Emotional Intelligence | Sinhala Motivational Video | Jayspot Motivation

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 676

  • @pudhumaineda5011
    @pudhumaineda5011 3 ปีที่แล้ว +205

    ඔයා නිසා මම අද ලංකාවේ දනවතුන් අතරට හිමින් හිමින් යනව. ඔයා නිසා පටන් ගත්තු චැනල් එකක්. දැන් ඔයාගෙ ලගටම අවිල්ල ඉන්නව මම. 💪💪

  • @emanside3519
    @emanside3519 3 ปีที่แล้ว +190

    10:28 ලෝකයෙ බලවත්ම කෙනා අවබෝධයෙන් සන්සුන් වෙච්ච කෙනා :- ලොව්තුරා බුදුරජාණන් වහන්සේ 🙏🙏
    Perfect Example 💯

    • @AnjiMeme-s4d
      @AnjiMeme-s4d 3 ปีที่แล้ว +6

      නමෝ බුද්ධාය..🙏🙏

    • @shanikakumari2165
      @shanikakumari2165 3 ปีที่แล้ว +4

      🙏❤

    • @happines000
      @happines000 3 ปีที่แล้ว +4

      Ow,perfect example .ලොව්තුරා බුදුරජාණන් වහන්සේ 🙏.

    • @lovelymom9841
      @lovelymom9841 3 ปีที่แล้ว +5

      නමෝ බුද්ධාය..🙏🙏🙏🙏

    • @sithumtharanga5109
      @sithumtharanga5109 3 ปีที่แล้ว +1

      ❤❤❤

  • @nipunikaushalya2820
    @nipunikaushalya2820 3 ปีที่แล้ว +124

    හිතින් වැටෙන හැම වෙලාවෙම අක්කිගේ voice එක අහන්න මම දැන් ඇබ්බැහි වෙලා 🙂☺️

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d ปีที่แล้ว +3

    Jeenu Dharmakeerthi Nona මහත්මිය ඔබට Thunuruwan Saranin දීර්ඝ ආයුෂ ලැබේවා ආරක්ෂාව ලැබේවා සුව Path වේවා Thank You Very Much 🙏🙏

  • @westcoasttv7783
    @westcoasttv7783 3 ปีที่แล้ว +61

    මම බූද්ධිමතෙක් නිසා තමයි මේ වගේ චැනල් සබි කරලා
    එකක් වත් මිස් නොකර බලන්නේ ❤️❤️ ඔයත් බුද්ධිමත් එකයි මෙක බලන්න එන්නේ 👍🏽👍🏽

    • @kapilabandara1001
      @kapilabandara1001 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් ....සමහර අයට මේව GREAK.....

  • @danushasanjula8013
    @danushasanjula8013 3 ปีที่แล้ว +66

    කවද්ද අයෙ වීඩියෝ එකක් එන්නෙ කියල බලන් හිටියෙ 🥺❤️ ආදරෙයි හැමදාමත් 🙏

  • @kanchanakaushalya4003
    @kanchanakaushalya4003 3 ปีที่แล้ว +6

    ඊයෙ මං දැන ගත්තා මගෙ හොදම යාළුවත් මට විරුද්ධව මට හොරෙන් හිටගෙන කියලා. මේ වීඩියෝ එක වටිනවා සෑහෙන්න මේ වෙලාවෙ මට!

  • @sayurisanjana8628
    @sayurisanjana8628 3 ปีที่แล้ว +63

    Oyage voice eke marama power ekak තියෙන්නේ💪.කියන දේ හදවතටම වැදෙනවා.👊❤️

  • @piyumiamani1710
    @piyumiamani1710 3 ปีที่แล้ว +56

    හිතුවා විතරයි කාලෙකින් video එකක් දැම්මේ නැහැ නේද කියලා අක්කියෝ.thank you jayspot 😍

  • @nuwanranasinghe9788
    @nuwanranasinghe9788 3 ปีที่แล้ว +2

    Kohomada a wadan tika...nanneth nathuwa ahagena hitiye..patta akke👍👍👍

  • @AADIWDHEERHA-ed9gi
    @AADIWDHEERHA-ed9gi ปีที่แล้ว +3

    අවුරුදු තුනක් තිස්සෙ මෙ කියන හැම දෙයක්ම ඒ විදිහටම කරා අවුරුදු තුනකට පස්සෙ ආයෙත් මේ වීඩියෝ එක බලනකොට පුදුම සතුටක් දැනෙන්නෙ❤️‍🔥 මට දැන් හිතෙනව මන් මගෙ හොදම version එක හොයාගෙන කියලා 😊👌 වැටිච්ච තැලිච්ච හිතකට jayspot කියන්නෙ අධි මාත්‍රාවක් තනිකරම🔥

  • @msqueen218
    @msqueen218 3 ปีที่แล้ว +23

    තමා මුල් කර අනිත් අය ගැන සිතිය යුතුයි..සෑම වෙලාවකදීම තමාගේ වේදනාවන් අනිත් අය තුලිනුත් දකින මිනිස්සුන්ට පුලුවන් මේ ලොකේ ලස්සන කරන්න.. ❤️❤️

  • @udaniranasinghe8012
    @udaniranasinghe8012 3 ปีที่แล้ว +4

    Comment එක පරක්කු වුනාට vedio aka තුන් පාරක් බැලුවා... ගොඩක් වටිනා අදහස් ටිකක්...අපි හැමෝම ගොඩක් විශේෂයි...ගොඩක් ස්තුතියි... ඔයාට ජීනු

  • @prarthanarashmimala3811
    @prarthanarashmimala3811 3 ปีที่แล้ว +20

    ජිනූ අක්කගෙ කටහඩ ඇබ්බැහිවෙනසුලුයි

  • @ruwansl622
    @ruwansl622 3 ปีที่แล้ว +11

    ජානු....🙏❤💖ඇත්තටම ඔයාගෙ සියලුම වීඩියෝ බලල අහල තියෙනව .සමහර දේවල් කීප වතාවක් අහනව.යාලුවන්ට බලන්න සලස්වලා තියෙනව .ඒ කටහඬ හදවතට ගොඩාක් දැනෙනව .එහෙම දැනෙන්නෙ ඔයාගෙ ඉදිරිපත් කිරීම මුලුහදවතින්ම ඉදිරිපත් කරන නිසා.ඇත්තටම ඔයාට ගොඩාක් ස්තුති කියල කියන්න බැ.දුකින් පෙලෙන හදවත් සහ සමහර අවස්ථා වලදී පරාජයට පත් වූ මිනිස්සු වෙනුවෙන් නැගීසිටීමට ඔබගේ දිරි ගැන්වීම මහත් අස්වැසිල්ලක්.ඔබට ගොඩාක් පිං.ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි .🙏🙏❤❤❤❤💖💖💖

  • @hersiazhazi200
    @hersiazhazi200 3 ปีที่แล้ว +3

    ඔයා මගේ හිත කියෙව්වා වාගෙ........ best to best jeenu ❤️✨☝️

  • @lashanfernando2365
    @lashanfernando2365 3 ปีที่แล้ว +4

    මේකේ කියපු දේවල් අනුව 60% ක්ම මම ඉන්නේ මම බුද්ධිමත් කෙනෙක් නෙවෙයි කියන තැන.. මේකේ හැම tip එකක්ම screen shot ගහගත්තා.. I will improve my emotional interligence..

  • @priyankarakumararajapaksha9584
    @priyankarakumararajapaksha9584 3 ปีที่แล้ว +22

    ඔබේ videos හුඟක් වටිනවා. සතියකට සැරයක්වත් video එකක් දානව නම් තවත් වටිනවා

  • @CoufyFashion
    @CoufyFashion 3 ปีที่แล้ว +16

    notification එක,ආපු ගමන ආව 😍♥✊ ගොඩක් ස්තූතියි අක්කෙ ......! මේ කාලයේ මිනිස්සු ගෙ හිත් ශක්තිමත් කරනවට ..! පරිස්සමින් ඉන්න අක්කා ♥✊

  • @chamalr.bandara2294
    @chamalr.bandara2294 3 ปีที่แล้ว +4

    අක්කිගේ මෝටිවේෂන් හිතටම වදිනවා... එක පාරක් ඇහුවොත් ආයේ ආයේ අහන්න තරම් ආස හිතෙනවා... ඔයාගේ මෝටිවේෂන් අහලා මම දියුණු වුනා ගොඩක්ම... කලින් හිටියාට වඩා මම දැන් දියුණු මට්ටමක ඉන්නවා කියලා මට දැනෙනවා... දිගටම කරගෙන යන්න... කවදාවත් මේක නවත්තන්න එපා...
    පුලුවන්නම් කේන්තිය පාලනය කරගන්න විදිහ ගැන හොඳ මෝටිවේෂන් එකක් කරන්න...

  • @nimeshasubasinghe3937
    @nimeshasubasinghe3937 3 ปีที่แล้ว +4

    අනේ දෙවියනේ...අද උදේ හිතුණා අලුත් jayspot video එකක් දැම්මොත් හොඳයි කියලා..❤️❤️

  • @devindiweerasekara322
    @devindiweerasekara322 3 ปีที่แล้ว +16

    මග බලන් හිටියේ ❤️අක්කේ හරිම විශිෂ්ඨ දෙයක්😘😘😍😍😍

  • @AMCNW
    @AMCNW 3 ปีที่แล้ว +45

    මේ දුන්න ගැම්ම ජිවිතේට මාර හයියක් අක්කේ...සුපිරි & පට්ට ❤️🔥 ආදරෙයී පරිස්සමෙන් ඉන්න ✌️🔥

    • @AMCNW
      @AMCNW 3 ปีที่แล้ว

      වත්ත වටේටම share කරල තියෙන්නේ අක්කේ 🔥❤️

  • @aashie9750
    @aashie9750 3 ปีที่แล้ว +16

    ජානු ධර්මකීර්ති ❤️😍💙

  • @lakmi8095
    @lakmi8095 3 ปีที่แล้ว +11

    ගොඩක් දවසකින් වීඩියෝ එක්ක දැම්මෙ නෑනේ කියලා අද හිතුව විතරයි ජීනු අක්කේ ඔයා වීඩියෝ එකක් දාලා අද 🤗🤗🤗❤️❤️❤️
    බලාපොරොත්තු ගිලිහුණ ජීව්තේකට අලුත් බලාපොරොත්තුවක් අක්කේ ඔයාගෙ කටහඬ 😍

  • @thiliniduthika891
    @thiliniduthika891 3 ปีที่แล้ว +6

    අක්කිට ගොඩාක් ස්තූතියි.😘 අක්කි මේ කියන හැම වචනයක්ම මගේ ජීවිතේට ලොකූ වටිනාකමක් ගෙනවා... 😎😍

  • @a2z9818
    @a2z9818 3 ปีที่แล้ว +1

    ජීවිතය ඉස්සරහට යන්න අවශ්‍ය කෙනෙක්.වීඩියෝ සේරම ගනන් කරන්න බැරි තරම් ඇහුවා.මගේ තාත්තා නැති උනේ 2020/03/11 එදා මට ජීවිතය එපා උනා.මම අද ජීවත් වෙනවනම් ඒ මේ කට හඩ නිසා.අතිශෝක්තිය නෙවෙයි.මේ ඇත්ත කතාව.ඉස්සරහට යන්න.ඔබයි නියමු වරිය ගොඩක් ස්තූතියි.🙏🙏🙏

  • @sampathathula373
    @sampathathula373 3 ปีที่แล้ว +3

    Thank you so much. මේ වෙලාවෙ මට ඕනම වීඩියෝ එක මේක. ඇත්තටම මට හිතෙනව මං බුද්ධිමත් කියලා.මෙච්චර දේවල් වෙද්දිත් සතුටින් ,සංසුන්ව, ධනාත්මකව ඉන්න තරම් මානසිකත්වයක් තියෙන එක ගැන . ස්තූති මගෙ හිතට මනසට. ජීනු අක්කෙ ඔයාටත්.🙏😊😚

  • @rangalakmal7392
    @rangalakmal7392 7 หลายเดือนก่อน +2

    Thankyou dharling ❤❤

  • @senoshisenu8704
    @senoshisenu8704 3 ปีที่แล้ว +7

    ඒ ජිවිතයක් ගත කරනවා කියලා හැගෙද්දි ..මං ඒ වගෙ නේද කියලා මට හිතෙද්දි මාරම සතුටුයි ✨️♥️..ස්තුතියි ඔයාට ❤️...ඒ වචන වලට..ලොකු තේරුමක් ❤️

    • @Denuwan_Sathsara
      @Denuwan_Sathsara 3 ปีที่แล้ว

      ලමයා බැලුවා නෙද

  • @lovelymom9841
    @lovelymom9841 3 ปีที่แล้ว +5

    ජීනු අක්කා වගේ අය තව හිටියා නම්..මේ ලෝකය මීට වඩා ලස්සනයි..බුදුසරණයි අක්කේ..ඔයා මේ ගන්න උත්සාහය රටේ අනාගතය ලස්සන කරනවා සත්තයි..💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️

  • @sahifm8284
    @sahifm8284 3 ปีที่แล้ว +82

    Jinu notification aka apu gamn awe....wanada wagema thank you....my teacher...dawasin dawasa issaratamy yanne....thank you...god bless you...and good luck..❤❤❤

    • @Believer862
      @Believer862 3 ปีที่แล้ว

      මමත්....👍🤟 notification එක ආව ගමන්මයි මාත් මේ ආවේ......😘

    • @nishanthadisanayaka2655
      @nishanthadisanayaka2655 3 ปีที่แล้ว

      Pw

    • @niroshanimayurangi896
      @niroshanimayurangi896 6 หลายเดือนก่อน

      Thanks so much ❤

  • @LasanPriyankara
    @LasanPriyankara ปีที่แล้ว +1

    බොහොම පින් ඔයාලට.... දිගටම කරගෙන යන්න

  • @champz6917
    @champz6917 3 ปีที่แล้ว +1

    මම වසර ගනනක් විදේශ රැකියාවක් කරපු කෙනෙක්. ඒ කාලෙ ඉදන් මම ගොඩක් ආසා කරන චැනල් එකක් සහා ගොඩක් ආසා හඩක් ඔබ සතුයි...
    ජය පතමි ජීනු ♥️♥️🙏

  • @kavindusandeepa1227
    @kavindusandeepa1227 3 ปีที่แล้ว +8

    දැක්ක ගමන් ආවේ 😊❤️ හිත නිවන කට හඩ ජීනු අක්කි.🥺❤️ බොහොම ස්තූති විඩියෝ එකට.. 😊❤️🔥

  • @ayeshu3884
    @ayeshu3884 ปีที่แล้ว +2

    ඔයත් එක හේතුවක් අක්කී මගේ ස්වයං විනය හදා ගන්න කරණයේදී💕❤️

  • @janakapradeep7143
    @janakapradeep7143 3 ปีที่แล้ว +8

    ආදරෙයි කටහඩට මන් ❤️ video එකත් මරු 💛

  • @Believer862
    @Believer862 3 ปีที่แล้ว +2

    අනේ අක්කේ...........video එකක් දානකල් බලන් හිටියා....thanks thanks thanks.....🙏😘

  • @Ishusew-79
    @Ishusew-79 3 ปีที่แล้ว +6

    සති තුනකින් 😔🥺බලන් ඉදියා ❤❤GOOD LUCK JEENU AKKA ❤💪

  • @sigamanipriya4213
    @sigamanipriya4213 3 ปีที่แล้ว +13

    තැන්කිව් ජීනු අක්කියෝ ....
    ආදරෙයි අපි හැම්දාමත්... තවත් මේ වගේ විඩීයෝ ගොඩාක් කරන්න අක්කි ජයවේවා...

  • @tharinduchandana8834
    @tharinduchandana8834 3 ปีที่แล้ว +9

    Queen of motivation miss ජීනු❤️

  • @pabasaraedirisingha532
    @pabasaraedirisingha532 3 ปีที่แล้ว +12

    Akki oyage voice eka maru♥️😘👍jaysport නිසා mortivate වුනු වතාවන් කියල වැඩක් නෑ🙏මම අද මෙහෙම හොද positive mind එකක ඉන්නෙ jaysport නිසා♥️🎗️

    • @pasindukumara1392
      @pasindukumara1392 3 ปีที่แล้ว

      Mind Positive Ok Body Eka Positive Karaganna Epa😀😂

  • @savandikodithuwakku1981
    @savandikodithuwakku1981 3 ปีที่แล้ว +4

    මටම දාපු videoඑකක්. Thank you jeenu akka❤

  • @r.pisuru3982
    @r.pisuru3982 3 ปีที่แล้ว +3

    කොවිඩ් හැදිල ආපහු වැඩ පටන් ගන්න ගමන් හිටියෙ.....thankz akke💖💖💖💖😍

  • @dineshisenarathne3808
    @dineshisenarathne3808 3 ปีที่แล้ว +1

    නියමයි අක්කි... වීඩියෝ එක එනකන් බලන් හිටියේ තුන් හතර වතාවක් අහනවා ඔයාගෙ එක වීඩියෝ එකක්.සමහර ඒවා ඊටත් වඩා අහලා තියේ ඒ තරම් ඔය කටහඩ මාර විදියට මාව මෝටිවේට් කරනව. ජය වේවා..!!!

  • @piyumisenavirathna3127
    @piyumisenavirathna3127 3 ปีที่แล้ว +4

    වැටුන හැමවෙලේම නැගිටින්න උදව්වක් උන හඬ. ජිනු..❤️❤️❤️

  • @nevilfernando9741
    @nevilfernando9741 3 ปีที่แล้ว +7

    අක්කව බදින්න තිබ්බ නම් ෂෝක් නේ,,හැමදාම නිදාගන්න කලින් කතන්දර අහගන්න තිබ්බා එහෙනම්😍😍

    • @slsham2814
      @slsham2814 3 ปีที่แล้ว

      Yes sass. Badinn ona ne laga hitiyanm ati

  • @thelocation9050
    @thelocation9050 3 ปีที่แล้ว +7

    නියමයි එනකල් බලන් හිටියෙ.මොකද පරක්කු කියලත් කල්පනා කරා😍😍😍

  • @manjulapremathilaka9670
    @manjulapremathilaka9670 3 ปีที่แล้ว +7

    අක්කි ලොකූ ශක්තියක් මට එනව ඔයාගෙ voice එක ඇහුවම මම අද ඉදන්ම පටම්ගන්නව thank u so much 💫💫

    • @kgshn2413
      @kgshn2413 3 ปีที่แล้ว

      😂😂😂 kalin patan ganna Bari unada ammalaga Duka dekala akkaga voice eka dekkamada mathak una

    • @manjulapremathilaka9670
      @manjulapremathilaka9670 3 ปีที่แล้ว +1

      @@kgshn2413 නෑ අම්මලගෙ දුක දැකලා නෙවේ ඊට කලිනුත් මම වැඩ කරන ලමයෙක් මම මේ 4න් එක නිසා ප්‍රශ්න ගොඩක පැටලුනා ඒව සේරම ඉවර කරන් motivate වෙන්න අක්කිගෙ video බලනව අනික කොච්චර දේවල් ඉගෙන ගන්න පුළුවන් ද ඒකයි ස්තූතිවන්ත වෙන්න comment කලේ

    • @kgshn2413
      @kgshn2413 3 ปีที่แล้ว +1

      @@manjulapremathilaka9670 good luck sis.keep going 😘♥️. best of luck your future

    • @manjulapremathilaka9670
      @manjulapremathilaka9670 3 ปีที่แล้ว +2

      @@kgshn2413 thank u 🤗💞

  • @namalgunarathna780
    @namalgunarathna780 3 ปีที่แล้ว +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි ....!!!

  • @nadeeayeshan704
    @nadeeayeshan704 3 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් විශ්වාස කරනවා ඔයා කියන එ කතාව ඇත්තටම ඒක තමයි ඇත්ත කතාව ඔයා කියන විදියට අහන්න ඊට වඩා මං ගොඩක් ආසයි අක්කේ ඇත්තටම ඔයාට good luck 🤞🤞

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 3 ปีที่แล้ว +1

    මට නම් කටහඬ ඇහුනත් හිතට මාර ගැම්මක් එන්නෙ ආදරෙයි අක්කෙ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍😍😍🥰🥰🥰🥰🥰🥰

  • @pavithrasandaruwani1835
    @pavithrasandaruwani1835 3 ปีที่แล้ว +7

    අක්කගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නෙ ගොඩක් ආසාවෙන් 😍❤️ ආදරෙයි අක්කා.. බුදු සරණයි

  • @LOFI7777-l6j
    @LOFI7777-l6j 3 ปีที่แล้ว +1

    ඔයාට තව තවත් හරි යන්න ඕන.❤

  • @m.m.prabhathlakshmanj.5462
    @m.m.prabhathlakshmanj.5462 3 ปีที่แล้ว +1

    ඕනම වෙලාවට නියම බෙහෙතක් අක්කේ..පරිස්සමින් ඉන්න.බුදු සරණයී ...

  • @chamosmind9830
    @chamosmind9830 3 ปีที่แล้ว +17

    මම අනිත් කෙනාගෙ සපත්තුවට බැහැල හිතනව නිතරම😑අනිත් අයත් මගෙ සපත්තුවට බැහැල හිතුව නම් කොච්චර හොඳද😔

  • @rumalransika
    @rumalransika 3 ปีที่แล้ว +2

    ඔය ලක්ෂණ මටත් තියනවා පොඩි පොඩි අඩුපාඩු එක්ක.. කොහොම හරි ඒ දේවලුත් හදාගන්න මහන්සි වෙනවා. ස්තූතියි ❤💯

  • @thamalkamarasinghe5174
    @thamalkamarasinghe5174 3 ปีที่แล้ว

    ජිවිතේ බොහෝම වරද්දවා ගත්තා ඔය කරුණු ටික මං ලග නැති නිසා.එත් අද මට හරිම පාඩම ජිවිතේට ලැබුණා.පුළුවන් තරන් උත්සාහ කරලා මට වැරදුණු තැන් හදා ගන්නවා.අනේක වාරයක් පින් .ගිනි ගත් ජිවිතේට සිසිලස දුන්නට.

  • @ERANDAH
    @ERANDAH 3 ปีที่แล้ว +1

    අක්කි ඔයාගේ voice එක ඇහුනත් මාර ගැම්මක් එන්නෙ හිතට 🖤..තැන්කියු අක්කි

  • @lilanigamage9159
    @lilanigamage9159 3 ปีที่แล้ว +1

    ඔයාගේ වචනයක් වචනයක් ගානේ හිතට වදිනවා. වෙනස් වෙන්න හරිම ලේසී. ගොඩක් වටින විඩියෝ එකක්❤😍

  • @chamikachanika3054
    @chamikachanika3054 3 ปีที่แล้ว +5

    ඔයා ගෙ හඩ භාවනා වක්❤️

  • @dinushkapubudu5208
    @dinushkapubudu5208 3 ปีที่แล้ว +3

    Jaysport team එකත් පරිස්සමෙන් සතුටින් වැඩ කරන්න
    Good luck :|❤️

  • @shehandilshan2004
    @shehandilshan2004 3 ปีที่แล้ว +1

    ඔයාට ගොඩක් ස්තූතියි.❤️
    පරණ video ආයෙ ආයෙ බලනවා මං හිත කැඩුණු වෙලාවට. අලුත් එක එනකන් බලං ඉන්නවා..❤️

  • @hashinikaushalya884
    @hashinikaushalya884 3 ปีที่แล้ว +7

    ස්තුතියි අක්කා 🙏❤🌟

  • @lakshmikumari1954
    @lakshmikumari1954 3 ปีที่แล้ว +1

    අක්කි ඔයාට ගොඩාක් පිං.. ජීවිතේ වැටෙන හැම වෙලාවකදීම අක්කිගේ වීඩියෝ බලලා අයේ නැගිටිනවා..❤️🙏

  • @Gayanii.Nirupamaa
    @Gayanii.Nirupamaa 3 ปีที่แล้ว +9

    Thanq so much.... 😍 I want to be a successful person who has a emotional intelligence 🙂

  • @chamindawijesinghe6418
    @chamindawijesinghe6418 3 ปีที่แล้ว +1

    Thank You Very Much. Very Good. All the Best...........!!!

  • @කෞෂිගරුසිංහගේ
    @කෞෂිගරුසිංහගේ 3 ปีที่แล้ว +3

    ගොඩක් වටින video 1ක් මේ අවස්ථාවෙ .❤️

  • @yasalnilmin1038
    @yasalnilmin1038 3 ปีที่แล้ว

    ඇත්තට ම අද තමයි මගේ ජීවිතයට ගොඩාක් ම වටින ම වීඩියෝ එක අතට ලැබුනේ. අනිත් ඒවා කොච්චර මට වැදගත් වුනත්, මෙන්න මේ අද කතා කරපු දේ තමයි මම මුලින් ම හරියට හදාගත යුතු දේ කියලා මම හිතන්නේ. ඇත්තට ම ගොඩාක් ම ස්තුති මේ වගේ ගොඩාක් ම වටින දෙයක් අරගෙන ආවාට.

  • @ishimaldeniya2390
    @ishimaldeniya2390 3 ปีที่แล้ว +2

    ගොඩක් කල් ඉදන් බලන් හිටියෙ අක්කි ඊලග වීඩියෝ එක දානකල් ...මාරම ගැම්මක් එන්නෙ අක්කිගෙ කටහඩ ඇහෙද්දි... ආදරෙයි හැමදාම ...😘❤️

  • @vish1477
    @vish1477 3 ปีที่แล้ว +2

    හැමදාම වීඩියෝ බලනව.මොකද ඒ හැම වීඩියෝ එකක්ම හදවට දැනෙනවා .වොයිස් එක නිසාම ♥️

  • @tharindudilshan8340
    @tharindudilshan8340 3 ปีที่แล้ว +3

    මම මං ගැන සතුටු වෙනවා ඒකනේ මේ වගේ දේවල් අහන්න බලන්න ආසම 😁💪😊🙏❤️🇱🇰

  • @sawmyanathminmusic
    @sawmyanathminmusic 3 ปีที่แล้ว +3

    වැදගත් වීඩියෝ එකක් ❤️

  • @chamathkanethmini
    @chamathkanethmini 3 ปีที่แล้ว

    බොහොම ස්තූතීයි මේ video එකට ..

  • @pimalisangeethika431
    @pimalisangeethika431 3 ปีที่แล้ว +2

    Actually this videoes are more important.it always our minds.whenever we are suffering from something we can get positive ideas from such as videoes.good luck .

  • @nipunmadhuranga9200
    @nipunmadhuranga9200 3 ปีที่แล้ว +1

    Marai ❤️ hodtm krnv motivation eknm maru....❤️

  • @Tiktok-ic1mp
    @Tiktok-ic1mp 3 ปีที่แล้ว +1

    All the Best Jayspot ,Over Thinking ගැන video එකක්.

  • @rameeshalakshani8868
    @rameeshalakshani8868 3 ปีที่แล้ว +1

    තෑන්ක්ස් අක්කා.නියම වෙලාවෙ තමයි මේක ලැබුනේ.ඔයාට පින්

  • @dancinggirl9990
    @dancinggirl9990 3 ปีที่แล้ว +1

    Oyage hama wachykma ahagena inna hama kenawama geewithe 1ka adiyak hari issharata buddimathawa yan udau karanwa akki
    Aka hamotma karana amarui
    Oyata godak pin
    Oyage anagthe oya hithna widiytma sarthaka wenna kiyla mn prathna karanwa ❤️

  • @shahishenu2375
    @shahishenu2375 3 ปีที่แล้ว

    Magee jiwithee wenas karapu. Hithin Watilaa hitapuu welweee nagitinnaa kiylaa dipuu akkii oyaataa godak pin. Idiriyatath mee wagema video hadanna shkthiyaaa labewaa.❤️Jeenu akka❤️

  • @kaveeshaabewarna6386
    @kaveeshaabewarna6386 3 ปีที่แล้ว +2

    Obe jiwithaya thawa thawath sarthaka wewa....Powerfull voice 🔥🔥

  • @CYANIDEBRO
    @CYANIDEBRO 3 ปีที่แล้ว +1

    Matath hithenava mn akka kiyapu jathiye kenek kiyala evagema thava godak deval godanagaganna thiyenava kiyalath theruna ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @sandamaliamarakoon7858
    @sandamaliamarakoon7858 3 ปีที่แล้ว +7

    එනකම් balan hitiye මැණික...
    Good job ....❤❤

  • @GihanKavinda-lz4ce
    @GihanKavinda-lz4ce ปีที่แล้ว

    Oyage me dewl nisa godk ayage hith suwpath wenwa ❤️ godk pin 🙏

  • @tharushadushen5808
    @tharushadushen5808 3 ปีที่แล้ว +1

    Notification eka dakk gamn baluwe 🙂👍❤️video eka niyamai..supiri...❤️👍

  • @ajrathnayaka2911
    @ajrathnayaka2911 3 ปีที่แล้ว +1

    එනකන් බලන් හිටියේ..Thank you very much!....🥰❤🙏🙏🙏

  • @Dula-c4o
    @Dula-c4o 3 ปีที่แล้ว +1

    මනසින් ගොඩක් වැටුණු වෙලවෙ මටත් channel aka අහුවුණා කටහඬ වගේම අක්කත් ගොඩාක් ලස්සන ඇති🤗🤗🤗🤗🤗🤗

  • @samadhinirosha8649
    @samadhinirosha8649 3 ปีที่แล้ว +1

    ඔයාගේ වීඩියෝ එක එනකන් බලන් හිටියේ අක්කේ..Good luck

  • @thushanridmal7761
    @thushanridmal7761 2 ปีที่แล้ว +1

    Rare motivational voice of a lady. Very confident , motivative and professional voice . 😌😌

  • @tiktoksadu3738
    @tiktoksadu3738 3 ปีที่แล้ว +3

    සුපිරියක් ... මන් මග බල බල හිටියේ

  • @youtubestudentuser2758
    @youtubestudentuser2758 3 ปีที่แล้ว +2

    Jayspot motivational not channel its our Emotions 💞
    Love you jeenu akki

  • @sayurisanjana8628
    @sayurisanjana8628 3 ปีที่แล้ว +3

    වැදගත් video ekak.බොහොම ස්තුතියි ඔබට..! ❤️

  • @seny3053
    @seny3053 3 ปีที่แล้ว +3

    කියන්න වචන නෑ superb ජිනූ ❤️

  • @vishsl2442
    @vishsl2442 3 ปีที่แล้ว +8

    You're one of the best motivator,I've ever seen🥰🥰🥰🥰

  • @sameeranilmini5178
    @sameeranilmini5178 3 ปีที่แล้ว +5

    Thank you so much jinu akka .. ❤

  • @jeewanthiharshani782
    @jeewanthiharshani782 2 ปีที่แล้ว

    ආදරෙයි ජීනු අක්කෙ ඔයා මගෙ අක්ක වුනානම් කියල හිතෙන වාර අනන්තයි ❤️🙂

  • @sandamalidissanayaka6488
    @sandamalidissanayaka6488 3 ปีที่แล้ว +1

    Thank you jeenu 🙏🙏

  • @devamanikwt7255
    @devamanikwt7255 3 ปีที่แล้ว

    බණ නම් නිබොරුය මුනිවරයින්ගේ. ඔයා හරි සහෝදරිය.

  • @jayanijayani6039
    @jayanijayani6039 3 ปีที่แล้ว +3

    නිතරම බලාපොරොත්තු තියගෙන ඉන්නවා මම ඔයාගේ video ekak එනකම් ස්තුතියි 💜️🧡💛🖤

  • @RiseBeyondX-z6m
    @RiseBeyondX-z6m 3 ปีที่แล้ว +1

    ජීවිතේ වෙනස් කරගන්න සුපිරි වචන ටික
    ❤️💪
    ඔබට ජය ❤️🙏