ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

අවන් නැතුව ඉක්මනින් හවස තේ වෙලාවට හදන බිත්තර බනිස්|easy egg buns sinhala M.R KITCHEN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ธ.ค. 2020
  • අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 250g
    මඳ රස්නෙ වතුර 100g
    ඊස්ට් තේ හැඳි දෙකයි
    සීනි තේ හැඳි දෙකයි
    ලුණු තේ හැන්දක්
    පිරවුම හදාගන්න👇
    සාමාන්‍ය ප්‍රමාණය අල ගෙඩියක්
    ලූණු සාමාන්‍ය ප්‍රමාණය ගෙඩියක්
    තම්බ ගත්ත බිත්තර තුනක්
    මිරිස් කුඩු මේස හැන්දයි
    තක්කාලි ගෙඩියකින් භාගයක්
    අමු මිරිස් කරල් දෙකක්
    කරපිංචා
    තුන පහ කුඩු තේ හැන්දක්
    කහ කුඩු තේ හැඳි භාගයක්
    ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක්

ความคิดเห็น • 238

  • @dilrukshi355
    @dilrukshi355 ปีที่แล้ว +3

    මම ඉස්සර වෙලාම ඔයාගේ වීඩියෝ එකක් බැලුවේ ඔයයි දුවයි ගේ අස්කරන විඩියෝ එක ,එදා මට හිතුනේ මේක තවත් එක වීඩීයෝ එකක් විතරයි කියලා එත් අද වෙනකොට මම ටික ටික පිලිවෙලට අලුත් කෑම වර්ග හදන්න ඉගන ගන්නවා විතරක් නෙමෙයි අඩු මුදලකට තියෙන දේවල් වලින් රසට හදන්න ට්‍රයිකරනවා බබාලා ආසාවෙන් කනවා ,ගෙදරට english class කරන්න එන teacher ත් කිවුවා නංගි ඔයා රසට කෑම හදනවා කියලා ,ගිය මාසෙ උඩ ගෙදර නංගිගේ wedding එකට හාල් කිලෝ 5 කින් කිරිබත් හැදුවා ,කෑලි 200 ක් ,hotel ekata ආව හැමොම ගොඩාක් රසයි කිවුවා ලු .ඒකේ ගෞරවය ඔයාට

  • @SanjeewaniDammika
    @SanjeewaniDammika 2 หลายเดือนก่อน +1

    ෂා නියමයි මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා ඒ වගේම හදනවා ස්තුති ඔයාට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @premarathnagagabada5518
    @premarathnagagabada5518 หลายเดือนก่อน +1

    හොද වීඩියෝ එකක් ඔබට ස්තුතිය්

  • @vishanthimanel9884
    @vishanthimanel9884 2 ปีที่แล้ว +5

    සා..නියමයි මාත් හදන්න ඕන...👍මත් හැදුවා..හැමෝම රසයි කිව්වා.ලේසියි...ලස්සන්‍යි...රසයි...👌

  • @sachininiwarthana5395
    @sachininiwarthana5395 3 ปีที่แล้ว +20

    මේක හරිම රසයි අක්කි😋❤

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 3 ปีที่แล้ว +12

    ඉතාම ලේසියට හදන්න හැකි කෑමක් ස්තුතියි. ලස්සනට සරලව පැහැදිලි කරනවා

  • @pinky5331
    @pinky5331 3 ปีที่แล้ว +14

    ඒකනම් වටිනවා ♥️

  • @yashminidarsha3701
    @yashminidarsha3701 2 ปีที่แล้ว +4

    ගොඩක් රසයි අක්කෙ.මාත් හැදුවා......ඔයාට ගොඩක් tnx මෙහෙම ඒවා අපිට කියලා දෙනවට

  • @thanujawanigasekara3646
    @thanujawanigasekara3646 2 ปีที่แล้ว +17

    අපි අද හැදුවා හරිම රහය් . මේවගේ කෑම තව ඕනි . 😘😘

  • @darshaniliyanage2358
    @darshaniliyanage2358 3 ปีที่แล้ว +17

    මම අද හැදුවා අක්ක.ගොඩාක් හොද රෙසපි එකක්. ගොඩක් රසයි

  • @d.d.d.rukshan8835
    @d.d.d.rukshan8835 3 ปีที่แล้ว +8

    බොහොම පැහැදිලිව සරල කෑම හදන්න කියා දෙනව.

  • @user-ee7zw6dc2l
    @user-ee7zw6dc2l ปีที่แล้ว

    හරිම ලේසියි වැඩි වියදමක් නැතිව හැදුවා ඔයාට ගොඩක් ඉස්තුතියි

  • @dahamiprarthana5627
    @dahamiprarthana5627 3 ปีที่แล้ว +2

    Thank u akka...mn mek haduw..gedr hemom rasai kiww...😍

  • @yohansajani7397
    @yohansajani7397 3 ปีที่แล้ว +11

    ඒක ගොඩක් රසයි..ස්තුති ඔයාට

  • @ruwanthushara5811
    @ruwanthushara5811 2 ปีที่แล้ว +1

    Aunty අපේ අම්මත් මටයි මල්ලිටයි මේ රසම රස බිත්තර බනිස් එක හදලා දුන්නා හරිම රසයි අපේ අම්මා ඔයාගේ රෙසපි වලට හරිම කැමතියි

  • @leshikayasarathna5227
    @leshikayasarathna5227 2 ปีที่แล้ว

    Oya ගොඩක් thank akke api me අනිවාර්යයෙන් ma hadanawa

  • @madushanijayasinha9127
    @madushanijayasinha9127 2 ปีที่แล้ว

    Supiri hode oya apata hamadama kiyala denne.supiri kama hadana Hari thanks 👍🥰

  • @ashawaruni2810
    @ashawaruni2810 2 ปีที่แล้ว

    Godak hodata pahadili karanawa ස්තුතිsoyuriya

  • @sanidonalorema3555
    @sanidonalorema3555 3 ปีที่แล้ว +3

    රස ඇති කියල හිතෙනවා හදල බලන්නම් ස්තුති 😊

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว

      පුළුවන් නමුත් පිපෙන ගතිය අඩුයි .

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +6

    Love your recipes. 👌

  • @dhilmalakshani4751
    @dhilmalakshani4751 3 ปีที่แล้ว +3

    ඔයා හොඳට පැහැදිලිව කියලා දෙනවා..ගොඩාක් ස්තූතියි !!

  • @lakmallak2770
    @lakmallak2770 3 ปีที่แล้ว

    me chenal eka niyamai.vishasha hamadayakma pahadiliwa kiyala tiyenawa.Thanks.bs!

  • @sriyaniwijenayaka556
    @sriyaniwijenayaka556 3 ปีที่แล้ว

    harima lesi kannath asai danuwath kalata sthuthi

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 ปีที่แล้ว

    harima sok akanam is ❤🙏🙏🙏

  • @deepthikawidyathilaka
    @deepthikawidyathilaka 3 ปีที่แล้ว +9

    Yesterday I made this it's a good recipe, thanks alot

  • @dilshaansanjeewa3395
    @dilshaansanjeewa3395 2 ปีที่แล้ว

    Thankyou hadala balnnama one

  • @samanthifernando2284
    @samanthifernando2284 2 ปีที่แล้ว +1

    මේක හැදුවා හරිම රසයි ..ලේසී...ටැන්කිව් ....නන්ගි

  • @cookingtime9061
    @cookingtime9061 2 ปีที่แล้ว +1

    මත් හැදුවා අක්කී හරිම රසයි.

  • @malkanthimk3395
    @malkanthimk3395 3 ปีที่แล้ว +5

    නියමයි ❤❤❤❤

  • @chandimadilrukshi6918
    @chandimadilrukshi6918 3 ปีที่แล้ว +2

    Wow it's so delicious 😋😍 thanks 😊 akkio

  • @thilankaruvanthi9408
    @thilankaruvanthi9408 2 ปีที่แล้ว

    Harima rahai thanks akki

  • @pawanwithanage9043
    @pawanwithanage9043 5 หลายเดือนก่อน

    Mamath haduva babala hari asaven kawa ayeth hadannalu oyata isththi

  • @srilankanbtsarmy7792
    @srilankanbtsarmy7792 2 ปีที่แล้ว

    akki mara rasai thanks api haduwa hodata awa

  • @chathurikakumuduni8264
    @chathurikakumuduni8264 3 ปีที่แล้ว

    Godak hodai nangi mama haduwa oyate thank you

  • @sudarmapremasiri5198
    @sudarmapremasiri5198 3 ปีที่แล้ว +4

    Niyamai darling

  • @samansaman4727
    @samansaman4727 2 ปีที่แล้ว

    Harima rsayi apit haduva

  • @ranukaprageeth7845
    @ranukaprageeth7845 2 ปีที่แล้ว

    API haduwa harima rasai

  • @sandrasili9464
    @sandrasili9464 3 ปีที่แล้ว +2

    මම හදල බලන්නමි ගොඩක් ස්තූතියි ඔයාට 👍♥️

  • @ashadissanayake8619
    @ashadissanayake8619 3 ปีที่แล้ว

    Niyamaii akki hadannat pahasuiii thx

  • @jayanimadhumali8259
    @jayanimadhumali8259 2 ปีที่แล้ว

    Man haduwa rasai👌

  • @shamiladilhani2564
    @shamiladilhani2564 2 ปีที่แล้ว

    Niyamai hodai

  • @harshanisamarawickrama2209
    @harshanisamarawickrama2209 3 ปีที่แล้ว +4

    Wow 🤩. Delicious 😋

  • @samanthikularathna5692
    @samanthikularathna5692 ปีที่แล้ว

    Niyameta awa.Tnx akki

  • @sarojanijayakodi3998
    @sarojanijayakodi3998 2 ปีที่แล้ว

    Very wonderpul akki

  • @DinuTV
    @DinuTV 3 ปีที่แล้ว +1

    Watina video akak...hamadama godak asawan balanna

  • @harshanikumari6415
    @harshanikumari6415 2 ปีที่แล้ว +1

    Anivarenma hadanava🥰🤩

  • @pissulokaya9334
    @pissulokaya9334 3 ปีที่แล้ว +17

    ඒකනම් රස පාටයි. ඕකත් හදල බලන්න ඕන 😂😂😂😂 මන් හදන ඒවටනම් අලුතෙන් නමක් දෙන්න වෙනව⁣ හොදෙයි 😂😂😂

    • @chamilathushari8257
      @chamilathushari8257 2 ปีที่แล้ว

      😂😂😂

    • @dilmihettiarachchi6840
      @dilmihettiarachchi6840 2 ปีที่แล้ว

      😂😂😂

    • @tharuuutharuu7502
      @tharuuutharuu7502 2 ปีที่แล้ว +1

      මමත් හදන කෑම වලට එක එක නම් දෙනවා.චොකලට් බෝල හදන්න ගිහින් පදම දිය වැඩි වෙලා කැට කපලා කෑවේ😂

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 3 ปีที่แล้ว +3

    මම හදලා බැලුවා හරිම රසයි ❤️❤️❤️

  • @nonamazeena4959
    @nonamazeena4959 3 ปีที่แล้ว

    ada api akke meka heduwa super🤩😎🤗😘😍🥰

  • @dammikadamayanthi6710
    @dammikadamayanthi6710 3 ปีที่แล้ว

    හරිම ලේසියි ස්තුතියි

  • @hemaliherath3129
    @hemaliherath3129 ปีที่แล้ว

    Good

  • @damayanthis.n506
    @damayanthis.n506 2 ปีที่แล้ว

    Maru akki mamanam hadanawa

  • @harshanidammika1331
    @harshanidammika1331 3 ปีที่แล้ว

    Niyamai math hadanawa

  • @jayanthisilva4653
    @jayanthisilva4653 3 ปีที่แล้ว

    Oya harima dakshi mange👍👍❤

  • @dayanadadayanada398
    @dayanadadayanada398 2 ปีที่แล้ว

    Oyage kama math nithara hadanava.dinner recipe thava denna.thanks

  • @Inspiration4HappyLife
    @Inspiration4HappyLife 3 ปีที่แล้ว +5

    You are so creative, Keep it up. I have made so many foods from your channel and all are really good. Thank you

  • @danadissanayaka6079
    @danadissanayaka6079 3 ปีที่แล้ว

    Niyamai

  • @samanthasubashini1315
    @samanthasubashini1315 3 ปีที่แล้ว +1

    Niyamai ratharan harima lassanai patiyo theruwan saranai duwa

  • @upekshahettiarachchi1487
    @upekshahettiarachchi1487 2 ปีที่แล้ว

    හරි රස පාටයි තැන්කියු

  • @sum8765
    @sum8765 ปีที่แล้ว

    Rasai

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Ape gedaraayata its dammama bada apset bakingpowdar dala puluwanda kiyannako plz

  • @udenimalkanthi744
    @udenimalkanthi744 2 ปีที่แล้ว

    Thanks.o.yata

  • @wshabesekara
    @wshabesekara 3 ปีที่แล้ว

    Godak watinawa. Baya nethiwa kemata ganna puluwan. Mama thanuja.👌

  • @chamila7056
    @chamila7056 2 ปีที่แล้ว +1

    mat mAka hadywa hari rashae

  • @annethilini3685
    @annethilini3685 3 ปีที่แล้ว

    Oyanam hari hodai ane. Apita pahasuwen hadanna puluwan kema warga thamai kiyaladenne. Ewage podi kema jathi danna akki. Thank you. Jesupihitai!

  • @sitharasandamali4632
    @sitharasandamali4632 2 ปีที่แล้ว

    Ms. oya oya induction cooker ekeda thachchiya tibbe. mata penne e wage. ehemanam tibba vidiya kiyanawada?

  • @sathsaraninayanathara7371
    @sathsaraninayanathara7371 3 ปีที่แล้ว +2

    Thank you very much..👍👍👍🙏🙏🙏🙏

    • @MRkitchenlk
      @MRkitchenlk  3 ปีที่แล้ว +2

      You are most welcome

  • @dilanirathna2901
    @dilanirathna2901 2 ปีที่แล้ว

    God bless you

  • @priyanganiwickramasinghe4808
    @priyanganiwickramasinghe4808 3 ปีที่แล้ว

    Apith haduwa thanks... Bs

  • @somasoma9332
    @somasoma9332 2 ปีที่แล้ว

    ස්තුතියි. ඔයාට. හදලා. බලමු. නේද 👍👍👍❤

  • @priyankalankarathna4654
    @priyankalankarathna4654 3 ปีที่แล้ว

    Suba nawa වසරක් weva mis nerogisuwaya prarthana karsnawa හදවතින්ම bs

  • @marinafonseka3039
    @marinafonseka3039 3 ปีที่แล้ว +3

    Thank you God bless you 🙏

  • @ushani9571
    @ushani9571 3 ปีที่แล้ว

    Niyamai nangi

  • @loginishanker9005
    @loginishanker9005 ปีที่แล้ว

    Supper sister 👌

  • @kandyboymcc9909
    @kandyboymcc9909 2 ปีที่แล้ว

    Thx....

  • @disnasumanarathna8821
    @disnasumanarathna8821 3 ปีที่แล้ว

    Niyamai.

  • @sakindudissanayake8629
    @sakindudissanayake8629 3 ปีที่แล้ว

    Harima apurui ...godak watina video ekak ..🌹🌹😘

  • @Mishel-vf3pw
    @Mishel-vf3pw 3 ปีที่แล้ว

    Wow niyamai

  • @dilhanichampika2524
    @dilhanichampika2524 3 ปีที่แล้ว

    oyata man adarei oya hadan dewal apita hada ganna puluwa phasui rasai M R

  • @kumuduaponsu3558
    @kumuduaponsu3558 3 ปีที่แล้ว

    Sha..niyamai

  • @nethminichiranthika6662
    @nethminichiranthika6662 3 ปีที่แล้ว +3

    අක්කි නත්තලට recipes ටිකක් දාන්න කෝ

  • @hikcc5872
    @hikcc5872 3 ปีที่แล้ว +1

    Super👍

  • @kulathunga3330
    @kulathunga3330 2 ปีที่แล้ว

    Math adama hadanava 😋

  • @cynthiadezoysa6310
    @cynthiadezoysa6310 2 ปีที่แล้ว

    Meka airfryer hari bake karanna hari puluwanda?

  • @koralagemallika1620
    @koralagemallika1620 หลายเดือนก่อน

    ❤❤

  • @buddika-dq7uz
    @buddika-dq7uz 3 ปีที่แล้ว

    WoW. It's really nice .

  • @nilankakalubowila1029
    @nilankakalubowila1029 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

    • @ashanashan8765
      @ashanashan8765 2 ปีที่แล้ว

      ගොඩාක් ස්තූතියි

  • @RRAB4
    @RRAB4 3 ปีที่แล้ว +1

    Wow .....thank you dear 😍

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @sadusanduni7485
    @sadusanduni7485 3 ปีที่แล้ว

    Thank you god bless you

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว +1

    Thank you naga

  • @uaekumariuakumarie7836
    @uaekumariuakumarie7836 3 ปีที่แล้ว

    තැන්ක්ස් dr👍👍👍👍👍

  • @malathisubramaniam1138
    @malathisubramaniam1138 3 ปีที่แล้ว

    Very nice

  • @sulekshmitennakoon7935
    @sulekshmitennakoon7935 2 ปีที่แล้ว

    Great

  • @Danushkak
    @Danushkak 3 ปีที่แล้ว

    Wow. Thanks you 😊

  • @danilkamewan9984
    @danilkamewan9984 2 ปีที่แล้ว

    1M ගැහුවා නේද අක්කී.... කෝ ගෝල්ඩ් එක 😁

  • @udenimalkanthi744
    @udenimalkanthi744 2 ปีที่แล้ว

    Thanks.oyata

  • @kumariwijepala751
    @kumariwijepala751 3 ปีที่แล้ว

    Badinne nethuwa oven eke danna puluwnda . Tnx video ekata . 😘😘😘

  • @priyakenan2424
    @priyakenan2424 ปีที่แล้ว

    Aki maka Ata piti valin adana puluvanda

  • @wdsroshiani3541
    @wdsroshiani3541 3 ปีที่แล้ว

    Mama haduwa rasai