✔ඉතුරු බත් වලින් සුපිරියට පිම්බෙන පොල් රොටි හදමු|new coconut roti recipe|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 483

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 ปีที่แล้ว +2

    අපි ඉතුරු බත් වේලුනාම අග්ගලා හදලා කනවා . මේ video එක බලන ගමන් මමත් ඉතුරු බත් වලින් හදන්න ගත්ත . ගොඩක් ස්තූතියි

  • @HimashaDusyantha-xl8jr
    @HimashaDusyantha-xl8jr 6 หลายเดือนก่อน +11

    යීස්ට් නැතුව ම බැරිද.වහලා තිබ්බොත් ගොඩක් වෙලා.හරියයිද.

    • @udarabuddika462
      @udarabuddika462 2 หลายเดือนก่อน +2

      මටත් දැන ගන්න ඕනි මේක

  • @mralgamafdo2158
    @mralgamafdo2158 2 ปีที่แล้ว +8

    බොහොම ස්තුතියි මේ වගේ වීඩියෝස් දානවට....මේ කාලේ ආර්ථික අමාරුවත් එක්ක..අපට බත් වලටම සීමා වෙන්න සිදුව ඇති කාලෙක....පොඩි පැටවුන්ට මේ වගේ දෙයක් හදලා දෙන්න ලැබෙන එකත් ලොකු සහනයක්....💓💓💓💓

  • @sdrruwani
    @sdrruwani 2 ปีที่แล้ว +21

    හරිම වැදගත් ඔයාට ගොඩාක් ස්තුතියි නොදන්නා දේ දැනුවත් කරනවට..❤❤

  • @nk3479
    @nk3479 2 ปีที่แล้ว +18

    ඉතුරැ වෙන දේ අහක දාන් නැතුව හදන්න කියා දුන්නට ස්තුතිගි නංගා🧡💜️💙💚💛💓

    • @niranjalasadamali2078
      @niranjalasadamali2078 2 ปีที่แล้ว +2

      හොදයි 😊😊😊😊😊😊😊😊😊😊 හෙට උදේම ලමයින්ව ගෙදරට එක්කන් යන්නත් ටිකක් විවේක ගන්නත් විවේකයක් ගන්නත් මට පුලුවන් ඔයාලට අලුත් එකක් අරන් දෙන්න. උද්යානය සහ wa

  • @hmcmherath4229
    @hmcmherath4229 2 ปีที่แล้ว +12

    ඔයාගෙ පාන්පිටි රොටිය වගේ්ම මේකත් සුපිරියටම ඇති. 😍😍😍😍

  • @madhawaeranda6537
    @madhawaeranda6537 2 ปีที่แล้ว +9

    ඇත්තටම මේ කාලෙට ගොඩක් වටින වීඩියෝ එකක්♥️

  • @thusithanandani2772
    @thusithanandani2772 2 ปีที่แล้ว +26

    අද කාලයට ගැලපෙන දෙවල් කියලා දුන්නාට ගොඩක් වටිනවා මිස්,ඔයාට ජය වේවා ,🙏🙏💜️💜️

  • @iranirathugama2502
    @iranirathugama2502 2 ปีที่แล้ว +38

    චූන් පාන් බනිස් වෙනුවට ගෙදරදී හදාගන්න පුලුවන් ස්තූතියි ❤

  • @thurangiindikasamarathunga1667
    @thurangiindikasamarathunga1667 2 ปีที่แล้ว +21

    ඊස්ට් වෙනුවට පොල්වතුරෙන් blend කරානම් ලාභයි පහසුයි හොද වෙයි නේද .

    • @serasinhadanushka8193
      @serasinhadanushka8193 2 ปีที่แล้ว +1

      Matath eekama hithuna

    • @tilinigoonasekara7040
      @tilinigoonasekara7040 2 ปีที่แล้ว +4

      මසත් හැදුවා. කැරට්, කරපිංච, ළුූණු, මිරිස් කරලක් blend කරල බිත්තර එකකුත් add කලා. හරිම රසයි. ලුණුමිරිස් ඔ්නත් නෑ.

    • @heshanisudusinghe5661
      @heshanisudusinghe5661 2 ปีที่แล้ว +1

      Ehema hari giyada

    • @irekaherath7409
      @irekaherath7409 ปีที่แล้ว

      Meeka hariyaida

    • @ruckyg3177
      @ruckyg3177 10 วันที่ผ่านมา

      ලාභ ඇති ඒත් මෙහෙම තමයි රස

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +39

    කාලීන video දාන එකට ගොඩාක් ස්තූතියි අක්කේ..

  • @sithiwilidotlk5035
    @sithiwilidotlk5035 2 ปีที่แล้ว +10

    Nonstick pan එකක හදනවනම් පහසුවෙන් ගලවන්න පුලුවන් ..එ⁣හෙම නැත්නම් සාමාන්‍ය තැටියකට කෙසෙල් කොළයක් දාලා හැදුවොත් ගලවගන්න පහසුයි.

  • @sandaleedirisinghe6057
    @sandaleedirisinghe6057 2 ปีที่แล้ว +11

    ඇත්තටම හරිම රසයි මන් හැදුවා
    .දෙපාරක්ම .ස්තූති ඔයාට

    • @hellomobilewasantha5585
      @hellomobilewasantha5585 2 ปีที่แล้ว +4

      Yako vidio aka dala paya 2.deparak hadala

    • @sandaleedirisinghe6057
      @sandaleedirisinghe6057 2 ปีที่แล้ว

      @@hellomobilewasantha5585 😀😀😀😀අනේ ඕක මීට කලින් දාල තිබුනා...ඒක බලලා මන් හැදුවෙ ..ඉතින් ඒකේ වෙනසකට තිබුනෙ 1 බිත්තරයක් කවලවම් කරනවා .හරිම රසයි...මන් තව දෙන්නෙකුටත් කියලා දුන්න .හොදේ ඔයත් හදන්න ...

    • @dulanjaligunawardhana579
      @dulanjaligunawardhana579 2 ปีที่แล้ว

      @@sandaleedirisinghe6057 mama heduwa. Hodata thembenne neh meda amui wage. Eii e ?

    • @sandaleedirisinghe6057
      @sandaleedirisinghe6057 2 ปีที่แล้ว +1

      @@dulanjaligunawardhana579 අඩු ගින්දරෙ හදන්න ..ගොඩාක් හොද ගෑස් ලිපේ .හැදුවොත්

    • @udeniperera5070
      @udeniperera5070 2 ปีที่แล้ว

      @@dulanjaligunawardhana579 rotiye mada hodata tibunada.amui wagene

  • @malasubasinghe9904
    @malasubasinghe9904 2 ปีที่แล้ว +1

    මං අද හැදුවා. හරිම රසයි. පොඩි අඩුපාඩුවක් තිබුන. පුලුන් වගේ නෑ ටිකක් මැද මෙලෙක් ගතියක් තිබුන. මං තවත් පාරක් ඕක හදනව තව ටිකක් වැඩි වේලාවක් පිපෙන්න තියල. උදේ හදපු නිසා පිපුන මදි කියලයි හිතෙන්නෙ.

  • @sensifashion4552
    @sensifashion4552 2 ปีที่แล้ว +50

    යීස්ට් දාන්නේ නැතුව හැදුවොත් හොඳට එයිද?

    • @ashasewwandi
      @ashasewwandi 2 ปีที่แล้ว +12

      ඔවු.මම යීස්ටිි දාන්නේ නැතිව හැදුවා.හොදට ආවා.😊

    • @kithminiegodaarachchi9629
      @kithminiegodaarachchi9629 ปีที่แล้ว +2

      @@ashasewwandi ස්තූතියි. යීස්ට් දාන්නේ නැතුව හදන්න පුළුවන් නම් හොඳයි. මමත් යීස්ට් දාන්න කැමති නෑ.

    • @duleekakarunarathne7147
      @duleekakarunarathne7147 ปีที่แล้ว +1

      Diyawadiyawata eest hoda na

    • @user-rz6dt8qd2k
      @user-rz6dt8qd2k 10 หลายเดือนก่อน

      ​@@ashasewwandi😢😅😮😮

    • @AyomaDilhani-jt7cl
      @AyomaDilhani-jt7cl 8 หลายเดือนก่อน

      Ane meka hari yanne nene..rotiya anith peththa harawanna be.pimbenneth ne

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว +1

    Oya dana serama respes man hadala balanawa harima rasai godak pin aluth aluth de kiyala denawata.

  • @a.w.m6048
    @a.w.m6048 2 ปีที่แล้ว +1

    ගොඩක් හොඳ වැදගත් වැඩක් දුව දර ලිපක පුලුවන්ද මේ රොටී හදන්න ගොඩක් ස්තුතියි ඔයාට

  • @rubyflorida9016
    @rubyflorida9016 2 วันที่ผ่านมา

    Good morning akki mn oyage recipe eka hadala baluwa hodatama awa. Thank you

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว +4

    මෙම විඩීයෝ ඒක හොඳයි.මෙ වාගේ තව විඩීයෝ දෙන්න.b.s😍😍😍

  • @wishmathorathuru5210
    @wishmathorathuru5210 2 ปีที่แล้ว +6

    හැමදාමත් wage hoda ekak.....maruuuuuuu....😘

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 ปีที่แล้ว +8

    මිහිරි කටහඬක් ❤

  • @kumudikaranmuthu4209
    @kumudikaranmuthu4209 9 หลายเดือนก่อน

    මම අද උදේ මේක හැදුවා. හරිම රසයි තෝසෙ වගේ.

  • @samanthadewasurendra2953
    @samanthadewasurendra2953 2 ปีที่แล้ว

    Attatama ගොඩක් hoda video ekak me davas vala tiyena prashna vlata lesi kamak kiyla දුන්නට ගොඩක් ස්තුති

  • @jayanthisrila3685
    @jayanthisrila3685 ปีที่แล้ว +1

    හොඳයි අක්කියෝ.. ඒක දැක්කාම කන්න හිතෙනවා... මන් දැන්ම හදනවා 🙂🙂👍👍

  • @wasanaboxing
    @wasanaboxing 2 ปีที่แล้ว +4

    මේකනම් රස පාටයි අක්කේ

  • @user-pb6cm6jq2g
    @user-pb6cm6jq2g 10 หลายเดือนก่อน +1

    ආස හිතුණා ස්තූතී ඔබට ❤

  • @sugathjanaka1695
    @sugathjanaka1695 10 หลายเดือนก่อน

    හරිම හොඳයි මම කෑම දැන් බලලා කෑම හරි හදනවා

  • @rohinikanthi2706
    @rohinikanthi2706 ปีที่แล้ว +2

    අනේ අක්කේ අපේ රොටිය තියා අපේ තැටියත් නැතුව ගියා ඔයාට ගොඩක් පින්.

    • @hansikaksewwandi9946
      @hansikaksewwandi9946 ปีที่แล้ว

      මට උනෙත් ඔය ටිකම තමා.ගෙදරින් යන්න උන් නැති එක ලොකු දෙයක් .ඔය මගුලක් හදන්න ගිහින් .අම්මගෙන් හොදට💔🥺 අහගත්තා.....

  • @m.achandralatha6847
    @m.achandralatha6847 2 ปีที่แล้ว +1

    අනේ හරි ෂෝක් ලේසියෙන් හදාගන්න පුලුවන් .
    බොහෝම ස්තුතියි

  • @nelumlakmini2754
    @nelumlakmini2754 2 ปีที่แล้ว +12

    ඉස්ට් දාන්නෙ නැතිව හදන්ට බැරිද

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 ปีที่แล้ว +2

    ස්තුතියි! තෙරුවන් සරණයි!

  • @lehaninawodya2457
    @lehaninawodya2457 9 หลายเดือนก่อน

    නැන්දෙ.අපිත් හදලා.බැලුවා ඇත්තටම හරිම රසයි ❤❤❤❤

  • @tutugirl3878
    @tutugirl3878 2 ปีที่แล้ว +6

    රසපාටයි

  • @sagarikarathnayaka5370
    @sagarikarathnayaka5370 2 ปีที่แล้ว +4

    Oya nam hari daksha kenek dear wenasma recepy oyagema recepy hadala danawa wena aya nm ekama copy karala danne goodluck dear 🥰🥰👍👍🙏🙏🙏🙏

  • @aberathnaaberathna6278
    @aberathnaaberathna6278 2 ปีที่แล้ว

    Me dawas walata hariyana වැදගත් video ekak .thank you nangi .

  • @ushithagayashan272
    @ushithagayashan272 2 ปีที่แล้ว

    Me recipi aka mamath dao hadana gaman inne.aththatama harima rasai akka.thanks.

  • @mohamedimran8554
    @mohamedimran8554 2 ปีที่แล้ว +2

    KFC cabbage salad එක හදන හැටි කියල දෙන්න

  • @nalikamalkanthi917
    @nalikamalkanthi917 2 ปีที่แล้ว +3

    අපිත් හැදුවා හරිම රසයි

  • @vindyamanori9963
    @vindyamanori9963 2 ปีที่แล้ว +3

    අපිත් හැදුවා....හරිම රසයි..ඔයාට බොහොම ස්තූතියි.😀😀

    • @sakunthalakumari8753
      @sakunthalakumari8753 ปีที่แล้ว

      ඇලෙන් නැතුව ගැලවුනාද?

  • @sasindusahan5319
    @sasindusahan5319 ปีที่แล้ว +2

    Thank you akki apith haduva ... 🤗❤️😋😋

  • @ayomiesamarakoon4111
    @ayomiesamarakoon4111 2 ปีที่แล้ว +9

    අපිටම ගැලපෙන ජාතියේ කෑම 👍🥞

    • @WMChandar-fn9jx
      @WMChandar-fn9jx 11 หลายเดือนก่อน

      අදම.හදනවා

  • @user-hb5wp3qg9h
    @user-hb5wp3qg9h 2 ปีที่แล้ว +4

    අක්කේ ඉස් දාන්නම ඕනද කියන්නකෝ
    මරු කෑම එක 👍👉😍😘🤩☺️

    • @AshviRath
      @AshviRath 2 ปีที่แล้ว

      මටත් දැනගන්න ඕන

  • @chamaliudayangani4274
    @chamaliudayangani4274 2 ปีที่แล้ว

    Mat heduwa me wagema awa harima rasayi..Budu saranayi..

  • @chathusumudu3299
    @chathusumudu3299 2 ปีที่แล้ว

    හරීම වැදගත් ගොඩක් ස්තුතියි

  • @tharushisadamini9634
    @tharushisadamini9634 2 ปีที่แล้ว +2

    Ane akke mn meka haduva. Eth pani rasaine😒. Ai ehema venne.?

  • @flipgaming12k
    @flipgaming12k ปีที่แล้ว +1

    api heduwa supiri harima rasai. thanks. repley ekak one

  • @sasvindunirvan860
    @sasvindunirvan860 2 ปีที่แล้ว +2

    මේ දවස්වල විදිහට වටින විඩියෝ එකක් ❤️

  • @renukagunawardana8335
    @renukagunawardana8335 6 หลายเดือนก่อน

    මමත් හදලා බලන්න ඕන හෙට නිවාඩු දවසේ

  • @priyasusith2868
    @priyasusith2868 2 ปีที่แล้ว +1

    අක්කි ඊස්ට් නැතුව හදන්න බැරිද

  • @ruhununature8602
    @ruhununature8602 2 ปีที่แล้ว +1

    Adama hadanawa, patta lesi thank u oyata ..😍🥰

    • @ruhununature8602
      @ruhununature8602 2 ปีที่แล้ว

      Haduwa adath, marama rasai . Thanku
      ..🥰🥰🥰🥰

  • @pushpanilanthi6984
    @pushpanilanthi6984 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි නංගී

  • @nilminikumari1502
    @nilminikumari1502 2 ปีที่แล้ว

    ස්තුතියි දැනුවත් කලාට

  • @rahmathullahnajeeb4666
    @rahmathullahnajeeb4666 ปีที่แล้ว +1

    I did well so thank you so much akki..❤

  • @Chamilaofficial
    @Chamilaofficial 2 ปีที่แล้ว

    Math haduwa aththatama harima rasai. Oba thumiyata bihohoma sthuthi

  • @sandamaduwithlife7558
    @sandamaduwithlife7558 2 ปีที่แล้ว +7

    est වෙනුවට bekin soda ගන්න පුළුවන් වෙයිද

  • @bandarabandara4442
    @bandarabandara4442 2 ปีที่แล้ว +2

    තෑන්ක්ස්....හරිම හොද අදහසක් .

  • @nihaldh
    @nihaldh 2 ปีที่แล้ว

    නොදන්න දෙයක් කියලා දුන්නට ගොඩක් ස්තුතියි.. මෙපමණ කාලයක් බත් අයින් කලා..

  • @uwanimaneesha4013
    @uwanimaneesha4013 ปีที่แล้ว

    Harima rasai mamath haduwa ape gedara hamoma kamathii oyata godak sthuthi

  • @dammikadammikaone3420
    @dammikadammikaone3420 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබේ ඉදිරිපත් කිරීමට

  • @wasanthiperera7846
    @wasanthiperera7846 2 ปีที่แล้ว +2

    I think its very economical and healthy. Thanks for giving us valuable recipe 😋

  • @sumithrasilva4857
    @sumithrasilva4857 2 ปีที่แล้ว +2

    ආහාර හිගයට කදිම විකල්පයක් ,දැන් ඉතින් සිස්ටම් චේන්ජ් කරන නිසා මේවගේ විකල්ප ලංකාවට හදුන්නා දෙන ඔයාට 🙏 ස්‍තුතියි දුව 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @nishanthifernando4750
    @nishanthifernando4750 2 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි අක්කේ

  • @sriyaniarunakanti8572
    @sriyaniarunakanti8572 2 ปีที่แล้ว

    ගොඩාක් ස්තුතියි.....

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 2 ปีที่แล้ว

    Did you add warm water or normal water after you added yeast? Also, could onions, curry leaves be added to the batter?

  • @anuradhakumari895
    @anuradhakumari895 2 ปีที่แล้ว

    මම හැදුව හරිම රසයි

  • @freefirebottuwadda3318
    @freefirebottuwadda3318 2 ปีที่แล้ว +1

    Thank you so much.❤

  • @PattaKade
    @PattaKade 6 หลายเดือนก่อน

    Patta lassanata thiyanawane😂

  • @jdjdjgggs4284
    @jdjdjgggs4284 ปีที่แล้ว

    Aththatama api nodanna ewa thawa kopamana adda ස්තුතියි ඔබට

  • @sivaramanygunaseelan6565
    @sivaramanygunaseelan6565 2 ปีที่แล้ว +1

    Very apt recipie for this changed life.👌👍

  • @nilanganiwickramasinghe3264
    @nilanganiwickramasinghe3264 2 ปีที่แล้ว

    මම දැන්ම යනව හදන්න.thanks a lot .

  • @madhu3997
    @madhu3997 2 ปีที่แล้ว +2

    මෙවැනි අභියෝගාත්මක කාලයක් තුල අරපිරිමැස්ම කියා දුන් ඔබට බොහෝ පින් සිදු වේවා

  • @udenirasika6658
    @udenirasika6658 2 ปีที่แล้ว +1

    එල එල .🌺🌺thanks

  • @sasarakaimaniwanainiwanata4577
    @sasarakaimaniwanainiwanata4577 2 ปีที่แล้ว

    වෙලාවත් ඉතිරියි මහන්සියත් ඉතිරියි හිතහදාගෙන හීල්බත්ටිකම කනවා.
    ඔන්න මං චැනල්එකට උදවිවක් කලා.සුභ අනාගතයක්....!!!🙇🙇🙇

  • @imeshinduwara6066
    @imeshinduwara6066 2 ปีที่แล้ว +1

    අපිත් හැදුවා හරි රසවත් කැමක්

    • @imeshinduwara6066
      @imeshinduwara6066 2 ปีที่แล้ว +1

      😁😁😁🤟🤟👍🍝️🍝️🍝️🍝️

  • @crazyjessy9789
    @crazyjessy9789 2 ปีที่แล้ว +4

    Made this today for my toddlers with egg carrots and a tiny piece of green chilli. They enjoyed it. Thank you for sharing it 😊

  • @chamodyajanithri776
    @chamodyajanithri776 2 ปีที่แล้ว

    Apith hduwa akkee 😋amma hadala dunne rasama rasai 💋thnx akka mewge wadagth vedio krnwata 😘

  • @ThusharaThilakshana-xb5po
    @ThusharaThilakshana-xb5po 9 หลายเดือนก่อน +1

    දර ලිපේ හදන්නත් පුලුවන්ද

  • @senurisithara5817
    @senurisithara5817 2 ปีที่แล้ว

    Thank you අනේ මේ වගේ රෙසපි කියලා දෙනවට.😍

  • @piyumikachathurangi4
    @piyumikachathurangi4 2 ปีที่แล้ว

    Thank you akkeeee ❤️harima rasai .😌 ane apita hodata rasata lunu mirisak hadana hati poddk kiyala dennkooo 😞

  • @susanthadissanayaka7972
    @susanthadissanayaka7972 2 ปีที่แล้ว

    ස්තුතියි !

  • @thamindikasumanathilaka6520
    @thamindikasumanathilaka6520 2 ปีที่แล้ว +2

    ඊස්ට් නැතුව බැරිද,ඒ වෙනුවට දාන්න වෙන මුකුත් නැද්ද

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +1

      sub ekak dennako

    • @thamindikasumanathilaka6520
      @thamindikasumanathilaka6520 2 ปีที่แล้ว +1

      Ok , ඊස්ට් nathuva hadana hati kiyannakooo

    • @thamindikasumanathilaka6520
      @thamindikasumanathilaka6520 2 ปีที่แล้ว +1

      Sub ekak dunna,danvath kiyannakoo

    • @MusicBant8200
      @MusicBant8200 2 ปีที่แล้ว +1

      @@thamindikasumanathilaka6520 mokakda

    • @thamindikasumanathilaka6520
      @thamindikasumanathilaka6520 2 ปีที่แล้ว +1

      ඇයි,ඔයා කිව්වනෙ sub ekak දුන්නොත් කියනවයි කිවිවෙ.ඊස්ට් නැතුව හදන විදි හක් කියන්න,sub eka අයින් කරනව නැත්නම්

  • @wlalanga571
    @wlalanga571 6 หลายเดือนก่อน

    රසම රසයිියිියිි....... wow❤❤❤🎉

  • @chandhikarunarathne564
    @chandhikarunarathne564 2 ปีที่แล้ว

    Thank you dear...👍😘🎉️

  • @reanukahearath4229
    @reanukahearath4229 6 หลายเดือนก่อน

    හරි ම රසවත් ❤❤😊

  • @kalyanilamahey895
    @kalyanilamahey895 2 ปีที่แล้ว

    Harima sok mamat hadala balanna hitalaoyata මෙහෙම danne mkada ape gedara t bat nitarama ain wenawa kohama unat godak istuti oyata mewage වීඩියෝ demmata

  • @merilkumarasooriyabandara8996
    @merilkumarasooriyabandara8996 2 ปีที่แล้ว +3

    යහපතක්ම වේවා 💐💐

  • @sandyabandara5973
    @sandyabandara5973 10 หลายเดือนก่อน

    Thanks..
    ..
    Nangi

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 2 ปีที่แล้ว

    ස්තුතියි අක්කේ මටම කියාපු රෙසපියක්

  • @prabhathhiru2857
    @prabhathhiru2857 ปีที่แล้ว

    ඊස්ට් නැතුව දාන්න පුළුවන් වෙන දේවල් තියෙනවා ද

  • @sameeramax9650
    @sameeramax9650 2 ปีที่แล้ว

    ඇත්තටම hodai ..tawath me wage kema hadana heti vedio danna. Paan walin hadana kema monawath thiyenawada

  • @inamulhasan3132
    @inamulhasan3132 2 ปีที่แล้ว

    අදම හදලා බලන්න ඕන.... ⚡

  • @nishanindika9335
    @nishanindika9335 2 ปีที่แล้ว

    අපි හැදුවා රසයි.

  • @tharushikaveesha7896
    @tharushikaveesha7896 2 ปีที่แล้ว +1

    Thank you akki♥️

  • @nilukanilanthi6029
    @nilukanilanthi6029 9 หลายเดือนก่อน

    Yeast wenuwara ebul kesel ekak ekka blender karata kamak nadda, yeast dala kawama gastric wediwenawa mata, ekai ahuwe

  • @l.s.s.fenandoshalanifernan9389
    @l.s.s.fenandoshalanifernan9389 2 ปีที่แล้ว

    හෙට උදේට මරු.😋😋😋😋😋👍👍

  • @southkoriya3465
    @southkoriya3465 ปีที่แล้ว +1

    A pith haduva rasai

  • @rohmichael2894
    @rohmichael2894 2 ปีที่แล้ว

    Excellent creative recipe. Thanks 🙏

  • @swarnakanthigamage342
    @swarnakanthigamage342 2 ปีที่แล้ว +2

    අක්කෙ යීස්ට් වෙනුවට දාන්න දෙයක් නැද්ද??

  • @luckydesilva6733
    @luckydesilva6733 2 ปีที่แล้ว

    Thank you so much .

  • @udarinirikshani3975
    @udarinirikshani3975 2 ปีที่แล้ว

    අක්කේ ඊස්ට් දාන්නම ඕනීද