ් එකක් නැතුව අනික රට යන එක මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව හිටියෙ හැම වෙලේම කොච්චර සතුටින් ඉන්න හැදුවත් ඉස්සරහට ජීවත් වෙන්නෙ කොහොමද කියලා කල්පනා කරද්දි ඔලුව රිදෙනවා. ඔයාට ගොඩාක් ස්තූතියි 🙏 ❤

  • @kavindulakshan2964
    @kavindulakshan2964 2 ปีที่แล้ว +10

    ගොඩාක් ආසාවෙන් බලන් හිටියේ වීඩියෝ එක දානකම්💖👍

  • @sandunmaduranga6202
    @sandunmaduranga6202 2 ปีที่แล้ว +3

    අනේ අක්කි video දාන්න ගොඩක් කල් ගන්න එපා. අපි බලාගෙන ඉන්නවනෙ. අක්කිත් ජීවිතේ විදින ගමන් අපිටත් අත දෙනවට ගොඩාක් ස්තූතියි.

  • @dineshchaminda2384
    @dineshchaminda2384 ปีที่แล้ว +1

    ඔව් ඔව් ජීනු... මෙ පැත් ත ගැනත් ඔයා මතක් කරලා දීපු එකනම් හරිම ලොකු දෙයක් .. 🌷🌷🌷🌷

  • @vinuvlogs4757
    @vinuvlogs4757 2 ปีที่แล้ว +15

    කාලෙකින් ඇහුණේ ඒ කටහඬ 💛

  • @jonsshu
    @jonsshu 8 หลายเดือนก่อน

    පැස්බරා අක්කගෙ voice ඒකමයි ❤

  • @kawshalya-t5l
    @kawshalya-t5l ปีที่แล้ว +1

    ඇත්තමයි අක්කියෝ... මේක අහද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනුනේ....
    ඔයාට thank you....❤😊
    ඒ වගේම
    ඔයාගෙ voice එකත් මාරම
    ලියන්නයි ...❤

  • @kasundeshappriya7022
    @kasundeshappriya7022 ปีที่แล้ว +1

    සෑම කෙනෙකුටම තම තමාගේ target වලට යන්න ලැබේවා....❤️

  • @sunethpriyankara2227
    @sunethpriyankara2227 ปีที่แล้ว +2

    Godak esthuthi weswa mawni❤❤❤

  • @SithuminiVithanage
    @SithuminiVithanage ปีที่แล้ว +2

    Good luck jayspot

  • @ninusenarathna7034
    @ninusenarathna7034 2 ปีที่แล้ว +9

    හුස්මක්වත් නොගෙන අරමුණු පස්සේ දුවන මොහොතක හිතට අවශ්‍යම වචන ටිකක් ❤❤ " ගමනාන්තයක් නැති නම් ජීවිතේ අතරමං වෙන්නේ නෑ" 💯 Thank you very much ❤️

  • @LMMalmishehara
    @LMMalmishehara 3 หลายเดือนก่อน +1

    ❤එ් වචන❤

  • @megaya1427
    @megaya1427 2 ปีที่แล้ว

    Kathuwaru kiyanna kalin owa godak budu hamuduru deshana kara...

  • @djpriyas2674
    @djpriyas2674 ปีที่แล้ว +2

    Niyamai 👌 👌 👌 👌

  • @pirivena
    @pirivena 2 ปีที่แล้ว +3

    හැමදාම
    රිදුන හැමවිටම
    බිදුන හැමතැනම
    සිත නිව්ව
    අන්තර්ගතය....
    ස්තූතියි....

  • @sageea563
    @sageea563 2 ปีที่แล้ว +8

    විශ්වයට ස්තූතියි ඔබව අපිට හදුන්වා දුන්නාට..🙏🙏🙏 අක්කගෙ කටහඩින් හිත් ගොඩාක් නිවනවා දිරිමත් කරනවා 🙏🙏🙏

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 2 ปีที่แล้ว +4

    ගොඩක් ලොකු අර්ථයක් අද වචන වල පිරිල තිබුන❤️☺️

  • @shehanrajapakshe2130
    @shehanrajapakshe2130 2 ปีที่แล้ว +3

    ඔයාගෙ කටහඬ නම් භාවනාවක් 2023 ගැනත් ඉක්මනින් video එකක් ඕනේ..❤❤❤

  • @ravidusooriyakumbura3390
    @ravidusooriyakumbura3390 ปีที่แล้ว +2

    සතියෙන් යථාර්ථය දකින්න හිත පුරුදු කරන්න.. එවිට සතුට ඔබව සොයා ඒවී..

  • @Teshi905
    @Teshi905 2 ปีที่แล้ว +5

    පොඩි දරුවෙක්ගෙ මනස තියාගන්න 🤗💝

  • @COINAGE369
    @COINAGE369 2 ปีที่แล้ว +4

    ඔවූ අක්කෙ 🥺 වර්තමානයෙ ඉන්න එක තමා වටිනම දේ 🙏🙏🙏🙏

  • @hiruniapsara4222
    @hiruniapsara4222 ปีที่แล้ว +1

    හැමදාම හොයන්නෙ ඔයාගෙ කට හඩ අක්කෙ😊🦋💓

  • @shalindiameesha5479
    @shalindiameesha5479 2 ปีที่แล้ว +6

    ඇත්තටම අක්කි , ඔයාට ගොඩක් පින් දුකක් හිතුන ගමන් බලන්නෙ අක්කිගෙ වීඩියෝ🐼🙂🥰🌺

  • @bunnygurl494
    @bunnygurl494 ปีที่แล้ว +2

    ස්තූතියි 🥺❤️

  • @peeyusha1260
    @peeyusha1260 2 ปีที่แล้ว +3

    මම ආයුර්වේද වෛද්‍යවරයෙක්. කොවිඩ් මට ගොඩක් දේ නැති කරා. මම marry කරල හිටපු මගේ ආදර බිරිඳ මගෙ චූටි දරුවත් එක්ක මාව දාල ගියා ආර්තික අපහසුතා වලට මට අපහාස කරල. මම නොමැරි ජීවත් උනා නම් ජීවත් උනේ මේ කටහඩ නිසා. සමහර වීඩියෝ 100 වතාවකට වඩා අහල ඇති. ජීනු ඔයා නිසාම මම psychology උපාධියකුත් කරා. ඒත් මට තාම දැනෙන දේ තමයි ඔයාගේ භාශා ශෛලයත් එක්ක counseling ලග මම අත දරුවෙක් වගෙයි කියල. මගේ ප්‍රස්න වල ඉවරයක් නම් නෑ. ඒත් මම හරිම සැහැල්ලුවෙන් හෙමින් අරමුණු දිහාට යනව. ඔයාට ජය මිත්‍රයා 😍😘

    • @pasindusandeepa9530
      @pasindusandeepa9530 2 ปีที่แล้ว +1

      එච්චර දෙයක් නැති වෙලත් ඔයාට ජීවිතේ අරමුනු වලට යන්න පුලුවන් කියන්නේ ඔයාගෙ කතාවත් ගොඩ දෙනෙක්ට වටී. බෙදාගන්න අනිවාර්යයෙන්ම .මේකට ලින්ක් එකත් දාන්න.

  • @samidhyajayani1414
    @samidhyajayani1414 2 ปีที่แล้ว +4

    ජීවිතේ හිස්වෙලා කියලා දැනුන වෙලවකම දැක්කෙ 🥺
    ගොඩක් ස්තූතියි අක්කෙ ඔයාගෙ වචන වල ට❤️❤️

  • @BLINK_OFFICIAL_5
    @BLINK_OFFICIAL_5 2 ปีที่แล้ว +6

    වැදගත් video එකක්. Thank you so much akke.. 🥺❤️

  • @Rinesh-s5
    @Rinesh-s5 2 ปีที่แล้ว +13

    Voice + motivation=🔥🙏❤️

  • @Janith_Bro
    @Janith_Bro 2 ปีที่แล้ว +2

    මොලේට බෙහෙත් දාගන්නෙ jayspot එකෙන් සුපිරි අක්කා ❤

  • @pushpakumaraalexander7299
    @pushpakumaraalexander7299 2 ปีที่แล้ว +2

    ලස්සන අදහස් හැමෝටම ගොඩක් වටිනවා සිහින වෙනුවෙන් වැඩ කරද්දි වර්තමානය අමතක වෙන එක ස්වභාවයක් ,මේ ලද දැනුම පිටුවහලක් වුණා වර්තමානය ජීවත් වන්නට ස්වභාදහමේ ජීවියෙක් වන්නට ,යහපතක්ම වේවා තෙරුවන් සරණයි

  • @harshanimadumali6245
    @harshanimadumali6245 2 ปีที่แล้ว

    Jeenu akki oya onima welwata video ekak aran enwa ..thank you

  • @madhaviwathsala2799
    @madhaviwathsala2799 2 ปีที่แล้ว

    Oyage katahada ekath hithata nidahasak❤️akki oya Nisa MN mage jiwithe godak kadawateem walin nagitta.aththatama oyata pin❤️thank u..next video Eka enakm balan innwa.

  • @kosalakelum4080
    @kosalakelum4080 2 ปีที่แล้ว +6

    මග බලාගෙන හිටියා ❤️ තැන්ක් යූ

  • @sitharasankalpani9817
    @sitharasankalpani9817 2 ปีที่แล้ว +1

    Thanks akka❣️

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 2 ปีที่แล้ว +8

    All blessings with you now and here. OK. Now.

  • @sanjeewanikumari-bg6fc
    @sanjeewanikumari-bg6fc 11 หลายเดือนก่อน

    Godak pin nango oyatath oyawa haduwa demapiyan dennatath,dirgau labewa!!!!!

  • @jgjcjayawardana294
    @jgjcjayawardana294 2 ปีที่แล้ว

    I love jaysport hamadamath wage life ake watenawelawata innawa

  • @anaesthete1493
    @anaesthete1493 2 ปีที่แล้ว +1

    ඔබ‍ට ගොඩක් ස්තුතියි...... මේ අදහස මිනිසුන්ට මතක් කර දීම පිලිබඳව..... ❤️
    ආදරණීය නව වසරක් වේවා..... 🙏2023

  • @vihangatharushan4477
    @vihangatharushan4477 2 ปีที่แล้ว +8

    මම forcus krn eka kochchara කරාද කියනවනම් මට හිතුනේ, Love කියන්නේ time waste ekak කියලා හැබැයි මේ ආසන්න සිදුවීම් නිසා (stress )හිතෙනෝ එක එහෙම නෙවෙයි අපි මිනිස්සු විධියට Love, relationship තියෙන එක goals වලට බාධාවක් නොකරගෙන ජිවිතේ විවිධත්වයක් එක්ක ඉඳිරියට යන එක හොදයි කියලා.
    ඇත්තට මට එක ගොඩක් අමාරුයි මම පුරුදු වෙලා ඉදපු විදිය එක්ක
    Thanks akki advice වලට❤️👏

  • @hirunikaveeshaabeysinghe8482
    @hirunikaveeshaabeysinghe8482 ปีที่แล้ว +1

    Thank you so much for this valuable insight ♥️😇

  • @satheeshaprethibhani56
    @satheeshaprethibhani56 2 ปีที่แล้ว +2

    අක්කා ඔයා නම් මාරයි ජීවිතේ වැටිලෛන්න හැම වෙලේම ලගින් ඉන්නාවා ආදරෙයි අක්කේ ❤🙏

  • @dhaneshishaubhagya5648
    @dhaneshishaubhagya5648 ปีที่แล้ว +2

    thank you univers❤

  • @nadeeshaswarnamali7787
    @nadeeshaswarnamali7787 2 ปีที่แล้ว +1

    ඊයේ හිතුවා විතරයි අලුත් විඩියෝ එකක් දායි කියලා මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් මාව මෝටිවෙට් කරවන ආසම හිත නිවන හඩ . දුකක් දැනුනාම ආයේ ආයේ ඇවිත් බලන්නේ ඔයාගේ විඩියෝ බුදු සරණයි

  • @h.m.karunaratna5158
    @h.m.karunaratna5158 2 ปีที่แล้ว +5

    Thank you so much jeenu akki 🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 2 ปีที่แล้ว +5

    බොහෝම ස්තූතියි jeenu ❤️❤️❤️

  • @danu4492
    @danu4492 2 ปีที่แล้ว +4

    මට combined maths උගන්නන සර් කියලා දුන්න කතාව මතක් උනා එයත් කීවෙ මේ මොහොතෙ ජීවත් වෙන්න කියලා එතකොට stress එක දුක අඩුයි කීවා එතකොට තමා තමාගෙ උපරිමය එන්නෙ😊