රංජන්ට රට පුරා දරුවෝ...කාන්තාවන් ගේ ඉල්ලීම් ගැන රන්ජන් කියයි..(අතිශය උණුසුම් අවසාන කොටස)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • #Ranjan_Ramanayake #Gotabaya_Rajapaksha #Mahinda_Rajapaksha #Sajith_Premadasa #sudaththa_Thilaksiri #UNP #Samagi Jana Balawegaya
    දැන් ලේසියෙන්ම Phone එකෙන් අපේ වැඩසටහන් බලන්න Sudaa creation SUBSCRIBE කර සීනු ලකුණ ඔබන්න

ความคิดเห็น • 469

  • @sithumidasathasmvideo3717
    @sithumidasathasmvideo3717 4 ปีที่แล้ว +18

    ආදරේයි ,,කවුරු මොනවා කිව්වත් රන්ජන් අයියා perfect 👍

  • @samithalakshan0059
    @samithalakshan0059 4 ปีที่แล้ว +32

    සුද්දා අයියා.. රන්ජා එක්ක තව එකක් කරමුකෝ.. ආසාවෙන් බැලුවා. රන්ජා මරූ.. ඒ වගේම ඔයා සුපිරි.. 💟

    • @SsSs-pb5wt
      @SsSs-pb5wt 4 ปีที่แล้ว +2

      True it was fun.so much laughter. That's all we need with all the stress what we going through

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 4 ปีที่แล้ว +15

    රන්ජන් ගේ කතා තේරැම් ගන්න පුලුවන් ලොකු බුද්ධියක් තීන අයට විතරයි. නොතේරෙන අය රන්ජන් ට බනිනව

  • @malkanthipatabadige6061
    @malkanthipatabadige6061 4 ปีที่แล้ว +23

    රගපාන්න යනවට වඩා ඔබ ජනතාව ට සේවය කරන්න තීරණය කිරීම හොදයි. ජයවේවා ඔබ‍ට

  • @netforgeSolutions
    @netforgeSolutions 4 ปีที่แล้ว +70

    ඇත්ත කියන අයට එදත් අදත් කැමතියි.රංජත් ඒ වගේ ❤️

  • @lankasportsnews
    @lankasportsnews 4 ปีที่แล้ว +76

    තිත්ත ඇත්ත කෙලින් කියන මිනිහගෙන් සුදත් අහන ප්‍රශන මරු 👌

  • @kumudulasika6694
    @kumudulasika6694 4 ปีที่แล้ว +29

    පහුගිය කාලේ සුදන්ත හිටියේ කොතැනද කියලා කවුරුත් දැක්කා. බලයේ ඉන්න තක්කඩින් ගෙන් ප්‍රශ්න අහන්නේ නෑ. බයයි. කශේරුවක් නෑ. රංජා කාටවත් බයනෑ. හැමදාම හිටියේ ඇත්ත සමග. ලංකාවේ මිනිසුන් ඒකට කැමතිම නෑ. සුන්දර බොරුව සමඟ ජීවත් වෙන්න මිනිසුන් හුරුවෙලා . ඒකයි හොරු , මිනීමරුවන් රජ වෙන්නේ.

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 6 หลายเดือนก่อน

    ඇත්තටම සුදත්ත, මහත්මයා,මා "කමෙන්ට්"නොකලත් ඔබ තුමා ගේ මේ වැඩ සටහන බලනවා.ස්තුතියි.රංජන් මැතිතුමාට නිරෝගී සුවපත් භාවයෙන් දීර්ඝායුෂ සමිපත් අභිවර්ධනය වෙත්වා! මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 4 ปีที่แล้ว +32

    රන්ජ නියමයි.සුපිරි අහ්.... උඹ මේ රට හදන්න සෙට් වෙයන්... සහ මරු අහ්.... අනිවාර්යයෙන් සුදාටත් වහල්ලු form කරන්නෙ නැතුව.මෙ වගෙ සුපොප පොරවල් ගෙනෙල්ල

  • @ROADTOKOREA
    @ROADTOKOREA 4 ปีที่แล้ว +20

    100% ඇත්ත පොරක් ✔

  • @mrxrecorder2838
    @mrxrecorder2838 4 ปีที่แล้ว +35

    අපිට රන්ජන් අයියා ගැන දුකයි කෝහෝමත් ඇත්ත කියන අයට රටේ ඉඩ නැහැ රටේ හැටි රන්ජන් අයියේ

    • @kaushalyalakmaal2347
      @kaushalyalakmaal2347 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම

    • @sahradevi3317
      @sahradevi3317 3 ปีที่แล้ว +1

      👌👌👌👌👌👌👌🙏❤️❤️❤️❤️

  • @sandykumari8421
    @sandykumari8421 ปีที่แล้ว +1

    රංජන් මහත්තයො ඔබට අම්මා තාත්තා නෝනේක් නැතිඋනට ඔබ තුමාට මහජනයා ඔබ වෙනුවෙන් ජයවේවා

  • @harisonlappen6777
    @harisonlappen6777 4 ปีที่แล้ว +65

    රංජා එක්ක උඹලා මොන කුනුහරැප,හොර මැරකමි දේවල් ඇහුවත් කාටවත් දෙකට නැමෙන්නැත්තන් ඇයි ඔය පටිට හොරකමි කරපු දෙශපාලනයේ අයගෙන් කෙලින් අහන්න බය.

    • @kumudulasika6694
      @kumudulasika6694 4 ปีที่แล้ว +3

      @@tuanshuhood6725 ඒක කවුරුත් දන්නවා . එයා හොරමුලන අපුල්ලන්නෙක්

  • @charithdesilva8682
    @charithdesilva8682 4 ปีที่แล้ว +7

    "Transit passenger" the perfect reality.Philosophically sound statement.Thanks Ranjan.

  • @shayakk3383
    @shayakk3383 4 ปีที่แล้ว +4

    එතුමා කලාකරුවෙක් ව්ශයෙන් සොදුරු මිනිසෙකි. මහජන සේවය නිසා මඩ නාගත්තෙකි. අප කැමති ඔහු පුංචිතිරයේ හෝ සිනමාවේ දැකීමට පමනි. ඔබට ජයෙන් ජයම වේවා රන්ජන් අය්යා

  • @niroshengunawardena1219
    @niroshengunawardena1219 4 ปีที่แล้ว +9

    ජයන් ජය වේවා

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial 4 ปีที่แล้ว +13

    කලාවට නැවත ඕන....❤️😍 සුදත්ත අයියේ පුලුවන්නම් රන්ජන් අයියව ගේන්න....අයේ ස්තූතී...😍

    • @thamiwalisadeeraOfficial
      @thamiwalisadeeraOfficial 4 ปีที่แล้ว +4

      @@sanathharis4014 චරිතේ පෙන්නන්න එපා ලොක්කා...මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගන්න... ඔබ තුමා අනිත් මිනිස්සුන්ට ගරහන්න කලින් රන්ජන් ගෙන් බලලා කතා කරන්නවත් ඉගෙන ගන්න 😂🖕🖕🖕

    • @thamiwalisadeeraOfficial
      @thamiwalisadeeraOfficial 4 ปีที่แล้ว

      Thanks Bro 🙏

    • @thamiwalisadeeraOfficial
      @thamiwalisadeeraOfficial 4 ปีที่แล้ว

      I love him as a actor very much. So thats enough to me to love him

  • @heartlinemusic
    @heartlinemusic 4 ปีที่แล้ว +11

    ජයවේවා රංජන් අපි ගම්පහ ඔබව දිනවනව අනිවා

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 4 ปีที่แล้ว +32

    රන්ජන්ගේ ෆිල්ම් වලට වඩා ආතල් කියන කෙරුම් !!!

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 3 ปีที่แล้ว +2

    සම්පූර්ණ ඇත්ත කතාව

  • @sumithkumara349
    @sumithkumara349 4 ปีที่แล้ว +15

    රන්ජන් තවම තනිකඩ කොල්ලෙක් ඉත්න් මඩගහන්නේ මොකුත් කරගන්න බැරි අය රන්ජා ඔබට ජය

  • @අහිංසකාවිඅහිංසකාවි

    නියමයි රන්ජන්

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 4 ปีที่แล้ว +4

    ඔව් අවසානෙටම කිවු දෙ තමා මටත් කියන්න පුලුවන් පිරිසිදු චෙතනා ඇති ඔබට ආයුබොවෙවා පරිස්සමෙන් ඉන්න

  • @malithirugalbandara805
    @malithirugalbandara805 4 ปีที่แล้ว +7

    රන්ජන් රාමනායක නම් කලාකරුවාට අසීමිතව ප්‍රේම කරමි❤

  • @anuradissanayake7448
    @anuradissanayake7448 4 ปีที่แล้ว +17

    පට්ට මචං👍

  • @AshTvuk
    @AshTvuk 4 ปีที่แล้ว +7

    Honestly he’s amazing guy, telling true.....stay safe

  • @IndiraWathugala
    @IndiraWathugala 4 ปีที่แล้ว +3

    we are all transit passengers as per Buddhism..so you are on the path to finding the truth man..awesome

  • @vidasakaraokewithnimalandc912
    @vidasakaraokewithnimalandc912 3 ปีที่แล้ว +3

    හා හා මේ රටේ වැඩිම ඡන්දයෙන් ඔබව පාර්ලිමේන්තු යැව්වේ සිංහල ජාතිය බව තරයේ මතක තියාගන්න.... අයියේ.

  • @wasanthadissanayka728
    @wasanthadissanayka728 4 ปีที่แล้ว +19

    රන්ජන් කියන්නෙ රටටම වැඩදායි ඔර්ජිනල් පිරිමියෙක් ඒ වගේම පාලිත තෙවරක්‌පෙරුමත් මම හිතන්නෙ නෑ මෙයාලට අන්ලයික්‌ කරන පිරිමි එයාල කරලා තියෙනවද මේ වගේ එ ඩිතරව රටට සේවය

  • @playbuddy1865
    @playbuddy1865 10 หลายเดือนก่อน +1

    අපේ රන්ජන් ලොක්කා.... ඉයොව්... 😭❤️

  • @madushawickramasinghe6995
    @madushawickramasinghe6995 4 ปีที่แล้ว +4

    මොනවා උනත් මං ඇත්තටම කැමති රංජන් ගේ මේ කෙලින් කතාකරන විදිහට..

  • @MrChristiannihal
    @MrChristiannihal 4 ปีที่แล้ว +31

    මටනම් හිතෙන විදියට සුදන්ත ඩබල් ගේමක් දෙන්නෙ .මම ගෝඨාභයට කිය කිය ඇගට නොදැනි කපනව.හරවත් දෙයක්නම් කරන්නෙ නෑ.බොරැ උගතෙක් වෙන්න හදනව වෙන්න බෑ.ගවුමක් කියලනම් තේරෙනව ....

    • @janindugalagama3283
      @janindugalagama3283 4 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👌👌👌👌👌👌!

  • @vibuhit4010
    @vibuhit4010 4 ปีที่แล้ว +140

    බනින්න එප බන් රන්ජට.
    මොනා උනත් මරූ.
    ඇත්ත කියන පොරක්

    • @SmartTec0
      @SmartTec0 4 ปีที่แล้ว

      😂😂

    • @sududhoni8763
      @sududhoni8763 4 ปีที่แล้ว +1

      කෙලින් කතා කරනවා මොනවා නැතත්

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 4 ปีที่แล้ว +1

      දරුවෝඉන්නවනම් cocchara

    • @malaniattanayaka2793
      @malaniattanayaka2793 4 ปีที่แล้ว +1

      හොදද දැන් සෙන්හලයෝ වැද වෙලානේ lankawe

  • @thamiwalisadeeraOfficial
    @thamiwalisadeeraOfficial 4 ปีที่แล้ว +18

    රන්ජන් ට ආදරේ කට්ටිය දන්නවා අන්තිමට කමින් සූන් එකේ තියෙන ගෙදර ජීවිතේ ලස්සනයි ෆිල්ම් එකේ තිබ්බ ගෙදර කියලා...😍😎

  • @amilaudayangawijewickrama5576
    @amilaudayangawijewickrama5576 3 ปีที่แล้ว +1

    Sudaththa ayye oyalata api adarei.... Oyala ape hith wala duka niwana minssu.. hoda kala karuwo dennek. Oya denna.

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 7 หลายเดือนก่อน +1

    Sudanta aiya oya maru budusaranai oyata. Adarai.🫀🙏🏾

  • @samearaa8434
    @samearaa8434 3 ปีที่แล้ว +2

    ඔයාට තෙරුවන් සරණයි අයියේ

  • @amandanipuni8936
    @amandanipuni8936 4 ปีที่แล้ว +12

    මේ සුදන්ත රන්ජන් ට තකා කරන්න දෙන්නෙම නෑනේ ..

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 4 ปีที่แล้ว +6

    we need next episode soon.very interested on ranjan!

  • @ruwanwasanth8099
    @ruwanwasanth8099 4 ปีที่แล้ว +71

    මල්ලී මල්ලී කියනවා වැඩී. ඒක පුරුද්දට ගිහිං රංජට.

    • @dayanhamine7533
      @dayanhamine7533 4 ปีที่แล้ว +5

      Ruwan Wasanth ඔවි ඒක ඇත්ත.. .. .. නමුත් කෙලින් කතාබහ.

    • @kandynipun9131
      @kandynipun9131 4 ปีที่แล้ว +4

      ඔව් මල්ලි

    • @panchalimaneesha5498
      @panchalimaneesha5498 4 ปีที่แล้ว +1

      Ane ow eka puruddata gihin wage

    • @yapahuwanatada7399
      @yapahuwanatada7399 4 ปีที่แล้ว

      Maru rangan. .ramanayaka

  • @naveensamarasekara8396
    @naveensamarasekara8396 4 ปีที่แล้ว +31

    රන්ජා එල

    • @මැණික්මැණික්-ඨ1ඳ
      @මැණික්මැණික්-ඨ1ඳ 4 ปีที่แล้ว

      ගොන්ජා හොදයි බල්ලෙක් උනේ දේශපාලනේට ගියාට පස්සේ සල්ලි දැකලා තන්හාව ඇති උණා නොකරපු බලු වැඩ කරලා හරි සල්ලි හම්බ කරන්න පුරුදු උණා ඊට පස්සේ බල්ලන් ගේ ගොඩට වැටුනා එකයි ගොන්ජා ට උනේ අය නැගිටින්න බැ මෙයාලාට මුට කොහෙන්ද ළමයි එක්සත් ජාතික පක්ස්සේ ඔකොම වද ලොක්කො නේ ඉනනේ

  • @michaeldan5646
    @michaeldan5646 4 ปีที่แล้ว +6

    Ranjan we love you...❤❤❤

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 4 ปีที่แล้ว +1

    ජෙසුනි ඔබට ස්‍තුති අබ්බා පියානනි මාගෙ හදවතින් ඔබට සියල්ල ට විසදුම් ලැබෙවි

  • @amilaudayangawijewickrama5576
    @amilaudayangawijewickrama5576 3 ปีที่แล้ว +2

    Sudaththa ayye ranjan ayyawa beraganna vada satahnak karannako.

  • @wmapbw8444
    @wmapbw8444 4 ปีที่แล้ว +10

    ලෝකෙ තියෙන හොදම රැකියාව ගොවිතැනයි. ගොවියා නැත්නම් මේ හැමෝම පැය 24 න් හාමතේ. නළු කම නම් මිනිස්සුන්ට රාගය කාමය ද්වේෂය වැනි නරක හැගිම් පවා අවුස්සන්නට පුවුවන් මනුශය මනස විකෘත්ති කරන්න පුළුවන් ජොබ් එකක්.

  • @sumudurandima7613
    @sumudurandima7613 4 ปีที่แล้ว +2

    මල්ලි ,මල්ලි ,මල්ලි ,මල්ලි 😊

  • @adikarichithra432
    @adikarichithra432 4 ปีที่แล้ว +3

    පැත්ත ගියත් ඇත්ත කියන රන්ජන් මහත්මයා 👍

  • @housemohuse8058
    @housemohuse8058 4 ปีที่แล้ว +1

    මල්ලි පුක පරිස්සං කරගනිං මල්ලි 😁😁😁👍👍😍😍

  • @gamunu2420
    @gamunu2420 4 ปีที่แล้ว +26

    සුන්දර මිනිසෙක් අනුව සිනමාව නගාසිටු වන්න. 365 දවසම දුක්වඳින මිනිසුන්ට පිහිට වෙන්න. ඡන්ද පිපාසෙට දුවන උන් පසුපස යන්න එපා. අසරණ මිනිසුන් පසුපස යන්න. විජේ මගේ පණ බව දැන ගන්න. ඔහු හොරුන්ට පවාදෙන්නන්ට අවස්ථාවාදීන්ට එරෙහිව ජීවිතය පිදුවාය. හොරු හෙරකම් කරන හැටි බලා ඉන්න කොට රන්ජන් ඊට එරෙහිව ඔහුගේ එඩිතර හඩ අවදිකරන්නේය.රන්ජන් ජීවිතය පුදන්නත් සූදානම්ය.

  • @nne823
    @nne823 4 ปีที่แล้ว +1

    ඔබට terwan sarnai jesus phitai 🙏🙏🙏💌

  • @charithdesilva8682
    @charithdesilva8682 4 ปีที่แล้ว +7

    සිංහලයන් උද්දච්චකම නිසා වැනසෙමින් සිටින බව සුදත්ත අය්යා ත් තහවුරු කලා අවසන් මොහොතේ.සිංහලයින් නිහතමානී වෙත්වා.

  • @kalanakavinda5902
    @kalanakavinda5902 19 วันที่ผ่านมา

    දාතු සුනකයා කියා ගන්න ඕනෙ එකා අනිත් උන්ට දාතු සුනකය ලු😂😂

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 4 ปีที่แล้ว

    Rajan රාමනායක සහෝදර යො කවුරු monawa kiwath mamanam haryi kamathi naluwangen kamathima naluwo රන්ජන් රමනායක විජය කුමාරතුංග ජිවත් කුමාරතුංග ඉතින් කවුරු ත් අපට අදාල නැහැ ඉන්නකම් මිනිස්සු න්ට යහපත් දෙ කරලා ඔබෙ ගමන ඔබ යන්න බොහොම ආදරෙ මනුස්ස කමට පරිස්සමෙන් ඉන්න ආයුබොවෙවා බුදු සරනයි ජෙසු පිහිටයි

  • @pradhanranagalaAAL
    @pradhanranagalaAAL 4 ปีที่แล้ว +4

    Jayawewa!

  • @shanthehewashp5122
    @shanthehewashp5122 4 ปีที่แล้ว

    GOD, BLESS, YOU, JAYAEEWA, , ON,E, SHOT, ❤️🦅, 👄🎤🖐️✔️

  • @lathaali9594
    @lathaali9594 4 ปีที่แล้ว +6

    රන්ජන් ගේ හැකර කට කියන දේවල් අහන්නත් අප්පිරියයි

  • @SenimaInvesting
    @SenimaInvesting 4 ปีที่แล้ว

    Dennama patta jenuine minissu... sudda patta giyath attama kiyanawa...

  • @Krmvlogs91
    @Krmvlogs91 4 ปีที่แล้ว

    Niyamai sudaththa ayye ranjan ramanayaka kiyanne math adare naluwek..politics hinda epa wela thynne..

  • @sugathbandara3624
    @sugathbandara3624 4 ปีที่แล้ว +1

    රන්ජන් එක්ක තව episode කරන්න.👍

  • @kevindj1374
    @kevindj1374 4 ปีที่แล้ว +2

    Rajan aiye niyamai😍😎

  • @kanchanagunasekara1206
    @kanchanagunasekara1206 4 ปีที่แล้ว +10

    Ranja supiri porak

  • @ruchikabalachandran5430
    @ruchikabalachandran5430 4 ปีที่แล้ว +13

    If "malli" is removed, this video can be shortened to 10 minutes.

  • @nuwanmanohara5680
    @nuwanmanohara5680 7 หลายเดือนก่อน

    Ranjan ramanayaka. Nuwan manohara. Api dannama1 oya prasiddai mama aprasiddai.api dannama 1❤🙏🏾 budusaranai aiya Ranjan..

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 4 ปีที่แล้ว +3

    අනේ සුදත්ත මහත්තයෝ. මට රන්ජන්-ඉසුරු සුසංයෝගයකින් හොද විකට චිත්‍රපටියක් හරි ටෙලිනාට්‍යයක් හරි ඔබතුමාගේ අධ්‍යක්ශණයෙන් ඕනේ !!!

  • @sudathrathnaweera6609
    @sudathrathnaweera6609 4 ปีที่แล้ว +1

    Obatah sthuthi

  • @sugathbandara3624
    @sugathbandara3624 4 ปีที่แล้ว +2

    රන්ජන් වෙනම පක්ෂයක් හදාගෙන පාර්ලිමේන්තු බලයක් අරන් ආවොත් වැඩක් කරන්න පුලුවන් වෙයි. ලක්ෂ පහට වඩා ඡන්ද ගන්න පුලුවන් මිනිහෙක්.

  • @wkdisanayake548
    @wkdisanayake548 2 ปีที่แล้ว

    එල අයියා ❤️❤️❤️❤️❤️👍

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว +3

    Ela Ranjan jaya wewa

  • @samarasingh3065
    @samarasingh3065 4 ปีที่แล้ว

    Oba tumata budungae budusaranai🙏💞💐🙏

  • @Bassthiwa
    @Bassthiwa 4 ปีที่แล้ว

    Suda aiya kelinma attha katha karanawa niyamai❤️

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 4 ปีที่แล้ว +1

    ammo fatta kathawa

  • @isuruchathuranga8136
    @isuruchathuranga8136 3 ปีที่แล้ว +3

    අනේ මේ මනුස්සයා එලියට ගමු සුදත්ත බ්‍රෝ..

  • @sunilbulathsinhala2628
    @sunilbulathsinhala2628 9 หลายเดือนก่อน

    ජනපිුය ඇත්තෝ බලය ඇත්තෝ
    ජනපිුය නැත්තෝ බලය නැත්තෝ ,❤

  • @shehanvihandu7833
    @shehanvihandu7833 8 หลายเดือนก่อน

    රත්තරන් රන්ජා

  • @priapria6553
    @priapria6553 4 ปีที่แล้ว

    රන්ජන් 👍👍👍❤️❤️❤️❤️

  • @sp-sv9wy
    @sp-sv9wy 4 ปีที่แล้ว +5

    Ranjo ! Ubawan minisun apata wasanawan !

  • @mnmriza1603
    @mnmriza1603 4 ปีที่แล้ว +1

    Supiri.attama.kata.karana.ohu.janadipati.karamuda.s.jana

  • @aronlinesl
    @aronlinesl 4 ปีที่แล้ว +2

    Sira Manussayek.

  • @anthahem1972
    @anthahem1972 4 ปีที่แล้ว +9

    සිංහල රට කිය කිය ටෝක් කර ඉන්නෙ නැතිව ලමයි තුනක් හතරක් හදපන් නැතිනම් ⁣සිංහල රට කීවට තව අවුරුදු තිහ හතලිහකික් අපිට ඕක කියන්න බැරි වෙනවා

  • @ipversion1879
    @ipversion1879 4 ปีที่แล้ว +2

    Mamath gotage et ranja super

  • @shantapriya5006
    @shantapriya5006 4 ปีที่แล้ว +1

    නියම ඩබල

  • @senarathnathusitha7667
    @senarathnathusitha7667 8 หลายเดือนก่อน

    Super 😮😮😮😮

  • @dmdilankamalshandmdilankam4305
    @dmdilankamalshandmdilankam4305 3 ปีที่แล้ว

    රන්ජන් අය්යා ඔයා නම් මරැ ඇත්ත කෙලින් කියන්නේ...

  • @thusharisuraweera1062
    @thusharisuraweera1062 4 ปีที่แล้ว +1

    Sooo coool bro

  • @ruwanwasanth8099
    @ruwanwasanth8099 4 ปีที่แล้ว +4

    ❤️❤️❤️

  • @nimalshantha2766
    @nimalshantha2766 4 ปีที่แล้ว +1

    මල්ලි,මල්ලි,මල්ලි අපේ මල්ලි පිස්සු මල්ලි රන්ජන් මල්ලි කොත්තමල්ලි බැදපිය මල්ලි.😂😂😂

    • @gajagaabhiman6894
      @gajagaabhiman6894 8 หลายเดือนก่อน

      උබ අපු පොන්නයෙක් මල්ලි 😂😂😂

  • @dulikawiyanduwalokuundige2442
    @dulikawiyanduwalokuundige2442 4 ปีที่แล้ว +1

    විජය කුමරතුන්ග මහතාටත් අගෞරවයක් රන්ජන් රමනයක

  • @chandralathalatha1514
    @chandralathalatha1514 4 ปีที่แล้ว

    Taruwan saranai sudanta malli man Kuwait walai inna man oya aka paraka dama neda pelika wada mahamayaka gana plz mata lepenaya dana malliyo man Kuwait setai

  • @roshininoah9352
    @roshininoah9352 4 ปีที่แล้ว +1

    Ranjan you should do Gamini Fonsekas IRC charector. I can't exactly remember the name of the movie. I think Vijaya also did something similar. Do a drama. it will sell like hot cake.

  • @akilafernando4370
    @akilafernando4370 4 ปีที่แล้ว

    Ranjan ramanayaka wadda kelin katakarana niyama baduwak 💕

  • @isurusamudra3777
    @isurusamudra3777 4 ปีที่แล้ว

    Sudaa ayye..puluwnnm ahana prashneta dena uththare complete karagttanm hodai.oya madden kathawa wena paththakata geniyanawa ara uththare asampoornai

  • @malingaharshana1510
    @malingaharshana1510 4 ปีที่แล้ว +15

    හිරු එකේ තිබුනද?...මේ කොරෝනා කාලේ🖕 උබ බබාද සුදත්ත.

  • @slshowmix4870
    @slshowmix4870 4 ปีที่แล้ว

    Budu saranai

  • @FactTube10-e8l
    @FactTube10-e8l 4 ปีที่แล้ว

    hari malli ela

  • @channakumara8065
    @channakumara8065 4 ปีที่แล้ว +8

    සුදත්ත අයියෙ එක ප්‍රශ්නයකට සම්පූර්ණ පැහැදිලි පිලිතුරක් දෙන්න දෙනවකො .සම්පූර්ණ පටලන්නෙ නැතුව

  • @samanacharige4885
    @samanacharige4885 4 ปีที่แล้ว

    දේශපාලනය අතෑරලා කලාව හරහා සමාජ සේවයක් කරන්න පුළුවන් චරිතයක්... දේශපාලනය රන්ජාගේ කලාවට ලොකු බාධාවක් උනා... දේශපාලනය නිසා ගිනි අවි සහ ගිනි කෙළි ටෙලියෙත් මෙයාට මඟදි නවතින්න සිද්ධ උනා... ඉදිරියේදි වත් කලාකාරයෝ මෙයා දිහා බලලා පාඩම් ඉගෙනගන්න ඕනේ...

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว

    මල්ලි හරි මල්ලි

  • @dannyweerasinghe5157
    @dannyweerasinghe5157 4 ปีที่แล้ว

    Hodai habaiii amu gobbaiiii

  • @meenajayakody8665
    @meenajayakody8665 4 ปีที่แล้ว +4

    අපේ දේශයට ආදරය කරන කෙනෙක් නම් අපේ දේශිය ට විනයක් වෙලා ඉන්න එවුන් ඉන්න පක්ෂ ක එල්ලිලා ඉන්නේ ඇයි

  • @bestvideosglobal9520
    @bestvideosglobal9520 4 ปีที่แล้ว +1

    Sri lankan super star