රසයෙන් ගුණයෙන් පිරුණු මුරුංගා කොළ තෙම්පරදුව - Episode 861 - Tempered Murunga Leaves

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 228

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +24

    මම ඉන්නේ ඕමාන් අල්ලපු ගෙදර මුරුංගා කොළ තිබේ නවා ලගදීම කමු දැනුවත් කිරීම සඳහා ගොඩක් ස්තුතියි මිස් ඔයාට ආදරෙයි නියමයි 👍 බුදු සරණයි 🙏♥️

  • @lakmalikumari1175
    @lakmalikumari1175 3 ปีที่แล้ว +7

    මාත් අද හැදුවේ.ඇත්ත ටම නියමයි කංකුන්තෙල් දාල වගේ.වෙනදට මැල්ලුම හදන්නේ .ඉතුරුත් වෙනවා.අදනම් මදිත් උනා.ගොඩාක් ස්තූතියි රෙසිපියට👌👌👌👌

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +5

    මගේ ආසම කෑමක් මුරැන්ගා එ වගේම කොල මම කුවෙටි ඉන්නේ මේහ්ත් පුංචි මිටි තියෙනවා ගන්න හරිම ගන්නන මම අනිවාර්යෙන් ගෙනවා හැබැයි මම හැම දාම හැදුවෙ මැල්ලුම් දැන් ඔන්න අලුත් විදියකට කන්න පුළුවන් මුරැන්ගා කොල බොහොම ස්තුතියි ඔබතුමියට බුදු සරණයි 🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +18

    බොහොම ස්තූති ඔබතුමියට!මුරුංග කොල ගැඹුරු තෙලේ බැදලා ලුනුටිකක් ඉහල ගත්තහම පපඩම් පරාදයි!

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 3 ปีที่แล้ว +2

      Godak wela badinna onida

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว

      @@champikapriyadarshani8376 නැහැ ! හොදලා හොඳට වතුර නැතිවෙන්න රෙද්දක් උඩට දාලා ගන්න! තෙල් රත්වුනහම දාන්න! දාපු ගමන් බැදෙනවා! මම කරන්නෙ රත්වුන තෙලට දාලා ලිප නිවනවා! කොල තෙලෙන් අරගන ලුනු කුඩු ටිකක් එවලෙම ඉහිනවා! ඉස්සෙල්ලා ටිකක් දාන්න! එතකොට හරියටම තේරේවි ඔයාට තෙලෙන් ගන්න වෙලාව! මම දැක්කා මුරුන්ගා ඉති අරගන අධි ශීතකරනයේ විනාඩි 15 වගේ තියල ගත්තම පුන්චි කොල හැලෙනවා කියලා! මම කරල නම් නැහැ! එහෙම පුන්චි කොල වෙන වෙනම වෙන්කරගන්න ලේසිනම් බැද්දම ලස්සනට රහට තියේවි! ගොඩක් බැදුනොත් දුර්වර්නවෙලාරස නැතුව යනවා! ඒක නිසා මම කිව්ව විදිහට පොඩ්ඩක් බැදලා අවබෝධකරගන්න නිවැරදිව තෙලෙන් ගන්නඕන කොයිවෙලේද කියලා! කන්න ලංවෙලා බැදගන්න!
      තෙරුවන් සරණයි !🙏🌝♥️🇱🇰

    • @champikapriyadarshani8376
      @champikapriyadarshani8376 3 ปีที่แล้ว +1

      @@georgevinitia1502 ගොඩාක් ස්තූතියි ඔයාට.... මන් බලන්නම් හදලා... මන් තාම කෑම උයන්න පුරුදු වෙනවා.... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว +3

    හදලා බලමු දැනුවත් මේ දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @henryperera1998
    @henryperera1998 2 ปีที่แล้ว +3

    දැනුවත් කලාට ගොඩාක් ස්තූතියි ❤

  • @omanmuscat8273
    @omanmuscat8273 3 ปีที่แล้ว +1

    මම නිතර නිතර කන කෑමක් ඒවගේම මුරැංගකොල ටිකක් උතුරන වතුරට දාලා විනාඩිපහක් විතර වහල තියල තේ වෙනුවට බොනකොට හරිම ප්‍රනීත රසයක් දැනෙනවා .
    ස්තුතියි අලුත් පරපුරට මේවා කියලා මේවා කියල දෙනවට

    • @sarangasankalpani7174
      @sarangasankalpani7174 3 ปีที่แล้ว +1

      Thank you.

    • @DilsRecipes
      @DilsRecipes 3 ปีที่แล้ว

      මාත් හැදුවා මුරුංගා පානය ..ප්‍රතිශක්තිකරණ පානයක් ඒක.
      .th-cam.com/video/v8HNUxTPKUQ/w-d-xo.html

  • @sujisaman7899
    @sujisaman7899 5 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. ඔබ තුමියට.. අපේ ශාරීරයට ..ලේඩ රොග වලට ගුණදායී අාහාර ගැන කියා දෙනවාට පිං ඔබ තුමියට. මම අනුරාධ පුරයේ.. අපේ ඉඩම්වල වැටවල්වලත් මුරුංගා ගස් තියෙන්නේ.. එ්ත්.. ඔයතරම් වටිනා කමක් ගැන දැනගෙන හිටියේ නෑ..

  • @marianrodrigo3371
    @marianrodrigo3371 3 ปีที่แล้ว +4

    ඊයේ මුරුංගා කොල මෙහෙ ගොඩක් අඩුවට තිබුනා . මම අද හදන්න නම් . ස්තුතියි .👍

    • @marianrodrigo3371
      @marianrodrigo3371 3 ปีที่แล้ว

      අපි හැදුවා දැන් .👍

  • @ThamaraPerera-b2z
    @ThamaraPerera-b2z 7 หลายเดือนก่อน

    😂මම සම්බෝල ත් හදන්න කලවම් මැල්ලුම් වලටත් ගන්නවා අපේ දරුවන් දැනුවත් කිරීම ගැන ගොඩක් ස්තූතියි ඔබට තෙරුවන් සරණයි

  • @jayaminiherath8754
    @jayaminiherath8754 2 ปีที่แล้ว

    ඔබ්තුමියට බොහොම ස්තුතියි . අපේ පැත්තේ මුරුංගා ඕන තරම් වැටවල්වල තියෙනවා . ඒත් හුගක් අය කන්නේ නෑ . හරිම ගුණ කෑමක් නිසා මම නම් නිතරම කනවා . අළුත් ක්‍රමයක් කියලා දුන්නාට බොහොම ස්තුතියි . හදලා බලන්නම්........

  • @JayanthaRajapaksha-m7c
    @JayanthaRajapaksha-m7c หลายเดือนก่อน

    පුතා ඔයාගේ වීඩියෝස් හරීම වටිනවා.. බුදු සරණයි!

  • @ishankamadumali1070
    @ishankamadumali1070 3 ปีที่แล้ว +1

    Kama valatath vada auntyge hinawai kathawai shok.oben igana gath de bohomai.thank you.budusaranai

  • @හිමාලීහිමාලී-ජ1ඛ
    @හිමාලීහිමාලී-ජ1ඛ 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි මිස් මම ඉන්නේ කුවේට් කඩේ ගියාම මුරුංගා කොල තිබුනොත් අරන් එනවා,මිස් කියපු ව්දියට හදනවා ආයේ ගෙනවාම.තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️

    • @swarnaswarna7488
      @swarnaswarna7488 3 ปีที่แล้ว

      අනිවා මමත් ඉන්නෙ කුවේට් මම ගෙනවා මුරැංග කොලඅනිවා හදනා මෙ විදියට

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว

    👍බලමු දැනුවත් danuwath kalata godak දැනුවත් කලාට ගොඩක් ස්තූතියි

  • @padmaariyarathne5687
    @padmaariyarathne5687 3 ปีที่แล้ว +2

    හරිම රසයි මම හදල කාලත් බැලුවා ඔයාට ගොඩාක් ස්තුතියි

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 3 หลายเดือนก่อน

    Vidieo ,aka balapu gamanma heduwa aunty. Harima rasai.
    Gedara hemoma rasai kiwwa.
    Me wage sarala menu thawath genna aunty. 🙏🙏🙏❤❤❤

  • @chandrikakumuduni6776
    @chandrikakumuduni6776 3 ปีที่แล้ว

    හරිම වටිනව.මම කැම ජාති ගොඩක් හදනව නංගි ඔයා නිසා.දෙවි පිහිටයි ඔබට.

  • @nilukalu
    @nilukalu 6 หลายเดือนก่อน

    Very practical and easy recipe Anoma. Thanks lot for that 🥰This is perfect for adding to your meal and thanks for updating us with Murunga Leaves dish! One thing to remember this is not so good for pregnant women! Avoid eating moringa in the evening to ensure your sleep because moringa causes Insomnia. Pregnant women should not eat moringa: As mentioned above, moringa contains alpha-sitosterol that causes uterine smooth muscle contraction and miscarriage.

  • @SanjuSanju-eu2gf
    @SanjuSanju-eu2gf 2 ปีที่แล้ว +1

    මන් මේ දැන් හදලා කනගමන් ඉන්නෙ .හරිම රසයි.වෙන කිසිම දෙයක් ඕනෙ නෑ .ඒක විතරක් තිබ්බහම ඇති . ආයෙත් සැරයක් කියන්නෙ හරිම රසයි .

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว

    Anoma mis harima rasata ati nada esso waga uyaddi demmata mahama hadala ne hadala kala rasa kiyannam katata kalat awa dekala budu saranai👍💓

  • @nirmalapemarathna7470
    @nirmalapemarathna7470 3 ปีที่แล้ว +6

    මගේ ජීවිතේ මම ගොඩක් දේවල් ඉගනගත්තේ අාන්ටිගෙන් ආන්ටිට නිදුක් වෙීවා! දීර්ඝායුෂ ලැබේවා !

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 2 หลายเดือนก่อน

    Aunty kiyala dunna widihata murunga kola heduwa. Harima rasai

  • @sachinithamel9838
    @sachinithamel9838 3 ปีที่แล้ว

    ගුණවත් පෝෂ්යදායී ආහාර හදන්න ඔබතුමිය වෙහෙසෙන එක ගොඩක් වටිනවා. ඒනිසාම ඔබතුමියගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි..ලංකාවේ ආහාර වේලට ගොඩක් වෙලාවට තෙම්පරාදු කරන ආහාරයක් එකතු වෙනවා...ඒ තෙම්පරාදු කරන ආහාරයත් තෙල් යොදාගන්නේ නැතුව හදන්න පුලුවන්නම් ඒකත් අපේ ශරීරයට ගුණදායී වෙනවා නේද..ඒනිසා තෙම්පරාදු නොකර කෑම වර්ග හදන හැටිත් අපිට කියල දෙන්න පුලුවන්නම් ඒක ගොඩක් වටිනවා කියලා හිතෙනවා...💖

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 ปีที่แล้ว +13

    හරිම අපූරුයි.මම හරි ආසයි.ස්තුතියි.

  • @gnccreations277
    @gnccreations277 3 ปีที่แล้ว +1

    ඕක ඉදල හිටල නෙවී සතියකට දෙපාර ක් 3න් පාරක් කෑවත් අගුනයක් නෑ පුදුම පෝශන ගුනයක් තියෙන්නේ, ආයි වෙන මුතුත් ඕනි නෑ, ගෑනු අයට වයසට යනකොට හැදෙන ලෙඩ ගොඩක් ඕව කනවනම් නැති වෙනවා, අනික පට්ට රසයි, හතු ටිකක් දාල ගත්තනම් තවත් මරු. නිකන් දන්ඩක් පස් තියෙන තැනක ඇනල තිබ්බත් ඕක පැල වෙනවා, ඕනිනම් පෝච්චියකත් හදාගන්න පුලුවන්,

  • @renukawickramasekare3224
    @renukawickramasekare3224 3 ปีที่แล้ว +4

    මේ කොල බැදුම හරි සුවදයි,රසයි. මේකට බැදපු රටකජු ටිකක් දැම්මම තවත් රසයි.

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 ปีที่แล้ว

    Here we need only three things. Murunga leaves, coconut oil and salt .Because the Murunga leaves contain a special taste. If we add things like onion, garlic ,turmeric etc the natural taste vanishes.
    First wash and dry murunga leaves. Then heat little coconut oil. Mix well them for few minutes on medium heat. Add little salt. Remove the pan from the cooker before the colour changes. Try and see the difference. I found this after trying several recipes.

  • @GNT563
    @GNT563 3 ปีที่แล้ว +1

    Very good idea to feed kids who don't like green leaves much.thank you..🙂

  • @susilinnona8890
    @susilinnona8890 3 ปีที่แล้ว +3

    A nice one again.. Thank u sooooo much.. Theruwan saranai..😍😍

    • @AnomasKitchen
      @AnomasKitchen  3 ปีที่แล้ว +1

      ඔයාටත් තෙරුවන් සරණයි දුව.

    • @marydecroos8483
      @marydecroos8483 3 ปีที่แล้ว

      Thanks 🙏

    • @marydecroos8483
      @marydecroos8483 3 ปีที่แล้ว

      I will cook it today thanks 🙏

  • @saramadal3824
    @saramadal3824 3 ปีที่แล้ว

    Murunga.good.foodvery.tastethanks.for.learn.god.blessyou👍⚘🌲💯

  • @thiyagifernando9107
    @thiyagifernando9107 3 ปีที่แล้ว +7

    Thank you so much, it's a good dish to to make when we dont have coconut at home.. I made it and it was yummy! Another fantastic dish by auntie Anoma!

    • @ireshaddd1360
      @ireshaddd1360 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @kumariperera9150
    @kumariperera9150 3 ปีที่แล้ว +2

    Looks delicious ‘I miss my Country food
    Thank you Aunty. You are so khan.🇱🇰🇦🇪

  • @sarasidissanayake8541
    @sarasidissanayake8541 3 ปีที่แล้ว +2

    Mrs anoma i made this murunga salad.. thank u ❤

  • @yapacreation
    @yapacreation 3 ปีที่แล้ว +1

    Interesting vedio
    Moringa recipe is good
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malimali6694
    @malimali6694 3 ปีที่แล้ว +1

    මැල්ලුමි හදලත් හරිම රසයි කොල මදපවනේ වෙිලලා කුඩු කරලා තේ වගේ හදලා බොන්න

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 ปีที่แล้ว

    Thankyou very much ❤❤❤

  • @raneisujata8623
    @raneisujata8623 3 ปีที่แล้ว

    ආයුබෝවන් මිස් ඔයාට . නියමයි රසයි බුදු සරණයි 💞💞💞💞💞💞💞💞💞💞💯💯💯💯💯💘💘💘💘💘💘💞🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshikagunatilake1336
    @maheshikagunatilake1336 3 ปีที่แล้ว

    දැනුවත් කරට ස්තුතියි

  • @asankaiddamalgoda2675
    @asankaiddamalgoda2675 3 ปีที่แล้ว

    Good recipe aunty thnx u & God bless you all 🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀🎀

  • @kumarajayasundara5337
    @kumarajayasundara5337 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුති .🙏

  • @rizwiyarasheed9135
    @rizwiyarasheed9135 3 ปีที่แล้ว +2

    Thank you so much aunty 😘 ❤ 💖

  • @nirmalipriyadarshani3246
    @nirmalipriyadarshani3246 3 ปีที่แล้ว +1

    මම හදා ගත්තා🌹🌹🌹 ස්තූති 🙏 ඔබට😘

  • @hemalatha4050
    @hemalatha4050 ปีที่แล้ว +1

    මම ඉන්නේ සෞදි අරාබියේමම මුරුංග ගස් පහක් විතර මේ ගෙදර හදලා තියනවාමමත් මුරුංගා කොළ මැල්ලුම් කනවාඒ උනාට වුණාට ඔහොම තෙම්පරාදුව කාලා නෑගොඩක්ම ස්තූතියි ස්තුතියි දැනුවත් කලාටමුරුංගා කොළ කැඳ හදන්නේ කොහොමද

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว

    Thank you so much madam. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺😁😁👍👍

  • @kahateSudden-pz1zi
    @kahateSudden-pz1zi ปีที่แล้ว

    මම ඔමාන් ඉන්නේ මමනම් මුරැංග කොල ගොඩක් කල් ඉදලා මේව්ව්දිහට හදනවා හරි රසයි

  • @selinanalllahandi9851
    @selinanalllahandi9851 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ඇන්ටි, මගේ අම්මාගෙන් ඇරුණුම , මං ගොඩාක් කෑම හදන්නේ ඇන්ටිගෙ

  • @hinazkudthoos7786
    @hinazkudthoos7786 3 ปีที่แล้ว

    Very nice.thank you

  • @sriyaniranasingha3566
    @sriyaniranasingha3566 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි

  • @chandaniwimalasakara7065
    @chandaniwimalasakara7065 3 ปีที่แล้ว

    Vedyo ak balanwata wada kiyna dewal ahgena inna puluwan mulu දවසම 😍😍😍😍😍

  • @krishanthishiromi1956
    @krishanthishiromi1956 3 ปีที่แล้ว

    Bohoma sthuthie

  • @dulanjaleekumarasinghe2731
    @dulanjaleekumarasinghe2731 3 ปีที่แล้ว

    Murunga kola themparaduwa gana danagena hitiye na, adama hadanawa thank you aunty gunadayaka recipe apita genawata

  • @chandraalvis2301
    @chandraalvis2301 2 ปีที่แล้ว

    Obathumiya hadana kema varga mamath hadanava kiyala denavata godakpin theruvan sarani

  • @Thukuliya.123
    @Thukuliya.123 2 ปีที่แล้ว

    හැදුවා මම දැන්..ලිපෙන් බාලා තමා මේ කමෙන්ට් එක ලියන්නේ..❤

  • @nelumperera8950
    @nelumperera8950 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි.

  • @sandunifernando8903
    @sandunifernando8903 3 ปีที่แล้ว

    Thank you Aunty 😊

  • @kb-ke2jq
    @kb-ke2jq 3 ปีที่แล้ว +4

    අපෙ අම්ම හදනවා..මම හරිම කැමතියි

  • @chandiwicks307
    @chandiwicks307 3 ปีที่แล้ว +3

    Not just cooking you pass on valuable knowledge too. Well-done & Thank you so much

  • @chandanijayawardane9249
    @chandanijayawardane9249 3 ปีที่แล้ว

    G m aluth widiyatahadana kamawalata api kamathiyi budu saranai

  • @catsfeel8223
    @catsfeel8223 ปีที่แล้ว

    I feel like adding some peanuts to it..

  • @theshalasjc70
    @theshalasjc70 3 ปีที่แล้ว

    Thanks asa hithenawa kiyadena widihata

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 3 ปีที่แล้ว +2

    Looks delicious 🌹🇺🇸

  • @rushankaandellage3347
    @rushankaandellage3347 3 ปีที่แล้ว

    Thanks Aunty

  • @lalitharanaweera8566
    @lalitharanaweera8566 2 ปีที่แล้ว

    Obathumiyata Budusarani

  • @Hemalatha-lg9qj
    @Hemalatha-lg9qj 3 ปีที่แล้ว +1

    හරිම ගුණ කෑමක් istute

    • @wthilakkumara2829
      @wthilakkumara2829 3 ปีที่แล้ว

      Oyage kama jathi hadana krame honday rasay ithin janay babek wage lathawenna epa ethakota epa wenawa.ikmanata kiyanna

  • @dasun.mihira.vishwamith7122
    @dasun.mihira.vishwamith7122 3 ปีที่แล้ว +1

    Harima lassanai mis.

  • @neethanithalagala3718
    @neethanithalagala3718 3 ปีที่แล้ว

    වටිනා රෙසිපි එකක් බොහෝ පින්

  • @asankamadutaranga5062
    @asankamadutaranga5062 3 ปีที่แล้ว

    Thank you ..bs...

  • @deepikasinhapuraghe4371
    @deepikasinhapuraghe4371 3 ปีที่แล้ว

    me විදිහට එළවළු හදනවා balanna අසයි

  • @lalithapriyangani892
    @lalithapriyangani892 2 ปีที่แล้ว

    හරි ගුණ කෑමක්

  • @jayamalijayamali3246
    @jayamalijayamali3246 2 ปีที่แล้ว

    Thanks oyata. Hetama.hadanawa.apeamma

  • @surangafernando9652
    @surangafernando9652 3 ปีที่แล้ว

    Thanks 😘

  • @chamoda772
    @chamoda772 3 ปีที่แล้ว

    Api nithrma kanawa murunga kola mallum.hoddata daalath rasaii..mllum godak rasaii suvadaii..hiiniyata kpla mllum hdagn oonee...😋😋😋😋

    • @kumaridayananda5050
      @kumaridayananda5050 3 ปีที่แล้ว

      Kapanne nethuwa hadala godak hondai.

    • @DilsRecipes
      @DilsRecipes 3 ปีที่แล้ว

      මේ විදියටත් හදලා බලන්න ප්‍රතිශක්තිකරණ පානය ...
      th-cam.com/video/v8HNUxTPKUQ/w-d-xo.html

  • @waruniwathsala2359
    @waruniwathsala2359 3 ปีที่แล้ว

    Thanks Kuwait sita

  • @alasmawiz
    @alasmawiz 3 ปีที่แล้ว

    මම හැදුවා හරිම රසයි

  • @deepikafernando8672
    @deepikafernando8672 2 ปีที่แล้ว

    ස්තුතිය

  • @hhasannirmak9156
    @hhasannirmak9156 3 ปีที่แล้ว

    Great...

  • @jenniferfoote4397
    @jenniferfoote4397 3 ปีที่แล้ว +2

    Can someone translate? Looks so yummy. My son loves Sri Lankan food.

    • @piumiabeysundara9217
      @piumiabeysundara9217 3 ปีที่แล้ว +2

      It s moringa leaves. you have to soute all the ingredients (leaves, onion, garlic, SL curry powder, tumeric and other ingredients) as shown in the vedio. She also said that moringa leaves has lots of health benifits and can be eaten to improve immunity. Hope this helps.

  • @roshanindunil3488
    @roshanindunil3488 3 ปีที่แล้ว +2

    Thank you Anoma aunty..it's look very tasty..😋

  • @quintusfernando7396
    @quintusfernando7396 3 ปีที่แล้ว

    Very Good. EXCELLENT ! Chinese People like Murunga very much,it is even exported to China

  • @gkvsl
    @gkvsl 3 ปีที่แล้ว +1

    Thanks

  • @anomajayasinghe1997
    @anomajayasinghe1997 3 ปีที่แล้ว

    Thanks madam

  • @banbulanabeesha17
    @banbulanabeesha17 3 ปีที่แล้ว

    Aunty api Dan inne Qatar wala. athtama murunga kiyann good gun kamk. ape lankawe aye hithenne mewa. gode kam kiyala. ethe. me he inn godak rate wala ayage asam kam. apith purudu une mehe awam thami.Mamath hadala balnnm oya widihatm. Thanks aunty.

  • @kangikulathugak3985
    @kangikulathugak3985 3 ปีที่แล้ว

    Thanks madeam

  • @nilendraniepitawalaarachch3542
    @nilendraniepitawalaarachch3542 ปีที่แล้ว

    Thank u

  • @mohammedalli3809
    @mohammedalli3809 3 ปีที่แล้ว +2

    මම ඉතින් ලංකාවට ඇවිත් හදන්න ඕනේ කුවේට් එකේ මුරුංගා කොළ හොයන්නේ කොහෙන්ද ..අපේ ගෙදර අයව දැනුවත් කරන්නම් මේ විදිහට හදන්න කියලා පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ජේසු පිහිටයි .මම කුවෙට් වලින් ප්‍රියන්ති

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว

      ලුලූ සුපර්මාර්කට් එකෙ තියනවා

    • @Asmane8804
      @Asmane8804 3 ปีที่แล้ว

      ඔවු සුපර්මාර්කට් වල තියෙනවා හැබැයී ඉතින් හැමදාම නෑ කොල වර්ග තියෙන තැන්වල බලන්න එලවලු තියෙන පැත්තට ගියාම හොයාගන්න ලේසී

    • @geetikarandaniya9375
      @geetikarandaniya9375 3 ปีที่แล้ว

      Me Dubai wala oni taran tiyanawa karal hedila ohe welenawa.

  • @athifjansz2022
    @athifjansz2022 3 ปีที่แล้ว

    Thank you aunty

  • @kusalatennakoon9040
    @kusalatennakoon9040 ปีที่แล้ว

    Murunga kola wade. roti hadan kota mix karnna. guni. Rasi

  • @resikaishara38
    @resikaishara38 3 ปีที่แล้ว

    Man aniwaremma hadanwa godak rasai wage man Enne saudi wala mehe loku gahak thiyanwa muranga api hamdam kanwa oya vidiyatnm kala na

  • @athulakodithuwakku2459
    @athulakodithuwakku2459 3 ปีที่แล้ว

    Harima apurui. Mama asai.

  • @kumariranasingha4913
    @kumariranasingha4913 3 ปีที่แล้ว

    Harima rasai.mame haduwa.mage babala 4k innawa.eyala asawen kawa

  • @kumaryladykumarykumary.5640
    @kumaryladykumarykumary.5640 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @shereenperera8003
    @shereenperera8003 3 ปีที่แล้ว +1

    Looks delicious. Thanks

  • @rajitharambukwella4065
    @rajitharambukwella4065 ปีที่แล้ว

    Curry powder keewe mas curry kudu da amuthunapaha kudu da

  • @97jk_b.a.55
    @97jk_b.a.55 3 ปีที่แล้ว

    Thank you very much ..

  • @nimeshakule3038
    @nimeshakule3038 3 ปีที่แล้ว

    Ada reta math hadanawa thank you soo much miss

  • @dayadaridevendra8336
    @dayadaridevendra8336 3 ปีที่แล้ว

    I have a tree but have not a dish like this , thank you Anoma

  • @manchimanch4257
    @manchimanch4257 3 ปีที่แล้ว

    godak thank you

  • @yasojasenanayake6298
    @yasojasenanayake6298 3 ปีที่แล้ว +1

    Easy to cook...!!
    We can fry these leaves and tastes nice...!!😊😊
    I 'll try this out for today lunch...!!
    Thanks Mrs.Anoma....!!😊❤🧡💐💐

  • @kavinduanjana7055
    @kavinduanjana7055 10 หลายเดือนก่อน

    Ow godak RASAI