වන්නියාර්වරු | Sri lankan Vanniyar | இலங்கை வன்னியர் | Neth fm Unlimited History Sri Lanka 148 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 มี.ค. 2023
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    මහාචාර්ය රාජ් සෝමදේවයන් ගේ ඔස්ට්‍රලියා දේශන මාලාව
    Brisbane
    2nd March -7:00 pm Felicitation program - Sri Lanka Buddhist Monastery.
    3rd Evening - Discussion with the 4 EB Ethnic Broadcasting, Brisbane.
    4th, Evening Lecture at the Sunshine Coast
    11th Saturday - 9:00 pm - 4:30 Cultural Forum- Sri Lanka. Buddhist Monastery
    12 Saturday 9:00 - 12: 15 Cultural Forum- to adults
    1:30 - 4:30 pm - to university and all other students
    15th Wednesday - Evening Lecture at the Gold Coast
    17th - Friday, Evening Lecture at Toowoomba.
    18th Saturday - public Speech at the Prathibha Cultural Show
    19 th Sunday - Public Lecture in Townsville
    20 th, 21st, 22nd - Cains
    Call Neranjala - 0490100242
    Lalith - 0422092409
    ===============================================
    Melbourne
    24 th March - Aangan Restaurant clayton
    Call Chamath - 0410 240836
    ================================================
    Perth
    Sunday the 26 th March 2023 at 6:30 pm
    Sri Lanka Buddhist Vihara, 78 Austin Ave, Kenwick WA 6107
    Call -Tharanga 0403527665
    Lalantha 0419048961
    =================================================
    7 day in Sigiriya workshop Call 0720292970
    www.kassapalionsrock.com/
    01:00 සින්ගයි අරියන් சிங்கையாரியன்
    17:35 වන්නියාර්වරු இலங்கை வன்னியர்
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 112

  • @outline4109
    @outline4109 ปีที่แล้ว +5

    මේ වැඩසටහන් මාලාව රූපවාහිනී වැඩසටහනකට ගෙනාවනම් අපේ රටේ බොහෝ ප්‍රශ්නවලට පිළිතුරු වගේම ජනතාවගෙන් තවත් විශාල පිරිසක් දැනුමින් අාවරණය වේවි.❤

  • @kasturivlogs
    @kasturivlogs ปีที่แล้ว +7

    නුවන් අයියේ අද ගොඩක් සිංහල වාසගම් තියනවා නෙද ද්‍රවිඩ ඌරුවට තියන හෝ ඉන්දියානු සම්භවයක් කෙලින්ම තියනවා වගේ පෙනෙන..මේ සම්බන්ධව සර් ගේ අවධානය යොමු කරලා වැඩසටහනක් කරන්න...නුවර ගොඩක් රදලයෝත් ඉන්නවා ඉන්දියානු බ්‍රහමණයන්ගෙන් පැවත එන නෙද..අපේ මිනිස්සු ඉගෙන ගන්න ඔනේ මේ රට හැදිලා තියෙන්නෙ විවිධ තැන් වලින් විවිධ රටවලින් ආපු මිනිස්සුන්ගෙන් කියලා..එ හැමොම දැන් මහා සංස්කෘතියට එකතු වෙලා තියෙන්නෙ...මේ දේ අපේ මිනිස්සු තෙරුම් ගත්ත දවසට මේ ගැටලු ඔක්කොම නැති වෙලා යයි..සර් සහ නුවන් අයියා ඇත්තන්ම මේ කරන වැඩේ වටිනාකම කියලා නිම කරන්න බැ..

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      sinhala uruwta tiyana tamil wasagam pawa tiyanava

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      vanniyarla hadennei ape rate vanni niridulagen . nattm tamil naduwe palakayanta palanya krnna ida nodeee ideeda

    • @craigsrck4382
      @craigsrck4382 11 หลายเดือนก่อน

      Bohoma Honda karanayak kiwwe

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +3

    දකුනු උතුරු නූල් බෝලය ඉතා හොදින් දිග හරින ඔබ දෙපලට බොහොම පින්

  • @mihisurumihisuru9911
    @mihisurumihisuru9911 ปีที่แล้ว +10

    දකුණු ඉන්දියාවේ indo arya භාෂාව දැඩි ලෙස පාවිච්චි වෙනවා. උදා- රත්න- රත්නම්
    සින්හ- සින්ගම් ....... ඒ වගේම අතීතයේ දකුණු ඉන්දියාවේ බෞද්ධ අධිරාජ්‍යයක් තිබුණයි කියලා සාක්ෂි තියනවා . ඒ වගේම ඉස්සර ලන්කාවේ යටත් ප්‍රාන්තයක්. ඒව දැන් කඩල කෝවිල් හදලා . මම ඉල්ලා සිටිනවා දකුණු ඉන්දියාවේ බෞද්ධ රාජධානි ගැන දැනුවත් කිරිමක් ගැන කරන්න කියලා

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      unlagei lokuma chola adirajye hitapu balavathma rajathuma tamil buddhist kenek

  • @ractsr7797
    @ractsr7797 ปีที่แล้ว +3

    විමලදර්මසූරිය රජතුමාගෙ මරණය ,ආදහනය ගැන කථා කෙරුනද කොහෙ හරි ? කලේ නැත්නම්ේ ගැන ඉහළ මට්ටමේ පැහැදිලි කිරීමක් අවශ්‍යයි මහාචාර්යතුමාගෙන් ❤

  • @sheham
    @sheham ปีที่แล้ว +3

    Very interesting and informative

  • @sunetrakumari4784
    @sunetrakumari4784 ปีที่แล้ว +1

    Thank you sir🙏

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว +1

    Thanks

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +4

    හරිම වටිනා වැඩසටහන් මාලාවක් ජයෙන් ජයම වෙිවා

  • @Rasikasspace
    @Rasikasspace ปีที่แล้ว +2

    අපුරුයි.

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 ปีที่แล้ว +1

    Good luck.

  • @jayanthaherath6569
    @jayanthaherath6569 ปีที่แล้ว +1

    අගෙයි....

  • @nilukaseneviraththna7212
    @nilukaseneviraththna7212 ปีที่แล้ว +1

    ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. අපි තව කොපමණ කාලයක් අදහස් දක්වමින් ඉතිහාසය කතා කරයිද රටට අවශ්‍ය ඉතිහාසය නිර්මාණය කරන්නේ කවුරුන්ද

  • @r.m.malindadharmapriya4889
    @r.m.malindadharmapriya4889 ปีที่แล้ว +2

    සෝමදේව සර්ලා මොණරාගල ගලබැද්ද බිසෙ⁣ා පොකුණ ගැන එහෙම කරපු පර්යේෂණ තොරතුරු දැන ගන්න ඕනි

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +4

    ඉංග්‍රීසින්ට විරුද්ධව හෙළය වෙනුවෙන් සටන්කල පණ්ඩාර වන්නියන් ගැන කතා කරමු.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      vannila aththo ,vanni niridu ,wanninayaka ekam puruke minissu egollo tamai uthurei hitiye mula idalama , tamil kattiyath ekka mix wela vanniyarla hadennei . tamath sinhala uthurata veda wanni niridugei kiyla wasagama tiyanava .

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      magei wasagama wanni niriduge ,last name eka wanninayaka

    • @ravikandiah5837
      @ravikandiah5837 ปีที่แล้ว +3

      @@groundzero5708 the word "Wanni" commes from small wield flowering tree Wanni tree(Mimosa cineraria L). And these trees grows in Wanni or Wanniya.These trees are plenty in the dryzone areas in Sri Lanka. Also the people living in these areas wanniye atho or wanniyar. The indigenous people of Sri Lanka call themselves Wannila atho , we call them Vaddas. They have a distinct language, culture and tradition much different from Sinhala or Thamil. Some of them would have migrated to predominantly Sinhala or Thamil speaking areas and got assimilated to these languages and cultures. Descendants from them are Wanninayakas and Wanninayams, literally mean same. By Wanni is not limited to North or North Central, even Puttalam district in the north west is call Kuda Wanniya or Kumara Wanniya. Hence, Wanni belonged to Wannila atho and Wanniyar before anyone else.

  • @medilgamage438
    @medilgamage438 ปีที่แล้ว

    ❤️❤️👌

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +5

    Unlimited history මේ දක්වා කරපු වැඩසටහන් මාලාව කොටස් වශයෙන්, ඒ කියන්නේ කොටස් 100 න් පලමු පොත ද ඊට පසුව කොටස් 200 න් පසුව දෙවන පොත වශයෙන් නිකුත් කරන්න පුලුවන් නම් හොදයි

    • @ranjithanura520
      @ranjithanura520 ปีที่แล้ว

      එසේ නැත්නම් සංයුක්ත තැටියක් ලෙස වත්.

  • @gnanatilakeperera8730
    @gnanatilakeperera8730 ปีที่แล้ว +6

    Honorable Sir, It was of interest to note the truth of Prince Sapumal's fathers's origin. Panikkar is Malayalam(Kerala state) but not Tamil name from Pandyan(Tamil Nadu). Some hypocritical politicians highlight him to be Tamil. I have a friend in Australia whose surname is Panikkar, said that Kerala people and Tamil Nadu are not friendly because of the water resource they share at the state boundaries. He said ,sometimes they ridicule Tamil Nadu residents as 'Panday'

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +2

      you re correct

    • @kdmdharmapala2937
      @kdmdharmapala2937 ปีที่แล้ว +1

      Panni =out of throne.panna .sapu Mal means night struggling prince on crown

    • @kdmdharmapala2937
      @kdmdharmapala2937 ปีที่แล้ว

      Pan ikar is sinhala secret form of hiding against enemy

  • @dilshankumarage6462
    @dilshankumarage6462 ปีที่แล้ว

  • @kdmdharmapala2937
    @kdmdharmapala2937 ปีที่แล้ว +1

    Ula =tooth relic; kudaya means umbrella.power of punishment

  • @shanthadarshana7871
    @shanthadarshana7871 ปีที่แล้ว

    ❤❤❤

  • @groundzero5708
    @groundzero5708 ปีที่แล้ว +1

    vanniyarla sinhala mix tamil kattiyak

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว

    👍👍👍

  • @bodhiasura4612
    @bodhiasura4612 ปีที่แล้ว +3

    දෙමළ වන්නියාර් වරු සහ සිංහල වන්නියාර් වරු කියලා කොටස් දෙකක් හිටිය. ශ්‍රි මහා බෝධිය වඩම්ම ගෙන ආව බෝධි ගුප්ත කුමාර පරපුර නුවර වැවේ සුර්යකුමාර වන්නිසිංහ කුමාරසිංහ මහා වන්නි මුදියන්සේ පරපුර ප්‍රධාන බුලන්කුලම, තාමරවැව කළු කුමාර ඉලංගසිංහ, රත්නමලල, ඒරියාවේ වන්නිනායක, හුරුල්ලේ, ආදී බොහෝ අය සිටිති. මහාචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද මහත්තය මේ ගැන ගොඩක් පොත් ලියල තියෙනවා.

    • @muhrizdeen7280
      @muhrizdeen7280 ปีที่แล้ว

      Munada Nam kiyanna ko apitath kiyawanna

    • @kumaraekanayake7901
      @kumaraekanayake7901 ปีที่แล้ว

      මගේ ආත්තම්මා කී පරිදි, රජරට රදලවරු
      බෝධි පාක්ෂික රදල සහ භුමි පාක්ෂික රදල කියල වංශ දෙකක් ගැන කියනවා. ඔබ එය ගැන අහල තියෙනවද?

    • @bodhiasura4612
      @bodhiasura4612 ปีที่แล้ว

      රැළපනාව, නික වැව, උලගල්ලේ, මොර වැව, පලුගස් වැව,ලේනව, ආදී සමහරක්

    • @bodhiasura4612
      @bodhiasura4612 ปีที่แล้ว

      ඔව්. බෝධි හාර කුලය කියන්නේ මෞර්ය වංශය. ඒ අය විවාහ උනේ ඒ අය සමගින් පමණයි. බුලන්කුලම අය බොහෝ විට කහඳ වලව්වේ වේරගම සමගින් විවාහ වී තිබෙනවා

    • @kumaraekanayake7901
      @kumaraekanayake7901 ปีที่แล้ว

      උලගල්ල,කන්දක්කුලම, පුංචිකුලම, සන්ගට්ටව, ආමනේ කියන ගම්වල පදිංචි උන බව මගේ අප්පච්චි
      ලියල තියනවා.

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว

    🙏

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 ปีที่แล้ว +1

    🌹🌹🌹👍👍👍

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว +7

    එතකොට ගල්ගමුව ,මහ ගල්ගමුව (ජුසේ වාස් පුර) වෙසෙන දමිල බස කතාකරන "රාජ වන්නි උන්නහේ ලාත්" ඔබකියන වන්නියාර් වරු ගනයට අයත් වෙනවානේද?

    • @h.m.d.pbandarathilake4879
      @h.m.d.pbandarathilake4879 ปีที่แล้ว

      කුලසේකරන් වෛරමුත්තු බණ්ඩාර වන්නියර් ගැන සොයා බලන්න

    • @thuvaraganvelummylum3176
      @thuvaraganvelummylum3176 ปีที่แล้ว +4

      Yes. They are Wanniyars. Nawaratna Wanniyan and Rajawanniyan are some of ancestors of them. Their names mentioned in Simon Cassie Chetty's book called The Ceylon Gazzetter .

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      mylast name is wanni niriduge and surname is wanninayaka . wanni was the sinhala name for north bcz the climate .mostly at past north was run by wanni chieftens . tamils migrated and made it thier home intermarried . .srilankan tamils or tamil people in general dont have surnames . it easy to change in names

    • @tharindukumara1109
      @tharindukumara1109 ปีที่แล้ว

      No false information

  • @hiruswaris1777
    @hiruswaris1777 ปีที่แล้ว

    ❤️🙏👍💐

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg ปีที่แล้ว

    🙏🙏🙏👍👍👍

  • @dryheart8792
    @dryheart8792 ปีที่แล้ว

    🎉🎉🎉🎉

  • @supundasanayake5896
    @supundasanayake5896 ปีที่แล้ว +2

    U. B wanninayaka-Balalla. Galgamuwa,Ballala School nam karala thiyenne ethumage namin.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      wanninayaka mulin sinhala passe uthure tamil mix ekath ekka vanniyar washnei enne mage wasagama wanni niridudei saha last name eka wanniyaka . tamil kattiyata sinhala kattiya wagei surnames naha

  • @dilupaniranga2669
    @dilupaniranga2669 ปีที่แล้ว

    🎉️🎉️🎉️👍👍👍🙏🙏🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว

    👍👍👍🙏🙏🙏👏

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    👍👍👍💐💐💐💐

  • @madhusankabandara9306
    @madhusankabandara9306 ปีที่แล้ว +1

    සර්, යාපා රජු කවුද?

  • @isurusajith499
    @isurusajith499 ปีที่แล้ว +1

    මානෑවේ විමලරතන හාමුදුරුවො වර්ගපූර්ණිකාව හා තවත් ග්‍රන්ථ කිහිපයක් උපයෝගී කරගෙන අපේ ඉතිහාසය පිලිබදව වෙනම අදහසක් ඉදිපත් කරනවා . මම දැනගන්න කැමතී මහාචාර්යතුමා ඒ පිලිබදව දරන අදහස මොකක්ද කියල.. මහාචාර්යතුමා උන් වහන්සේ සමග සාකච්ඡා වලට සහභාගී වී ඇති නිසා මම හිතනව ඔබ තුමාට ඒ පිලිබදව අදහසක් ඇති කියල..

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      my last name is wanninayaka and surname is wanni niriduge . vanniyars came into existence by mix of sinhala wanni chieftens .bcz of tamil conquest of north.otherwise vanniyars should ahve fought sinhalese rather than their own tamil brother across the sea

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 ปีที่แล้ว +1

    සර්, සීතාවක රාජසිංහ රජතුමාගේ පියා වන්නි සෙනෙවියකු බවත් මායාදුන්නේ භාරකාර පියා බවත් පැවසෙන මතය ගැන ඔබතුමාගේ අදහස කුමක්ද?

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 ปีที่แล้ว

    👍👍👍🙏🌾🌾🌾💐💐💐

  • @groundzero5708
    @groundzero5708 ปีที่แล้ว +1

    mage last name eka wanninayaka , wasagama wanni niriduge

  • @vimsen2221
    @vimsen2221 ปีที่แล้ว +1

    දැන් ඉන්න වික්කිරමශිංග වගේද?

  • @wijayanath4187
    @wijayanath4187 ปีที่แล้ว +4

    වන්නියාර් කියල තමිල්නාඩුවෙ කුලයක් තියෙනව. මේ වන්න්වරු සහ ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවද

    • @djlewis4951
      @djlewis4951 ปีที่แล้ว

      You are right. Vanniyar is a caste in South India.
      Some of them were known as Vanniya-ma-devans, Vanniya-perumals, Vanniya-nayans (lord of the Vanniya), Vanniyapparrus (Vanniya holding) and Vanniya samantha bhumipo (a Vanni ruler).

    • @djlewis4951
      @djlewis4951 ปีที่แล้ว +1

      It is believed that the Sri Lankan Vanniyar came from South India. After settling in Sri Lanka, they claimed themselves to be Sinhalese, but preserved a tradition of being “descendants of Tamils who came over from South India in the time of Raja Sen, who granted them extensive tracts of land" -(A. Brodie, J.R.A.S (C.B) Vol III, 1856).
      Also refer "The Origin Of The Tamil Vanni Chieftaincies Of Ceylon”, Journal of the Humanities, July, 1970, Vol 1, No 2.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว

      @@djlewis4951 yes they got mix up with the sinhales that how they came into existence . my surname is wanni niriduge and last name is wanniyaka . and wanni chieftens have also bloodline from veddhas so wannilaththo

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛💛

  • @r.m.malindadharmapriya4889
    @r.m.malindadharmapriya4889 ปีที่แล้ว +1

    සෝමදේව සර්ගෙ ඊමේල් ඇඩ්රස් එකක් ගන්න පුලුවන්ද

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      rajsomadeva@gmail.com

  • @charithdileepa2272
    @charithdileepa2272 ปีที่แล้ว +1

    A

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wijayanath4187
    @wijayanath4187 ปีที่แล้ว +6

    උතුරෙ 1215 ඉදන් දෙමල පාලනයක් තිබුන කියන කතාව මතු කරන එක හොදයි. ඇතැම් විට දකුනේ රාජ්‍ය යාපනේට කප්පම් ගෙව්ව වගේම ඉතාම බලවත් රාජ්‍ය යාපනය බවත් පිලිගන්න වෙනවා

    • @BogalaSawundiris
      @BogalaSawundiris ปีที่แล้ว

      Tamilnaaduva ehaa paththene, ithin anivaaren saahena balayak thiyenna athi

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 ปีที่แล้ว

      එතකොට යාපනේ දෙමල භාෂාව තමිල්නාඩු දෙමල භාෂාව ට බොහොම සමාන වෙන්නේ ඇයි?
      ලංකාවේ දෙමළ ජනතාවට තමන්ගේ නෑදෑයන් ඉන්නෙ තමිල්නාඩුවේ. ඔවුන් එක පයක් ලංකාවේ ද අනෙක් පය තමිල්නාඩුවේ ත් තබාගෙන සිටිනවා.

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      @@mortzkizshikesh9375 attahtam jaffina manussayo mulma kattiya tamil,culture malayali ekka samanayi

    • @kdmdharmapala2937
      @kdmdharmapala2937 ปีที่แล้ว

      Not truth.

    • @PremaratneMunasingheArac-wu1sf
      @PremaratneMunasingheArac-wu1sf ปีที่แล้ว

      God katharagma was South Indian. He came to srilanka before 2500years ago . He married with srilanka women.he ruled Karagama .area . After his death people worshiped him as god . After Sinhala became the buddist they did not stop the worship god kataragama

  • @easwaranpk
    @easwaranpk 6 หลายเดือนก่อน +1

    Tamil language old language mother world tamizh language ok

  • @dilinadulshan2406
    @dilinadulshan2406 ปีที่แล้ว

    වෙන්නප්පුවේ තිබුනා පොඩි මාලිගාවක නටඹුන් වෙන්නාර් කියලා ප්‍රාදේශීය පාලකයෙක්ගෙ කියලා කියන්නේ එතකොට ඒ වන්නියාර් කෙනෙක්ද?

  • @groundzero5708
    @groundzero5708 ปีที่แล้ว +1

    vanniyala hadune sinhala vanni wachanayen

  • @craigsrck4382
    @craigsrck4382 11 หลายเดือนก่อน

    Balanakota sinhala kiyala kiyana hugak ayage wasagam aththatama demala. Sekara, singhe wage aya.

  • @shemaya4979
    @shemaya4979 ปีที่แล้ว +1

    වන්නිනායක සහ වන්නි ආරචිචි යන දෙකම එකක්ද ?

    • @groundzero5708
      @groundzero5708 ปีที่แล้ว +1

      wanniyakala sinhaa mulinm uthure tamil akramana enda kalin hitapu kattiya wannilaththo oya vaddhi sinhala parampavakin ena sinhala wasagam ,

  • @user-yu6te1vw9w
    @user-yu6te1vw9w 3 หลายเดือนก่อน

    Ape Aya nevei Wickramasinghe aryanlama thama ewata ginithibbeth 😂😂😂

  • @sarathkapuruge4162
    @sarathkapuruge4162 ปีที่แล้ว +1

    Buddimath srawakayn wagema modayantha sitee.

  • @ishankaelpitiya8542
    @ishankaelpitiya8542 ปีที่แล้ว

    Denuth oya inne wickramashingei aryankenek janadhipathiwela......

  • @WDYapa
    @WDYapa ปีที่แล้ว

    Would you please quote your sources sir?
    You should be ashamed of to admit that your only source is Yalpana Vaipava Malai.
    Unfortunately Prabhakaran is dead. Had he been alive he would have been awarding you with “Mahaviru” award.

  • @donyahampath5219
    @donyahampath5219 ปีที่แล้ว +3

    නිවටයන්ගේ මනෝ විකාර.
    ඉතිහාසය විකෘති කරන පරයන්.
    හෙලුවෙන් රට පාවා දෙන වහලුන්.
    සුවපත් වේවා!!!

    • @smbandara7915
      @smbandara7915 ปีที่แล้ว +2

      ඔබගේ කියමන හරියටම හරි

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว

      💯

    • @madushanka4551
      @madushanka4551 ปีที่แล้ว +6

      පරයින්ගෙන් ලැබිච්ච නමක් තියාගෙන අනිත් උන්ගෙ පරකම්, නිවටකම් ගැන ප්‍රශ්න කරන්න ලැජ්ජ නැද්ද බං ! 😅

  • @john_____
    @john_____ 10 หลายเดือนก่อน +1

    90% of socalled sri lankan tamil was
    Brought here by portuguese , dutch , english time to time from india to costal aria to work as slave workers (before they were lower cast tamils in india , sakkiliyar, roddi,.. etc , who later became suicide attackers and were forced to do so by upper cast tamils ) after the massacred of those costal living sinhalese by colonizers and immediately sinhalese villages became tamil villages , after ponnambalam ramathan (also migrated from sound india and who didn' t even knew much about ceylon
    people or culture and british gave him higher possession in government than sinhalese becouse sinhalese were alway fighting for freedom against the british ) became registar general changed those indian tamils
    Identity as a ceylon tamils and nowadays they says they are oldest here , my advice you to read old ceylon gazettes and what was did by
    Ponnambalam ramathan and arunachalem🧐
    30 years of civil war was created by british , dutch and portuguese colonialism and their slave labours outnumbered native people and disenfranchised the identity of vanni and north-eastern coastal living sinhalese

    • @guruhulanalvappillai
      @guruhulanalvappillai 2 หลายเดือนก่อน

      Who said tamils took by Portuguese what the fuck if you don't know any story please be silent.

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @namaljayaweera5104
    @namaljayaweera5104 ปีที่แล้ว

    🙏

  • @buddikagurunayaka6484
    @buddikagurunayaka6484 ปีที่แล้ว

  • @natashie._.
    @natashie._. ปีที่แล้ว