බිත්තර පෆ් හදන ලේසිම ක්‍රමය - විනාඩි 10 න් තේ වෙලාවට ❤ Egg puff - easy one | Chammi Imalka Recipe ❤

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2020
  • බිත්තර පෆ් හදන ලේසිම ක්‍රමය -විනාඩි 10 න් තේ වෙලාවට Egg puff - easy one #Chammi Imalka Recipe #Egg #Eggpuff #බිත්තරපෆ් #බිත්තර #Mcpuff #mcpizza #EggPuffRecipe
    බිත්තර පෆ් කිව්වම අපිට මතක් වෙන්නෙ පෆ් පේස්ට්‍රිනෙ. මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නෙ පෆ් පේස්ට්‍රි නැතිව බිත්තර පෆ් හදන විදිය. අඩුම තරමෙ අපිට බටර් මාගරින් වත් ඕන නෑ.
    Egg puff - easy method
    Ingredients
    For the dough
    1. 2 Cups of Plain flour (260g)
    2. 1 tsp of Salt
    3. 2 tbsp of Oil
    4. Water
    For the curry
    5. 2 tbsp of Oil
    6. 2 Garlic cloves
    7. 4 Green chilies
    8. Some curry leaves
    9. 2 Big onions
    10. Salt to taste
    11. 1/8 tsp of Tumeric powder
    12. 2 tsp of Chilli powder
    13. 1/2 tbsp of Chilli flakes
    14. 1/4 tsp of Pepper powder
    15. Some homemade chicken cube
    16. 3 Eggs
    අවශ්‍ය ද්‍රව්‍ය
    ඩෝ එකට
    1. පාන් පිටි කෝප්ප 2 (260g)
    2. ලුනු තේහැදි 1
    3. තෙල් මේසහැදි 2
    4. වතුර අවශ්‍ය තරමට
    කරි එකට
    5. තෙල් මේසහැදි 2
    6. සුදු ලූනු බිකි 2
    7. අමුමිරිස් 4
    8. කරපිංචා ඉති 1
    9. රට ලූනු ගෙඩි 2
    10. ලුනු රස අනුව
    11. කහ කුඩු තේහැදි 1/8
    12. මිරිස් කුඩු තේහැදි 2
    13. කෑලි මිරිස් මේසහැදි 1/2
    14. ගම්මිරිස් කුඩු තේහැදි 1/2
    15. ගෙදරදීම හදා ගත්ත චිකන් කියුබ් ටිකක්
    16. බිත්තර 3
    Links
    චිකන් සුප් කැට සෞඛ්‍යාරක්ශිතව ගෙදරදීම Homemade Chicken stock cubes
    • චිකන් සුප් කැට සෞඛ්‍යා...
    Please like my Facebook - page Chammi Imalka
    / chammibird
    මගෙ FB පිටුවටත් එකතු වෙන්න………………………………………………
    Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me 😎 / chammiimalka
  • แนวปฏิบัติและการใช้ชีวิต

ความคิดเห็น • 520

  • @cutework3896
    @cutework3896 3 ปีที่แล้ว +44

    මං අද තේ මේසෙට බිත්තර පෆ් එක හැදුවා.. හරිම රසට තිබ්බා 😍😍, අක්කිගේ රෙසිපි ලේසි පහසුයි නිසා ගොඩක් කෑම ජාති මං හදල තියෙනව. ගොඩක් ස්තුතියි අක්කියෝ.. 🙏🙏
    හැමදාම ඒ වගේ ලේසි ක්‍රමයට කියල දෙන්න 😘😘

  • @nipunijayawardana3854
    @nipunijayawardana3854 2 ปีที่แล้ว +3

    අද මන් හැදුවේ නන්ගී හරි රසවත් මේ විදිහට ම ආවා බොහොම ස්තූතියී🙏

  • @sihararanasinghe6763
    @sihararanasinghe6763 3 ปีที่แล้ว +6

    අනේ මම මේවත් හදලා බැලුවා 😍 හරිම ලේසී... හරිම රසයි😋 thankuu අක්කේ 😍😘

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว +1

      ගොඩාක් සතුටුයි නංගී 😊

  • @sachinikaushani1679
    @sachinikaushani1679 3 ปีที่แล้ว +2

    මන් හැදුවා ඒ විදියටම ආවා🤗👌
    ගොඩක් ස්තූතියි😌❤️

  • @shirankasameera1640
    @shirankasameera1640 3 ปีที่แล้ว +2

    හරිම රසවත් පෙනූමයි මමත් ගෙදරදි අත්හදා බලන්නම් ගොඩක් ස්තුතියි.

  • @udarijayaweera6284
    @udarijayaweera6284 3 ปีที่แล้ว +14

    I like it.. ගෙදර ම ඉන්න මේ වගේ දවස් වලට වැඩි වියදම් නැති මේ වගේ කෑම හරි වටිනවා..

  • @madusankasanjeewa4782
    @madusankasanjeewa4782 3 ปีที่แล้ว +9

    නියමයි 💗

  • @aruns90
    @aruns90 3 ปีที่แล้ว +7

    Looks yummy 😋

  • @gihanperera8381
    @gihanperera8381 3 ปีที่แล้ว +2

    *කොල්ලො උනත් කෑම හදන්න ආසයි ඔයා හදන දේවල් දැක්කම.ආදරෙයි අක්කි බබෝ*

  • @shanikakrishnani423
    @shanikakrishnani423 3 ปีที่แล้ว +3

    Wowwwwwww...😘😘😘

  • @nuzlarafaideen8481
    @nuzlarafaideen8481 3 ปีที่แล้ว +6

    Thank u so much dr.we tried egg puff.its really yummy 😋.

  • @adhiyayt4647
    @adhiyayt4647 3 ปีที่แล้ว +1

    එලම

  • @imalihuruggamuwa
    @imalihuruggamuwa 3 ปีที่แล้ว +6

    Thanks for the recipe. I made this today and i was so yummy. Very easy to make too!

  • @DLBNLB
    @DLBNLB 3 ปีที่แล้ว

    හරිම සරල විදියට කියල දෙනවට ස්තූතියි

  • @talkwiththaru8966
    @talkwiththaru8966 3 ปีที่แล้ว +2

    Woow

  • @anojadilhani2499
    @anojadilhani2499 3 ปีที่แล้ว +6

    Vd එක දාලා 45 min වලින් දැක්කා, අද හවසම හැදුවා, ඇත්තටම ලේසියි.

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ගොඩාක් සතුටුයි dear 😊

  • @ayeshikasewwandi5145
    @ayeshikasewwandi5145 3 ปีที่แล้ว +1

    Heeeeee.. Wow wooow. Badiginith haduna. 😋😋😋😋

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 3 ปีที่แล้ว +4

    හරිම පහසුයි..ගොඩාක් ස්තූතියි ..අදම හදන්න ඕනි...

  • @vidharaAmarakoon
    @vidharaAmarakoon 3 ปีที่แล้ว +5

    මේකනන් මාර ලේසියි....නීඩ් කරන්න ඕනෙත් නැ😋😊😊😘

  • @kumarikumarikumari8389
    @kumarikumarikumari8389 3 ปีที่แล้ว +1

    ගොඩක් පහසුයි ඒක ස්තූති🌹🌹

  • @nadeeshavidarshani1182
    @nadeeshavidarshani1182 3 ปีที่แล้ว +2

    Supiri kaamak .

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 3 ปีที่แล้ว +4

    Looking very testy thanks 🙏

  • @imalkadulani7054
    @imalkadulani7054 3 ปีที่แล้ว +2

    Niyamayi 👍👍

  • @dilupamanori637
    @dilupamanori637 3 ปีที่แล้ว +9

    Thank u.
    God bless you always.

  • @dewniniperera468
    @dewniniperera468 2 ปีที่แล้ว +1

    මමත් හැදුවා අක්කී..🥰 it'sGood job

  • @tarusakalankamahaththaya384
    @tarusakalankamahaththaya384 3 ปีที่แล้ว +1

    Thanks budusaranai

  • @serenacn748
    @serenacn748 3 ปีที่แล้ว +6

    Really nice.

  • @charunyagayathri3584
    @charunyagayathri3584 3 ปีที่แล้ว +2

    Shooi akke...thanks....hadanna oni...❤️❤️❤️

  • @srimathirupasinghe
    @srimathirupasinghe 3 ปีที่แล้ว +3

    Supiri kemak wage👍👍👍thankyou

  • @ruvinichathurangi9431
    @ruvinichathurangi9431 3 ปีที่แล้ว +5

    This is awesome akka.. thank you

  • @lankayatawara7001
    @lankayatawara7001 3 ปีที่แล้ว +2

    Shaa niyami😋😋😋😋

  • @malikapoi7585
    @malikapoi7585 3 ปีที่แล้ว +1

    Niyamaei

  • @danushkawijatunga170
    @danushkawijatunga170 3 ปีที่แล้ว +1

    Wooow..thank you

  • @jazeelashamsudeenfarouk1032
    @jazeelashamsudeenfarouk1032 3 ปีที่แล้ว +1

    Looks sooo appetizing

  • @sanaththilakasiri7316
    @sanaththilakasiri7316 8 หลายเดือนก่อน

    Meka tamai mn wadiyenma hadapu asama recipe eka.. thank you so much ❤❤❤

  • @maleewickramasinghe8627
    @maleewickramasinghe8627 3 ปีที่แล้ว +5

    Woow akke. Aniwaryen ma hadanawa.Thank you for the recipe

  • @dineshroshan23
    @dineshroshan23 3 ปีที่แล้ว +3

    Shokkkkkk thx akkiyoooo.

  • @sshagana7981
    @sshagana7981 3 ปีที่แล้ว +3

    අරිම ලෙසි අක්කේ..thank you

  • @diljaya14990
    @diljaya14990 3 ปีที่แล้ว +1

    ekanam niyamai.

  • @niroshasamaraweera1644
    @niroshasamaraweera1644 3 ปีที่แล้ว

    Mama hadala baluwa....
    Hri rasai
    Thankyou so much ❤😊

  • @kushaniperera9531
    @kushaniperera9531 3 ปีที่แล้ว +2

    Rasapatai akke.supirima tmai

  • @madushaniwijesinghe9164
    @madushaniwijesinghe9164 3 ปีที่แล้ว

    Eka harima rasai thank you

  • @harshanipradeepika55
    @harshanipradeepika55 3 ปีที่แล้ว +7

    ස්තුතියි ........
    මේ දවස් වල ගෙදරම නිසා කට්ටිය එක එක දේවල් කන්න හොයනවා.

  • @hansakavideo2933
    @hansakavideo2933 3 ปีที่แล้ว +1

    👍👍😌😌😌😎Supper😌😌😌😎👍👍

  • @philomenafernando3362
    @philomenafernando3362 3 ปีที่แล้ว +4

    Wooow Thank you darling for the lovely recipe

  • @kaveebeautycosmetics386
    @kaveebeautycosmetics386 3 ปีที่แล้ว +2

    සුපිරි akka

  • @sindhukuma6739
    @sindhukuma6739 3 ปีที่แล้ว +1

    Eka patta...thanks sis..

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว +2

    Good morning 👂🤔
    Thank u budu saranai 👍

  • @AnimationTv07072020
    @AnimationTv07072020 3 ปีที่แล้ว +1

    සුපිරියි අක්කියෝ අනිව හදනවා........❤❤❤❤❤❤❤

  • @onhitz328
    @onhitz328 3 ปีที่แล้ว +1

    Beautiful Foodsv !

  • @sachinisanda3040
    @sachinisanda3040 3 ปีที่แล้ว

    ගොඩක් ලෙසී රෙසිපි එකක් ස්තුතී අක්කේ

  • @manojaliyanage8513
    @manojaliyanage8513 3 ปีที่แล้ว

    රසයී .ස්තූති

  • @wellwisher1755
    @wellwisher1755 3 ปีที่แล้ว +7

    Thank you chammi ❤️ needed one during quarantine curfew.Stay Blessed

  • @pasagisudi4885
    @pasagisudi4885 3 ปีที่แล้ว +2

    Wow.neyamaie.akka👌👌

  • @tharushinavodya9448
    @tharushinavodya9448 3 ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @Mahesha-vq4ti
    @Mahesha-vq4ti 3 ปีที่แล้ว +1

    Niyamaine

  • @niroshaedirisinghe475
    @niroshaedirisinghe475 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි මමත් අද බිත්තර පෆ් හැදුවා 👌👌👌😊😊😊

  • @nishanthigunarathna6224
    @nishanthigunarathna6224 3 ปีที่แล้ว +2

    Wow super 👍👍👍❤❤❤❤

  • @wasanthikumari5109
    @wasanthikumari5109 3 ปีที่แล้ว +1

    Waaaaau aluth kamak wage.

  • @DRAGONtechnic48
    @DRAGONtechnic48 3 ปีที่แล้ว

    හොදයි වගේම සුපිරි

  • @amilaperera7399
    @amilaperera7399 3 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 ปีที่แล้ว +1

    Thank you so much.

  • @hiru7966
    @hiru7966 3 ปีที่แล้ว

    ඇත්තමයි අදම හදනවා

  • @dushanthikumari1144
    @dushanthikumari1144 3 ปีที่แล้ว +2

    I 'm good at your's reasapy❤️

  • @marydecroos5080
    @marydecroos5080 3 ปีที่แล้ว +4

    Really it looks good l like it Great 👍

  • @ashikaganga3533
    @ashikaganga3533 3 ปีที่แล้ว +2

    Excellent thanks

  • @sasanidulmika1292
    @sasanidulmika1292 3 ปีที่แล้ว

    Heduwa akkiyoo....harima rasai
    Thank u so much

  • @thusithaperera2840
    @thusithaperera2840 3 ปีที่แล้ว +1

    රසම රසයි........ Thank you අක්කි

  • @sahannirashamadawa4645
    @sahannirashamadawa4645 3 ปีที่แล้ว

    woow

  • @udithaearskin9987
    @udithaearskin9987 3 ปีที่แล้ว +2

    Baluwa haduwa 😊 thanks

  • @rangakularatne4350
    @rangakularatne4350 3 ปีที่แล้ว

    මම ත් හැදුවා . හරි රසයි. ස්තූතියි ඔයාට

  • @sudhakaransk1906
    @sudhakaransk1906 3 ปีที่แล้ว +1

    Super tnx sister ❤

  • @gayanipriyadarshani3151
    @gayanipriyadarshani3151 2 ปีที่แล้ว

    Wow its tasty

  • @amashafernando8781
    @amashafernando8781 3 ปีที่แล้ว +2

    Very nice . Thank you .

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 3 ปีที่แล้ว +1

    Niyamai.nangi

  • @selvankitchen
    @selvankitchen 3 ปีที่แล้ว

    Superb thanks so much my dear friend

  • @hudharizwan270
    @hudharizwan270 ปีที่แล้ว

    It looks nice I’ll try

  • @sahanHHH
    @sahanHHH 3 ปีที่แล้ว

    Mn meka heduwa ada Maru ekaa maarama rahaii😍😍 thanks oyta

  • @uskfernando2048
    @uskfernando2048 3 ปีที่แล้ว +1

    Very easy .Thank u

  • @gimhanikaushalya5936
    @gimhanikaushalya5936 3 ปีที่แล้ว +2

    Thank you..

  • @prabodhaidunil4281
    @prabodhaidunil4281 3 ปีที่แล้ว

    Waw... thanks. 👍

  • @kasundananjaya4244
    @kasundananjaya4244 3 ปีที่แล้ว +3

    Godak watinawa akke thank u.

  • @swarnadias5846
    @swarnadias5846 3 ปีที่แล้ว +2

    Thank you dear nanga..

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 2 ปีที่แล้ว

    ස්තුතියි ඔබට

  • @sepalikabandara4294
    @sepalikabandara4294 2 ปีที่แล้ว

    නියමයි.👍👍👍👍👍👍👍

  • @nadeewettewa7567
    @nadeewettewa7567 3 ปีที่แล้ว +3

    ස්තූතියි,.

  • @krishmagayani9920
    @krishmagayani9920 3 ปีที่แล้ว +3

    Thanks dear.god bless you

  • @kamanibandara2420
    @kamanibandara2420 3 ปีที่แล้ว +2

    I like it. ❤️❤️🌹🌹😋😋

  • @sameeraruwan1573
    @sameeraruwan1573 3 ปีที่แล้ว +1

    godak rasai akke🤗🤗🤗😋😋😋thank you very much

  • @n.h.withanapathirana2201
    @n.h.withanapathirana2201 3 ปีที่แล้ว +6

    මම අද හැදුවා..ගොඩාක් රසයි ..photo එකක් දාන්නෙ කොහොමද ...

  • @kalmithranweera
    @kalmithranweera 3 ปีที่แล้ว +6

    ගොඩක් රස කෑමක් වගේ වැදගත් වීඩියෝ එක්ක් 🍅🍅🥥🍆🥐🥖🥩🍔🥚🥚🥚🥚🥚🥚🥚🥚🍳🍳🍳

  • @manushaweththasinghe53
    @manushaweththasinghe53 3 ปีที่แล้ว +2

    Aththatama oyage reciepies apita godak watinawa

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      ස්තුතියි 😊

  • @bianca050
    @bianca050 3 ปีที่แล้ว +1

    I like it

  • @rashedalotaibi9863
    @rashedalotaibi9863 3 ปีที่แล้ว +3

    ලංකාවට ගිහින් හදන්නම් ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

    • @ChammiImalka
      @ChammiImalka  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි 😊

  • @niluperera9497
    @niluperera9497 3 ปีที่แล้ว +1

    🤗🤗

  • @dasanthakula2714
    @dasanthakula2714 3 ปีที่แล้ว

    Wow

  • @niranjiwijegunawardana5394
    @niranjiwijegunawardana5394 3 ปีที่แล้ว +1

    Thanq 👍👍

  • @shanikamadhumali2414
    @shanikamadhumali2414 3 ปีที่แล้ว

    Nice job

  • @harshaninanayakkara4131
    @harshaninanayakkara4131 3 ปีที่แล้ว +3

    ❤️❤️

  • @SLDriver
    @SLDriver 3 ปีที่แล้ว

    Wow...