මොහොත තුළ ජීවිතය | සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන් වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 456

  • @chandanikathaluwage2616
    @chandanikathaluwage2616 2 ปีที่แล้ว +36

    ජීවිතේට හැම ගැහැටකටම මූණ දෙන්න හැකිවුනේ ඔබ වහන්සේගෙ දම් දෙසුම් ශ්‍රවණය කිරීමෙන් මයි ! තෙරුවන් සරණයි ඔබවහන්සේ ට !

  • @amilakarunasena1268
    @amilakarunasena1268 2 ปีที่แล้ว +7

    You are the Buddha in my life. I practised this and now I feel lazy to wander to future or past. In fact, then I realised how beautiful this world is. Even a simple thing like a tree swaying by the breeze ,sun set, sun rise and the shapes and shades of different colors of the sky brings me an enormous amount of bliss. I feel as if this earth is a heaven. There is nothing more I can ask for . But I have a deep sense of gratitude for the universe and all the challenges I have gone through . Thank you so much swamin wahansa 🙏🙏🙏

  • @slsandilgaming1234
    @slsandilgaming1234 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු🌹🌹🌹🙏🙏🙏

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว +13

    ඔබ වහන්සේ කියපු දහම් කරුණ හොදට තෙරුනා බොහොම පින්

  • @pushparanadeera346
    @pushparanadeera346 4 หลายเดือนก่อน +1

    මට හොදට වැටහුනා.
    අතීතයත් අනාගතයත් නොලැබෙන දෙයක්.
    වර්තමානයේ ජීවත් විය යුතුයි.එතනයි නිබ්බාන.
    මම ගොඩක් දුරට ඔබ වහන්සේ දේශනා කරපු
    දෙ ගොඩක් කරන කෙනෙක්.
    ඔබ වහන්සේ දේශනා කරන විට මම ගැන මම සතුටුයි.මම ගොඩක් දුරට ඉවසීම තියෙන කෙනෙක්.
    මෙක මෙහෙම උනොත් මෙහෙ වෙනව කියන තැනට එනවා.මට කව්රු කොහොම කායිකව මානසිකව පීඩාවට පත් කලත් මම ඉවසීමෙන් කටයුතු කරනවා.🙏🙏🙏🙏🙏

  • @DeepikaJayawardena-c9y
    @DeepikaJayawardena-c9y 9 หลายเดือนก่อน +1

    Another mighty sermon 🙏🙏🙏

  • @සොභාදහම
    @සොභාදහම 3 ปีที่แล้ว +41

    මා සෙව්වේ ද නැත
    මා නොසෙව් ද නැත
    මුනිවරයාණනි මා ඔබ තුලින් .
    බුදුන් දුටිමි .

  • @shermilaradika7783
    @shermilaradika7783 4 ปีที่แล้ว +34

    සසරින් එතෙරවන්න අවශ්‍ය කෙනෙකුට මෙම දේශනාව පමණක් හොඳටම ප්‍රමාණවත් , අපගේ පිනකට පහල වූ ඔබවහන්සේට මාගේ නමස්කාරය🙏

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @snooslee6508
      @snooslee6508 4 ปีที่แล้ว

      සසරින් එතෙර වන්න අවශ්ය නම් සබ්බාසව සූත්‍රය ට අනුව කටයුතු කරන්න,...

    • @trollbats
      @trollbats 2 ปีที่แล้ว

      @@snooslee6508 👰 🗣banBa

  • @sujith123kaushalya2
    @sujith123kaushalya2 3 ปีที่แล้ว +5

    මං අහන්න ආසම අසමසම දේශනා...✌️✌️✌️✌️

  • @ashokajayawickrama3228
    @ashokajayawickrama3228 3 ปีที่แล้ว +9

    දෙවන වරටත් ශ්‍රවණය කළෙමි ...නැවතත් ශ්‍රවණය කරන්නට සිතේ...මාර්ගය ස්ථිරයි...ප්‍රායෝගික වීමයි අවශ්‍ය..තෙරුවන් සරනයි නමස්කාර වේවා ඔබ වහන්සේට !!!

    • @kevinb8959
      @kevinb8959 3 ปีที่แล้ว

      තණකොළ වැව්වල තියනවලු උමන්දාවෙ. මට්ටමට කන්න කෙනෙක් හොයන්ව.කෝල් එකක් දාල බලන්න බුදුවරයට.චාන්ස් එකක් හම්බෙන්න බැරි නෑ.😂

  • @kanthikanthi7040
    @kanthikanthi7040 2 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුව ලැබේවා පින්වත් සුවාමීන්වහන්ස 🙏🙏🙏🙏

  • @priyankanilmini5039
    @priyankanilmini5039 2 ปีที่แล้ว

    ඔබ whansege dahm desaanwa sattai...suwamin වහන්සේ .මගේ නමස්කාර වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා sadu ...sadu ...sadu ....

  • @nishaniadikari5653
    @nishaniadikari5653 ปีที่แล้ว

    ඔබ වහන්සේ කියන හැමදේම මගේ ජීවිතයට සමගාමීව ගලා බසිනවා🌸🌸🌸🌸 මම බණ අහනවා 🙏🙏🙏🙏තව තව බණ අහන්න හිතෙනවා ඔබ වහන්සේටමාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌸🌸🌸🌸

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +17

    මේ දේශනාව ඉතාම හොද සිහියෙන් අසන්න. නැවත නැවතත් සවන් දෙන්න කියා ඉල්ලමි

  • @yashodamaddekanda2256
    @yashodamaddekanda2256 2 ปีที่แล้ว +7

    ගත වෙන හැම මොහොතකම සිත නිව්ව දේශනාවක් ✨

  • @dinushaudayanthi8329
    @dinushaudayanthi8329 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐Oba wahanse.. Rahath bawa... Labathwa... 🙏🙏🙏🙏🙏Sadu sadu saduuu saduuu saduuu

  • @phy6live244
    @phy6live244 3 ปีที่แล้ว +19

    කායානුපස්සනවෙන් නිවන් දකින විදිය හරිම අපූර්ව විදියට සරලව දේශනා කරනවා. එ වචනෙ ගාවන්නෙවත් නැතිව. අස්චර්යයි

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chethiyakarunarathna1794
    @chethiyakarunarathna1794 3 ปีที่แล้ว +15

    අම්බෝ කියන්න වචන නෑ තද කොර 🙏🙏🙏... සාදු සාදු සාදු .... ඔබ වහන්සේට නමස්කාරය වේවා 🙏🙏🙏

  • @kumaripuspara9102
    @kumaripuspara9102 2 ปีที่แล้ว

    අතිගවුරවනීය වන්දනීය පූජනීය උමන්දාවෙ සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා
    සාදු 🙏🙏🙏🌹 සාදු 🙏🙏🙏🌹
    සාදු 🙏🙏🙏🌹

  • @jayam1429
    @jayam1429 4 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු 🌺🌺🌺
    මාගේ නමස්කාරය වේවා ඒ භාග්‍යයවත් මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌺🌺🌺
    සම්මා සම්බුදු සරණයි 🌺🌺🌺 ඉතාමත් වටිනා දේශනාවක් .. ජීවිතය ගලපා ගන්න පුළුවන් ඉතා පහසුවෙන් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @nimaljayantha7734
    @nimaljayantha7734 4 ปีที่แล้ว +5

    ස්වාමීන් වහන්ස ඉතාමත් සුපැහැදිලි අනර්ග දේශනාවක් නිරවුල්ව කරුණු පැහැදිලි කිරීමක් අප නිරන්තරයෙන් අහන ධර්ම දේශනා වලින් කරන්නේ ධර්ම ග්රන්ථ වල පාලි ධර්ම කරුණු සිංහලෙන් තේරුම පහදා දීමයි දේශකයා එය ගැඹුරින් අවබෝධ කොට දෙවනුව සරලව පැහැදිලිව දේශනා කරන අවස්ථා ඉතා අඩුයි ඔබ වහන්සේගේ මේ දේශණය සුවිශේෂයි ඔබ වහන්සේට නිවන පූර්ණය වේවා සාධු සාධු සාධු

  • @tonythajudeen7967
    @tonythajudeen7967 3 ปีที่แล้ว +5

    Great preaching. This is the real way of life only if you are knowledge enough to graspe it.

  • @luckydesilva6733
    @luckydesilva6733 4 ปีที่แล้ว +5

    Another Mighty sermon, teaching me to be with myself; showing me the fastest route to Freedom.
    I am grateful and humble to you Siri Samantha Basra Hamuduruwane.
    With my eternal love & respect always. Thank you so much .

  • @blossmclever9236
    @blossmclever9236 4 ปีที่แล้ว +8

    Great Sermon. Excellent explanation to understand this real true way that will lead us to face reality of the life also it will lead us to reach enlighten easily.

  • @vamfonseka421
    @vamfonseka421 5 หลายเดือนก่อน

    The best speach that I ever herd ❤sadu.... Sadu... Saduuu...

  • @සුජාතාඅබේරත්න
    @සුජාතාඅබේරත්න 4 ปีที่แล้ว +25

    නමස්කාරය වේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට සාදු සාදු සාදු 🙏 🙏🙏❤️❤️❤️🌷🌷🌷

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @pesalalaknath9300
      @pesalalaknath9300 4 ปีที่แล้ว

      @@dharmadharma1863 ⁰p00p0

  • @SamanKumara-l3v
    @SamanKumara-l3v 9 หลายเดือนก่อน +1

    අතීතය අමතක කරලා වර්තමානයෙ ජීවත් වෙන්න කියන කතාව අහලා මම වැඩ කරද්දි කොයි තරම් මහන්සි උනත් පහුවදාට නම් වැඩ කරන්න බෑ කියලා හිතන තරමට වැඩ කලත්. පහුවෙනිදා උදේ කලින් දවස අමතක කරලා අද තමයි මං වැඩ කරන පලමු දවස කියලා හිතලා වැඩ කරද්දි කිසිම විඩාවක් දැනෙන්නෙ නෑ මානසිකව අපි වැඩ කරපු දවස් ගනන් අතීත මතකය හිතේ තියන් වැඩ කරන නිසයි අපිට මහන්සියක් විඩාවක් දැනෙන්නෙ කියලා මම තේරුම් ගත්තා මේ දේශනා නිසා මගෙ ජීවිතයට සැනසීම උදාවෙනවා. 🙏

  • @ranithakannangara5782
    @ranithakannangara5782 3 ปีที่แล้ว +17

    එදිනෙදා දුක් කරදර සමාග පීවිත සටන ගෙනියන සියලු මිනිසුන්ට හිත නිවීමකින් ජීවත් වීමට මේ බණ ටිකම ඇති.

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 ปีที่แล้ว

    Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu nidukaneni ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrasoyza6791
    @chandrasoyza6791 2 ปีที่แล้ว

    ස්වාමීන් වහන්ස අවසරයි, මා නිතර ඔබ වහන්සේ ගේ ධර්මදේශණා මෙලෙස සවන් දෙනවා.ඉතාම වටිනා දේශනා.සන්සුන්ව, සරළ දේශනා අපට තේරැමි ගැනීමට පහසුයි.ස්වාමීන් වහන්සේට නිරෝගී සමිපත් ,දීඝායු සමිපත් ලැබෙිවා! තෙරැවන් සරණ වෙිවා !!!🌷🌷🌷🙏🙏🙏

  • @lakshithajayathilaka3210
    @lakshithajayathilaka3210 3 ปีที่แล้ว +1

    TH-cam එකේ තියන ගණනය කල නොහැකි video අතරින් සුපිරිම video එකක්

  • @ruwansolangaarachchi5716
    @ruwansolangaarachchi5716 4 ปีที่แล้ว +2

    Wonderful. Best.great. the best speech in the world. Live in happily now.🏆✨🎈🥉🎁🎗🎀🌷

  • @chandrapiyasili4524
    @chandrapiyasili4524 4 ปีที่แล้ว +19

    වර්තමානයෙහි සතුටින් ජීවත් වීමට ඉගනගතිමු

  • @anusharajakaruna4922
    @anusharajakaruna4922 4 ปีที่แล้ว +61

    ඉතා වටිනා දේශනාවක්. සියලු දෙනාම ඇසිය යුතුයි මෙවැනි දේශනා

    • @vajiramunasinghe5796
      @vajiramunasinghe5796 4 ปีที่แล้ว +4

      සාදු සාදු සාදු.
      ඏ්‍රායෝගික දහම දේශනා කරන එකම ගුරු දේවෝත්තමයන් වහන්සේ.

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @sagaradissanayaka8089
      @sagaradissanayaka8089 4 ปีที่แล้ว +1

      The

    • @dulanjaligunawardhana579
      @dulanjaligunawardhana579 2 ปีที่แล้ว

      @@dharmadharma1863 to do

  • @priyankanilmini5039
    @priyankanilmini5039 2 ปีที่แล้ว

    Sadu .....sadu ..sadu....sama tuluita.jiwitayk ati kara ගන්න .ලැබේවා ........

  • @chandanaariyabandu509
    @chandanaariyabandu509 4 ปีที่แล้ว +46

    🌷🌷 මම අහපු උතුම්ම දේශනාව මෙයයි.🌹🌹🌷🥀🌷🌹🥀🌷🌹🥀🌷🌷🥀

    • @chamindasenanayaka5845
      @chamindasenanayaka5845 4 ปีที่แล้ว +1

      Sadu sadu sadu ...................

    • @sumanamalkanthi1827
      @sumanamalkanthi1827 4 ปีที่แล้ว

      👩🏻‍🦳Malkanthi

    • @layanalharischandra9332
      @layanalharischandra9332 4 ปีที่แล้ว

      Sadu Sadu Sadu

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @IMasha2819
    @IMasha2819 11 หลายเดือนก่อน

    Me dahama hariyatama hari 🙏🙏🙏🙏🙏❤ සසරක ගිණි නිමුනා ස්වාමීන් වහන්ස 🙏

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු හරිම අගෙයි පින්වත් සුවාමින් වහන්ස

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 2 ปีที่แล้ว

    Pinwath suwaminwahanseeta mage namaskaraya wewa dhrma deesanaya hrima wdagath godak pin apita darmaya awabooda Kara dun oba wahanseeta theruwan saranai 👉👉👉👉👉

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 2 ปีที่แล้ว +1

    ගෞරවනීය ස්වාමීන්වහන්ස
    මේ අදහස මීට අවුරුදු 53 කට පෙර ඉබේම ගිතට නැගුණ නමුත් පිළිපැදීමට බැරිඋනා අද පටන් පිළිපැදීමට අදිටන් කලා . කලයුතු ආකාරය ඉතාමත්ම හොදින් අවබෝධ වුනා .
    පින්සිදු වේවා ස්වාමීන්වහන්ස

  • @prabashinishalika1772
    @prabashinishalika1772 2 ปีที่แล้ว +1

    මොහොතින් මොහත වෙනස් වන්නා වු සීත දමනය කරන්න.මනස ශක්තිමත් කරගෙන යන මාවහ. පෙන්වා දෙන ඔබ වහන්සේ සැබැම මුනිවරයෙක්..තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @lakminibasnayake4522
    @lakminibasnayake4522 4 ปีที่แล้ว +10

    Oh what a great philosopher and a psychologist!! Great explanations.

  • @malikanarangasange1908
    @malikanarangasange1908 4 ปีที่แล้ว +13

    ශ්‍රිපාදය නැගීමේ උදාහරනය මාර්ගය වැඩීම වෙනුවෙන් කල මහගු දේශනාවක්, ඉතාමත් අගේ කලයුතු නිදසුනක්.🙏🙏🙏 පොඩි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කල විදියට අහස් වෙහෙරට නැගීමේදිද, එදා මට ඒ විදියට දැනුනා.සාදු!සාදු !!සාදු!!!

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @MADUMADAVI-jl5bm
    @MADUMADAVI-jl5bm 3 หลายเดือนก่อน

    පූර්ණ වර්තමානය පූර්ණ අවබෝධයයි. 🪷🙏

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 2 ปีที่แล้ว +1

    මේවැනි ධර්මය ශ්‍රවණය කර යම් තැනකට..යම් අවබෝධයක් ලැබු පසු මාරයා තමාට එරෙහිව නැගී සිටින්න ඇති ඉඩකඩ අධික වන බැවින් සමබර හිතක් පවත්වා ගෙන යා යුතුය. බුදුන් වහන්සේ නමක් ඇසුරු කිරීම අතිශයින්ම අවශ්‍ය වන්නේ මේ නිසාය. සමිදුණි ඔබ වහන්සේ ට කිසි දිනක හමු නොවුණ. නොදුටු. මායාකාරී නගරය වූ සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු. අපගේ නමස්කාරය වේවා.. නමාමි බුද්ධං ගුනසාගරං තං. සාධු සාධු සාධු සාධු සාධු..

  • @kushandayanjith3803
    @kushandayanjith3803 2 ปีที่แล้ว

    Oba wahanse desu sadaham karuna mage jeewitheta practice karanna ada idan me මොහොතේ patan mama aramba karami.sadu sadu sadu

  • @kasun2023
    @kasun2023 ปีที่แล้ว +1

    Namo samanthabadraya.......

  • @earnersclub7024
    @earnersclub7024 4 ปีที่แล้ว +4

    නමස්කාරය වේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේ

  • @damayanthi5263
    @damayanthi5263 4 ปีที่แล้ว +25

    නමස්කාර වේවා! ස්වාමින්දුයන් වහන්ස....තාම දේශණාව ඇහුවේ නැහැ...ඊට පෙර නමස්කාරයයි මේ..එතරම්ම ඔබ වහන්සේ...යනු ..සත්‍ය ධර්මයයි....මා කෙතරම්නම් භාග්‍ය වන්තද! 🙏🙏🙏💐💐💐🧡

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @chandanaashoka8215
    @chandanaashoka8215 3 ปีที่แล้ว +1

    නමස්කාර වේවා හාමුදුරුවනේ සාදු සාදු

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +3

    Fantastique great true explanation .The easiest practical way to develop our mind by ourselves to reach Enlighten. Mahamunindrayanan wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @pradeeplakshan954
    @pradeeplakshan954 ปีที่แล้ว

    ඔඹ වහන්සේට මගේ නමස්කාරය වේවා!

  • @nishamaligunasekara9761
    @nishamaligunasekara9761 2 ปีที่แล้ว

    Ow suwaminnansa excellent kawadawath waradinna na 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️❤️ Sadu sadu sadu

  • @mewanmanjusri5161
    @mewanmanjusri5161 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඥ්ඥකෙත්තං අනුත්තරං දුල්ලබෙින මයාලද්දං පස්සිතුංවන්දි තුංවරං සාරිපුතථාදි ⁣ථේරානං ආගථං පඨිපාඨියා සද්දා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏🙏🙏

  • @geethanjalihewage5975
    @geethanjalihewage5975 2 ปีที่แล้ว +1

    භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා 💖

  • @jeevendrawickramarath1699
    @jeevendrawickramarath1699 4 ปีที่แล้ว

    Maha munindrayan wahanseta.....mage namaskaraya weva...uthum shsthya wachana asanna lebeema pinak..🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 2 ปีที่แล้ว

    අපගේ මහා මුනේද්‍රයාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹🌹🌹🌹🌹

  • @sewwandijayawardana8767
    @sewwandijayawardana8767 4 ปีที่แล้ว +4

    නමස්කාර වේවා මුනිද්‍රයාන් වහන්ස 🙏🙏🙏🌹🌹🌹❤️

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว +21

    මේ දේශනාවේ සත්‍යතාවය වචන වලින් කියන්න බැහැ ඒක දැනෙන්නේ මේ ලෝකෝත්තර මාර්ගයෙ එක අඩියක් හෝ තබපු කෙනෙකුට පමණයි .පැය විසි හතරෙම පොත් අතේ තියන් භාවනා කරන අය මා ළඟින් ඇසුරු කරනවා නමුත් එයාලගේ සිත ගැන හොඳට වැටහෙනවා පිට කෙනෙකුගෙ ප්‍රශ්නයක් . අහන වෙලාවට මුනිවත රකිනවා .තමා ගේ හෝ තමුන්ට ළඟම හෝ කෙනකුගේ ප්‍රශ්නයක් ආ විට සියල්ල අමතක වෙනවා පරම සත්‍ය දේශනා කරන ඔබ වහන්සේට නමස්කාර වේවා තෙරුවන් සරණයි

  • @NilmiTeacher
    @NilmiTeacher 3 ปีที่แล้ว

    Harima pahadili..sithata barak nethi..sitha sahallu wen desanawak..sadu ..sadu

  • @nishanthibandara6058
    @nishanthibandara6058 3 ปีที่แล้ว +4

    ඔබ වහක්සෙට පින්සිදු වෙවා ඔබ වහාන්සෙගෙ සද්දර්මයට
    මම මගේ ජිවිතෙ ඉතා වටිනා දර්මය මෙයයි
    මම සෙයපුදේ මෙයයි
    ඔබ වාහාන්සෙ ජිවමානයි
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @chandranijayamaha1497
    @chandranijayamaha1497 4 ปีที่แล้ว +1

    Namaskarawewa budupiyanani Namaskarawewa sadu Sadu sadu
    Buddhauthpadhayai ,........ Buddha wachanayaie. .....namamibudhung. .

  • @raigamageperera4748
    @raigamageperera4748 4 ปีที่แล้ว +7

    Great. This is what I was searching for so long.

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @navypilot5562
    @navypilot5562 4 ปีที่แล้ว +5

    Great video..Teruwan Saranai !!

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +7

    Italy lecco kasun. ඉතා උතුම් දේශනවක්‌. 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @AsankaNisansala
    @AsankaNisansala 4 ปีที่แล้ว +19

    The world greatest wisdom I have ever seen....

    • @dumindabandara150
      @dumindabandara150 4 ปีที่แล้ว

      Me too

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @theekshanalakshan7091
    @theekshanalakshan7091 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස....

  • @sewwandifernando4383
    @sewwandifernando4383 3 ปีที่แล้ว +2

    බොහෝම පින්

  • @psenanayaka218
    @psenanayaka218 4 ปีที่แล้ว

    Bohomayak pin oba wahanseta. Maage jiivithe warthamaanaye thiyaa gannawa boho welaawata. Hitha duwana welaawa yathaa thathwayata ganna vidiyath godak hondin kiyaa dunna. Maath nirwaanayama hoyana ayekmi. Sathutui godak. Mona getalu aawath awa mata getaluwak memei. Oba kiyanaa paridden maath pinwanthai yei kithami . Obata deergaayu wewa. Depa wendimi manasen maa oba wahansege.🙏🙏🙏

  • @samansaman4117
    @samansaman4117 4 ปีที่แล้ว +6

    Thyruwan saranai deergau wewa,,,,,,,!!!!!!!!,hodatama Thurman.

    • @samansaman4117
      @samansaman4117 4 ปีที่แล้ว

      Sadu sadu sadu,,,,,!!!!!!!!🚼🚼🚼👑👑👑👑👑

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @niroshasudarshani4392
    @niroshasudarshani4392 3 ปีที่แล้ว

    නමස්කාර වේවා .......suwamin wahansa ...........

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 2 ปีที่แล้ว

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @srimalrajitha5643
    @srimalrajitha5643 4 ปีที่แล้ว +2

    ⚘⚘⚘⚘ඉතා වටිනා බණ කතාවක් ⚘⚘⚘⚘⚘

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 3 ปีที่แล้ว

    Mage namaskaraya oba wahanseta nirogi suwa teruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshikasamarathunga1206
    @roshikasamarathunga1206 2 ปีที่แล้ว

    නමස්කාර වේවා ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kandynipun9131
    @kandynipun9131 3 ปีที่แล้ว +5

    ක්‍රියාකාරකම් එක්ක මොහොත තුළ ජිවත් වෙන්න හිත පුරුදු කරන්න ♥️♥️

  • @shanthidassanayake3685
    @shanthidassanayake3685 ปีที่แล้ว

    Greet..sadu....Sadu...

  • @ajanthakumari8793
    @ajanthakumari8793 4 ปีที่แล้ว +43

    අයිතිකාරයා නැති කරන මාවත දෙසන මුනිවරයාණෝ....😍😍🌷🌷🙏🙏

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

    • @nishanthakumara2972
      @nishanthakumara2972 4 ปีที่แล้ว

      Fghk d

    • @nishanthakumara2972
      @nishanthakumara2972 4 ปีที่แล้ว

      Gcjdy

    • @harshanahettiarachchi7562
      @harshanahettiarachchi7562 3 ปีที่แล้ว

      Lol
      L

    • @nimalratna3125
      @nimalratna3125 3 ปีที่แล้ว

      කොහොමද යකෝ මුනිවරයෙක් වෙන්නේ තොට පිස්සුද

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 3 หลายเดือนก่อน

    Wishwaye Ati Ekama Sathya Deshana Asu Sawama Wasana wanta Yo ye ! SANDITTIKA AKALIKA Darmaya Shinuwanin Asa Obath Oba tulinma Ehi Ati Ekama Sathya Wataha Ganna. ANUSASANA Prsthiharya ki !

  • @mayayapa3214
    @mayayapa3214 4 ปีที่แล้ว

    It is so good.true and practical.yes we have to live in the present moment.very difficult but we have to.if not our life will just go from birth to birth and never get out of this cycle of birth and death.thank you swaminwahansa for your words of wisdom

  • @DilhaniFarnando-if8po
    @DilhaniFarnando-if8po ปีที่แล้ว +1

    Niyama pahadili kirimak

  • @roshanpriyadarshana4340
    @roshanpriyadarshana4340 3 ปีที่แล้ว

    මම කතෝලික . මෙය ලැබීමට පෙර පින අවශ්‍ය කරනවා.

  • @gamagedonlakshman7475
    @gamagedonlakshman7475 3 ปีที่แล้ว +1

    Sadu.... Sadu...
    Sadu!

  • @paulmemanuel6568
    @paulmemanuel6568 2 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු. !!! ❤❤🙏🙏🙏

  • @kanthishanu2272
    @kanthishanu2272 4 ปีที่แล้ว

    theruwa saranai suwamin wahansa oba wahanseta niduk nirogi deergausa labewa

  • @lakshikagalkotuwa5654
    @lakshikagalkotuwa5654 2 ปีที่แล้ว

    අතීතයේ ජීවත් වූ බව දැනගත්තා.
    වටිනා දේශනාවක්.

  • @anulaadicaram2467
    @anulaadicaram2467 2 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @jayathissabandara1313
    @jayathissabandara1313 ปีที่แล้ว

    Me penwa Dena margaya oba wahanse desana karana Dewal jewetawalata watenawa pinsedu wewa

  • @lalithamadagam1079
    @lalithamadagam1079 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 4 ปีที่แล้ว +26

    තමා දෙස බලා...තමා පරික්ෂා කර අවසන් වූ පසු මුලු බෞතික ලෝකයම තමා තුල ජීවමාන වන්නේය....ලෝකය අත්හල පසුව තමා අතහැරි යන්නේය...සියලු අභියෝග දියවී ගියේය..සිත මධ්‍යස්ත විය ජීවිතයම සමබර විය...රැවටීම....මුලාව මායාව හිස් බව තුල විමුක්තිය ගිලි තිබින. .මාගේ ගැලවුම් කරුවනන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු .. අපගේ නමස්කාරය වේවා ..නමාමි බුද්ධං ගුනසාගරං තං ..සාධු ...සාධු ...සාධු...තෙරුවන් සරණයි ...

  • @nildiya3129
    @nildiya3129 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🌹🌹🌹👈👈👈

  • @shamendias984
    @shamendias984 4 ปีที่แล้ว

    The greatest pree hing swaminwahanse budusarsnai

  • @psenanayaka218
    @psenanayaka218 4 ปีที่แล้ว +1

    Gemburenma wetahunaa swaamin wahansa. Man godak sathten me desanaawa athiuthtami.🙏🙏🙏

  • @wickramagechamilakakasun4846
    @wickramagechamilakakasun4846 4 ปีที่แล้ว +3

    Italy lecco kasun බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇪🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹

    • @dharmadharma1863
      @dharmadharma1863 4 ปีที่แล้ว +1

      බලන්න ලස්සන මේ චුටි දුගේ ගීතය "බුදු සමිඳේ". th-cam.com/video/r5fI0I2EKwY/w-d-xo.html අහල like, comments කරලා SHARE කරලා SUBCRIBE කරන්නත් අමතක කරන්න එපා.තුනුරුවන් සරණයි

  • @chedanidilrukshi9830
    @chedanidilrukshi9830 3 ปีที่แล้ว

    Me mama hithana vidihamai. Ape hamuduruwane oba thulin man mawama dakinawa welawakata.

  • @mishelkurera9998
    @mishelkurera9998 ปีที่แล้ว

    ඔබ වහන්සේගේ වචන නිසාවෙන් නිවීමට පත් වුයෙමි🙏🙏🙏🙏🙏🙏🙏

  • @10kumari
    @10kumari 3 ปีที่แล้ว +1

    Obewahansete pin manussayante saba jivitaye gane awabode kare denewate 🙏

  • @Maren-r5r
    @Maren-r5r 5 หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏

  • @nilentir9599
    @nilentir9599 4 ปีที่แล้ว +1

    Theruwan.saranai sadu.sadu.sadu