✔කඩේ විදිහට බිත්ත රොටි ලේසියෙන් ගෙදර හදමු|egg roti restaurant style|💓M.R KITCHEN💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • #Eggroti#biththararoti#mrkitchenrecipe#
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 350g
    ලුණු තේ හැඳි එකක්
    තෙල් මේස හැඳි දෙකක්
    ✔මේ විදිහට කුස්සිය තියාගත්තොත් උයන්න ආස හිතෙයි
    • ✔මේ විදිහට කුස්සිය ති...
    මගේ අලුත්ම channel එකත් එක්ක එකතු වෙන්න😘

ความคิดเห็น • 455

  • @expertabeysinghe5645
    @expertabeysinghe5645 3 ปีที่แล้ว +359

    ඊලගට ඔයා තමා cooking වල 1 Million ගහන්නෙ ජය වේවා! අක්කි ❤️🔥🙏

  • @user-oy1qq3ff6r
    @user-oy1qq3ff6r ปีที่แล้ว +24

    හරිම ලේසියි වැඩි වෙලාවක් යන්නෙත් නෑ මෙවැනි video අරන් එන අක්කට බුදු සරණයි❤

  • @kumawithnature
    @kumawithnature 3 หลายเดือนก่อน +3

    වැඩි වැඩ නැතිව ඉක්මනට සරලව කියලා දෙනවා. ගොඩක් වටිනවා

  • @rameshalahiruni6553
    @rameshalahiruni6553 ปีที่แล้ว +10

    මාස 8 කින් විතර කන්න විදියක් නැතුව ඉදියෙ . අද තමයි හැදුවෙ ඔයාගේ විඩියෝ එක බලලා තැන්ක්යු සෝ මච්.❤

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +7

    Thank you akka... oil aduwen hadaganna kiyala dunna nisa watinakama wedi recipe eke...💐🔥👍😉💕

  • @thakshilaamali5838
    @thakshilaamali5838 2 ปีที่แล้ว +20

    ඔයාගෙ recipes මම ගොඩක් හදලා තියෙනවා. හරියටම ආවා. මේකත් try කරනවා thank you🌷

  • @isharadarshani1069
    @isharadarshani1069 3 ปีที่แล้ว +42

    අක්කි ඔයා කියලා දෙන විදියට කෑම හදන්න ආස හිතේනවා.හරිම පිලිවේලයි.හරිම ලෙසියි.

  • @sanukasanuka2947
    @sanukasanuka2947 3 ปีที่แล้ว +38

    අපි බිත්තර පරාටා හැදුවා හරිම රසයි ,බොහොම ස්තූතියි,බුදුසරණයි,🙏

  • @sanjulasansith6703
    @sanjulasansith6703 7 วันที่ผ่านมา

    Pita rataka inna kenekta mara vidiyata vatinava .supiri akke .thankyou akke .❤❤❤❤

  • @user-be2ki7ds2f
    @user-be2ki7ds2f หลายเดือนก่อน +1

    මම ඉන්නේ ඩුබායි අද මම හදන්න හිතුවේ දැන් පිට ඒක හදලා තියෙන්නේ මගේ යහළු වට ත් දැම්ම මේ වීඩියෝ ඒක ❤❤❤

  • @user-ke2du2sd4i
    @user-ke2du2sd4i 2 ปีที่แล้ว +9

    අක්කේ ඇත්තටම කොල්ලෙක්ට උනත් හදන්න පුලුවන් ඔයා කියලා දෙන විදිහට ♥️ බුදු සරනයි

    • @piyumidilshani7356
      @piyumidilshani7356 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍👍

  • @Sureka-ye9cw
    @Sureka-ye9cw ปีที่แล้ว +1

    මේක බලලා මාත් හැදුවා ගොඩක් රසයි නංගි මන් කුවේට් මගේ මැඩම් කාලා ගොඩක් රසයි කීවා ඔයාගේ රේසපි තමයි මන් බලලා කෑම හදන්නේ බුදුසරණයි ❤❤❤🥰🥰🥰

  • @shenayashawishki6445
    @shenayashawishki6445 3 ปีที่แล้ว +28

    අක්කේ අද මම තනියෙම හැදුවා..සුපිරියට ආවා...මරු අක්කේ ඔයානම්💗💗💗🙌🙌🙌

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 3 ปีที่แล้ว +20

    බොහොම ස්තූතියි සරලව පැහැදිලිව කියලා දෙනවට තෙරුවන් සරණයි

  • @journeylifeVS
    @journeylifeVS 3 ปีที่แล้ว +9

    අඩී......ඒකනම් ලේසියි වගේ...😍😍😍

  • @Minimalisamishi
    @Minimalisamishi 3 ปีที่แล้ว +87

    දකුණු අතේ කියුටෙක්ස් ගාන්න එපා අක්කේ. නියම චෙෆ් කෙනෙක් තමන්ගේ කෑම කලාවේදී දෑත් ඉතා පිරිසිදුව තියාගෙනයි කෑම හදන්නේ. ඔයා ගොඩක් දක්ෂයි. ඒත් කියුටෙක්ස් ගාපු අතින් පිටි අනද්දී බලන්න ටිකක් හිත අදි මදි කරනවා. ඇත්ත කතාව ඒක.

  • @manjuplaystore1857
    @manjuplaystore1857 3 ปีที่แล้ว +10

    👍👍👍 හැමදාමත් වගෙම හොඳ recipe ekak 🤩

  • @rekshilasenarathne3110
    @rekshilasenarathne3110 2 ปีที่แล้ว +7

    දුව,ඔයා කියපු විදියටම බිත්තර රොටි හැදුවා අද රාත්‍රීයට,හරිම රසයි ,හරිම ඉක්මනට ටක් ගාලා හැදුවා ,මෙච්චර දවසක් සල්ලි වලට අරන් කෑවේ ,අපරාදේ කියලා හිතුනා 😀👍👍👍👍🙂

  • @kirthiashoka7995
    @kirthiashoka7995 2 ปีที่แล้ว +31

    අපිත් බිත්තර රොටී හැදුවා . ඒක නම් සුපිරියි

  • @gayansameera9485
    @gayansameera9485 3 ปีที่แล้ว +29

    මම chefge හැම වීඩියෝ එකක්ම බලනව හරිම පැහැදිලියි සරලයි

    • @diniduudara2867
      @diniduudara2867 3 ปีที่แล้ว +2

      එහෙමද බලනවද ආ..

    • @diniduudara2867
      @diniduudara2867 3 ปีที่แล้ว +1

      හැම එකක්ම

  • @manelhenake9522
    @manelhenake9522 6 หลายเดือนก่อน +4

    ඒකනම් හරිම ලේසියි ❤❤

  • @apsalamadumihiri1507
    @apsalamadumihiri1507 2 ปีที่แล้ว +6

    හරිම පහසුවෙන් අපිත් හැදුවා ඔයාට ගොඩක් ස්තුති !👍

  • @shanipraba5889
    @shanipraba5889 3 ปีที่แล้ว +5

    Today I made really it's came good taste 👌
    Thanks Mr kitchen
    🤗

  • @maduvanthemax6497
    @maduvanthemax6497 3 ปีที่แล้ว +2

    තැනක් යු අක්කි ඔයා කියලා දෙන විදිය හරිම ලේසියි පැහැදිලියි.

  • @nuwandananjaya7532
    @nuwandananjaya7532 3 ปีที่แล้ว +9

    හරිම රසයි . මමත් හැදුවා . බොහොම ස්තුතියි ඔබතුමියට . තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @malkanthisenanayake3517
    @malkanthisenanayake3517 3 ปีที่แล้ว +2

    Nangi. oyage hama kamakkma mama hadanawa. laysei.thanks
    al lot.jawawewa. bududaranyi.

  • @isurangirajapakshs8190
    @isurangirajapakshs8190 3 ปีที่แล้ว +4

    මමත් හදලා බලනවthanks 🤗🤗🤗

  • @geethanadeesha9271
    @geethanadeesha9271 3 ปีที่แล้ว +12

    අනේ අක්කේ ඔයාට පුළුවන් නම් චීස් කේක් රෙසිපි එකක් කියලා දෙන්නකෝ.

  • @tharangatharutharu2281
    @tharangatharutharu2281 3 ปีที่แล้ว +4

    අනිවාරයෙන්ම හදලා බලන්නම් .rata කන්න පුළුවන් සැහැල්ලු කෑමක් හදලා පෙන්නන .

  • @rashmikadissanayake2130
    @rashmikadissanayake2130 3 ปีที่แล้ว +7

    Shaa niyamai akki.math hdnw ada❤️😘

  • @nimalimadushika9777
    @nimalimadushika9777 2 ปีที่แล้ว +3

    මටත් හරිම ආසයි අක්කි 1 මිලියන් වෙනවා දකින්න.මොකද ඔයා නිසා මමත් ගොඩක් දේවල් ඉගනගත්තා..මමයි හස්බනුයි පෙරේතම කෑම තමයි ඔයා හදන්නෙ

  • @ajithpuspakumara2586
    @ajithpuspakumara2586 3 ปีที่แล้ว +1

    නියමයි. මම ඔයාගෙ ගොඩක් kama haduwa හරියටම එනව .thanks

  • @ranjanipadmalatha6438
    @ranjanipadmalatha6438 ปีที่แล้ว +2

    අනිවාර්යෙන් මේකත් හදනවා. ඔයාට බුදුසරණයි... ❤❤❤❤

  • @anomamalkanthi7276
    @anomamalkanthi7276 3 ปีที่แล้ว +17

    නියමයි 💐

  • @sasara9743
    @sasara9743 3 ปีที่แล้ว +3

    Dhun thel bath recipe eka dennako.plz😳😳

  • @sanduninisansala8044
    @sanduninisansala8044 2 ปีที่แล้ว +1

    Akki oya kiyala dunna kama jathi godak mama haduwa..thank you

  • @journeylifeVS
    @journeylifeVS 3 ปีที่แล้ว +8

    තෑන්ක්ස් අක්කේ......😜🎊️🎊️🥇🥇😍😍🎀🎀

  • @saluwipotter2770
    @saluwipotter2770 2 ปีที่แล้ว +2

    හරිම ලේසියි Thank you

  • @dilinikaushalya6427
    @dilinikaushalya6427 3 ปีที่แล้ว +32

    නියමයි අක්කෙ හරිම ලේසී 👌👌👌

  • @samanthakumar4369
    @samanthakumar4369 2 ปีที่แล้ว +3

    බොහොම ස්තුතියි අක්කී .අපට මේවා කියා දෙනවට.👌😉😉

  • @ASHEN___OFFICIAL
    @ASHEN___OFFICIAL 3 ปีที่แล้ว +6

    සුපිරි අක්කෙ .....
    නියමයි

  • @wasanthakumari5876
    @wasanthakumari5876 4 หลายเดือนก่อน

    Harima lesi sah pehadili.thank you 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

  • @Lithira_mithsuru
    @Lithira_mithsuru 2 ปีที่แล้ว +6

    කොත්තුවටත් ගන්නේ ඔය රොටියම නේද

  • @niranthararoshideedesilva6178
    @niranthararoshideedesilva6178 3 ปีที่แล้ว +4

    Akke oya kiyala dunna kfc rice ekata බෑස්මති හාල් වෙනුවට කීරි සම්බා දැම්මට අවුලක් නැද්ද? Plz reply me...

    • @gayankanishka1868
      @gayankanishka1868 3 ปีที่แล้ว

      හාල්නැතිවත් පුලුවන්

  • @samanbro-fm3ws
    @samanbro-fm3ws 2 ปีที่แล้ว +2

    👌 මරු අක්කෙ මගෙ එක සුපිරියට ආවා

  • @sujathadananjani8679
    @sujathadananjani8679 3 ปีที่แล้ว +36

    ඒක නම් නියමයී අක්කේ 😋❤️

  • @denukasenhiru6767
    @denukasenhiru6767 ปีที่แล้ว +1

    Thanks
    අද රෑට මම හදනවා 🤤

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 3 ปีที่แล้ว +9

    අම්බෝ ගොඩාක් රස ඇති 😋😋

  • @athurohi
    @athurohi ปีที่แล้ว

    ඔයා ගොඩක් සරල කියා danawa
    ගොඩක් thanak

  • @chandimamihirani829
    @chandimamihirani829 2 ปีที่แล้ว +1

    Niyamayi akke api haduwa niyameta awa ස්තූතියි

  • @mangalikasenadirathna4728
    @mangalikasenadirathna4728 2 ปีที่แล้ว +2

    මේ දින වල ගොඩක් වටින්නේ දරලිප් වල හදන්න පුලුවන් දේවල් ,මොකද nonstic දර ලිපේ තියන්නබැරි නිසා සොයුරිය .

  • @harshijayasinghe2743
    @harshijayasinghe2743 ปีที่แล้ว

    Mamath haduwa oya කියපු widiyata එළවළු roti , harima rasai, thanks

  • @midniteslitherio1588
    @midniteslitherio1588 3 หลายเดือนก่อน

    Apith heduwa rasai hodeta awa thanks ❤

  • @Scottishbeautyshorts
    @Scottishbeautyshorts 3 ปีที่แล้ว +2

    Akki atta pitiwalin oya parta eka hadanna puluwanda

  • @athurohi
    @athurohi ปีที่แล้ว

    මම අද බිත්තර රොටි haduwa ගොඩක් රසය
    M.R kitchen thanak

  • @sathishanimnadhi1943
    @sathishanimnadhi1943 ปีที่แล้ว

    Mn hama kamakma haduwe oyagen balala hamadema igena gaththe..Anith videyo baluwath mata therunna ..Ath oya kama hadanw ahan innakotama hamadema therenwa...Thank you Akkii ❤❤ Oya nisa godak kama jathi haduwa mn....

  • @sriyanidisana9410
    @sriyanidisana9410 หลายเดือนก่อน

    Harima lesi oyata godak sthuthi

  • @Believe_Yourself2400
    @Believe_Yourself2400 3 ปีที่แล้ว +8

    මේ කෑම එක නම් 👌

  • @chefswife9329
    @chefswife9329 3 ปีที่แล้ว +3

    ඒක නම් මරූ.......
    යාලුවනේ ඔයාලත් කැමති නම් මා එක්ක එකතු වෙන්න.. මෙන්න රසම රස fried Rice එකක් හදාගන්න ලෙසී විදියක්.. බලන්නකෝ..
    th-cam.com/video/UU3I1aMC1ho/w-d-xo.html

  • @danceinspire6626
    @danceinspire6626 4 หลายเดือนก่อน

    math cooking igena gaththe me channel eken. mn marry krata passei uyanna gaththe. ekath awruddak withara giyata passe. aththatama mage husband hari kamathi mn hadana kama kanna. eya rasai kiya kiya kanakota mata harima sathutui. mn kiwwa me channel ekq balalai haduwe kiyala. Thank you so much.❤️

  • @kavinduthikshana4402
    @kavinduthikshana4402 3 ปีที่แล้ว +1

    Maru akki harima lesi

  • @shehaniwathsala8834
    @shehaniwathsala8834 ปีที่แล้ว

    Baya nathuwa hadanna puluwan oyage recipes. Palaweni parata haduwa harima rasata awa. Thank you❤

  • @boni9722
    @boni9722 3 ปีที่แล้ว +1

    Apith haduwa ada oyage recipe eken..rasata haduwa..thank you so much..❤️

  • @hettiarachchigedamayanthi8825
    @hettiarachchigedamayanthi8825 2 ปีที่แล้ว

    Thanks apita mewage dewal hadana vidihakiya dunnata obata suba pathum

  • @lasanthaudaya1534
    @lasanthaudaya1534 2 ปีที่แล้ว

    නැන්දේ ඔයා දාපු ඔක්කෝම video මම බලලා තියනවා.
    මේ video එකත් මරු.👌👌😊😊

  • @sandeepadissanayake3717
    @sandeepadissanayake3717 3 ปีที่แล้ว +1

    කොත්තු හදද්දිත් අක්කා පාරාටේ හැදිවෙ ඕම. තෑන්ක්ස් අක්කා. හදලා බලන්නම්. 😘

  • @champikadesilva6293
    @champikadesilva6293 3 ปีที่แล้ว +2

    Harima pehedili oyata තෙරුවන් සරනයි ❤️ජේසු පිහි⁣ටයි ❤️

  • @user-hv7wu7qy5q
    @user-hv7wu7qy5q 2 ปีที่แล้ว

    Hareema pahadliva kiya denava thank jayaveva

  • @manishk1888
    @manishk1888 2 ปีที่แล้ว

    Thani sudu pata nail polish colour ekai akkata lassana

  • @ayeshamadushani9036
    @ayeshamadushani9036 3 ปีที่แล้ว

    Mn eyema haduva akke dolphin koththuva.harima rasai.mekath hadanava mn.

  • @dushaniiresha5584
    @dushaniiresha5584 2 ปีที่แล้ว

    Aththatama saralawa kiyala dunna. Hari watinawa. MN Dan hodata hadanawa

  • @mangodagerosemarie
    @mangodagerosemarie 3 ปีที่แล้ว +2

    Thanks Duwa. Excellent 👍😋

  • @user-sh6yx8ox1y
    @user-sh6yx8ox1y 8 หลายเดือนก่อน

    Maru akke oyge vedio

  • @nirmalaramyakumari9483
    @nirmalaramyakumari9483 6 หลายเดือนก่อน

    නියමය්

  • @user-et5lm8dk8v
    @user-et5lm8dk8v 7 หลายเดือนก่อน

    Vegitable roti & Egg roti 2katama me recipeya use karanna puluwan da?nethnm wenasda?

  • @nuwandamith6989
    @nuwandamith6989 2 ปีที่แล้ว

    බැලුවා.හොදේ.සිකුරාදට.තමයි.හදන්නේ.නිවාඩු.එදාට..හොස්ටල්.කටිටියත්.ඉන්නවා.එදාට.thank.u.duwa...

  • @Lxtheefx
    @Lxtheefx 2 ปีที่แล้ว +1

    Very nice, easy method. Your voice also very nice.👍❤️

  • @sulochanavijendiran4608
    @sulochanavijendiran4608 2 ปีที่แล้ว +1

    I like mr kitchen recepies very much explain very good and clear. Thanks God bless you keep it up. Every day i see your recepies.

  • @wasanaboxing
    @wasanaboxing 3 ปีที่แล้ว +12

    ආයුබෝවන් ❤ අක්කේ

  • @SanjayaRuwan-zl3wr
    @SanjayaRuwan-zl3wr 2 หลายเดือนก่อน

    Wow ?👍

  • @chanakaamal5875
    @chanakaamal5875 3 ปีที่แล้ว

    Akke kiyala dipu vidiyatama haduwa. Hodatama thibba. Godak rasai. Oyata godaak thanks.❤️

  • @dilanishyama731
    @dilanishyama731 3 ปีที่แล้ว

    Mama video eka balapu gamanma haduwa...harima rasai wagema Kade ewata wada godak arakshakariy.godak sthuthiy oyata me wage recipes aran enawata...budu saranai..❤️❤️❤️❤️

  • @yohanlakmal1537
    @yohanlakmal1537 3 ปีที่แล้ว

    Me recipe ekanam kalin dawasaka ude haduwa. Ekanam supiriyatama awa. Thank you

  • @gamingravi19
    @gamingravi19 3 ปีที่แล้ว +2

    Thanks. Oyata jaya wewa🙏🙏🙏👍👍👍

  • @user-rb7to1ks3e
    @user-rb7to1ks3e 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් හොදයි tx🤗🙏

  • @shalanifdo4305
    @shalanifdo4305 3 ปีที่แล้ว

    Math ada udeta kanna haduwe biththara roti.mama nam vegetable damma.supiriyatama awa.😋😋😋😋😋

  • @tusharisanjana682
    @tusharisanjana682 3 ปีที่แล้ว

    Oya kiyala denawa harima pahadili nangi mama godak dewal egena gaththe oyagen.godak pin .oyage siyalu balaporaththu etu wewa.budusarani

  • @rafeekrafeek1712
    @rafeekrafeek1712 3 ปีที่แล้ว

    Hodak thanks akka ada mama me rottiya haduwa hodak rasata hariyatama awa thanks mama oyage ricips okkoma balanawa hadalath tiyanawa oyata thanks ❤❤❤❤👌👌👌

  • @dilansampath4158
    @dilansampath4158 2 ปีที่แล้ว +1

    Niyamai akkiyo

  • @ratperera5635
    @ratperera5635 2 หลายเดือนก่อน

    ගොඩක් වට්න විඩියො එකක්. තොරන්නැ කැටයම් නැ සුපිරි

  • @user-oy1qq3ff6r
    @user-oy1qq3ff6r ปีที่แล้ว +1

    Tanx akke❤❤❤

  • @achalad.a6472
    @achalad.a6472 2 ปีที่แล้ว

    Aniwarenma hadanawa.thanks akki oyata.jesu pihitai🙏 .

  • @sweetspice9326
    @sweetspice9326 3 ปีที่แล้ว +3

    Bommbai buttai resipi ekkak than a ko akke

  • @indikachathuranga8041
    @indikachathuranga8041 3 ปีที่แล้ว +1

    Man awe 1st comment denna..

  • @rasheemuhandiram1177
    @rasheemuhandiram1177 2 ปีที่แล้ว

    oyage recipes harima rasa patai digatama hodin vedatika karagena ynna wish karanava ....Akki roti thetiya gatte kohenda kiyannako math hewwa mevage 1k .............

  • @kanishkarathnayaka8441
    @kanishkarathnayaka8441 2 ปีที่แล้ว

    Mamatha ata piti walin haduwa harima rasayi thanaka

  • @nethuniii
    @nethuniii 3 ปีที่แล้ว +2

    🥰

  • @IndikaRatnakumara
    @IndikaRatnakumara 4 วันที่ผ่านมา

    Super ❤🎉😊

  • @ibrahimalsuleimani6237
    @ibrahimalsuleimani6237 2 ปีที่แล้ว

    Thens oyat math heduwa

  • @shayamarenuka9574
    @shayamarenuka9574 2 ปีที่แล้ว +1

    Mamath haduwa harima rasai