Jayspot 90 seconds Motivation all in one (March)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 เม.ย. 2020
  • මාර්තු මාසය පුරාවට අපි පලකරපු 90 Seconds Motivations ඔක්කොම එක දිගට අහන්න
    Motivation Speaker - Jeenu Dharmakeerthi
    Download Motivation App
    play.google.com/store/apps/de...
    Facebook
    / thegossipstore
    Instagram
    / jayspot.today
    #Jayspot #AllinOneMarch #90secondsMarch #BestSinhalaMotivations

ความคิดเห็น • 861

  • @hackmusic5470
    @hackmusic5470 3 ปีที่แล้ว +297

    මං හිතන්නෙ මං මැරුනා. ආයෙත් ඉපදුනා.හැබැයි මං නෙවේ ඉපදුනේ.!!!!!!!!!!!!!!!!!!🙏🙏🙏🙏🙏

    • @dilshandhananjaya9282
      @dilshandhananjaya9282 2 ปีที่แล้ว +7

      තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එකට එන්න.

    • @chamindalowe9031
      @chamindalowe9031 ปีที่แล้ว +1

      @@dilshandhananjaya9282&

    • @muditharajakaruna95
      @muditharajakaruna95 ปีที่แล้ว +1

      @@dilshandhananjaya9282s9h

    • @annesewwa7069
      @annesewwa7069 ปีที่แล้ว

      Well said🤟

    • @nalakakumara3281
      @nalakakumara3281 11 หลายเดือนก่อน

      Me to🤟🤟🤟🤟🤟😥

  • @cino2015
    @cino2015 4 ปีที่แล้ว +137

    කියන හැම වචනෙකම මැවුණේ තමන්වම , ඇහැට කඳුලක් ආවා Motivation එකට.. ❤️
    ඔයත් ලෝකේ හොඳම Motivater වෙන්න ❤️

  • @kalanidishanthi567
    @kalanidishanthi567 3 ปีที่แล้ว +91

    බින්දුවටම වැටිලා ඉද්දි ඇහුවේ.. හිතට හොද හයියක් ආවා.. තෑන්ක්ස් අක්කියා

  • @tharidulakmajaye973
    @tharidulakmajaye973 3 ปีที่แล้ว +60

    කියන්න තියෙන්නෙ මෙච්චරයි.ඒ කටහඬ පපුව ඇතුලටම වදිනවා,හරියට අකුණු සැර වගේ..💘💘💘💘💘
    ජීනු අක්කට ගොඩාක් පිං ❤️🙏
    දළඳා සමිදු පිහිටයි !
    අනුරාධපුර ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි ! ආරක්ෂාවයි !

  • @sureniperera9347
    @sureniperera9347 4 ปีที่แล้ว +178

    අපේ ජීවිත වලට නැගිටින්නට ශක්තියක් වන ඔබට බෙහෙවින්ම ස්තුතියි 🙏

    • @kumudunisomasiril3779
      @kumudunisomasiril3779 3 ปีที่แล้ว +1

    • @BePositiveSinhala
      @BePositiveSinhala 3 ปีที่แล้ว +3

      th-cam.com/video/EzfzpqXUcuI/w-d-xo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

    • @presadsadaruwan9389
      @presadsadaruwan9389 2 ปีที่แล้ว

      Dekapu eththa coment ekak

  • @dilrukshikumarathunga5599
    @dilrukshikumarathunga5599 6 หลายเดือนก่อน +6

    ආයේ පිස්සු කෙල කෙල ඉන්නේ නැ.ජිවිතේ ආයේ නැගිටින්න වෙලාව හරි..මාව නවත්තන්න බැරි වේවි කාටවත්ම..🫁✊

  • @shakyahansani1253
    @shakyahansani1253 3 ปีที่แล้ว +82

    දණින් වැටිලා ජීවත් වෙනවට වඩා හොදයි දෙපයින් හිටගෙන මැරිලා යන එක....❤️❤️

  • @dilanilakna6770
    @dilanilakna6770 4 ปีที่แล้ว +81

    මෙ කටහඬයි , මෙ සිතුවිලියි , අතර පුදුමාකාර ගැලපිමක් තියෙනවා jeenu akki💟

    • @dilanilakna6770
      @dilanilakna6770 4 ปีที่แล้ว +12

      මා දකින විදියට ඔබ ගැහැනියක් , මිනිසුන් වෙනුවෙන් උපන් ,

    • @dulithaperera2566
      @dulithaperera2566 3 ปีที่แล้ว

      @@dilanilakna6770 9

    • @dulithaperera2566
      @dulithaperera2566 3 ปีที่แล้ว

      ඕඔ

  • @amayakularathna6975
    @amayakularathna6975 2 หลายเดือนก่อน +2

    මං A/L වලදි හැමදාම පාඩම් කරන්න කලින් මේ motivation එක ගත්තා. මට මගේ අරමුණට යන්න මාව motivate කරපු voice එක. මොලයට කතා කරන මේ වචන වලට පිං.❤

  • @bandalow8381
    @bandalow8381 3 ปีที่แล้ว +11

    පුලුවන්නම් විශාදය depression ගැන කතා කරන්න . අපේ ලංකාවේ ගොඩ දෙනෙක් depression නිසා කාලකන්නි වෙනවා එහෙමත් නැත්තම් ජීවිතේට සමුදෙනවා. ගොඩ දෙනෙක් දන්නෙ නෑ එයාලට විශාදය තියනවා කියලා . මමත් වසර 10 අදික කාලයක් තිස්සේ depression වලින් පීඩා විදිනවා. තවමට් මට depression නැති කරගන්න බැරි උනා.

  • @rasikasampath9431
    @rasikasampath9431 2 ปีที่แล้ว +17

    ඔයාගෙ කට හඩ ඇහුවත් හිත හැදෙනවා.මුළු ජීවිතේම කලකිරිලා එපාම වෙලා හිටියෙ.ඔයාගෙ අදහස් නිසා බොහෝ දුරට හිත හැදිලා.ඔයාට පින්

  • @hangukkorea471
    @hangukkorea471 3 ปีที่แล้ว +14

    ඉන්න තැන මතකත් නැ අක්කාගේ ඒ voice එකත් ඒ අදහස් ටිකත් ඇහෙද්දි මාරම filing එකක් ඒක.ඇත්තටම ඇවිදින්න බැරුව රොද පුටුවේ ඉන්න කෙනෙක් මෙක ඇහුවොත් එයාට මට ඇවිදින්න පුළුවන් මට ශක්තිය තියෙනවා මට බැරි දෙකක් නැ කොහොම හරි කරනවා කියලා හිතට ගැම්ම ගන්න ශක්තියක් අක්කාගේ වචන සෙට් එකෙන් එනවා.මෙ වගෙ video එකක් කලින් මට හම්බෙලා නැ මෙක බැලුවම ගොඩා....ක් අදහස් අවා ගලාගෙන.ජිව්තය ජයග්‍රහණය කරන්න මාරම වදන් සෙට් එකක්...Good luck 💕

  • @tiktoksadu3738
    @tiktoksadu3738 2 ปีที่แล้ว +65

    ඉස්සරනම් හිතට දුකක් ආපුහම ඇහුවා ඒත් දැන්නම් ගැම්මට වැඩ කරලා පොඩි rest එකක් ගන්නකොටත් අහනවා මොකද ඊලග කරන වැඩේට ඒක පහරක් 💯✨️ තෑන්ක්ස් අක්කා

  • @priyankakuamari4162
    @priyankakuamari4162 4 ปีที่แล้ว +29

    මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම ගොඩක් පිං ඔයාට

  • @shehanlakshitha2292
    @shehanlakshitha2292 4 ปีที่แล้ว +202

    Akkke me idea eka niyamai .....හිතට දුක කලකිරිම apu වෙලාවට akkage video ekak ahapu gamn marama හයියක් එනවා හිතට ...ඇත්තටම ගොඩක් පින් akkke....meka නවත්තන්න epa...

    • @BePositiveSinhala
      @BePositiveSinhala 3 ปีที่แล้ว +3

      th-cam.com/video/EzfzpqXUcuI/w-d-xo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

    • @dilshandhananjaya9282
      @dilshandhananjaya9282 2 ปีที่แล้ว +2

      තව මේ වගේ වීඩියෝ බලන්න අපේ චැනල් එක බලන්න.

    • @ruksruwan2136
      @ruksruwan2136 2 ปีที่แล้ว +1

      @@BePositiveSinhala it aaasEa6ear6RasR6SEe6rAa6ees6sasara6eae eye 6aee6e6srae6at

    • @ruksruwan2136
      @ruksruwan2136 2 ปีที่แล้ว

      @@BePositiveSinhala e66E

    • @achalaachala9396
      @achalaachala9396 3 หลายเดือนก่อน

      😊

  • @user-rs3ff7sf9u
    @user-rs3ff7sf9u 3 หลายเดือนก่อน +1

    පාඩම් කරලා මහන්සි දැනුනම මේ වචන වලට මාරම හය්යක් එනවා හිතට.. 🥺❤️💪 ඇත්තටම ගොඩක් පින් මේ වගේ මිනිස්සුන්ව ශක්තිමත් කරනවට...

  • @sajithrathnasiriify
    @sajithrathnasiriify 4 ปีที่แล้ว +49

    Hi අක්කි 👌 නියමයි මෙන්න මෙහෙම මාසෙක එව එක් විඩියෝ එකක් දාන්නහදපු එකනම් නියමයි සොක්... මං දිහා 👀 ඉදල මේවා කියන්න වා වගේ නියමයි 👌අක්කි නවතන්න එපා දිගටම කරන්න අක්කි ගේ youtube චැනල් ☝ තවත් ඉහලට යන්න මම සුබ පතනවා....

    • @BePositiveSinhala
      @BePositiveSinhala 3 ปีที่แล้ว

      th-cam.com/video/EzfzpqXUcuI/w-d-xo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

  • @nisansalapremasiri7896
    @nisansalapremasiri7896 4 ปีที่แล้ว +62

    නියමයි අක්කී.කොච්චර ඇහැවත් එපා වෙන්නේ නෑ✌️ස්තූතී💗

    • @BePositiveSinhala
      @BePositiveSinhala 3 ปีที่แล้ว

      th-cam.com/video/EzfzpqXUcuI/w-d-xo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

    • @pabasaraedirisingha532
      @pabasaraedirisingha532 3 ปีที่แล้ว +2

      Matath

    • @salidhumenaka7406
      @salidhumenaka7406 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඔයාට ගොඩක් ආදරේ. අක්කෙ.🥺🥰🤟

  • @kavishkaishan8876
    @kavishkaishan8876 3 ปีที่แล้ว +21

    ඇග හිරිවැටිලා ගියා අක්කගෙ කතාවට මරැ කතාව නියමයි සුපිරි 🌟

  • @buddhikamg8770
    @buddhikamg8770 4 ปีที่แล้ว +11

    ඔය හඩ වැටිච්ච හදවත් නැගිට්ටනවා ,මම සැමදාම ඔබ සමගයි ස්තුතිවන්ත වෙනවා

  • @lahiruishara390
    @lahiruishara390 4 ปีที่แล้ว +13

    ඔබේ ඉලක්ක වලට දින දාගන්න එවිට පහසුවෙන්ම එවා ඉටු වේවි🖤

  • @tharanganiadhikari8366
    @tharanganiadhikari8366 3 ปีที่แล้ว +20

    ❤️❤️❤️❤️❤️මේ අදහස් කොහෙන් ගත්තත් නියෙමෙට ගැලපෙනවා 👌👌👌👌👌

  • @anumadurapperuma7901
    @anumadurapperuma7901 4 ปีที่แล้ว +11

    මං දැක්ක සුපිරිම වැඩසටහන,හිතට දැනෙන්නම කියන වචන වලින් .ජයවේවා

    • @hashinihashini7822
      @hashinihashini7822 2 ปีที่แล้ว

      Akka oya kiyapu wachana valin Marama gemmak awa akke.oyat budu saranai.

  • @menusenanayake1543
    @menusenanayake1543 2 ปีที่แล้ว +4

    ජීවිතේ හැම දවසක්ම යුද්ධයක් කියලා දැනනවනාම් නැගිටලා ෆයිට් කරන්න 🤜 true story , Thank you 🙏

  • @tharushiashani788
    @tharushiashani788 2 ปีที่แล้ว +6

    මේ දවස්වල කොයිතරම් ශක්තියක් තියන කෙනෙක්ට වුණත් එක ඉලක්කයක ඉන්න අමාරුයි...නමුත් දිගටම උත්සාහා කරමින් ඉන්නවා..මේ කටහඬ ගොඩාක් ඒකට උදව් වෙනවා....❤

  • @gimsaramax1668
    @gimsaramax1668 2 ปีที่แล้ว +6

    ජීවිතයේ සටන්, නිරන්තරයෙන්ම, වඩාත් ශක්තිමත් හා වඩාත් වේගවත් මිනිසා විසින්ම ජයගනු නොලැබේ. ඉක්මනින් හෝ පමාවී හෝ දිනන මිනිසා වන්නේ තමාට හැකියි සිතා වෙහෙස වී වැඩ කරන මිනිසාය.

  • @themiyalumia1383
    @themiyalumia1383 3 ปีที่แล้ว +14

    වැටුන හැම වෙලාවෙම අපේ ලග Jayspot ❤ ආදරෙයි.

  • @dinushanilakshi5865
    @dinushanilakshi5865 12 วันที่ผ่านมา

    ඔයාට ගොඩක් පින්..... අඩියටම වැටුන වෙලාවට ඔයා ලොකු ශක්තිය ක්‌.... ඔයා ගොඩක් දියුණු වෙන්න ඕන... හිතන පතන හැමදේම හරියන්න ඕන.... මගෙත් ජීවිතේ අද ඉදන් වෙනස් කරගන්නවා... මමත් පුළුවන් ඉහලටම යනවා... මට හයියක් ඔයාගේ වචන.... පින් ගොඩක්.... මම දිනලම... ඔයාව බලන්න එනවා.. පොරොන්දු වක් මේක... ❤️

  • @user-ls1wh5zw8k
    @user-ls1wh5zw8k 5 หลายเดือนก่อน +1

    Jeenu Dharmakeethi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා සුව Path වේවා

  • @kasunweerasinghe1750
    @kasunweerasinghe1750 4 ปีที่แล้ว +25

    ඒ ටික එකට අහන එක පට්ටයි ඈ❤️😘

  • @SANUyoutube.9268
    @SANUyoutube.9268 2 ปีที่แล้ว +7

    ගොඩක් දුකින් ඉන්න වෙලවේ මේක අහපු ගමන් මාරම හයියක් හිතට දැනුනා..❤️

  • @kavindayanethranjali3457
    @kavindayanethranjali3457 7 หลายเดือนก่อน +1

    ඇත්තටම මේ voice ,vedio පට්ට,මම AL වලට පට්ටම stress එකේ ඉන්න කොට මේ vedios දැක්කේ මුලින්ම ,හැම වැටෙන තැනකදිම මේ motivations බැලුවා අද මම university student කෙනෙක් , අදටත් මට මේවා ගොඩක් ප්‍රයෝජනවත්, දිගටම කරගෙන යන්න අක්කා, thank you 😊

  • @k.madushaniganga6057
    @k.madushaniganga6057 ปีที่แล้ว +3

    ඔයා..තමා..මගේ...දියුනුවට...........හේතුව..අනාගතයෙදි...මගේ...සාර්තකත්වය දිහා හැරිල බැලුවම ...🦋🖤 patta voice eka akki.🌹ඔයාට..වචනවලින්
    ස්තූති කරන්න...වචනවලින් බෑ...motivate ekata💖🍁🥀🥀🥀🥀

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 7 หลายเดือนก่อน +2

    නැවතත් අහනවා පුලුවන් නම් නැවත සක්‍රීය වන්න..!! 🌻

  • @rathnasiriads
    @rathnasiriads 3 หลายเดือนก่อน +1

    මෙිකනමි ජීවිතේට පුදුම විදියට වැදගත් ඇත්තටම

  • @user-qs2ww4nj3s
    @user-qs2ww4nj3s 4 หลายเดือนก่อน +1

    ජිනු අක්කාට ගොඩක් පිං

  • @kokilarasangi1293
    @kokilarasangi1293 3 ปีที่แล้ว +6

    ඒ කටහඬ ඇහුවත් මාරම power එකක් එනවා අක්කෙ..ගොඩක් පින් අක්කට❤️

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 ปีที่แล้ว +2

    ඉදිරියට යන්න අතීතයේ අත්දැකීම් ඉදිරියට යන්න තියෙන බය නිසා බොහෝ දේවල් නැති වුනා.මේ මොහොතේ ඉදන් වැටිල හිටිය මාව නැගිටින්න ශක්තියක් උනාට ස්තූතියි Jayspot ❤❤❤

  • @thamararuwanjith643
    @thamararuwanjith643 3 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි .. ඔබගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙිවා සියළු සිහින සැබෑවේවා බුදුසරණයි

  • @shirominilushika5397
    @shirominilushika5397 ปีที่แล้ว +3

    නිහඬවම වැඩ කරන්න. ප්‍රතිඵල දිනෙක හඬනගාවි..... ❤️👌

  • @akiladananjaya6663
    @akiladananjaya6663 ปีที่แล้ว +4

    උනාන්දුව, කැපවිම නොපසු බහින උත්සාහය ❤️🙏

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs 10 หลายเดือนก่อน +1

    පට්ට මාර මොරැල් එකක් එකනම් සුපිරි නියමයි ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dhanushkasandaruwan7783
    @dhanushkasandaruwan7783 2 ปีที่แล้ว +1

    නරක දේවල් වලට ඇබ්බැහි උනාම ඒකෙන් මිදෙන්න ඕන විදිය කියල දෙන්න පුලුවන්නම් ලොකු පිනක් බලාගෙන ඉන්නව දානකල්

  • @salidhumenaka7406
    @salidhumenaka7406 2 ปีที่แล้ว +4

    ආදරෙයි අක්කේ කතාව මරු අහගෙන ඉන්න ආස හිතෙනවා

  • @sachiishani4321
    @sachiishani4321 หลายเดือนก่อน

    ඇත්තටම ඔයාට ගොඩක් පින්.කැඩිච්ච බිදිච්ච අපේ හිත් හදාගන්න හයියක් වෙනවට...❤

  • @chanupadeshitha6264
    @chanupadeshitha6264 4 ปีที่แล้ว +12

    අක්කා
    අහන ගමන්❤️😘

  • @Aliyadesilva
    @Aliyadesilva 5 หลายเดือนก่อน +1

    ඕනිම වෙලාවක motivate කලාට thank you🥺💖

  • @gamingtrex2775
    @gamingtrex2775 ปีที่แล้ว +2

    පරිපූර්ණත්වය කියන්නේ පහලම ප්‍රමිතිය ටයි ...🌙

  • @amayakularathna6975
    @amayakularathna6975 2 หลายเดือนก่อน

    මගේ ජීවිතේ වෙනස් කරපු කටහඬ

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k 3 ปีที่แล้ว +2

    THANK YOU AKKE ME WAGE motivation DENWATA.මේ video 1ka මාව වෙනස් කලා අක්කේ. මේහෙම motivation දෙන එක නම් නවත්තන්න හිතන්නවත් එපා.

  • @subashsubash-ff1ez
    @subashsubash-ff1ez 2 ปีที่แล้ว +1

    මා එකෙක් මෙකෙන් අහපු වටිනාම කතාව. ගොඩක් හොඳයි බොහෝ ස්තූතියි. ජයවේවා ඔයාටත්

  • @---cw3vp
    @---cw3vp 3 ปีที่แล้ว +6

    මේ පිනම ඇති...❤️❤️🙏

  • @asanakalakmal6227
    @asanakalakmal6227 2 ปีที่แล้ว +3

    අපිට ශක්තියක් වෙන ඔබ තුමියට බොහොම පින්...

  • @ruhununature8602
    @ruhununature8602 2 ปีที่แล้ว +1

    Mage jiwithe apayakwela tibune ..oyata pin siddawenna mewemakota aluthin hithanna puruduwuna . Karanna ba kiyala hithapu Dewal ada mama karanawa akke .. mama dinanawa... Mata hariyanawa. .. oyata e hamadetama pin akke ....hamoma me kiyana Dewal piliganna...oyata pinsiduwewa.......🙏🙏🙏🙏🙏🙏

  • @shehanidissanayaka4640
    @shehanidissanayaka4640 4 ปีที่แล้ว +2

    Rosa malak unath pipenne katu athu godak madde...e wage ape jiwithe kiyanneth karadara godak madde sathuta hoyana deyak...e karadara gonnen nagitinna oyage katahadath wachana tikath awiyak karata thanks akki....

  • @nilminisamanthi3310
    @nilminisamanthi3310 2 หลายเดือนก่อน

    මම අහපු හොඳ ම motivation එක.. ස්තූතියි ... ඔබට ගොඩක් පීං..❤❤❤🙏

  • @gihanpubudu2848
    @gihanpubudu2848 3 ปีที่แล้ว +5

    ඒ කටහඩයි,වචන ටිකයි... හදවතට රිදෙන්නම වදිනව.. මාරම හයියක් එන තරමටම...💪💪..all the best💝 akki❤️

  • @vishakawidanage5899
    @vishakawidanage5899 3 ปีที่แล้ว +4

    Best motivation speech...thank you jeenu akki

  • @user-yt9el6zu1f
    @user-yt9el6zu1f 9 หลายเดือนก่อน +1

    බුදුසරණයි❤❤❤

  • @ashinidilshara8727
    @ashinidilshara8727 3 ปีที่แล้ว +1

    Thanks Akkiyoo me karana help ekata...Dawasaka mn enawamai oyawa hoyagena...Mage bf mawa dala giya...eth oya mage jeewithema wenas kara akke....Dawasaka mn mawa dala giyapu kenawa aniwaren mage kakul lagata gennagannawamai akkiyooo.Mn mage dream ekata kohomahari yanw....Thaks Akkiyoooooo......

  • @Iamvimu
    @Iamvimu 4 ปีที่แล้ว +20

    The best motivation productions.Jayspot💖

    • @BePositiveSinhala
      @BePositiveSinhala 3 ปีที่แล้ว

      th-cam.com/video/EzfzpqXUcuI/w-d-xo.html
      අනිවාරෙන් නැරබිය යුතු කතාවක් .
      බලලා හොදනම් subscribe කරන්න.

    • @tharu565
      @tharu565 3 ปีที่แล้ว

      Good luck

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 2 หลายเดือนก่อน

    ඔබ‍ට ගොඩක් ස්තුතියි සහොදරී

  • @sadeetv4652
    @sadeetv4652 3 ปีที่แล้ว +2

    මට එපා වෙලා හිටියෙ අක්කි දැන් හිත හැදුනා ඔයාට බොහොම ස්තූතියි මැඩම් 😊😍

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +6

    එකනම් බොහොම වටිනවා අක්කි.....එක දිගට අහද්දි අමුතු ජවයක් එන්නෙ ගතට වගෙම හිතටත්.....💙💙💙💙💙ගොඩක් ස්තුති අක්කියා

  • @prashankumara8463
    @prashankumara8463 7 หลายเดือนก่อน

    Harima welawata haride youtube eken select una,,,, thank u,,,,❤😊

  • @highcapacityboy
    @highcapacityboy 16 วันที่ผ่านมา

    ජය වේවා.❤

  • @user-qs2ww4nj3s
    @user-qs2ww4nj3s 4 หลายเดือนก่อน +1

    ස්තුති 😢

  • @dakshinamadhu255
    @dakshinamadhu255 3 ปีที่แล้ว +1

    Mn mek 10prktth wd ahl thiynwa . Akki niyami oya. Voice ek 👌

  • @ruwankumara3061
    @ruwankumara3061 4 ปีที่แล้ว +3

    මම ජීනුගෙ හැම වීඩිවො එකක්ම බලනවා මේවගෙ පොඩි විඩියෝ මාසෙම එවා හැම මාසෙකම අන්තිමට දාන්න කියල ඉල්ලීමක් කරනව ඔයා මේ කරගන යන වැඩෙ ඇත්තටම මගෙ හිතටනම් පුදුම සක්තියක් දෙනවා ඔයාට තව තව වීඩියො දහස් ගනන් කරන්න ලැබේව කියල ප්රර්තනා කරනව. ජය වේවා .
    තෙරුවන් සරනයි ?

  • @nilnadeefernando2747
    @nilnadeefernando2747 4 ปีที่แล้ว +7

    🙏 තෙරුවන් සරණයි obathumiyata

  • @stitchesknots8474
    @stitchesknots8474 4 ปีที่แล้ว +19

    බොහොමත්ම ස්තූතියි ඔබට !!!!!!!!!!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nethmiahinsa2500
    @nethmiahinsa2500 3 ปีที่แล้ว +3

    මාරයි ✌️✌️✌️ ThAnK YoU sO mUcH..👧

  • @ridma678gmail
    @ridma678gmail 4 ปีที่แล้ว +2

    Akke mama kwda hry me dewala ahala diunu wenwamai edata mama oyawa hoyan enawamai thanks karanna...oyage katahada oyage a kathawa boccatama wadunnathan mehema comment ekak danne na comment balanna namai awe mage comment eka dala yanna witharai mkd echcharatama oyage me 90 second mge jiwathwe 90 times ussala thibba thanks thanks thank you soo much❤️

  • @dewminipabasara9545
    @dewminipabasara9545 6 หลายเดือนก่อน

    ඇත්තටම වටින හුස්ම ටිකකින් දැන් ජීවත් වෙනවා අක්කෙ ඔයා නිසා 👍💪☝️❤️

  • @imalshamadhu8377
    @imalshamadhu8377 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි අක්කියෝ..............................................🙏

  • @nethminadeeshani4564
    @nethminadeeshani4564 2 ปีที่แล้ว

    Godak dewal igenagaththa api mechcharakal kale ape danumen ithiri aya pohosath kala ekai ape hama gihin ithiri ayage namay giye goddamn thanks me kathawa ahuwata passe loku dahiriyak awa hithata thanks❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

  • @asheranuhas1679
    @asheranuhas1679 3 ปีที่แล้ว +1

    සිහින දකින්න....නමුත් ඒ සිහිනය සැබෑ කරගැනීමට වෙහෙසෙන්න.......අනව්ශ්‍ය බාධක දුරලන්න

  • @lakafitness2732
    @lakafitness2732 4 ปีที่แล้ว +4

    ජිවිතේ අහපු සුපිරිම මෝටිවේශන් එක😍👌👌☝☝☝Thanks a lot❤😍😍👌👌👌☝☝☝

  • @ganeshanavodani6121
    @ganeshanavodani6121 2 ปีที่แล้ว

    Man hithin vatena hama mohothakama meka ahapu gaman ayeth vada patan ganna nikanma yavenava.......❤️❤️❤️

  • @lakshithakariyawasam3706
    @lakshithakariyawasam3706 3 ปีที่แล้ว +1

    Paredenna hadana minussunta nawth dinanna diraya dena wchanakin hari udwkaranna uthsaha karana akkata budusarani..🌷🌷🌷

  • @nilukasampath5717
    @nilukasampath5717 3 ปีที่แล้ว +1

    Oyanam marai hadawathatama danena katha karana vidiya me vade issarahatama karanna suba pathenawa

  • @malkimadhubhashini4967
    @malkimadhubhashini4967 4 ปีที่แล้ว +4

    තෑන්ක්ස් අක්කේ......හිතට මාර හයියක් එනවා...👍👍👍❤❤

  • @ishadinianushika2572
    @ishadinianushika2572 3 ปีที่แล้ว +3

    හැමදාම වගේ අහනව 🌼💫♥️

  • @priyanthidisna3620
    @priyanthidisna3620 2 ปีที่แล้ว

    මම ගොඩක් අසරණ වෙලා ඉන්න අක්කා

  • @mino_z3308
    @mino_z3308 4 ปีที่แล้ว +2

    Akke,මේ දවස් වල ගෙදර ඉන්න නිසා ලමයින්ට වැඩ කරන්න හිතෙන්නෙ නැහැ වැඩියෙන්ම නැඹුරු වෙන්නෙ තාක්ෂණික උපකරණ වලට හීන බලාපොරොත්තු අතහැරගෙන කොරෝනා මාර්ගයෙන් නිකන් ඉන්නවා ඒ අයව පොඩ්ඩක් මොරාල් කරලා ගන්න වීඩියෝ එකක් දාන්නකෝ motivation වීඩියෝ එකක් හරි ස්තූතී!

    • @sohelkhan1372
      @sohelkhan1372 3 ปีที่แล้ว

      0096551420916 එන්න ජිවිතෙ දින්න

  • @binulitharuka9138
    @binulitharuka9138 7 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි අක්කෙ 🥺♥️ බුදු සරනයි ...

  • @sandra2232
    @sandra2232 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබට 🌼🌼❤️❤️❤️

  • @cham503
    @cham503 ปีที่แล้ว

    All in one ඒවා ඕනෙ තව

  • @ineshiineshi6415
    @ineshiineshi6415 2 ปีที่แล้ว +2

    Comment එකක් නොදා යන තරමට හිතට සැනසීමක් ගෙනල්ල දුන්න.. බොහෝම ස්තූති 🙏 ♥️ ....

    • @BIKEHUB123
      @BIKEHUB123 2 ปีที่แล้ว

      Aththa ❤🙂

  • @wasanthadeshapriya2391
    @wasanthadeshapriya2391 2 หลายเดือนก่อน

    නැවත ඉපදුනා වගේ හැගෙනවා

  • @yamunakumari4447
    @yamunakumari4447 6 หลายเดือนก่อน

    ස්තුතියි සිය සිය දහස් වාරයක් ඔබතුමියට හිතට වදින කටහඬක් ඔබතුමියට තියෙන්නෙ දිනෙන් දින ඉදිරියට යමු අභියෝග ජයගමු ස්තුතියි ගොඩක්

  • @anuruddhabandara1975
    @anuruddhabandara1975 2 ปีที่แล้ว

    Obage siyalu katayutu sarthaka wewa.

  • @tmcrkvoice3676
    @tmcrkvoice3676 4 ปีที่แล้ว +3

    සුපර් අක්කෙ,දැනෙන්නම දෙනවා ඔයා හදවතටම,ෆට්ට ගැම්මක් එන්නෙ ,

  • @lashinipathirathna1358
    @lashinipathirathna1358 3 ปีที่แล้ว +3

    Thank uu 💯❤️..බිදිලා රිදිලා තිබ්බ හිත හැදුනා මගේ ☺️💯

  • @ChathurikaAriyawansha
    @ChathurikaAriyawansha 6 หลายเดือนก่อน +1

    Lassana kathavak lassana vadanak thank you akka ❤

  • @thilakarathna-pb6mn
    @thilakarathna-pb6mn 9 หลายเดือนก่อน

    Thanku so much
    Mata ayeth aluth panak awa thanku
    Godak pin❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ahinsakamini3535
    @ahinsakamini3535 3 ปีที่แล้ว

    මම හැමදාාමත් කැමති තනියම
    නැගිටින්න
    මෙි අදහස් වලට ගොඩාක් ස්තුතියි අක්කි.💖💖💖💖💖💖
    මෙි ටික මට ගොඩාක් වටිනවා.

  • @manushewejarathna7019
    @manushewejarathna7019 3 ปีที่แล้ว +1

    පටිට වචන ටික අක්කෙ නියමයි. Oyage voice එක හිතටම වදිනව. 🙏🙏

  • @achalalowe2663
    @achalalowe2663 4 ปีที่แล้ว +22

    1st comment ♥️

  • @chamara3509
    @chamara3509 4 ปีที่แล้ว

    එකක් ඉවරවෙලා බැක්ග්‍රන්ඩ් මියුසික් යනකොට "good luck..." කියලා කියවෙනවා... 😁 වටිනවා..ස්තූතියි! ❤