ජීවමාන වූ මාර්ගය 17 | අමරණීය වීමේ රහස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2024
  • Subscribe Our Channel
    / ashramaya
    www.ashramaya.org
    www.umandawa.org
    Siri Sadaham Monastery, Bellanthara , Dehiwala, Srilanka. +9477 3 847 773

ความคิดเห็น • 166

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +2

    දත්ත වලින් ඉවත් වී හදවතට සමීප වන්නට මග පෙන්වා වදාල ඒ භග්‍යවතුන් වහන්සේට සෙකංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු ..සාධු.. සාධු .සාධු..

  • @divinejourney-official50
    @divinejourney-official50 3 ปีที่แล้ว +12

    සත්‍ය වචන!!! නමස්කාර වේවා!!🌼🌸🌼🌸💜💜🦋
    සසර ඉවර කරල නැති මිනිසුන් වැඩ ඉවර කරල ඉවරයක් හොයනවා!! 🙏🏻🙏🏻🙏🏻ඒනිසම විඩාවට පත් වෙනවා !!!
    සසර ඉවර කරපු මිනිසුන් වැඩවල අවසානයක් හොයන්නේ නෑ ,, වැඩ ටික කරල නොහිතාම අවසානයට එකතු වෙනවා 🙏🏻🙏🏻🙏🏻
    🌼ආපු වැඩේ නොකර වෙන වෙන වැඩ කර කර ඉන්නවා
    🌼සමහර විට ඒ කතාව දන්න අය කුස්සි වලත් ඉන්නවා
    🌼නිවන් දැකපු අය අහිමි වෙනකොට වඩාත් සතුටට පත් වෙනවා..
    🌼පොල් වල්ලට පොල් මලක් වෙන්න ආයේ බැරි උනාට මිනිසාට පුලුවන් ආයේ ආපස්සට යන්න
    🌼නිවන් දුටු අය හැමදාම අලුත ගෙනා මනමාලි වගේ
    ලස්සනයි , සතුටින් ඉන්නවා , ඒ අයගේ ජීවිතේම මංගල්ලයක් වගේ

  • @himalilasika6061
    @himalilasika6061 3 ปีที่แล้ว +2

    මලක් තුළින් මායාව විදහා දැ ක් වූ ආකාරය ආශ්චර්යය යි!! මගේ බුදු සමිඳු නේ.....
    මේ මඟුල් සක් වල තුළ වල්මත් නොවී මුල මතක තබාගෙන, ආපු කාරණේ ඉටු කරගැනීමට මඟ පෙන්වන උතුමා නෙ නී....
    ඇඟේ ඇමිණි ලා තියෙන කටු අතු , ලේ ගලද් දී ගලවා දැමීමට හයිය දෙන බුදු සමිඳු නේ.....
    ඔබ වහන්සේ කෙරෙහි දැනෙන ශ්‍රද්ධාව අපරිමාණ යි... !!!
    🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏

  • @leelamaduravala4056
    @leelamaduravala4056 2 ปีที่แล้ว

    මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය ලොවට රැගෙන ආ උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල එ උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ 🙏🙏🙏❤️නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගේ ප්‍රර්තනාවයි මුලුලොවැසියන්ට මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබෙවා කුසල් මදි අයට කුසල් වැඩෙවා එමාගෙ ප්‍රර්තනාවයි

  • @samujayarathna9124
    @samujayarathna9124 3 ปีที่แล้ว +14

    This is the fifth time I’m listening to this. Each time I hear new things . So true . Self control and self evaluation is the way forward. Take off things away while bleeding. That strikes me. Oba wahanseta theruwan saranai 🙏🙏🙏

  • @wilfredbandula2176
    @wilfredbandula2176 2 ปีที่แล้ว +1

    මගේ සමන්තභද්‍ර බුදු පියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා

  • @sunilsantha5362
    @sunilsantha5362 5 หลายเดือนก่อน

    නියම බුද‍්ධ දෙ‍්සනාව. සාදු සාදු සාදු.....

  • @vamfonseka421
    @vamfonseka421 3 หลายเดือนก่อน

    Sadu sadu sadu... Theruwan saranai ape arahathanan wahansa...

  • @nimalwijesooriya6933
    @nimalwijesooriya6933 3 ปีที่แล้ว +6

    සැමදා නොනැවත නමස්කාර කරමි ඔබ වහන්සේට!!!!!!!!!

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    ඔබවහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @pcsamarasinghe3026
    @pcsamarasinghe3026 ปีที่แล้ว

    මමත් ඉදිරි දිනක සතුටු වේවි. මාගේ මරනය ගැන. අපෙ හාමුදුරුවනේ. තෙරුවන් සරනයි.!!!

  • @malkantirenu8991
    @malkantirenu8991 2 ปีที่แล้ว

    නමස්කාරය වෙිවා බුදු හිමි පානෝ ඔබ වහන්සේට දිර්ඝ යු වෙිවා නමාමි බුද්ධ

  • @jayam1429
    @jayam1429 3 ปีที่แล้ว +1

    ඒ භාග්‍යයවත් වූ අරිහත් වූ මහා මුණිදුන් වහන්සේ , පෙර පාරමිතාවන් පුරපු මිනිසුන්ට ආඥාවක් කරනවා 🌻🌻🌻
    ඒ සමිදුන් වහන්සේට මම නමස්කාර කරමි 🌻🌻🌻
    සම්මා සම්බුදු සරණයි 🌻🌻🌻
    සාදු සාදු සාදු 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 7 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว +3

    සත්‍ය ධර්මයයි.ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! පොල් මලක් අවසානයේ ඵලදාව දුන් පසුව අවසානයේ එය මැරී බිම ඇද වැටෙන්නේය. නමුත් මනුෂ්ය ජීවිතය ඊට හාත්පසින්ම වෙනස් වෙි. තමන්ගේ ජීවිතේ අවසාන කාලය තමන්ට වෙනස් කරගත හැකියි. ස්ථිරඅරමුණක්, ,උත්සාහයක්, වීර්යයක්,අධිෂ්ඨානයක් තිබෙි නම් සියල්ල වෙනස් කරගත හැකියි..වයසට යනවිට තමන්ගේ සිත තරුණ භාවයට පත් කරගත හැකියි.වයසට නොයන සිත, දිනෙන් දින මොහොත තුළ සිටින අලුත් වන සිතක් බවට පත් කරගත හැකියි..ඔබවහන්සේගේ දේශනා පරිදි අලුත ගෙනා මනමාලි වගේ සිටිය හැකියි. දිනෙන් දින තරුණවන සිතක්.... දිනෙන් දින ප්‍රඥාව උපදවන සිතක් සිතක්......එවිට අපි වයසට යන බවද නොහැගේ.. එනිසා අපි පොල් මලක් බවට පත් විය යුතු නැ. අරමුණ ස්ථිර එකක් බවට පත් විය යුතුයි..මඩෙහි සිටවන ලද ඉන්නක් බවට පත් නොවිය යුතුය.

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 3 ปีที่แล้ว +2

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu. ....
    Ayubohowewa budu saminduni aryubohowewa sadu Sadu sadu. .....
    Suthabuddha. .......

  • @badraalwis2361
    @badraalwis2361 2 ปีที่แล้ว +1

    අපගේ බුදුපියාණන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏❤️🙏 නිදුක් නිරෝගී භාවයට පත්වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudharaIndika
    @SudharaIndika 3 ปีที่แล้ว +9

    මේ බන අහන සියලු දෙනා පරම නිබ්බාන සුවයට පැමිනෙත්වා !!!
    තෙරුවන් සරණයි !!!

  • @shincool1705
    @shincool1705 3 ปีที่แล้ว

    Obawhanseta mage namaskaraya wewa ...me pinkama pracharaya kirima sadha shabagi u samata teruwan saranai ..mulu lokawasain samata teruwan saranai ....

  • @saralam.a4695
    @saralam.a4695 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේට බොහොම පිං තෙතරුවන් සරණයි. හොඳට තේරුණා.

  • @upaliweerapperuma7186
    @upaliweerapperuma7186 3 ปีที่แล้ว +4

    මාගේ නමස්කාරය වේවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏

  • @shamikadilshan3429
    @shamikadilshan3429 3 ปีที่แล้ว +6

    පාන් ගෙනියන්න ආපු බව මතක් වෙලා ටික දුරක් යනවා .ආපහු අමතක වෙනවා.රෝන්දයක් ගගහ ඉද්දි ආපහු මතක් වෙනවා.ආයි යනව.🙏🙏🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 3 ปีที่แล้ว +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @anushakaraliyadda3472
    @anushakaraliyadda3472 3 ปีที่แล้ว

    Sadu...sadu..sadu apge pinwath swamin wahanseta mage namaskaray wewa derrrgay wewa budusarani.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +1

    අවුරුදු කෝටියක් ගියත් නිවනට යන එකම පාර මේ පෙන්වා වදාල මාර්ගය පමණයි. හිමියනි භාග්‍යවතුන් වහන්ස ඔබ වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු සාධු....

  • @mdtpushpakumara3701
    @mdtpushpakumara3701 ปีที่แล้ว

    ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !

  • @renukagunathilake5547
    @renukagunathilake5547 ปีที่แล้ว

    භාග්‍ය වත්වු අරිහත් වුමහාමුනිදුමි වහන්සේ ටනමස්කාර වෙිවා ❤❤❤❤❤❤ දිර්ඝායුපතමි

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Sadu Sadu Sadu !!!Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 3 ปีที่แล้ว

    The best speech in the world 👍👍

  • @dammasiri7703
    @dammasiri7703 3 ปีที่แล้ว

    ඔබ වහන්සේට සිව්පිලිහිබියාපත් සහිත අරහත් සුවය ලැබේවායි මා අධිෂ්ඨාන කරනව. ඔබවහන්සේ ආර්ය ධ්‍යාන ලබා ඇති බවත් අරහත් භාවයට පත්ව ඇත්නම් සිව්පිලිහිබියාපත් ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනව

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 2 ปีที่แล้ว

    Sathya Jayagannawamai ! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @dammidammi7256
    @dammidammi7256 2 ปีที่แล้ว

    Maga namaskaraya wawa
    Sadu sadu sadu
    Budu saranai 🙏🙏

  • @SudharaIndika
    @SudharaIndika 3 ปีที่แล้ว

    මං අහල තියෙනව සැරියුත් මහරහතන් වහන්සේටත් ඔබ වහන්සේ වගේම මාර ආසාවක්ලු තිබ්බෙ හැම තැනම සැප පහසු කුටි හදල සිසු බික්කු බික්කුණීන්ට දෙන්න 🙏🙏🙏

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +1

    ඔබවහන්සේ අමරණීයයි 🙏🙏🙏

  • @roh1230
    @roh1230 2 ปีที่แล้ว

    Maha Munindrayan wahanseta mage Namaskaraya wewa!!!🙏🙏🙏🌸🌺🌹Sadu Sadu Sadu

  • @RamithD
    @RamithD 3 ปีที่แล้ว +1

    Grate sermon 🙏🙏🙏🙏

  • @darshiudayangani7115
    @darshiudayangani7115 3 ปีที่แล้ว +1

    Sadu sadu mage namaskaraya wewa

  • @jinendradesilva
    @jinendradesilva 3 ปีที่แล้ว +9

    අපට අපේ මනසේ ස්වභවයෙන් ගැලවීමේ මංසලකුනු skip කරනවිට එය නැවත සකසා වෙනත් අකාරයකින් අප ඉදිරියට එවනු ඇත එයට මුහුණ නෝදී පැන යන තාක් සසරේ දුවන්නට සිදුවේ

  • @naomisilva4698
    @naomisilva4698 3 ปีที่แล้ว +2

    නමස්කාර වේවා සමිඳුනි ⚘⚘⚘⚘⚘⚘⚘

  • @jinendradesilva
    @jinendradesilva 3 ปีที่แล้ว +3

    ප්‍ර්ශ්න යනු අපේ ගැලවීමේ කඩුලු වල ත්‍ර්ව්‍ර්ර තාව සහ උස ප්‍රරමානය සකසා එනු ලබයි එය පරීක්ෂා වේම කොටසකි, එයට පිලිතුරු දෙන ආකාරයේ අවංකකම පැවැත්මෙන් නිදහස් වීම තීරණය කරයි.

  • @මාතුලමා
    @මාතුලමා 3 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය වේවා! සමිදුනි...

  • @_issailasai7279
    @_issailasai7279 3 ปีที่แล้ว +1

    පණිවිඩය... මුහුද හත්ගව්වක් දුර තියෙද්දී අබුඩේ ගහන එක නවත්තපල්ලා 🙏🙏🙏♥️♥️♥️♥️

  • @SudharaIndika
    @SudharaIndika 3 ปีที่แล้ว

    වයසක අම්ම ටයිල් අරං ඉවර කරාම
    වැඩේ අවසානය ගැන නොහිත
    ඒ වෙලාවෙ කාලය ගත කරල
    වෙලාව යනව දැනුන් නැතුව
    කෑම ගන්න ගියාම
    ඔබ වහන්සේ ලග හිටපු වෙනකෙනෙක් ඒකට අකමැත්තක් ඇවිත් සුද්ද සිංහලෙන් බැන්න කීවෙ
    ටයිල් ලැබීම අහිමි වීම කෙසේ වෙතත්
    ටයිල් ගන්න ආපු අරමුන පරක්කු වීමත් දුකක් නිසා වෙන්න ඇති..
    ඔබ වහන්සේ හරි ජීවිතේම දුකක්. . 🙏🙏🙏

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 2 ปีที่แล้ว +1

    සෝද සෝදා මඩේ දමනවා වගේ දේශනයක්.

  • @chandanibandula9014
    @chandanibandula9014 2 ปีที่แล้ว

    Oba wahanseta mage namaskaraya weva 🙏🙏🙏

  • @sasarinetheraweemasadhahat3147
    @sasarinetheraweemasadhahat3147 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි

  • @VimalSriyani-dp3jt
    @VimalSriyani-dp3jt 10 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏මෙග නමස්කරයවෙිවා

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    මමත්වයක...ආත්ම සංඥාව නිසාම .. පස් ඉඳුරන් ..තුල... සිතුවිලි ලොවක...
    මොළයේ දත්ත..හා සංසන්දනය තුලින්...දැනුමක..
    ඉන්ද්‍රිය ගෝචර නොවන .. නිවන් ප්‍රක්ෂත්‍ය..

  • @nadira8407
    @nadira8407 3 ปีที่แล้ว +1

    මට තාම ප්‍රත්‍යක්ෂයව නොතේරෙන මායාව. 😪 ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 3 ปีที่แล้ว +1

    Obawahansa ganaharapana agsampal HArema prayogiki hodata pahadelei

  • @rachaminda1711
    @rachaminda1711 9 หลายเดือนก่อน

    අපි පින්වන්තයි දර්මය අව්බොද වු නිසා නැත්නම් අදටත් ඔබ පසුපස්සෙ ඔබ ඔඊවෙන් හිටගන්න දර්මය අවබොද වෙව්

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 3 ปีที่แล้ว +5

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට

  • @Lahiru61582
    @Lahiru61582 10 หลายเดือนก่อน

    🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 3 ปีที่แล้ว +2

    මාගේ නමස්කාරය වේවා මහා මුනීද්‍රයානන් වහන්සේට සාදු සාදු සාදු 🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    It’s truth Pinwath swaming wahanse 🙏🙏🙏 minis sathwayo mula wela ohe duwanawa

  • @TelebillDete
    @TelebillDete 3 หลายเดือนก่อน

    Budu sarani Sadu Sadu

  • @Songbirdslk
    @Songbirdslk 3 ปีที่แล้ว +1

    සිංහනාදයක් 🙏

  • @SudharaIndika
    @SudharaIndika 3 ปีที่แล้ว

    රහතුන්වහන්සේ පිටරට ටයිල් මිලදී ගන්න ගිහිං සෑහෙන්න මහන්සි වෙන්න ඇති හැමදාටම ඉන්න හිතං ඉන්න තැන ලස්සන කරගන්න. මටවත් යන්න තිබුනනම් මං වැඩේ කරල දෙනව ඔබ වහන්සේවයි වයසක උන්දැවයි මහන්සි නොකර 😢😢

  • @mithilagalagoda7444
    @mithilagalagoda7444 3 ปีที่แล้ว +1

    මාගේ නමස්කාරය වේවා හිමියනි.

    • @mithilagalagoda7444
      @mithilagalagoda7444 3 ปีที่แล้ว

      🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @ජීවිතයටයමක්-ත8බ
    @ජීවිතයටයමක්-ත8බ 3 ปีที่แล้ว +1

    ඔබ වහන්සේ ඇතුලු ශ්‍රාවක සංඝයාට මාගේ නමස්කාරය🙏🙏🙏🌷

  • @psenanayaka218
    @psenanayaka218 3 ปีที่แล้ว +1

    Namaskaara wewa swamin waganseta🙏🙏🙏

    • @sanathkumara2248
      @sanathkumara2248 2 ปีที่แล้ว

      ⭐ 🌼🌼🌼🌼🌼🌼 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SudharaIndika
    @SudharaIndika 3 ปีที่แล้ว +2

    ආශීර්වාදය පිනිස බුදුහාමුදුරුවො ශාප කරපු දාස් ගානක් දෙනා අතරෙ මාත් ඉන්න ඇති 😢😢 ඒකනෙ හැමදාම ඔබවහන්සේගෙ ධර්මය අහල තාම සේරම පැටලෙන්නෙ

    • @BtwinUnW
      @BtwinUnW 2 ปีที่แล้ว

      කමා කරගන්න නැවත එවැනි වැරදි නොකරන බවට

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 3 ปีที่แล้ว +1

    🌷🌹🌷කිසිවක් අයිති නැති ලෝකයේ අයිතිය සොයා මිනිස්සුන් වන අප කොතරම් දුක් විඳිනවාද?!මෙය වටහා ගැනීම ම සියලු දුකින් නිදහස් වෙයි නොවේද?

  • @thanuramadanayake8299
    @thanuramadanayake8299 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sanathkarunanayaka2791
    @sanathkarunanayaka2791 3 ปีที่แล้ว +1

    Namaskara Wewaa.

  • @hmadarasingha3089
    @hmadarasingha3089 3 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...! ගරු ස්වාමීන්වහන්ස, පතල් කරුවා ඉල්ලම ඔස්සේම ගොස් මැණික සොයාගනී. ඉන් පසු ඔහු එහි ඵල නෙලා ගනී ..මැණික් ගැරූ පතලය ඔහුට අත්හැරී යනු ඇත.නමුත්.... ඔහුට පතළයහි සේයාව පමණක් මතකයෙහි රැදෙනු ඇත...ඒ වගේ යමෙක් ගුරුවරයාගෙන් ධර්මය ප්රතක්ෂ කොට අවබෝධ කළානම් , ගුරුවරයා මගහැරී ගොස් ගුරුවරයාගේ සේයාව පමණක් මතකයේ රැදෙනු ඈත.

    • @aarm4788
      @aarm4788 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏

  • @badraranasinghe8495
    @badraranasinghe8495 3 ปีที่แล้ว

    MOST IMPORTANT FACT IS all' sivuru karayo.."..............................HORU. BIG LAUGH, COMPLEX STORY,WE WORSHIP THE PRIEST .SADU ,SADU

  • @jjudejoseph
    @jjudejoseph 3 ปีที่แล้ว +1

    True budisum speec

  • @TheSenitha2008
    @TheSenitha2008 3 ปีที่แล้ว +1

    🌼🌼🌼🙏🙏🙏

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 3 ปีที่แล้ว +3

    මාගේ නමස්කාරය සමිදුනි🙏❤️🌹

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 2 ปีที่แล้ว

    බලන්න එකෙක් නැති වුනාම.. කණ්නාඩියකුත් නෑ..
    රූපයකුත් නෑ...
    කුස්සියේ සිට නිවන් දුටු.. මමත්වය නැති වුන..බවයි...

  • @රෝසී-ඞ2ර
    @රෝසී-ඞ2ර 3 ปีที่แล้ว

    සම්මා සමිඳුන්ට මාගේ නමස්කාරය වේවා!

    • @kwpmangalika4978
      @kwpmangalika4978 3 ปีที่แล้ว

      Wisishta desanawak namaskarawewa oba wahanseta

  • @kasunsajeewa6535
    @kasunsajeewa6535 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏💎💎💎💎💎🌻🌻🌻🌻🌻🌻🌻.......saduuuu......saduuu

  • @umangi258
    @umangi258 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🌸

  • @asokap.h9409
    @asokap.h9409 3 ปีที่แล้ว +1

    mee lokaya mayawak bawa danenawa swamini.

  • @ashokamumari6780
    @ashokamumari6780 3 ปีที่แล้ว +1

    🌷🌷🌷 නමස්කාර වේවා .. ඔබ වහන්සේ නැති කරන්න බෞතිකයක් නෑ

  • @maheshdasanayake2641
    @maheshdasanayake2641 3 ปีที่แล้ว +1

    කෙටියෙන් කිවොත් එදා බුදුරජාණන් වහන්සේ සුද්දෝධන රජතුමාට එදා පිඩු සිගා වඩිද්දි ශ්‍රී මුඛයෙන් කීවෙ මොකක්ද රහතන් වහන්සේ මේ සියලු දෙයින් නිදහස් කියල.

  • @pcsamarasinghe3026
    @pcsamarasinghe3026 ปีที่แล้ว

    නිවන කියන්නෙ සොභා දහම අපගේ හිත කියවන එකට නේද?. අපෙ හාමුදුරුවනේ. !! දුක් ඇති වී සුලු මොහොතක් ගත වී අදහා ගත නොහැකි ලෙස ධර්මයේ හැසිරෙන්න මග සලසීමකි. එයයි මා අත් හල නිවන් මාර්ගය

  • @samanpanapura1176
    @samanpanapura1176 2 ปีที่แล้ว

    🙏🙏🙏❤💯💫🌞

  • @nishwijetunge8843
    @nishwijetunge8843 2 ปีที่แล้ว

    සාක්ෂාත් කිරීම කල් දැමීම තමයි ප්‍රත්‍යක්ෂය 🙏💖💖💖💖💖

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 3 ปีที่แล้ว

    Italy lecco kasun. තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @xm6147
    @xm6147 3 ปีที่แล้ว

    Deep..!

  • @venkarambesumanathero2018
    @venkarambesumanathero2018 3 ปีที่แล้ว +1

    Etha gaburude etha hodata saralawa desuva jodatawatahuna

  • @sisitharukshan6205
    @sisitharukshan6205 3 ปีที่แล้ว

    Supiri bana

  • @සොභාදහම
    @සොභාදහම 3 ปีที่แล้ว

    👣👣👣👣🙏🙏🙏

  • @rasendrakarunasinghe1752
    @rasendrakarunasinghe1752 ปีที่แล้ว

    🙏🏻🙏🏻🙏🏻

  • @boky4696
    @boky4696 3 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pasindusuranga191
    @pasindusuranga191 2 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @nadeeshanisenanayake4082
    @nadeeshanisenanayake4082 2 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @clashofclansstarcollection9713
    @clashofclansstarcollection9713 2 ปีที่แล้ว

    💝💝💝💝💝💝💝💝

  • @champaratnayake7181
    @champaratnayake7181 3 ปีที่แล้ว +1

    Swayan vivechanaya thula hindimin obage desum asamin nirayasawa jivath wemi.

  • @SudharaIndika
    @SudharaIndika 3 ปีที่แล้ว +1

    කුස ජාතකයෙ කුස රජතුමා කියන්නෙ යුක්ති ගරුක ධාර්මිශ්ට රජ කෙනෙක් නෙවෙයි .. ආදරයෙන් පිස්සු වැටිල පිස්සු කෙලපු රජෙක් කියන්න හොදම උදාහරණයක් තියෙන ජාතකයක් 👍👍

  • @lalithapadminilali3655
    @lalithapadminilali3655 3 ปีที่แล้ว +1

    🙏🙏🙏🌹🌹🌹💐💐💐❤️❤️❤️🙏🙏🙏

  • @mouninarjun3485
    @mouninarjun3485 16 วันที่ผ่านมา

    41:16

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial 2 ปีที่แล้ว

    ❤❤❤

  • @SudharaIndika
    @SudharaIndika 3 ปีที่แล้ว

    ටයිල් ගන්නයි හෙලිකොප්ටරෙට තෙල් ගන්නයි පිං සිතකිං දං දෙන්න දුරකතන අංකය යටින් දාන්න පුලුවං නම් අපිට පුලුවං වෙයි ඒකටත් සල්ලි දෙන්න.. දානෙටයි කුටි හදනවටයි අමතරව .. 🙏🙏🙏

  • @dilmisamadini6597
    @dilmisamadini6597 ปีที่แล้ว

    ♥️

  • @josephantonywisidagamagedo4491
    @josephantonywisidagamagedo4491 3 ปีที่แล้ว +1

    Siri.Samantha.Badra.Tero.I.Reailized.what.you.said.I.love.you.more.than.I.can.Say

  • @dondayaratnapremasirikatug2151
    @dondayaratnapremasirikatug2151 3 ปีที่แล้ว

    😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤

  • @uk47gamer25
    @uk47gamer25 3 ปีที่แล้ว +1

    පිස්සු නැත්නම් ෂෝක් සමිපුප්පලාප කෙලින් නේ .පනපිටින් අපායට යන්න