අවුරුදු 14 කට පසු රන්ජන් නිදොස් කොට නිදහස් | Ranjan Ramanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanaya...
    ----------------------------------------------------------------

ความคิดเห็น • 473

  • @madufernando2617
    @madufernando2617 2 หลายเดือนก่อน +67

    මොනවා වුනත් පාලීත තෙවරප්පෙරුම සහ රන්ජන් විතරයි ජනතාවට ආදරේ ජනතාවට උදව් කරන්නේ.දේශපාලනයට ආවොත් තම පක්ෂයේ හොරාකන ඵකාවත් අල්ලලා දිය යුතුයි.ඔබට ජය .❤❤👍👍👏👏👏

  • @pradeepsuranga6921
    @pradeepsuranga6921 2 หลายเดือนก่อน +95

    රංජන් රාමනායක 🩷🙏
    කව්රු මොනා කිව්වත් හොඳ හදවතක් තියෙන මනුස්සයෙක් 💪😎

  • @sumithaudayakanthihalwathu1201
    @sumithaudayakanthihalwathu1201 2 หลายเดือนก่อน +19

    සතුටුයි රන්ජන් අය්යේ. ඔබ තුමා ට ප්‍රමාද වෙලා හරි ඔබ තුමා ට නිදහසේ ජිවත් වෙන්න ලැබුනට.

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 หลายเดือนก่อน +16

    මේ සිටින ලෝයර් මහත්මයා ලටත් බොහෝමත් පින් මේකල උපකාරයට.තෙරැවන් සරණයි.

    • @TravelalongNZ
      @TravelalongNZ 2 หลายเดือนก่อน +2

      Sahatika washayenma

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 2 หลายเดือนก่อน +31

    ජය වේවා රන්ජො...අද පාටි...🎉🎉🎉ඉදිරි වැඩ කටයුතු සාර්තක වේවා ....❤

  • @Chamaachamaa774
    @Chamaachamaa774 2 หลายเดือนก่อน +21

    සත්‍ය කවදාහෝ ජය ගනී....ඔබ තුමාට වරදින්නේ නෑ...බුදු සරනයි දෙවි පිහිටයි රංජන් සර් ආදරෙයි හැමදාමත් හදවතින්ම ❤ ❤ ❤ ❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 หลายเดือนก่อน +19

    නඩු කාරමහත් මයාටත් අනෙකුත් සියලු දෙනාටත් බොහෝම පින් රන්ජන් රාම නායක වැනි නිහතමානි අවංක කෙනෙක්ව නිදොස් කොට නිදහස ලබා දුන්නට.බොහෝමත් පින් මහාඅදිකරණයට
    .තෙරැවන් සරණයි.ජේසු පිහිටයි.

  • @reshantissera3440
    @reshantissera3440 2 หลายเดือนก่อน +21

    ජය වේවා අයියේ ලගදීම දවසක අයියාව හම්බ වෙන්න එනවා දේශපාලනේට එන්න එපා කලාකරුවෙක් විදිහට ඉන්න දේශපාලනේ ඕනේ නෑ ❤️🙏

  • @kumarisubesingha4706
    @kumarisubesingha4706 2 หลายเดือนก่อน +25

    ඇත්ත කවදාහරි ජයගන්නවා රන්ජන් අයියේ .ඔයාට ලස්සන අනාගතයක් තියෙනවා .ඒ විතරක් නෙවෙයි රටේ අනාගතය වෙනුවෙන් ඔයාට ලොකු වගකීමක් තියෙනවා .ජයවේවා රන්ජන් අයියේ .ඔයාට බුදු සරණයි .🙏♥️♥️♥️♥️♥️♥️

    • @thehanmi697
      @thehanmi697 2 หลายเดือนก่อน

      A manussayath jeevithema loku fight ekak dila thiyanawa me wage kuhakayo inna rataka ohoma lassanata innath ❤

  • @LathaKasthuri-fg9ed
    @LathaKasthuri-fg9ed 2 หลายเดือนก่อน +3

    මම දුක් නොවන්නේ රන්ජන් වෙනුවෙන් පාවිච්චි කල චන්දය ගැන පමනයි ඔබට ගරහන මිනිසුන් ඇත ඒත් ඔබ කෙලින් කතා කරන හොද අවංක කෙනෙක් ගම්පහ ජනතාව ඔබ සමගයී ජයවේවා

  • @sansalasripathi6934
    @sansalasripathi6934 2 หลายเดือนก่อน +9

    කවදා හරි sathya ජය ගන්නවා ...ඔබ දෙවියෝ රැක deawa..budusaranai ❤❤

  • @kumarikumari8346
    @kumarikumari8346 2 หลายเดือนก่อน +5

    ජයා වෙිවා රජන් සර් බුදුසරණයි දෙවියන්ගේ පිහිටි ලැබේ වෙිවා ♥️🇱🇰🇰🇼🇰🇼

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 หลายเดือนก่อน +4

    මම හැමදාමත් කවදත් කියන කතාවේ පිලිතුර තමයි මේ. ඒකනම් සත්‍යය ඔබව නිදහස් කරනවා. ජය වේවා.ජේසු පිහිටයි❤❤❤

  • @sunethrakusum8189
    @sunethrakusum8189 2 หลายเดือนก่อน +24

    ඔයාට වගේම අපිටත් හිතට පුදුම නිදහසක් දැනෙන්නේ me ජයග්‍රහණය නිසා ❤❤

  • @devikamalki1983
    @devikamalki1983 2 หลายเดือนก่อน +30

    ජය වෙවා මම ගොඩක් කැමති කෙනෙක් රන්ජන් මහත්මා ඔබ ආයෙ දියවන්නාවට නොගොස් ටෙලිඩාර්මා එකක් film එකක් කරගෙන ඉන්න අපි හැමො කැමතියි ඔබගෙ රගපැම් වලට ආදරෙයි god bless you good lack

  • @SLmost.
    @SLmost. 2 หลายเดือนก่อน +2

    එකෙන්ම ජය වේවා ඔබට ජනතා හිතවාදියා ❤🎉

  • @raniheen281
    @raniheen281 2 หลายเดือนก่อน +18

    ඔබතුමාට රටෙ බා⁣ගෙට බාගයක් අවංකකම ආදරෙයි❤❤❤❤ හදවතින්ම

  • @roshank.f2744
    @roshank.f2744 2 หลายเดือนก่อน +5

    ජය වේවා රන්ජන් අයියා ❤️❤️❤️ සූබ පැතුම් රන්ජන් අයියා ❤️❤️🎊🎊🎊👍

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 2 หลายเดือนก่อน +3

    රන්ජන් මහත්මයා ඔබ තුමාට කවදාවත් අසාධාරණයක් වෙන්නෙ නෑ රටේම ජනතාවත් අාදරේ හැමදාම ගරු අධිකරණයට හිස නමා අාචාර කරමි ජයවේවා රන්ජන් මහත්මයාට කාගෙත් සිත දිනා ගත් චරිතය තෙරුවන් සරණයි .සියලු දෙවි පිහිටයි .🌹🌹🌹🌹🌹❤❤❤💖💖💖💖💙💙💙💙💙💙🌺🌺🌺👍

  • @kumududevi5610
    @kumududevi5610 2 หลายเดือนก่อน +6

    ජය වෙවා !!!ජෙසු පිහිටයි🙏🙏🙏

  • @ccpnpn624
    @ccpnpn624 2 หลายเดือนก่อน +2

    ඇත්ත කවදා හෝ ජය ගන්නවා.ස්වභාවධර්මය හොද අයට පිහිට වෙනවා ටිකක් පරක්කු වෙනවා තමයි ඒ වගේම තමයි වැරදි කරපු අයටත් අනිවාර්යයෙන්ම ස්වභාවධර්මයේ විසදුමි ලැබෙයි ලගදිම ..

  • @sujeewakodithuwakku5680
    @sujeewakodithuwakku5680 2 หลายเดือนก่อน +17

    රන්ජන්...., නුඹ වැනි මිනිසෙකුට ගැලපෙන වේදිකාව ""මාලිමාව"" ම පමණයි....❤🎉🇱🇰💐💯👍👍👍💯

    • @ghostinsidetrap
      @ghostinsidetrap 2 หลายเดือนก่อน +1

      Plyn pko eka ekata kade ynne anit pkku wgema අනුර කුමාරයාත් පල් හොරෙක් තම ඔයා එකෙක් වත් ච්ණ්ඩේ දෙන්න සුදුසු උන් නෙමේ කලක්නනි ඔවුන්.... මේ මනුස්සයා දේශපාලනේ නොකරන තරමට හොදයි❤

    • @AdmiringBoardGames-pd6lj
      @AdmiringBoardGames-pd6lj 2 หลายเดือนก่อน

      Nodakin මෑලිහෑව

  • @kasunmadusanka5425
    @kasunmadusanka5425 2 หลายเดือนก่อน +28

    ඒ කියපු වචන වලට හිත පිරුන රන්ජො❤❤❤

    • @chamikawimukthi9515
      @chamikawimukthi9515 2 หลายเดือนก่อน +2

      Hmm 🥰

    • @ImmortalX21
      @ImmortalX21 2 หลายเดือนก่อน +1

      Annekai

    • @innocentdesilva8330
      @innocentdesilva8330 2 หลายเดือนก่อน +1

      ranjan putha oyage sayogaya saith premadasa samage ethereyata yanna

    • @kasunmadusanka5425
      @kasunmadusanka5425 2 หลายเดือนก่อน

      @@innocentdesilva8330 තෝ ගුලි කාලද...

  • @comtharanga5873
    @comtharanga5873 2 หลายเดือนก่อน +1

    රංජන‍් ඔබට ජය. දියවන‍්‍නා තරනයට ලගදී වාසනාව අපි වෙනු වෙන‍් යායුතුමයි. දෙවි පිහිටයි....

  • @sudarmagayan5066
    @sudarmagayan5066 2 หลายเดือนก่อน +7

    ජයවේවා රන්ජන් අයියේ හැමදාම අපි ඔබ samagayi

  • @rathnapriyamahathanthree3113
    @rathnapriyamahathanthree3113 2 หลายเดือนก่อน +1

    මම ගරු කරන කෙනෙක් තමයි රන්ජන් අයියා ඇත්ත කියපු මනුෂ්‍යයෙක් ජයවෙිවා ජයවෙිවා .

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 2 หลายเดือนก่อน +1

    ඔබතුමා ස්වාධීන පක්ෂයක් හදාගෙන හරි.. අපි වෙනුවෙන් වැඩ කරන්න ඕනේ අනිවාර්යෙන්... මගේ නම් මතය ඔබ වැනි කෙනෙක්... අනිවාර්යෙන් දේශපාලනී සිටිය යුතුයි❤❤❤

  • @comtharanga5873
    @comtharanga5873 2 หลายเดือนก่อน +1

    මහ ජනතාවට නායක කමට ඔබව අවශ්‍යයි. හොද පකෂයක‍් කොන‍් දෙ‍්සි අ‍ැතිව අපි ක‍ැමති අනුව ජනතාවට හිතති නාස‍්තිකාර න‍ැති ව්‍යවස‍්‍තාවක‍් ද ඩීල‍් ගහන‍්‍න බ‍ැරි ලෙස හොද මිනිසුන‍් එකතු කර ගෙන ඔබ තුමා නායකත‍්‍වය ලබා දෙන‍්‍න...දෙවි පිහිටයි ජයෙන‍් ජය.

  • @prabhasri1279
    @prabhasri1279 2 หลายเดือนก่อน +1

    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි අධිකරණය ට .තෙරැවන් සරණයි ඔබතුමා ට .

  • @mmobil8144
    @mmobil8144 2 หลายเดือนก่อน +8

    ජයවේවා රන්ජන් මහත්මය

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 หลายเดือนก่อน +2

    වැඩසටහන අවසාන වනතුරු බලන්න වටිනා කතාවක්

    • @Athula_Bandara
      @Athula_Bandara 2 หลายเดือนก่อน

      හිටගෙන බැලුවට කමක් නැද්ද?

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 2 หลายเดือนก่อน +2

    සුබපැතුම් අපි දැනගෙන හිටියා නිදහස් වෙන බව. Goodluck ranjan 👍

  • @RanjiniRanjini-un8lg
    @RanjiniRanjini-un8lg 2 หลายเดือนก่อน +1

    ඇත්ත ජයගනී..ජය වේවා තෙරුවන් සරනයි ඔබට ...

  • @joicepillai3311
    @joicepillai3311 2 หลายเดือนก่อน +1

    රනරඡන් ඔබ ෙහාද හදවත් තියන වටිනා ෙකනෙක් . දිග ගමනක් යන්නට ආසිරි පතමි🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰⛪️⛪️⛪️⛪️⛪️⛪️⛪️⛪️⛪️⛪️

  • @Feathers59
    @Feathers59 2 หลายเดือนก่อน +1

    ඔබට ජය. කොතනකදි උනත් ජය ලැබෙන්නෙ හොර බොරු නෑ. වංචාවක් නෑ. දේශපාලනයට නම් එන්න එපා. රටට සේවයක් කිරීමට දේශපාලනයම අවශ්‍ය නෑ.

  • @jayasekaramaryperera6340
    @jayasekaramaryperera6340 2 หลายเดือนก่อน +3

    ඉතාම satutui ඔබගේ nidahas වීම gana god bless you ❤

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 2 หลายเดือนก่อน +1

    ජය වේවා ජය වේවාමගෙන් ඔබට සුභ පැතුම් බුදු සරණයි දෙවි පිහිටයි 🙏❤

  • @malaniperera7746
    @malaniperera7746 2 หลายเดือนก่อน +2

    ඔබ හෙදකෙනෙක් හිතහෙද මිනිසා අපිිහැමදාමඔබසමගයි ජයවෙිවා❤❤❤❤

  • @nihalbandula8247
    @nihalbandula8247 2 หลายเดือนก่อน +1

    සත්‍ය කවදා හෝ ජයගන්නවා මෙතුමාගේ නිර්දෝෂී බව අධිකරණයේදී ඔප්පුකර පෙන්වූ නීතිවේදීන්ටත් ගරු අධිකරණයේ දී යුක්ති සහගත ලෙස තීන්දුව දුන් විනිසුරු තුමන්ලාටත් හදවතින්ම ස්තුති කරනවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-qi5vm2tj9x
    @user-qi5vm2tj9x 2 หลายเดือนก่อน +2

    අපේ රන්ජට 🎉තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @upulrathnayaka4827
    @upulrathnayaka4827 2 หลายเดือนก่อน +3

    ඔබට තෙරුවන් සරණයි රන්ජන් අයියේ ජයෙන් ජයම වේවා

  • @devikamalki1983
    @devikamalki1983 2 หลายเดือนก่อน +77

    රන්ජන් මහත්මා ඔබට ආදරෙ නොකරන කෙනෙක් නැහැ අපි කැමති අපෙ ගෙදර විටි එකෙන් දකින්නට නාට්‍ය කින්

    • @sunasilan6260
      @sunasilan6260 2 หลายเดือนก่อน +6

      රංජන්.ඹයා.අනුර.කුමාර.මහතා.සමග.එකතු.වන්න❤❤❤❤❤❤

    • @sunasilan6260
      @sunasilan6260 2 หลายเดือนก่อน +5

      රංජන්.ඹයා.අනුර.කුමාර.මහතා.සමග.එකතු.වන්න❤❤❤❤❤❤

    • @harshagamage624
      @harshagamage624 2 หลายเดือนก่อน +2

      හිටගෙනද...

    • @user-ji4vi7lb4y
      @user-ji4vi7lb4y 2 หลายเดือนก่อน

      ​@@sunasilan6260ඇයි 88/89 වගේ මිනි මරල , රැට රැට බත් මුටිටි හොරකන් කරන්නද? රංජන් ඔය ගෝත්‍රික පක්ශට ඵන්නැ.

    • @user-ji4vi7lb4y
      @user-ji4vi7lb4y 2 หลายเดือนก่อน +1

      බත් මුටිටි හොරැ ඵක්ක රංජන් ඵන් නැ.

  • @samanthalekamge2995
    @samanthalekamge2995 2 หลายเดือนก่อน +1

    රංජන් සර් ❤❤තෙරැවන්සරනයි ජයවෙිවා කරදර දුරැවෙිවා සැනසිම ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx 2 หลายเดือนก่อน +3

    රංජන් මැතිතුමා ඔබට තෙරුවන් සරණයි ❤❤❤🙏

  • @neetaguruge2865
    @neetaguruge2865 2 หลายเดือนก่อน +1

    සත්‍යය ජයගන්නවා .ඔබතුමාට ජෙසු පිහිටයි ❤❤❤❤බුදුන්සරනයි.❤❤❤❤අල්ලාදෙවියන්ගෙ පිහිටයි ❤❤❤❤❤❤❤❤❤

  • @lakmalifernando4476
    @lakmalifernando4476 2 หลายเดือนก่อน +1

    ජනාධිපති ඡන්දයට ඉදිරිපත් වෙන්න අපේ ඡන්දය ඔබතුමා ට

  • @sandyasamankumari2642
    @sandyasamankumari2642 2 หลายเดือนก่อน +1

    You are the one who will bear the name of Vijaya Kumaratunga someday
    One day you will become the president of this country
    God bless you
    ❤❤❤❤

  • @chamikawimukthi9515
    @chamikawimukthi9515 2 หลายเดือนก่อน +7

    oneshot 2 film එකත් කරමු ❤ ශාරුක් කාන්ගෙ පතාන් ෆිල්ම් එකේ වගේ පට්ටම action දාල හොරකං කරපු ඇමතියො මරල උන් හොරකං කරපු සල්ලි දුප්පත් මිනිස්සුන්ට හෙලිකොප්ටර් කකින් හලාගෙන යන සීන් එකක් එහෙම දාල ❤ සුපිරියක් වෙයි .. 😍❤ තට්ටෙ ගාල රැව්වල දාල... office kit එකක් ගහල hitman වගේ ..❤ අර ඔයා එක පාරක් හිරේ ඉදල ආවෙ සුපිරි ලූක් එක කින්

  • @gayanmanoj277
    @gayanmanoj277 2 หลายเดือนก่อน +1

    ඇත්තටම මමත් දැක්ක හොද හිතක් තියෙන , ඇත්ත කතා කරන මහත්මයෙක්...❤

  • @bharathim2360
    @bharathim2360 2 หลายเดือนก่อน +3

    Ranjanta budusaranai, kisima narakak wenna epa, me wage awanka minissunwa api araksha kala uthui

  • @RataLife
    @RataLife 2 หลายเดือนก่อน +9

    ජයවේවා රන්ජන් අයියා (සයිප්‍රස් තරුණ කෑළ)💌💌💌

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 2 หลายเดือนก่อน +1

      මමත් Cypars වල. හරිම සතුටුයි.

    • @madushankashan716
      @madushankashan716 2 หลายเดือนก่อน +1

      Adarei RANJAN ❤❤METITUMA 🇱🇰🇱🇰🙏🙏 wenuwen)

    • @nalakawijerathne281
      @nalakawijerathne281 2 หลายเดือนก่อน +1

      Machn pluvan nm sir oheta awama kyapan pakshayak hadanna kyala.mage nama kiyapan mage nama shiron❤🎉

  • @nilminifernando5548
    @nilminifernando5548 2 หลายเดือนก่อน +1

    රන්ජන් අයියා ජය වෙිවා ❤️🇱🇰🙏🤗 සත්‍යය පමනයි ජය ගන්නෙ බොරැවට අයුෂ නැහැ කොහොමත් ජනතාවගේ හසවෙලාගත් නිර්මල හදවත ඹබයි ❤️🤗 අපි හැමදාමත් ඹබට ඉන්නවා 🇱🇰❤️🙏 රටට යහපතක් කරමු සියලුම හොරැ එලවමු 🇱🇰❤️🤗

  • @dextertoussaint4947
    @dextertoussaint4947 2 หลายเดือนก่อน +1

    One of the great personality who was speaking for peoples rights especially exposing the corrupted politician to the world thank you for being a gentleman ❤❤❤❤

  • @srimathgebrial1018
    @srimathgebrial1018 2 หลายเดือนก่อน +1

    Good luck friend! Extremely happy about you and the justice.

  • @thejanediriweera
    @thejanediriweera 2 หลายเดือนก่อน +4

    තනි පක්ශයක් විදියට එන්න.❤

    • @nalakawijerathne281
      @nalakawijerathne281 2 หลายเดือนก่อน

      Aniwaaàa❤❤❤❤❤❤❤❤❤

  • @OohVicky.official
    @OohVicky.official 2 หลายเดือนก่อน +2

    ස්වාධීන වෙල ඡන්දෙ ඉල්ලලා ආයේ එමු❤

  • @nilmini2180
    @nilmini2180 2 หลายเดือนก่อน +2

    සුභ පැතුම් ඔබතුමාට !!!❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවණ් සරණයි !!!❤🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 หลายเดือนก่อน +2

    ජයවේවා අපේ රංජන් අයියේ 🩷💪💪💪💪💪🌷💜️

  • @asankanamal9191
    @asankanamal9191 2 หลายเดือนก่อน +4

    ජයවේවා රන්ජන් අයියේ ,,,♥♥♥♥♥♥💪💪💪

  • @kanthimenike2683
    @kanthimenike2683 2 หลายเดือนก่อน +2

    Bro I wish you all the. GOD BLESS YOU

  • @-SOSriLanka
    @-SOSriLanka 2 หลายเดือนก่อน +3

    Ranjan අයියා ඔයා චන්දෙ ඉල්ලන්න .අපි ඔයාව ජනාධිපති කරනව කරනවාමයි.කොල්ලෝ කෙල්ලෝ එකගයි 🇱🇰🇱🇰🇱🇰

  • @TheAmalfernando
    @TheAmalfernando 2 หลายเดือนก่อน +2

    ඔබට සුභ අනාගතක් වේවා රන්ජන් අයියා

  • @asha6391
    @asha6391 2 หลายเดือนก่อน +1

    Mn pinbath kan na, mahansiwela weda karnwa,👍 harima adarshamath eka nam. Kalakaruwek vidiyta mn podi kale idanma obathumata kamathi. Jaya wewa👍❤️🌹

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 2 หลายเดือนก่อน +3

    හදවතින්ම සුභ පතනවා ❤❤

  • @M.Perera
    @M.Perera 2 หลายเดือนก่อน +4

    ඔබ වැනි අවංක මිනිසෙක් රටට සම්පතක්.
    දුෂනය තියනකං මෙ රට හදන්න බැහැ.

  • @marypatriciafernando-zh4eo
    @marypatriciafernando-zh4eo 2 หลายเดือนก่อน +1

    Oba vani kenek deshapalanayata awashshy.duppath,asarana lankikan wenuwen ,oyage mama vijekumaratinga vatina mahaththayage pirisidu gamanak yanna hithanna,kisima pakshayakata badenna uwamana natha.obage charithayata oyakisikenek lankarannawath baha.obasamaga hittyiya hoda ayawa thoragana idiriyata yanna.thaniyama chande illuwath mulu ratama obata jayagrahanaya dena bawa 500% vishwasay.
    You better pray and ask almighty God to give the answer,!!!!!!❤❤❤❤❤❤❤❤❤❤.go4ward ,you are helping your loving innocent citizans who are lost thinkong whom to vote.
    You came out in time.
    Prais God.!!!!!!!!!!❤❤❤❤❤❤❤❤❤❤.allof us love you from the bottom of our hearts.GOD LOVES YOU TOO.

  • @iranganisenevirathne4330
    @iranganisenevirathne4330 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි ..ඔබට

  • @sarathsamaranayake7593
    @sarathsamaranayake7593 2 หลายเดือนก่อน +2

    Jaya wewa obata...ආදරෙයි hemadamath...

  • @noyalrexci9461
    @noyalrexci9461 2 หลายเดือนก่อน +1

    රන්ජන් සර් සුභ පැතුම් ආදරෙයි God bless you ❤️🔥💪

  • @mdsiyanisiyani5755
    @mdsiyanisiyani5755 2 หลายเดือนก่อน +1

    Adarei Ranjan aiya.dirgausa lebeava.💙💙💙💙💙💙💙🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 good blass you.

  • @renukadamayanthi8985
    @renukadamayanthi8985 2 หลายเดือนก่อน +1

    ඔබතුමාට ජයවේවා ...❤❤

  • @tharakawijemanne6745
    @tharakawijemanne6745 2 หลายเดือนก่อน +1

    සත්‍ය කවදා හෝ ජයගනියි! ජයවේවා රන්ජන්! ❤😊

  • @DuminduLakshan-cs7zj
    @DuminduLakshan-cs7zj 2 หลายเดือนก่อน +3

    Congratulations ලොක්කා❤

  • @anjalikafernando633
    @anjalikafernando633 2 หลายเดือนก่อน +3

    කට කෑවත් ඇත්ත කියනවා රන්ජන් .

  • @geethakumari-cf9sf
    @geethakumari-cf9sf 2 หลายเดือนก่อน +2

    ජය වෙවා රන්ජන් ❤❤❤

  • @nihalrathnayaka6798
    @nihalrathnayaka6798 2 หลายเดือนก่อน +3

    රන්ජා වාසනාවන්තයා. එල 🇫🇮👍

  • @Rmd289
    @Rmd289 2 หลายเดือนก่อน +2

    Super Star..❤❤ ජය..! ජය..!! ජය..!!!

  • @deepamalkanthi6869
    @deepamalkanthi6869 2 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ජය වේවා

  • @FAHIRAHMEDFAWZUDEEN
    @FAHIRAHMEDFAWZUDEEN 2 หลายเดือนก่อน +3

    ජයවැවා රන්ජන් අය්යාට

  • @user-xf2lb2iu4h
    @user-xf2lb2iu4h 2 หลายเดือนก่อน +4

    ජය වේවා

  • @deepadhasanayaka2987
    @deepadhasanayaka2987 2 หลายเดือนก่อน +1

    ජයවේවා රංජො අයියේ, ❤❤❤❤

  • @Sugathmihimal
    @Sugathmihimal 2 หลายเดือนก่อน +4

    හොද හදවත් ❤️❤️

  • @Travewithson
    @Travewithson 2 หลายเดือนก่อน +2

    ජයවේවා රන්ජා💪👍

  • @PurnaPurna-vz4ng
    @PurnaPurna-vz4ng 2 หลายเดือนก่อน +2

    ජය වේවා..

  • @anuranandalal-pq6yd
    @anuranandalal-pq6yd 2 หลายเดือนก่อน +1

    හොඳ කතාවක් 👍👍👍

  • @susanthafernando6383
    @susanthafernando6383 2 หลายเดือนก่อน +1

    Congratulations to you … truth will win 🍾🥂👍👍

  • @MARIA-bw8xd
    @MARIA-bw8xd 2 หลายเดือนก่อน +1

    Obatumath palitha tewapperuma mahatha wagei janathawata adrei duppathage hitawatha❤😊

  • @manojududeniya3103
    @manojududeniya3103 2 หลายเดือนก่อน +13

    රන්ජන් ඔබේ ප්‍රතිපත්ති වලට මේ මොහොතේ ගැලපෙන හරිම තැන මාලිමාවයි

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 2 หลายเดือนก่อน +2

    ජය වේවා ❤

  • @kapilalakmal5260
    @kapilalakmal5260 2 หลายเดือนก่อน +1

    අයියේ ජය වේවා ❤

  • @dissanayakemudiyanselagero6721
    @dissanayakemudiyanselagero6721 2 หลายเดือนก่อน

    Ranjan Ramanayakata budu saranai. Hadawathe minis a.

  • @PradeepNiroshana-kj5pt
    @PradeepNiroshana-kj5pt 2 หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටුයි....

  • @YASHIBRO
    @YASHIBRO 2 หลายเดือนก่อน

    Ranjan aiye oya wijekumarathungage pare yana kenek ahisaka podi minissunta salakanna oun wenuwen hamadama inna good luck

  • @ChathudSuren-tg1xh
    @ChathudSuren-tg1xh 2 หลายเดือนก่อน

    ඔයා රංජන් අයියෙ ආත්මාර්ථකාමී කියල හිතෙනව...
    මොකද දන්නවද ඔයා නම් නිදොස් කොට නිදහස් උනා....ඒත් මේ අහිංසක මිනිස්සු තාමත් නිදහස් වෙලා නෑ...නිදහස් කරගන්න කියල හරි එකෙක් නෑ....හිතට දැනෙන එකම දේ තමයි ඒ ඔයා කියල....ඒක නිසා ආත්මාර්ථකාමී නොවී මේ නිදහස් නොවී දොස් විඳින අහිංසක මිනිස්සු වෙනුවෙන් ඉස්සරහට එන්න...🙏🙏🙏

  • @Theend-co9em
    @Theend-co9em 2 หลายเดือนก่อน +1

    Sathutin inna ❤ aye me kalakanni minissuta udaw karanna epa

  • @vijithapahalawaththa5718
    @vijithapahalawaththa5718 2 หลายเดือนก่อน

    💓 රටට උවමනා මනුස්සයෙක්👍👍👍🙏🙏

  • @LPWMWanasinghe
    @LPWMWanasinghe 2 หลายเดือนก่อน

    Jaya wewa❤ issarahata thiyena wadakatauthu sarathaka wela jayen jayama wewa. Asarana saha igena ganna ape rate minissunata wadi wadiyen udau upakara karimata shakthiya dhairya labewa. Dalada samindu pihitai

  • @btskumuduni1022
    @btskumuduni1022 2 หลายเดือนก่อน +1

    Good

  • @judyferdinando1222
    @judyferdinando1222 2 หลายเดือนก่อน

    🔴🔴රන්ජන් රාමනායක අද වෙනකොට ලංකාවේ දේසපාලනය කරනා කිසිවෙකුට සහතික නොදෙයී.
    ඔහුගේ කතාවෙන් එය හොඳින් ඔප්පුවේ🔴🔴

  • @dilanvidumina
    @dilanvidumina 2 หลายเดือนก่อน

    Lokka jayawewa lokka,pattama sathutui🫡