නිවිති කන්න රසම විදියක් / Scrambled Spinach by Kusala's Simple Life 🇱🇰 ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • නිවිති කන්න රසම විදියක් / Scrambled Spinach by Kusala's Simple Life 🇱🇰 ❤
    නිවිති එකම විදියට කාල එපා වෙලාද...? මෙන්න ලොකු පොඩි ඔක්කොටම කන්න පුළුවන් පෝෂ්‍යදායක නිවිති ස්ක්‍රැම්බල්..( Scrambled spinach )
    නිවිති කියනෙ හරිතප්‍රද විශාල සංඛ්‍යාවක් අඩංගු වුණු මාංශලමය කොළ එළවළුවක්..
    ඉතින් නිවිති ගෙනාවොත් හදන්නෙ...පරිප්පු දාලා...එහෙම නැත්නම් අල,දාලා ...එහෙම නැත්නම් දෙල්වලට,දාලා..දෙල්කල ඌෂ්ණාධික බව මැකෙන්න...
    ඉතින් කිරි දාන්නෙ නැතිව මේ නිවිති අලුත් විදියකට වගේම ගොඩක් රසට හදාගන්න පුළුවන් විදියක් අද මං කියන්නම්...
    මේකට හොඳ අළුත් නිවිති කොළ ටිකක් ඕන..(250g පමණ)
    බී ලූනු ගෙඩි 1
    තක්කාලි ගෙඩි 1
    සුදු ළූණු බික් 4
    කරපිංච ඉති කීපයක්
    අමු මිරිස් කරල් 4
    කෑලි මිරිස් මේස හැඳි 2
    බිත්තර 2
    ලුණු
    Tired of spinach the same way ...? Here is a nutritious spinach scramble that everyone, big or small, can eat .. (Scrambled spinach)
    Spinach is a fleshy leafy vegetable that contains a large number of chlorophylls.
    So if you bring spinach, you can ... put lentils ... or potatoes, put ... or bread, put ... to erase the overheated heat ...
    So today I will tell you how to make this spinach in a new way and a lot of flavor without adding milk ...
    This requires some good fresh spinach leaves (about 250 g)
    B Onion1
    Tomatoes1
    Garlic Big4
    A few drops of curry
    Raw chilli pods4
    Tablespoons of chopped chilies2
    2 eggs
    Salt in your taste
    Thanks so much
    l'm Kusala Jayamanna from Kusala's Simple Life ❤

ความคิดเห็น • 107

  • @sriyanikusum5465
    @sriyanikusum5465 2 ปีที่แล้ว +13

    දැක්කත් බඩ පිරෙනවා. ඉක්මනින්ම හදාගන්නත් පුළුවන් .
    ඔබතුමියගේ කංකුං බත හැදුවා .පරිප්පු තෙලට හැදුවා .මස් මාළු නොකන නිසා.
    හරිම රසට තිබුනා.බොහෝම ස්තුතියි ඔබතුමියගේ ඉක්මන් රසවත් රෙසෙපි වලට.❤️

  • @shalikanishan
    @shalikanishan 2 ปีที่แล้ว +4

    කෑම ජාති හදල ඉදිරිපත් කරන චැනල් වලින් හොඳම චැනල් එක ඇත්තමයි සහතික සම්මාන දෙන්න වටින චැනල් එකක් තමයි බුදු සරණයි ඔබට

  • @rohithaekanayake2047
    @rohithaekanayake2047 2 ปีที่แล้ว +4

    ඉතාම ගුණ දායක ආහාර සරලව, රසවත්ව සාදාගන්න විදිය දැනුවත් කිරීම ගැන ස්තූතිවන්ත වෙමි..

  • @mapalagamakarunarathna3674
    @mapalagamakarunarathna3674 2 ปีที่แล้ว +3

    ඔය වගේ අලුත් අදහස් පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් ඔබට බොහොම ස්තුතියි! තෙරුවන් සරණයි! ! !

  • @sujathajayalath6182
    @sujathajayalath6182 ปีที่แล้ว +1

    දකිද්දිම කන්න හිතෙනවා ....ස්තුතියි ඔබ තුමියට

  • @menakamadushani4211
    @menakamadushani4211 2 ปีที่แล้ว +2

    අක්කේ ඇත්තමයි දැක්කත් ඇති හිත පිරෙනවා..ඔයානම් ෂෝක් අක්කේ මන් හරිම ආදරෙයි ඔයාලා වගේ අයට..හැමෝටම හදාගන්න පුළුවන් සරල ගුණ අපේ දේවල් වලින් රසට කෑම කන්න ඔයා කියලා දෙනවා..ගොඩක් පින්..😘 බුදු සරණයි..🤗😘🙏♥️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි නංගී ගොඩක්

    • @nsdona4010
      @nsdona4010 2 ปีที่แล้ว

      Akkada shook nivithida shook

  • @siyalla5109
    @siyalla5109 2 ปีที่แล้ว +2

    නිවිති කන්නැති අයටත් කන්න හිතෙනවා ......❤️❤️❤️🔥🔥🔥👌👌😋😋😋😋😋
    ජයවේවා ✌✌✌

  • @dewikaseneviratna9633
    @dewikaseneviratna9633 2 ปีที่แล้ว +1

    අනිවාර්යයෙනම හදනවා. හරිම රසඇති කියලා හිතනවා. බොහොම ස්තුතියි .

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 ปีที่แล้ว +3

    නියමයි දැක්කම බඩ පිරෙනවා බොහොම ස්තූතියි වෙනස්ම රෙසිපියක් අපි වෙනුවෙන් අරගෙන ආවට ❤️❤️❤️

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l 4 หลายเดือนก่อน

    හොඳ අදහසක්.කොළ ජාති වලින් ඉස්සර කන්කූන් විතරයි තෙල් දැම්මේ.මේ නිවිති හදන විදියත් හොඳයි.from usa

  • @siherath1385
    @siherath1385 2 ปีที่แล้ว +2

    A GOOD RECEPE.
    YOU HAVE GOT A BLESSED HAND THAT CAN DO WONDERS..
    KEEP GOING...

  • @_CAMEELIA99_
    @_CAMEELIA99_ ปีที่แล้ว

    හරිම රසවත්. මම අද හදලා බැලුවා. ඔබතුමියට බොහොම ස්තූති ❤

  • @srimathirupasinghe
    @srimathirupasinghe 2 ปีที่แล้ว +2

    Aluth widihak 👍 thank you 👍🙏

  • @fufyggcjdhjj5997
    @fufyggcjdhjj5997 2 ปีที่แล้ว +1

    අනේ දැක්කත් ආසා හිතෙනවා.හැම .වීඩියෝ එකක් ම.හරිම වැදගත්..නංගිට තෙරුවන් සරණයි.සත්තකින්ම ආදරෙයි🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි අක්කේ ❤

  • @inokaalgewatta9876
    @inokaalgewatta9876 ปีที่แล้ว

    වෙන අය වගේ වැඩි වැඩ නැහැ හරි ඉක්මන් බලන්න ආසයි ❤️❤️❤️

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 ปีที่แล้ว

    ගොඩක් සතුතියි ....
    මම හැදුවා ....
    හරිම රසවත් ......👍👍👍👍👍

  • @sherilmallika7977
    @sherilmallika7977 2 ปีที่แล้ว

    Etamat hoda vidiyowak api hamadama niviti kawe parippu dala kirata uyala ada wenasma vidiyak danagathta godaaak stutii🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍

  • @bashiallinone686
    @bashiallinone686 2 ปีที่แล้ว +1

    dakka gaman kanna hithenawa
    niyamai
    suba dawasak wewa

  • @sumanarathnayaka5774
    @sumanarathnayaka5774 11 หลายเดือนก่อน

    ඹයා⁣ගෙ කෑම හරිම රසයි හරිම ලේසියි

  • @chathuwedage6757
    @chathuwedage6757 2 ปีที่แล้ว +4

    Restaurant style, හරිම ලස්සනයි, මට ගෙදරම තියෙනවා අක්කා වවාගත්තුවා. හදන්න ක්‍රමනෙ නැත්තේ, හදලා බලමුකෝ, thanks ❤️❤️❤️❤️

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว +1

      ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් නංගි ..නිවිති හදන්න ක්‍රමයක් නැති එක..ඒකයි වීඩියෝ එකක් කරන්න හිතුණෙ..ස්තුතියි ඔයාට..

    • @chandanaanildissanayake7603
      @chandanaanildissanayake7603 2 ปีที่แล้ว

      Vatinaa Video 1k , ..Thanks

  • @kanthip797
    @kanthip797 2 ปีที่แล้ว

    මම හැදුව හරිම රසයි ගොඩක් ස්තුතියි ඔයාට

  • @udayanganimadusanka5413
    @udayanganimadusanka5413 2 ปีที่แล้ว +1

    Mama asama nivithi walata..thanks akkee..

  • @suranaganijayathilaka2466
    @suranaganijayathilaka2466 2 ปีที่แล้ว

    හදපු .hateyat.rasae.vaga.ස්තුති .❤️❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen 2 ปีที่แล้ว +1

    oya eka harima wenas wdiyata haduwoa.rasa patai.

  • @apevillagecooking7136
    @apevillagecooking7136 2 ปีที่แล้ว +1

    Godak rasawath recipe ekak wage. Welawaka athith hadala balannmko 👍👍

  • @sandemel1657
    @sandemel1657 2 ปีที่แล้ว +1

    Ada mama meka හැදුවා harima rasai

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 2 ปีที่แล้ว +1

    මම මෙ විධියට කංකුන් හදනවා.රසට තියෙනවා.

  • @teacuploversusa2495
    @teacuploversusa2495 2 ปีที่แล้ว +2

    ගුනවත් කැමක් ඉතාම රසවත් විදිහට👊👊🇺🇸

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Excellent video

  • @nilminikumari427
    @nilminikumari427 2 ปีที่แล้ว +1

    Eka nam harima rasa Patai .oyatasthuthi

  • @predeepkumara7598
    @predeepkumara7598 2 ปีที่แล้ว

    මම හැදුව රසයි ස්තූති ඔයාට

  • @gayanifernando3534
    @gayanifernando3534 2 ปีที่แล้ว +1

    Thank you dear !
    1 st comment

  • @chandrasrilanka9101
    @chandrasrilanka9101 2 ปีที่แล้ว

    ස්තුතියි අද හදනවා මම .බහරේන්

  • @malkanthimalkanthi7098
    @malkanthimalkanthi7098 2 ปีที่แล้ว +1

    Mewata puduma widiyata sema wedi wenawane eka nisa agunai apita

  • @maheshamadumali2840
    @maheshamadumali2840 ปีที่แล้ว

    Man me widiyata heduwa aththatama rasayi

  • @chamiamasha7628
    @chamiamasha7628 2 ปีที่แล้ว +1

    Mama oyage viedos ඔක්කොම balanava . Niyamai ඉක්මනින් ලක්ෂය සම්පූර්ණ venna kiyla suba pathanava. gotu pittu recipe ekk karanavada. Mta ona oyagema recipe ekk
    🙏🙏

    • @KusalasSimpleLife
      @KusalasSimpleLife  2 ปีที่แล้ว

      ස්තුතියි ..මං කරන්නම්

    • @shashishashi1645
      @shashishashi1645 2 ปีที่แล้ว

      Akke api dan haduwa rasai bata piruna

  • @lalanimangalika9529
    @lalanimangalika9529 2 ปีที่แล้ว +1

    රස පාටයි. හෙටම හදනවා. ඔයාට ස්තුතියි

  • @shamilaraji2627
    @shamilaraji2627 2 ปีที่แล้ว

    Your channel and your recipes look excellent, although i havent yet tried them . Thank you.

  • @gknadeesha826
    @gknadeesha826 ปีที่แล้ว

    රස පාටයි...

  • @lakyshawineetha7988
    @lakyshawineetha7988 2 ปีที่แล้ว +1

    Dan Nivizhi Kanna Puluwan, Noka Hitiya Godak Sthuthi

  • @Gangakawmali
    @Gangakawmali 3 หลายเดือนก่อน

    ❤❤❤ආදරෙයි

  • @somahsomah6941
    @somahsomah6941 2 ปีที่แล้ว +2

    Budu.saranaiii

  • @kumariratnayake4614
    @kumariratnayake4614 ปีที่แล้ว

    Thank you It's a very feisty curry.

  • @trainswithsahas
    @trainswithsahas 2 ปีที่แล้ว +1

    Love this

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 7 หลายเดือนก่อน

    Niwithi walata thakkali dala hadala ne.
    rasai wage ❤❤❤❤

  • @sriyafernando6089
    @sriyafernando6089 ปีที่แล้ว

    Godak hotai budusaranai

  • @weerasinghesandamali8188
    @weerasinghesandamali8188 ปีที่แล้ว

    Super👍👍

  • @harshaniwickramasooriya2938
    @harshaniwickramasooriya2938 2 ปีที่แล้ว

    කංකුං වගේ නේද ..👌👌👌❤️❤️❤️❤️❤️❤️❤️

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว +1

    Oya simple vunata capital eva laziyen kiyala denava thanks kushie.

  • @deepikapriyadarshani3819
    @deepikapriyadarshani3819 2 ปีที่แล้ว

    Rasai niwetiya ekanam man ada heduwa sudata paripuu daala

  • @ridmadammi3864
    @ridmadammi3864 2 ปีที่แล้ว

    Thank you. So much.

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Thanks dear

  • @piyasiliperera6836
    @piyasiliperera6836 2 ปีที่แล้ว

    නියමයිහදලාබලන්නමිස්තුතියි💕💕🌷🌷

  • @sranagala7200
    @sranagala7200 2 ปีที่แล้ว +1

    Thank you for your receipt

    • @gnanawijesekara8422
      @gnanawijesekara8422 ปีที่แล้ว

      I made that receipy. Very tasty. Thank you very much.

  • @neetha4487
    @neetha4487 2 ปีที่แล้ว +1

    Godak thank u

  • @nimalpriyantha8628
    @nimalpriyantha8628 2 ปีที่แล้ว

    Thnx..

  • @vlogs1808
    @vlogs1808 ปีที่แล้ว

    Super .❤

  • @madurapriyantha784
    @madurapriyantha784 2 ปีที่แล้ว

    කන්න ආසයි godak pen nevethiya walata mokada karanne keyal hetiye oyata suba අනාගතයක් wawa

  • @priyakuwait1000
    @priyakuwait1000 2 ปีที่แล้ว

    Thanks jp

  • @shamilaraji2627
    @shamilaraji2627 2 ปีที่แล้ว +1

    Can you do a video on how to make powdered gotu kola? Thank you.

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 2 ปีที่แล้ว

    Sthuthi❤️❤️💐💐

  • @dammikairangani611
    @dammikairangani611 2 ปีที่แล้ว

    ඹයා.කියලා..දෙන.විදිය.හරිම.හොදයි

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 2 ปีที่แล้ว

    Niyami dear adama hadanaw thanks

  • @thiwenyafashion3565
    @thiwenyafashion3565 2 ปีที่แล้ว +1

    🇱🇰🎯💝💖

  • @sarathkiringoda7090
    @sarathkiringoda7090 ปีที่แล้ว

    මැඩම් මේ නිවිති කොච්චර ප්‍රමාණයක් ද?

  • @renukasamarasinghe3400
    @renukasamarasinghe3400 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️👍

  • @somahsomah6941
    @somahsomah6941 2 ปีที่แล้ว +1

    Tanxxxx

  • @dilupadinithi5243
    @dilupadinithi5243 2 ปีที่แล้ว

    Thank you 🙏

  • @sameennishan5289
    @sameennishan5289 2 ปีที่แล้ว +1

    මිස් මම බෝඩිමේ උයාගෙන කන්න හිතුව, ඔයාගෙ චැනල් එක නිසා පහසුවෙන් උයා ගන්න පුලුවන් වෙයි කියල හිතනවා,

  • @nilminishanika2003
    @nilminishanika2003 2 ปีที่แล้ว +2

    ⁣ඉස්සො දැමිමො හොදයි නේද

  • @pathumchamara9898
    @pathumchamara9898 ปีที่แล้ว +1

    Mata bada peruna

  • @priyankapriya4257
    @priyankapriya4257 ปีที่แล้ว

    Ssththi

  • @channachandrasekera8319
    @channachandrasekera8319 5 หลายเดือนก่อน

    Isscrambalated niwiti.

  • @chandaranichandarani3800
    @chandaranichandarani3800 2 ปีที่แล้ว

    💞💞💞💞💞💞💞💞💞💞💞💞🤗💞

  • @nirupasriyani4309
    @nirupasriyani4309 2 ปีที่แล้ว

    නිවිති වලට සෙම ඇවිසසෙනවානේ

  • @IraDissanayaka-ee2uq
    @IraDissanayaka-ee2uq 10 หลายเดือนก่อน

    Aàààààq²