අනාරක්ෂිත හැඟීම් | Feelings of insecurity | INSECURITIES | Sinhala Motivational Video | Jayspot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 479

  • @mandodaridunakadeniya9384
    @mandodaridunakadeniya9384 2 ปีที่แล้ว +182

    මන් PTSD පේශන් කෙනෙක්.හුගක් දරුනු විදිහට මන් විදෙව්වා ජීවිතේ අමාරුම කාල තරණය කර ගන්න බැරුව එකම තැනක වැටිලා හිටියා.ඒත් කවදාවත් මගෙ සමීපමයන්ට ඒක හිතන්න තරම් ලොකු දෙයක් උනේ නෑ.එයාලා මාව සුළුවෙන් තැකුවා.මගෙ වේදනාව අවතක්සේරු කලා.මන් ඇඩුවා මගෙ මේ වටින ජීවිතේ නැති කර ගන්න ගියා.ඒත් අවසානේ කාලෙත් එක්ක මන් හෙමින් සුවපත් උනා.චුට්ට චුට්ට මන් මගෙ හිතට දරා ගැනීම පුරුදු කලා.අතවරයකට පත් වෙන්න ගිහින් බේරුනු ඒ අද්දැකීම කියන්න වචන නෑ.ඒක ඛේදවාචකයක්.ඒ වේදනාවට වඩා මැරෙනවා හොදයි.ඒත්...මන් කිව්වේ මන් දරා ගැනීම ඉගන ගත්තා.මගෙ දෙමව්පියො අහක බලද්දි මගෙ සහෝදර සහෝදරියො අහක බලද්දි මන් නොසෑහෙන්න ඇඩුවා.තනි වෙන්න පුලුවන් උපරිම තනි උනා.ඒත් නැගිට්ටා.
    කාලෙත් එක්ක මන් තේරුම් ගත්තා මට PTSD කියන මානසික රෝගය වැලදිලා කියලා.ඒකට බෙහෙත් ගන්නවා මන් දැන්.මන් දැන් ටික ටික රිකවර් වෙන ගමන් ඉන්නේ.ජීවිතේ අමාරු කාලයක් පහු කරලා දැන් සාමකාමි ජීවිතයක් ගෙවනවා.
    මන් ඔයාලට කියන්නේ වැටෙන්න එපා දෛවය අපිට යන්න තියන එක දොරක් වහද්දි තවත් හැංගුනු දොරක් විවර කරනවා.මහන්සි වෙන්න ඒක හොයාගෙන ගමන අරඹන්න.
    මගෙ අද්දැකීම කිව්වේ මේ වෙලාවේ වැටුන කෙනෙක් ඉන්නවා නම් පුංචිම හරි උදව්වක් දෙන්න හිතාගෙන අද මන් පිලි ගත් රජයේ විශ්ව විද්‍යාලයක මගෙ උපාදිය සම්පූර්න කරනවා.ඔව් මන් උසස් පෙලින් සමත් වෙන්න පුලුවන් උපරිමය සමත් උනා.හදවත කීරි ගැහෙද්දි අඩද්දි වේදනා විදිද්දි ලෙඩෙක් වෙද්දි දෛවය අහක බැලුවා කියලා හිතුවත් ඒ දෛවයම අවසානේ මට ලස්සන තෑග්ගක් තිලිණ කලා.
    සුබ පැතුම් !!! 😘❤️

    • @kaveekarunanayaka7815
      @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +17

      ඉස්සරහට ශක්තිමත්ව ආරක්ෂාකාරීව ජීවිතයට මුහුණ දෙන්න සුබ පතනව♥️🌸
      ඔයා වගේම අමාරු කාලයක් මාත් පහු කරමින් ඉන්නෙ මානසිකවත් 🙂මං තාම A/ls කරනව . අභියෝග ගොඩක්
      පුළුවන් උපරිමෙන් හැමදේටම හරි⁣යට මුහුණ දෙන්න try කරමු 🌸🙂

    • @myfmradio9574
      @myfmradio9574 2 ปีที่แล้ว +9

      ආදරණීය සොයුරිය , මමත් කෙල්ලෙක් , මමත් ඔයා කියනවටත් වඩා දුක් විදලා තියෙනවා ,ඒත් අද මම ජීවිතය උපරිමයෙන් විදින්න උත්සාහ කරනවා, අපිට වෙනස් වෙන්න පුළුවන් පැටියෝ ...ඒකට තමන් තමන්ටම අසීමිතව ආදරය කරන්න ඕනේ ....
      ඔයාගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් හා ප්‍රීතියෙන් පිරේවා ආදරණීය සොයුරිය !!!
      ඔයාට ආදරණීය විශ්වයේ ආශිර්වාදය හා ආරක්ෂාව නිරතුරුවම ලැබේවා !!!
      උතුම් තෙරුවන් සරණයි ආදරණීය සොයුරිය !!!
      🌹🌹🌹😍😍😍🤗🤗🤗🙏🙏🙏

    • @thehugo6738
      @thehugo6738 2 ปีที่แล้ว +3

    • @tiokx8990
      @tiokx8990 2 ปีที่แล้ว +3

      💫❤️

    • @Dhammika2644
      @Dhammika2644 2 ปีที่แล้ว +1

      Oyage siduwima ha adahsa mata godak watinwa .thanks for you

  • @nondiproduction1857
    @nondiproduction1857 2 ปีที่แล้ว +129

    ජීනූ අක්කට හිත් කියවන්න පුලුවන්ද බම්..🥰🙄 අවශ්‍ය වෙලාවට අවශ්‍යම වීඩියෝ දාන්නේ..🥰😧🤙

  • @navishkashamindi6833
    @navishkashamindi6833 2 ปีที่แล้ว +21

    කොච්චර මෝටිවේශන් වීඩියෝ යූටියුබ් එකේ තිබුනත් මේ කටහඩ ට වගේ මගෙ හිත නිවන්න ඒ කෝකටවත් බෑ.හරියටම මගෙ ප්‍රශ්න ඔයා දන්නවා වගේ.පින්.

  • @madushanleelarathna5875
    @madushanleelarathna5875 6 หลายเดือนก่อน +3

    වැටෙන්න පුලුවන් උපරිමයට වැටිල ඉද්දි ආයෙත් නැගිටල හිත හදාගෙන හිත හයිය කරගෙන ඉස්සරහට යන්න මේ වචන මහ මෙරක් ගොඩක් පින් අක්කේ ❤

  • @nimeshikamadhumali4660
    @nimeshikamadhumali4660 2 ปีที่แล้ว +59

    බිඳුනු හදවත් යලි සුවපත් කරනවට අනේක වාරයක් බොහම පින් ජීනූ අක්කී......🙏 අවශ්‍යම මොහතක හිතට ගතට හය්යක් දුන්නට ස්තූතියි 🙏

  • @මේදිතදසනායක
    @මේදිතදසනායක 2 ปีที่แล้ว +38

    ඔයාට ගොඩාක් පින්
    තනිඋන හිත් ප්‍රේමයෙන් විරහව ලබා
    කඩා වැටුන හිත්
    තනිවෙච්ච හිත්
    මානසිකත්වෙ බිංදුවට වැටිච්ච හිත් හදනවට බෝම පින්♥️

  • @jwmotivation9030
    @jwmotivation9030 2 ปีที่แล้ว +26

    ජීනු අක්කේ... ඔයා හරියටම මම වෙනුවෙන්ම මේ vedio එක කලා වගේ තමයි මට දැනුණේ... මමත් බැඳීම් වලට හුඟක්ම බය කෙනෙක්... මගෙ වටපිටවාවේ තිබුණු සියලුම බැඳීම් හරිම අහිතකර විදියට තමයි මට බලපෑවේ... මගේ මානසික සහනය නැති කරන්න ඒ හැම බැඳීමක්ම මට විරුද්ධව නැගී ඉන්නවා කියලා මට හිතුණා... මට කිසිම විදියක බැඳීමක් ඕන උනේම නෑ... අඩුම තරමේ මිත්‍රත්වයක්වත්... මම අවුරුදු 17 ක ගැහැනු ළමයෙක්.... මට ඕන උනා හැම බැඳීමකින්ම ඈත් වෙන්න... මට ඕන උනා තනිවෙන්න...මේ අනාරක්ෂිත හැ‍ඟීම් මාව ගිලගෙන හිටියා වගේ මට දැනුණෙ අක්කගෙ මේ vedio එක බැලුවයින් පස්සෙ... ගොඩක් පිං♥️🙏🏻.. හදවත් සුවපත් කිරීම වෙනුවෙන්...

  • @Uniquearts7895
    @Uniquearts7895 2 ปีที่แล้ว +93

    ස්තූතියි අක්කී, මේ වගේ මිනිස් හදවත් සුවපත් කරනවාට ❤❤❤❤❤❤

  • @kapilabandara1001
    @kapilabandara1001 2 ปีที่แล้ว +10

    මට වෙන්ස් අදහසක් තියෙනවා......
    ඉස්සර වගේ සරල නම් නැහැ
    ඒ වගේම SHORT AND SWEET නැහැ ... සමහරවිට අපිට දැන් තියෙන STRESS එකත් එක්ක වෙන්න ඇති,ආර්තිකයත් එක්ක ගොඩාක් අවුල් සහගත තත්වයක් නේ තියෙන්නෙ ඒනිසා MINIMUM SIZE AND MAXIMUM POWER එකක් දෙන්න මගේ යෝජනාවක්...💖💖💖💖💝💝💝💝

  • @diludilu812
    @diludilu812 2 ปีที่แล้ว +4

    මේ කටහඬ මට නම් භාවනාවක්....මං මගේ ජිවිතේ වැටුන හැම වෙලාවකම නැගිට්ටේ මේ කටහඬ නිසා.මං දිවුරනවා ඔයාට කවදාවත් දුකක් දැනෙන්නේ නෑ.මොකද, හැමොගේම හදවත් සුවපත් කරන ඔයාට දුකක් දැනුනොත් ඒක හරි අසාධාරණයි.ඔයාට ගොඩක් පිං.කවදාවත් වරදින් නෑ. බුදු සරණයි.තව තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා.❤️❤️❤️❤️❤️මං දිනන දවසට ඒ දිනුමේ කොටසක් වෙයි ඔයත් ජීනූ අක්කේ.ඔයාට ණය ගැති🙏🙏🙏🙏🙏. හැමදාම ආදරෙයි අපි හැමෝම...

  • @KesaraDilshan
    @KesaraDilshan ปีที่แล้ว +1

    මම බලපු හැම video එකකින්ම මගේ ජීවිතේ ගැන කියනවා වගේ දැනුනේ 😊

  • @anuvithanachchi3766
    @anuvithanachchi3766 2 ปีที่แล้ว +5

    ඔයා කියන හැම වචනයක් ගානෙම දැනුම, විශ්වාසය, දිරිමත් කිරීම රැදිලා තියෙනවා... ඒ වචනවලට පින්සිද්ද වෙන්න
    හිත හදාගන්න..
    හිත නිවාගන්න...
    ජීවිතේ ඉස්සරහට යන මිනිස්සු ඉන්නවා...
    ඒ වෙනුවෙන් ඔයාට බොහොම ස්තූතියි ජීනු අක්කා..❤️

  • @hass625
    @hass625 2 ปีที่แล้ว +18

    අක්කේ...2022 AL batch එකට motivation video එකක් කරන්නකෝ...
    අනේ please🙏🥲 ලගදිම එකක් කරලා දාන්න පුලුවන්ද??තව මාස හතරකටත් අඩු කාලයක්නේ තියෙන්නෙ...
    ඒක ගොඩාක් දෙනෙක්ට වටින දෙයක් වෙයි❤️

  • @hirunikaprasadini3457
    @hirunikaprasadini3457 2 ปีที่แล้ว +23

    හිත නිවන ඒ හැම වචනෙකටම ආදරෙයි අක්කා ❤️😘

  • @pawanindeewara6436
    @pawanindeewara6436 2 ปีที่แล้ว +9

    ඇත්තටම මටත් තිබ්බ ලොකු ප්‍රශ්නයක් අද ඒ ප්‍රශ්නෙට විසදුම ලැබුණා ❤️💯

  • @Kavee_3
    @Kavee_3 2 ปีที่แล้ว +54

    A Story I know for emotional readers...
    මට දැනුනේ ඔයා මං දිහා බලාගෙන කතා කරනවා වගේ, මම මේ දේවල් එක්ක අවුරුදු ගාණක් ජීවත් වෙනවා. ඒත්, ඒක මගේ හැටි වගේ දැනුණා. සබඳතා අනාරක්ෂිතභාවයේ සෑම දෙයක්ම මා දෙස බලා කියනවා වැනි විය. මම එහි පැමිණියේ කෙසේදැයි මම දනිමි, නමුත් මට ඉවත් වීමට අවශ්‍ය දැයි මට විශ්වාස නැත, මන්ද මෙම තනිකම වඩා හොඳ යැයි හැඟේ. ඔබ සම්බන්ධතා අනාරක්ෂිත බව ලක්ෂ්‍යයෙන් පැහැදිලි කරන විට, මගේ මනස ඒ සෑම එකකටම අවම වශයෙන් මගේ ජීවිතයෙන් එක් උදාහරණයක් ලබා දුන්නේය. කවුරුහරි මට කැමතියි කියලා මට දැනෙන හැම වෙලාවකම මම කරන්න උත්සාහ කළේ ඔවුන්ගෙන් ඈත් වෙලා ඉන්න එක විතරයි. මක්නිසාද යත්, ඔවුන් මාව දැන හඳුනා ගතහොත්, මා කැමති නම්, මම කලින් සිටි තත්වයටම පත්වේ යැයි මම බිය වූවෙමි. ඉතින් මම කළේ, මම එයාලට කැමති වෙන්න ඉඩ දීලා මාව ඈත් කරගත්ත එක විතරයි. කාලයත් සමඟ මට කැමති අය නොසලකා හැරීමත් මා කෙරෙහි විශේෂ කැමැත්තක් නැති අය සමඟ සිටීමත් මා තුළ මහත් කනස්සල්ලට හේතු විය. මම හිතුවා මම එක පාරක් කරපු විදියටම මට පිස්සුවෙන් වගේ ආදරේ කරන එකෙක් නැද්ද කොහෙද කියලා. ඒත් ඒ වෙද්දි මම අතපසු කරපු අය ගැන මට අමතක වුණා. එනම් අපේ මනසේ ෆැන්ටසියයි මිත්‍රයා. එය සියලු යහපත් දේ සඟවා අපට නැති දේ පෙන්වයි. ආයේ මගේ කතාවට ආවොත් ටික දවසක් එහෙම ඉඳලා මම ටිකක් අනුගත වුණා. මම තවදුරටත් මිනිසුන් අහිමි වීම ගැන තැකීමක් නොකළෙමි, මම මගේ වැඩ කෙරෙහි එතරම් අවධානය යොමු කළ අතර තනිව සිටීම මට හොඳම හැඟීම් ලබා දුන්නේය. මම කොහොම හරි සතුටින් හිටියා. නමුත් පසුව, තවත් පුද්ගලයෙකු මිතුරන් වීමට යම් උනන්දුවක් දැක්වූ විට මට නැවතත් එම හැඟීම් ඇති විය. එකල, සබඳතා තුළ මගේ අනාරක්ෂිතභාවයට එරෙහිව එම ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක විය. මම ඔවුන්ව දැන හඳුනා ගැනීමට සෑම හැඟීමක්ම සඟවාගෙන එම පුද්ගලයා මඟ හැරියෙමි. ඇතුළතින් මම එයට වෛර කළ නමුත් මතුපිටින් එය එකම විකල්පය ලෙස හැඟුණි. මක්නිසාද යත් මා සැබවින්ම කවුරුන්දැයි ඇය තේරුම් ගන්නා විට මේ පුද්ගලයාද මා හැර යනු ඇතැයි මට නිරන්තරයෙන් හැඟී ගිය බැවිනි. ඒ නිසා මම නැවතුණා. නමුත් එය එසේ නොවන බව අපි කවුරුත් දනිමු, එබැවින් ඔබ මා සිටි තත්වයේම සිටී නම්, මාව විශ්වාස කරන්න. එය වෙනස් වනු ඇත. කෙනෙකුට අවස්ථාවක් දෙන්න, මිත්රත්වයක් ආරම්භ කරන්න. සෑම කෙනෙකුටම විවිධ ගති ලක්ෂණ ඇත, ඔබත් එසේමය. එය දැනෙන්නේ කෙසේදැයි මම දනිමි, නමුත් ඔබව ප්‍රතික්ෂේප කළ පුද්ගලයාගෙන් ඔබ ගත් එම හැඟීම් ඔබව රඳවා ගැනීමට ඉඩ නොදෙන්න, ඒවා වෙනත් කෙනෙකුට ලබා නොදෙන්න. මගේ කතාවේ වගේ මට ඒක කරපු කෙනා ඇත්තටම ඒක කළේ නැහැ. ඒ සියල්ල මගේ සිතේ වූ පරිකල්පනය විය. එම උගුලට හසු නොවන්න, ඔබට සැමවිටම නැවත ආරම්භ කළ හැකි බව දැන ගන්න. ඔබ අද උදෑසන ඔබේ ඇස් ඇරියේ නම්, එයින් අදහස් වන්නේ දෛවය ඔබෙන් තවත් බොහෝ දේ බලාපොරොත්තු වන බවයි. ඔබට වඩා හොඳ විය හැකි බව එය දනී. මම ඔයාට කිව්වා වගේ, මම කරදර වීම නතර කර මගේම වැඩ ආරම්භ කරන විට, මට මෙය වැටහුණි. කාලය ඔබව සුවපත් කරනු ඇත, ඔබට සැබවින්ම අවශ්‍ය නම් පමණි. එය ඔබට අවශ්‍ය දේ, ඔබ ඉල්ලන දේ ලබා දෙයි. ඉතින්, හොඳම දේ ඉල්ලන්න. ඔබට නව මිතුරන්, නව සබඳතා ලැබෙනු ඇත. ඔබම වැඩ කිරීමෙන් ඔබේ වටිනාකම වැඩි කරන්න.එවිට ඔබට ජීවිතයේ අභිරහස දැනගත හැකි වනු ඇත. එය සොයාගෙන එය භුක්ති විඳින්න, මන්ද අප ජීවත් වන්නේ එබැවිනි. තනියම සිටීම හොඳයි, නමුත් මිතුරෙකු සිටීම තවත් හොඳ දෙයක් එකතු කරයි...
    The End.
    Based on a true story.

    • @isurikaharshani3101
      @isurikaharshani3101 2 ปีที่แล้ว

      🙂

    • @anudiaz6914
      @anudiaz6914 2 ปีที่แล้ว +2

      Meka danuna marawidiyata❤️

    • @Kavee_3
      @Kavee_3 2 ปีที่แล้ว +3

      @@anudiaz6914 🖤

    • @heeraw7676
      @heeraw7676 2 ปีที่แล้ว +2

      නියමයි.. මං වගේ කියල දැනුනා.. තැන්ක්‍යූ...

  • @kaveeshabuddhini7912
    @kaveeshabuddhini7912 ปีที่แล้ว +1

    Me අනාරක්ෂිත ලක්ශන ඔක්කොම මට තියෙනව. ගොඩක් ස්තූතියි ජීනු අක්කෙ. ❤

  • @nehara1996
    @nehara1996 2 ปีที่แล้ว +3

    කිසි විඩියෝ එකක්වත් අතාරින්නේ නැහැ. ඔක්කොම අහනවා මම. 😍 thank you. 🙏

  • @tharidusadaruvan3554
    @tharidusadaruvan3554 2 ปีที่แล้ว +6

    ඔයා මාර කෙනෙක්නි.ඔයා කොහොමද මගෙ ජීවිත කතාවම විනාඩි විස්සකින් කීවෙ.😭😭.අද වෙද්ද්දි මං ගොඩක් විදවනව..අදත් ඔයා කීව දේවල් උනා..ඔයාය ගොඩක් පිං.ජීවිතෙ පවා එපා වෙලා ඉද්දි මෙක බැලුවෙ මං😭🙏

  • @Shedilvlogers
    @Shedilvlogers ปีที่แล้ว +4

    හැගීම් ජීවිතේට ලං කරගත්තේ නැත්නම් අදටත් මේ හැමදෙම වෙනස් වෙන්න තිබිබා....❤😣

  • @YJShadow364
    @YJShadow364 2 ปีที่แล้ว +5

    ලංකාවේ ගොඩක් පිරිමි ගෑනු දිහා බලන්නේ කුනුහරපයක් විදියට. මෙච්චර කල් මං ඒ පිරිමි නිසා අනාරක්ෂිත හැගීමකින් හිටියේ. දැන් තමයි මට තේරෙන්නේ නූගත් ගොඩේ හැත්තට තමයි discipline නැත්තේ කියලා. උගත් මිනිස්සු ගොඩක් ඉන්න දියුණු රටවල් වල ගොඩක් පිරිමි එහෙම නෑ.
    මේ video එක නියමයි. මං අද ඉදන් බඩුවකාරයෝ ඇයි එහෙම කරන්නේ කියලා හිතන්නේ නෑ. මාත් උන් දිහා වල් විදියට බලලා ආතල් එකේ ඉන්නවා 🤣 මෝනා උනත් කොල්ලෝ බලන්නේම කෙල්ලන්ව use කරන්න. එත් උන් දන්නේ නෑ උන්ව use කරලා කැත විදියට විසික් කරන කෙල්ලෝත් ඉන්නවා කියලා🤣 කොල්ලෝන්ට කෙල්ලෝ ආතල් එකක් නම් අපිටත් කොල්ලෝන්ව පට්ටම ආතල් එකක් තමයි

    • @pramudithamelan1157
      @pramudithamelan1157 2 ปีที่แล้ว

      Mn ohoma hithala thiyenwa. Oya oyage paththen hithala ehema. Mn mage paththen hithala thiyenenwa. Ee mona unath api dennama waradi. Tikk hithala balanna. Eeta wada hodai thaman thamange widihata katawath second wenne nathuwa inna eka.

  • @rushinisandareka6392
    @rushinisandareka6392 2 ปีที่แล้ว +8

    බොහොම ස්තූතියි අක්කේ...මට මේ වෙලාවේ අහන්නම ඕන වුණු වචන....You can read people..you are a healer ❤

  • @Uniquearts7895
    @Uniquearts7895 2 ปีที่แล้ว +14

    mind palace ගැනත් ඕනී අක්කි, ❤

  • @harshimadu9344
    @harshimadu9344 2 ปีที่แล้ว +6

    ඔයාට ගොඩාක් පින් අක්කේ අපි නොදකින ජීවිතය ගැන හරි ලස්සනට කියා දෙනවට.🙏🙏🙏🙏❤️❤️❤️

  • @PasinduMalith-rs4pm
    @PasinduMalith-rs4pm 6 หลายเดือนก่อน

    ලංකාවෙ මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් හොදම චැනල් එකක්.❤❤

  • @Lielie-11
    @Lielie-11 2 ปีที่แล้ว +2

    ඉඩෝරෙකට වැහි පිරිත් ඕනිමයි.......!!!!
    ඔන්න පිණිකැට වැටෙයි ළඟදිම....
    ස්තුති ජීනු අක්කා....🙏

  • @rashifernando9562
    @rashifernando9562 2 ปีที่แล้ว +2

    ඔයා මගෙ හිතම කියෙව්වා වගේ දැනුනා. ♥️ මෙහෙම කෙනෙක් එක්ක කොහොමද ගනු දෙනු කරන්න ඕන කියලා වීඩියෝ එකක් කරන්න.

  • @madurikamadurika9388
    @madurikamadurika9388 2 ปีที่แล้ว +3

    ස්තූතියි සොයුරිය 🍃🙏🙏🙏 ...පින්...ඇත්තටම ...අපේ හදවත කියවන්න ඔයාට මාරම විදියට පුළුවන් .🍃😊❤️🙏

  • @ChamodKavinda-z7f
    @ChamodKavinda-z7f ปีที่แล้ว +1

    ඇත්තටම ඔයානම් මානසික වෛද්‍යවරියක් අක්කේ 😊❤

  • @chamilsandaruwan4497
    @chamilsandaruwan4497 2 ปีที่แล้ว +1

    සමාජ සදාචාර සුරකින, වැදගත්කම අතින් ඉහළ ..බොහෝ යූ ටියුබ් අතර හොදම එකවුන්ට් එකක්..

  • @ROGoNFiRE
    @ROGoNFiRE 2 ปีที่แล้ว +44

    90 SECOND ආයෙ ඕනි...90 SECOND රසිකයෙක්නම් LIKE එකක් දාන්න...මේ COMMENT එක ADMIN ට පේන්න..🥺🥺

    • @ROGoNFiRE
      @ROGoNFiRE 2 ปีที่แล้ว +2

      90 SECOND - th-cam.com/play/PLFvXGNg62TfBk_M-U4ljCw2Ey4mdMwJ67.html

    • @Sheha_matti
      @Sheha_matti 2 ปีที่แล้ว +2

      90 second වීඩියෝ ඕනේ 🙈

    • @DimA__2007
      @DimA__2007 2 ปีที่แล้ว +3

      ඔව් 90second විඩිඔ ඔනෙ 🤙🤙

    • @dafagaming9555
      @dafagaming9555 2 ปีที่แล้ว +2

      ඔව් 90 විඩියෝ ඕනි

    • @SANUJAYA107
      @SANUJAYA107 2 ปีที่แล้ว +2

      ඔව් 90s වීඩියෝ ඕනේ

  • @Nisantha-h3l
    @Nisantha-h3l 2 หลายเดือนก่อน

    අනිවාර්යයෙන්ම අක්කේ ඔයාට ගොඩාක් පින්

  • @colombocafe4291
    @colombocafe4291 2 ปีที่แล้ว +7

    ජීනු ඔයාට ගොඩක් ස්තුතී මෙ ගැන දැනුවත් කලාට අපි තුලත් මෙවගෙ හැසිරීම් රටා ඇති එව අදුරගන්න මෙක ලොකුව පිටුවහලක් ,එ වගේමයි තව දෙයක්.. මෙහෙම චරිත අපි අතර අපෙ සමාජයේ ඉන්නව..එයලගෙ සමහර හැසිරීම් රටා එක්ක අපිට එයලව අදුරගන්න පුලුවන්..
    ඉතින් අපි කොහොමද මෙහෙම අයට මෙවගෙ හැසිරීම් රටවලින් මුදවගන්න උදව් වෙන්නෙ?

  • @amayakavindi759
    @amayakavindi759 2 ปีที่แล้ว +3

    සාර්ථකත්වය කියන්නේ මොකද්ද කියන එක හරියට ඉගෙන ගත්තේ මෙතනින් තමා🥰😇thanks

  • @rangalakmal7392
    @rangalakmal7392 7 หลายเดือนก่อน +1

    Thankyou akki ape hith hadanavata❤

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 2 ปีที่แล้ว +4

    ජිවිතයට හයියක් වන ආදරණීය කට හඩක් ආදරෙයි අක්කෙ ❤️❤️❤️❤️❤️🥰🤩🤩😍😍😍😍💥💥⚡⚡⭐🌟🌟🌟🔥🔥🔥

  • @malshaniprarthana2089
    @malshaniprarthana2089 2 ปีที่แล้ว +2

    Akke oya nisa mn gdk hitha hadagaththa... oyge video ekk dankn bln gthe.. thank you so much😍

  • @tharinduashen3340
    @tharinduashen3340 2 ปีที่แล้ว +6

    නියමයි අක්කේ🥰🥰🥰 මිනිස්සුන්ගේ හිත. හදනවට

  • @heeraw7676
    @heeraw7676 2 ปีที่แล้ว +2

    තැන්ක්‍යූ ජීනු.. ඔයා නැත්තම් මේවා හොයාගන්නවෙන්නෙ නෑ කොහෙන්වත්..❤️❤️

  • @dilsaraoshi969
    @dilsaraoshi969 2 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි අක්කි 🥺❤️ මේ කරන්නේ ගොඩක් වටින දෙයක් 💗✨️

  • @nisansalapremasiri8050
    @nisansalapremasiri8050 2 ปีที่แล้ว +1

    ඒ කටහඩ භාවනාවක් මටනම්...බුදු සරණයි අක්කී 💜️

  • @tharinduvkanishka5991
    @tharinduvkanishka5991 2 ปีที่แล้ว +2

    මොන වීඩියෝ එකක් දැම්මත් අනිවාර්යයෙන්ම මොන වැඩක හිටියත් බලනවා අක්කියෝ. ඒ තරම් වටිනවා 🤝❤️

  • @සහස්මිඅමන්දා
    @සහස්මිඅමන්දා 2 ปีที่แล้ว +28

    මේ ලෝකෙ තියෙන එකම නිශ්චිත බව "අවිනිශ්චිත බව" යි..👣

  • @SalkiMalshika-et5qr
    @SalkiMalshika-et5qr 9 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකට❤

  • @sewwandijayalath6882
    @sewwandijayalath6882 2 ปีที่แล้ว +2

    අවශ්‍ය ම දේ අවශ්‍ය ම වෙලාවට....
    තෑන්ක්‍යූ ජීනු මිස්.❤️

  • @Vimmu_vinix2
    @Vimmu_vinix2 2 ปีที่แล้ว +4

    ස්තූතී ඔබට සොයුරිය 🥺❤️ ජය ❤

  • @dinu...9128
    @dinu...9128 2 ปีที่แล้ว +1

    godk pin akke 🙏mehm vidiyo krn nisa

  • @miharimeedum512
    @miharimeedum512 2 ปีที่แล้ว +4

    එනකම් බලන් හිටියේ ♥️♥️♥️

  • @RDMB279
    @RDMB279 2 ปีที่แล้ว +1

    ඔයා කියන දේ එක්ක ලොකු අතිතෙකට යනවා ස්තුතියි💚

  • @_Nohandunanniya_
    @_Nohandunanniya_ 2 หลายเดือนก่อน

    Ocd thoughts nawaththaganna widiha gana video ekak denna plzzz..💔💔💔

  • @kaveesha3914
    @kaveesha3914 2 ปีที่แล้ว +2

    Thank you akkeee 😍😘😘 බුදු සරණයි 🤗💖💜️

  • @isurikaharshani3101
    @isurikaharshani3101 2 ปีที่แล้ว +3

    ඒ වචන ටික හරියට මන් දිහා බලන් කීවා වගේ 🙂

  • @thamarakumari5534
    @thamarakumari5534 2 ปีที่แล้ว +2

    ආසාවෙන් අහන එකම voice එක ❤️❤️❤️❤️. රතු සංඥා vedio එකේ කියපු NPD සම්බන්ධයෙන් vedio එකක් ඉක්මනින් ගේන්න පුළුවන් නං ගොඩක් වටිනවා නංගා ❤️

  • @musicstore7587
    @musicstore7587 ปีที่แล้ว

    Aththatama akke oyata godak pin me kiyana dewal apita aththatama thiyanawa Dara ganna amaruma welawe oya haiyak wena akata godak pin

  • @manosara8749
    @manosara8749 2 ปีที่แล้ว +1

    දිගටම කරගෙන යන්න...

  • @choamodidilshika1680
    @choamodidilshika1680 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතී අක්කියෝ♥🙏 ආදරෙයි 😘♥🥰

  • @warunirathayake3956
    @warunirathayake3956 2 ปีที่แล้ว

    Hmmadama waga thenks akka onama walavata onama dayak dunnata .👍🙏🙏🙏🙏

  • @neha7174
    @neha7174 2 ปีที่แล้ว +1

    Oyage voice eka mta මාරම ගැම්මක්✊❤️❤️❤️❤️❤️

  • @대윈디
    @대윈디 2 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් පින් අක්කෙ🥺❤️

  • @Tharu0-o3z
    @Tharu0-o3z 2 ปีที่แล้ว +7

    Superb ❤ exam motivation ek gennko 🥺🥺11මාසේ A/L වලට මේ පාර 😊

    • @chanikahansi
      @chanikahansi 2 ปีที่แล้ว +1

      Anee ow akkii❤️❤️

    • @User.55_
      @User.55_ ปีที่แล้ว

      ගෙන්නකො අනේ..ඉක්මනින් විඩියො එකක් එලෙවල් අයට .😊😊😊😮

  • @harshaniperera570
    @harshaniperera570 2 ปีที่แล้ว +1

    Ane akke ඔයානම් දෙවියෙක් වගේ අද මගෙ ප්‍රශ්ණෙට uttare mata ලැබුණා වාසනාවකට mata ඔයාගෙ video hambune
    Nathnam dan අවුරුදු 2,3 k wenawa man marila❤️❤️❤️❤️❤️

  • @mayumiyashmika9751
    @mayumiyashmika9751 6 หลายเดือนก่อน

    Akke,oy mge hith kiyeww wge...thank you akka...godk pin🥰

  • @sachinthasiriwardena4624
    @sachinthasiriwardena4624 2 ปีที่แล้ว +1

    Thanks Jeenu & Jspot team !

  • @ruwansiriwarakapola740
    @ruwansiriwarakapola740 2 ปีที่แล้ว

    ඉතාමත් වැදගත් ... සුවහසක් මිනිසුන්ගේ ගැටලු විසදා ගන්න ඔබ කරන්නේ විශාල උදව්වක් ...❤❤❤

  • @miharimeedum512
    @miharimeedum512 2 ปีที่แล้ว +3

    බොහොම පින් ♥️♥️♥️♥️🙏

  • @krishnasusanthi9063
    @krishnasusanthi9063 3 หลายเดือนก่อน

    Thank you so much dear ahamben me videos dakke ada. Hama video ekakma mata sambandai. Husband gana nitara saka kale ai kiyala me video eken danagatte mama consultancy walata yannam digatama videos upload karanna oyatath good luck may god bless you💚💙💚

  • @dahammangala
    @dahammangala 2 ปีที่แล้ว

    Oyaanam marama vidiyata hithata wadinna vidio danawa godak pin . Oyage video ekak wenuwen kalaya mudal viyadam kalata padu na balapu hama vidio ekakinma jeevitheta deyak gaththa ❤️❤️❤️❤️❤️

  • @MaheshaWanamali-eg5ly
    @MaheshaWanamali-eg5ly ปีที่แล้ว

    Tnk u jeenu.. mata nam mara widiyata feel una.

  • @shanirajapaksha1037
    @shanirajapaksha1037 2 ปีที่แล้ว +1

    ඔබට ස්තූතිය! හදවතින්මි 🙏🙏🙏🙏

  • @shehanlakshitha4343
    @shehanlakshitha4343 2 ปีที่แล้ว +1

    Jinuge set ek😊☝🌺...tnxx akke 🙏🙏🙏

  • @kavishwadulanjana3314
    @kavishwadulanjana3314 2 ปีที่แล้ว +1

    දැන් නම් ගොඩක් ඒව එපා වෙලා තියෙන්නෙ අක්කේ.ඉන්න එකත් එපා වෙලා exam ලබන මාසෙ.සම්බන්ධතාවක් තියෙනවා ඒකෙ අවුල්. මන් ඉන්න පීඩනේ මටවත් තේරෙන්නෙ නෑ කතා කරන්න කෙනෙක් නෑ කියන්න කෙනෙක් නෑ අහන් ඉන්න කෙනෙක් නෑ .. පිස්සු වගේ 💔

  • @bsws49binushkavithanage29
    @bsws49binushkavithanage29 2 ปีที่แล้ว

    මම මේ විඩියො එක ඇහුවෙත් නියම වෙලාවටම.....ගොඩක් ස්තූති අක්කෙ..ජය !

  • @duliniwithanage5336
    @duliniwithanage5336 2 ปีที่แล้ว +1

    Blessed to have someone like you to advice damaged people..❤️Thank You!

  • @Me-ss9os
    @Me-ss9os 2 ปีที่แล้ว +5

    Thank you Jayspot ♥️

  • @deshanshirosannanayakkara7626
    @deshanshirosannanayakkara7626 2 ปีที่แล้ว +1

    ඔබගේ mawata pin...ththta pin...obawa me loketa dayada klata....obata dewi pihitai❤🌼snehawanthi

  • @RiseBeyondX-z6m
    @RiseBeyondX-z6m 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතී මනස හදාගන්න උදව් කරන එකට ❤️☺️

  • @namalgunasekara3240
    @namalgunasekara3240 2 ปีที่แล้ว

    ගොඩක් වටිනවා බුදු සරණයි

  • @nayanapathirana4627
    @nayanapathirana4627 2 ปีที่แล้ว

    ඒ හඬ ..මාර ශක්තියක් එන්නෙ .මම එකක්වත් මග අරින්නෙ නෑ..ආසවෙන් බලන්නෙ ❤️❤️

  • @DanceMadu
    @DanceMadu 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තූතියි ඔයාට ❤️❤️🙏

  • @tharushi-Wanninayake2032
    @tharushi-Wanninayake2032 2 ปีที่แล้ว +4

    Thank you sis, for healing human hearts like this.🥰❤️🥺

  • @dilakshiudani3431
    @dilakshiudani3431 2 ปีที่แล้ว

    හරිම අගෙයි අක්කී.....ඔයාගෙන් විඩියෝ එකක් එනකම් බලං හිටියේ.....ගොඩක් වටිනවා.....තෙරුවන් සරණයි❤🌹🔥

  • @tharutharushika6464
    @tharutharushika6464 2 ปีที่แล้ว +2

    Thank You Jayspot…

  • @M_Adl
    @M_Adl 2 ปีที่แล้ว +1

    අවශ්‍යම මොහොතක.. ගොඩක් ස්තූතියි🌻

  • @malishasandeepani9497
    @malishasandeepani9497 2 ปีที่แล้ว

    ජීවිත ගොඩ දාන්න මේ කරන වැඩේ නියමයි 👍 . ජය ජීනූ ❤

  • @thulithanambuhewa8720
    @thulithanambuhewa8720 ปีที่แล้ว

    දැන් දැන් ඔයාගෙ videos වල සරලබව ටිකින් ටික අඩු වෙලා...සාමාන්‍ය කෙනෙක්ට එකවර ග්‍රහණය කරගන්න බැරි තරම් සංකීර්ණ වීගෙන යනවා... Theory & Science වැඩියි ... දිගට අහගෙන ඉද්දි හිස කැක්කුමයි වගේ ...එක දිගට අහගෙන ඉන්න අමාරුයි ... ඔබේ දැනුම විශිෂ්ට වුනත් හැම කෙනාටම ගැලපෙන විදියට ඉදිරිපත් කරන්න උත්සාහ කරන්න ..Corona දවස්වල වගේ ...All the best ..!

  • @ravindrakumara5446
    @ravindrakumara5446 2 ปีที่แล้ว

    Jivithayata harima watinawa harilassanata karanawa theruwan saranai

  • @thalaremixedproduction
    @thalaremixedproduction 2 ปีที่แล้ว +2

    අවම සතියකට පාරක් අනිවාර්යයෙන් video ඔනි. ජිනු.❤️🔥

  • @sajeewaanthony
    @sajeewaanthony 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අක්කේ.... මේ හිත් ශක්තිමත් කරනවාට....♥️🙌 Twin Flame Journey එක ගැන Video එකක් කරන්නෝ...🙏

  • @thehugo6738
    @thehugo6738 2 ปีที่แล้ว +5

    100% MY SELF 🤕❤

  • @dilrangisenarathna5662
    @dilrangisenarathna5662 2 ปีที่แล้ว

    Godakpin akke. Oyata mn hamdama ahnawa oyage vidiyo. Mata minisugana thiyenne loku kalkirimak. Mn wiswasa karapu gudak aya anthimedi kale mawa rawatapu eka withari. Oyage vidiyo ahlathami mn hitha hadaganne. Hamddma udeta rata ahanawa.❤️🌻☘️

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @GTARTGALLERY
    @GTARTGALLERY 2 ปีที่แล้ว

    Nice video 👍 keep up the good work.ජය වේවා !! 🇳🇿🇱🇰

  • @onella8705
    @onella8705 2 ปีที่แล้ว +14

    This information is very rare when we search on the Internet, we can't understand it because we are struggling with these things. Let's appreciate the work of Jayspot and our super motivation speaker Jeenu❤.

  • @Lakshan92
    @Lakshan92 2 ปีที่แล้ว

    හොද මාතෘකාවක් අක්කෙ, බොහොම ස්තූතීයි ❤🥰❤️

  • @ravinduharshana5661
    @ravinduharshana5661 2 ปีที่แล้ว +1

    Thanks 👍මේ video එකට 🙂

  • @dhananjayamadushan8491
    @dhananjayamadushan8491 2 ปีที่แล้ว

    Love එකක් තිබ්බත් පාඩම් කරන්න පුළුවන් විදියෙ video එකක් ඔනි අක්කි oyage video okkoma baluwa supiri akka මොන දෙ උනත් අපි ඉන්නවනි කියද්දි පට්ට ගැම්මක් එන්නෙ අක්කෙ ඔයාලගෙ video නිසා දැන් පාඩම් කරන්නත් ආස හිතෙනවා ❤🤗

  • @Tote-ve1gz
    @Tote-ve1gz ปีที่แล้ว

    Papuwe athule galak hitawela wage wedhanawak ekkai mn mee video eka ahanne . hethuwak kiyaganna bah . kagenwath udhuwak ellanna tharam terunakwath mata nah . katama hari puluwandha mekata punchi upadhesak dhenna loku udhauwak 🙏💐

  • @kaveekarunanayaka7815
    @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +6

    Thank you ජීනු අක්කෙ video එකට ♥️♥️♥️♥️♥️♥️🌸ගොඩක් අවුල් වෙලා ඉදියෙ. එ් insecurities දරා ගෙන ඒ වෙලාවට මුහුණ දෙන එක එච්චරම ලේසි නෑ ජීනු අක්කෙ 😐♥️
    මං a/ls krna ගෑණු ලමයෙක් අවු 20 ක් exam එකත් ලගයි 😑
    හොදටම වැඩ කරන්න ඕන කාලෙ . පාඩම් කරනව .කලේ නැතොත් කෙල වෙනො කියලත් දන්නෝ 🥲 . එපා කරන ඕනාවට වඩා හිතීමක් තීනව දැන් මාස 2ක් 3කට කලින් ඉදන් 😔
    ⁣මේ වයසෙදි ගෑනු ලමයි body image එක ගැන වැඩිපුර හිතනව 🥲 ඒක හැටි නේද
    මට පොඩි කාලෙ වුන අනතුරකින් මූණෙ තුවාල කැලැල් තිනෙව. 2ක් පොඩ්ඩක් ඒක featuresවලට බලපාල තියෙන්නෙ. පොඩි කලෙ මට ගානක් නෑ මේ දේ . තේරෙන වයසෙදි ලමයි යාලුවො " ඒ මොකද වෙලා තියෙන්නෙ මූණ⁣ට " කියල අහනකොට 😶😊
    body image insecurities අවුලක් මට තියෙන්නෙ , එක depression තත්ත්වෙකට ඇවිත් කියල හිතනව තනියෙන් අඬන එක , සමාජෙට යන්න එලියටයන්න හිතෙන්නෙ නෑ . තනි කම උපරිමයි යාලුවො මාත් එක්ක ලගින් ඉන්නවත් වැඩිය කතා කරන්න කැමති නෑ වගේ කියන එක මට තේරෙනව 😑 Confidence සෑහෙන්න අඩු වෙනවා.
    මට දැනෙන දේ විස්තර කරන්න අමාරුයි. 😔 මොකද බාහිර රූපෙන් මනින සමාජයක් ⁣නෙ ගොඩක් වෙලාවට .
    මේ වගේ දෙයක් වෙලා තීන කෙනෙක්⁣ට ඇරෙන්න . මේක තේරැම් ගන්න අමාරුයි. මීට වඩා ලොකු දේවල් වෙච්ච අය ඉන්නව කියල හිතනව 🥲 හිත හදා ගන්න නමුත් කෙල්ලෙක් විදහට ඒක හරිම අමිරුයි නෙ
    Doctor කෙනෙක් හමිබ වෙන එකද?? මේකට හොද මොකද depressed තත්තටවෙකට මං ඇවිත් කයලා හිතනව,
    මීට වඩා කියන්න බැරි වෙයි සමාවෙන්න. මෝඩ comment එකක් වුනාට සැබෑ insecure එකක මං ඉදියා . ඒක අමතර pressure එකක් life එකට 😔😑 .
    කාගෙ හරි මේ වගේ දෙයකින් ගොඩ ආපු කෙනෙක් ඉන්නව නම් replyකරන්න 😐 ලොකු උදව්වක් උපදෙසක් හරි ♥️♥️♥️♥️
    මගේ කතාව .🥲 දිග වැඩි බොලඳ වුනාට sry 🙂.

    • @senuu717
      @senuu717 2 ปีที่แล้ว +4

      මටත් oya wge deyk hithenv ..wdk krgnn therennh ... කාලය apthe ynv...hm welwem mthk wenv ep wenv ithim.. hoda මානසික මට්ටමේ inn dwst gdkm amaru nh

    • @kaveekarunanayaka7815
      @kaveekarunanayaka7815 2 ปีที่แล้ว +1

      @@senuu717 ඔව් . කාලය අපතේ යෑම තමයි . ලොකුම ප්‍රශ්නෙ. මටත් හැමතිස්සෙම නෙවෙයි මේක දැනෙන්නෙ එක වෙලාවකට 🥲
      ( Mn ඒ වෙලාවට මටම කියලා ලියුමක් ලියනවා note book එකක මාවම mortivate කරගන්න. ඒක ටිකක් හොඳයි කියලා හිතෙනව කරල බලන්න. )
      ඒක තාවකාලිකයි ඉතිම් 🙂
      Thank you ♥️ reply kalat

    • @kaveekarunanayaka7815
      @kaveekarunanayaka7815 2 ปีที่แล้ว

      @@snowball4521 ඔව් . මං අම්මට ට්කක් කිව්ව මේ ගැන. අම්මා වැඩිය ඒකත් එක්ක මාව තේරැම් ගන්නෙ නෑ . ඒ අම්මගෙ හැටි. 🙂 මේ දේවල් කියන්න හිතෙන්නෙ නෑ මේ දවස්වල ප්‍රශ්නත් එක්ක 🥲. මං තනියෙන් හරි recover වෙන්න blannm. Exam iwara wela tmii doctor 1 hamba wenn wenne 😐
      thank you. for advise 🙂♥️

    • @snowball4521
      @snowball4521 2 ปีที่แล้ว

      @@kaveekarunanayaka7815 ඔව්..මේ දවස් වල රටේ ප්‍රශ්නත් නිසා අම්මලත් ඒව ගැන හිත හිතනෙ ඇත්තෙ...මෙහෙම කරන්න...ඔයා self affirmation ටිකක් අහන්න හැමදාම...හොඳට පාඩම් වැඩ කරන්න..ඉගෙනගෙන පස්සෙ සර්ජරි 1කින් මූණෙ කැලැල් හදාගන්නවා කියන 1 මතක තියාගන්න..එතකොට අරමුණක් තියෙනවනෙ වැඩ කරන්න...මේ දවස් 4 ,5 මගහැරුණු වැඩ ටිකක් බැලන්ස් කරන් ප්ලෑන් 1ක් හදාගෙන වැඩ පටන් ගන්න..අලුත් මාසයක් එනවනේ...අලුත් වෙන්න..1ම දේ ගැන හිත හිතම ඉන්නෙපා...මේක මගේ අදහසක් විතරයි..කැමති නම් ට්‍රයි කරන්න 😊

    • @thusharajayasuriya434
      @thusharajayasuriya434 2 ปีที่แล้ว +9

      ඔයා ඔයාටම ආදරේ කරන්න...
      මේ post එක ස්කෝලෙ යන නංගිලා, මල්ලිලා අනිවාර්යයෙන්ම කියවන්න ඕන කියලා මං හිතනවා. මොකද අපේ අනාගත පරම්පරාවෙ මං දකින ලොකුම ලොකු අඩුපාඩුවක් තමයි මේ (හැමෝම නෙමෙයි, හැබැයි බහුතරයක් දෙනා).. ඔයාලට ඔයාලටම ආදරේ කරන්න අමතක වෙලා ගිහින්. ඔයාව අගය කරන්න බැරිවෙලා තියෙනවා.
      අන්න ඒ හේතුව නිසාම ගොඩක් නංගිලා මල්ලිලා; තනිවෙලා ජීවත් වෙන්න පුරුදු වෙලා, තමන් ගැනම අවතක්සේරුවෙන් හිතන්න පුරුදු වෙලා, තමන් ගැනම ආත්ම විශ්වාසයක් නැති වෙලා.... වගේ ඍණාත්මක බලපෑම් ගොඩක් ඔයාලට ඇති වෙලා තියෙනවා. ඇත්තටම විහින් ඔයාලම ඇතිකරගත්ත ඒවා කිව්වත් මං වැරදි නෑ..
      හැබැයි ඉස්සරහට අනාගත පරම්පරාව වෙන්නෙ ඔයාලා. අන්න ඒ නිසා ඔයාලගෙ මානසික නිරෝගිකම අපිට හුඟක් වටිනවා. ඒ වෙනුවෙන්, ඔයාලගෙ හීන වෙනුවෙන් ඔයලා ඔයාලට ආදරේ කරන්න ඉගෙනගන්නම ඕන. මොකද එතනින් තමයි ඔයාලගෙ ජීවිතේ ගොඩනැගෙන්න පටන්ගන්නෙ. ඔයාලගෙ අත්තිවාරම කොයිතරම් නම් ශක්තිමත් ද කියන දේත් එක්ක ඔයාලා යන ගමනෙ දුරත් කොච්චරක්ද කියලා තීරණය වෙනවා.
      ඔයාලට ආදරේ කරන්න පටන් ගන්න මෙන්න මේ පුංචි දේවල් ටික කරන්න.
      ✍🏻 කණ්ණාඩියක් ඉස්සරහට යන්න.
      පුංචි වෙලාවක් අරන් ඔයා දිහා බලන්න. ලස්සන ඇඳුමක් ඇඳගෙන ගිහින් ඔයාගෙ හැඩ බලන්න ඔයාම.
      ඔයා මහත කෙනෙක් වුණත්, කෙට්ටු කෙනෙක් වුණත්, හමේ පාට කොයි විදිහ වුණත්, මූණෙ pimples මොනතරම් තිබුණත්.... අනිවාර්යයෙන්ම ඔයාටම ආවේණික වුණ ලස්සනක් ඔයා ගාව තියෙනවා. අන්න ඒ දේ දකින්න.
      ඔයා පිළිගන්න ඔයා ලස්සනයි කියලා. මොකද ලස්සන කියන දේ සාපේක්ෂයි. ඒ නිසා ඔයා අවලස්සන වෙන්නෙ නෑ කවදාවත්.
      ඔයාගෙ ලස්සන ඔයා දකින්න. ඒ ලස්සන අගයන්න.
      කොණ්ඩෙ එක එක විදිහට පීරලා කොහොමද බලන්න. හිනා වෙලා බලන්න. වැදගත්ම වෙන්නෙ ඔයාගෙ ලස්සන ඔයා දකින්න.
      ✍🏻 ස්තූතිවන්ත වෙන්න.
      ඔයා දිහා බලන්න. ඔයාගෙ ජීවිතේ ඔයාට තියෙන හැමදේටම ස්තූතිවන්ත වෙන්න.
      - ඔයාගෙ අත පය 4 හොඳට තියෙනවා නම්
      - තුන්වේල අඩුවක් නැතුව කන්න ලැබෙනවා නම්
      - ඉගෙනගන්න දේවල් වලට අඩුපාඩුවක් නැත්නම්
      - ආදරණීය පවුලක් ඉන්නවා නම්
      - ඔයාට හොඳට ඉගෙනගන්න පුළුවන් නම්
      - ඔයාට ඉන්න ගෙයක් තියෙනවා නම්... මෙන්න මේ වගේ ඔයාගෙ ළඟ තියෙන හැම පුංචි දේටම ස්තූතිවන්ත වෙන්න..
      මොකද ඔයාලගෙ ජිවිතෙන් පොඩ්ඩක් ඔබ්බට ගිහින් බැලුවහම මෙන්න මේ හුඟක් දේවල් නැතුව ජීවිතේ ගෙවන මිනිස්සු ඔයාට දකින්න පුළුවන් වෙයි.. අන්න ඒ නිසා ඔයාට තියෙන හැමදේටම ස්තූතිවන්ත වෙන්න.
      ඒ වගේම මතක තියාගන්න, ඔයා ඒ ස්තූතිවන්ත වෙන හැම වාරයක් වාරයක් පාසම ඒ දේ පෙරළා ඔයාට ආශිර්වාදයක් වෙනවා කියන දේ.
      ✍🏻 Positive පැත්ත දකින්න.
      කියමනකුත් තියෙනවනෙ; ජීවිතේ මොන දේ වෙන්නෙත් හොඳටයි කියලා. අන්න ඒ නිසා ඔයාගෙ ජීවිතේ වෙන කොයිම දෙයක් වුණත් ඒක යහපත් විදිහට ඔයාලගෙ ජීවිතේට ගන්න.
      ඒකට ඔයාලට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් මං කියන්නම්. මගෙ අම්මා නැතිවුණ එක මං මගෙ ජීවිතේට positive විදිහට අරගත්තා (ඔයාලා බලයි මට පිස්සුද කියලත්). මගෙ වටේ ඉන්න හැමෝම මං පව්, හයියෝ මේ මොන කරුමයක්ද කියනකොට... මං හිතුවා මට තනියම ජීවිතේට මූණ දෙන්න ඉගෙනගන්න මේක තමයි මට ලැබුණු හොඳම අවස්ථාව කියලා. ඇත්තටම ඒ දේ හරියටම හරි.
      අන්න ඒ වගේ ඔයාලගෙ ජීවිත වලත් සිදුවෙන හැම සිදුවීමක්ම යහපත් විදිහට ඔයාලගෙ ජීවිතේට අරගන්න. එතකොට ඔයාලට පුළුවන් වෙනවා ඒක පන්නරයක් කරගන්න.
      ✍🏻 බාහිර කතා අදාළ කරගන්න එපා.
      හුඟක් වෙලාවට ඔයාලටත් වඩා ඔයාලා ගැන කියන්නෙ ඔයාලගෙන් පරිබාහිර මිනිස්සු. ඔයාගෙ කැත/ලස්සන, ඔයාගෙ හොඳ/නරක, ඔයාගෙ වැඩ... ඔය වගේ ඔක්කොම දේවල් ගැන කියන්නෙ ඔයාගෙ වටේ ඉන්න පිරිස. එක්කො ඒ ඔයාගෙ යාළුවො, නැත්නම් ඔයාගෙ නෑදෑයෝ ඔය කවුරු හෝ..
      ඔයාගෙ ජීවිතේට, ඔයාගෙ ගමනට පරිබාහිර අයව අදාළ කරගන්න එපා.
      - කවුරු හරි ඔයාට මහතයි කිව්වොත්, අනේ ඒක තමයිනෙ කියලා හිනා වෙලා අත් අරින්න.
      - අයියෝ ඔයා 30ත් වෙලානෙ තාම බඳින්නෙ නැද්ද කිව්වොත්, නෑනෙ අනේ කියලා නිකන් ඉන්න...
      ඔය වගේ ඔයාගෙ පරිබාහිර අය ඔයාට මොනදේ කිව්වත් ඒ දේවල් ඔයාගෙ ජීවිත වලට අදාළ කරගන්න එපා.
      මොකද ඔයා ගැන හොඳටම දන්නෙ ඔයා. ඉතින් ඒ ඇති. අන්න ඒ නිසා ඔයා ගැන තීරණ ගන්නත් ඕන ඔයාම තමයි. ඔයාගෙ ජීවිතේ තීරණ ගන්න අනිත් අයට ඉඩදෙන්න එපා.
      ඉතින් මෙන්න මේ පුංචි දේවල් 04 කරන්න. ඔයා ඔයාටම ආදරේ කරන කෙනෙක් වෙන්න. අන්න එදාට ඔයාට දැනෙන්න ගන්නවා ඔයත් මේ ලෝකෙ ඉන්න ලස්සනම ලස්සන, වාසනාවන්ත කෙනෙක් කියලා. දවසින් දවස ඔයා සතුටෙන් ඉන්න පටන් ගනියී..
      ඔයාට පුළුවන් නම් ඔයාටම ආදරේ කරන්න, ජීවිතේ ඔයාගෙ කොයි හීනෙත් ඔයාට හුඟක් දුර නෑ..
      හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪..
      ©️ Study with Gimi
      Copi

  • @gayanisuru4074
    @gayanisuru4074 3 หลายเดือนก่อน

    ස්තූතියි මිස් ❤❤❤

  • @ashansakuntha6516
    @ashansakuntha6516 2 ปีที่แล้ว

    පින් සිද්ද වෙනව අවුරුදු ගානක් තිස්සෙ හේතු හොයපු ප්‍රශ්නෙට උත්තර ලැබුනා.🙏