Do not burn yourself to warm others - Sinhala Motivational Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.พ. 2025
  • Jayspot Motivational Compilation #48
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    Jayspot App -
    play.google.co...
    #BestSinhalaMotivations #No1SinhalaMotivationChannel #JayspotMotivations

ความคิดเห็น • 1K

  • @shakyaweerasekara5375
    @shakyaweerasekara5375 ปีที่แล้ว +35

    "ඔබව අඬවපු තැන්වලට ගිහින් හිනාවෙන්න."
    ඒ වචන ටික නම් හිතටම වැදුනා ❤️👌

  • @sujaninisansala797
    @sujaninisansala797 4 ปีที่แล้ว +82

    හැමෝම සුවපත් වෙන විදිහට කටහඬක් හිමිවීමම ඔබ ලබපු වාසනාවක්❤️

  • @indeewaridesilva8710
    @indeewaridesilva8710 4 ปีที่แล้ว +164

    ගොඩක් පින් අක්කේ.... හැම මලටම සුවදක් තිබ්බට ඒ හැම මලටම ලෝකේ ලස්සන කරන්න බෑ....... ඔයා නම් මේ මුලු ලෝකෙම සුවද කරන ලස්සන චූටි මලක් ..... ඒ නිසයි ටික කාලයක් දකින්න නැති උනත් අපිට මෙච්චර දුක.... බුදු සරනයි අක්කේ......

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar ปีที่แล้ว +2

    අනිත් මිනිස්සු උනුසුම් කරන්න ඔබ ඔබට ගිනි තියාගන්න එපා . කාලෙත් එක්ක සමහර දේවල් වෙනස් වෙද්දි ඒ වෙනස් වීම් වලට කාලය හුරු කලා. උබට බිසී වෙච්ච මිනිස්සු අනිත් මිනිස්සුන්ට ෆ්‍රිරී වෙද්දි වයිනාකම් නොමැති බැදිම් බිංදුවට වැටුනා.
    කාලෙත් එක්ක ගොඩක් දේවල් ඉගෙන ගත්තා මේ videos හිත ශක්තිමත් කරන් වටිනාකම් නොදෙන මිනිස්සු අත හැර බලාපොරොත්තු වෙනුවෙන් වැඩ කරන හැටි කියා දුන්නා. 🌻🧡👍

  • @Dav757
    @Dav757 4 ปีที่แล้ว +22

    අනිවා වැටිලා ඉන්නේ දැන් උපරිමයටම..ඉක්මනින්ම නැගිටිනවා
    .....අන්තිම වචන පෙළ.....ඔබව අඬවපු තැන් වලට ගිහිං හිනාවෙන්න..අනිවා..නැගිටිනවා මේ පාර හැමදෙයම අමතක කරලා😍😍😍😍😍😍

  • @wolf_girl-l3j
    @wolf_girl-l3j ปีที่แล้ว +1

    මෙ වගෙ motivations videos වලින් හරි අපෙ ලන්කාවෙ අය motivation වෙලා හරි දියුනු වෙනවනම්.කී දෙනෙක් මෙවා බලනවා ඇත්ත්ද.ලන්කාව තිබ්බ තත්වයට වඩා ඉස්සරහට ගන්න පුලුවන්.දිගටම මෙ වැඩෙ තවත් හොදට කරගෙන යන්න ලැබෙවා කියල පාර්තනා කරනවා යලුව

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +49

    එ අන්තිම ටික.❤️
    ඔබව අඩවපු තැනට ගිහින් හිනාවෙන්න😍❤️

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว

      Machan subscribe karala help ekak denna
      th-cam.com/video/kUMHZFa2qh4/w-d-xo.html

  • @කවිමල්පියලි
    @කවිමල්පියලි 4 ปีที่แล้ว +137

    ""දිගු නියන් සායකට
    ඇද හැලෙයි වැසි බිද"",,,
    , ඔය කට හඩ,,
    හොයපු තරම්,
    දන්නවා නම්
    නුඹ ඉන්නෙ නෑ,
    ,ඔය තරම් දුර...( මං ගෑනු ළමයෙක් හොඳේ)

    • @sumudinifernando4423
      @sumudinifernando4423 4 ปีที่แล้ว +3

      Godak kal idan balan hotoya vidio ekak.godak vatinava.thank you very much

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว +5

      @@sumudinifernando4423 ලස්සන පද පෙලක්....

    • @Abcvuwvajkfvi
      @Abcvuwvajkfvi 4 ปีที่แล้ว +1

      Saththakinma akkkke oyage ktahada ahannna kochchra wela balan hitiyada aneh??

    • @sumithsanjeewa840
      @sumithsanjeewa840 4 ปีที่แล้ว

      i love

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว

      Machan subscribe karala help ekak denna
      th-cam.com/video/kUMHZFa2qh4/w-d-xo.html

  • @dinushagunathilaka8888
    @dinushagunathilaka8888 4 ปีที่แล้ว +48

    අනිත් මිනිස්සුන්ව උනුසුම් කරන්න හිතාගෙන ඔබ ඔබටම ගිනි තියා ගන්න එපා
    හිතටම වැදුනා 😌❤️

    • @yadeesha2407
      @yadeesha2407 3 ปีที่แล้ว

      ✌අනිවාර්යයෙන් .

    • @bravegirl2022
      @bravegirl2022 2 ปีที่แล้ว

      මටත්

  • @upekshanisansali8933
    @upekshanisansali8933 3 ปีที่แล้ว +7

    දුක හිතුනු හැම වෙලවකම හිත හැම තැනම දුවනකොට .පර්ශන හිත ඇතුලෙ තෙරෙපෙනකොට මනස දුවන් එන එකම දෙ අක්කගෙ විඩියො 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අක්කගෙ හඩ ..❣️❣️❣️❣️❣️

  • @thilankamilan8537
    @thilankamilan8537 4 ปีที่แล้ว +207

    ගොඩක් කල් බලන් හිටියා.. පුළුවන් නම් සතියකට එකක් දෙන්න 😊😊😊

    • @indranandawanniarachchi2894
      @indranandawanniarachchi2894 4 ปีที่แล้ว +5

      Ane ow akke

    • @malindudananjana8184
      @malindudananjana8184 4 ปีที่แล้ว +4

      @@indranandawanniarachchi2894 ow akke

    • @pasindu1926
      @pasindu1926 4 ปีที่แล้ว +2

      🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤

    • @suseemasarojani2961
      @suseemasarojani2961 4 ปีที่แล้ว +1

      Ow ane

    • @himansadilhari6785
      @himansadilhari6785 4 ปีที่แล้ว +3

      aniwa👍👍👍🥰

  • @shashi6380
    @shashi6380 4 ปีที่แล้ว +8

    Thank you jeenu..ජීවිතේ දිනන්න වටින වචන ටිකක්.හැම වචනෙකම ලොකු වටිනාකමක් තිබ්බා..

  • @travelsrilanka2023
    @travelsrilanka2023 4 ปีที่แล้ว +4

    ගොඩක් පින්. ගොඩක් ආසාවෙන් අහන්නේ
    ඔබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න. ගොඩක් ස්තූතියි ඒ වචන ටිකට

  • @dilshanmax6021
    @dilshanmax6021 4 ปีที่แล้ว +7

    දැන් මට හිතෙනවා මං දැන් ගොඩාක් වෙනස් කෙනෙක් කියලා.
    මං මෙහෙම වෙනස් කරන්න හේතුව් එයා. එයා හින්දා තමා මං මෙහෙම වෙනස් උනේ,එයා තමා මාව ඒ විදිහට වෙනස් කෙරෙවුවේ. ජීවිතේ සමහර තැන් තියනවා අපට අමතර කරන්න බැරි අමතක කරන්න ඕනේ කාරණාවන් ගොඩක් දේවල් තියනවා මටත් එහෙම එකක් තිබ්බා. මං එයාට ආදරේ කරේ එයාව මට හැමදාම ඕනේ කියලා. එයාට අසනීපයක් තිබ්බා. ඒ ලෙඩේට කියන නම නම් මට මතක නෑ. එයාට ඒ අසනීපේ හැදුනා. එයාට ගොඩක් දේවල් අමතක උනා. ඒත් මාව අමතක උනේ නෑ. එයා මට ඒ දවස් වල ගොඩාක් ආදරෙන් හිටියා. ඒත් එයාට කාලයත් එක්කලා අසනීපේ හොද උනා.පස්සේ එයා මාව මගඇරියා මට ඒක තේරුනා. පස්සේ එයා මාව දාලා. ගියා. දැනුයි හොදම ටික තියෙන්නේ. මං දවස් දෙක තුනක්ම එයාව Contact කරගන්න Try කරා ඒත් හරිගියේ නෑ. එයාව Contact කරගත්තා එයාව. ඒ වෙනකොටත් එයාට වෙන කෙනෙක් ඉන්නවා. මං එයාව අමතක කෙරුවා අවසානේ. මං එයා නැති කාලේ ගොඩාක්ම ඇහුවේ මේ අක්කාගේ ,Videos මේ වාගෙන් මං ගොඩාක් වෙනස් උනා. මං පෝන් ශොප් එකක් කරනවා. ඇත්තම කතාව කිවුවොත් එයාගේ කලින් GF අද මගේ ගෝලයෙක්. ඒත් එයා දන්නෑ තම එයාගේ කොල්ලා වැඩ කරන්නේ කාගේ ශොප් එකේද වැඩ කරන්නේ කියලා. මං කිවුවා ශොප් එකට ලේඩි කෙනෙක් ගන්න ඕනේ කියලා පස්සේ එයා මට එයාගේ ,GF ගේ පොටෝ එක පෙන්නුවා. මං කිවුවා ශොප් එකට එන්න කියන්න කියලා. දැන් එයා හෙට එයි. එදාට එයා දැන ගනියි එයා මාව දාලා ගිහින් පැරදුනේ එයාද මමද කියලා. මේ අක්කා කිවුව වචන ටිකට පින් සිද්ද වෙන්න මං අද මෙතන ඉන්නවා. ඒත් මං මුලිම්ම කියපු වචන ටික කිවුවේ මෙයාට නෙවේ. මගේ පරන GFට එයා මාව දාලා ගිය හින්දා තමා මං අද මෙතන ඉන්නේ. එයා මාත් එක්ක හිටියානම් මං තාමත් අර නිකමාම තමා.

  • @tharanga5135
    @tharanga5135 4 ปีที่แล้ว +86

    අම්මෝ අක්කේ.. ගෙදර කෙනෙක්ගේ කටහඬක් ඇහුනා වගේ...

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว

      Machan subscribe karala help ekak denna
      th-cam.com/video/kUMHZFa2qh4/w-d-xo.html

  • @wishwakatha6318
    @wishwakatha6318 4 ปีที่แล้ว +4

    4years විතර දැන් ගෙදරට වෙලා ඉන්නවා comfort zone එකෙන් එලියට යන්න තාම බයයි. මේ විඩියෝ එක මට ශක්තියක්

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 ปีที่แล้ว +1

    ඇත්තටම කියන්න දෙයක් නැ මෙවැනි අදහස් වලින් අපිව දිරි ගැන්විම පිලිබදව ස්තුතියි Thanks for you

  • @lahiruchamika4752
    @lahiruchamika4752 4 ปีที่แล้ว +5

    ජිවිතෙම හදපු කෙනා.. ඔයා අක්කි..
    බොහෝම ස්තුතියි 🙏

  • @hasarangapamuditha1982
    @hasarangapamuditha1982 4 ปีที่แล้ว +10

    අභිප්‍රේරණය මිනිස්සු හැමෝටම ඕනේ.තමන්ගේම දියුණුව කරා යන්න.අභිප්‍රේරණය වෙන එකට වඩා ඒක දිගටම තියාගන්න එක පට්ට අමාරුයි.අන්න එතනයි අපිට වැරදෙන්නේ...ඒ අභිප්‍රේරණය දිගටම රදවගත්ත මිනිස්සු තමයි අද ලෝකයේ දියුණුම පොහොසත්ම මිනිස්සු වෙලා ඉන්නේ...එකයි අපියි ඒගොල්ලන්ගෙයි අතර තියෙන වෙනස.....

    • @ffpromax20
      @ffpromax20 ปีที่แล้ว

      Oya hari yaluva

  • @asokakumari5692
    @asokakumari5692 4 ปีที่แล้ว +4

    ගොඩක් ස්තුතියි අක්කි...ගොඩක් පිං....හිතට හරිම ශක්තියක් අාවා එ්ක අැහුවම....💙💙💙💙💙💙💙

  • @damsaratv-4962
    @damsaratv-4962 4 ปีที่แล้ว +6

    I've seen plenty of life winning ways too.But you're the only one who can speak to people's hearts,It is impossible to appreciate these words, even if they fall short.Sister Believe That Someday You Will Change The World.

  • @dilakshinilupuli5944
    @dilakshinilupuli5944 4 ปีที่แล้ว +37

    ගොඩක් කාලෙකට පස්සේ.අමිමෝ අැති යාන්තමි.අලුත් විඩියෝ එකක් බලන් හිටියා.thank you so much jaysport💟💟💟💟💟💟💟💟💟

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว

      Machan subscribe karala help ekak denna
      th-cam.com/video/kUMHZFa2qh4/w-d-xo.html

    • @motivicclub8469
      @motivicclub8469 4 ปีที่แล้ว

      th-cam.com/video/KNJrhIDNm30/w-d-xo.html

  • @samankumari2550
    @samankumari2550 2 ปีที่แล้ว +3

    අවුල් වුන මනසට ඔයාගෙ වචන ඖෂධ වගෙ🙏❤️ ගොඩක් පින් මෙ වාගෙ විඩියෝ කරනවාට,,,, මෙ ටිකෙ ගොඩක් අවුල් වෙලා හිට් යෙ කොම හරි මන් මගෙ අරමුණුට යනවා❤️❤️😘😘

  • @veruniapsara8916
    @veruniapsara8916 4 ปีที่แล้ว +8

    ඔව් මටත් තියෙනව අඩවපු තැන් ගොඩක්..ඒ තැන් වලට ගිහින් හිනාවෙන්නම ඕන..කෝමත් මන් වැඩකරන්නෙ ඒ වෙනුවෙන්.
    තෑන්ක්ස් සුපිරි මොටිවේශන් එකක්..ආදරෙයි ඈ ❤

  • @cathuranga
    @cathuranga ปีที่แล้ว +1

    ස්තුති ඔබ තුමිය මටදෙන එන්නත ගෝඩක් ප්‍ර්බලයි තවමිනිස්සු මෙකගයි ❤🎉

  • @kawyaaaaa
    @kawyaaaaa 4 ปีที่แล้ว +3

    මේ දවස්වල මගේ හිතේ තිබ්බ හැම ප්‍රශ්නෙකටම උත්තර හම්බුනා ❤️ ගොඩක් පින් අක්කෙ 🙏❤️ බුදු සරනයි

  • @ravishanipasinduni9347
    @ravishanipasinduni9347 3 ปีที่แล้ว +1

    මම හිතන්නෙ ඔයාට අනිත් අයව ගොඩාක් හොඳට තේරුම් ගන්න පුලුවන්...ඒක මරු❤️

  • @pasindudilshan8281
    @pasindudilshan8281 4 ปีที่แล้ว +3

    වැහි බිදක් නැති මරු කතරෙ පතොක් මලක් පිපුණා වගෙ කාලෙකට පස්සෙ... thnk you ❤

  • @kumarikothalavala7143
    @kumarikothalavala7143 ปีที่แล้ว

    හිත රිදෙන තැනට මේ වීඩියෝස් පට්ටම සුවයක්..ස්තුතියි!!!ඔබට .
    විශ්වයට ස්තුතියි!!!

  • @universepeace8131
    @universepeace8131 4 ปีที่แล้ว +5

    ආයුබෝවන් !
    සුවපහසු කලාපයෙන් එලියට යනවා කියන්නෙ කලබල වෙන්න කියන එක නෙමේ ' එයත් හොදින් හිතට ගන්න ..
    ජය ශ්‍රී !!

  • @satisfaction9690
    @satisfaction9690 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුතියි ,මා එහෙම ගිනි තියා ගත් කෙනෙක් .ජීවත් වීමත් පුදුමයක් .ඒ නිස්සාර ජිවිතය අවසන් කරන්න ට ඔබෙන් ලැබුණු උපදෙස්,දිරි ගැන්වීම් වලට බොහොම පිං,දියණිය නි.

  • @yuresha__775
    @yuresha__775 4 ปีที่แล้ว +53

    ගොඩක් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකම්. Thank you jaysport ❤

    • @motivicclub8469
      @motivicclub8469 4 ปีที่แล้ว

      th-cam.com/video/KNJrhIDNm30/w-d-xo.html

  • @nipunchamikara6477
    @nipunchamikara6477 10 หลายเดือนก่อน +1

    මේක නං මටම හදපු vedio එකක්,thank you jeenu❤

  • @sumudumadhusanka2667
    @sumudumadhusanka2667 4 ปีที่แล้ว +3

    motivation videos දාන්න හුගක් අයට පුලුවන්, ඒත් හැමෝවම motivate කරන්න හැමෝටම බෑ. jeenu, ඔයාට තරම් කාටවත් බෑ.
    Thanks... 💗💗💗 ️ බුදු සරණයි..

  • @gayansadeesha9808
    @gayansadeesha9808 4 ปีที่แล้ว +154

    🙏🙏🙏🏋️දැන් ඉදන් සුව පහසු කළාපයෙන් ඈත් වෙන්න හිතාගත්තු අය 👇👍THERE IS NOTHING WRONG WITH FAILING

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว

      Machan subscribe karala help ekak denna
      th-cam.com/video/kUMHZFa2qh4/w-d-xo.html

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว

      th-cam.com/video/EzfzpqXUcuI/w-d-xo.html
      Mekath motivation channel ekak hodanm subscribe karanna comment ekakuth dagena yannahm

    • @maduwanthirathnayaka7392
      @maduwanthirathnayaka7392 4 ปีที่แล้ว +2

      Hmdama hthnwa bn ain wenna...😊😊

    • @shenaldhusphthi8190
      @shenaldhusphthi8190 4 ปีที่แล้ว

      th-cam.com/video/RA4XIyC92pc/w-d-xo.html
      Jiwithe jayaganna uthsaha karana oba mekath narabnna.

    • @wolf_girl-l3j
      @wolf_girl-l3j ปีที่แล้ว

      😊

  • @binujigodawita1372
    @binujigodawita1372 4 ปีที่แล้ว +8

    කවදාහරි jeenu akki ge muna බලාගන්න ආසයි💓❤️

  • @sewwandinim2394
    @sewwandinim2394 4 ปีที่แล้ว +5

    ඒ video එක දැක්කම දැනුන සතුට..😍😘😘 අනෙහ් ගොඩක්කල් බලං ඉදිය අක්කි❤️❤️

  • @kasunikaushalya9929
    @kasunikaushalya9929 4 ปีที่แล้ว +9

    මේ කටහඬ භාවනාවක් 😍

  • @yyy-ye3ln
    @yyy-ye3ln 4 ปีที่แล้ว +3

    ලංකාවෙ අංක එකෙ අභිප්‍රේරණ නාලිකාව.මට දැනෙන්නෙ එහෙම.මුල ඉදන් හිටියා.අහගෙන ඉගෙනගෙන ගොඩ ගිය අවස්ථා අපමණයි.ලියන්න හිතුනෙ නෑ.ඒත් අද ලියනවා.ඔබ විශිෂ්ටයි.ඔබ ඇතුලු කණ්ඩායම මිනිසුන් උපද්දවනවා.මගෙ ගෞරවණීය ආචාරය ඔබ කණ්ඩායමට.තවමත් මම සුවපහසු කලාපයෙ නොරැදී සටන් කරනවා.ලියුකෙමියාවක් සමග සටන් වදිමින් වෙදනාව සතිපට්ඨානයෙන් විග්‍රහ කර අත් හරිමින් වැඩ කල කෙනෙක් මම.ඉවසීම නිසා බොහො දෙ දින්නා මම උත්තරීතර විදිහට.තවමත් සුවපහසුව අතහරිමින් සටන් කරන මට හ මා ගැන ප්‍රශ්නාර්ථයක් තිබුනා.එයට පිලිතුර මෙම වීඩියොවෙන් ලැබුනා.ස්තූතියි.

  • @lasithawijendra6350
    @lasithawijendra6350 4 ปีที่แล้ว +6

    මාර කටහඬ ක් පපුවටම වදිනවා..❤️💪

  • @nissankafernando7427
    @nissankafernando7427 10 หลายเดือนก่อน +1

    පට්ට්ට සුපිරි කතාවක් ජිවිතයට 🙏🙏🙏 👏👌👍👊

  • @sameeranilanka589
    @sameeranilanka589 4 ปีที่แล้ว +3

    කොහෙද දෙයියනේ මෙච්චර කල් ගිහින් හිටියෙ... සෑහෙන කල් බලන් හිටිය...❤️❤️❤️
    හරියට ගෙදර කෙනෙක් අතුරුදන් වෙලා ගියා වගේ ෆීලින් එකක් තිබුනෙ..

  • @gayanlakshan7193
    @gayanlakshan7193 4 ปีที่แล้ว +2

    ඔබ එනකල් තනියෙන් ඉදලා හිත හොඳටම අද මුලා වෙලා හිටියේ..😊😊
    ඒ වොයිස් එක..😍😍
    ආදරෙයි ඈ..😙

  • @ashenshamal5653
    @ashenshamal5653 4 ปีที่แล้ว +6

    ගොඩාක් ස්තුතියි අක්කේ... ❤️✝️ ජේසු පිහිටයි ✝️❤️

  • @kavindaHKDM
    @kavindaHKDM ปีที่แล้ว +2

    ඔබව අඩවපු තැන් වලට ගිහීන් හිනා වෙන්න 😊 එක මගේ පපුවට අකුණක් වගේ දැනුනා.. ☸️😊🙏✝️

  • @chinthakachathuranga640
    @chinthakachathuranga640 4 ปีที่แล้ว +42

    සෑහෙන්න කල් ඉදන් බලන් හිටියෙ වීඩියෝ එකක් එනකං...Thnq Akkee..❤️❤️

    • @motivicclub8469
      @motivicclub8469 4 ปีที่แล้ว

      th-cam.com/video/KNJrhIDNm30/w-d-xo.html

  • @kaushalgihan1448
    @kaushalgihan1448 4 ปีที่แล้ว +2

    අනේ මන්දා ඒක තේරෙනෙ ඒ වගේම තැනක ඉන්න ඕන .thanks 💜️💜️

  • @punsithn.deshapriya2378
    @punsithn.deshapriya2378 4 ปีที่แล้ว +6

    පට්ටම විනාඩි පහලවයි තත්පර විස්සක්... ❤️🙏😙❤️❤️

  • @janakneligama7791
    @janakneligama7791 4 ปีที่แล้ว +1

    මගේ සියලු අසමත් විම් ජයග්‍රහණය ට පිටුවහලකි . බොහොම ස්තුතිය .

  • @keyten3232
    @keyten3232 4 ปีที่แล้ว +96

    Motivation එක අහන්න කලින් comment කරන්න ආවෙ මන් විතරද?

  • @sahan22
    @sahan22 4 ปีที่แล้ว +1

    සුපර් අක්කෙ.හිතට වදින පිවිතුරු වදන්.ගොඩාක් වටිනව.දැනෙනව.පින් අක්කෙ

  • @sanjayaravishka3111
    @sanjayaravishka3111 4 ปีที่แล้ว +50

    එනකල් බලන් හිටිය අය කෝ 🔥🔥🔥

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว

      Machan subscribe karala help ekak denna
      th-cam.com/video/kUMHZFa2qh4/w-d-xo.html

  • @hasarakithmini9347
    @hasarakithmini9347 3 ปีที่แล้ว +2

    The best youtube channel I have ever found in my life .I am stepping towards my success by the power of jinu sister 's words 😘

  • @thehan6743
    @thehan6743 4 ปีที่แล้ว +7

    අම්මෝහ් ගොඩක් දවස් බලන් හිටියා video එකක් එනකල් Thank you ජානූ අක්කා🖤😘😘😘 God bless you!!

  • @channaChathuranga-fz6ml
    @channaChathuranga-fz6ml 2 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් 👍

  • @kalimuththumeenawathi4112
    @kalimuththumeenawathi4112 4 ปีที่แล้ว +5

    මම නම් ගොඩක් කල් බලන් හිටියා දාපු video සැරින් සැරේ බැලුවා එක video එකක් 10වතාවක් විතර thank you so much තව එකක් දැම්මට

    • @dilrukshidilrukshi264
      @dilrukshidilrukshi264 3 ปีที่แล้ว

      Math ehamai. Hambena hama ekama ki parak baluwath balanawa

  • @hiruniamaya6001
    @hiruniamaya6001 4 ปีที่แล้ว

    අනේ අක්කේ ගොඩක් පින් මේ වචන මාර හයියක් දැන් ඇබ්බැහි වෙලා 💓💓💓 ජයවේවා මගේ අක්කේ බුදුසරණයි

  • @rdsky4613
    @rdsky4613 4 ปีที่แล้ว +20

    මොකද වෙලා තිබුනේ ඇයි ටික කාලයක් මොකුත් නොකර හිටියේ හැමදාම ඇවිත් උදේම බැලුවේ ඔයාගේ video එකක් තියනවද කියලා... ආයෙනම් මේ තරම් කාලයක් silen වෙන්න එපා...👩❤️💖💖💖

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว +1

      Machan subscribe karala help ekak denna
      th-cam.com/video/kUMHZFa2qh4/w-d-xo.html

    • @motivicclub8469
      @motivicclub8469 4 ปีที่แล้ว

      th-cam.com/video/KNJrhIDNm30/w-d-xo.html

  • @LuxurySriLanka
    @LuxurySriLanka 4 ปีที่แล้ว

    ඔයාගෙ වීඩීයෝ හරිම වටිනවා..හැමදාම උදේම මේ විඩියො එකක් අහන්න දැන් පුරුදු වෙලා..නිතරම video දාන්න..good luck girly

  • @dilupasamanthika2894
    @dilupasamanthika2894 4 ปีที่แล้ว +6

    ගොඩාක් පිං ඔබතුමියට 🙏

  • @naradapiumal8171
    @naradapiumal8171 ปีที่แล้ว +1

    Ahapu motivation speech walin wadagathma akarshaniyama speech eka ada ahuwe.. thanks

  • @oshanisenavirathna8985
    @oshanisenavirathna8985 4 ปีที่แล้ว +61

    ඔබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න 😍😍☺️☺️

  • @nalikadayananda8380
    @nalikadayananda8380 4 ปีที่แล้ว +1

    පුදුම සැනසීමක් දැනෙනව විදවන ජීවිතේට...
    බොහොමත් පින් සහෝදරිය

  • @hansa2001
    @hansa2001 4 ปีที่แล้ว +25

    අම්මො ඇති යන්තම් මොරාල් එක ... ස්තුතියි jayspot 💪😀😍

    • @bestaYTchannel
      @bestaYTchannel 4 ปีที่แล้ว

      Machan subscribe karala help ekak denna
      th-cam.com/video/kUMHZFa2qh4/w-d-xo.html

  • @amarasenaamarasena3429
    @amarasenaamarasena3429 ปีที่แล้ว +1

    මේක මට ඕනිම කරපු advice එකක්, thank you so much, ඔයා මාව බේරගත්තා 🙏🥺❤

  • @clachannel3597
    @clachannel3597 4 ปีที่แล้ว +3

    ඔයා ඇවිත්....thanks...අපිව දිරිමත් කරන ඔයාට ආදරෙයි.......සුබ දවසක්...ඔබට

  • @amilaran1050
    @amilaran1050 4 ปีที่แล้ว +1

    අම්මෝ මේ ටික අහන්න මග බලාගෙන හිටපු කාලයක්..thank you sooo much ❤

  • @nadeekamadugrero9196
    @nadeekamadugrero9196 4 ปีที่แล้ว +6

    ආයෙත් නම් මේ වගේ දිගු නිහැඬියාවක ඉන්න එපා . මේ සමාජෙට ඔයා වගේ අය ඕනේ

  • @overturned8271
    @overturned8271 4 ปีที่แล้ว

    Godak watinwa e adahs tika suwapahasu kalape athule hitiya athi thanx hariyata jiwithe therum krata jiwithe padama 🏆️. budu sarnay obata jaya...👌👍❤️

  • @1millonviews6
    @1millonviews6 2 ปีที่แล้ว +4

    වැටුන හැමවෙලාවකම නැගිටින්න උදව් කරේ ඔයාගෙ කටහඩ thnk you!!!🥺♥

  • @chathuryawidanage8857
    @chathuryawidanage8857 4 ปีที่แล้ว +1

    Thank you very much. ගොඩක් වටිනා video එකක්

  • @piyumikamadushani5752
    @piyumikamadushani5752 4 ปีที่แล้ว +18

    Your words helped me to make up my mind and move forward in every difficult day of my life.thank you so much for helping to keep the dreams alive.thank you so much jeenu akke❤️

  • @මගේවත්ත
    @මගේවත්ත 4 ปีที่แล้ว +1

    ස්තුතියි ඔබ තුමියට ...ජය වේවා ❤️👍👈

  • @punsithn.deshapriya2378
    @punsithn.deshapriya2378 4 ปีที่แล้ว +29

    උබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න.. ❤️❤️

  • @piumalishashikala6139
    @piumalishashikala6139 4 ปีที่แล้ว

    මගේ හිතට මාර සැල්ලුයි අක්කා මේ විඩියෝ බැලුවාම අක්කා ඔයාට ගොඩක් පින්

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 4 ปีที่แล้ว +4

    ඔයාගේ voice එකනම් මාරයි හොදේ

  • @tharakasandaruwan7640
    @tharakasandaruwan7640 4 ปีที่แล้ว

    මේක බලන්නත් ඉත්සල්ල කමෙන්ට් කරනන හිතුන.ගොඩක් කල් බලන් හිටියෙ.ආයි කවද වීඩියෝ එකක් දාවිද කියල හැමදාම යු ටියුබ් එකට ඇවිත් ඉත්සල්ලම බලන්නෙ වීඩියෝ එකක් දාලද කියල.I am very happy🤗🤗🤗.thank you අක්කේ.💗💗💗💗💗💗💗💗💗

  • @amandikarunarathne
    @amandikarunarathne 4 ปีที่แล้ว +3

    Thank you so much Jay Spot♥️🔥 This is the most motivated video I had heard.

  • @kushanitharuka2733
    @kushanitharuka2733 10 หลายเดือนก่อน +1

    මමත් මේ මොහොතේ මැරුණු මනුස්සයෙක්.. මට ආයේ මං කලින් ඉදියා වගේ ඉන්න ඕන..

  • @rashmi1338
    @rashmi1338 3 ปีที่แล้ว +4

    අනිත් අයව උණුසුම් කරන්න ගිහින් ,ඔබ ඔබටම ගිනි තියා ගන්න් එපා💪👌
    ඔබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න 😇👍

  • @TravellerPasiya
    @TravellerPasiya 4 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ සුපිරියි

  • @musicvishboom1881
    @musicvishboom1881 4 ปีที่แล้ว

    නියමයි අක්කේ Chanal එක....ඔයා නියමට කරනවා...
    Super,,,👍👍
    Thanks ,,,,

  • @cinematictraveler1946
    @cinematictraveler1946 4 ปีที่แล้ว +3

    අම්බො....එක එල ❣️වෙනම එකක් එක👊

  • @AsangaKumara-r5e
    @AsangaKumara-r5e 3 หลายเดือนก่อน +1

    Thank you jayspot ❤🎉

  • @gihanniyumaldula4065
    @gihanniyumaldula4065 4 ปีที่แล้ว +3

    ඒ කඩහට .. හදවතටම වදිනවා 😍😙😎

  • @sharalarashmi968
    @sharalarashmi968 4 ปีที่แล้ว

    මං ලග ඔය බය කියන දේ ගොඩක් තියනවා ..දෙයක් කරන්න හිතුවම පුලුවන් කරන්න පුලුවන් ද බැරි වෙයිද කියලා බය හිතෙනවා ...දැන් ඉදලා comfortable zone eken අයින් වෙනවා😍

  • @wishwakeerthi3286
    @wishwakeerthi3286 4 ปีที่แล้ว +5

    ම⁣ට ගොඩක් දේවල් කියලා දුන්නේ ඔයා තමා අක්කා😘

  • @chanupa_deshitha
    @chanupa_deshitha 4 ปีที่แล้ว +1

    බයේ හිටියෙ.
    වීඩියො එකක් දාන එකක් නැ කියලා.
    ජය වේවා අක්කා 🖤

  • @diluvfcdilukshan9750
    @diluvfcdilukshan9750 4 ปีที่แล้ว +7

    Best motivator in Sri Lankan ❤️

  • @mohammedrafaideen6084
    @mohammedrafaideen6084 ปีที่แล้ว

    Jeenu Nona මහත්මිය ඔබට විශ්ව ඥානයෙන් ආශිර්වාද ලැබේවා ආරක්ෂාව ලැබේවා Dheerga Aayusha ලැබේවා

  • @arunawanaguru7872
    @arunawanaguru7872 4 ปีที่แล้ว +13

    Thanks akke❤️ අඩුම සතියකට එක video එකක් ගානෙවත් දාන්නකො අක්කෙ❤️👍

  • @shiranudawaththageaccounti1298
    @shiranudawaththageaccounti1298 3 ปีที่แล้ว

    Dood luke...යන්න පුළුවන් උපරිමේට යන්න miss..මේ motivation ලාංකීය සමාජය ubu යටිකුරු කරනවා....සත්තයි....මගේ viswasayakk තියනවා. හොදම motivation දවසක ඔබ...this වර්ල්ඩ්....eka මන් hithanavidiya...he Luke...JP....

  • @nadeesha3508
    @nadeesha3508 4 ปีที่แล้ว +5

    ඔබව අඩවපු තැන් වලට ගිහින් හිනා වෙන්න.❤️❤️ ආදරෙයි අක්කෙ.😍❤️

  • @arunaudara1950
    @arunaudara1950 4 ปีที่แล้ว

    Supiriiiiiiiiii. Aththatama kiyanna wachana na. Marama gammak awe. Thanx oyata....

  • @chamilakankanamge4422
    @chamilakankanamge4422 4 ปีที่แล้ว +3

    Well written script and content. Nice presentation. Keep it up. Need more of these to bring our country forward 👍

  • @piumalherath78
    @piumalherath78 4 ปีที่แล้ว

    හැමදාම බැලුවා ඔයාගේ Video එකක් එනකම් ගොඩක් ස්තුති

  • @swarnalathaekanayake105
    @swarnalathaekanayake105 4 ปีที่แล้ว +3

    I really like your videos.
    Your video touches my heart.
    Keep going.
    Thank you for your service.

  • @Creator7768
    @Creator7768 3 ปีที่แล้ว +1

    🙂❤ වැටෙන වැටෙන පාර ආයේ ගොඩදාපු තැන....❤ තැන්ක්ස් අක්කා....

  • @nandasiriprsad4201
    @nandasiriprsad4201 3 ปีที่แล้ว +4

    කියන්න වචන නෑ අක්කේ. ❤️❤️

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 4 ปีที่แล้ว +1

    I get power...i ll wake....i ll start ...to find my life...thank u so mutch....