මේ බණ නම් ඔබට අහන්න ලැබෙන්නේ ඔබේ තියෙන පෙර පිනක් නිසාමයි | Ven Koralayagama Saranathissa Thero 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • මේ බණ නම් ඔබට අහන්න ලැබෙන්නේ ඔබේ තියෙන පෙර පිනක් නිසාමයි | Ven Koralayagama Saranathissa Thero 2024 | Bana deshana
    #DamPiyasa #Bana #KoralayagamaSaranathissaTheroBana2024 #dharmadeshana #2024 #new

ความคิดเห็น • 136

  • @PriyanthiAmarathunga-x2u
    @PriyanthiAmarathunga-x2u หลายเดือนก่อน +30

    බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @samsanhewage3297
    @samsanhewage3297 หลายเดือนก่อน +11

    පින්වත් සවාමින් වහන්ස ,බුදු පියානන් වහන්සේගේ ශ්‍රි සද්දර්මය ඒ ආකාරයෙන්ම දේශනා කරමින් අපවනිවන් මගට යොමුකරවන ඔබ වහන්සේට මතුබුදු බවම ලැබේවා !

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน +75

    නිවන් දක්නා ජාතී දක්වා මම සම්මා දිට්ටික වන්නෙම් වා ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කරන්න ලබෙම් වා ආර්ය මහා සංඝ රත්නය කල්‍යාණ මිත්‍ර යොමා මට‍ හමු වේවා ආර්ය මහා සංඝ රත්නයට ඇති තරම් මට‍ දන් පුජා කරගන්න ලැබේවා බාලයන් අසත්පුරුස අය මිත්‍යා දුස්ටිකයන් මට හමු නොවේවා කවර කවදාකාවත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයා යොමා මට‍ හමුවේවා හැම බවයකම මට‍ බ්‍රහ්මචාරීව ඉන්න ලැබෙම්වා සසර වසනා තුරු නිවන් දක්නා තුරු මට‍ කල්‍යාණ මිත්‍ර යොමා ලැබෙම්වා සත්පුරුෂ දෙමාපියන්ම මට‍ ලැබේවා මේ අත්බෑවේ ලැබු දෙන්නාම ලැබේවා ඇති තරම් දන් පැන් පුජා කරන්න ලැබේවා ධර්මය ප්‍රගුණ කරගන්න ලැබේවා සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸🌸🌸අති උතුම් පින්වත් ගුණවත් සිල්වත් උතුමන් වහන්සේ තුන් ලෝකාග්‍ර වූ බාග්‍ය වත් වූ අරහත් වූ සම්‍යක්‌ සම්බුද්ධ දසබලධාරී වූ සර්වඥා රජෝත්තාමයන් වහන්සේ ප්‍රථම අබිණිභාරයේ සිට බෝධිමණ්ඩලය තෙක් පුරන ලද අනන්ත අපිරිමාණ බෝධි සම්බාර ආනුභාව බලයෙන්ද ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් වැඩ සිට සතාවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් ලබා මතු සම්මා සම්බුද්ධත්වය කරදර බාදක නැති සුවෙන් සතුටින් ඒ බුදුමග වඩින්න ලැබේවා සාධු මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට අයිති වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️♦️♦️♦️♦️♦️

    • @sujasujee4513
      @sujasujee4513 หลายเดือนก่อน

      🙏🌺🙏🌺🙏🌺

    • @manjulatennakoon8978
      @manjulatennakoon8978 หลายเดือนก่อน

      🙏🙏🙏🙏🙏

    • @farhanaqadir1733
      @farhanaqadir1733 หลายเดือนก่อน +1

      සාධු සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ගායුස ලැබේවා උතුම් වූ ශ්‍රී සද්ධර්මයට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා 🙏🏽❤ ඉතාමත් ආශ්චර්යයි ධර්ම දේශනාව තුළින්ම ඔබ වහන්සේට උතුම් වූ නිවන සාක්ෂාත් කර ගනිත්වා 🙏🏽❤

    • @user-mv1lm5vs9i
      @user-mv1lm5vs9i หลายเดือนก่อน +1

      සාදු සාදු සාදු

    • @vimalpanagoda5796
      @vimalpanagoda5796 หลายเดือนก่อน

      ඒසේම වේවා!
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kc6ih7ir5s
    @user-kc6ih7ir5s หลายเดือนก่อน +11

    ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබ මෙලොව දිම නිවන් සුව වහ වහා අවබෝධ වේවා!!¡¡ සා දු සාදු සාදු.. 🙏🙏🙏🌹

  • @mayakwt6926
    @mayakwt6926 หลายเดือนก่อน +6

    පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ තෙරුවන් බලෙන් කිරක් කාලයක් ආයු.ලැබ සියලු සත්වයෝ මේ සතර අපායෙන් මිදීම පිනිස තවත් ධර්ම දේශනා කිරීමට හැකි වේවා පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @amitsumana1214
    @amitsumana1214 29 วันที่ผ่านมา +7

    සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරව වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @charithaniperera7361
    @charithaniperera7361 หลายเดือนก่อน +10

    පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ වැනි බෝධිසත්ව ගුරුවරු මට නිවන්දකින ජාතිදක්වාම මුන ගැසේවා!!! සාදූ සාදූ සාදු...

    • @SarathMeddage
      @SarathMeddage หลายเดือนก่อน +1

      😮n

    • @SarathMeddage
      @SarathMeddage หลายเดือนก่อน +1

      😮n❤😮

    • @dhanushkasamarasinghe8687
      @dhanushkasamarasinghe8687 12 วันที่ผ่านมา

      අනෙ මටත් එසෙ වේවා!!!සාදු සාදු සාදු!!!!!

  • @harshakumara9562
    @harshakumara9562 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් වූ බුද්ධ රත්නයට ධම්ම රත්නයට සංඝ රත්නයට මාගේ වැදුම වේවා මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @somawijeesinhe738
    @somawijeesinhe738 หลายเดือนก่อน +5

    ගරුතර ස්වාමීන් ඔබවහන්සේට ගොඩක් පින් චිරාත් කාලයක් ජීවත් වේවා මෙවන් දර්ම දේශනාකරන්නට

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @srimathisamaranayake
    @srimathisamaranayake หลายเดือนก่อน +7

    සාදු සාදූ සාදු ගෞරවනීය ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාර වෙවාසාදු සාදු සාදු 🎉🎉🎉 උතුමි, බුදු,පසෙබුදු,මහ, රහතන් වහන්සේ,ලා,ගෙතූ,කළණ, මිතුරු ඇසුර ක්,ලැබිමටද, මෙම උතුම් දර්ම,දෙශනාව, ශ්‍රවණය කිරීමෙන් ලැබෙන,පීං,හෙතුව, වාසනා, වෙවා සාදු සාදු, ගෞරවනීය ස්වාමින් වහන්සෙට මාගෙ නමස්කාර වෙවාසාදු, සම්බුදු to සරණයි 🎉🎉🎉❤

  • @nadinadi647
    @nadinadi647 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @user-tt1kn2sw4q
    @user-tt1kn2sw4q 16 วันที่ผ่านมา

    සාදු. සාදු.සාදු..මෙවන් දර්ම දේශනා තවත් කරන්නට ඔබ වහන්සේට නිදුක් නිරොගිබව දීර්ගා
    යුශ ලැබේවා....🙏🙏🙏

  • @vimalpanagoda5796
    @vimalpanagoda5796 หลายเดือนก่อน +2

    සාදු ! සාදු !! සාදු !!!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PresaSew
    @PresaSew 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරයම වෙවා බුදුසරණයි
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-mv1lm5vs9i
    @user-mv1lm5vs9i หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @epakumari7355
    @epakumari7355 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏🌻🙏🌻🙏🌻🙏

  • @sonitalivera2074
    @sonitalivera2074 15 วันที่ผ่านมา

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර කරමි
    නිදුක් නිරෝගි බව දීර්ඝායුස ලැබේ වා
    මේ අත්භවයේ දීම උතුම්ම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා

  • @user-to3qf2fi2i
    @user-to3qf2fi2i หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට සැපසහිත ඉක්මන භවයක නිර්වානබෝදය ලැබේවා .🙏🙏🙏

  • @ShsvwhwhsSbwuwvsbhs
    @ShsvwhwhsSbwuwvsbhs 23 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා 🙏🙏🙏 ආර්්‍යමහා. සංග. රත් ණයට නමස්කාර වේ වා 🙏🙏🙏

  • @WickramaChandrika-sp5kk
    @WickramaChandrika-sp5kk 4 วันที่ผ่านมา

    සාධු 🙏🙏🙏අනුමෝදන් මේ පින් සසර දුක් නිවන්න හේතු වේවා සියලු සතුන් ට නිවන් පිණිස හේතු වේවා

  • @user-yi6jt6xc7z
    @user-yi6jt6xc7z 25 วันที่ผ่านมา +1

    අපගේ පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @MWMalani
    @MWMalani ชั่วโมงที่ผ่านมา

    Teruwan saranai ape hamuduruwanta sadu sadu sadu

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 25 วันที่ผ่านมา

    මෙි බණ අසන්නේ අද කීයෙන් කීදෙනෙක්ද මෙමබණ අසනවා නමි ශීලංකා දීපය රමණීය දිවයිනක් වී සියලු ගැටුමි විසදේවී.
    තෙරුවන් සරණයි. ❤❤❤

  • @dammipiris6814
    @dammipiris6814 หลายเดือนก่อน +1

    පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි

  • @KumariKumari-r9d
    @KumariKumari-r9d 12 วันที่ผ่านมา +1

    Oba wahanseta budu bawa lebewa,apita mewage sasara pilibada darmatha deshanaa kala pinen !!!

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 หลายเดือนก่อน

    සාධු සාධූ සාධූ !!!! ඒ උතුම් ශ්‍රි සද්ධර්මයටද, එම ධර්මය මැනවින් අවබෝධ කර ගැනීමට, ඒ උතුම් ශ්‍රි සද්ධර්මය දේශනා කල ඔබ වහන්සේටද මම නමස්කාර කරමී, මාගේ නමස්කාරය වේවා, 🙏🙏🙏

  • @SudharmikaSriyani
    @SudharmikaSriyani หลายเดือนก่อน

    නිවන් දකිනා ජාති දක්වා මම සම්මා දිට්ඨික වෙම්වා . උතුම් ධර්මය අවබෝධ කරන්න නුවණි යුතු වෙම්වා . උතුම් බුදු පුතුනේ මහත් කරුණාවෙන් ඔබ වහන්සේලා පහදා දෙන සදහම් ‍ ඇසීමෙන් උතුම් නිවන් අවබෝධය ලබන්න වාසනාව ලබම්වා . නමාමී සංඝං මුනිරාජ සාවක‍ං .🙏🙏🙏

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน

    අපේ පින්වත් ස්වාම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් ගුන බලයෙන් නිරෝගි චිර ජිවනය ලැබේවා සසර වසන තුරු සම්මා දිට්ටික ගුන පුරන්න මේ දර්ම දේසනා පිටුවහලක්ම වෙත්වා

  • @nimalshantha340
    @nimalshantha340 หลายเดือนก่อน

    sadu.🙏🌷sadu.🙏🌸sadu.🙏🌼
    mama.saranagiya.budu.rajanan
    wahanse.lokayata.sasara.duka
    meyai.kiyala.desanakala.wthum
    darmaya.mata.niwandakina.hak
    muna.gesewa.gesewa
    pinwah.suwamin.wahanseta
    niwana.bohodura.nowewa
    sadu.sadu.sadu.🙏🙏🙏🌼🌼🌸siyalu.sahwayo.suwapah.wehwa
    suwapah.wehwa.theruwan.saranai
    deviyange.pohiyai.🙏🙏🙏

  • @user-pu1sv9lc3e
    @user-pu1sv9lc3e หลายเดือนก่อน

    නිර්මල බුදු දහම මැනවින් දේශනා කර මුලාවූ සියලුම මිනිසුන් දුකින් මුදවාලීමට ඔබවහන්සේ දරණ උතුම් ගුණයට මාගේ නමස්කාර ..සාදූ.🙏සාදූ.🙏සාදූ.🙏

  • @DilushaIndumina
    @DilushaIndumina หลายเดือนก่อน +1

    Sadu sadu sadu🎉🎉🎉🎉🎉

  • @user-fe7ss7mf9f
    @user-fe7ss7mf9f 9 วันที่ผ่านมา

    Sadhu sadhu sadhu
    Oba wahanseta mage namaskaraya wewa.

  • @PushpaHemalatha
    @PushpaHemalatha 18 วันที่ผ่านมา

    සාදු සාදු පින් වත් ස්මීන්වහන්ස දැන්
    තියෙන රජය මහ කෙනා ගෙ ඉදලා ඔක්කොම හොරැ
    යන්න අපායක් නැහැ

  • @Slphotolite
    @Slphotolite 29 วันที่ผ่านมา +1

    ❤❤ ithama vatinava

  • @lte4-kq6pw
    @lte4-kq6pw หลายเดือนก่อน

    බොහෝම.පිං.ඔබවහාන්සේට..සාදු.සාදු.සාාාාදු..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-vd4yc8qt3u
    @user-vd4yc8qt3u หลายเดือนก่อน

    සාදු සාදු ඔබ වහන්සෙට දිර්ගා යුශ ලබෙවා

  • @KumariKumari-r9d
    @KumariKumari-r9d 12 วันที่ผ่านมา +1

    Sadu sadu sadu

  • @ChampaniPerera
    @ChampaniPerera หลายเดือนก่อน

    ඔබ වහන්සෙට නිදුක්නිරෝගිසුව ලබෙවා🎉🎉🎉

  • @user-ny3fn9bf3b
    @user-ny3fn9bf3b หลายเดือนก่อน

    Niwanata maga padu ama manibudu munindrsya neni oba wahanse budun daka niwan dakiwa samma sambudu saranai me bana desana kara oba wahanseta niwan awaboyama labewa

  • @NalaniKumari-eh5cg
    @NalaniKumari-eh5cg หลายเดือนก่อน

    නිවන් දක්නා ජාති දක්වා මම සම්මා දිට්ඨික වන්නෙමි. කලන මිතූරන්ම ඇසුරට ලැබේවා!

  • @sriyahettiarachchi4056
    @sriyahettiarachchi4056 หลายเดือนก่อน

    😢Suwa in wahansa oba
    Wahansege Bana asna semadenama kusala hats sama
    Wadinawa eetharamatama
    Apamaha budu
    Piyanan Wahansege wage Shana Bana kana ta mihiriwa asa
    Siteemata therum
    Gena Pau ranna
    Sithe tibunath hemoma pawin
    .mudawaganna
    Apita udu karana
    Ape suwamin
    Wahanse ta
    Prrhanabodhiya
    Kin chathuraaiya awa awaboodha
    Awa boodha mara nirrwaana suwaya lebewa ma
    Wisin prrthana
    Karanawa
    🎉🎉🎉🎉🎉🎉

  • @ChandraRajapaksha-v7y
    @ChandraRajapaksha-v7y หลายเดือนก่อน

    ඔබ වහන්සේ ට මෙපින් බලෙන් අමාමහ නිවනම හිමි වේවා !!!

  • @ramyaekanayaka914
    @ramyaekanayaka914 18 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි ස්වාමීන්වහන්ස .🙏🙏🙏

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 2 วันที่ผ่านมา

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏

  • @renumadushika7102
    @renumadushika7102 หลายเดือนก่อน +1

    🙏🌼🌼🌼🙏🌼🌼🌼🙏

  • @sujasujee4513
    @sujasujee4513 หลายเดือนก่อน

    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු !!!🙏🙏🙏🌺🌺🌺
    සාදු!!!🙏🙏🙏🌺🌺🌺

  • @KiOp-bl1hi
    @KiOp-bl1hi หลายเดือนก่อน

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ChampaniPerera
    @ChampaniPerera หลายเดือนก่อน

    සාදු සදු සාදු 🎉🎉🎉

  • @shiyandaniperera1551
    @shiyandaniperera1551 หลายเดือนก่อน +1

    🙏🏼🙏🏼🙏🏼

  • @chandraniweerackoon5076
    @chandraniweerackoon5076 หลายเดือนก่อน

    ඔබ වහන්සේට සමිමා සමිබුදු සරණයි

  • @nirmalapriyanthi698
    @nirmalapriyanthi698 หลายเดือนก่อน

    Theruwan Saranai 🙏🏼🙏🏼🙏🏼

  • @AffectionateRocketShip-ew5ek
    @AffectionateRocketShip-ew5ek หลายเดือนก่อน

    සාදු සාදු සාදු...

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 หลายเดือนก่อน

    Pathannau.bodeyakin.uthum.nirwanayama.labeewa
    Thunuruwan.saranai Deergau.weva is

  • @user-ji1eo5of6s
    @user-ji1eo5of6s หลายเดือนก่อน

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏💐💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐

  • @yamunanilanathiyamunanilan401
    @yamunanilanathiyamunanilan401 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු 🌺 ♥

  • @user-lq2du6ul3e
    @user-lq2du6ul3e หลายเดือนก่อน

    බුදුන්ගේ. අමා. ධර්මේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.. සන්දා. සගන්. නාසිත. පාප. නාසං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SomaSamarasekara
    @SomaSamarasekara 12 วันที่ผ่านมา

    sadu sadu me.aathma. bhawayedima. Margaphalawabhodaya. Wewa

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp หลายเดือนก่อน +1

    ඔබ වහන්සේ ඉක්මන් භාවයකදී සැපසහිත මාර්ගයකින් නිවන අවබෝධ වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @thamarawong1825
    @thamarawong1825 หลายเดือนก่อน

    Gawrawaniya Uthum Swaminwahanseta Mage Namaskaraya wewa Niduk Nirogi Suwa Dirgausa Labewa ikman bawayakadi Uthum Nirwana Suwayam Labewa Esema Wewa Watina Darma Desanayata GODAKM PIN pinwath Swaminwahansa Theruwan Saranai Davi Pihitai 🙏🙏🙏

  • @user-el1zm1io4w
    @user-el1zm1io4w หลายเดือนก่อน

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට

    • @AshokaDeSilva-sf3ew
      @AshokaDeSilva-sf3ew หลายเดือนก่อน

      සවාමිනි ඔබවහන්සේ නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්වේවා

  • @user-gt2pw9jz8u
    @user-gt2pw9jz8u 29 วันที่ผ่านมา

    Sadu sadu saduuuuuu 🙏🙏🙏

  • @user-se2gp4wi8g
    @user-se2gp4wi8g 22 วันที่ผ่านมา +1

    Sadu
    Sadu
    Sadu

  • @padmasivapalan5342
    @padmasivapalan5342 หลายเดือนก่อน

    Sadu🙏 Sadu🙏 Sadu🪷🙏 Theruwan🪷🙏 Sarani 🪷🙏

  • @user-rs9tb6gf3w
    @user-rs9tb6gf3w 25 วันที่ผ่านมา

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @priyadharshaniperera-dj3yt
    @priyadharshaniperera-dj3yt หลายเดือนก่อน

    සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏

  • @hansanihansani6892
    @hansanihansani6892 หลายเดือนก่อน

    🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️🙏🏵️

  • @CalmCrayons-dj1gm
    @CalmCrayons-dj1gm หลายเดือนก่อน

    Oba wahansheta tharuwan saranaei

  • @user-hv3wc8nw6e
    @user-hv3wc8nw6e หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු

  • @channaChathuranga-fz6ml
    @channaChathuranga-fz6ml 9 วันที่ผ่านมา

    🌷 🙏සදු🌷🙏 සදු 🌷🙏සදු

  • @user-mo9zj4yy7s
    @user-mo9zj4yy7s 23 วันที่ผ่านมา

    Saadu saadu saadu 🙏🙏🙏🙏

  • @asokavithana8286
    @asokavithana8286 หลายเดือนก่อน

    SADU SADU SADU TURUNUWAN SARANI OBBA WAHANSETA 🙏🌷🙏🌷🙏🌷

  • @sreemathilka9633
    @sreemathilka9633 หลายเดือนก่อน

    Samma sambudu piyanange darmaya sathtayayai ae sathtyanu baawayen siylu satwayo niduk wewa nirogi wewa suwapat wewa 🙏🙏🙏

  • @mallikaherath7022
    @mallikaherath7022 หลายเดือนก่อน

    Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🌷🌷🙏🙏🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @inokarathnayake8795
    @inokarathnayake8795 15 วันที่ผ่านมา

    මෙපමණ වටිනා ධර්ම දේශනා අතරට දැන් වීම් නොදමනවා නම් කොපමණද හොඳ ද.......😢

  • @RenoReno-jn8hl
    @RenoReno-jn8hl 24 วันที่ผ่านมา

    Sadu. Sadu. Sadu. Ape. Pinwath. Gaurawaniya. Samidaneni🎉🎉🎉🎉o

  • @user-zg4jx3wx9w
    @user-zg4jx3wx9w หลายเดือนก่อน

    sadu🙏🙏sadu🙏🙏sadu🙏🙏pinwath swamin wahanseta theruwan saranai

  • @user-mo8pl7ym8k
    @user-mo8pl7ym8k หลายเดือนก่อน

    Sadu.sadu.sadu...

  • @priyasilva4273
    @priyasilva4273 หลายเดือนก่อน

    💐💐💐🙏🙏🙏

  • @disinihirunya3796
    @disinihirunya3796 หลายเดือนก่อน

    🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌻

  • @w.sajeewani3441
    @w.sajeewani3441 22 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nayanidaluwatte2463
    @nayanidaluwatte2463 หลายเดือนก่อน

    💕🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼💕

  • @achinichithrangani6198
    @achinichithrangani6198 21 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @dunith305
    @dunith305 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @NalinJayawardena_ndj
    @NalinJayawardena_ndj 25 วันที่ผ่านมา

    🙂🙏🙏🙏

  • @hematv2039
    @hematv2039 หลายเดือนก่อน

    Sadu Sadu Sadu Sadu Sadu

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    අනිවාර්යෙන් මං ඒ දෙකම ඇති තරම් කරන්න ඇති කියලා හිතෙනවා හැම දෙයක්ම අඩු නැතිව තියෙනවා මෛත්‍රී භාවනා ව මං හොදට වඩාන්න පුළුවන්

  • @agenestterrorism.1719
    @agenestterrorism.1719 หลายเดือนก่อน

    Sadu Sadu Sadu!!!

  • @MDGGunadasa
    @MDGGunadasa 15 ชั่วโมงที่ผ่านมา

    😮❤❤🎉 1:29:35 1:29:38

  • @dayanimadushika6492
    @dayanimadushika6492 29 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @PriyanthikaE.P
    @PriyanthikaE.P 12 วันที่ผ่านมา

    Sadu sadi

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    බැට්රි 11යී තියෙන්නේ අපේ ගෞරවනිය මුනින්ද්‍රයන් වහන්ස

  • @geethikaamaratunga8997
    @geethikaamaratunga8997 หลายเดือนก่อน

    අතීතයෙත් එහෙම අය ඉඳලා තියෙනවා.. 😔

  • @malawiarachch
    @malawiarachch หลายเดือนก่อน

    Ane memory pissui

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 หลายเดือนก่อน

    තාත්තා අඩනව පුතාට රජ්ජ්‍ය දෙන්න බැරි වුනාට පුතා අඩනව තාත්තා අඩන නිසා

  • @malawiarachch
    @malawiarachch หลายเดือนก่อน

    4/3 paune

  • @JayaniKaushalya-uf1ck
    @JayaniKaushalya-uf1ck หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht หลายเดือนก่อน +2

    බුදු සරණයි සාදු සාදු උතුම් සුවාමීන් වහන්සේට සාදු සද්ධර්මය දේශනා කරන සාදු
    සැම සුවාමීන් වහන්සේලාටම නමස්කාර වේවා සාදු සාදු සාදු

  • @user-nk4xd1ql9q
    @user-nk4xd1ql9q 20 วันที่ผ่านมา

    සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාර වේවා

  • @samalienethahinsa2532
    @samalienethahinsa2532 12 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු