FOCUS | අවධානය | Sinhala Motivational Video | Jayspot

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • Jayspot Motivational Compilation #88
    Motivational Speaker - Jeenu Dharmakeerthi
    FOCUS | අවධානය | Sinhala Motivational Video | Jayspot
    Follow
    JEENU DHARMAKEERTHI on
    Facebook - / jeenu.official
    Instagram - / jeenu_dharmakeerthi
    Jayspot on
    Facebook - / jayspot.official
    Instagram - / jayspot.today
    TikTok - / jayspot.official
    Download the Jayspot App - play.google.co...
    #BestSinhalaMotivation #Jayspot #success #focus

ความคิดเห็น • 665

  • @shehansameera6713
    @shehansameera6713 ปีที่แล้ว +215

    A/L කරන්න ඉන්න අපිට සෑහෙන්න වටින විඩියෝ එකක් ☺️

    • @nethmidiwyanga7294
      @nethmidiwyanga7294 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් තැන්කිව් අක්කී 💕

    • @sandalihanshika6129
      @sandalihanshika6129 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ❤️❤️❤️

    • @VIHANGAPEERREA
      @VIHANGAPEERREA ปีที่แล้ว

    • @MR.Dushansri
      @MR.Dushansri 2 หลายเดือนก่อน +1

      Ekemma sicnec

  • @nelumjayasinghe7537
    @nelumjayasinghe7537 ปีที่แล้ว +122

    අවුරැදු දෙකකට කලින් මාව වෙනස්ම කරපු voice එක.......බොහොමත්ම ස්තුතියි..ඔබට 🙏🙏🙏

  • @piyumisenavirathna3127
    @piyumisenavirathna3127 ปีที่แล้ว +82

    2019 ඉදන් විශ්වාස කරන ගැඹුරු ම හඬ ❤

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 ปีที่แล้ว +61

    ඔන්න අක්කෙ ❤️ මන් මෙ පාර විභාගය පාස් වුනෙ ඔයා හින්දා ගිය පාර රසායන විද්‍යාව down exam karankota lakunu adu wenakota godak stress una මානසික වැටුනා හැම වෙලාවකම අක්කගෙ කට හඩ අහනවා ආයිත් නැගිටලා ගිහින් ගැම්ම අරගෙන පාඩම් කරනවා කවද හරි දවසක මම ගොඩක එනවා අක්කා හින්දා 💥🙏🙏🙏🙏🙏🥺❤️♥️♥️♥️♥️♥️😍😘😘😘😘😘😘😘♥️💫🌟🌟🔥🔥 me para c,s,s loku results nowunata exam pass wechcha eka loku deyk

  • @ChuthuJayasena
    @ChuthuJayasena ปีที่แล้ว +21

    හිතින් වැටෙන්න හදන වාරයක් ගානෙ Jayspot video එකක් බලන මම 🙂❤️

  • @deepikamadushani8397
    @deepikamadushani8397 ปีที่แล้ว +123

    ඒ කටහඬ ඇහෙද්දිත් මාර ජවයක් දැනෙන්නෙ❤️කටහඬින් මිනිසුන්ගෙ මනස සුවපත් කරන පිනම ඇති❤️Thank you akki🙏thank you universe🙏

  • @PiyumiThisera1165
    @PiyumiThisera1165 ปีที่แล้ว +92

    ඔයානම් දෙයියෙක් 🖤❤️❤️ඉස්සර විබාගෙට ලකුණු ටිකක් අඩු උනත් අඩන..හැමදේම එපා වෙන මට දැන් කොච්චර වැටුනත් ආයෙත් මට නැගිටින්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති කරේ ඔයා ...ආදරෙයි ජීනු අක්කේ ❤️

  • @maleesha5781
    @maleesha5781 ปีที่แล้ว +28

    තවත් එක් ගුරුවරියක්..Thnx ජීනු අක්කා♥️

  • @malindusandamal2603
    @malindusandamal2603 ปีที่แล้ว +21

    AL කරන්න ඉන්න වෙලාවෙ හම්බ උන වටිනම Video එකක් 😍😍

  • @sanduninethmini1725
    @sanduninethmini1725 ปีที่แล้ว +27

    අක්කෙ ඔයාගෙ කට හඩ හරිම ලස්සනයි ඇස්වහක්නම් වදින්න එපා .මිනිස්සුන්ගෙ හිත් වශී කරනවා .ගොඩක් දුර යන්න වාසනාව ලැබේවා .අක්කාගෙ කට හඩ අහන්න වගේම මූන දකින්නත් මාරම ආසයි 😘😍

  • @harshikachalani2340
    @harshikachalani2340 ปีที่แล้ว +26

    ඇත්තටම වියවුල් මනසක් සුවපත් කරන්න පුලුවන් පුදුම කටහඬක් සහ කතා විලාසයක් ඔයාට තියෙන්නෙ .කොච්චර ලොකු stress එකක ඉදලා ඇවිත් වුනත් ඔයාගේ video ekak baluwoth ලොකූ සැකසීමක් දැනෙන්නේ .... 🌹🌹❤️❤️

  • @Me-ss9os
    @Me-ss9os ปีที่แล้ว +13

    අක්කේ... ඔයා අද රෑ අටට අලුත් වීඩියෝ එක කියලා දාලා තියෙනවා දකින හැම වතාවෙම ගොඩක් සතුටු හිතෙනවා. හැමදාම අපිත් එක්ක ඉන්නවට ගොඩාක් පින් #Jayspot ❤️

  • @dilakshiudani3431
    @dilakshiudani3431 ปีที่แล้ว +68

    "මැෂින් එකක් නොවී මනුස්සයෙක් විදිහට වැඩ කරන්න"රුව අැති,කට අැති,ගුණ අැති,නැණ අැති තැනැත්තියක්!!!ගිනි ගත් හදවත් එක පැන් බිදකින් සුව පත් කරන අාදරණීය හඩක් යනු අාභරණයකි යුවතියකට......සදා ජය අක්කීයෝ....

  • @rukshanirajapaksha3496
    @rukshanirajapaksha3496 ปีที่แล้ว +8

    අක්කි ඔයා නිසා මම ගොඩක් දෙවල් ඉගනගත්තා.... ගොඩක් ස්තුතියි. වැටිච්ච හැම වෙලාවකම අක්කිගෙ ව්ඩියො එකක් බපුවාම හිතට මාර ගැම්මක් එනවා.......... 😎♥️❤️‍❤️‍💞👩‍🎓

  • @darshanidarshani2902
    @darshanidarshani2902 ปีที่แล้ว +539

    Akke oyage muhuna dakinna asai 🤗🤗

  • @anjananirmal7126
    @anjananirmal7126 ปีที่แล้ว +20

    ලෝකේ අහන්න ආසම voice එකක්,❤️✨️

  • @hiransanjeewa6885
    @hiransanjeewa6885 ปีที่แล้ว +15

    ඔබේ හඬ හරි තීව්රයි., ශක්තිමත්.Female voice එකක් මෙච්චර හයියට දැනිලා නෑ.. ස්තුතියි ඔබතුමියගේ මගපෙන්වීමට...

  • @achinidileesha182
    @achinidileesha182 ปีที่แล้ว +11

    ඔයාට කොහොම ස්තූති කරන්න ද කියලා හිතාගන්න බෑ ජීනු අක්කේ💖
    මේ, මට ඔයාගේ මෝටිවේෂන් එක ඕනම මොහොතක්✨️,
    ඒ වෙලවෙත් ළග ඉන්නව වගේ මාව දිරිමත් කරනවට ඔයාට බොහොම පිං අක්කී😍🧡💐

  • @azaraswift
    @azaraswift ปีที่แล้ว +32

    මේ වෙලාවෙ මට ඕනම වෙලා තිබුණු video එකක්🔥 thank you Jeenu ❤️

  • @prasannasampath8219
    @prasannasampath8219 ปีที่แล้ว +7

    හිත ශක්තිමත් ව තියාගෙන මේ ගමන යන්න අක්කගේ මේ වීඩියෝ ගොඩක් උදව් උනා අක්කෙ ගොඩක් ස්තුතියි අක්කට. 😊❤️ හිත kadila බ්දිලා ගියපු වෙලාවට අක්කගේ වීඩියෝ 10 සැරයක් ව්තර බලලා හිත ශක්තිමත් කරගත්ත අක්කෙ.ඒකට ගොඩක් පිං..!❤️

  • @Part_A_Maths
    @Part_A_Maths ปีที่แล้ว +11

    2019 ඉදන් එකදිගට Follow කරපු එකම youtube channel එක ❤️..මේ වගේ දේවල් තියෙද්දිත් ඇයි මේ රට තාමත් මේ විදිය කියල හිතාගන්න අමාරුයි..කිසිම වැඩකට නැති content Trending වෙද්දි මේ වගේ දෙයක් අඩුම තරමෙ search කරොත් ඇරෙන්න Autu Suggest වෙන්නෙවත් නැති එක එක වෙලාවකට හිතෙනව පව්කාරකමක්දෝ කියල..කී දෙනෙක්නම් මේ කටහඩින් සුවපත් වෙලා ඇතිද..පොලොවෙන් අඩි 6ක තැන්පත් වෙන්න හිටපු මෝඩ මිනිස්සු කී දෙනෙක් මේ Voice එක හින්ද දැනටත් ජීවත් වෙනව ඇත්ද..අත ඇරල දාල තිබ්බ Exam කොහොමහරි ගේමක් ගහල pass උන කොල්ලො කෙල්ලො කීදෙනෙක් ඇත්ද..මේ අතරෙ Video එක අහම්බෙන් දැක්කත් comment එකක් නොදා ගියපු කාර්‍යබහුල සාර්ථක මිනිස්සු කී දෙනෙක්නම් ඇත්ද..
    සහෝදරිය ඇත්තෙන්ම අපි ඔබට ණයගැතියි 🥺❤️..
    (2K22 A/L Exam ඉවර වෙලා හම්බෙන්න ඕනි කියල හිතන් ඉන්න දෙවිවරු වගේ මිනිස්සු අතරින් ඔයත් එක්කෙනෙක්..Dr.Randeer ❤ සර් වත් මේ වෙලාවෙ අමතක නොකරම බෑ..එයත් මේ ලිස්ට් එකේ උඩින්ම ඉන්න කෙනෙක්.)

  • @nondiproduction1857
    @nondiproduction1857 ปีที่แล้ว +11

    අවශ්‍ය වෙලවට අවශ්‍ය වීඩියෝ එක ..Jayspot🥰👌🤟

  • @thefocusbestway686
    @thefocusbestway686 ปีที่แล้ว +6

    හරියට දියෙන් කිරි වෙන්කරගන්නාක් මෙන් ඔයාගේ වීඩියෝ වල අදහස්..හරිම විදිහට පැහැදිව අවධානයෙන් අවබෝධ කරගත හැකියි.... Thank you jeenu..❤🌼🙏

  • @eranh.a.e.mihirangi1918
    @eranh.a.e.mihirangi1918 ปีที่แล้ว +30

    මගේ දෙවියනේ මට පුදුම වෙන්න තත්පරයක් 🙏...මම මේ වීඩියෝ එකක් බල බල ඉද්දි මතක් කරනගමන් නොටිෆකේෂන් වලට ආවේ මට මිස් වෙලාහරිනං කියල මොකද දැන් දවස් ටිකක් වෙන නිසා...මාරම පුදුමයි තාම මම ඇහුවෙවත නෑ දැක් විතරයි..❤❤❤

  • @yuhaskeynuka5581
    @yuhaskeynuka5581 ปีที่แล้ว +4

    තාමත් හිතාගන්න බැරි අවශ්‍යම වෙලාවේ අවශ්‍යම වීඩියෝ එක එන විදිය...gd luck akki.♥️

  • @kumaridissanayake4095
    @kumaridissanayake4095 ปีที่แล้ว +5

    සුවපත් වේවා දියනියනි ......

  • @user-ir7vz6ci7j
    @user-ir7vz6ci7j ปีที่แล้ว +18

    මේ වගේ අමාරු කාලයක ධනාත්මක හිතන්න ධෛර්යමත් කිරීම ගැන ගොඩක් සතුටුයි ❤

  • @pasindujanith3065
    @pasindujanith3065 ปีที่แล้ว +7

    Thank you akki .. හැමදාම අපිව motiveshan කරනවට .. කටහඬ ලස්සනයි 😊❤️😇

  • @dilinishanika506
    @dilinishanika506 ปีที่แล้ว +15

    ගොඩක් වටිනා වීඩීයොවක්..අවධානය එක දේකට ගන්න පුළුවන් නම් පාඩු වෙන්නෙත් අඩුවෙන් නේද?
    මේ කටහඩ හැම තිස්සෙම අපිව වැටෙන්න නොදී නගා සිටුවනවා..බොහොම ස්තුතියි ජීනු..❤️❤️

  • @Gayan564
    @Gayan564 ปีที่แล้ว +7

    කවදාවත් මුහුණ pennanna epa ,me කටහඬta thama ඉතිං focus wenne......100%

  • @nipunathennakoonofficial
    @nipunathennakoonofficial ปีที่แล้ว +5

    අක්කා අන්තිමට කියපු දේට නම් ගොඩක් විශ්වාසය කරනවා ඒක ගොඩක් ම විනයට අදාල වෙනවා ❤️❤️

  • @hasinilakmali1034
    @hasinilakmali1034 ปีที่แล้ว +4

    Thank you akke.... හිතේ තිබුන ගොඩක් ප්‍රශ්න වලට උත්තර හම්බුනා අක්කේ...❤️❤️❤️

  • @maduherath7581
    @maduherath7581 ปีที่แล้ว +5

    ප්‍රශ්නයක ඉන්න වෙලාවට මොකක්ද කරන්නෙ කියල හිතා ගන්න බැරි වෙලාවට අක්කෙ ඔයාගෙ වීඩියෝ එකක් බැලුවම හිතට පුදුම සැනසීමක් දැනෙන්නෙ හදවතට ගොඩක්ම සමීප හඬක් ආදරෙයි අක්කියෝ❤️❤️❤️

  • @gayanijayasuriya1138
    @gayanijayasuriya1138 ปีที่แล้ว +8

    මට අවශ්‍යම වෙලාවක ලැබුණු අවශ්‍යම වීඩියෝ එකක් දුන්නා ට ජීනුට පින්...❤ ආදරෙයි ඔයාට
    🎀මම ජීවිතේ ජයගන්න දවසට ජීනූ ඔයා මගෙ ජීවිතේ එතනට එන්න උදව් කරපු අයගෙන් උඩින්ම ඉදීවි...
    2019. ඉදලා අද වෙනකම් දීපු හැම වීඩියෝ එකකට ම ඔයාට පින්...❤ ඔයාට ජය

  • @panchali2540
    @panchali2540 ปีที่แล้ว +8

    අක්කගෙ කටහඩ භාවනාවක් වගේ...💗

  • @tharakasandaruwan9214
    @tharakasandaruwan9214 ปีที่แล้ว +7

    You are the turning point of my life Jeenu. I respect you and love you

  • @A.J.ayosh-ps5bx4ib7k
    @A.J.ayosh-ps5bx4ib7k ปีที่แล้ว +4

    THNAK YOU❤THANK YOU❤THANK YOU❤ ලොකු ප්‍රශ්නෙක හිටියෙ අක්කේ ගොඩාක් ස්තූතී❤

  • @oshanniluwinda9632
    @oshanniluwinda9632 ปีที่แล้ว +4

    ගොඩක් වටින Video එකක්😍. Thank you so much sis❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @awanst6582
    @awanst6582 ปีที่แล้ว +5

    ඔබ අපට වචන වස්සානයක්
    ඉඩෝරය අබිමුව නව ජීවයන් දෙන ❤

  • @sewwandimayadhunnage6144
    @sewwandimayadhunnage6144 ปีที่แล้ว +5

    ඔයාගේ මේ motivation video ඇත්තටම ගොඩක් වටිනවා. මම මේ video අහන වාර ගාන අනන්තයි. Keep it doing! 😘

  • @rashmisthanthrige9631
    @rashmisthanthrige9631 ปีที่แล้ว +8

    Really wanted one near the exarm 🥺❤️thank u so much

  • @pramilalakshani4113
    @pramilalakshani4113 ปีที่แล้ว +8

    Magic voice🥺❤️
    Thank you akka💪🔥

  • @shzenu502
    @shzenu502 ปีที่แล้ว +5

    ඇත්තටම මූන දකින්න ආසයි...පොඩි කාලෙ ඉදන්ම හිත් බිදීම් වලට ඖෂධයක් උන වොයිස් එකක් තමා මේක...කවුද කියලා තාම දන්නෙ ණැහැ මමනම්....හරි පාරට හදවතට කතා කරපු හඩක්....ඔයා කවුද කියලනම් දන්නෙ නෑ තාමත් ගොඩක් ආදරෙයි❤️💪

    • @imashadinekshi
      @imashadinekshi ปีที่แล้ว

      සිරස Fm අහන්නකො

  • @induminidilukshaWijesinghe
    @induminidilukshaWijesinghe ปีที่แล้ว +5

    Your voice changed my life... Thank you Jeenu Akka ❤️🙏

  • @nethmisanjula5174
    @nethmisanjula5174 ปีที่แล้ว +5

    ගොඩක් වටිනා දේවල් ටිකක්‌ කියලා දුන්න.... ❤️🥺මේ වෙලාවේ හැටියට ගොඩක් වටිනවා.... 😍🥰Thank you.... ❤️😍

  • @ruwankumara9032
    @ruwankumara9032 ปีที่แล้ว +2

    Mn me youtube chanel ekata aluth jeenu akkke meka marama hoda chanal ekak. Your all dreams come true

  • @mandodaridunakadeniya9384
    @mandodaridunakadeniya9384 ปีที่แล้ว +4

    ඇත්තටම මෙච්චර කාලයක් හිතන් හිටියේ විහිදුනු මානසිකත්වය තියන කෙනෙක්ට සෑහෙන ලොකු බ්‍රේන් කැපෑසිටි එකක් තියනවා කියලා සහ මමත් එහෙම වෙන්න උත්සහ කලා.මොකද එකම පාරින් වැඩ දෙක තුනක් ඉවර කරනවා කියන එක දක්ශතාවයක් වෙන්න ඇති කියලා හිතපු නිසා.ඇත්තටම මට වැරදිලා.දක්ශතාවය තියෙන්නේ එක වැඩක් කරද්දි ඒ වැඩේට ලේසර් එකක් වගේ තමන්ගෙ අවදානය දෙද්දි.තැන්ක් යූ ඒක තේරුම් කලාට.ඇත්තටම මේක මෝටිවේශන් එකකට වඩා මන් හිතන්නේ ජීවිතේ සමහර වැරදි තැන් හදා ගන්න දෙන දේශනයක්.ඒ කිව්වේ නිකන් මාර්ගෝපදේශනයක් වගේ.ඒ කටහඩ ලස්සනයි තමා.ඒත් වැදගත්ම දේ දේශකවරියගෙ කටහඩේ ලස්සන විදින එකම නෙවේ.එයාගෙන් ලැබෙන පනිවිඩය මොලයට කතා කරන්න හදද්දි ඒකට අවදානය දෙන එක.එයාගේ කටහඩ එයාගේ ලැබීම.හැබැයි එයාගේ අදහස් එයාගේ දක්ශතාවය සහ බුද්දිමත් බව.වෙල් ඩන්.ඔයා හොදට කලා වැඩේ ❤️🌹

  • @wandanabandara5150
    @wandanabandara5150 ปีที่แล้ว +2

    Thank you jeenu akki ❤🌹

  • @uma9958
    @uma9958 ปีที่แล้ว +1

    මේ වෙලාවෙ ඕනි ම video එක
    ඔයාට ගොඩක් thanks අක්කේ දිගටම මේ විදියට අපිට videos ගේන්න.❤️❤️

  • @malithiindira7479
    @malithiindira7479 ปีที่แล้ว +4

    1 St viewer.........
    ♥️ Waiting for this .......
    Thank you jeenu sis .......

  • @hansikalakmali4752
    @hansikalakmali4752 ปีที่แล้ว +4

    Thanks lot ,god bless you🙏 Your voice is powerful and strong❤❤

  • @dreamgirl4333
    @dreamgirl4333 ปีที่แล้ว +5

    This is what I wanted. Thank you so much❤️

  • @arunauduhawara7159
    @arunauduhawara7159 ปีที่แล้ว +1

    Thanks Jayspot ✌️✌️✌️
    Thanks Jeenu. Congratulations.

  • @Sithuu810
    @Sithuu810 ปีที่แล้ว +3

    oonama welaawe oonama vedio eka😍

  • @geethikamadhuwanthi7231
    @geethikamadhuwanthi7231 ปีที่แล้ว +1

    වැටෙන්න පුලුවන් උපරිම වැටිලා ඉද්දි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ අහම්බෙන්...ඒකම සැරින් සැරේ බලලා ආපහු හිටියටත් වඩා හොදට නැගිට්ටා මන්....පොඩ්ඩක් හරි මනසින් වැටෙන හැමවෙලාවකම මන් ඔයාගේ වීඩියෝ බලනවා ජීනු.....ගොඩක් පින් අපේ හිත් මෙහෙම හදනවාට ❤️❤️❤️

  • @hashanimadhushika1442
    @hashanimadhushika1442 ปีที่แล้ว +1

    අද නම් stress එකක හිටියෙ fb එකේ උඩට පහලට යන ගමන් ඉද්දි අලුතෙන් vedio එකක් ඇවිල්ල කියල දැක්කෙ... Thank you so much sis... 🥺❤🌈️

  • @rasarikavithra9815
    @rasarikavithra9815 ปีที่แล้ว +3

    Thank you akke

  • @jaliyajayawardana1809
    @jaliyajayawardana1809 ปีที่แล้ว +1

    ඔයාව අක්කෙ මට ශක්තියක් වුනා ඔයාගේ වැඩවලට 🤗❤️ තැන්ක් යූ අක්කෙ ඔයා අපිව ශක්තිමත් කරනවට❤️❤️❤️

  • @sashinihansamali4136
    @sashinihansamali4136 6 หลายเดือนก่อน +1

    සුපිරි thank you darling 💝

  • @buildwithmee
    @buildwithmee ปีที่แล้ว +5

    Thank U :)😍

  • @Janith_Bro
    @Janith_Bro ปีที่แล้ว +7

    Focus ❤️💪✌ jayspot 🌎👑️

  • @pemashdhanodya6432
    @pemashdhanodya6432 ปีที่แล้ว +4

    Focus ❤️🌎✌️

  • @sagarikailangarathna9575
    @sagarikailangarathna9575 ปีที่แล้ว +2

    ඇබ්බැහිවීමක්💜️ ඒ කටහඬ

  • @pradeepalakmali6891
    @pradeepalakmali6891 ปีที่แล้ว +1

    Thanks you akka godak watinawa api wenuwen krana kapakirimata

  • @cloudtones2750
    @cloudtones2750 ปีที่แล้ว +1

    ඔයාලා වගේ අය තවත් 25 ඉපදෙන්න ඕන ඒ උනාට motivation එකම නෙමෙයි තමාටම තමා ඉදිරියට යන්න පුළුවන් වෙන්න ඕන

  • @preshartstudio3565
    @preshartstudio3565 ปีที่แล้ว +5

    Why not make weekly one vedio..
    I am too much passionate the way you impress and improve people's mind set.
    Best motivation ever👌

  • @pasindudilmin6267
    @pasindudilmin6267 ปีที่แล้ว +3

    U helps me to make real my dreams in reality Tnx❤️ a lot jayspot ♥️

  • @yomme781
    @yomme781 ปีที่แล้ว

    Thank you mis hithana pathana hamadema leben oni oyta thanks universe 💭❤️🥰🥰🙏

  • @chanikahansi
    @chanikahansi ปีที่แล้ว +1

    Exam ekath langai. First shy aul giyeth focus nathi un Nisa... Video ek dakkm danuna sathuta❤️❤️❤️

  • @kawyathathsarani452
    @kawyathathsarani452 ปีที่แล้ว +2

    Thank you verry much jaypot 👊🙂❤

  • @sugathprasanna1956
    @sugathprasanna1956 7 หลายเดือนก่อน

    හරිම උනන්දුවෙන් බලන්නෙ ඔබගෙ විඩියෝ . ගොඩාක් වටිනවා ඔබගෙ අදහස් . ජය වෙවා.

  • @himaliwasana7753
    @himaliwasana7753 ปีที่แล้ว +2

    Thank you so much jeenu akki 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @dilanpradeep18
    @dilanpradeep18 ปีที่แล้ว +3

    ඕනිම වෙලාවක.ඕනිම video එකක්😇.මේ පාර a/l

  • @pradeepalakmali6891
    @pradeepalakmali6891 ปีที่แล้ว +1

    Oya kiyana hamadema aththa mn uthsaha kara akke godak dewal mta sarthaka kra ganna puluwan una mn uthsaha krnawa 4n ekata awadanaya nodi inna

  • @athmanavodani9820
    @athmanavodani9820 ปีที่แล้ว +3

    Respected channel ♥️

  • @blackandwhiteworld6213
    @blackandwhiteworld6213 ปีที่แล้ว +2

    අම්මෝ එකක් දානකන් බලන් හිටියේ👍👍👍👍❤️‍🔥

  • @PrakashGM-xk3jb
    @PrakashGM-xk3jb ปีที่แล้ว +1

    Thank you mge moleth thiyena prashnyk thamai podi wadak wunath krnn thiyeddi e gana loku bayak stress ekk danen eka eka boruwk kiyl mn dana gtt e stress ekkth ekkm digtm wada krl ita passe oluwa nikmm relax wenwa..♥️♥️

  • @samidhyajayani1414
    @samidhyajayani1414 ปีที่แล้ว +1

    Thanks අක්කෙ❤️❤️❤️

  • @nilanthiwijesinghe2406
    @nilanthiwijesinghe2406 ปีที่แล้ว +2

    බලාගෙන හිටියේ ❤

  • @ctie123
    @ctie123 ปีที่แล้ว +6

    Keep it up akka!🥰🤙

  • @vihanganperera
    @vihanganperera 2 หลายเดือนก่อน

    ඒ කටහඩ නම් භාවනාවක්❤

  • @nalakachathuranga7538
    @nalakachathuranga7538 ปีที่แล้ว +2

    Good Luck ..!

  • @DrivendraDesilva7067
    @DrivendraDesilva7067 4 หลายเดือนก่อน

    නියමයි හැම වීඩියෝවක්ම. බොහෝම ස්තූතියි ඹබතුමියට.🎉❤

  • @kasmarie
    @kasmarie ปีที่แล้ว +3

    මාත් AL කරන කාලේ jayspot ඇහුවා.මාර energy එකක් එන්නෙ🐢

  • @rukshanisandeepani2447
    @rukshanisandeepani2447 ปีที่แล้ว

    Thank you.... jayspot nisa jeewithe sahenna goda awa... man asama anthimata kiyna "good luck" ekta 🥰😍

  • @lasanthajayakody6601
    @lasanthajayakody6601 ปีที่แล้ว +1

    godak pin
    akke oyage katahadath ekkama kathawa ahaddi mara gammak ennawa hithata
    thanks ♥️

  • @h.m.karunaratna5158
    @h.m.karunaratna5158 ปีที่แล้ว +2

    Thank you so much jeenu akki 🧡🧡

  • @susithakumara3053
    @susithakumara3053 ปีที่แล้ว +1

    Thanks a lot jayspot...❤❤❤❤🎓🎓🎓🎓

  • @chamithdilshan6389
    @chamithdilshan6389 ปีที่แล้ว +1

    අහන්න ආසම Voice එකක්😍❤️

  • @keshanirathnayake5545
    @keshanirathnayake5545 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි ❤️❤️

  • @user-bb5cm2fj7w
    @user-bb5cm2fj7w ปีที่แล้ว +1

    Thank you very mutch akke..bs ❤

  • @hashaniimasha8549
    @hashaniimasha8549 ปีที่แล้ว +1

    මේ video එක නම් ගොඩාක්ම වටිනවා අක්කී...
    හැමදාමත් ඔයාගේ videos බැලුවට අද තමයි comment එකක් දැම්මේ😘❤️😀😍🌻🌻🌻💛💛

  • @DHEVDISSANAYAKE
    @DHEVDISSANAYAKE ปีที่แล้ว +2

    මගේ ජීවිතේ වෙනස් කරපු කටහඬ............❤😘

  • @nimeshapathmasiri1111
    @nimeshapathmasiri1111 ปีที่แล้ว

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබට ❤

  • @thathsaranimadurapperuma718
    @thathsaranimadurapperuma718 ปีที่แล้ว +1

    Niyamai akke

  • @wasanagangankwicramasing-mr1qc
    @wasanagangankwicramasing-mr1qc 8 หลายเดือนก่อน

    Thank u univers. Thank u sister.

  • @Ruhi172
    @Ruhi172 ปีที่แล้ว

    Thank you very much jeenu akkee🙏💖

  • @nish3481
    @nish3481 ปีที่แล้ว +1

    Needed it right now❤😊

  • @lofistudio11115
    @lofistudio11115 ปีที่แล้ว +3

    Thank u so much Akki ...💜

  • @dsjayasinghe9507
    @dsjayasinghe9507 ปีที่แล้ว +1

    Jeenu mis.