ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හොද රසවත් කැමක් සරලව සාදා පෙන්චු මිස්ට ගොඩක් ස්තුතියි .
මමත් ඔය බන් හැදුවා රසට හොදට ආවා ගොඩක් ස්තූතියි ඔබට
හදන්න කියලා මග බලන් ඉදල ඉදල ඊයෙ තමා හදන්න වෙලාවක් ආවෙ. හරිම ලස්සනට හරිම රසට ආවා. ගෙදර හැමෝගෙම හොද කමෙන්ට් තිබුනා...ස්තුතියි ඔයාට ❤️❤️
අද මාත් බන් හැදුවා හොඳ රසට තිබුනා😋 Thank you🥰
ලයිට් බිල වැඩි නිසා අවන් එක පැත්තකට දාල තියෙන්නේ. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. අදම ට්‍රයි කරනවා මේක.
1
@@piumakatugampala6710 ooo
ඇත්තටම, බොහොම සරලව කියලා දුන්නා. ළගදි ම හදනවා. ස්තූතියි.
Ane oya kiyapu විදියටම හැදුව.......supiriyata ava mata maarama sathutui akke.......ane බොහොම isthuutiy.....මහත්තයා asaven keva......
ඔයාගේ වීඩීයෝ හරීම වටිනවා අක්කී...බෝහෝම ස්තුතිය
හරිම රසට තිබුනා .මම අද හැදුවා බොහොම ස්තුතියි නංගි
ගොඩක් වට්න වීඩියෝ එකක් thanks
ඔයා කියලා දෙන හැමදේම මෙච්චර වටිනවා කියා ගන්න පරිමාණයක් නැතුව මං ගොඩාක් දුකෙන් ඉන්නෙ රත්තරං , ඇත්තටම ඔයා අපේ හිමාලෙටත් වඩා උස කුසල් ගොඩක්, කාර්ය බහුල වර්තමානයේ ඔයා නම් දේවතාවියක් 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖
Thanks
හරිම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තූතියි ඔබට .
නියමයි අක්කේ... තෑන්ක්ස්... අද මං වෙන විදියකට හැදුවා අල පේස්ට් එකක් දාලා.. මේක දැනුයි බැලුවේ... හෙට හදනවා මේක... 👍💖🥰
අද මමත් හදනවා ඔයාගෙ සීනිසමිබල් බනිස්ස්තුතියි
හරිම පැහැදිලි ව කියලා දුන්නා .👍
ඔයාගෙ කැම මං ගොඩක් හදනවා අක්කේ .තෙරැවන් සරණයි.
නියමයි ,ලස්සනට තියනව ..👌👌👌❤❤️❤❤️🤗
හරිම වටිබව දුවේ❤ ස්තුතියි ..
හෙදයි 👍 රස පාටයි.අපිට ඉතින් වෙලා වක්.තමයි නැත්තේ ටැංකි බුදුසරණ 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
Thank you miss oya harima saralawa pahadiliwa kiyala denawa🎉🎉🎉
ඔබට ගොඩක් ස්තුතියි හොඳින් පැහැදිලි කර දෙනවා.❤
😍😍 මගේ නම් අවන් එක කැඩිලා . මේ විදිය හොඳයි හරි ලේසි විදියට කියල දුන්නා ට බොහොම ස්තුතියි . අනිවාර්යයෙන්ම නිවාඩු දවසට හනවා. අල රොටිය චීස් රසයි කිව්වේ ඒක රසට හැදුව . ගොඩාක් ස්තුතියි 💝💝
❤❤❤❤❤
හරිම ෂෝක් ❤
Aththatama sathutui....godak vatina adahas tikak.....
ගොඩක් පැහැදිලිවම කියලා දුන්නා...ගොඩක් රස පාටයි ...ගොඩක් ස්තූතී ඔයාට .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤
ගොඩාක් ස්තූතියි ඔයාට , කරන්ට් බිල් වැඩිකාලෙ මෙහෙම දේවල් කියල දෙනවට. තෙරුවන් සරණයි ❤
රසවත්.කෑමක්.ගොඩක්.ස්තූතියි
Godak watina vedyo ekak thanks oyata hadala balanawa aniwarayenma b s.
Oyage kemath rasai voice ekath karunawanthai lesi vidiyata hadannath kiyala denawa.oya me loketa pinata pahala una wasanawanthiyak. Thawa thawa rasawath resapi aran enna.budusaranai oyata
අනේ මං මේ බලන් හිටියේ ඔයා දාන කන එකා බොහොම ස්තූතියි
නියමයි. Thank You So Much .
ස්තුතියි ඔයාට 🙏 . කාලයට ත්, පසුම්බියට ත් දෙකටම ගැලපෙන සරල අදහසක් .
Thanks ❤❤❤godak watinawa me video eka thanks
බොහොම පින් ඔයාට.. මේවාගේ වටිනා දේවල් අපිට කියා දෙනවට.. තෙරුවන් සරනයි.❤❤
Thanks harema pahadeli
Mam heduwa harim rasai hodaid oyat tanks mewage videos genawat
ගොඩාක්ම ස්තූතියි අදත් ඔයාගේ වීඩියෝ එකට. හරිම අගෙයි ඔයා කියා දෙන විදියට හොදටම තේරුම් ගන්න පුළුවනි . ස්තූතියි ❤ ❤ 😍 😍 . මමත් හදලා බලන්නමි . 🙏🙏
Thank u akki mm meka ada haduwa hodata aawa🌹
හදලා බලන්න ඕනේ
Woah❤ eka nam shoi
බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏
හදන්න ආස හිතෙන විදිහට හරිම පැහැදිලි ව කියලා දුන්නා. ස්තූතියි ඔයාට ❤
Harima hodata kiyala Dunn'a godak sthuthi
ඇත්තටම නියමයි ඔයාට ගොඩක් ස්තුතියි. පුලුවන් නම් ආටා පිටි වලින් හදන්න කියල දෙන්න. සුදු පිටි මගේ මහත්තයට හොද නෑ ❤
මම අද හදනවා අක්කේ
ෂා.........ෂෝක්නෙ .💐💐💐
Knead the dough well. Seem a good method
නියමයි බොහොම ස්තූතියි අක්කා ගොඩක්ම වටිනා රෙසපි එකක්
ස්තුතියි මල්ලි
වටිනා උපදෙස් දෙන ඔයා මම හැමදාම අගය කරනවා ස්තුතියි
ඉතාහොදයි මිස්
I make it soon. Very nice and easy dr.Thank you daughter. ❤
මමත් හැදුවා හොදයි ඔයාට තෑන්ක්කස් ගොඩක්ම
Mama haduwa harima rasai.
ලේසි ක්‍රමයක් හදලා බලමු ඔයාට ස්තූතියි දුව👍
ස්තුතියි කියා දුන්නට
හොඳයි අපි හදලා බලනවා❤️ බොහෝම ස්තූතියි 💐
1111111
මමත් හෑදූවා හරිම රසයි
Baking powder dana barida?
Mama oyage video balanawa hamadama lassanata kiyala dannawa hadana widiya good luck❤❤ sister
🎉Hodatha terum karala dunnata bohoma pin oytha budu saranai
Thanks godak videoeka❤❤❤
Good hodai mama balanawa oyage kama
Godak ස්තුතිය ඔයාට 🙏
නියමයි අලුත් කැම වටිටෝරවක් ස්තුතියි මම කැමි ඔයාගේ තොහිල බැදුමටයිඅතුරුපසටයි ❤❤🎉❤❤
Oyata kohoma thanks karannada ❤❤❤man haduwa, niyamai ❤❤❤
Ekanam maru 😊
Gud patta
ඔයාගෙ වැඩ ලස්සනයි 👍👍 සුපිරි තෙරුවන් සරණයි
Love it. 👍❤️
රස පාටයි.හදලා බලනවා.ගොඩක් ස්තූති ඔයාට.මේ විදියට ඩෝනට් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද?
Nicely came and it’s so superb and yummy 🙏
ඇත්තටම එක ගොඩක් හොඳයි , den banis ගෙඩියක් කීය ද , බොහොම වටිනවා , ඔබට බොහොම ස්තුතියි
It s easy and tasty thanks
MamAth hadanawa akka thanks
ස්තුතිය කුසලා ❤
Niyamai
බොහෝම ස්තූතියි ඔයාගේ පැහැදිලි කිරීමට , තුනපහ ගැන මං මීට කලින් ඉදිරිපත් කල ප්‍රශ්නයකට උත්තර දීලා තිබුනා .ඊට ත් ස්තූතියි .පිටි නොහලා ගත්තොත් මොකද වෙන්නේ .2)කිරිත් දාලා, වතුර වෙනුවට පොල් වතුර ටිකක් දැම්මොත් කමක් නැද්ද ?සුභ පැතුම් ,ඔයාට !❤❤❤❤❤❤❤❤❤❤❤
පිටි හලන්නේ ගුල්ලො එහෙම ඉඳියි කියල ..කමක් නෑ පොල්වතුර දැම්මට
රස පාටයි, 🥰🥰🥰😍
😋🤩😋😋😋😋😋
ඉතා හොදයි 👆
ඔයානන් නියමයි අක්කී ❤❤
නියමයි 👍👏👏
oven ake nethuva ova lioe hadana aka hariyanne ne
Keep it up 💝❤️
Mamath hadanna one .
Mama oyage seenisambal pan hadanawa dan.niyanai ane 😂thanku.
Looks good
ගොඩක් ස්තුතියි .
Thanks ඔයාට හදලා බලන්න oni
ස්තූතියි ඔයාට අදහස් දීම වෙනුවෙන්.❤
Me rotiya atta pitiwalin hadanna puluwanda.
Ane avn eke komda hadanne
හරිම වටිනා vedio එකක්.හොඳට තේරුම් කර දෙනවා.මමත් ඉක්මනින්ම හදනවා .මේකට මාලු දැමූ filling එකක් දාන්න පුලුවන්ද දුවේ .
ඔව් පුලුවන්
Kiri venuwata pol kiri demmata kamakura nedda
Okay 👌👌👌👌👌👌👌👌❤️❤️❤️❤️❤️❤️
අද නම් හොඳ ට තේරුම් කරලා දුන්නා .වචන පවා..තෑන්ක්ස් ..ඔන්න ඔහොම ඉන්න එපෑයෑ ...
❤❤❤❤❤❤
Godak hondai,kneed nemai knead hari.
Akke oka dawas kiyak wage tyagnna puluwanda
Woooow
Oya nam marai.supiri eacy kama
Godak sithuthi math hadanawa hetama b s.oyata.
thank you❤❤❤
Mamath haduwa harima rasi
👍
හොද රසවත් කැමක් සරලව සාදා පෙන්චු මිස්ට ගොඩක් ස්තුතියි .
මමත් ඔය බන් හැදුවා රසට හොදට ආවා ගොඩක් ස්තූතියි ඔබට
හදන්න කියලා මග බලන් ඉදල ඉදල ඊයෙ තමා හදන්න වෙලාවක් ආවෙ. හරිම ලස්සනට හරිම රසට ආවා. ගෙදර හැමෝගෙම හොද කමෙන්ට් තිබුනා...ස්තුතියි ඔයාට ❤️❤️
අද මාත් බන් හැදුවා හොඳ රසට තිබුනා😋 Thank you🥰
ලයිට් බිල වැඩි නිසා අවන් එක පැත්තකට දාල තියෙන්නේ. ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. අදම ට්‍රයි කරනවා මේක.
1
@@piumakatugampala6710 ooo
ඇත්තටම, බොහොම සරලව කියලා දුන්නා. ළගදි ම හදනවා. ස්තූතියි.
Ane oya kiyapu විදියටම හැදුව.......supiriyata ava mata maarama sathutui akke.......ane බොහොම isthuutiy.....මහත්තයා asaven keva......
ඔයාගේ වීඩීයෝ හරීම වටිනවා අක්කී...බෝහෝම ස්තුතිය
හරිම රසට තිබුනා .මම අද හැදුවා බොහොම ස්තුතියි නංගි
ගොඩක් වට්න වීඩියෝ එකක් thanks
ඔයා කියලා දෙන හැමදේම මෙච්චර වටිනවා කියා ගන්න පරිමාණයක් නැතුව මං ගොඩාක් දුකෙන් ඉන්නෙ රත්තරං , ඇත්තටම ඔයා අපේ හිමාලෙටත් වඩා උස කුසල් ගොඩක්, කාර්ය බහුල වර්තමානයේ ඔයා නම් දේවතාවියක් 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖
Thanks
හරිම පැහැදිලිව කියා දුන්නාට බොහොම ස්තූතියි ඔබට .
නියමයි අක්කේ... තෑන්ක්ස්... අද මං වෙන විදියකට හැදුවා අල පේස්ට් එකක් දාලා.. මේක දැනුයි බැලුවේ... හෙට හදනවා මේක... 👍💖🥰
අද මමත් හදනවා ඔයාගෙ
සීනිසමිබල් බනිස්
ස්තුතියි
හරිම පැහැදිලි ව කියලා දුන්නා .👍
ඔයාගෙ කැම මං ගොඩක් හදනවා අක්කේ .තෙරැවන් සරණයි.
නියමයි ,ලස්සනට තියනව ..👌👌👌❤❤️❤❤️🤗
හරිම වටිබව දුවේ❤ ස්තුතියි ..
හෙදයි 👍 රස පාටයි.අපිට ඉතින් වෙලා වක්.තමයි නැත්තේ ටැංකි බුදුසරණ 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
Thank you miss oya harima saralawa pahadiliwa kiyala denawa🎉🎉🎉
ඔබට ගොඩක් ස්තුතියි හොඳින් පැහැදිලි කර දෙනවා.❤
😍😍 මගේ නම් අවන් එක කැඩිලා . මේ විදිය හොඳයි හරි ලේසි විදියට කියල දුන්නා ට බොහොම ස්තුතියි . අනිවාර්යයෙන්ම නිවාඩු දවසට හනවා. අල රොටිය චීස් රසයි කිව්වේ ඒක රසට හැදුව . ගොඩාක් ස්තුතියි 💝💝
❤❤❤❤❤
හරිම ෂෝක් ❤
Aththatama sathutui....godak vatina adahas tikak.....
ගොඩක් පැහැදිලිවම කියලා දුන්නා...ගොඩක් රස පාටයි ...ගොඩක් ස්තූතී ඔයාට .තෙරුවන් සරණයි පරිස්සමෙන් ඉන්න ❤
ගොඩාක් ස්තූතියි ඔයාට , කරන්ට් බිල් වැඩිකාලෙ මෙහෙම දේවල් කියල දෙනවට. තෙරුවන් සරණයි ❤
රසවත්.කෑමක්.ගොඩක්.ස්තූතියි
Godak watina vedyo ekak thanks oyata hadala balanawa aniwarayenma b s.
Oyage kemath rasai voice ekath karunawanthai lesi vidiyata hadannath kiyala denawa.oya me loketa pinata pahala una wasanawanthiyak. Thawa thawa rasawath resapi aran enna.budusaranai oyata
අනේ මං මේ බලන් හිටියේ ඔයා දාන කන එකා බොහොම ස්තූතියි
නියමයි. Thank You So Much .
ස්තුතියි ඔයාට 🙏 . කාලයට ත්, පසුම්බියට ත් දෙකටම ගැලපෙන සරල අදහසක් .
Thanks ❤❤❤godak watinawa me video eka thanks
බොහොම පින් ඔයාට.. මේවාගේ වටිනා දේවල් අපිට කියා දෙනවට.. තෙරුවන් සරනයි.
❤❤
Thanks harema pahadeli
Mam heduwa harim rasai hodaid oyat tanks mewage videos genawat
ගොඩාක්ම ස්තූතියි අදත් ඔයාගේ වීඩියෝ එකට. හරිම අගෙයි ඔයා කියා දෙන විදියට හොදටම තේරුම් ගන්න පුළුවනි . ස්තූතියි ❤ ❤ 😍 😍 . මමත් හදලා බලන්නමි . 🙏🙏
Thank u akki mm meka ada haduwa hodata aawa🌹
හදලා බලන්න ඕනේ
Woah❤ eka nam shoi
බොහොම ස්තුතියි ඔබ තුමියට 🙏
හදන්න ආස හිතෙන විදිහට හරිම පැහැදිලි ව කියලා දුන්නා. ස්තූතියි ඔයාට ❤
Harima hodata kiyala Dunn'a godak sthuthi
ඇත්තටම නියමයි ඔයාට ගොඩක් ස්තුතියි. පුලුවන් නම් ආටා පිටි වලින් හදන්න කියල දෙන්න. සුදු පිටි මගේ මහත්තයට හොද නෑ ❤
මම අද හදනවා අක්කේ
ෂා.........ෂෝක්නෙ .💐💐💐
Knead the dough well. Seem a good method
නියමයි බොහොම ස්තූතියි අක්කා ගොඩක්ම වටිනා රෙසපි එකක්
ස්තුතියි මල්ලි
වටිනා උපදෙස් දෙන ඔයා මම හැමදාම අගය කරනවා ස්තුතියි
ඉතාහොදයි මිස්
I make it soon. Very nice and easy dr.Thank you daughter. ❤
මමත් හැදුවා හොදයි ඔයාට තෑන්ක්කස් ගොඩක්ම
Mama haduwa harima rasai.
ලේසි ක්‍රමයක් හදලා බලමු ඔයාට ස්තූතියි දුව👍
ස්තුතියි කියා දුන්නට
හොඳයි අපි හදලා බලනවා❤️
බොහෝම ස්තූතියි 💐
1111111
මමත් හෑදූවා හරිම රසයි
Baking powder dana barida?
Mama oyage video balanawa hamadama lassanata kiyala dannawa hadana widiya good luck❤❤ sister
🎉Hodatha terum karala dunnata bohoma pin oytha budu saranai
Thanks godak videoeka❤❤❤
Good hodai mama balanawa oyage kama
Godak ස්තුතිය ඔයාට 🙏
නියමයි අලුත් කැම වටිටෝරවක් ස්තුතියි මම කැමි ඔයාගේ තොහිල බැදුමටයිඅතුරුපසටයි ❤❤🎉❤❤
Oyata kohoma thanks karannada ❤❤❤man haduwa, niyamai ❤❤❤
Ekanam maru 😊
Gud patta
ඔයාගෙ වැඩ ලස්සනයි 👍👍 සුපිරි
තෙරුවන් සරණයි
Love it. 👍❤️
රස පාටයි.හදලා බලනවා.ගොඩක් ස්තූති ඔයාට.මේ විදියට ඩෝනට් හදන හැටි කියලා දෙන්න පුලුවන්ද?
Nicely came and it’s so superb and yummy 🙏
ඇත්තටම එක ගොඩක් හොඳයි , den banis ගෙඩියක් කීය ද , බොහොම වටිනවා , ඔබට බොහොම ස්තුතියි
It s easy and tasty thanks
MamAth hadanawa akka thanks
ස්තුතිය කුසලා ❤
Niyamai
බොහෝම ස්තූතියි ඔයාගේ පැහැදිලි කිරීමට , තුනපහ ගැන මං මීට කලින් ඉදිරිපත් කල ප්‍රශ්නයකට උත්තර දීලා තිබුනා .ඊට ත් ස්තූතියි .පිටි නොහලා ගත්තොත් මොකද වෙන්නේ .2)කිරිත් දාලා, වතුර වෙනුවට පොල් වතුර ටිකක් දැම්මොත් කමක් නැද්ද ?සුභ පැතුම් ,ඔයාට !❤❤❤❤❤❤❤❤❤❤❤
පිටි හලන්නේ ගුල්ලො එහෙම ඉඳියි කියල ..
කමක් නෑ පොල්වතුර දැම්මට