සිරගත වීමට ප්‍රථම රන්ජන් සහභාගී වු අවසන් සජීවි රෑපවාහිනි වැඩසටහන | Starwars | Siyatha TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2021
  • සිරගත වීමට ප්‍රථම රන්ජන් සහභාගී වු අවසන් සජීවි රෑපවාහිනි වැඩසටහන | Starwars | Siyatha TV
    The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
    -
    Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
    වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
    👉👉 goo.gl/Lf9SPh 👈👈
    -
    Watch all episodes - siyathatv.lk/
    -
    Like us on facebook - / siyathatv
    -
    Follow us on Instagram - / siyathatv
    -
    Follow us on Twitter - / siyatha_tv
    -
    Subscribe on TH-cam - goo.gl/Lf9SPh
    -
    Watch Siyatha TV Online on siyathatv.lk/live/
    -
    #SiyathaTV #SriLanka #ranjanramanayake
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk
  • บันเทิง

ความคิดเห็น • 905

  • @SiyathaTVOfficial
    @SiyathaTVOfficial  3 ปีที่แล้ว +65

    සිරගත වීමට ප්‍රථම රන්ජන් සහභාගී වු අවසන් සජීවි රෑපවාහිනි වැඩසටහන | Starwars | Siyatha TV

    • @anujarangana6677
      @anujarangana6677 3 ปีที่แล้ว +6

      සියත ❤️♥️🌟🙏
      රන්ජා අපිට ඕනි 😭😓😥

    • @nilanthiramani5258
      @nilanthiramani5258 3 ปีที่แล้ว +3

      ඇයි රන්ජන් අයියේ ඔයාට පුතෙක් හදන්න බැරි උනේ,

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +318

    රන්ජන් සර්ට විස්වයේ ආසිර්වාදය පතනව ඉක්මනින්ම නිදහස්වෙන්න
    ආදරෙයි කවදත් බයවෙන්න එපා ❤❤❤❤🙏🙏🙏❤❤❤❤

  • @abilipitiyepodisadhu34
    @abilipitiyepodisadhu34 3 ปีที่แล้ว +375

    ඇත්තටම හදවතට දුකක් දැනුන දවසක් තෙරුවන් සරනයි ඔබ තූමාට

    • @sharoshanipiyadarshani1380
      @sharoshanipiyadarshani1380 3 ปีที่แล้ว +5

      Aniwaaa

    • @mrgreka4214
      @mrgreka4214 2 ปีที่แล้ว +7

      ලාංඡන server හිරගෙදරින් නිදහස් කරපියව් පව් අහිංසක

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 3 ปีที่แล้ว +640

    විදෙස් ගත උනු අප වෙනුවෙන් වචන යක් හරි කතා කල උතුම් මිනිසා රන්ජන් රාමනායක..තෙරුවන් සරනයි

    • @kapliakuwan4893
      @kapliakuwan4893 3 ปีที่แล้ว +5

      එකනම් ඇත්ත කතාව

    • @fix2244
      @fix2244 3 ปีที่แล้ว +3

      duka kiya ganna wachana na

    • @ryanfernando8370
      @ryanfernando8370 3 ปีที่แล้ว

      ❤️

    • @SuduSudu-bs7iq
      @SuduSudu-bs7iq 3 ปีที่แล้ว +1

      Dukaeii ranjan aiya...siyalu dewi pihitaei..aththna ta ada thnanak ne

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว +2

      දුකයි කියන්න වචන නැ නේද

  • @C424c424
    @C424c424 3 ปีที่แล้ว +187

    හදවතින්ම ආදරෙයි රන්ජො..😢😢😢😢❤❤❤

    • @dilpafernando8195
      @dilpafernando8195 3 ปีที่แล้ว

      Ranjan oba sadakal hadawata ati menisunge hadawate radeve siyalla deveyanwahaseta barai jesu pihitai

    • @surangasuranga658
      @surangasuranga658 3 ปีที่แล้ว

      Balagena bak said aeka

    • @damayanthikumari7111
      @damayanthikumari7111 3 ปีที่แล้ว

      දඩුවම් කාලය ඉක්මනින් ඉවර වි දකින්නට ලැබේවා

  • @appkappk5531
    @appkappk5531 3 ปีที่แล้ว +66

    හදවත රත්තරන් රන්ජන් විදේශ ශ්‍රමිකයන් වෙනුවෙන් කතා කල අපේ හදවත්වල හැමදාම ඉන්නවා .ඔබට ඉක්මනින් නිදහස ලැබේවා .

  • @briyantibri9087
    @briyantibri9087 3 ปีที่แล้ว +61

    හරිම දුකයි රංජන් ඔබ ගැන ඔබ එනතුරු බලන්න ඉන්න අපි ජෙසු පිහිටයි 👍👍👍❤️❤

  • @yhjhhh3803
    @yhjhhh3803 3 ปีที่แล้ว +307

    අපිට සිංහල සිනමවෙි විරයා ඔබයි හැමදම ඉක්මනින් ඔබ තුමා නිදහස් වෙිනවා බුදු සරනයි

  • @dineshmadusanka4236
    @dineshmadusanka4236 3 ปีที่แล้ว +165

    අම්මෝ රන්ජා පට්ට හිනා වෙලා මැරෙනව යකෝ හැමදාම ආදරෙයි කවදාවත් වරදින්නෑ ඉක්මනට ‍යුක්තිය ඉශ්ටවෙනව

    • @sepalika5789
      @sepalika5789 2 ปีที่แล้ว +2

      Aniwaryen👍👍👍👍👍

  • @ranithakannangara5782
    @ranithakannangara5782 3 ปีที่แล้ว +113

    ගොඩක් දුකයි. හිත හොඳ මනුස්සයෙක් පාදඩ දේශපාලනයේ ගොදුරක් උනා අපරාදේ

  • @anujarangana6677
    @anujarangana6677 3 ปีที่แล้ว +51

    රන්ජන් රාමනායක අපිට ආයේ ඕනේ ❤️♥️😭😓😥😓😓

  • @priyandaniewitharana2811
    @priyandaniewitharana2811 3 ปีที่แล้ว +173

    කට ගොළු කරත් අපේ හදවත් ගොළු කරන්න බැහැ. ර්න්ජ්න් ඔබට ජය.😍😍❤️👋👋

    • @uaedubai6151
      @uaedubai6151 3 ปีที่แล้ว +2

      අවංකවම හෙනගහන අපරාධයක් රටක් වටින මිනිහෙක් රටට කරපු ද්‍රෝහිකමක් ඔබතුමාට බුදු සරණයි

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 3 ปีที่แล้ว +47

    සියලු දෙවියන්ගෙ පිහිටයි ඔබතුමාට

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +161

    අදනං කදුලුත් පැන්නා හිනා වෙලා ,ඒ වගේම දරාගන්න බෑ දුකයි හිරේ ගියාට, අපේ රරන්ජන් අයියා හිරේ යවපු හැම එකාටම සාප වේවා රන්ජන් අයියට ඉක්මනට එන්න ලැබේවා .

    • @crpchalithma7151
      @crpchalithma7151 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @rltechstudio2552
      @rltechstudio2552 2 ปีที่แล้ว +2

      ඇත්ත මචන් රංජන් අයිය එල පොරක් තමයි❤️

    • @malanimalani4034
      @malanimalani4034 2 ปีที่แล้ว +3

      අම්මෝ රත්තරන් පුතේ හිනා වෙලාම හුස්මයයි කියල බයයි ඇත්තම ඇත්ත කෙලින්ම කියන මනුෂ්ෂය අද 2022 අද අපි අද්දකිනව පුතේ

  • @RashmikaRathnasekara
    @RashmikaRathnasekara 3 ปีที่แล้ว +45

    ආදරෙයි රන්ජ අප ඔබ සමගයි

  • @kumaribandara2442
    @kumaribandara2442 3 ปีที่แล้ว +185

    සුන්දර හදවතක් සිරගත කළ තිරිසන් අමන පාලනයක් රටතුළ ස්ථාපිත වී ඇති වගයි.....😭😭😭

  • @sadeepatheekshana8495
    @sadeepatheekshana8495 3 ปีที่แล้ว +104

    සැක් කොච්චර වටින මිනිහෙක්ද කලාව පැත්තෙන්
    මීටවඩා කඩප්පොලි දේශපාලුවෝ කොච්චර ඉන්නවද

  • @dulajdsilva8378
    @dulajdsilva8378 3 ปีที่แล้ว +43

    අවුරුදු ගානක් ආයෙ මේ ආතල් එක මිනිස්සු වෙනුවෙන් කතාකරන්න පොරක් නැතීවෙන එක ගැන පට්ට දුකයී, රන්ජන්ගෙ ප්ලේස් එකට ආදෙශක ලංකාවේ නෑ❤️

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +114

    ආදරෙ රන්ජන් සර් ආදරෙ ඔයාට දෙවිපිහිටයි පරිස්සමෙන් ඉන්න ❤❤❤❤❤❤❤

  • @user-et5vx6kp2g
    @user-et5vx6kp2g 3 ปีที่แล้ว +17

    අනේ දේවියනෙ පව් ඉතින් හිනා වුනා එත් හිතට හරිම දුකයි රන්ජන් රාමනායක සර් එදාත් මෙදාත් විදෙශ ගත ශ්‍රමිකයන්ට වෙන අසධරනය ගැන හඩක් අවදි කරා ඇත්තටම සර් ඔබ තුමා එකල කැපකිරීම් සදා අමරණීයයි ඔබ තුමාට බුදු සරණයි ගොඩක් පින් ගොඩක් ස්තුතියි

  • @kusalmendis2191
    @kusalmendis2191 3 ปีที่แล้ว +42

    කවදම හරි අාපහු එයි රන්ජන් අයියා✔💯

  • @isharakavinda5796
    @isharakavinda5796 3 ปีที่แล้ว +41

    අදරෙයි රන්ජා ❤️❤️

  • @user-qy5fo4nv7h
    @user-qy5fo4nv7h 3 ปีที่แล้ว +423

    අම්මෝ හිනා වෙලා පනගියා රංජන් කියන්නේ පොලොවේ පය ගහල ජිවත් වෙන කෙනෙක්

  • @lakmalthanuja9897
    @lakmalthanuja9897 3 ปีที่แล้ว +147

    අනේ පව් රන්ජන් . කිසිම වැරද්ද නොකරපු මනුස්සයාට දුන්න දඩුවම බරපතළ වැඩි නේද ..හරිම දුකයි..ඔබට ජයවේවා හැමදෙම හොදට සිද්ද වෙයි ඔබට ජේසු පිහිටයි . බුදු සරණයි 🙏🙏🙏🙏❤️

  • @kuwaitekuwaite5771
    @kuwaitekuwaite5771 3 ปีที่แล้ว +168

    ර න් ජ න් රා ම නා ය ක හිත හො ද මිනිහා ❤️❤️❤️❤️❤️

    • @harjitharjit3212
      @harjitharjit3212 3 ปีที่แล้ว

      Ana.ranjn.mhtya.ara.heravla.ena.apeta.udvkarna.hetya.apma.valavta.atulta.dmama..ape.lankavta.ava.gamn.anva.balana.valekadta.ape.labnnrta

    • @harjitharjit3212
      @harjitharjit3212 3 ปีที่แล้ว

      Shake.Amanda.aleyta.ana.varm.labava.jasu.phte

    • @sskanthi2093
      @sskanthi2093 3 ปีที่แล้ว

      රාජ්ජෙන් හිත.හොද ම්නීස.අපි කවාකාර. අදරේයි

    • @sskanthi2093
      @sskanthi2093 3 ปีที่แล้ว

      රාජ්ජෙන් හිත.හොද ම්නීස.අපි කවාකාර. අදරේයි

  • @nathashakumari7110
    @nathashakumari7110 3 ปีที่แล้ว +9

    හදවතින්ම ආදරෙයි ranjan අයියේ බුදු සරණයි

  • @renukasandamali9905
    @renukasandamali9905 3 ปีที่แล้ว +390

    මුලු ලංකාවම ගොලු උනා වගෙයි ගස්වල කොලයක්වත් හෙලවෙන්නෙ නැහැ ලංකාවම දුකක් දැනුන දවස ☘️☘️☘️☘️🌻

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 ปีที่แล้ว +5

      😂😂😂😂😂😂

    • @user-dh7bj2ds6b
      @user-dh7bj2ds6b 3 ปีที่แล้ว +1

      😁

    • @slftv1126
      @slftv1126 3 ปีที่แล้ว +20

      අම්මා ට හුඩු මන් ඉන්නෙ ලංකාවේ නෙවෙයි ද බන්..මන් ඉන්න පැත්තෙ නම් ගස් වල කොළ හෙල්ලෙනවා

    • @buddikanuwan1906
      @buddikanuwan1906 3 ปีที่แล้ว +1

      @@slftv1126 😂😂

    • @dayaranjana38
      @dayaranjana38 3 ปีที่แล้ว

      @@slftv1126 aneda amitanum wassath ekka. Eth maye hithe gaswala kola helawenne nathuwa athi ne.🤣🤣

  • @madhumadhusha8968
    @madhumadhusha8968 3 ปีที่แล้ว +12

    හිත හොද මනුස්සයෙක් ඇත්තට ගොඩක් දුකයි ඉක්මනට නිදස්වෙලා ඵන්න ලැබෙවා ජේසු පිහිටයි 🙏🙏🙏😔😔🥰🥰🥰🥰🥰

  • @user-lb5du5zm3p
    @user-lb5du5zm3p 3 ปีที่แล้ว +78

    කොහේ හිටියත් ජනතාවගේ හිතගත් සුපිරි නලුවෙක්.....ඉක්මනින් නිදහස් වෙිවා

  • @sakuntalaa4513
    @sakuntalaa4513 3 ปีที่แล้ว +51

    මොනවා උනත් රංජන් අයියා හිත හොද මිනිසා ❤️

  • @lajmeree3557
    @lajmeree3557 3 ปีที่แล้ว +18

    ඔබට ඉක්මනින් නිදහස ලැබේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏

  • @maheshmadusanka4651
    @maheshmadusanka4651 3 ปีที่แล้ว +15

    අපි ගොඩක් ආදරෙයි ranjen අයියේ

  • @ivonenirosha1396
    @ivonenirosha1396 3 ปีที่แล้ว +251

    හිතේ කුනු නැති අවන්ක මනුස්සයෙක් රන්ජන් නිවැරද්දට තැනක් අපේ රටේ නෑ

    • @sumithrahewage2452
      @sumithrahewage2452 3 ปีที่แล้ว +3

      Adarae.ranjan..ape.pana.goodak.adaraei☝

    • @heshananjana1064
      @heshananjana1064 3 ปีที่แล้ว +1

      අනිවා අනිවා

    • @dsfarm8596
      @dsfarm8596 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +23

    සියත TV කරපු ලස්සනම වැඩසටහන තමයි මේ වැඩසටහන සියත ට Thank s

  • @SLMastery
    @SLMastery 3 ปีที่แล้ว +24

    ආදරෙයි රන්ජන් අයියේ❤️❤️❤️❤️❤️❤😥😥

  • @amilabandara1373
    @amilabandara1373 3 ปีที่แล้ว +25

    රටේ මහ එවුන් ඔක්කොම වගේ විදේශ රැකියා කරන අපේ සල්ලි ටික හොරා කන්න ප්ලෑන් කරද්දි අපි වෙනුවෙන් කතා කරපු මනුස්සයා. බුදු සරණයි ඔබට ❤❤❤

  • @deepafdo9919
    @deepafdo9919 3 ปีที่แล้ว +34

    ඔබ තුමා සමග අපි හැමෝම ඉන්නවා 🙏🙏🙏😥

  • @sinnapagemallika2095
    @sinnapagemallika2095 3 ปีที่แล้ว +33

    මෑත කාලයේ ලංකාවේ බිහිවුණු මානව හිතවාදීයා,ඉක්මනින් නිදහස් වේවා !!!

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +256

    රන්ජන් කියන්නෙ ආතල් ලෝකයක් බං ...😇😎
    (රජයට හෙනම ගහපං 😥)

    • @nuwankumara2469
      @nuwankumara2469 3 ปีที่แล้ว +2

      Aniwa Athal kotiyai

    • @madusvideo3125
      @madusvideo3125 3 ปีที่แล้ว +1

      Aniwaren.

    • @anojadilrukshi110
      @anojadilrukshi110 3 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් හෙනම ගහපන්

    • @sudarshanisilva4731
      @sudarshanisilva4731 3 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් හෙනම ගහපන්

    • @sududhoni8763
      @sududhoni8763 3 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම හෙන හතක්ම ගහන්න ඔිනැ

  • @user-ep1nw7yc1c
    @user-ep1nw7yc1c 3 ปีที่แล้ว +8

    ආදරෙයි රන්ජන් සර් ❤❤ ඉක්මනට නිදස් වෙන්න කියලා පාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @zigmaentertainment7284
    @zigmaentertainment7284 3 ปีที่แล้ว +125

    සිනමාවෙ වගේම, සෑබෑ ජීවිතෙත් වීරයෙක් මොහු...!

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +160

    අද තාම අපේ රටට අපු විසාලතම කුනාටුව

    • @nadeeshanadee2647
      @nadeeshanadee2647 3 ปีที่แล้ว +8

      ඉක්මනින්එන්නලැබෙන්නදෙවිපිහිටයි

  • @sumithsumith5733
    @sumithsumith5733 3 ปีที่แล้ว +70

    ❤️❤️❤️ ආදරෙයි රංජන් අයියෙ

    • @jalsjalsylant875
      @jalsjalsylant875 3 ปีที่แล้ว +2

      කවදත් ආදරෙයි කලාකරුවාණණි මන්ත්‍රීතුමනි ජේසු පිහිටයි මන් කුවෙට්

    • @idevicenegombo6567
      @idevicenegombo6567 3 ปีที่แล้ว +1

      ❤️

  • @nyssprasanna4725
    @nyssprasanna4725 3 ปีที่แล้ว +10

    හොද මනුස්සයෙක් අපි positive බලද්දී... Negative බලද්දී නරක මනුස්සයෙක්...උබට ජෙසුපිහිටයි අයියේ

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +51

    ඉක්මනින් නිදහස් වෙන්න ඔනි රංජන් අයියේ

  • @user-bs9wn2kc8g
    @user-bs9wn2kc8g 2 ปีที่แล้ว +5

    හිතහොද අවංක මනුස්සයෙක් ඉක්මනින් නිදහස ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ඔබට රන්ජන් අයියේ ....❤🙏

  • @chutiboy8345
    @chutiboy8345 3 ปีที่แล้ว +13

    ඉක්මනින් නිදහස ලැබේවා

  • @mssuranga6511
    @mssuranga6511 2 ปีที่แล้ว +8

    මැති ඇමතිලාට මිනිස්සු අදරය කරනවා කියා ඔබ අසතියනවද ,,,,,,අපිට රංජන් අයියා අපේ සහෝදරයා ❤🙏🙏🙏🙏🙏

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 3 ปีที่แล้ว +24

    පාදඩ දේශපාලකයන්ට හිස රදයක් වූ රන්ජන් මන්ත්‍රීතුමනි...ඉක්මනින්ම එන්න ලැබේවා ....අපි සැමදාමත් ඔබතුමා සමගයි..

  • @liyo8178
    @liyo8178 3 ปีที่แล้ว +59

    ඔබ අපට ඔනි රන්ජින් අයියේ. ඔබ සීනමාවේ දෙවැන්තම චරිතයක්. දේසපාලනේට ගියේ ඇයි රන්ජන් අයියේ. ඉක්මනින් නිදහස් වෙලා එන්න.🙏

    • @harjitharjit3212
      @harjitharjit3212 3 ปีที่แล้ว

      Obta.japate.kank.vanvame.jaya.vava

    • @maniake.maniakea2022
      @maniake.maniakea2022 3 ปีที่แล้ว

      දෙසපාලනය ට.ගියේ..මොකටද.දැන්.හැමොම .දුකෙන්

    • @madusvideo3125
      @madusvideo3125 3 ปีที่แล้ว

      Oba thuma ekmanta anna lebewa apa atharata.

  • @chandanicha5531
    @chandanicha5531 3 ปีที่แล้ว +29

    තෙරුවන් සරණයි රංජිත් අයියේ පරිස්සමෙන් ඉන්න 😅😅😅😅

  • @sujeewaroshani4097
    @sujeewaroshani4097 3 ปีที่แล้ว +7

    ඉක්මනින් නිදහස් වෙවා හරිම දුකයි ඇත්ත කථා කරන උතුම් මනුෂ්‍යයා ජේසු පිහිටයි

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 3 ปีที่แล้ว +16

    කදුළු එනකම් හිනා උනා අනේ. 😂😂😂😂😂 රන්ජන් රාමනායක රන්සමනලයා ට කෝහොමත් අපි ගොඩාක් ❤ ආදරෙයි .

  • @damithanilaksha3663
    @damithanilaksha3663 3 ปีที่แล้ว +14

    හිනා වේලා කදුලු ආවා ❤😂😂🙏 අනේ ඒ චරිතය ඉක්මනට එන්න

  • @prabakumara9059
    @prabakumara9059 3 ปีที่แล้ว +21

    රන්ජන් අය්යා නිසා හිනාවෙලා ලේ පිරිසිදු කරගත්ත නැති කෙනෙක් නෑ මේ ලංකාවෙ.ඔහු ට ඉක්මනින් නිදහස් වෙන්නට අවස්තාව ලැබේවා

  • @sududoni1007
    @sududoni1007 3 ปีที่แล้ว +13

    ඹයාටබුදුසරනයි

  • @ramindudilshan6655
    @ramindudilshan6655 3 ปีที่แล้ว +31

    Ranjaa❤❤❤❤❤

  • @lalaniweerakoon940
    @lalaniweerakoon940 3 ปีที่แล้ว +71

    අනේ කියන්නබැරි තරමි දුකයි ඇත්ත කතාකරනවටත් දඩුවමිකරන රටක්වෙලා බලුදෙශ පාලකයෝ

  • @nethmi.249
    @nethmi.249 3 ปีที่แล้ว +30

    One Shot ❤❤❤❤❤True

  • @nilanthiramani5258
    @nilanthiramani5258 3 ปีที่แล้ว +8

    ස්වබාදර්මයාගේ පිහිටෙන් ඒ ආශිර්වාදයෙන් රන්ජන් රාමනායක ,අපේ දුප්පතාගේ හිතවතාට හිරෙන් නිදහස් වෙලා ඉක්මනටම එන්න ලැබේවා

  • @tuanshuhood6725
    @tuanshuhood6725 3 ปีที่แล้ว +5

    A Forgotten real Human 🙏
    We miss you Brother....
    Man with a Golden Heart ❤️

  • @sidnientertainmentssl
    @sidnientertainmentssl 3 ปีที่แล้ว +8

    Srilankan Super Star Ranjan Ramanyaka😊❤ අපි ඔබත් සමග හැමදාම

  • @dexter3548
    @dexter3548 3 ปีที่แล้ว +31

    යකෝ සියත එකත් අන්තිමට market කරා නේ 😂😂

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 3 ปีที่แล้ว +9

    දේශපාලනය ගැන මං දන්නේ නෑ....කලාකරුවෙක් හැටියටත් ඇත්ත ඇති සැටියෙන් කතාකරන පොලවේ පය ගහලා ජීවත් වෙන උතුම් මනුස්සයෙක් ....ඉක්මනින් ඔබ තුමා නිදහස් වේවා! .

  • @user-nq3hj7sc2u
    @user-nq3hj7sc2u 3 ปีที่แล้ว +43

    දේශපාලන ය පස්සෙ නොයා කලාවෙ රැදී සිටියනම් රන්ජන් රාමනායක මහත්මයනි අද ඔබට මෙවන් ඉරනමක් නොවේ..තෙරුවන් සරනයි සතුටින් ඉන්න

  • @rasanjanajaya6737
    @rasanjanajaya6737 3 ปีที่แล้ว +163

    අඩෝ මටනම් රන්ජා අන්තිමට සින්දුව කියද්දි කවදාවත්ම නැතුව පට්ටටම දුක හිතුනා.පුද්ගලික ජීවිතේ අපිට අදාල නෑ.අසරණ මිනිස්සුන්ව මරලා,හොරාකාලා කියලා කාඩ් වැදිලා නැති හින්දද මෙහෙම උනේ රන්ජට.පුලුවන් විදිහට මිනිස්සුන්ට උදව් කලේ රන්ජයි තෙවරප්පෙරුමයි විතරයි.පට්ටම දුකයි මටනම්

    • @hemalathaliyanaarachchi8258
      @hemalathaliyanaarachchi8258 3 ปีที่แล้ว +4

      දුකයි ගොඩක් දුකයි මිනිස්සුන්ගෙ හිත් සතුටු කළ ඔබ රටට අවශ්‍ය මිනිසෙක් කිසිදේකට පිටිපස්සට නොයන කෙනෙක් ඉක්මනින්ම එන්න විශ්වය ඔබව ඉක්මනින් නිදහස් කරයි

    • @rickallon8697
      @rickallon8697 3 ปีที่แล้ว +3

      අපිත් රන්ජන්ට පට්ට ආදරෙය බං

    • @thilaksudusunathaweerakoon1812
      @thilaksudusunathaweerakoon1812 2 ปีที่แล้ว

      ⁰⁰

    • @ranjaniratnayaka1286
      @ranjaniratnayaka1286 2 ปีที่แล้ว +1

      @@thilaksudusunathaweerakoon1812 Ranjan nathiwa cinmswa wadak
      Na.

    • @ranjaniratnayaka1286
      @ranjaniratnayaka1286 2 ปีที่แล้ว +1

      @@thilaksudusunathaweerakoon1812 Ranjan nathiwa cinmswa wadak
      Na.

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 3 ปีที่แล้ว +6

    ඇත්තටම සොබාදහම පෙන්නුම් කරන්නේ mey aparadaya.inna තැනැත් ලස්සනයි .budu saranai

  • @wasanthidilrukshi5724
    @wasanthidilrukshi5724 3 ปีที่แล้ว +4

    රන්ජන් සර් ඔයට බුදුසරනයි ඉක්මනින් එන්න ලැබේවා සියලුම දෙවි රැක වරනයි ඔයට අපි හැමදම ඔයත් එක්කයි ❤️❤️❤️❤️❤️👈

  • @rhythmicash3180
    @rhythmicash3180 3 ปีที่แล้ว +124

    හොද මිනිහාට අද සමාජයේ තෙනක් නැත.

    • @pathmakumari4225
      @pathmakumari4225 3 ปีที่แล้ว

      Budusaranai oyata adarai hamadama

    • @sevenline196
      @sevenline196 3 ปีที่แล้ว

      Ranjan sir I like you God gives you long life

    • @seltannonis2097
      @seltannonis2097 3 ปีที่แล้ว

      @@sevenline196 apita harima ksnagatui ඔයාට කරපුdheta

    • @seltannonis2097
      @seltannonis2097 3 ปีที่แล้ว

      සුදුසු කෙනාට නුසුදුසෝ අකමැතිඉ

  • @nuwanmihiranga8771
    @nuwanmihiranga8771 3 ปีที่แล้ว +4

    රන්ජන් ඉන්න තැන ආතල් තමයි... සුපිරිම කොල්ලා... සැබෑම ජන නායකයෙක් පෙනෙයි ඔබ තුල.....❤❤❤❤❤❤

  • @user-ek9sf2ve3l
    @user-ek9sf2ve3l 3 ปีที่แล้ว +10

    රන්ජන් අයිය ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤ ආදරෙයි 🌹❤ ආදරෙයි
    😢 අද දුකයි 😢😢😢😢😢

  • @manjula6212
    @manjula6212 3 ปีที่แล้ว +3

    ඉක්මනට නිදහස ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ව්දෙස ගත සිට්න අපි වෙනුවෙන් කතා කරන්න ලංකවේ හිට්ය එක සිංහයා බුදු සරණයි දකිත්දිත් ඩුකයි ඒ සිනාව අවංක මිනුසා 🙏🙏💐💐🌹🌹🌷🌷❤❤

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +8

    ඔබට ජය

  • @michico76
    @michico76 3 ปีที่แล้ว +12

    මේ විශ්ව ශක්තිය සත්‍යක් නම් රන්ජන් අයියා ඉක්මනට නිදහස් වෙන්න ඕනි ❤

  • @dammikabhr8246
    @dammikabhr8246 2 ปีที่แล้ว

    ඇත්තට ගොඩක්ම හිනා ගියා රන්ජන් මහත්තයෝ ඔබතුමාගේ වැඩ ටිකයි කතා ටිකයි අහල ඔබතුමාට ඉක්මනට එළියට එන්න ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤️❤️❤️❤️

  • @raniheen281
    @raniheen281 3 ปีที่แล้ว +8

    අප වෙනුවෙන් වචනයක් කතාකරන්න සිටින එකම දෙවියා ඔබයි මැතිතුමනි

  • @bhanukahimansha1749
    @bhanukahimansha1749 3 ปีที่แล้ว +26

    One shot ❤️

  • @nimalirangani7677
    @nimalirangani7677 3 ปีที่แล้ว +8

    නිහතමානී මිනිසෙක්.

  • @TrendsLanka
    @TrendsLanka 3 ปีที่แล้ว +6

    සිරාවටම රන්ජන් කියන්නේ සුපිරි මිනිහෙක්. මේවගේ වැඩසටහන්වල දේශපාලනය ගාවගන්නේ නෑ. දේශපාලනයට චිත්‍රපටි ගාවගන්නේ නෑ. පෞද්ගලික ජීවිතයට මේ එකක්වත් ගාවගන්න‌ේ නෑ. ලංකාව ඇතුලේ මේ වගේ දෙයක් දැකපු එකම චරිතය. ✌🧡

  • @landhipathina2310
    @landhipathina2310 3 ปีที่แล้ว +20

    රන්ජන් කියන්නෙ අපේ රටට උවමනා පුද්ගලයන් අද කලකන්නි වහල්ලු එකතු වෙලා ඔහුව හිරේට දැම්මා ආදරෙයි රන්ජන් ඔබතුමාට තෙරුවන් සරණයි 💞💞💞

  • @salmasarif9202
    @salmasarif9202 3 ปีที่แล้ว +5

    ආද⁣රේයි රන්ජන් සර් ❤️❤️❤️

  • @ranjithp.kumara8192
    @ranjithp.kumara8192 3 ปีที่แล้ว +5

    මටත් අවුරුදු 40 ඒත් මගෙ ජීවිතේට දැක්ක හොදම නළුව ඒ වගේම ඒ වගේම කාලකණ්නි පාර්ලිමේන්තුවෙ ඉන්න කාලකණ්නි 225ස් දෙනා අතරින් ජනතාව වෙනුවෙන් කතා කරපු එකම එකා ඒ රංජා විතරයි අපි උඹ වෙනුවෙන් මැරෙනතුරාවට ඉන්නව සත්තයි.ඔබයි මේ රටේ මීලග ජනපති ඒක වලක්වන්න මොන ප..ට වත් බෑ

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +1

    මෙිවගේ වටිනා මණුසකේ අද හිර ගතකර ඉන්නේ ඔබතුමාට ඉක්මනින් නිදහස ලැබේවා තෙරැවන්සරණයි .😥😥❤❤❤👍👍👍

  • @chamilaspushpikachamila8796
    @chamilaspushpikachamila8796 3 ปีที่แล้ว +20

    හොඳ මනුස්සයට තමයි තැනක් නැත්තෙ .රට ඉන්න හැමෝම ඔයත් එක්ක ඉන්නව රන්ජන් සර්

  • @deshanimadhavi4436
    @deshanimadhavi4436 3 ปีที่แล้ว +3

    රංජන් අයියේ අපි ඔබ සමඟයි .. පරිස්සමෙන් ඉන්න.. හිතට මාරම දුකයි මේ උන දේ ගැන.. 😔😔

  • @thilina...3821
    @thilina...3821 3 ปีที่แล้ว +6

    දේශපාලනය ගැන වැඩක් නැ ...සුපිරිම චරිතයක් ,කලාකරුවෙක් රංජන් අයියා .

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 3 ปีที่แล้ว +6

    රංජන් සර් ❤❤❤❤❤❤❤🙏

  • @MiraMira-fd3vp
    @MiraMira-fd3vp 3 ปีที่แล้ว +11

    ඔබට ජේසු පිහිටයි

  • @kumarilassanaisree2877
    @kumarilassanaisree2877 3 ปีที่แล้ว +6

    මාරම දුකයි.

  • @anjuanju3707
    @anjuanju3707 3 ปีที่แล้ว +30

    Ane paw deviyane 😭😭😭

  • @dewmianjana9743
    @dewmianjana9743 2 ปีที่แล้ว +1

    මානව හිතවාදී චරිතයක් .. ආදරෙයි ... 💖

  • @hemalbro9531
    @hemalbro9531 3 ปีที่แล้ว +9

    දුප්පතාගේ හිතවතා 💔

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +26

    මං එනතුරු නැද්දෝ ඉන්නේ ..
    හෙටින් පස්සෙ නිවාඩු කාලේ😥😥😥

  • @psykodoma2018
    @psykodoma2018 3 ปีที่แล้ว +19

    මෙහෙ ජෙද්දා වල කට්ටිය බලාගෙන හිටියා රන්ජන්ට කියලා උදව් ගන්න... පව් වැඩේ...

  • @user-do8xr7vo2x
    @user-do8xr7vo2x 2 ปีที่แล้ว

    තෙරැවන්සරණයි ඔබතුමාට

  • @dilaninuwara3587
    @dilaninuwara3587 3 ปีที่แล้ว +4

    Ranjan aiya oyata manasika suwa ha kaika suwa nowaduwama labewa 🌹❤️ theruwan saranai godak godak dukai unata imanan midasa labewa 🌹❤️😘 godak adare

  • @pushpadamayanthi6466
    @pushpadamayanthi6466 3 ปีที่แล้ว +6

    ජිවිතේ විදපු මිනිහෙක් ආදරෙයි රන්ජන්

  • @asithasampath6579
    @asithasampath6579 3 ปีที่แล้ว +32

    ඇත්ත කතා කරන බය නැති නියම පිරිමියෙක් , පොහොට්ටුවෙ ගල්මූසලයන්ටනම් කොහොම හිතෙනවද මම දන්නෙ නෑ

    • @today7504
      @today7504 2 ปีที่แล้ว

      Your 👍

  • @adikarichithra432
    @adikarichithra432 3 ปีที่แล้ว +11

    ඔබ තුමාට ඉක්මනින් නිදහස් වෙන්න ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි

    • @ranifrando4544
      @ranifrando4544 3 ปีที่แล้ว

      මටත් ඒකම හිතුනා 👍

  • @pirathippirathip284
    @pirathippirathip284 2 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ගොඩක් ආදරෙයි රන්ජන් රාමනායක අයියා ට