අන්ධයෙකුට නිවන් දකින්න පුළුවන්ද ? - ස්වීඩන් හිදී සිදුකළ සදහම් දෙසුම 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 344

  • @sananthony2763
    @sananthony2763 ปีที่แล้ว +138

    උන්වහන්සේ මොනවා කරත් මට වැඩැක් නෑ උන්වහන්සේගේ වචන වලට මගේ සිත නිවුනා. මගේ ගුරුවරයා

    • @NilminiKumari-l2l
      @NilminiKumari-l2l ปีที่แล้ว +5

      Aniwaryenma eka aththa minissu Mona kiwwat sathya thamai me obathumatath nirwanaya me mohothema awaboda wewa!!! Sadu sadu...

    • @malajayasinghe7372
      @malajayasinghe7372 ปีที่แล้ว +6

      මහ මූණීන්දූයන් වහන්සේට මගේ නමස්කාරය වෙවා

    • @ravindramadushanka5526
      @ravindramadushanka5526 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @danuwan777
      @danuwan777 ปีที่แล้ว +1

      aniwaa...❤

    • @veenanisha478
      @veenanisha478 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්

  • @balasuriyaravi6162
    @balasuriyaravi6162 ปีที่แล้ว +5

    ඹබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ ආයු ලැබෙනවා මෙකරන මෙහවර තෙරුවණ් සරණ යි

  • @kapiladissanayaka-b1s
    @kapiladissanayaka-b1s ปีที่แล้ว +8

    ඔබ මේ දකින්නේ ❤❤❤ජීවමාන ශ්‍රී සමන්කබද්‍ර බුදුන්වහන්සේම බව දතයුතුයි❤❤❤

  • @malanandani7956
    @malanandani7956 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලzබේවා !

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว +3

    හිත මහණ කිරීමමයි අවශ්‍ය..
    ඒ සඳහා.. ජීවමාන බුද්ධ වචන අසන්න.
    කෙලෙස් නිකෙලෙස්..බව..
    මමත්වය ගැලවී ගිය..අහඹු
    නිවන් ප්‍රක්ෂත්‍ය.

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sathminavasthu3100
    @sathminavasthu3100 ปีที่แล้ว +7

    සියලු දෙනාටම නිවැරැදි නිර්මල බුදු දහම අසන්නට ලැබේවා

  • @sanjeewabandara2953
    @sanjeewabandara2953 ปีที่แล้ว +21

    සියල්ල සිත මත පවති. පටිසෝදගාමි චින්තනයට සිත පුරුදු කිරීමෙන් සිතේ දුකක් නැතුව ජීවත් විය හැක.. ඔබ වහන්සේගේ දේසනා අහන්න ලැබීමෙන් සියලු දෙනාගෙම සිතේ දුක නැතිවේවා 🙏🙏🙏🙏🙏🙏

  • @ajanthasamanmalibandara9593
    @ajanthasamanmalibandara9593 ปีที่แล้ว +13

    හිතේ සැහැල්ලුබව හා නිවීම වෙනුවෙන් හදවත සංවේදී වුණා,
    🙏❤️🙏❤️🙏

  • @lakshaindustryhrm027
    @lakshaindustryhrm027 ปีที่แล้ว +7

    ඔබ වහන්සේගෙ පරපුරේ මේ රටේ ඉන්න ස්මාර්ට්ම මිනිසා ඔබ වහන්සේයි.. ඒ කෙසේ වෙතත මේ ලොකෙ ස්මාර්ට්ම මිනිසා ඔබ ❤

  • @rahalrajapakse9636
    @rahalrajapakse9636 10 หลายเดือนก่อน +1

    නමෝ බුද්ධාය ! 🙏🏻
    බුදු සසුන බැබලේවා ! 🙏🏻
    ධර්ම දානයක්ම වේවා ! 🙏🏻
    සාදු සාදු සාදු ! 🙏🏻
    මම මෙම සමාජ මාධ්‍ය ජාලවෙහි පරිශීලක සටහනක් මෙලෙස පලකරමින්, උතුම්,පිවිතුරු,නිර්මල බුදු දහම ප්‍රචාරණය කරමිනුත්,මා ඇතුළත්ව
    මාගේ උතුම් දෙමාපිය දෙපලත්,පවුලේ සියළුම අයත්, කල්‍යාණ මිත්‍රයන් සියළුම අයත්, ලෝකවාසි සියළුම අයත් බැති සිතින් මේ උතුම් පිනට අනුමෝදන් කරගනිමි,
    අනුමෝදන් වේවා ! 🙏🏻
    මා ඇතුළුව,ලෝකවාසි සියළුම අයට
    තෙරුවන් සරණයි ! 🙏🏻

  • @SamanKumara-gh1wk
    @SamanKumara-gh1wk ปีที่แล้ว +10

    ඉස්සර කිසිවක් නොදැන මෝඩ වැඩ කලා. හාමුදුරුවොත් මිනිස්සු ඇන්දුවා අපිත් ලස්සනට ඇඳගත්තා. ඔබ වහන්සෙ නිසා ජීවිතේ ගොඩාක් නිවැරදි උනා. මිනිස්සුන්ගෙ ඇස් ඇරවපු අපේ පිනට පහල උනු ඔබ වහන්සේට නමස්කාර වේවා🙏

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Obatumage adahasa hariyatama hari ! SANDITKA AKALIKA Darmayaya Shinuwanin Asanna ! Ewita oba Budun Dakiwi !

  • @kokmadugejepin4795
    @kokmadugejepin4795 6 หลายเดือนก่อน +1

    දීර්ගායු ෂ ලැබේවා අපේ ස්වාමින් වහන්සේ

  • @diluknishanthasooriyabanda3558
    @diluknishanthasooriyabanda3558 ปีที่แล้ว +6

    1:27:25 සාකච්ජාවේ අහපු වැදගත් ම ප්‍රශ්නය සහ ඒකට දුන්න සුපිරි උත්තරය...!!! 💗💗💗🙏🙏🙏

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +10

    එතුමියට , උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් සියලු යහපත් පැතුම් ඉටුවන සතුට සාමය සෞභාග්‍යය පිරුණු නිදුක් නීරෝගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudeshrupasingheofficial
    @sudeshrupasingheofficial ปีที่แล้ว +8

    සත්‍ය ධර්මට කිහිප දෙනෙක් හරි නොහිටිය කාලේ ඔබ වහන්සේ තනියම (පොඩි පිරිසක් සමග) මේ මාර්ගය දේශනා කරගෙන ගියා. ඉතිහාසයෙත් මේ මුග්ධ ඇදහිලි පූජා ප්‍රතික්ෂේප කළ භික්ෂූන් හිටියා.
    ❤️❤️❤️🙏🙏🙏

  • @මෙත්සිත-හ4ධ
    @මෙත්සිත-හ4ධ ปีที่แล้ว +2

    බොහොම වටිනා දේශනාව අපේ හාමුදුරුවනේ ග්‍රාම සේවා වරුන් සම්බන්ධ කරගෙන ඒ විදිහට ගම් හදන්න බැරිද හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අහනවා නම් මිනිසුන් හදන්න පුළුවන්

  • @nishanthakumara9555
    @nishanthakumara9555 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @buluthotadhammapriyathero6421
    @buluthotadhammapriyathero6421 ปีที่แล้ว +6

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුව ද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.

  • @vikasithatv2336
    @vikasithatv2336 ปีที่แล้ว +6

    අන්දයේකුට නිවන්දකින්ඩ පුලුවන් වෙවි නමුත් පෙරේතයන්ට බෑ පිස්සන්ට බැ

  • @SagarikaMendis-f8q
    @SagarikaMendis-f8q ปีที่แล้ว +13

    හදවතේ බුදුන්ට නමස්කාර වේවා ❤❤❤

  • @quintusdharmarathne1304
    @quintusdharmarathne1304 7 หลายเดือนก่อน

    Oba.wahanseta maage namaskaraya wewa sadu sadu sadu

  • @MallikaSilva-zd9oh
    @MallikaSilva-zd9oh ปีที่แล้ว +1

    Excellent explanation. Highly appreciated.

  • @wishleshaka
    @wishleshaka 10 หลายเดือนก่อน +1

    Theruwan saranai hamuduruwo 💯🙏

  • @RanaRana-rv9jk
    @RanaRana-rv9jk ปีที่แล้ว

    Sadu sadu sadu🌷⚘🌹⚘⚘🌷🌹🙏🏻🙏🏻🙏🏻thaeruwan saranai pin wath ape hamuduruwane.

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 ปีที่แล้ว +1

    Oba Wahanseta deergayusha labewa!🙏🏼🌹🪷🌻💐🌷🌼🪷🌸🙏🏼

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 ปีที่แล้ว +3

    එහෙනම් මොකටද ඔබ වහන්සේ ඔය පිළිම අදහස දේවාල දදා පිළිම හදන්න

  • @vamfonseka421
    @vamfonseka421 6 หลายเดือนก่อน

    Arahathanan wahanseta mage gawrawaniya namaskaraya wewa...

  • @JADeepa-oe9gs
    @JADeepa-oe9gs ปีที่แล้ว +5

    ඔබ වහන්සේ ට නමස්කාර වේවා ඔබ වහන්සේ සිතට සතුට ගෙනාවා 🙏🌸🌸🌸🙏🌸🌸🌸🙏🌸🌸🌸

  • @futuretechnologies3808
    @futuretechnologies3808 ปีที่แล้ว +4

    ඇත්ත ස්වාමීන් වහන්ස නැති කෙනෙකුට දෙයක් දෙන්නෙ නැහැ, තියෙන ලෝබකමට, ඒකත් ඇත්ත මොන්ටිසෝරියේ ඉදලම නිසි වැඩ පිලිවෙලක් තියෙන්න ඕන, ජාතික ප්‍රතිපත්තියක් යටතේ නිසි පුහුණුවක් ඇති මොන්ටිසෝරි ගුරුවරු යටතේ 2024 ඉදලවත් පටන් ගත්තොත් ඊළග අවුරුදු 100කින් විතර රට ගොඩදාන්න පුලුවන්. දැනට නම් ශක්‍රයා රජ වුනත් තව අවුරුදු 250 කටවත් රට නම් ගොඩ දාන්න බැහැ.

    • @thanujalakmini4725
      @thanujalakmini4725 ปีที่แล้ว

      ගෞතම බුද්ධ පුත්‍රයන්ගෙ පංගු බේරුව නැත්නම් අවූරුද්දක් ඇති රටෙ සංවර්ධනය සදහා
      *ස්ථාවර සංවර්ධන වැඩපිළිවලක් රට පුරාම ව්‍යාප්ත කරන්න*

    • @rupaperera7325
      @rupaperera7325 ปีที่แล้ว

      ​@@thanujalakmini4725ip

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 ปีที่แล้ว +7

    නිවැරදි වම ජීවත්වීමට මහන්සි ගනිමු..එවිටමෙය අවබෝධය ලැබේවි..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @monaliviginia
      @monaliviginia ปีที่แล้ว

      Yeah not by him whoever this is

  • @dilanipriyanka6341
    @dilanipriyanka6341 ปีที่แล้ว +8

    පළමුව ද, දෙවනුව ද, තෙවනුව ද මම ඔබ වහන්සේ සරණ යම්. සාදු! සාදු! සාදු!

    • @dilanipriyanka6341
      @dilanipriyanka6341 ปีที่แล้ว +1

      එහෙම තමයි අවශ්‍ය විට දී එසේ කළ යුතුයි.

    • @monaliviginia
      @monaliviginia ปีที่แล้ว

      I do not take refuge is this form of unoriginal attention seeker

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +30

    අපේ කාලයේ ,
    පිනට පහළ වෙච්ච , අපේ කාලයේ බුදුන් !
    නමස්කාර වේවා හිමියණි !
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @monaliviginia
      @monaliviginia ปีที่แล้ว

      Honey there is no Buddha of our time there is only one

    • @monaliviginia
      @monaliviginia ปีที่แล้ว

      And he passed away many years ago

  • @piyadhasapathirana
    @piyadhasapathirana ปีที่แล้ว

    බුදුදහම,අ

  • @chithrawijesinghe7803
    @chithrawijesinghe7803 ปีที่แล้ว

    ආගමික සහජීවනය පිළිගන්න...එදා බුදුන්ද පිළිගත්..
    ජීවිතයම සිද්ධි පමණයි.
    සිහිය මුල් කරගත්ත...දහම.බුද්ධ දර්ශනය..ඉදිරි පරපුරට...තුල යන බවයි..
    බුද්ධිමතුන් වී...සිත කය වචනය තුල අවංකව ජීවත් වන්න..

  • @Wolfmotivation99
    @Wolfmotivation99 ปีที่แล้ว +1

    Buduhimiyan desu..dahama...niwaradiwa... kiyadena...mage..kalyana...mithura... oba wahanse..ta..namaskara wewa.❕

  • @mallikairanganiranasinghe9569
    @mallikairanganiranasinghe9569 ปีที่แล้ว +12

    අපේ කාලයේ බුදුන් ඔබ වහන්සේ මයි!!! 🙏
    ඔබ වහන්සේ ට අප සැමගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏

    • @monaliviginia
      @monaliviginia ปีที่แล้ว +1

      No he isnt

    • @LeslyJayaNZ
      @LeslyJayaNZ ปีที่แล้ว +1

      ane yako budu himiyo idam waga kalada

    • @visalandlasimax876
      @visalandlasimax876 ปีที่แล้ว +2

      පල ගිගින් හරහට බුදියපිය මම හෝපාක මගේ උඩින් යන්න කියලා. හැබැයි වල් ඌරෙක් එහෙම ගියොත් ඕකගෙ බුදුරැස් විහිදිලා ඌරා පස්සෙන් පන්නයි.තෝත් ඌ පස්සේ දුවපිය ගොබ්බභක්තිකයා.

    • @kanishkadilshan9802
      @kanishkadilshan9802 ปีที่แล้ว

      @@visalandlasimax876 that's correct😂

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว +2

      මල්ලිකා මල්ලිකා කොහෙද බං යන්නෙ....😂😂

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @iradissanayake7539
    @iradissanayake7539 ปีที่แล้ว

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .

  • @ParakumAbeysundara
    @ParakumAbeysundara ปีที่แล้ว

    බුදු සරණයි

  • @PasanTharanga
    @PasanTharanga ปีที่แล้ว +15

    සිරි සමන්තභද්‍ර සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ බුද්ධ සාසනයේ නිවන් මග වඩා ජීවිතේ සාර්ථක කර ගෙන සසර දුක කෙටිකර ගැනීමට ශක්තිය ලැබේවා.

    • @nalindasenanayake4548
      @nalindasenanayake4548 ปีที่แล้ว

      Yako budun kiyanna tharam me mahanagen monada dekke.

    • @විශ්මිලොවවටා
      @විශ්මිලොවවටා ปีที่แล้ว

      Pissuda hallo

    • @kanishkadilshan9802
      @kanishkadilshan9802 ปีที่แล้ว +1

      කාටද ඔය අමු කැවිලා තියෙන්නේ?

    • @samanrathnayake9783
      @samanrathnayake9783 ปีที่แล้ว +1

      අප්පෝ බං ඔච්චර මෝඩද........

    • @vihangawijerathna1296
      @vihangawijerathna1296 ปีที่แล้ว +2

      දැනගන්න යමෙක් රහත් නොවි රහත් යයි පවසයිද, බුදු නොවිම සම්මා සම්බුද්ධ වෙමියි පවසයිද හෙතෙම මේ සක්වලේ නූපදි ,අන් සක්වලක නූපදි .මහා දුක් ඇත්තා වූ ලෝකාන්තරික නිරයෙහිම උපදින්නේය .එහි දුක ඉතා කටුක වන්නේය

  • @rohanberz2901
    @rohanberz2901 ปีที่แล้ว

    කාරුනික ඉල්ලිමක් ඔබ සැමගෙන් ඡයන්ත පතිරආරාච්චි Video බලාන්න ප්‍රච්නාව පහලවෙවා🙏🙏🙏

  • @IMasha2819
    @IMasha2819 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu 🙏

  • @sujithherath5417
    @sujithherath5417 ปีที่แล้ว

    😮good

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    SATHYA DESHANA ! Wishwaye Ati Ekama Sathya ! SANDITKA AKALIKA Darmayaya ! Keshara sinha rajayanani Obawanseta mage namaskaraya wewa

  • @thamaraseewd5097
    @thamaraseewd5097 ปีที่แล้ว +1

    මම නිවීමි සැනසීම ලදිමි අනේ ඔබ මගේ උතුම් ගුරුවරයා

  • @dhammikasilva8135
    @dhammikasilva8135 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gayansudeera8208
    @gayansudeera8208 5 หลายเดือนก่อน

    Aniwa sadu sadu sadu

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 ปีที่แล้ว +9

    බුදුන් වහන්සේ ගේ දර්මය අනුවනම් හාමුදුරුවෝ මේ තරම් සුර සැප විදින් නෑ ඔබට පමනක් නොවේ ඔය වගේ සැප විදින සියලු දෙනාටමයි

    • @kasunchamara7497
      @kasunchamara7497 ปีที่แล้ว

      බුද්ධ ජීවමාන කාලෙත් ඔය කතාවෙම කියල තියෙනව නිඝණ්ඨයො....

  • @daaklih
    @daaklih ปีที่แล้ว

    රටහදන විදිහ ගැන ඔබවහන්සේ කියපු දේනම් හරියටම හරි

  • @piyadhasapathirana
    @piyadhasapathirana ปีที่แล้ว +7

    බුදුදහම, අහලා,නැති,කියවලානැති,අයට,නම්,වටිනවා,ඇති

    • @janakpitawala1146
      @janakpitawala1146 6 หลายเดือนก่อน

      ඔබ අසා ඇති දේ සදහන් කලා නම්

  • @nildiya3129
    @nildiya3129 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @PiyathissaPiyathissa-m5x
    @PiyathissaPiyathissa-m5x ปีที่แล้ว +3

    නිවන් දකින්න අන්ධයෙක් වෙන්නම ඕනෑ , මේ යකාගෙ බන අහන්නම අඳ ගොළු බිහිරි බව අත්‍යාවශ්‍යයි

  • @keepquiet6036
    @keepquiet6036 ปีที่แล้ว +4

    කතාව යද්දි ප්‍රශ්නයක් අහන්න හැදුවත් අහන්න බෑ...ඔක්කොටම උත්‍තර හම්බුනා...

  • @nayanigunawardhana3827
    @nayanigunawardhana3827 ปีที่แล้ว +2

    බුද්ධාගම ඉගෙන ගන්න පටන් ගත්ත පොඩි කාලෙ ඉඳලම එක එක අවස්ථා ගැන හිතේ ඇති උන ප්‍රශ්න කිරීම් වලට උත්තර හම්බ වෙනවා මේ දේශනා වලින්...

    • @kanishkadilshan9802
      @kanishkadilshan9802 ปีที่แล้ว

      You have chosen the wrong way to learn about Buddhism!

  • @ShanthiKumaru
    @ShanthiKumaru ปีที่แล้ว +1

    ස්වාමීන්වහන්ස ..රුවන්වැලි මහා සෑය අභියසදී වන්දනාමාන කරමින් සිටියදී කොත් වහන්සේට ඉහළින් සතර දිසාවෙන් යම් පිලිරූ සතරක් දිස්වූයේ නම් ඒ කිනම් සිදුවීමක් දැයි පහදා දියහැකිද...ඔබ වහන්සේට දීර්ඝායුස පතනවා🙏🙏🙏🙏🙏

    • @JaxApocalypse
      @JaxApocalypse ปีที่แล้ว +2

      Aliens 👽 bro !! They are calling you !

    • @arunalife4194
      @arunalife4194 ปีที่แล้ว

      yko ruwanwali saya hafana welwe simenti kottyk genat denna oya ejekwath awe na

  • @padmadahanayake8768
    @padmadahanayake8768 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌹🌹

  • @vedioblog1111
    @vedioblog1111 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷

  • @duleepaj
    @duleepaj ปีที่แล้ว +11

    පැයකුත් විනාඩි 31 ක් නිදහසේ සවන්දුන් මගේ සිත අන්තිම තත්පර 30දී චලනය වූ හේතුව දැකගත්තෙමි.🙏🙏🙏

  • @p.m.jayathilake8326
    @p.m.jayathilake8326 ปีที่แล้ว

    ප්‍රධාන පෙලේ වියාපාරිකයෙක් කතාකරනවා. ( First class
    Businessman is speaking)

  • @k.t.alexander9985
    @k.t.alexander9985 ปีที่แล้ว

    Budun wahanse "Sahalluwata" path kara oba balaporoththu wenne kumakda!!!! kiya nowatahei.
    Siyaluma "trushna" ath hala "apa Maha Budun wahansege" pa duwillak tharamata Wath oba watinawa nam e watinne oba pasu pasa obage "boru" gilina harak ralataya....
    "Andaya thaman andha bawa nodana
    Sitina bawa mein pahadiliwa penei."
    🙏🙏🙏🙏🙏🙏🙏
    "

  • @dineshchinthaka5768
    @dineshchinthaka5768 ปีที่แล้ว +3

    Kagevath katha වලින් mata vadak na... unvahansege ධර්මයේ පණිවිඩය mage ජීවිතයට mahamerak vage වටිනවා ...

  • @kumarimendis3773
    @kumarimendis3773 ปีที่แล้ว +1

    🙏

  • @SameeragayanDaswin
    @SameeragayanDaswin ปีที่แล้ว +4

    මගේ ආදර හාමුදුරුවෝ

  • @WickySenavirthna
    @WickySenavirthna 10 หลายเดือนก่อน

    Kalojitha Dasanawak,Budusarani.

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 ปีที่แล้ว

    තමා ගේ මනසෙන් දාඩිය හලමින් වෙන අයට ආදර්ශයක් තමාගේ හැකි සහ නිර්මාණ වලින් ආදර්ශයක් ගෙන එන පුත්ගලයෙක් ප්‍රසංසාවට‍ ලක් කර හැක. නමුත් එවෙ න් නකුට එය ප්‍රෝඩාව සමග එකතු කරමින් ලෝකෙට වෙන චිත්‍ර මැවීමෙන් කරන්නෙක්, සමාජයේ පිරි හීමට ලක් වේ මොහු ගේ ප්රෝඩාව ඉහලින්, බුදු දර්මයටත් පටහැනිව, කරන්ඒ කු සෙ, මොහුව සැලකිය හැක

  • @ranjithgunawardana8900
    @ranjithgunawardana8900 ปีที่แล้ว

    Moo patta .......
    ....

  • @liyanagenirmal6281
    @liyanagenirmal6281 ปีที่แล้ว +1

    🙏🌼🌼🌼

  • @nimaljayasinghe2383
    @nimaljayasinghe2383 ปีที่แล้ว +5

    නිවන් අවබෝධ කරගන්නේ මසැසින් නොව, මනසිනි.

    • @gaminirajapaksha4766
      @gaminirajapaksha4766 ปีที่แล้ว

      දෑස් නොමැතිව මනුලොව ඉපැදීම අහේතුක උත්පත්තියක් බවත් එහි ප්‍රතිසන්ධි හා භවාංග චිත්තයේ ස්වභාවයත් එහි විපාක සිත් 8 හි(අහේතුක කුසල විපාක) ස්වභාවය ගැනත් සොයා බලා ඔබ දැක්වූ අදහස ගැන ඔබම තීරණයක් ගන්න........

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว

    නමස්කාර වේවා

  • @SriSUN-RU
    @SriSUN-RU ปีที่แล้ว +2

  • @suniljayanthaekanayake3085
    @suniljayanthaekanayake3085 ปีที่แล้ว +2

    💛🧡❤️🌷🙏😇

  • @MalaniSomalatha-vp2ld
    @MalaniSomalatha-vp2ld 5 หลายเดือนก่อน

    Mage guruwaraya obyebudun

  • @Vali_music_production
    @Vali_music_production ปีที่แล้ว

    මම අහන සත්‍ය බන මේ අනිත් කහ සුරතල්ලු අපිව ඇන්දුවා.. රහත් තමයි 🙏🏼🙏🏼 නමාමි සමන්තබද්‍ර ස්වාමීන්වහන්ස

  • @edwardcosta3113
    @edwardcosta3113 ปีที่แล้ว

    බුදු හාමුදුරුවන්ට කවුද කුඩ ඇල්ලුවේ

  • @khp7425
    @khp7425 3 หลายเดือนก่อน

    නිවන් දැක්ක උපතින් අන්ධ එක පුද්ගලයෙක් ගේ නමක් කිවහැකිද..?

  • @janaabandara2295
    @janaabandara2295 ปีที่แล้ว +1

    Sadu sadu sadu!!!

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh ปีที่แล้ว +1

    ඔබ වහන්සේ වැනි කෙනෙක් ගෙන් අද දේශපාලකයො අවවාද ගත්තා නම් මේ රටට මේ විනාශය සිදු වෙන්නෙ නැහැ ..මේ අදහස් අපේ රටට සේවයක් ගන්න තරම් අපේ අයට පිනක් නැහැ

    • @kanishkadilshan9802
      @kanishkadilshan9802 ปีที่แล้ว

      Hm, මෙයාගෙන් අදහස් හොද ඕකට විතරයි!

  • @GirlyKankanamdurge
    @GirlyKankanamdurge ปีที่แล้ว +1

    Laankrrya janatavata me kaalaye pahalavuuu autumn malkadakk tribuvana chuudamanikak keevot ma ekahela nivarad i bava sandahan karami

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +2

    🌹🙏🙏🙏🙏🙏🙏🌹

  • @visalandlasimax876
    @visalandlasimax876 ปีที่แล้ว +2

    තාමත් ඕන දෙයක් කියපුවහම සාදු, සාදු කියන හිතන්න බැරි මොඩයන්ගෙන් පිරුන රටක් මේක උබට රවට්ටන්න පුලුවන් හරක් ඕනතරම් ඉන්නවා. නමුත් වල් ඌරු සමන්ත අපි උබට අහුවෙන් නැහැ වගේම උබේ හෙලුව ලගදිම හෙලිකරනවා උබට මුට්ටි අල්ලන පින්පියන්ටත් එක්ක රිදෙන්න.

  • @shanigunathilaka3385
    @shanigunathilaka3385 ปีที่แล้ว

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ravindramadushanka5526
    @ravindramadushanka5526 ปีที่แล้ว +1

    උමංදාව

  • @karunaaluvihare9340
    @karunaaluvihare9340 ปีที่แล้ว

    ගෟරවනීය ස්වාමීන් වහන්සේ ට තෙරැවන් සරනින් නිදුක් නිරෝගී බව සහ දිර්ඝායුෂ සම්පත් ලැබේවා . තවත් මෙවැනි දේශනාව න් අහන්න ට ලැබේවා . අප සැමටම ..

  • @HirunNK
    @HirunNK ปีที่แล้ว +2

    💖💖💖💖💖💛💛👃👃👃👃

  • @power_lion1717
    @power_lion1717 ปีที่แล้ว +4

    අන්න ඔබවහන්සේ හරියට රාත් ගැන තේරුම් කරා ඔය ඔබවහන්සෙට අපසා කරන අයට දැන ගන්න ඔබවහන්සේ බන දේශනාව කරපු එක ගැන අපිට සතුටුයි අපිට නම් ඔබවහන්සේ කියන රාත් ගැන අපිට නම් හොදට තේරුම් අරන් ගොඩක් කල් කුහකයන් ඉරිසියාකාරයන් ඔබවන්සේ කියන රාත් ගැන තේරුම් ගන්න කැමැති නැ ඔබවහන්සේට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏💙💦🙏🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏💙💦🙏💦

  • @chathuramalinga7928
    @chathuramalinga7928 ปีที่แล้ว +1

    එකම එක දෙයක් කියන්නම්.. හාමුදුරුවෝ ඇදගෙන ඉන්නේ මොන පාට ඇදුම ද.. ඔබ කියාවි කහ පාට හෝ golden yellow.. කියලා... නැහැ. පිළිගන්නා කෙනෙකුත් නැති තරම්.. පිළිගන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්න මට... බුදු දහම සත්‍යයයි... අමා මෑණි බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ වෙත්වා...

  • @NiyomiAbeysinghe-tt5ft
    @NiyomiAbeysinghe-tt5ft ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @dharshinisuriyabandara4117
    @dharshinisuriyabandara4117 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🌺💐🌹💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @Musicalpanpage
    @Musicalpanpage ปีที่แล้ว

    හිතවත් කම වූ කලි මානසික තත්වයකි,
    මෙය ඉතාමත් සීරුවෙන් තේරුම් ගත යුතුයි,
    ආදරය බැඳීම මියගියාට පස්සේ දැනෙන සංතාපය වැනි දේවල් පවතින්නේ චිත්ත සාන්තනයන් තුළය, මේක මල සිරුරකට හෝ අලුගොඩකට සංසන්දනය කල නොහැක,
    මල සිරුරකට හෝ අලුගොඩකට බැදීම් ඇතිවෙනම් එය මිත්‍යාදෘෂ්ටියකි

  • @mudithmanu
    @mudithmanu ปีที่แล้ว

    1:00:18

  • @senakavithanage5236
    @senakavithanage5236 ปีที่แล้ว +1

    ඔන්න අද සුසීම තමයි සමන්තබද්‍ර

  • @chathuramalinga7928
    @chathuramalinga7928 ปีที่แล้ว

    වැදගත්... මෙසේ හිතන්න එපා මනැස අවුල් වියවුල් සහගත විය හැකිය.. ඊට ලොකු කාලය ක් ගතවී අවබෝධ කරගත යුතුය...

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 ปีที่แล้ว +1

    මෙයා බුදවෙලානමි ඇයි බුදුහාමරුවො මෙහෙම කියල තියෙව මෙහෙම කියල තියනව කියන්නෙ. මෙයා බුදු වෙලානම්‍ මෙයාදැනගත්ත දේ මෙයාගෙම දේශනාවක් විදියට කියන්න පුළුවන්නෙ. මේ‍ව මෝඩයින්ට හොදයි. 🙀🙀🙀

  • @shanigunathilaka3385
    @shanigunathilaka3385 ปีที่แล้ว

    Niyama diyasen me inne 🎊 I

  • @chathurangaabyerathna4446
    @chathurangaabyerathna4446 ปีที่แล้ว +1

    ❤💘

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

    Site tiyena dawilla Sadahatama turanwenawi hise tibuna Barin nidahas wimata Diwmaya ouhshada dun Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani Keshara sinha rajayanani Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa

  • @NimalRathnayaka-e2h
    @NimalRathnayaka-e2h 5 หลายเดือนก่อน

    Ma duty ekama budun obawahansema pamanai

  • @keepquiet6036
    @keepquiet6036 ปีที่แล้ว

    Bana iwarawenak ahala umandawe achchita pin sidda wenna pilmayak hadapu man 😢 🙏🙏🙏🙏

  • @shiraniediepoltz1672
    @shiraniediepoltz1672 ปีที่แล้ว

    🤑🤑🤑🤑