අද්මිරාල් සෙන්ග් හේ | Zheng he and Sri Lanka | Neth fm Unlimited History Sri Lanka 140 - 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • #UnlimitedHistory
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක
    Facebook : / nu1liyanage
    Instergaram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com
    ceo@nethfm.com

ความคิดเห็น • 167

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 ปีที่แล้ว +29

    මිනිස්සු මොන දේ කිවත් මේ වැඩසටහන දිගටම කරන්න.මෙහි ඇති වැදගත්කම නොදන්න අය තමයි ඔය දේවල් කියන්නේ

  • @anuradhasamarakoon4636
    @anuradhasamarakoon4636 ปีที่แล้ว +18

    කවුරු මොනවා කිව්වත් මේ වැඩසටහන ජාතික මෙහෙවරක් ඉටු කරන බවට විශ්වාසයි. දිගටම කරගෙන යන්න මම හදවතින්ම සුබ පතනවා. ස්තූතියි නුවන් මහත්මයා ඔබටත් මහාචාර්ය තුමාටත්.

    • @udasa1
      @udasa1 ปีที่แล้ว

      We have watch ll
      Almost all the episodes 😅l😅kwe have watced its a incr😊dir
      We are living in melbourne . Please send us a contact in melbourne . Thanks
      Upa upadasa

  • @charakaramanayake8740
    @charakaramanayake8740 ปีที่แล้ว +8

    ඔබ දෙපලටම ජය මෙතරම් පැහැදිලි කිරිමට
    අතිතය අනාගත සම්බන්ද කරමින් පැහැදිලි කිරිමට
    ජය හදවතින්ම සුබ පතමි

  • @eshanlawrence3548
    @eshanlawrence3548 ปีที่แล้ว +3

    Correction point - ජෙන්ගිස් ඛාන් කිසි විටෙකත් මොංගෝලියාව ආක්‍රමණය කළේ නැත. ඔහු මොංගෝලියාවේ උපත ලැබීය. ඔහුගේ මරණයෙන් පසු ඔහුගේ අධිරාජ්‍යය හතරකට බෙදුණු අතර පසුව අධිරාජ්‍යයේ කොටස් හතරෙන් තුනක් ඉස්ලාමය වැළඳ ගත්තේය.

  • @earthlove1310
    @earthlove1310 ปีที่แล้ว +5

    මං දන්න තරමින් චෙංගිස්කාන් මුස්ලිම් නොවෙයි... ඔහු ට මුස්ලිම් රජෙක් ගෙන් වුණු අසාධාරණයක් නිසා මුළු මුස්ලිම් රාජ්‍යයෙන්ම ඔහු පළිගත්තා කියලා අහලා තියෙනවා.

  • @malibodadhammindahimi2072
    @malibodadhammindahimi2072 ปีที่แล้ว +6

    මේ වැඩසටහන දිගටම කරගෙන යාමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා

  • @KinzlyDhanushka
    @KinzlyDhanushka ปีที่แล้ว +5

    ඩී ඒ රාජපස්සයව වන්ධ්‍යකරණයට ලක් කරගන්න බැරි උනානෙ අම්මප

    • @janakalilantha3254
      @janakalilantha3254 ปีที่แล้ว

      කවුද DA කියන්නේ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      හැබයි 2009 මැයි මාසේ 18 වෙනිදාට කලින් ලංකාවේ මිනිස්සුන්ට තිබ්බ ඒ අමිහිරි අත්දැකීම් අවසන් කරන්න පුලුවන්වුනේ D.A. රාජපක්ෂගේ ළමයි දෙන්නෙකුගේ මූලිකත්වයෙන්. නමුත් 2010න් පස්සේ අපේ රටට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ වෙනත් ආකාරයේ අමිහිරි අත්දැකීම් වලට. හැබැයි 2009 මැයි මාසේ 18, එදායින් පස්සේ ලංකාවේ මිනිස්සුන්ට පාරේ යන්න මරණ භිය කියන එක නෑ................

    • @janakalilantha3254
      @janakalilantha3254 ปีที่แล้ว

      @@dtakamalakirthidissanayake9770 ඒක ඇත්ත .ඊට වඩා හානියක් දැන් වෙලා තියෙනවා .ඉදිරිය ඊට වඩා භයානකයි .

    • @angelonugara3125
      @angelonugara3125 ปีที่แล้ว

      වද කරනවා කියපුවාම මට 80 ගනන්වල
      ලමා කාලයේ අත්දැකීමක් ලියන්න සිතුනා. අපේ පප්පා හමුදාවේ ලිපිකරුවකු වශයෙන් විශ්‍රාම ගත් පසු ඔහුගේ ලොක්කෙක්ගේ ආයතනයකට සේවයට ගියා. ඔය බොරැල්ලේ රිට්ස් ෆිල්ම් හෝල් එක පසු කරමින් ටිකක් යනකොට සුවසෙවන වගේ නමක් මට මතක විදියට . ඒක කලේ හොද සිංහල බෞද්ධ නමක් තියෙන මට මතක විදියට කැප්ටන් හෝ ජනරාල් හෝ හපුගල ඒ ngo ආයතනය කලේ. .එක සැරයක් අපි සිංහල අලුත් අවුරුදු උත්සවයකට ගිහින් කාමරයක් පුරා ගොඩගහලා තිබ්බ බැලුම් 😃😃😃පුම්බලා ජයාරූප ශිල්පියෙක් අපේ කට්ටියගේ ෆොටෝ එකක් දිවයින පත්තරෙත් දැම්මා. ඒ ආයතනයෙන් ඒ කාලේ රු500 දුන්නා අපේ බහුතරයක් සිංහල උන්ව පුංචි පවුල රත්තරන් කරන්න.😃😃😃.

  • @nayanakantasangasinha8592
    @nayanakantasangasinha8592 ปีที่แล้ว +2

    Genghis Khan was not a Muslim.
    Khan is not a Muslin name. It is a Mongolian word used to refer to a ruler. Genghis Khan meaning Universal Emperor is the title used by Temujin after he established the world’s largest land empire ever.
    During the reign of Kublai Khan, the grand son of Genghis Khan, the Mongolian Empire was expanded to cover a vast area to cover, Easter Europe, Turkey, Iran, Central Asia, Tibet, Northern and North East India, Afghanistan, Kashmir, Myanmar, China, Irtnam, Pakistan and Bangladeshi.
    The regional rulers of this vast empire were each called a Khan .
    After the decline of Kublai Khan the Mongolian Imperial power started to decline and as a result the regional rulers declared independent as the Khan of his respective regional kingdom.
    After the spread of Islam to these regional kingdoms, the khans along with their subjects were embraced to Islam and the rulers and their descendants retained the title Khan as their ancestral name as a prestige . That is why those Muslim Khans still have the Non-Muslim surname Khan even today.

  • @janakalilantha3254
    @janakalilantha3254 ปีที่แล้ว +5

    මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න කියලා සුභ පතනවා.මිනිස්සුන්ට අපේ රටේ වැදගත් දේවල් බලන්න කාලයක් නෑ.අපේ අය ගොඩක් කුණු ගද ගහන දේවල් බලන්න ආසයි.

  • @VindulaAlwis
    @VindulaAlwis ปีที่แล้ว +7

    කුඩා නිවැරැදි කිරීමක් කරන්න ඕනේ. චීන භාෂාව ඉංග්‍රිසියෙන් ලිවීමේදි භාවිතා වන pinyin වල Zheng උච්චාරණය කළ යුත්තේ "ජං" හා "ජෙං" අතර ශබ්දයට තරමක් සමාන විදිහට (jungle කියවන විදිහට කට අරින්නේ නැතුව, නමුත් කට පළල් කරලා සංවෘත "අ(ර්)" ශබ්දය දෙන විදිහට. මේක සිංහල භාෂාවෙන් ලියන්න අකුරක් නැහැ).
    Z අකුර භාවිතා කළාට, ඉංග්‍රීසි භාෂාවේ එම ශබ්දයෙන් නෙමෙයි ඒක කියවන්නේ.
    ඔහුගේ නම කියවිය යුත්තේ ජං හ(ර්) විදිහට

    • @VindulaAlwis
      @VindulaAlwis ปีที่แล้ว

      th-cam.com/video/qzoOKoH_NXw/w-d-xo.html
      මේ link එකේ තියෙන විදිහ වඩාත් නිවැරැදි

    • @fairy3560
      @fairy3560 ปีที่แล้ว

      oya chinese igenagena thiyenawada

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว +2

    අන්තප්පුර තබාගෙන මෙවැනි ආකාර අනුමත කල නොහැකි වැඩ අපෙ රජවරු කෙරුවෙ නැහැ .මහාචාර්ය තුමා සදහන්කලෙ ලන්කාවෙ ගැන නොවෙයි.

  • @bandulaweerakoon1582
    @bandulaweerakoon1582 ปีที่แล้ว +4

    ඉතා වැදගත් වැඩඝටහන්. අැත්ත කියන්නේ. අමාරුවෙන් ඝොයාගත් කරුනු බව ඉතා පැහැදිලියි. ඝමච්චල් කරන්න එපා. යමක් ඉගනගන්න. ඔබ දෙපලට ඉතා ඝ්තුතියි.🙏

  • @HippopotamusMr
    @HippopotamusMr ปีที่แล้ว +3

    15:00 චීන, දෙමළ සහ පර්සියානු - ගාල්ල ත්‍රෛභාෂා ශිලා ලිපිය (1409).
    බුදුන්ට, අල්ලාහ්ට සහ විෂ්ණු දෙවියන්ට දුන් පූජා ගැන සඳහන් කරයි
    ශ්‍රී පාදයේ සහ දෙවුන්දර ......

  • @nimalr5111
    @nimalr5111 ปีที่แล้ว +4

    ඇත්තෙන්ම නුවන් කියනවා වගේ හරිම කණගාටුයි මෙච්චර වටිනා ඉතිහාසය පිලිබඳ වැඩසටහන youtube බලන සංඛ්‍යාව දාහක් වත් නැති එක. වැඩකට නැති දේශපාලණයට සම්බන්ධ එහෙම නැත්නම් බාගෙට කුනුහරප තිබෙන වැඩ සටහන් බලන්න ලාංකිකයෝ කොච්චර ඉන්නවද? ඔබ දෙදෙනාට අපගේ ප්‍රණාමය .

  • @shirangajayasekara8030
    @shirangajayasekara8030 ปีที่แล้ว +2

    It should be Persian,chinese, tamil only... no sinhala language in the tringligual inscription ....

  • @shashediri544
    @shashediri544 ปีที่แล้ว +3

    සර් මීට කලින් වැඩසටහනක කිව්ව අපේ හෙළයන්ගේ ඉංජිනේරු තාක්ශනේ ගැන දැනට ශේෂව ඇති එකම කෘතිය උන සංස්කෘත බාශාවෙන් ලියවුනු ,වෝල්ටර් මාරසිංහ මහතා පරිවර්තනය කල "මංජු ශ්‍රී බාෂිත වාස්තු විද්‍යා ශාශ්ත්‍ර " පොත මන් හෙන කට්ටක් කාල මිලදීගත්ත.මන් පිළියන්දල සරසවියෙ බැලුවම එකෙන් කිව්වා මහරගම 1 පිටපතක් තීනවා කියල.ඒක අරන් ගෙදර ආවම ඒ කේ පිටු කිහිපයක් මුද්‍රණය වෙලා නැහැ.පස්සේ කොට්ටාවේ සරසවියේ තව පිටපත් 2ක් තීනවා කිව්ව .මන් කොට්ටාවෙන් පිටපත මාරුකරගෙන හදිස්සියේ එක පිටපතක් නැති උනොත් කියල අනික් පිටපතත් මම මිලදී ගත්ත. මේ වගේ තව වටිනා පොත් ගැන දැනුවත් කලාට මහාචාර්යතුමාට මාගේ ස්තුතිය පුදකරනවා!

  • @amaliilanga3775
    @amaliilanga3775 ปีที่แล้ว +1

    මෙවැනි වැඩසටහනක් ඉදිරිපත් කිරීම පිළිබඳ රාජ් සෝමදේව සර්ටත් නුවන් අයියා අැතුලු සියලුදෙනාටත් පිං

  • @samilamuthumuni4392
    @samilamuthumuni4392 ปีที่แล้ว +4

    මටනම් මේක රේඩියෝද? විඩියෝද? කියලා ලොකු වෙනසක් පේන්නේ නැහැ. ජය!

  • @wasanthasenapathige9710
    @wasanthasenapathige9710 ปีที่แล้ว +1

    තවමත් අපේ වංශ කතාව ලියවෙනවාද? එසේ නම් ඒ කතුවරු කවුද ? එහි වගකීම දරන්නේ කවුද ?

  • @ameeshamanikkumari610
    @ameeshamanikkumari610 ปีที่แล้ว +3

    ඇත්තටම ඔයාලගෙ වැඩඩටහන මට ලගදි හම්බවුනේ..
    මේක බලන්න ගත්තට පස්සෙ අපේ ඉතිහාසය ගැන ඉගෙනගන්න මාර ආසාවක් හිතුනෙ ගොඩක් ස්තූතී මේ වගේ වැඩසටහන් කරනවට දිගටම කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව..❤️❤️

  • @chanupadulnuwan6964
    @chanupadulnuwan6964 ปีที่แล้ว +3

    ජිගින් කාන් මුස්ලිම් රජ කෙනෙක් නෙමෙයි නේද? නැත්නම් මෙතන කියන්නේ වෙන කෙනෙක් ගැනද? අනික ත්‍රි භාෂා ලිපියේ සිංහලෙන් නෑනේ

    • @fairy3560
      @fairy3560 ปีที่แล้ว

      na muslin neme anika muslim nan eka liyanne ape mahaprana kha, habai muslim nowana ayata thiyenawa

    • @-omg123
      @-omg123 11 หลายเดือนก่อน

      Zheng he was a Muslim admiral

  • @ishanchanaka3989
    @ishanchanaka3989 ปีที่แล้ว +2

    වටිනාම දේ වෙනුවෙන් විටිනාම පුද්ගලයන් ඉදිරියටත් මේ සමගම රැඳීසිීටී ...... තෙරුවන් සරණයි! ජයවේවා....

  • @pranathunga7602
    @pranathunga7602 ปีที่แล้ว +4

    ඔබ දෙපල.අපගේ ඉතිහාසය අපට .කියා.දිමට.දරන.උත්සාහ යට.බුදු .සරනයි

  • @sanjuladeshan8223
    @sanjuladeshan8223 ปีที่แล้ว +2

    ඉතාම විශිශ්ට වැඩසටහනක් මම හැමදාම බලන ඉගෙන ගන්න ගොඩක් දේ තියෙන වැඩසටහනක්

  • @travlwithsangeethdinu1608
    @travlwithsangeethdinu1608 ปีที่แล้ว +1

    එකා යකා කියලා කියනවා නුවන් හරි හමන් එකේක‍් හිටියත් ඇති මෝඩ රැලකට වැඩිය

  • @hirushamadusanka2937
    @hirushamadusanka2937 3 หลายเดือนก่อน

    Sinigama kiyan ne පූජනීය thenak owun athatama mehe nawathunada koi kaleda නැවතුම්පොළ වුණේ

  • @hemanthahewaarachchi926
    @hemanthahewaarachchi926 ปีที่แล้ว +1

    මම අහපු දැකපු වටිනාම වැඩසටහන
    මහාචාර්යතුමනි ඔබතුමාට පින්සිදුවෙනව මේ කරන මහාර්ඝ ජාතික කර්තව්‍යයට, අපිට පාසලේදී ඉතිහාසය ගැන දැනීමක් ලැබුනෙ නෑ ,දැන් තමයි අතීතයේ අපි කොයිතරම් පෞඩ ජාතියක් ද කියලා තේරෙන්නේ
    ඔබතුමාගෙ යක්ශි මහාර්ඝ ග්‍රන්ථයත් මේ දවස්වල අමාරුවෙන් උනත් කාලය හොයාගෙන කියවනවා

  • @hectorperera1080
    @hectorperera1080 ปีที่แล้ว +1

    ඔබතුන්ලා හරහා එළි දැක්වෙන සමහර ඓතිහාසික කාරනා අහගෙන ඉන්නෙ විශ්මයෙන් බව කියන්නේ අවංකවමයි. මේ කරන පෝෂණය පූජනීයයි.

  • @chavinfernando2208
    @chavinfernando2208 ปีที่แล้ว +1

    බොහෝම ප්‍රයෝජනවත් වැඩසටහනක්. කැළණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාසය විෂය හදාරන මාගේ ඉතිහාසය සම්බන්ධව ඇති ඇල්ම තවත් වැඩිකිරීම ට මෙම වැඩසටහන සමත්ව තිබේ, එමෙන්ම තව තවත් ඉතිහාසය ගැන කියවන්නට පෙළඹේ. ඊ.එච් කාර් පැවසූ ආකාරයට "ඉතිහාසය යනු අනාගතය තේරුම්ගැනීමට ඇති යතුරයි" යන අදහස මෙන්ම "ඉතිහාසය නැවත නැවත සිදුවේ - "History repeats itself" යන අදහස් වලට මම දැඩිව එකඟ වන්නෙකි.
    එලෙසම මෙම වැඩසටහන මෙහෙයවන නුවන් ලියනගේ මහතාට මෙන්ම මහාචාර්ය රාජ් සෝමදේව මහතාට විශේෂ ස්තුතිය පලකරමි.

  • @ranjankumara2320
    @ranjankumara2320 ปีที่แล้ว +3

    ඇත්තටම ලොකු දැනුමක් ලබනව..ස්තූතියි

  • @hirushamadusanka2937
    @hirushamadusanka2937 3 หลายเดือนก่อน

    Jengis khan muslim neme eya muslim රටවල් yatath kara mongolian වැසිyek

  • @jambiscuit8186
    @jambiscuit8186 ปีที่แล้ว +1

    Zeng ha was a Muslim and he went to Mecca and there is a inscription in Jeddah of his arrival

  • @MRPRAZA2
    @MRPRAZA2 ปีที่แล้ว +1

    Thripitakaya rachana kirima .. buddagosa himiyange balapam .... Ashokage lankawata balapam gana video ekk karanna

  • @indranialwis2124
    @indranialwis2124 ปีที่แล้ว +1

    Me wada Satahan ithama agaya karami. Oba depalata deergayu wewa...

  • @gunawardanadesilva4892
    @gunawardanadesilva4892 8 หลายเดือนก่อน

    මෙවැඩසටහන ඉතාමත්ම වැදගත් රටේ ජීවත්වන සියළුම ජාතීන්ට..

  • @meddageravinda6343
    @meddageravinda6343 ปีที่แล้ว +1

    Seenigama gena thawa pahedilikirimak karanna puluwannam watinawa obathumata

  • @ravikandiah5837
    @ravikandiah5837 ปีที่แล้ว +1

    චීනයට හිට්යේ එක් සෙන්හර් කෙනෙක් වුණාට අපට දෑන් යූනක්ලා 225 ඉන්නවා.

  • @creedlkofficial
    @creedlkofficial ปีที่แล้ว +1

    චෙන්-හෝ ගැන මේ තරම් තොරතුරු දැනගෙන හිටියේ නැහැ. ඉතාලියේ වැදගත් මේ වැඩසටහන. බෙහෙවින් ස්තුතියි! ඔබ දෙපළට 🙏

  • @wijayanath4187
    @wijayanath4187 ปีที่แล้ว +2

    පර් සියන් ,චීන හා දෙමල භාශාවලින් නේද ඒ ත්‍රිභාශා සෙල් ලිපිය තියෙන්නෙ

  • @samilamuthumuni4392
    @samilamuthumuni4392 ปีที่แล้ว +5

    ආගමික නායකයන් උපන් ස්ථාන ගැන ලොකු කතාවක් නැහැ කියන එකට මගේ මතය ප්‍රකාශ කරන්න කැමතියි. ඊශ්‍රායලය ඔය තරමට මතගැටුමකට පත්වෙලා තියෙන්නේ, යේසුස් වහන්සේ ජෙරැසෙලමේ උපන් නිසා නෙමෙයිද? ඒ වගේම කලින් වැඩසටහනක නුවන් අයියාම කිවුවානේ ජෙරැසෙලම හේතුකොටගෙන මුස්ලිම්වරැන් හා ක්‍රිස්තියානින් අතර යුද්ධ ඇතිවුණා කියලා. නබිතුමා උපන් ස්ථානය අද වෙනකොට කොහොමද තියෙන්නේ? අපේ බුදුන් උපන් ස්ථානය සම්බන්ධයෙන් ඇත්තටම මටත් ප්‍රශ්නයක් තියෙනවා. මුලින්ම බුදුන් උපන් ස්ථානය ගැන සොයාගත් ෆියුරේ ගැන ලොකු අවුලක් තියෙනවා. ඒ සොයාගත් පිලර් එක ගැන ඒ කාලේදිම ප්‍රශ්න කෙරැණා. ඒ වගේම ඉන්දියාවේ බෞද්ධ ස්ථාන ගැන කැණීම් කරපු කනින්හැම් පුරාවිද්‍යාව සම්බන්ධයෙන් දැනුමක් තියෙනවාට වඩා ඔහු හමුදා නිළදාරියෙක්. ඔවුන් ඉන්දියාවේ ඉතිහාසය ගොඩනැගුවේ බුදුන් හරහායි. අඩුම වශයෙන් දර්මාශෝක රජු ගැන වුනත් හොයාගත්තේ අපේ මහාවංසය මුලාශ්‍රයක් කරගෙන. මම හිතන්නේ මෙතන අවුල මේ බුදුන් උපන් ස්ථානය සම්බන්ධයෙන් විද්වත් සාකච්චාවක් ඇති නොවීමයි. යේසුස් ගැන වුනත් බොහෝ අවිවාදාත්මක දේවල් කතාවෙනවා. උන්වහන්සේ කුඩා කාලයෙන් පස්සේ අවුරැදු 30 දක්වා වූ කාලය ඉන්දියාවේ හිටියා කියන සාකච්චා තියෙනවා. ඒ වගේ බොහෝ සාකච්චා තියෙනවා. මම හිතන්නේ එහෙම සාකච්චා තියෙන එක හොදයි. එතකොට පර්‍යේෂකයන් කරන්න ඕනේ ඒ කතා බැහැර කරනවාට වඩා විද්වත් විදියට ඒවාට උත්තර දෙන එකයි. බුදුන් ලංකාවේ උපන් කියන අයටත් ඉතාම හොද පැහැදිලි කිරීම් තියෙනවා. ඒ වගේම බුදුන් වෙන රටවල කියලත් සාකච්චා තියෙනවා.

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว +2

      මම දන්න තරමට ජෙරුසලම 1950 දශකයේ විතර වගේ කතෝලික අය හා මුස්ලිම්වරු අතර ප්‍රශ්නයක් තිබුණා.. හේතුව ජෙරුසලමට ඒ දෙගොල්ලම අයිතිවාසිකම් කිව්වා.. හැබැයි කතෝලිකවරු මුස්ලිම්වරුන්ට කියලා තියෙනවා මේ පුජනීය නගරය දෙගොල්ලොම තියාගමු බෙදාගමු, ඒ කියන්නේ දෙපාර්ශවයටම ඒක අයිතියි කියලා හැබැයි මුස්ලිම්වරු එකට කැමති වෙලා නෑ ඒ නිසා තමයි ඔය යුද්ධය ඇති වෙන්න හේතුව

    • @samilamuthumuni4392
      @samilamuthumuni4392 ปีที่แล้ว +2

      @@naminduhasaranga5719 ඔය ඊශ්‍රායලය වෙනම රටක් විදියට මෙච්චර මහන්සි වෙන්නේ ජෙරැසෙලම නිසා කියලයි මට හිතෙන්නේ. ඒ වගේම යේසුස් වහ්න්සේ ආසියාතිකයෙක් වුනත්, යේසුස්ව නිරෑපණය කරන්නේ යුරෝපියානු ජාතිකයෙක් වගේ නේද? ඇත්තටම හැමෝම කැමති යේසුස් එයාලා වගේ පෙන්වන්න. මේක ලංකාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකයේම තියෙන දෙයක්.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියන්න පටන් ගත්තේ 2005දී ඒ සිරිසේන අධමම වසලයාට පොත්ලියල දීල. ඒක th-cam.com/video/-Xn4sknQAWo/w-d-xo.html මේකෙන් දැනගන්න. එමෙන්ම මෙහි th-cam.com/video/mP3Ma5OFOcU/w-d-xo.html විනාඩි 37න් පස්සේ කියනව හින්දූන්ට බුද්ධගයාව නැවත ලබා දෙන්න දඟලන ලංකාවේ වසලයන්ට ඒ වසල ක්‍රියාව ලොවට හෙලි කරන්න කියලා

    • @naminduhasaranga5719
      @naminduhasaranga5719 ปีที่แล้ว +1

      @@samilamuthumuni4392 ඊශ්‍රායලය පලස්තීනය එක්ක යුද්ධ කරන්නේ ඔය හේතුව නිසා තමයි.. එදා මුස්ලිම්වරු ඒ එකගතාවයට කැමති වුනානන් අද ඒ මුස්ලිම්වරුන්ගේ වර්තමාන පරම්පරාව මේ තරන් දුක් විදින්නේ නෑ

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      මේ වීඩියෝ 3න් ඉදිරිපත් කරන ශාස්ත්‍රීය සාකච්ඡාව තුලින් බුදුරජණන්වහන්සේ පහළවූ ජම්බුද්වීපය, බුද්ධගයාව තියෙන්නේ කොහෙද කියා දැනුවත් වෙන්න පුලුවන් වෙයි.
      ජම්බුද්වීපය th-cam.com/video/xqAhPFF3JjA/w-d-xo.html
      ජම්බුද්වීපය th-cam.com/video/JiMx-8dsl74/w-d-xo.html
      බුද්ධගයාව th-cam.com/video/qsr7mqRyX1I/w-d-xo.html
      ඔය තුන්වෙනි වීඩියෝ එකේ විනාඩි 45න් පස්සේ දැනගන්න පුලුවන් බුද්ධගයාව නැවත හින්දූන්ට ලබා දෙන්න දඟලන ලංකාවේ වසලයෝ.

  • @dilshab1075
    @dilshab1075 ปีที่แล้ว +1

    Genghis khan not Muslim, 200 years after established Mongolian empire china to Ukraine Kyiv , Moscow convert to Islam. Khan mean king of all tribes ( camel Tribes , sheep tribes, horse tribes , hawks tribes ) , Genghis khan united East & west Mongolia

  • @kashmikaakash
    @kashmikaakash ปีที่แล้ว +1

    බුදුන් වහන්සේගේ ජන්ම භූමිය පිළිබඳ ඔබතුමාගෙ මතය ඉතිහාසයට අනුව අත්‍යාවශ්‍ය යි. නැත්නම් විකෘති මත නිසා මහා විනාශයක් වේවි

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว +1

      ත්‍රිපිටකයට අනුව සියලු බුදුරජාණන්වහන්සේලා පහළ වෙන්නේ යොදුන් 900ක්වු මධ්‍යමණ්ඩලය තුල මිසක් යොදුන් 100ක්වූ තම්බපණ්ණියේ නොවේ.
      මහාචාර්යතුමාගේ මතය කිව්ව පමණින් බුදුරජාණන්වහන්සේ ලංකාවේ කියාගන්න වසලයෝ නැති වෙන්නේ නෑ. 2030 වෙනකම්.

  • @superior_in.exteriors
    @superior_in.exteriors ปีที่แล้ว +4

    අපට බුදුන් උපන් ස්ථානය ගැන සාධාරණ සැකයක් මතුවෙන අවස්ථා තැන තැන මතුවෙනවා... මහාචාර්ය තුමා ගෙ කතාවකින් තමයි මට ඒබව මුලිම හිතුනෙත්.
    අපේ මූලාශ්‍ර ග්‍රන්ථ වලත් හර්‍රයට බැලුවොත් ඒබව පැහැදිලිව තියනවා.
    ඇත්තටම පුරාවිද්‍යාඥයන් අනුන්ට කත් අදින්නේ නැතුව ඇත්ත හොයනවනම් වටිනවා. මටනමි බඹරගලට ගියහම මට තිබුන දෙගිඩියාව නැතුව ගියා.

    • @dinasour314
      @dinasour314 ปีที่แล้ว

      😀

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      සමූණාමයං මහාරාජ, ධම්මරාජස්ස සාවකා, තමෙව අනුකම්පාය, ජම්බුදීපා ඉධාගතා
      නම් ගාථාවට "ලංකාපුර" කියල එකක් අතින් දාගෙන
      බෙරිහන්දෙනව මේ th-cam.com/video/2EGyJnW6Pl0/w-d-xo.html වසලයා.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      සිරිසෙන අධමම වසලයාගේ විකුර්තිය සමජගත කරන වසලයන්ගේ මූලාශ්‍ර විකුර්තිය, බලා ගන්න th-cam.com/video/Ate-DDPTmXk/w-d-xo.html

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว

      බඹරගලද ඉපදිලා තියෙන්නේ ඉතින් 🤣

  • @malymaly8180
    @malymaly8180 ปีที่แล้ว +2

    විජේරජු ලංකාවට ඇවිල්ල ලංකාවඅල්ල ගන්නකොට ලංකාවේ රජවොරැ හිටියේනැද්ද

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว +2

      කාලසේන රජු හිටියා.

    • @nipunsanjaya3673
      @nipunsanjaya3673 ปีที่แล้ว

      විජය එන්න කලින් අපේ රටේ මිනිස්සු හිටියේනෑ හිටියේ මිනී කන යක්කු කියන එක අමූලික බොරුවක් ඕන හරකෙක්ට තේරෙනෝ ඒක

  • @supunsanjeewass4743
    @supunsanjeewass4743 ปีที่แล้ว +1

    කොරියන් කතාවල හිටපු පාලකවරු castration කරපු අය නේද....ඒ වගේ අය ගැන නේද මේ කියන්නේ.

    • @dtakamalakirthidissanayake9770
      @dtakamalakirthidissanayake9770 ปีที่แล้ว

      Eunuchs in China, මේ අය en.wikipedia.org/wiki/Eunuchs_in_China ගැන නේද

    • @fairy3560
      @fairy3560 ปีที่แล้ว

      palakawaru ehema unanan katada rajakama giye, e kale tattagen puthatane

  • @rithmiperera4223
    @rithmiperera4223 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත්කමක් සහිත වැඩසටහනක්

  • @hectorperera1080
    @hectorperera1080 ปีที่แล้ว +2

    ජාතිය මුස්ලිම් වුනත් ආගම වෙනස් විය හැකියි. බොහෝවිට ක්‍රිස්තියානි. ලෙබනන මොරොක්කෝ සහ මැදපෙරදිගින් ඉරාන ඉරාක රටවලින් උදාහරණයට ගතහැකියි.

    • @-omg123
      @-omg123 11 หลายเดือนก่อน

      Absolutely wrong. They are Arab or Iranian Christians. Muslim is only associated with islam

  • @janperera8518
    @janperera8518 ปีที่แล้ว +1

    Best wishes for the programme, prof Somadheva is a valuable asset to sri lanka and Nuwan is a very talented Host .well done , proud to be sri lankan when we see educational programs of this nature.

  • @RANJITH160242
    @RANJITH160242 ปีที่แล้ว +2

    Utube is very useful for overseas Sri Lankans like myself from London 😊

  • @tharangaled444
    @tharangaled444 ปีที่แล้ว +2

    වෙනත් ආගම් අවසානයට යන්න කරන්න ඕන දෙය කියලා තියනවා බුදු දහමේ අවසානය තමා විසින් සොයා ගත යුතුයි ඒක නිසා මිනිස්සු බුදුන් ගැනත් හොයනවා

  • @travelparadiseofsrilanka4393
    @travelparadiseofsrilanka4393 ปีที่แล้ว

    මේයා නිධන් වලින් ගන්න ඒවා දැකලා නෑලූ අර වේයන් ගොඩින් ගත්ත චයිත්‍ය පෙන්නන්න මොකද මෙතුම කිව්වා ම්ඩියා වලට ඇවිත් එයා දැකලා නෑලූ

  • @tissaattygalle7958
    @tissaattygalle7958 ปีที่แล้ว

    😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍🙏🙏🙏🙏🙏

  • @menakagamagedara2227
    @menakagamagedara2227 ปีที่แล้ว

    බල්ලෝ බිරුවත් ඔබවැනි දෙපලක් ගෙන එන මෙම වැඩසටහහ අමිල ඉතිහාසමය වැඩසටහනකි.

  • @rasikeattana7970
    @rasikeattana7970 ปีที่แล้ว +1

    Thanks

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว

    මේ වැඩසටහන්වල වටිනාකම ඉස්සරහට තව දැනෙයි. ඒ නිසා වැඩේ අතාරින්න එපා. මේකත් අරගලයක් තමයි.

  • @ThilakaRandeniChannel
    @ThilakaRandeniChannel ปีที่แล้ว +1

    අම්මෝ සම්බාවෝ! අන්න බෝසත් කියලා නමක් දාගත්තා කියලා එකෙක් ව මරන්න යන්නේ අපේ දුටුගැමුණු සිල්වා.

    • @meghanada8922
      @meghanada8922 ปีที่แล้ว +1

      නිකං බොරු නොකියා ඉන්න මෙ තවත් පිස්සු හොන්තුවක්😂😂😜

  • @mallikamallikarathnayaka3844
    @mallikamallikarathnayaka3844 ปีที่แล้ว

    මේ වැඩසටහන දිගටම කරගෙන යාමට ඔබ දෙපලට ශක්තිය ලැබේවා

  • @haresheranga
    @haresheranga ปีที่แล้ว

    මේ වැඩසටහන්වල වටිනාකම ඉස්සරහට තව දැනෙයි. ඒ නිසා වැඩේ අතාරින්න එපා. මේකත් අරගලයක් තමයි.

  • @buddikapeduru5967
    @buddikapeduru5967 ปีที่แล้ว +2

    අපි සීයට සීයක් ශ්‍රී ලාංකිකයි වඳ කොත්තුවක් තිබුණනම් සහරාන් කෙනෙක් හිටියා නම් ප්‍රභාකරන් කෙනෙක් හිටියා නම් අද ඔයාලට ඕව අපි කියන්න දෙන්නෙ නෑ

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 ปีที่แล้ว +3

    ජැක්ෂන් මහත්තයත් සුපිරි වැදගත් වීඩියෝ ටිකක් කරලා තියෙනෝ

  • @malithmadhuwantha3203
    @malithmadhuwantha3203 10 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 ปีที่แล้ว +1

    👍👍👍

  • @ajithkumara2691
    @ajithkumara2691 ปีที่แล้ว +1

    ❤❤

  • @niumefetnando
    @niumefetnando ปีที่แล้ว +1

    👍

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 ปีที่แล้ว +1

  • @rashamali4866
    @rashamali4866 ปีที่แล้ว +1

    Ethihasayata mada gahanne ehi watina kamak nodanna ayai.sri saddarmay mata nam maha merak wage watinawa .budu saranai .

  • @rajapaksharajapaksha9134
    @rajapaksharajapaksha9134 5 หลายเดือนก่อน

    Sar raj somadewa ❤

  • @warsil3735
    @warsil3735 ปีที่แล้ว +1

    Rajuth e kaleth kollo gahala🤣🤣 change ekakata e kale 🤣🤣🤣

  • @susilasellahewa3201
    @susilasellahewa3201 ปีที่แล้ว +1

    me vadasatahana digatama karagena yanna labeva kiyala prartana karanava 🦾

  • @rishmcnight
    @rishmcnight ปีที่แล้ว +1

    Thank you Nuwan and to Prof Raj for doing this awesome program

  • @DonsMartialArt
    @DonsMartialArt ปีที่แล้ว

    💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

  • @rajapaksharajapaksha9134
    @rajapaksharajapaksha9134 5 หลายเดือนก่อน

    Sirlanka history ❤

  • @dinindu9941
    @dinindu9941 ปีที่แล้ว +3

    17:25 🤣🤣🤣

  • @onlife2055
    @onlife2055 ปีที่แล้ว

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @malalachernobyl5594
    @malalachernobyl5594 ปีที่แล้ว +1

    ❤❤❤

  • @tharushisathsarani1596
    @tharushisathsarani1596 หลายเดือนก่อน

  • @sampathpushpakumara5230
    @sampathpushpakumara5230 ปีที่แล้ว

    Bohoma Asawen balana weda satahanak meka! Mahacharraya Raj somadewa mahatha Saha Ape Aiyata
    Bohoma sathutui ❤

  • @chaturanganijayasinghe8551
    @chaturanganijayasinghe8551 ปีที่แล้ว

    🌹🌹🌷🌷❤️💕

  • @chathuranandika6331
    @chathuranandika6331 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @tuanaqeel5885
    @tuanaqeel5885 ปีที่แล้ว

    chinese walin muhammad ta kiynne Ma kiyl.

  • @thishanbasnayake3498
    @thishanbasnayake3498 ปีที่แล้ว

    👍

  • @sheham
    @sheham ปีที่แล้ว +1

    Very interesting and informative

  • @lakshmiemendisgunasekera4555
    @lakshmiemendisgunasekera4555 ปีที่แล้ว

    Stuthi sir.harima watina wadasatahanak. Stuthi Nuwan.

  • @nalaneegunathilake5753
    @nalaneegunathilake5753 ปีที่แล้ว

    Thank you Prof. Thank you nuwan

    • @sunchare
      @sunchare  ปีที่แล้ว

      You are welcome

  • @dgayanm57
    @dgayanm57 ปีที่แล้ว +1

    👍👍👍

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 ปีที่แล้ว +1

    ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏

  • @keerthikumarakumara1752
    @keerthikumarakumara1752 ปีที่แล้ว

    දේශපාලුවන්ගෙ නම් මුලින්ම කපන්න ඕන

  • @ajithkumara5841
    @ajithkumara5841 ปีที่แล้ว

    Comment karenetuwata hamadama balanawa harima satutin USA idala

  • @ranjithgunawardhana8388
    @ranjithgunawardhana8388 ปีที่แล้ว +1

    Good program

  • @ajithkumara5841
    @ajithkumara5841 ปีที่แล้ว

    Oyawanda satkama medamulane karanam ada apita mehema wenne ne

  • @HMWijithaSudathWeerasooriya
    @HMWijithaSudathWeerasooriya ปีที่แล้ว +1

    🙏

  • @sudathbandara9745
    @sudathbandara9745 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏🙏👏

  • @mahendraseneviratne981
    @mahendraseneviratne981 ปีที่แล้ว +1

    💕💕💕💕🌹🌹

  • @kusalvimukthi9272
    @kusalvimukthi9272 ปีที่แล้ว +1

    👏👏👏👏👏👏👏👏

  • @emdssampath9688
    @emdssampath9688 ปีที่แล้ว

    ජැක්සන්ඇන්තනි මහින්ද රාජපක්ෂ බුදුන්ගෙ නෑදෑයෝ කියපු එක ගැන මොකද කියන්නෙ.

    • @ThilakaRandeniChannel
      @ThilakaRandeniChannel ปีที่แล้ว

      මුන් දැක්කේ සේපාල් ගේ ලබ්බ විතරයි. මා මෙච්චර අගේ ට කරුණු සහිතව ඔප්පු කළා රුවන්වැලිසෑයට හා ශ්‍රී මහා බෝධියට කරලා තියෙන අපරාධ ගැන. මොකාද ඒ ගැන හොයපු එකා? ශ්‍රී මහා බෝධි ය මේ විදියට ගියොත් තව අවුරුදු 10ක් යන්න ඉස්සෙල්ලාම මැරෙයි.

    • @Deuwdinashah4946
      @Deuwdinashah4946 ปีที่แล้ว

      හැම වුත්තටම මොකද කියන්නේ කියලා අහන්න එපා අමනයෙක් වගේ 🤣 මොකෙක් හරි පිස්සු වුත්තෙක් පිස්සු කතාවක් කිව්වම මේ පිස්සා කිව්ව දේ ගැන මොකද හිතෙන්නේ කියලා අහන්නේ ඌට හපන් පිස්සෝ.🤣

  • @dilshab1075
    @dilshab1075 ปีที่แล้ว

    North western china, Xinjiang state

  • @ranatungajayasekara4048
    @ranatungajayasekara4048 ปีที่แล้ว

    Pala athi rukatai gal gasanne nuwan.oba depala gana nata sri lankikayku washyen adambari...jaya wewa

  • @rohiniwijesuriya4268
    @rohiniwijesuriya4268 ปีที่แล้ว +1

    👌👌👊👊💐❤️

  • @gayandinuka2279
    @gayandinuka2279 ปีที่แล้ว +1

    👍👍👍🙏🙏

  • @minidupoorna
    @minidupoorna ปีที่แล้ว +1

    ❣️❣️❣️❣️❣️❣️❣️