ඉතාලියේ මස් Factory වල වැඩ කරන අපේ රට විරුවෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 มิ.ย. 2024
  • #RanjanRamanayake
    ---------------------------------------------------------------
    • Facebook : / real.rr
    • Instagram : / ranjanramanayake
    • Twitter : / ramanayaker
    • Website : ranjanramanayake.org/
    ----------------------------------------------------------------
  • เพลง

ความคิดเห็น • 463

  • @user-gd7rc9bt3n
    @user-gd7rc9bt3n 17 วันที่ผ่านมา +16

    කොච්චර හොද මනුස්සයෙක්ද අපේ මිනිස්සුන්ට හයියක් වෙන්න හරි ඒ මිනිස්සු වැඩ කරන තැනට ගිහිල්ලා බලපු එක කොච්චර වටිනවද❤❤

  • @Peraliya
    @Peraliya 11 วันที่ผ่านมา +6

    සංජන් සාමනායක, මේ වීඩියෝව අවසන් වෙනකම්ම නැරඹුවා, සතුටුයි. අති විශිෂ්ඨයි. සියලුම දෙනාට හදපිරි ස්තුතිය පිරිනමමි.

  • @user-ii6sf9wx7o
    @user-ii6sf9wx7o 23 วันที่ผ่านมา +38

    නියමයි රන්ජන් අයියේ කොල්ලොන්ට ශක්තියක් වෙන්න වැඩ කරන තැනට ගිහිල්ලා කරන දේ සුපිරි

  • @sudarmagayan5066
    @sudarmagayan5066 24 วันที่ผ่านมา +44

    ආදරෙයි රන්ජන් අයියේ රට විරුවන් ගැන සොයන බලන අපේ හදවතේ නායකයෙක් ඔබතුමා

  • @user-vy8jn1bn8m
    @user-vy8jn1bn8m 20 วันที่ผ่านมา +13

    පණිවිඩය අපිට ගෙනත් දුන්නට ස්තුතියි රංජා ඒවගේම නිරෝස්මල්ලි හොයාටත් ගොඩක් ආදරෙයි ඔයාට පින් සිද්ධ වෙනවා මේ කරන උදව්වට....🙏🙏🙏

  • @buddhiindika6511
    @buddhiindika6511 13 วันที่ผ่านมา +7

    මස් ෆැක්ටරි කිඋවාම බලෙන් වෙඩ ගන්නව කියල් තමයි අපිට හිතෙන්නෙ . ඒ උනත් මේ අය ඒව කරන්නෙ අසාවෙන් ලොකු සල්ලියක් ලන්කාවට එවනව. ❤❤

  • @user-lx8rj1ph2v
    @user-lx8rj1ph2v 23 วันที่ผ่านมา +32

    පුතේ ගොඩක් හොද ජොබ් එකක්. ඔයාට. දිනෙන්. දින ජය ලැබෙන්න. ඔයා. කරන. සේවයට ආඩම්බඊ.. ගොඩාක්. පින්.

  • @SusaliDilhari
    @SusaliDilhari 17 วันที่ผ่านมา +6

    සුපිරි රන්ජන් අයියෙ.. අපේ කොල්ලන්ටත් ජය

  • @Peraliya
    @Peraliya 11 วันที่ผ่านมา +6

    නිරෝෂ් මහතා පවුල් හැටපහකට ගොඩ යන්න අතහිත දීල. තවත් පුලුවන් කියල කිව්ව. සතුටුයි. බොහොම ස්තුතියි. සුපිරි වැඩ සටහනකි.

  • @ThamaraChanthrika
    @ThamaraChanthrika 23 วันที่ผ่านมา +13

    මෙහෙම දෙයක් අදමයි දැක්කෙ. ස්තූතියි .

  • @lakmalipriyadarshani3585
    @lakmalipriyadarshani3585 18 วันที่ผ่านมา +6

    ගොඩක් ලොකු දෙයක් මල්ලි ඔයාගේ දරුවෙකුට හරි පින් අපේ රටේ මනුස්සයෙකුට රස්සාවක් දෙන එක කොච්චර ලොකු දෙයක්ද❤❤❤❤

  • @System-change-SL
    @System-change-SL 19 วันที่ผ่านมา +11

    කොහොමද බං රංජා ඔලුව කවර් නොකර ඕක ඇතුලට ගියේ. පට්ට වැරදි වැඩක් කරන්නේ

  • @BordimLife
    @BordimLife 23 วันที่ผ่านมา +61

    රට විරුවො කියල එකක් නෑ..තමන්ගෙ දියුණුව උදෙසා තමා ඒ මිනිස්සු රට යන්නෙ.😂

    • @kelumlaksiri6476
      @kelumlaksiri6476 23 วันที่ผ่านมา +4

      ඇත්ත

    • @princessyoosarah2106
      @princessyoosarah2106 22 วันที่ผ่านมา +8

      රට විරුවෙක් නැ ඔය හැමොම තමන්ගේ පවුල ෙවනුවෙන් මහන්සි වෙලා හම්බ කරන්ෙන්

    • @sandman303
      @sandman303 21 วันที่ผ่านมา +3

      සිරා කථාව

    • @piratepuppy3394
      @piratepuppy3394 21 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම

    • @user-mv8dh5xv2u
      @user-mv8dh5xv2u 20 วันที่ผ่านมา

      😂😂😂 ඉතින් යකෝ දැන් ලංකාව යැපෙන්නේ පිටරට ඉන්න උන්ගේ සල්ලි වල ඉන්නේ රට මෝඩයෝ

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  24 วันที่ผ่านมา +31

    Thanks thanks thanks ❤

    • @hudsonfernando552
      @hudsonfernando552 23 วันที่ผ่านมา +2

      Thank you Ranjan Aiye

    • @aa-ef9go
      @aa-ef9go 11 วันที่ผ่านมา +1

      ෂා නියමයි රංජිත් අයියා ඉතාලි ගිහිල්ලා ❤️❤️❤️❤️

    • @Peraliya
      @Peraliya 11 วันที่ผ่านมา

      ​@@aa-ef9goරංජන් මහතා කලොත් වැඩක්, සුපිරියි.

  • @ChamilaDavika
    @ChamilaDavika 23 วันที่ผ่านมา +8

    ලස්සනයි විඩියෝව රංජන් මල්ලි ඔයාට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි පරිස්සමින් බායි

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 22 วันที่ผ่านมา +6

    ජීවිතේ අද්දැකීම් කියන දේවල් ගන්නත් ලේසියකට බෑ , ඒ වගේම ඒවගෙන් ලැබෙන දේ ලෝකයට හරි විදියට දෙන්නත් හැමෝටම බෑ “!!!

  • @muthuperera6244
    @muthuperera6244 22 วันที่ผ่านมา +47

    ඉතාලියේ කිසිම රැකියාවක් උස් පහත් බේදයක් නෑ හැම කෙනෙක්ටම එකවගේ. ඒකයි මේ රටවල් දියුනු මිනිස්කම අතින් වගේම ආර්තිකවත්. ලන්කාවෙ මිනිස්සු හිතන විදියයි වැරදි

    • @LalithKumara-sv9gn
      @LalithKumara-sv9gn 12 วันที่ผ่านมา +3

      ❤❤❤❤

    • @sugethliya4256
      @sugethliya4256 7 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් 🇮🇹

    • @ttttt6995
      @ttttt6995 7 ชั่วโมงที่ผ่านมา

      ඇත්ත ඒ උනාට ඉතාලි ගිහින් ආපහු ලංකාවට ඇවිල්ලා උං නිකන් දෙයියෝ වගේ රගන එකනම් දිරවන්නෙ නැ

    • @muthuperera6244
      @muthuperera6244 7 ชั่วโมงที่ผ่านมา

      @@ttttt6995 ඒක හරි ලොකුකම් දාන අයත් ඉන්නව

  • @chathuxvibesofficial
    @chathuxvibesofficial 21 วันที่ผ่านมา +12

    තමන්ගේ දියුනුවට තමා රට යන්නේ.ඉතාලියේ මොනවා කරත් පට්ට පටි.මෙහේ අපි වගේ පව් ගෙවන්නේ නෑ මුන් 😂

  • @kdfarnando6964
    @kdfarnando6964 21 วันที่ผ่านมา +11

    රට ගිහින් ලංකාවට ආවම ලොකු ලයින් දානවයි කියන එකාල දන්නැ ඒ මිනිස්සු දරුපව්ල් දාල එහෙ ගිහින් විදින දුක, ඒකට යන්නම ඕනෙ,

    • @user-ix2ef8oi9z
      @user-ix2ef8oi9z 13 วันที่ผ่านมา +1

      Ammo ammoo loku lain newai samahara unge pukath loke wenawa dena tok welata 😂😂😂

  • @yasithanjana3018
    @yasithanjana3018 19 วันที่ผ่านมา +11

    රංජන්ගේ caracter එක තමා මරු. ඔක්කොටම ගහන්න වගේ ඉසරහින් යන්නෙ තැන හුරුයි වගේ 😅

  • @bimalroy904
    @bimalroy904 21 วันที่ผ่านมา +8

    රජ්ජුරාමනායකට ආයතනය ගැන explain කරන niroshan ඔව් හොඳ ආදායමක් ලබනවා ඔය ආයතනයෙන් වැඩ කරන අයට ඉතාම අඩු පඩියක් ලැබෙන්නේ පට්ට දුකක් කොල්ලෝ විදින්නේ නියම මුදල ආයතනයෙන් ගෙවනවා නමුත් නියම මුදල වැඩ කරන සේවකයින්ට ලැබෙන්නේ නැත එයින් වැඩි මුදලක් ලැබෙන්නේ නිරෝෂන්ටයි ඒ පට්ට අසාධාරණයක් එකෙක් වැජඹෙනවා අනික් අයගේ දහදියෙන් ඉතාමත්ම කණගාටුදායකයි

  • @sirimaleefernando8992
    @sirimaleefernando8992 20 วันที่ผ่านมา +5

    Ranjan harima sathutui... avagema obata vistara sapayana oya puthatath godak ස්තුතියි ... jesupihitai

  • @anilkawirges1957
    @anilkawirges1957 21 วันที่ผ่านมา +4

    දැක්කමයි,මෙහෙම දෙයක්,thanks oyata,super…

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 24 วันที่ผ่านมา +5

    රන්ජන් ගොඩක් ස්තූති ඔබතුමාට ❤❤❤❤❤❤❤❤️❤️🪔🪔🪔🪔

  • @NilminiSilva-ci4fl
    @NilminiSilva-ci4fl 24 วันที่ผ่านมา +17

    රන්ජා ඔයා හදවතේ❤

  • @Cookmaster991
    @Cookmaster991 15 วันที่ผ่านมา +4

    නිරෝෂ් උබට තව තවවත් හරියන්න ඔන.හිත හොද බෝක්කේ පොරක්.මගේත් හිනයක් තිබුනා ඉතාලි එන්න නමුත් තාම සෙටි වුනේ නැ.රන්ඡන් අයියා ඵල වැඩක්.ඔයාගා සියලුම දෙනාටත් ව්‍යාපාරයටක් තුනුරැවන්ගේ ආරක්ෂාව පිහිට ලැබෙිවා.නිරෝෂ් ❤❤❤❤❤😊

    • @niroshlahirusamaraweera8896
      @niroshlahirusamaraweera8896 15 วันที่ผ่านมา +1

      ❤❤❤ thank you macho.ආදරෙයි කමෙන්ට් එකට ❤️

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 20 วันที่ผ่านมา +3

    2.34/35..Ath wasum,Is wasum nathiwa,job karana kattiyata thama prasna..pasuwata..oyata eyala kiyala denna one,mulinma...mona unath godak sathutui Ape kattiya me vidiyata wada karanawa dakiddi
    Adamai me Vidiyata dakke,Italiye mechchara kal idalath.
    Grazie 💐👏👏👍🇱🇰🙏🇮🇹

  • @apiwenuwenuwenapi
    @apiwenuwenuwenapi 15 วันที่ผ่านมา +3

    ජයවේවා

  • @resident2573
    @resident2573 14 วันที่ผ่านมา +1

    Good help for SriLankans and to Sri Lanka. Thanks for showing and educate viewers. Thanks Ranjan Ayya and Nirosh. Can use this technology for different products in Sri Lanka. 🎉👍

  • @dmr5797
    @dmr5797 21 วันที่ผ่านมา +3

    වටිනා වීඩියෝ එකක් රන්ජන් අයියා ❤❤

  • @noyalrexci9461
    @noyalrexci9461 23 วันที่ผ่านมา +4

    රංජන් සර් ඔයාට ආදරෙයි ජයවේවා ❤️

  • @tharupathistudio2727
    @tharupathistudio2727 19 วันที่ผ่านมา +15

    මෙිකා නියම කොල්ලෙක් තමන්ගේ සියලුම නැයන් හිනවත් අය එහාට ගෙන්න ගෙන එකට ගොඩ යන්න හදන්නේ නියමයි මගේයාලුවොත් ඉන්නවා නමුත් කථා කරන්නෙවත් නැහැ

    • @niroshlahirusamaraweera8896
      @niroshlahirusamaraweera8896 19 วันที่ผ่านมา +2

    • @Peraliya
      @Peraliya 11 วันที่ผ่านมา

      පලමු අදහස හැමෝටම තියෙන්න ඕනි. වටිනව ගැලපෙනව.

  • @user-nv9ju9dc3i
    @user-nv9ju9dc3i 20 วันที่ผ่านมา +4

    Real good program, its so vital providing helping hand to find a job over there!

  • @amasiluminimunasinghe6062
    @amasiluminimunasinghe6062 24 วันที่ผ่านมา +6

    පට්ට රංජන් අයියේ 😍

  • @RenukaRenuka-gd1se
    @RenukaRenuka-gd1se 23 วันที่ผ่านมา +2

    සියලු දෙනාට බුදු සරනයි රන්ජන් මාහත්තයෝ ස්තුතියි ඔබට ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-gq7nm2mj6o
    @user-gq7nm2mj6o 23 วันที่ผ่านมา +7

    ජය ලංකාවෙ නිරෝ මල්ලි ඇතුලු සියලු දෙනාට ස්තුතී රන්ජිත් අයියා...දැනුවත් කලාට කොල්ලො කෙල්ලො ටිකව...

  • @m.a7562
    @m.a7562 5 วันที่ผ่านมา

    Thank you for the video very supportive Nirosh and very positive vibes God bless you'll

  • @danufernando2830
    @danufernando2830 23 วันที่ผ่านมา +3

    රංජන් ......... සුපිරි

  • @upulsenarathna1296
    @upulsenarathna1296 22 วันที่ผ่านมา +3

    ජයවේවා රංජ අයියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Aba-ee1eo
    @Aba-ee1eo 19 วันที่ผ่านมา +3

    රන්ජනුත් ලංකාවට ඇවිල්ලා මස් කඩයක් දාලා අපේ කොල්ලො කෙල්ලොන්ට රක්ෂා මිලියන ගානක් දෙයි වගේ

  • @mysam1560
    @mysam1560 24 วันที่ผ่านมา +3

    Ane mage daruwane oyalage salle sathayakwath apa oyalata budu saranai

  • @manulaishara-bh2ed
    @manulaishara-bh2ed 24 วันที่ผ่านมา +3

    රංජා ඔයාට ආදරෙයි ජයවේවා

  • @malkanti1237
    @malkanti1237 22 วันที่ผ่านมา +2

    Good job Ranjan sir❤❤❤

  • @awanthiushani3675
    @awanthiushani3675 23 วันที่ผ่านมา +4

    Good job 👍.

  • @amilaniroshan5056
    @amilaniroshan5056 15 วันที่ผ่านมา +2

    Good Job & Respect Nirosh & Ranjan Aiya❤️❤️🔥🔥

  • @nera2497
    @nera2497 วันที่ผ่านมา

    Niyamai.... Ranjan.. sir... oba..semata🎉🎉🎉🎉..budu saranai

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 23 วันที่ผ่านมา +1

    Ranjan oba thuma kawadath sadaranayata Katha Kala kenek❤jayawewa❤adareyei

  • @dermasaudi9393
    @dermasaudi9393 22 วันที่ผ่านมา +2

    Powuuuuu apaa kollooo😂😂😂😂😂😂😂😂😂ranjan ser oba thumata haki apaa rata baara ganna❤❤❤❤

  • @chamaraathapaththu3107
    @chamaraathapaththu3107 7 วันที่ผ่านมา +1

    Niyamai Nirosh and Ranjan ayya 👍. Dawasaka enawa mamath e awama sup ekak denna 🙏. ජයවේවා !!!❤

  • @user-tm8lg3uj3w
    @user-tm8lg3uj3w 8 วันที่ผ่านมา

    Kohomada ohetA enne ithin monada karanna ona

  • @LKVlog-pp5nb
    @LKVlog-pp5nb 23 วันที่ผ่านมา +3

    රන්ජන් මහත්මයා.... අපි මේ ගල් රටවල උපයන ආදායම මදි... රුපියල් ලක්ෂයකට එකහමාරකට වඩා වැටුපක් ගන්න අපිට අවස්ථාව නැහැ. පුළුවන් නම් ඔය වැනි රටකට අපිට එන්න උදව් කරන්න පුළුවන්ද... ඒක සංසාරෙම කරගන්න ලොකු පිනක්. පාරවල් අතු ගාන්න හරි කමක් නැහැ......

  • @lakmalperera6806
    @lakmalperera6806 20 วันที่ผ่านมา +1

    Good job🎉

  • @oshadaviduranga2638
    @oshadaviduranga2638 9 ชั่วโมงที่ผ่านมา

    Meka athule nahaya aragena inna puluwanda

  • @user-fb7vn2hs8n
    @user-fb7vn2hs8n 23 วันที่ผ่านมา +1

    අයියේ මම ඔයාගේහැම වැඩසටහනම බලන කෙනෙක් පොඩි කාලේ ඉඳන් ඔයා තමයි මගේ වීරයා.මට දැන් අවුරුදු තිහයි.රුමේනියා යන්න මම දාලා තියෙන්නේ.අවුරුද්දක් විතර වෙනවා තාම හරි ගියේ නෑ.අයියට පුළුවන් නම් මට උදව්වක් කරන්න ඒක ලොකු පිනක් ඔයාට.

  • @BordimLife
    @BordimLife 23 วันที่ผ่านมา +6

    රන්ජන්ව නෙට් කැප් එක දාල යවන්න..ෆුඩ් කන්ටැමිනේට් වෙනව.

  • @lahirunilanga6725
    @lahirunilanga6725 23 วันที่ผ่านมา +4

    අනේ රන්ජන් අයියේ රට යන්න උදව්වක් කරන්න

  • @tissahaluwana8253
    @tissahaluwana8253 23 วันที่ผ่านมา

    Ane ranjo bath ship ekaka neda hitiye umdalakada wave kalama balapam morocko matakada😊😊😊

  • @indikadissanayake-id7sf
    @indikadissanayake-id7sf 23 วันที่ผ่านมา +1

    Mawayi mage nonawayi oheta awith job ganna udav karanna puluvan kavru hari mahattheyek innawanam kiyannako.loku pinak.mage podi kale idan tiyena loku balaporotthuwak.apita ehema udav karanna kavuruth nane ekai me video eka dakkama kiyanna hithuna.ape rate hodo minissu innawane .godak pin niro malli and ranjan ayya 🙏🙏🙏🙏

  • @themalgunasinghe395
    @themalgunasinghe395 23 วันที่ผ่านมา +6

    රණ විරුවන්ගෙන් පස්සෙ රට විරුවන් කියල විදේශ නියුක්ති කාර්යාංශයේ මුදල් ගිලින වැඩ සටහනක් ආරම්භ කලා.රට විරුවන් කියල කවුරුත් නෑ.අපේ රට ගොඩගන්න කියල කවුරුත් රට ගිහින් නෑ.මේව මේ ලංකාවෙ නිර්මාණ.වාහන වලටත් එක එක නම් දානව.

    • @duminkumarasiri8216
      @duminkumarasiri8216 23 วันที่ผ่านมา +2

      මිනිස්සුන්ව රවට්ටන්න හදපු වචන. අර විරුවො, මෙ විරුවො, දෙශපාලකයාගෙ යහපත වෙනුවෙන් හදපු විරු කෑලි

    • @amazingtopmedia6228
      @amazingtopmedia6228 23 วันที่ผ่านมา

      උඹල දන්නේ නැති උනාට රට ඉන්න උන් එවන සල්ලි වලින් ලංකාවේ රජයට ගාණක් ලැබෙනවා.😂😂😂😂 එහෙ මිනිස්සු සල්ලි එවද්දි එහෙ බැංකුවලින් ටැක්ස් එකක් කපාගන්නවා. ඒකෙන් ගානක් අපේ රජයට තමයි. උඹල දන්න හරිය තමයි.

  • @samaonaki3876
    @samaonaki3876 22 วันที่ผ่านมา

    Thank you Ranja 🙏🙏🙏🙏💖💖💖💖

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 20 วันที่ผ่านมา +1

    නියමයි

  • @RanjanRamanayakeSL
    @RanjanRamanayakeSL  16 วันที่ผ่านมา +1

    👍👍

  • @charithgunathilaka
    @charithgunathilaka 20 วันที่ผ่านมา +1

    mevage eva ape rate karanna promtoe karanna barida

  • @shereenperera9205
    @shereenperera9205 23 วันที่ผ่านมา +1

    Harima sathutui nirosh puthe... Mihiri puthe.... Hadawathinma suba pathanawa ...

  • @maduthalagala5009
    @maduthalagala5009 22 วันที่ผ่านมา +2

    මේක හොඳ පඩියක් ලැබෙන ජොබ් එකක්. අමු මස් විකුනනවා නෙමෙයි. මේවා අවුරුදු ගණන් වේලලා රටවල් වලට අරිනවා. මේවා හරි ගණන්.

  • @user-vh4rn8yd1q
    @user-vh4rn8yd1q 5 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤ape rate unge duka ho sapa wachnekin hari hoyala balana manussayek a manussakamata adarei ape rata weruwo hamadenatama budusaranai parissami mat kuwait

  • @sacthushan
    @sacthushan 23 วันที่ผ่านมา

    Yes! i am proud of your position and service nirosh malli👌 👍♥️

  • @anuruddamorage7421
    @anuruddamorage7421 20 วันที่ผ่านมา +1

    Niyamai 👍🇯🇵

  • @anushkaperera372
    @anushkaperera372 23 วันที่ผ่านมา

    Duk widala tamai lankawata euro yawanne ahinsaka kollo apee ❤ranja ayya ❤aadarei hamadamath duppatage hitawata ❤❤

  • @user-zd9ht6pf3d
    @user-zd9ht6pf3d 23 วันที่ผ่านมา

    ආදරෙයි රන්ජන් අය්යා ❤❤

  • @hemsampathi671
    @hemsampathi671 24 วันที่ผ่านมา +3

    රංජන් අයිය ඔයාගෙ තුන්වෙනි ගාතෙ පරිස්සමට 😂

  • @TharinduMadhushan-sn5dj
    @TharinduMadhushan-sn5dj 23 วันที่ผ่านมา

    Rassia walata enne nadda ?

  • @amithaebert5415
    @amithaebert5415 20 วันที่ผ่านมา +1

    රට කොලිටි එක තමයි.නියමයි🎉🎉

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 17 วันที่ผ่านมา

    Hamudawe arenna weerayo koheda malli . hadagaththa katha owa thamange diyunuwata rata yanne nathuwa ape rata goda danna neme . Api ehenam mekema inne puluwankamatada na mona unath me ratata adare nisa .meke ipaduna nam mekema marenna oni mona duka widala hari .

  • @user-zi9vl6cs9x
    @user-zi9vl6cs9x 24 วันที่ผ่านมา

    Thank you sir

  • @user-mn2hx2wv6l
    @user-mn2hx2wv6l 23 วันที่ผ่านมา

    ආදරෙයි රංජෝ❤

  • @achalaperera2800
    @achalaperera2800 19 วันที่ผ่านมา

    රන්ජන් අයිය නියමයි

  • @malaguruge7376
    @malaguruge7376 18 วันที่ผ่านมา

    Great 👍

  • @malindanuwan9075
    @malindanuwan9075 24 วันที่ผ่านมา

    ❤ආරේයි රන්ජන් අයියේ

  • @nirmalapinto7370
    @nirmalapinto7370 24 วันที่ผ่านมา +3

    මම පර්මා මස් පැට්ටරියෙ වැඩ කෙරුවා

  • @NilminiSilva-ci4fl
    @NilminiSilva-ci4fl 24 วันที่ผ่านมา +1

    රන්ජා ඔයා හදවතේ

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 20 วันที่ผ่านมา +3

    මමත් ඉතාලියේ මොදනා.සොල්කාර්නෙ වැඩකරපු කෙනෙක්.ඔය කියන තරන් සූරපූරයක් නොවේයි ඉතාලියකියන්නෙ.මම නැවතිලා හිටියෙ ස්පිල්ලංබෑර්තො කියන පිඅස්ස එකෙ . අපිට කෙලින් නෙත් ලංකාවේම සිංහල එවූන්.( වා FANKOOLOO) චා...වො

    • @user-jq7uz9iq1w
      @user-jq7uz9iq1w 18 วันที่ผ่านมา

      බ්‍රෝ ඔයා තාම ඉතාලියෙද

  • @WSILOWE
    @WSILOWE 23 วันที่ผ่านมา

    Thanks😊😊😊

  • @Diarieswithdaddy
    @Diarieswithdaddy 23 วันที่ผ่านมา +1

    සන්ඡන් සාම නායක ❤❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 23 วันที่ผ่านมา +1

    wow❤

  • @ruvinigarumunidewage1153
    @ruvinigarumunidewage1153 15 วันที่ผ่านมา +2

    Hitha hoda ape kollek ❤

  • @nishaweerawansa1196
    @nishaweerawansa1196 18 วันที่ผ่านมา

    Good luck 👍

  • @emmanuelfernando594
    @emmanuelfernando594 24 วันที่ผ่านมา

    Jayaweava jayaweava jayaweava 🙏

  • @dilhansulochana4435
    @dilhansulochana4435 13 วันที่ผ่านมา +1

    Niroshan අයියා සුපිරිම චරිතයක් ඉතින්

  • @anjanapradeep1638
    @anjanapradeep1638 7 วันที่ผ่านมา

    කියන දේ සාවධානයෙන් අසා තේරුම් ගන්න මන්දයත් රටවිරුවන් කියා කොට්ඨාසයක් අප රට තුළ නොමැති බව කරුණාවෙන් තේරුම් ගන්න මොකද කිසිම කෙනෙක් වෙනත් රටක රැකියාවක් සඳහා යන්නේ රටේ අභිවෘද්ධිය සඳහා නොවේ තමන්ගේ අනාගතයේ සඳහා බව හොඳින් සිහිය තබා ගත යුතුය එම රටේදි උපයන මුදල් ලංකාවට එවනු ලබන්නේ ලංකාවේ ජීවත් වන තමන්ගේ මිනිසුන් සඳහාය තවද එම එම රටේ ජීවත්වීමට අවුරුදු දෙක පහ යන වීස කාලයක් පමණක් එම මිනිසුන්ට ලබා දෙයි ඔවුන්ට එම රටෙහි පුරවැසිභාවය ලබා දුන්නහොත් යළිත් කිසිම දිනක මාතෘ භූමියට මුදල් එවනු නොලැබ එම හේතුවෙන් රට විරුවන් කියා කොටසක් නොමැත තවද මුදලේ වටිනාකම වැඩිවෙන බව දැනගත්තහොත් මුදල් නොයවා සිටින අතර උන්ඩියෙල් ක්‍රමයට පුළුවන් තරම් ලංකාවට මුදල් එව සමාවන්න හිත රිදුනත් ඇත්ත කතාව මේකයි

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 20 วันที่ผ่านมา +4

    මේ හදන්නේ හැම්,බේකන්

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 20 วันที่ผ่านมา

    ජය වේවා❤ මම ත් ඉතාලිය යෙ සුපිරි ❤

  • @balangodafreelan9331
    @balangodafreelan9331 20 วันที่ผ่านมา

    Anunge campaniyak pennala hari ratta dolar gena eka hoday

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 20 วันที่ผ่านมา +4

    අහිංසක සතුන්ගේ .මර ලතොනිය..ඔබට අවසන් මොහොතේදී සිහි වුනොත්..
    ඔබ නියම අවිහිංසාවාදී නම් වෙනත් රැකියාවක් සොයා ගන්න...

    • @DinesH98
      @DinesH98 17 วันที่ผ่านมา

      මේ පැක්ට්‍රිවල සත්තු මරන්නේ නෑ මරපු සත්තු එක එක රටවල් වලින් ගේන ඒවා තමයි හදන්නේ 😂 ලංකාවේ සොසෙජස් ඔයාලා කන්නේම නැද්ද කාලා නැද්ද

  • @Deveni.
    @Deveni. 7 วันที่ผ่านมา +1

    ආදරෙයි නිරෝශ් සහෝදරයා❤️

  • @chamaridias5262
    @chamaridias5262 14 วันที่ผ่านมา +1

    Ranjan aiya job ekak hoyala dennako, please I'm good in English too.

  • @circainidi7839
    @circainidi7839 19 วันที่ผ่านมา

    oya mas kellak rs45000k da ban. farm ekakma ganna puluwan salli

  • @rasikapriyadarshani7257
    @rasikapriyadarshani7257 20 วันที่ผ่านมา

    Ranjan aiye, mage putata itali wala job ekak hoyala dennako, danata putha innae dubai wala

  • @CNLakmali
    @CNLakmali 16 วันที่ผ่านมา

    Ane mage husband diwara rasawa Kare eth Dan eya e rasawa karate nha puluwanam eyata me wage rakiyawqkata yanna udau karanako godak pin

  • @user-kj7wh8pp3x
    @user-kj7wh8pp3x 20 วันที่ผ่านมา +1

    Me italiye parma meke mage thaththaath wada karanawa❤❤❤