නිවිති තෙලට / කාලම නැති රසයකට /පුංචි දුවගෙ අතින් රසට/Spinach Recipe /Niwithi thelata

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • ☝️නිවිති යනු ඉතා පෝශනය ඇති යකඩ බහුල ආහාරයකි.හැමදා පරිප්පු සමග නිසා ඔබ නිවසට ගෙන එන්න්ව්ත් නැතිව ඇති..මෙහෙම හදල බලන්න කවුරුත් හදපු නැති රසකට...අපේ පුංචි දුව තමා අද හදන්නෙ..
    👩‍🍳💁පිලිකා සෛල වලට එරෙහිව සටන් කල හැකි,ආරක්ෂා කල හැකි ගුනයක් ඇත.
    👩‍🍳💁ගෙවත්තේ පෝච්චියක උවද පහසුවෙන් වගාකර ගත හැක.
    💁💁තරමක් සීතල ගුනය නිසා සෙම් රෝග අය පරිස්සමින්
    පෝශනය ඉහල නිසා නිතර ඔබේ ආහාරයට එක්කර ගන්න..අමුවෙන් සලාදයක් ලෙස උවද ගත හැකිය.
    රසවත් කෑම අපේ රසට හදන්න subscribe කරන්න " අපේ රසට " channel එක එතන ඇති සීනුව 🔔 click (නාද )කරන්න.

ความคิดเห็น • 87

  • @aperasata_
    @aperasata_  2 ปีที่แล้ว +16

    ඔයාලගෙ හැමෝගෙම comments වලට ස්තුති 🙏 ..මේකෙ අඩු පාඩු ඇති තෙල් වැඩිලු,කාලෙ යනවලු,,නමුත් මේක කරන්නෙ ලමයෙක්.අඩුපාඩු ඇති...මම හිතන්නෙ වැදගත් දේ අපි කලින් කාල තියෙනවද මේ විදිහට නිවිති කියන එකයි..මිරිස් ,තෙල්,කාලය තමන්ට ඕන විදිහකට එකතු කරගන්න පුලුවන් හොදේ.video එකම විනාඩි 8 වගේ යන්නෙ.මැල වෙන්නෙ විනාඩියක් එක මාරක් වගේ අඩු කාලයක් වගේ..ඔය වැඩිය පේනෙ තෙල් නෙවේ අන්තිමට නිවිති වල තෙතමනය ..වතුර ගතිය..😊😊 😊 ස්තුති 🙏 😊😊

    • @jayaweeramedagoda6544
      @jayaweeramedagoda6544 ปีที่แล้ว +1

      ස්තුතියි තෙරුවන් සරණයි

  • @kumaridissanayake2414
    @kumaridissanayake2414 2 ปีที่แล้ว +10

    පුතේ මම චෙෆ් කෙනෙක් ..ඒත් ඔයාගෙ වීඩියෝ එකට හරිම කැමතියි.ඔයා නිසා චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කලා.තව දේවල් ඉගෙනගෙන හදල වීඩියෝ දාන්න

  • @nk3479
    @nk3479 2 ปีที่แล้ว +3

    අපේ වත්තේත් නිවිති තියෙනවා මමත් හෙටම හදනවා. ස්තුතියි ඔබ තුමියට.💜️🧡💛💚💓💙💜️🧡💛💚💓💙💜️🧡💛💚💓💙💜️🧡💛💚💓💙

  • @malindatilakaratne8708
    @malindatilakaratne8708 ปีที่แล้ว +4

    හැදුවා. රසයි.

  • @mallikaliyanarachchi9486
    @mallikaliyanarachchi9486 2 ปีที่แล้ว +15

    පව් දොස් කියන්න එපා කමෙන්ට් වල තියෙන්නේ ඇත්ත.පොඩිලමයෙක්නේ .අපේ ලමයෙක් නිසා.මුකුත් කියන්න එපා.මේවාබලලා අඩු පාඩු හදා ගන්න.දුවේ.තෙරැවන් සරණයි

    • @darsharodrigo3660
      @darsharodrigo3660 2 ปีที่แล้ว

      අඩු පාඩූ නැත.... කවුරුත් සර්ව සම්පූර්ණ මිනිසුන් නොවේ....

  • @manorimqnori3507
    @manorimqnori3507 2 ปีที่แล้ว +4

    මමත් හැදුව නියමයි මගෙ ලමයි ඩෙන්න ආසාවෙන් කෑව තැන්කියු 👍👍

  • @beautifulmemories2358
    @beautifulmemories2358 2 ปีที่แล้ว +5

    ස්තුතියි ❤️.හරිම රස පාටයි.....මෙහම හදන්න ඕනා ආයෙ හදනකොට ❤️💛

  • @kumarasenapathi8329
    @kumarasenapathi8329 ปีที่แล้ว +2

    Thsnks a lot. Very clear. Vetygood. U arr great. Care too raps what the othet frustrated people say.

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 ปีที่แล้ว +1

    සුබ දවසක් ඔයාට මම අද තමයි ඔයාට පලමු වෙන් කමෙට් කරන්නෙ ඔයා වගේම මමත් ගෙදරම නිව්ති වගේම එලවලු වර්ග බොහොමයක් තෙල් පොහොර නැතිව හදාගෙන ආහාරයට ගන්නෙ ඔයා ගේ නිව්ති බැදුම හරිම ලස්සනයි පැහැදිලි වර්න තිබෙනවා ස්තූතියි ❤️🌟👍

    • @aperasata_
      @aperasata_  7 หลายเดือนก่อน

      ❤️❤️❤️

  • @udayakumara1566
    @udayakumara1566 2 ปีที่แล้ว +2

    Niyamai nangiyo oyata thawa thawath idiriyata yanna labenna kiyala mama prarthana karanawa kawruwath kiyana deewal hithata ganna epa naraka dee ahaka dala hoda dee jeewithayata lankara ganna 🙏

  • @asokakularathne5653
    @asokakularathne5653 2 ปีที่แล้ว +4

    Thank you duwa ♥️♥️♥️

  • @oswinvanestrop5483
    @oswinvanestrop5483 3 ปีที่แล้ว +4

    Very healthy

  • @kumuduaponsu5156
    @kumuduaponsu5156 2 ปีที่แล้ว +2

    Superb

  • @ashikaganga3533
    @ashikaganga3533 2 ปีที่แล้ว +1

    Wow very good

  • @sanjanakumari549
    @sanjanakumari549 2 ปีที่แล้ว +4

    Oyage gamana oya yanna hemoma eka wage ne kiyana hoda de aragena naraka de ain karanna idiriyatama yanna uthsaha karana bu siyalu deviyange pihitai mama saudi Arabia sita

  • @p.a.mallikap.a.mallika7651
    @p.a.mallikap.a.mallika7651 2 ปีที่แล้ว +2

    Thank you duwa .ediriyatama yanna .oyata puluwan dayak hada vidiyo danna .API nodanna dayak Dana gana radata kama hadamu b s manika Mama kuwait sita.♥️♥️♥️♥️♥️💋💋💋💋💋🔥🔥🔥🔥

  • @sanjeewaprbhath
    @sanjeewaprbhath ปีที่แล้ว +4

    මරු නොදන්න දේවල් දැන ගත්තා😛

  • @radikarunathilaka3565
    @radikarunathilaka3565 2 ปีที่แล้ว +9

    ඇද කුද හොයන්න එපා මේ දරුවා ගෙ හැකියාව අගය කරලා මෙතනින් කියලා දෙන දෙයක් තියේනම් තමන්ට ගන්න ඒක ගන්න ..ඊට පස්සෙ තමන්ට ඔනෙ විදියට අඩු වැඩි කරලා හදාගන්න ..අනේ අපේ මිනිස්සු නම් මෙහෙම මයි.කිසිම දෙයක් අගය කරන්න දන්නෙ නැහැ ..කොතනක ගියත් අඩුපාඩු නම් හොයනවා..ඒත් ඒ අඩුපාඩු කියන අයට දුන්නා නම් මේ විදියට වත් කරන්න බැරිවෙයි..වීඩියෝ ව අගෙයි...වත්තේ වවලා තියෙන එලවලු කඩලා අරන් උයද්දි ඒකෙ වෙනම ලස්සන ක් තියෙන්නේ ..ඒක දකින්න ත් ලස්සන ඇසක් තියෙන්න ඔනි..දහදෙනෙක් ගත්තොත් විවේචන දහයක් එයි .ඔයා ලස්සනට නිවිති එක හැදුවා පුතේ..අපි කවදාවත් නිවිති තෙල් දාලා කාල නැහැ .ඔයාට ස්තුති නොදන්නා දෙයක් කියලා දුන්නාට.මේ විදියට හදලා කාලා බලන්නම්..ඔයාට තව තවත් මෙවැනි වීඩියෝ කරන්න හිතේ ආසාව ඇතිවේවා.😘😘🙏

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +1

      100% agree.

  • @komaria5021
    @komaria5021 2 ปีที่แล้ว +5

    අනේ ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන දෙයක් කොච්චර හරි හිත් වල තියෙන කුහක කම ඉරිසියාව ඊට එහා ලෝකයක් නෑ ඒකත් ගෑනු

  • @tharubandara8433
    @tharubandara8433 2 ปีที่แล้ว +2

    Mamat hadala balanawa.. thank you oyata

  • @manelsikurajapathy204
    @manelsikurajapathy204 2 ปีที่แล้ว +3

    thanks 👍

  • @nipunipramodya6931
    @nipunipramodya6931 2 ปีที่แล้ว +6

    Niwithi parippu dala kanna asa nathi nisa man me nikamata search krala baluwe.ane mnda eth me lankawe minissunge kuhakakama witaramai mn dakke me video eka assen.parippu currye chicken rasa hoyana podi ekata tipitip magee kawana pare thiyena karatta walin rasa kara kara bite kana thawa koi taram nm dewal thiyenawada ahithakara.ewa gila gila me lamayata kiyanawa thel wadiylu takkali ahithakara weilu arawa mewa.thel wadinam aduwen danna ahithakara nm noda inna.meke okkoma thamunta galepenne nathnm noka inna.nikan minissunge uthsahayan ahurawanne nathuwa.

    • @oswinvanestrop5483
      @oswinvanestrop5483 2 ปีที่แล้ว

      oya hariyatama hari, good very good comment.

  • @gayanisenanayaka676
    @gayanisenanayaka676 ปีที่แล้ว +3

    👍

  • @samanthidesilva3496
    @samanthidesilva3496 2 ปีที่แล้ว +2

    Budusarani duwa edireyatama yamu

  • @m.i.p.dhananjaya6504
    @m.i.p.dhananjaya6504 3 ปีที่แล้ว +2

    Good

  • @user-on2tc5og2d
    @user-on2tc5og2d 3 ปีที่แล้ว +3

    Thanks

  • @pringikadon7330
    @pringikadon7330 2 ปีที่แล้ว +1

    Wooo

  • @darsharodrigo3660
    @darsharodrigo3660 3 ปีที่แล้ว +2

    Nice

  • @anukithishaya7886
    @anukithishaya7886 ปีที่แล้ว +2

    😋😋😋😋😋

  • @malkanthiperara7122
    @malkanthiperara7122 3 ปีที่แล้ว +3

    Hare wadgath

  • @user-go2gr9kz5v
    @user-go2gr9kz5v 2 ปีที่แล้ว +5

    👍👍❤❤❤🌹

  • @poornawasana9063
    @poornawasana9063 2 ปีที่แล้ว +4

    Great

  • @prageethdhananjaya3085
    @prageethdhananjaya3085 7 หลายเดือนก่อน

    Than you so much.

  • @kalyaniperera7474
    @kalyaniperera7474 2 หลายเดือนก่อน

    Congratulations doni

  • @IndraniJayalathmanike
    @IndraniJayalathmanike 3 หลายเดือนก่อน

    🔥✨

  • @DeepaWeerasighe-re9ts
    @DeepaWeerasighe-re9ts 9 หลายเดือนก่อน

    Bohoma isthuthi

  • @IndraniJayalathmanike
    @IndraniJayalathmanike 3 หลายเดือนก่อน

    🎉

  • @chandralathawijesundara7252
    @chandralathawijesundara7252 3 ปีที่แล้ว +2

    👍👍👍❤❤❤

  • @mallikahettiarachchi1756
    @mallikahettiarachchi1756 2 ปีที่แล้ว +3

    දාන දේවල් කිය කිය හැදුව නමි නෙ හොද

  • @jasinthagunawardana7368
    @jasinthagunawardana7368 3 ปีที่แล้ว +3

    Looks delicious 🌹

  • @geethaninawarathna138
    @geethaninawarathna138 2 ปีที่แล้ว +2

    🙏🙏👍👍🌹💓🇱🇰🇱🇰

  • @mobilytamra4270
    @mobilytamra4270 2 ปีที่แล้ว +2

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🥀🥀🥀

  • @jgunesekera4459
    @jgunesekera4459 2 ปีที่แล้ว +1

    You don't cut spinach. Just tear the leaves & chop the stems

    • @pb3636
      @pb3636 2 ปีที่แล้ว +3

      Stop ctitising.
      If you know how to do it why don't you upload a video?

  • @janakinirosha7627
    @janakinirosha7627 2 ปีที่แล้ว +2

    👍👍👍👍👏👏👏👏👏❤❤❤❤🙏🙏🙏🙏

  • @pramilanakandala9510
    @pramilanakandala9510 3 ปีที่แล้ว

    Rasa patai..hadanna oni
    Thanks.

    • @sudarshanisada1938
      @sudarshanisada1938 2 ปีที่แล้ว

      පැටියෝ සුදු ළුනු ඉස්සෙල්ලා දැමිිමම කර රස එනවා.අනික පහේ ටිකත් කරවෙනවා.අද කාලේ ගෑනු ළමයි කරන ඒවා හැටියට ඔයා හොද දරුවෙක් තව අලුත් දේවල් ගේන්න ඔයාට සුබ පතනවා පුතේ

  • @indikaperamunage2893
    @indikaperamunage2893 2 ปีที่แล้ว +1

    Video eka diga wedi

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +1

    තෙල් අඩුකරලා දැම්මනම් හොදයි නේද ?

    • @jayanthadissanayake1251
      @jayanthadissanayake1251 ปีที่แล้ว

      තොට ඕන ප්‍රමාණය තෝ දාගනින්.වතුර පීරිසියෙ කිඹුලො හොයන්නැතුව

  • @wthilakkumara2829
    @wthilakkumara2829 2 ปีที่แล้ว

    Me nivithi theldana eka hadanne mental kenek eyata eka handigannawath pana na paw.

    • @aperasata_
      @aperasata_  2 ปีที่แล้ว +2

      වයස කෙනෙක් නෙවේ ඔබ හරි.ලමයෙක්..නමුත් mental නම් නෑ.බලන කෙනා හරියට බලලත් නෑ.කියවත් නෑ..මේ ගැන අවබෝධයකුත් නෑ නේද??😊

    • @oswinvanestrop5483
      @oswinvanestrop5483 2 ปีที่แล้ว +2

      modayek vage comment karanna issella kiyavala balanna Podi duvek cook karanne.

    • @Cat_Ivo
      @Cat_Ivo 2 ปีที่แล้ว +4

      Issella balala comment karanna.modeyo wage nikan comment karanne nathuwa.podi ekkenek oka hadanne.ochchara kiyawanna one na.mental katada oyatada?.hadi ganne pana nathi විදියට nam oya hadaddi hodata hadi gaganna...😐

    • @anjanimadurika4990
      @anjanimadurika4990 ปีที่แล้ว +2

      දෙයක් කරද්දි අනුන්ගේ ඇද හොය හොය දොස් කියන මිනිස්සු තමා මානසික ලෙඩ්ඩු.

  • @somawathiesomawathie5129
    @somawathiesomawathie5129 3 ปีที่แล้ว +6

    ඔව කඩල කපල ඕනකරන ද් සියල්ලම සූදානම් කරල. වීඩියෝ කරන්න

    • @aperasata_
      @aperasata_  3 ปีที่แล้ว +4

      සෝමාවතී ඕක ලමයෙක් හදන්නෙ..වයස 13ක දුවෙක්.මුලින්ම සදහන් කරල ඇති.😊👍

    • @aperasata_
      @aperasata_  3 ปีที่แล้ว +4

      ඔයිට වඩා ලැහැස්ති කරන්න දෙයක් නෑ නේද dear 😊.natural වෙන තරමට lassanai නේ..thank you dear පෙන්වා දුන්නාට .

    • @srilankasbeautifulnature9539
      @srilankasbeautifulnature9539 3 ปีที่แล้ว +2

      නියමයි දෝනි

    • @anjanimadurika4990
      @anjanimadurika4990 ปีที่แล้ว +1

      දෙයක් ලස්සනට දකින්නත් හොඳ මනසක් තියෙන්න ඕනේ.හැමදේකම අඩුපාඩු දකින මිනිස්සුන්ට කවදාවත් දෙයක් ලස්සනට දකිනවත්,අගය කරන්නවත් බෑ.ඒක තමයි කුහකකම කියන්නේ

  • @AnushaNilanthi-cn8uj
    @AnushaNilanthi-cn8uj ปีที่แล้ว

    හාපො ඔහොම හැදුවම ගුන නැ

    • @aperasata_
      @aperasata_  6 หลายเดือนก่อน

      වැඩිය තම්බන්නෙ නැතිව ගන්න.. මේක එක්තරා මගේ ක්‍රමයක්.කැමති නම් රස බලන්න. ස්තූති.😊👍

  • @hirushasasangi780
    @hirushasasangi780 3 ปีที่แล้ว

    Ochara wela rath koloth niwithi wala guna naha. Anoka tomato dapuwama hadena sangataka sharirayata ahitha kara wenda puluwan

    • @aperasata_
      @aperasata_  3 ปีที่แล้ว +5

      හිරූෂා,,ඕක ලිපේ මැලවෙන්නෙ විනාඩියකට අඩුවෙන්..ඔයා හදල තියෙනවද මෙහෙම ? නිවිති මැලවෙන්න වෙලාව යන්නෙ නෑ dear.හදල බලන්න..මේ මම හදන ක්‍රමය .මමනම් කංකුං ,නිවිති ,කතුරුමුරුංගා තක්කලි කෑල්ලක් දානවා..අපි ඔයිට වඩා වසවිස කොච්චර කනවද නේද???අකමැතිනම් නොදා ඉන්න පුලුවන් ..විකල්පයක් දාන්න dear..ගොරක වගේ..😊thank you..

  • @maliniitaly8860
    @maliniitaly8860 2 ปีที่แล้ว +1

    නිවිති කෙසේ වෙතත් කන්අඩිය පැලෙනව දාලතියන සවුන්ඩි එකට දොනිට කතා කරන්න බැරිද

  • @malarchandrasekaram165
    @malarchandrasekaram165 3 ปีที่แล้ว +1

    You are not mentioning what you are adding

    • @aperasata_
      @aperasata_  3 ปีที่แล้ว +2

      I think I've mentioned almost every ingredient. 🤔

  • @kumarimenika9294
    @kumarimenika9294 3 ปีที่แล้ว

    Pissu karannawala karannaa

    • @aperasata_
      @aperasata_  2 ปีที่แล้ว +1

      නැන්දෙ මේක ලමයෙක් කරන්නෙ.අඩුපාඩු ඇති ඒත් ඔයාල කලින් මෙහෙම හදල කාල තියෙනවද දන්නෙ නෑ.😊

    • @darsharodrigo3660
      @darsharodrigo3660 2 ปีที่แล้ว +1

      ඉද හිට මෙහෙමත් කමූ...@@aperasata_

    • @lalithaamirthalingam5529
      @lalithaamirthalingam5529 2 ปีที่แล้ว

      Very slowndemonstration

  • @kumarimenika9294
    @kumarimenika9294 3 ปีที่แล้ว

    Ammo talgoda

    • @oswinvanestrop5483
      @oswinvanestrop5483 3 ปีที่แล้ว +4

      Echchra oil dala NAA nee. Oya ge J Vadi ekai.

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +2

      ඉතින් ඔයා තෙල් අඩුවෙන් දාගන්න! ඉරිසියා නොකර ඔයාට හැකියාව තියන දෙයක් ඔයත් කරලා පෙන්නලා දැනුම බෙදාගන්න! විවේචන කරන්නම පුරුදුවුනහම මොකුත් ජීවිතේට ඉගෙනගන්න ලැබෙන්නෙ නැහැ! ගන්න උත්සාහය අගේ කරන්න පුරුදුවෙන්න!

    • @anjanimadurika4990
      @anjanimadurika4990 ปีที่แล้ว +1

      ඔයාට තෙල් වැඩි ඇති...ඒකයි එහෙම පේන්නේ

  • @kumarimenika9294
    @kumarimenika9294 3 ปีที่แล้ว +1

    Aya. Kadisara. Madi nikan. Sallamkaranawa. Wagaa.miucik.akaa. sadda

    • @oswinvanestrop5483
      @oswinvanestrop5483 3 ปีที่แล้ว +2

      Oya hodata balanna kiyala thiyenava duvek uyanne kiyala.

    • @georgevinitia1502
      @georgevinitia1502 2 ปีที่แล้ว +1

      කඩිසරකම නොබල හදන විදිහ බලාගන්න! උවමනා නැතිනම් නොබලා ඉන්න!

  • @rathnayaklilawathi8109
    @rathnayaklilawathi8109 2 ปีที่แล้ว

    ගොළු කෙල්ලක් යකෝ

    • @anjanimadurika4990
      @anjanimadurika4990 ปีที่แล้ว +3

      ඔයාගේ දරුවෙක් එහෙම උනොත් සතුටුයිද.දෙයක් කියන්න කලින් ටිකක් හිතලා බලන්න.ගොලුමයි කියමුකෝ.ඒත් ඔයාට වැඩිය වැදගත්.ඔයාගේ comment එක බලන්නත් අප්පිරියයයි.වැදගත් විදියට කතා කරන්න දන්නේ නෑ.හරීම පහත්

  • @maheshikagunatilake1336
    @maheshikagunatilake1336 2 ปีที่แล้ว +1

    Thanks