Many thanks for this great service what you do and for the lovely presentation which will help many people to improve there health .Lord buddha bless you.
👍niyama adahasak dunne ou aththatama api udeta bona kiri eke nawattala me wage apeema kla keda ekakak nettan me wage bath keda ekak bona purudda athikara gattoth godaak leda roga vwalin api midenawa...eka thamai aththa...bohoma sthuthiii oyata..👍
W make this kanji frequently, red rice , ginger , garlic, rampe, curry leaves, cinnamon , uluhal, red onion, peppercorns, Maldive fish pcs. With thick coconut milk . It’s a super food when u r feeling sick .
කිරි කැද හැදුවේ සුදු හාලෙන් !!මේක ගුණයයි රසයි දෙකම තියනවා !!ස්තුතියි ඔබට !!!
බෙහෙවින් ස්තුතියි මෙවැනි විඩියෝ වලින් රටම දැනුවත් කලනිසා අපි ඉස්සර බිවේ මෙවා තමයි දැනටත් රස දැනනෙවා
මේක මාත් හදා තියෙනවා .රසයි .ස්තූති ඔබට
මගේ ආසම බීම කැද.ඉඩතියන හැම වෙලාවෙම හදනවා
මං හරිම කැමතියි මේ කැඳ එකට අක්කා, මෙහෙම කැඳ හැදුවොත් අපේ ගෙදර හැමෝම උදේට කිරි නැතුව මේක බොනවා. උකුවට රසට හදාගත්තම නියමයි, thanks ඔයාට ❤
Hmmm 😊
බොහෝම ස්තුති දුව අපිට අමතක වු දේවල් මතක් කරලා දෙනවාට බොහොම වටිනා බිමක්
බොහොම රසවත් පානයක් කියලා දුන්නාට පින්.
බොහොම ස්තුතියි හොද දෙයක් කියලා දුන්නා ට
ඔයාගෙ වීඩියෝස් හරි වටිනවා ස්තූතියි බොහොම
ඔයාට ගොඩක් පීං පුතා, මම හදන්නේ රතු කැකුළු වලින්, අනික් හාල් වලිනුත් හදනව මීට පස්සේ.,
බොහොම sthuthei...hodha dewal mathak karala ..kiyaa denawata ..theruwan saranai ..
ඉස්සර කිරි kanda හදලා කබලේ බැදපු අබ කුඩු කරලා උඩින් ඉහිනවා. හරිම රසයි
ඔය ඉස්සර ඒවා පැත්තකට දාලා මේක බලලා කරනවා 😂
@@Mahindaize❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yjub
මම නම් අදටත් අබ කුඩු ඒ විදිහට දාල කනවා. සෙමට ගුනයි
ඉතාම හොඳ කැදක් හදාගන්න පුලුවන් ඔබ tumiyata බොහොම ස්තුතියි තෙරුවන් සරණයි
Excellent work , if all srilankans follow this they would be much healthier!! Thank you Jayaweva.
ඔබට බොහොම පින් හෙට උදැහැනැක්කේ සිට සාදා බොනවා .
අපේ අම්මා ඒ කාලේ අපිට හෙම්බිරිස්සාව හැදිලා දවස් තුනකින් විතර මේ කැද හදලා බැදපු අබ කුඩු දාලා දුන්නා.හරිම රසයි ස්තූතියි
Thank you amma
ස්තුතියි. මිස්. ඔයාගේ. හැම. කැනල්. එකක්ම. අපට. වටිනවා. පිං. හොදේ... 🙏❤
ඇත්තටම අමතක වෙලා තියෙන දේවල් මතක් වෙන වටිනා වීඩියෝ එකක්..ස්තූතිය් ඔයාට ..😘👌
Your recipies are always good.
හරිම වටිනා පානයක් මම ලංකාවට ගියාම තමයි මේ හාල් වලින් හදල බොන්නෙ මෙහෙ නෑ එතකන් මම රතු කකුලු හාල් වලින් හදල බොන්නම්.මම හරිම ආසයි මේ දේවල් වලට ගොඩක් ස්තුතියි ඔයාට❤
❤❤
නියමයිනේ ,හදලා බීලා කියන්නම් .
Interesting caption ! Appe amma has now become a medical professional
Aththatama harima rasa Kanda 1k oyage hama recipe 1kma hari hondai theruwan sarani
හුගක් හොඳ වීඩියෝ එකක්. ස්තුතියි.
ස්තුතියි.
බුදුසරණයි 🌹🙏
මේ කැඳ එකට මුස්ලිම් සහෝදරවරු.හීනියට කපා ගත් කුකුල් මස් හරක් මස් යනාදීයත් යොදවනවා. එක එක්කෙනාගෙ කැමැත්ත අනුව. ස්තූතියි .
Ow ithin unta mas nathiwa toilet yannath bane..
P0lppllllllllll
Chik wetharak
මමත් හදලා බිව්වා...රසයි...❤
Thanks obatumiyata..katata kealat inuwa.hadalabonnaona.😋👍❤️❤️🌹
මම මේ ක හදලා බිවිවා Thank you🎉❤❤❤😊
බොහොම පින් අක්කා ඔයාට බුදුසරනයි
ඉතාමත් වටිනා සේවයක් අගය කරනවා
ගොඩක් ස්තූතියි ඔයාට.තෙරුවන් සරණයි
Budusaranai oyata 💖💖💖💖💖🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
අම්මෝ කටට කෙලත් ඉනුවා අප්පා මෙහේ බොන්න මේ මුකුත්ම නැ නේ ඉතින් ස්තුති ගොඩක් ...❤ඕමාන් අහස යට ❤❤❤
ඉස්සර අම්ම මේ දේවල් අපිට හදලා දුන්න .දැන් ඒවා අමතක වෙලා .බොහෝම ස්තුතියි ඔබතුමියට නැවත මතක්කරදීම ගැන
Sthuthi
@Kanti Kk
👍♥️♥️♥️♥️
ද ධදගගධ එය ධදගගධ ද යන්න ගගග ගගගගගගග
Ane nande harima rahai the awanna
බො හෝම ස්තුතියි රස කදක්
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷🌹
Kanda podikale nitharama biwwa issara. Dan owata daruwo kamathinahane bohoma sthuthi danuwath kalata.
මම හරිම ආසම බීමක් ස්තුතියි ඔයාට
Aththata oyata godak pin mis.jathiyama sakthi sampanna karana mevande hadunva denavata..
ගොඩක් හොඳයි
Many thanks for this great service what you do and for the lovely presentation which will help many people to improve there health .Lord buddha bless you.
මම කුරුලු තුඩු හාල් වලින් හඩලා බොනවා.හරිම රසවත් .කියලා ඩු නට ගොඩක් ස්තුති.
Bohoma isthuthi.theruwan saranai.❤
බොහොමත්ම ස්තුතියි !
බොහෝ ම ස්තූතියි දුව. ඔයා ඇත් තටම මෙ කරන් නෙ අපෙ රටට විශාල සෙවාවක්. ඔයා රට ට වටිනා සම්පතක්. මම ඔයාට ආශීර්වාද කරනවා තවදුරටත් මෙවන් ආකාරයෙන් වීඩියෝ වැඩසටහන් තව තවත් ඉදිරි පත් කිරීම ට ශක්තිය ලැබේවා කියල.
ස්තුතියි බෙහෙවින් 🙏
Thanks we also drink this
බොහොම ස්තුතිය් අපිට හොඳ බෙහෙතක් කියල දුන්නේ ❤
එල බටු කොල ටිකක් තව එකතු කරන්න හරිම රසයි
ඉතාම වටිනා උපදෙසක්
හොද ආහාර වෙිලක්
ඉතා හොඳ යි..හෙට හදනවා
Bohoma sthuthiy, parana dheyak aluth vidhihakata asa hithena akarayata kiyala dhunna
ගොඩාක් ස්තුතිය අක්කේ ❤️❤️❤️
Oyage vedio eka super.. Man harema asai oyage vedios walata. Tawa ekak tamai.. Oya wadi dewal katha karanne natuwa.. Ona de witarak kiyanawa.. Eka godaak wadagath.. Itin godaaaaak stuti...
ගොඩක් වටිනවා ස්තුතියි
ස්තුතියි ඔයාට ගොඩක් පිං
❤අපිත් හැදුවා හරි රසයි
දැනුවත් කලාට තැන්ක්ස්
මම නිතරම මේක හදලා බොනවා ඉගුරු දාන්න දැනන් හිටියේ නැහැ ඔයාට ස්තුතියි 🙏👍
Very cool.👍🙏
Thank you miss. 🥰❤🙏🙏
ගොඩාක් පින්.
👍niyama adahasak dunne ou aththatama api udeta bona kiri eke nawattala me wage apeema kla keda ekakak nettan me wage bath keda ekak bona purudda athikara gattoth godaak leda roga vwalin api midenawa...eka thamai aththa...bohoma sthuthiii oyata..👍
දුවට බොහොම ස්තුතියි
Godak watinawa 👍👍👍👍👍
බොහොම හොඳයි .
Excellent and thank you so much
Gadak hoda wada satahanak jayawewa
Thank you Duwa . With blessings .
ෙපාල්.කිරි.කැද.හරිම.රසයි.ෙන්එතුමිය.තව.ෙද්වල්.එකතු.කරලා.ෙගාඩක්.රසට.අැති.බඩු.ගනන්.කා.ෙල්..වු.ෙද්.ෙම.ෙහම.හදා.ගත්තම.ෙහාදයි.එතුමියට.ෙගාඩක්.ස්තුතියි
❤❤
ස්තුතියි ජයවේවා
Thanks for sharing this video 🙏
" *Wowww* _Akkiyoo_ . .."
" _Wenda wagema Adath Niyamaiiì_
*Rasa pataiii , gunath tiynawa* . .."
" *Ģodakkkkkķ isthuthiiiiiiiii* .!!"
( " *KUSALA'S SIMPLE LIFE* ")
Ikmanata hadanna ona kiyala dunnata godak pin
ගොඩාක් වැදගත් වීඩියෝ එකක් 😍😍❤️
ඔයාගෙ වීඩියෝ මම බලනවා ගොඩක් දේවල් හැදුවා මේකත් හදලා බලන්නම් මේවා අපිට ගෙනත් දෙනවට ගොඩාක් ස්තුතියි
වටිනවා,, ස්තූතියි
තෙරුවන් සරණයි බොහොම හොදයි
බොහොම ස්තූතියි ඔයාට❤❤❤
බොහෝම පින්
Very nice. Thank you ❤️
ස්තුතියි
නියමෙට ඇති
මේවා හදාගෙන බොන්න ඔබේ දරුවන්ට පුරුදු කරන්න දෙමාපියනි.👍👍👍👍
බොහොම ස්තුතියි ....
ස්තුතියි ඔබට ❤️❤️❤️
MY GREATFUL THANKS
ස්තුතියි ඔබට
Thank you so much excellent
He yas fans good ❤❤❤❤❤❤❤
W make this kanji frequently, red rice , ginger , garlic, rampe, curry leaves, cinnamon , uluhal, red onion, peppercorns, Maldive fish pcs.
With thick coconut milk .
It’s a super food when u r feeling sick .
තෙරුවන් සරණයි
Hari rasai me kanda tea paradai 🙏
Mama bila thiyanawa amma inna kale mata hadala denawa oyata sthuthi ❤❤
Thank you very much.
It's a healthy drink to have on empty stomach. Thank you.❤
බොහොම ස්තූතියි...🙏
බොහොම ස්තුතියි
Godak pin stute paule seyalu denama neroge wewa suwapath wewa 🙏👍
ස්තුතියි ඔබට ❤❤
බුදු සරණයි.
ස්තූතියි අක්කෙ 🙏😍
Thanks ❤