Neth Unlimited History Sri Lanka 128

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ต.ค. 2022
  • unlimitedhistory
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව ,
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක
    • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න.
    0112507080
    0711 95 95 95 whatsapp only
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    මේ Facebook ලින්කුවෙන් අපව සම්බන්ද කරගත හැක
    / nu1liyanage
    prof.Raj Somadeva
    rajsomadeva@gmail.com
    Nuwan Liyanage
    nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 74

  • @charithanuradha9192
    @charithanuradha9192 ปีที่แล้ว +6

    ආසාවෙන්, කුතුහලයෙන් බලන වැඩසටහනක් 🙏🙏🙏

  • @kinsantwijewardhana7757
    @kinsantwijewardhana7757 2 วันที่ผ่านมา

    මහාචාර්ය තුමාගේ මෙහෙවර ශ්‍රී ලංකා ඉතිහාසයේ සදානුස්මරණීය උත්කෘෂ්ට සංසිද්ධියකි.
    එය අමරණීයත්වයට පත්ව ඇත.
    ඔබතුමාට හා නුවන්ට මෙම සේවය අඛන්ඩව පවත්වා ගෙන යාමට ශක්තිය හා දීර්ඝායුෂ ලැබේවා.
    මෙම වැඩසටහන ජනතා හදවත් තුළ රෝපණය වී ආකල්පමය වශයෙන් වෙනස් වූ නව සමාජයක් ශ්‍රී ලංකාව තුල බිහි වේවා.

  • @buwanekapunyasiri4916
    @buwanekapunyasiri4916 ปีที่แล้ว +1

    මේ පාබෝ මහත්තයගෙ කතාව මතක් උනා පහුගිය 23 වෙනිද රමුව බලද්දී, මට හිතෙන විදිහට මේ කාරනා දෙකම එකට මුහුවීම වැදගත් කියලා. පාබෝ මහත්මයා ජීව විද්‍යාත්මකව ජාන රටා ශ්‍රිතගත කරද්දී නියැන්ඩතාල් ලෙන්සිස්ගෙ යි, හෝමෝ සේපියන් ගෙයි මොල පරිමාව ගැන සඳහන් උනා.
    එ වගේම ඊජිප්තු හා එ ආසන්න කාල වල ශිෂ්ඨාචාර වල තාක්ෂණික වෙනස ගැන රාමුවෙදි කතා කළා, මට හිතෙනව දියුණු නියැන්ඩතාල් ගෙ තාක්ෂණය මත හෝමෝ සේපියන් නොදියුනු ඉදිකිරිම් කරන්න ඇති කියා.
    නම්ත් අවසානයෙහි දෙකෙදිම ඇතිවන ප්‍රශ්නය තමයි දියුණු තාක්ෂණයක් සහිත ඔවුන්ට මොකද උනෙ....

  • @malanierathnayake3232
    @malanierathnayake3232 7 หลายเดือนก่อน

    Thank you professor raj somadeva and neth fm unlimited history program 🖼️♥️🙏

  • @chamarapradeep2309
    @chamarapradeep2309 ปีที่แล้ว +2

    නුවන් අයියත් මහාචාර්යතුමත් මේ කරන ජාතික කර්තව්‍යට බොහොම පින්

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 ปีที่แล้ว +2

    ස්තූතියි ඔබ දෙපලටම

  • @kalawanejayasekara2164
    @kalawanejayasekara2164 ปีที่แล้ว

    මෙම වැඩසටහන ශ්‍රී ලංකාවේ
    නියම ඉතිහාසය මතු කරන්නකි.

  • @srimamangalika9684
    @srimamangalika9684 ปีที่แล้ว +1

    හොඳ පැහැදිලි කිරීම ක් ස්තුතියි ඔබ සැමට

  • @pushpajayanthi4824
    @pushpajayanthi4824 ปีที่แล้ว +2

    ඉතාම හරවත් වැඩසටහනක් ❤️❤️❤️

  • @hemanthadesilva101
    @hemanthadesilva101 ปีที่แล้ว +3

    නෙත් fm කියන්නෙ
    ජාතියේ නාලිකාව
    ♥️♥️♥️♥️
    Well deserve
    Both of you
    Mr nuwan jude &propesr:raj somadeva 🙏🙏🙏

    • @cankddd785
      @cankddd785 ปีที่แล้ว

      සුපිරි වැඩසටහන

  • @dulasiriramanayake5998
    @dulasiriramanayake5998 ปีที่แล้ว +1

    හරිම වැදගත්ම වැඩසටහනක් මම හැමදාම අහනවා නුවන් හොඳටම කරනවා රාමනායක

  • @dananjayapriyashantha5121
    @dananjayapriyashantha5121 ปีที่แล้ว +1

    Niyamaaaii

  • @kirthisigera5825
    @kirthisigera5825 ปีที่แล้ว +2

    Very great

  • @indukahemachandra5255
    @indukahemachandra5255 ปีที่แล้ว +1

    ස්තුතිය ....! බෙදා දුන් දැනුමටට.🙋

  • @surendrapradeep1914
    @surendrapradeep1914 ปีที่แล้ว

    ජයවේවා ඔබ තුමන්ලාට ❤❤

  • @chandigamage7431
    @chandigamage7431 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏🙏❤️

  • @praveenduct
    @praveenduct ปีที่แล้ว

    Excellent work 🙏

  • @abeyrupika
    @abeyrupika ปีที่แล้ว

    Excellent program

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    කාලින්ග මාගට පොලොන්නරුවේ ගල් පිලිම වහන්සෙ සහ පරාක්‍රමබාහු පිලිරුව විනාශ කිරිමට නොහැකි වු කාරනයත් කියන්ඩ.

  • @lathakandamby1503
    @lathakandamby1503 ปีที่แล้ว

    Thank you both of u!

  • @user-lu7hk4lr5l
    @user-lu7hk4lr5l ปีที่แล้ว

    Great

  • @sisirajayalath22
    @sisirajayalath22 ปีที่แล้ว +2

    Dear Sir,
    Genghis khan හා මාඝ සමකාලීනයි නේද?මොවුන්ගේ විනාශ කාරී ක්‍රියා දිහා බැලුවොත් ඒවාත් එකම ආකාරයට කරපු දේවල් නේද. ආසීයාවේ වුනත් ජීවත් වෙලා හිටියේ වෙනම zone දෙකකනේ.සමහර වෙලාවට genghis khan විශාල අධිරාජ්‍ය ක් බිහිකරපු කෙනෙක් වුනා ට.destruction එකමයි නේද .

  • @travellingworld9874
    @travellingworld9874 ปีที่แล้ว

    අනර්ඝයි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    සින්හලයා මුහුන දුන් දරුනුතම සහ දුක්කිතම කාලය ගැන කතා කරන කොට ඇසට කදුලු එනවා. මොනවා උනත් බලය විමද්‍ය ගත කරගනිමින් නැවත සනිවිදානය වන ලාන්කිකයා ගැන අහන කොට සතුටුයි .😍😍😍

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 8 หลายเดือนก่อน

    මමනම් මෙකියන විශ්වවිද්‍යාල ය ගැනඅහනකට මවිතයට පත්වුනා...මෙගැන දැනුවත් කිරීම ඇතත්තටම මගෙ හඳපිරි උත්තමාචාර රාජ්සොමදේව මහචාර්‍ය තුමාටත්...නෙත් fm නාලිකාවත් මේගෞරවය පුදකරනවා

  • @samroxxx
    @samroxxx ปีที่แล้ว +1

    👍

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 8 หลายเดือนก่อน +1

  • @yasanthachathuranga8309
    @yasanthachathuranga8309 ปีที่แล้ว +1

    මාඝ ට 24000ක සේනාවක් ඉදිය නම් එයා සාමන්‍ය කෙනෙක් වෙන්න බෑනේ ද..ඉන්දියාවේ හෝ එයා ගැන සදහනක් තියෙන්නෙ එපැයී 🤔

  • @ranjithgedara6269
    @ranjithgedara6269 ปีที่แล้ว

    L.jaya 👍👃👃👍

  • @samje9042
    @samje9042 ปีที่แล้ว +1

    ❤❤❤

  • @Tikzi
    @Tikzi ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 ปีที่แล้ว +2

    ඔබතුමන් දෙපලටම ගොඩාක් පින්සිදු වෙනවා මෙවැනි වැඩසටහන් කිරීම ගැන ඒ වගේම නිෂ්පාදක මඩුල්ලටත් ස්තුතියි

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍😍😍😍

  • @salitharajamuni4911
    @salitharajamuni4911 ปีที่แล้ว

    ❤️❤️

  • @ranilcp1
    @ranilcp1 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lalithkumara5544
    @lalithkumara5544 ปีที่แล้ว

    👏👏👏👏👏👏👏

  • @shanthiliyanage511
    @shanthiliyanage511 ปีที่แล้ว

    ❤️🙏👍

  • @rajeevherath807
    @rajeevherath807 ปีที่แล้ว +1

    🙏💪👍

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm ปีที่แล้ว

    ❤🎉

  • @rashmikaarangala4797
    @rashmikaarangala4797 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @bamunuachchigenalindhammik4394
    @bamunuachchigenalindhammik4394 5 หลายเดือนก่อน

    ❤✨👍🙏

  • @kalumc2790
    @kalumc2790 ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @dushandedigamuwa890
    @dushandedigamuwa890 ปีที่แล้ว

    😊😊😊😊

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ඔබ දෙපලට දිර්ගායුශ

  • @Raji8888SL
    @Raji8888SL ปีที่แล้ว

    I've requested over 04 groups n privately to my friends and their wifes to subscribe ☝️❣️🇱🇰💯🙏 Thank you all
    Great service 👏

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 ปีที่แล้ว +1

    Dear sir
    It is an untrue fact to say that praakkramabahu the prince stayed there at Kalundawe gama gedara. It seems like an insult. His infancy wad spent at the palace on the maaligaa gala. He acquired his knowledge with the support of then incumbent thero of Dambadeniya Sri Vijayasundararama ven Sangaraaja Sangharakshitha thero in his youth under King Vijayabahu and with the security of devapatjiraaja the minister. nenbambara kalikaala saahithya sarwaghgha panditha parakkramabahu was his name.
    Regards

  • @faizalcolombo
    @faizalcolombo ปีที่แล้ว

    💞🇰🇼

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว

    Thank you sir🙏

  • @neranjanlakmal8267
    @neranjanlakmal8267 ปีที่แล้ว

    😀😀😀😀😀

  • @malithfernando4791
    @malithfernando4791 ปีที่แล้ว

    Great work 👏

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    Dawase game asawen balena wadasatahanak.

  • @waliwitiyalakmal5107
    @waliwitiyalakmal5107 ปีที่แล้ว

    😊😊😊😁😁😁😁😁😁😁😁

  • @shalineewijayasinghe-ji5ou
    @shalineewijayasinghe-ji5ou ปีที่แล้ว

    😅

  • @vadagathlatapata
    @vadagathlatapata ปีที่แล้ว +3

    ඔබ දෙදෙනා කරන්නේ ජාතික සේවයක්. හැම එකක්ම අහන්න කාලය නැතත් මම බෙහෝමයක් අහනවා. පසුගිය කාලයේ දැනගන්න ලැබුණා ලංකාවෙ මහාවංශයට මෑත කාලීන ඉතිහාසය එනම්, පසුගිය LTTE යුද්ධ කාලය අලුතින් ඇතුල් කර ලියනවා කියලා. ඒත් ඒක නිවැරදි සමබර ආකාරයට නැතිව දේශපාලනික පක්ෂපාතිත්වයෙන් ලියන බවයි දැනගන්න ලැබුණේ. ඔබතුමාලට මේ ගැනත් මැදිහත්කාර කමක් කරන්න බැරිද ? බොහොම ස්තුතියි ! අපේ මව්බිමට ජය ලැබේවා !

  • @harithagama1397
    @harithagama1397 ปีที่แล้ว

    🫠😉😊😊

  • @user-ih4mr2nx2n
    @user-ih4mr2nx2n ปีที่แล้ว

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +1

  • @Charlie762
    @Charlie762 ปีที่แล้ว

    👍

  • @priyanifrancis4122
    @priyanifrancis4122 ปีที่แล้ว

    ❤❤❤

  • @anomakumuduni6266
    @anomakumuduni6266 5 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @shanildhammikarm-
    @shanildhammikarm- ปีที่แล้ว

    ❤❤❤❤❤❤

  • @sampathperera9672
    @sampathperera9672 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @kaindikaperera1
    @kaindikaperera1 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @MrAlpitiya
    @MrAlpitiya ปีที่แล้ว

    ❤️❤️❤️

  • @shiranifernando9855
    @shiranifernando9855 11 หลายเดือนก่อน

  • @thishu11
    @thishu11 ปีที่แล้ว

  • @wishvaprabhath3405
    @wishvaprabhath3405 ปีที่แล้ว

  • @malinrupasinghe2256
    @malinrupasinghe2256 4 หลายเดือนก่อน

  • @amilaweragoda7127
    @amilaweragoda7127 หลายเดือนก่อน