✔කවුද හිතුවේ ක්‍රීම් බනිස් හදන්න මෙච්චර ලේසියි කියලා|how to make cream bun in rice cooker|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 446

  • @MRkitchenlk
    @MRkitchenlk  2 ปีที่แล้ว +297

    ක්‍රීම් බනිස් එක තවත් රසවත් කරගන්න ඕගොල්ලෝ පිටි මෝලිය අනා ගනිද්දී බටර් තේ හැඳි 2ක් එකතු කරගන්න.

    • @randi2003
      @randi2003 2 ปีที่แล้ว +11

      Thank you❤️ please put the receipes in the description box pls

    • @sureshkumara5836
      @sureshkumara5836 2 ปีที่แล้ว +8

      තවත් රෙසපි ඕනෑ නියමයි 🥰🥰🥰

    • @madhudganegoda3123
      @madhudganegoda3123 2 ปีที่แล้ว

      Dr මම ඊයේ ඔයාගේ මාලුපාන් රෙසපි එක හැදුවා.ඒකට පිටි කිරි එකතුකරා.එහෙමත් හරි රසයි

    • @BeautifulLife382
      @BeautifulLife382 2 ปีที่แล้ว +1

      Oven eke danawanam kohomada kialath kiannako. Thanks dear for this recipe.

    • @navindiwinshika562
      @navindiwinshika562 2 ปีที่แล้ว +4

      අක්කී මේක rice cooker eke thiyan නැතුව oven eke tiyanna පුළුවන් da watura ekak උඩින් banis tika thiyala....

  • @imanyaimanya3034
    @imanyaimanya3034 2 ปีที่แล้ว +22

    මම ත් මේ බනිස් එක හැදුවා නැන්දේ... සුපිරියටම ආවා කඩේ තියෙන බනිස් වගේම.
    අවන් නැති අයට මේ වගේ රයිස් කුකර් එකෙ ඒ කෑම හදන්න කියලා දෙනවට ඔයාට ගොඩක් ස්තූතීයී...

  • @nulukaruwani1205
    @nulukaruwani1205 2 ปีที่แล้ว +54

    මමත් මේ බනිස් එක හැදුවා .කියලා වැඩක් නෑ සුපිරිම සුපිරි .ඔයාට බොහොම ස්තූතියි .අපි වෙනුවෙන් හැමදාම මේ වගේ video කරන්න ඔයාට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @pcreation2203
    @pcreation2203 2 ปีที่แล้ว +18

    අක්කා මමත් දැන් ගෙදර පාන් බනිස් හදනවා . ඔයාගෙ විඩියෝ ගොඩක් වටිනවා ස්තුති..මම නිරෝෂා...මම දැන් ගෙදර රසට උයනවා. මගෙ මහත්තයා ලමයා රසයි කියලා කනවා..ස්තුති දෙවි පිහිටයි. 😍💞

  • @dinukasadanuwan4900
    @dinukasadanuwan4900 2 ปีที่แล้ว +22

    😋😋😋 රස පාටයි වගේ හදල බලන්න ඕනේ 👍👍මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට කරන්න ධෛර්යය ලැබේවා.

  • @KanthiLatha-r3l
    @KanthiLatha-r3l 3 วันที่ผ่านมา

    මෙහෙම ලේසියෙන් කෑම හදන්න කියලා දෙන ඔයාට බොහොම ස්තුතියි.

  • @wethminivindya3268
    @wethminivindya3268 2 ปีที่แล้ว +25

    මමත් මේ බනිස් එක‌ හැදුවා හරි ම රසයි අක්කාට ගොඩක් ස්තුතියි බුදු සරණයි!❤️❤️❤️

  • @isharasudarshani6100
    @isharasudarshani6100 2 ปีที่แล้ว +64

    හැමදාම ඕනම කෙනෙක්ට ගන්න ලේසිම බඩු වලිං කෑම හදන්නෙ ඔයා♥️ජය වේවා අක්කෙ😘

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 2 ปีที่แล้ว +8

    අනේ ගොඩාක් තෑන්ක්ස්..මන් ඔයාගෙ කෑම ජාති ගොඩක් හැදුවා ..කොත්තු එකත් හැදුවා ..බබාලා දෙන්න ට දැන් ගෙදර දිම හදන්න පුළුවන් ..හැලප එකත් හැදුවා .මේකත් හදනවා අනිවාර්යයෙන් ..තෑන්ක්ස් ඔයාට ....🙏👍😘

  • @chamindakumara1541
    @chamindakumara1541 ปีที่แล้ว +2

    මමත් හැදුවා.හරිම රසයි .බබාලා ආශාවෙන් කෑවා.ගොඩාක් ස්තූතියි .

  • @MrsSadiq-ei8pt
    @MrsSadiq-ei8pt 2 ปีที่แล้ว +19

    රස පාටයි ඔයාගේ recipe සේරම හරිම ලේසියි

  • @bhagyasewwandi2098
    @bhagyasewwandi2098 2 ปีที่แล้ว +42

    අක්කි මම ඔයාගේ ගොඩක් recipe හැදුවා. ඒ හැම එකක්ම ගොඩාක් රසට තිබ්බා. අනේ අක්කි පුළුවන්නම් ආප්ප හදන හැටිත් කියලා දෙන්නකෝ.😌😌

    • @originalsongandcoversonghi3258
      @originalsongandcoversonghi3258 2 ปีที่แล้ว +2

      අප්ප ගහන හැටි කියලා දේන්නද ඔයාට....🙊🙊🙊🙊

  • @CharinduPathum
    @CharinduPathum 5 หลายเดือนก่อน

    මමත් හැදුවා දැන් පැලුනනේ මං හැදුව බනිස් ඒ වුනාට හොඳටම හරි ගියා ❤❤❤❤❤❤❤ ඔයාට ගොඩක් ස්තුතියි

  • @lakshitamadushan9377
    @lakshitamadushan9377 2 ปีที่แล้ว

    මමත් හැදුවා බබාට පෙරපාසල් ගෙනියන්න ගොඩක් රසයි,ලේසියි ඉක්මනින් හදාගත්තා.ස්තූතියි.

  • @hansikavindi9941
    @hansikavindi9941 2 ปีที่แล้ว +8

    මම අද හැදුවා..කඩේ බනිස් වලටත් වඩා රහට ආවා අක්කී..ගෙදර අයත් ආසාවෙන් කෑවා😘😘😋

  • @anu2570
    @anu2570 2 ปีที่แล้ว +17

    මම මාලු බනිස් හැදුවා...ගොඩාක් රසට ආවා ගොඩාක් ස්‍තූතියි ඔයාට ❤️💐

  • @inokapriyadarshani7863
    @inokapriyadarshani7863 ปีที่แล้ว

    Recipe eke ingredients demma nam thawath hodai. Oyage recipe harima lesiy. Thank you

  • @nadeeshanikaushalya7546
    @nadeeshanikaushalya7546 2 ปีที่แล้ว +17

    අනේ තැන්කිව් අක්කී.ඔයාගේ මේ රෙසිපි එක බලන් හැදුවා.හොදට ආවා.තැන්කිව් සෝ මචි❤️

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +2

    ඇත්තටම හරිම ආසයි දැක්කම හදන්න ආසම හිතෙනවා. කොහොමත්ම මම ඔයාගේ රෙසපිවලට මම ආසයි.වැඩි වැඩ නෑ හරිම සරලයි ගොඩක් ස්තුතියි ඔයාට❤

  • @niroshankumara9802
    @niroshankumara9802 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තූතියි ඔයාට. ඇත්තටම අපිට හදන්න පුලුවන් ලේසිම විදියට තමයි ඔයාගෙ හැම රෙසිපි එකක්ම තියෙන්නෙ. ඒ නිසා මොනව හදන්න ගත්තත් ඔයාගෙ රෙසිපි තමයි මං බලන්නෙ 🤩

  • @sachinimekala6120
    @sachinimekala6120 2 ปีที่แล้ว +4

    Akkige Video Ekak Balaporoththuwenmai Hitiye.Thank you so much.😘❤️

  • @sachinthamadhushan4536
    @sachinthamadhushan4536 2 ปีที่แล้ว +17

    රස පාටයි.😍හදලා බලන්න ඕනි ♥️

    • @kumarisanjeewani1897
      @kumarisanjeewani1897 2 ปีที่แล้ว

      Yeast wenuwata baking soda ho baking powder dammata kamak nadda

  • @charlotteatapattu2161
    @charlotteatapattu2161 2 ปีที่แล้ว

    Thank you. Vedio ekata. Harima vadagath. hadala kiyannam.theruwan saranai!!!

  • @indikaharshani3009
    @indikaharshani3009 2 ปีที่แล้ว +1

    ඇත්තටම රසයි.බබාලා ආසාවෙන් කෑවා. ඔයාට සුභ පතනවා තව තවත් ලේසිම රෙසිපි හදන්න ලැබේවා...🎀🎀

  • @g.n.p.iddamalgoda10
    @g.n.p.iddamalgoda10 2 ปีที่แล้ว +1

    අක්කි ඔයා හදන හැම කෑමක් ම හරිම ලස්සනට හොදට කියනවා . Beautiful ,👍👍👍👍👍👍💖💖💖💖💖💖

  • @anjalivijayange392
    @anjalivijayange392 2 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි අපිට හොයාගන්න පුළුවන් දේවල් වලින් ආස කෑම හදාගන්න කියලා දෙනවට

  • @thilangianuththara1431
    @thilangianuththara1431 2 ปีที่แล้ว

    Oya nisa mamath godak kema jathi hadanna igena gaththa.harima saralawa waradinne nethiwa oya kiyala denawa.godak ස්තුති me dewal haryatama kiyadenawata.

  • @samadaraliyanage8650
    @samadaraliyanage8650 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔයාට. මමත් මේ බනිස් හැදුවා. රසම රසයි. පොඩි අය ආශාවෙන් කෑවා. 💐💕💐💕

  • @thakshilaprabodhi5758
    @thakshilaprabodhi5758 2 ปีที่แล้ว

    Mamath haduwa. Harima rasai akke. Hamadama me wage lesi krama kyla denna. Thank u so much ❤️

  • @W.M.sithuuu
    @W.M.sithuuu 2 ปีที่แล้ว +1

    Apith hadala baluwa godak rasai. thankyou

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว +2

    ආස හිතෙනවා හදන හැටි දැක්කාම ඉක්මනින් හදන්න oni ස්තුති ඔයාට 👍🌷🌷🌷🌷

  • @Amashi31
    @Amashi31 ปีที่แล้ว

    අක්කෙ yeast වෙනුවට baking soda ගන්න බැරිද ? අනේ ඉක්මනින්ම reply කරන්න

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +10

    අක්කේ ඔයාට පින් සිද්ද වෙන්න මටත් රසට උයන්න පුලුවන්..❤️❤️

  • @darmapriyangani1789
    @darmapriyangani1789 2 ปีที่แล้ว +4

    අක්කී ඔයාගෙ වීඩියො හැම එකක්ම වගෙ මන් බලුව ඔයාට ගොඩක් ස්තූතියි අක්කෙ අපිට මේව කියල දුන්නට ඔයාට පින්සිද්ද වෙන්න මටත් දැන් හොදට උයන්න පුලුවන්

  • @udithmaanuththara8567
    @udithmaanuththara8567 2 ปีที่แล้ว

    Thank you.අවන් එකේ හදන්න බැරිද

  • @tharangani665
    @tharangani665 ปีที่แล้ว +2

    Ane apith haduwa marama rasayi.akki. godag pin ape gedara podoekkenata mama hadala dunna.💯

  • @nikiniperera1679
    @nikiniperera1679 2 ปีที่แล้ว

    Thank u recipe ekata, mamath haduwa hodata awa. habai payak wage giyata passe tikak haiya gathiyak enawane. ekata mokadda karanna one?

  • @k.gchandrikapriyadarshani4808
    @k.gchandrikapriyadarshani4808 2 ปีที่แล้ว +6

    පහසුයි සරලයි ඕනෑම කෙනෙකුට හදාගෙන කන්න පුලුවන්.එයයි ඔබේ සුවිශේෂීත්වය.බොහොමත්ම ස්තුතියි ඔබට🙏🙏🙏🌷🌷🌷❤❤❤

    • @champabandara1910
      @champabandara1910 2 ปีที่แล้ว

      Msmath heduwa banis.harima rasai duws. Oyata jaya.

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +1

    යීස්ට් වෙනුවට බේකින් සෝඩා ගන්න පුළුවන්ද?

  • @tiyashajayasundara
    @tiyashajayasundara ปีที่แล้ว +1

    මේක අවන් එකේ දානවනම් time n heat kohomada දාන්නේ❤

  • @deeshadesilva7761
    @deeshadesilva7761 2 ปีที่แล้ว

    Akki awan ekata danawa nam vinadi kiyak danna oneda. Ane plzzzz reply. Mata hetama hadanna one. Mage babata denna. Bs. ♥️♥️

  • @saumisamaranada2613
    @saumisamaranada2613 2 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි..ඔබතුමියට පුලුවන් නම් මීලග වීඩියෝ වලදි අවශ්‍ය ද්‍රව්‍ය ටික සම්බන්ධව description box එකේ සදහනක් දාන්න.ඔබේ සියලු කටයුතු සාර්ථක වේවා..

  • @jamadhushanka5447
    @jamadhushanka5447 2 ปีที่แล้ว +2

    මමත් හැදුවා හරීම රසයි

  • @chamindaleelantha8208
    @chamindaleelantha8208 2 ปีที่แล้ว

    මමත් හැදුවා නියමයි. Thanks

  • @thashan9157
    @thashan9157 2 ปีที่แล้ว +1

    රයිස් කුකර් එක වෙනුවට ස්ටීමර් එකේ හදන්න පුලුවන්ද

  • @janiduprabod1935
    @janiduprabod1935 2 ปีที่แล้ว

    Cream වලට දාන colerin ඕනිමද අක්කෙ?

  • @CharinduPathum
    @CharinduPathum 5 หลายเดือนก่อน +1

    මමත් හැදුවා දැන බනිස් මගෙ ඒවා පැලුනා ඒ වුනාට හොදයි❤❤❤❤❤❤❤❤

  • @chandimanishanthi6474
    @chandimanishanthi6474 3 หลายเดือนก่อน

    නෑන්දේ මේක හරිම රසට ආවා❤❤❤❤

  • @K.O.GAMING-zp4vj
    @K.O.GAMING-zp4vj ปีที่แล้ว

    ගොඩක් rasai.mdth හැදුවා

  • @natureofsrilanka2397
    @natureofsrilanka2397 ปีที่แล้ว

    පිටිකිරි ද ගන්නේ?මමත් අද හදන්නයි යන්නේ. ඔයාට thanks ❤️❤️👍👍

  • @shrinifernando6978
    @shrinifernando6978 2 ปีที่แล้ว

    Akki MN ada haduwa hodata awa thank you.babath asawen kawa.tawa mewage Kama hadanna shakthiya labewa.god bless you

  • @diyanajenifa9227
    @diyanajenifa9227 ปีที่แล้ว

    Anee akke meka hadala kochchara kal thiya ganna puluvanda

  • @umandamunasinghe3256
    @umandamunasinghe3256 2 หลายเดือนก่อน

    ඊස්ට් වෙනුවට ආප්ප සෝඩ ගන්න බැරිද?

  • @prasnthikajayasinha5048
    @prasnthikajayasinha5048 2 ปีที่แล้ว

    oyata godaak pin siduwenawa.keama resipi oyagen balagena rasata hadala daana puja kala.oyatai paule sematai theruwan saranai.

  • @nirosharashmini1069
    @nirosharashmini1069 2 ปีที่แล้ว +1

    Marama rasak thiyenne...thank you ❤️

  • @chamathkanethmini887
    @chamathkanethmini887 2 ปีที่แล้ว +3

    ගොඩක් රසයි...මාත් හදල බැලුව අක්කෙ👍❤

  • @binothsanthush6865
    @binothsanthush6865 ปีที่แล้ว +1

    මේක අවන් එකේ හදනවනන් කොහොමද©° කීයද කොච්චර වෙලාවක්ද👀♥️

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 3 หลายเดือนก่อน

    ගින්දරි ගිනි ලිපෙත් හදන්න පුළුවන් නේද

  • @Chanulyathevi
    @Chanulyathevi ปีที่แล้ว

    අවන් එකේ බේක් කරන්න පුලුවන්ද ?

  • @ThusharikaNishadi
    @ThusharikaNishadi 3 หลายเดือนก่อน

    ස්ටීමර් එක උඩට දාපු කොලෙ වෙනුවට අපිට ගන්න පුළුවන් මොන ද ?

  • @kavindyakithmini5819
    @kavindyakithmini5819 2 ปีที่แล้ว

    Kochchara kal thiya ganna පුළුවන් weida hadala

  • @chamudiyapa9353
    @chamudiyapa9353 2 ปีที่แล้ว

    Rice cooker එකේ පාන් හදන්න බැරිද?

  • @Windylihara
    @Windylihara 7 หลายเดือนก่อน

    මමත් කෑම හදන කෙනෙක් ඔයාගේ වීඩියෝ එකක් විතරයි බැලුවේ මමත් හදලා බැලුවා හරිම රසයි 😋😛මගේ පේජ් එකත් subscribe කරන්න කියලා ඔයාගෙන් මං ඉල්ලනවා 🥰😊

  • @nethuhir9180
    @nethuhir9180 2 ปีที่แล้ว

    meeka oven eke daanawa nam ushnathwaya, vinadi gaana kiyanna puluwanda 😊

  • @lchasidu2573
    @lchasidu2573 2 ปีที่แล้ว

    මමත් හැදුවා මේ බනිස් හැදුවා හරිම රසයි ඒ ඔයාට පිංසිද්ද වෙන්න තමයි තවත මේ වීඩියෝ දාන්න

  • @samanthapiris3575
    @samanthapiris3575 2 ปีที่แล้ว

    Me banis eka oven eka dannath puluwanda

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 2 หลายเดือนก่อน

    හදල බලන්නම් නංගී ❤

  • @chathurikadesilva4612
    @chathurikadesilva4612 2 ปีที่แล้ว

    අක්කි මේකට සිනි සම්බල් දාලා උනත් කන්න පුළුවන් ned

  • @sandanimalshani444
    @sandanimalshani444 2 ปีที่แล้ว

    කිරි වලට ගන්නෙ fresh milkd

  • @IndikaChathuranga-d2m
    @IndikaChathuranga-d2m ปีที่แล้ว

    Akke banis eka pimbila ennette piti guliya enila madi nisada

  • @jayathilakejayathilake2831
    @jayathilakejayathilake2831 2 ปีที่แล้ว +2

    ඔයාගේ රෙසපි නිතරම හදනවා හරිම රසට එනවා,💕පිටි 1kg පිටි මෝලිය අනන්න අවශ්‍ය ප්‍රමාන කියන්නකෝ අක්කී

  • @sashinisashini4145
    @sashinisashini4145 2 ปีที่แล้ว

    Mn oyage kama vidio okkoma wage balanawa..e wagen godak kama hadala rasa balala thiyenawa..harima lesi dewal thamayi..good luck

  • @camalykumaritilakaratna5522
    @camalykumaritilakaratna5522 2 ปีที่แล้ว

    අක්කි ඉස් නැතුව ආප්ප සොඩා ගන්න බැරිද

  • @samanthapiris3575
    @samanthapiris3575 2 ปีที่แล้ว

    Oven එකෙත් දාන්න පුලුවන්ද මෙ බනිස් එක

  • @ruvininiwanthi4230
    @ruvininiwanthi4230 2 ปีที่แล้ว

    Akke mama eye malu pan haduwa.gedara hamoma kawa harima rasai.harima lesi.Thanks akke

  • @chandanarajakaruna5500
    @chandanarajakaruna5500 2 ปีที่แล้ว

    Apith hadala balannan
    Thanks aunty

  • @gamma8202
    @gamma8202 2 ปีที่แล้ว

    Appa soda dala hadanna berida akke???

  • @sachinithennakoon4911
    @sachinithennakoon4911 2 ปีที่แล้ว

    Akki hadala fridge eke dala kal thyaganna puluwanda

  • @amalidissanayaka8797
    @amalidissanayaka8797 2 ปีที่แล้ว

    OYAGE KAMA HARIMA LESI.. HITHA HITHA INNA DEYAK NA GEDARA THIYENA DEWAL WALIN HADANNA OUKUWAN KAMA THAMA HAMADAMA KIYALA DENNE. GODAK STHUTHI.. BUDU SARANAI ❤️❤️

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 2 ปีที่แล้ว

    ඊස්ට් වෙනුවට බේකින් පවුඩර් දාන්න බැරිද මිස්

  • @indikaliyange509
    @indikaliyange509 2 ปีที่แล้ว

    අවන් එකේ දානවන්ම් කොච්චර වෙලවක් බේක් කරන්න ඔනද කියල කියන්න පුළුවන්ද?

  • @milandhanushka3033
    @milandhanushka3033 2 ปีที่แล้ว

    Rice cooker eke steem karanawada

  • @nalanihewa9095
    @nalanihewa9095 2 ปีที่แล้ว

    Harima rasa athi hadala balannam

  • @NThushD
    @NThushD 2 ปีที่แล้ว +2

    Thank you very much, mine came out very well.

  • @IsuruSampath-tl8dd
    @IsuruSampath-tl8dd 8 หลายเดือนก่อน

    Meka lipe hadann berida mata rice kukar ekak ne.stimar eke berida

  • @duthmanthachanaka8297
    @duthmanthachanaka8297 2 ปีที่แล้ว

    මෙකට බෙිකින් පවුඩර් දාන්න බැයිද අක්කි?

  • @sgswarnamalkanthi1099
    @sgswarnamalkanthi1099 2 ปีที่แล้ว +9

    ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩාක් වටිනවා .ඉතින් ඔයා දාන රෙසිපි ගොඩාක් සරල නිසා තවත් වටිනවා .මම ඔයගෙ ගොඩාක් රෙසිපි වලට කැමතියි .ජය වේවා .ඉදිරියට ම යන්න ඔයාට සුබ පතනවා.

  • @prabathmaduranga3538
    @prabathmaduranga3538 2 ปีที่แล้ว

    math haduwa.rasata awa akke.thank u oyta me kaledi me wage adu wiyadamin kama hadnna kiyla denwta..❤️

  • @isuriwasana9734
    @isuriwasana9734 ปีที่แล้ว

    rice coker eka danna onada nethnam ara rasne wathura ekenma bake wenawada

  • @Binari1996
    @Binari1996 2 ปีที่แล้ว +3

    ක්‍රීම් බනිස්.. කන්න ආසයි..🤩

  • @sarojanimadhushika1407
    @sarojanimadhushika1407 ปีที่แล้ว

    Apita me wage rice cooker ekak name normal cooker eke hadanna puluwanda akki

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +5

    නංගී කලින් මාලු බනිස් රෙසිපිය අපි හැදුවා. හොඳටම ආවා. හැබැයි බිත්තර ගෑවත් කහ පාටට ආවෙ නෑ. රස නම් තිබුනා. මේ රෙසිපියත් මේ විදිහට හදල oven දාන්න පුළුවන්ද.

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว +1

      ඔව් මගෙත් බිත්තර සරු ගැවට කහ උන් නැ..අනෙ.රහ තිබ්බ

    • @isharachani6065
      @isharachani6065 2 ปีที่แล้ว +1

      කහ පාට කලරින් දාන්න

  • @amandiamarasinha4353
    @amandiamarasinha4353 2 ปีที่แล้ว +3

    හදලා බලන්න ඕන 😊

  • @shiromekularathne1555
    @shiromekularathne1555 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි nangi .බුදු saranai ඔයාට

  • @niroahannanayakkara8402
    @niroahannanayakkara8402 2 ปีที่แล้ว

    Rice cooker akee fish bun hadanna puluwanda recipe pls

  • @muthumaliedirisooriya3944
    @muthumaliedirisooriya3944 2 ปีที่แล้ว

    Multicoocker eke hadanna puuwanda

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว

    ස්තුතියි බෙහෙවින්ම ....ජයෙන් ජය ...🌹🌹🌹

  • @hewagesarathperera266
    @hewagesarathperera266 2 ปีที่แล้ว +1

    Duwa,
    You are a blessing.
    Wish you all the success
    G

  • @dulanjanichathurika2088
    @dulanjanichathurika2088 2 ปีที่แล้ว +1

    Apith ada heduwa...lassanata awa...harima rasai..thank you akki..❤️😍

  • @vidushikadesilva5453
    @vidushikadesilva5453 2 ปีที่แล้ว +2

    Thank you ❤️, burger buns ehema hadala pennanna....