✔පාරේ වඩේ කරත්තේ තියෙන පාන් පිටි වඩේ ලුණු මිරිස් එක්ක ලේසියෙන් ගෙදර හදමු|panpiti wade|💓m.r kitchen💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • #instantwade#wade#mrkitchen#
    අවශ්‍ය ද්‍රව්‍ය
    පාන් පිටි 300g
    ඊස්ට් තේ හැඳි එකයි භාගයක්
    ලූනු පොඩි ගෙඩියක්
    අමු මිරිස් කරල් දෙකක්
    කරපිංචා ටිකක්
    කෑලි මිරිස් තේ හැඳි දෙකක්
    ලුණු තේ හැඳි 1ක්
    ලුණු මිරිස් හදාගන්න
    කෑලි මිරිස් මේස හැඳි තුනක්
    ලූනු පොඩි ගෙඩියකින් භාගයක්
    අමුමිරිස් කරල්
    දෙහි බිංදු දෙක තුනක්

ความคิดเห็น • 748

  • @chathuchathu38
    @chathuchathu38 3 ปีที่แล้ว +469

    කාත් එක්කවත් රණ්ඩු කරන්නේත් නෑ..පාඩුවේ වැඩේ කරගෙන යන සුපිරිම චැනල් එකක්..මට නම් හොදටම හරියන්නේ ඔයාගෙ recipe විතරමයි..good luck

    • @DR-qv7yl
      @DR-qv7yl 3 ปีที่แล้ว +9

      Ow aththa

    • @thv.-7
      @thv.-7 2 ปีที่แล้ว +21

      ඔව් මමත් බලන්නෙ mr kitchen විතරයි.. අනිත් ඒවා බලන්න හිතෙන්නෙ නෑ.

    • @irushiamesha5497
      @irushiamesha5497 2 ปีที่แล้ว +10

      ඔව්.මටත් හොඳටම හරියන්නෙ මේ අක්කගෙ recipes විතරයි

    • @n.n.8402
      @n.n.8402 ปีที่แล้ว +7

      මොකටද කාත් එක්කවත් රණ්ඩු කරන්නේ

    • @vindya449
      @vindya449 ปีที่แล้ว +8

      අගය කරන කෙනාව අගය කරන්න ඔනා .සතුටුයි💯💯🙂🙂💕💕

  • @theunique8216
    @theunique8216 3 ปีที่แล้ว +52

    කැම්පස් එක ළඟ වඩේ විකුණන කඩයක් තියෙනවා. මේ විදියම වඩේ. පට්ට රසයි හැබැයි ඒ වගෙම අපිරිසිදුයි හදන විදිය 😂 ඒත් තියෙන පෙරේතකමට ඒ ඔක්කොම අමතක කරලා වඩේ කනවා. මේ විඩියො එක දැක්ක ගමන්ම ඒ වඩේ මතක් උනෙ. අක්කා කිව්ව විදියට හදලා බැලුවා ආස නිසා. ඒ වගේම ආවා අක්කෙ🥺♥️ Thanx a lot අක්කෙ. ඒ රසම ඒ විදියට ආවා 🤤🤤 දැන් ඕනෙ වෙලාවක හදාගෙන කන්න පුලුවන් 🤤❤️

    • @DinukaSd
      @DinukaSd 2 หลายเดือนก่อน

      බොරු

  • @Olibhole
    @Olibhole 3 ปีที่แล้ว +315

    දැක්ක ගමන් කටට කෙල ඉනුවේ මට විතරද😋😋😋🤤🤤

  • @uththararathnayaka9204
    @uththararathnayaka9204 2 ปีที่แล้ว +83

    ඔයා හදන කෑම ගොඩක් මම හැදුවා. ඔයාගෙන් තමයි කෑම හදන්න , උයන්න ඉගෙන ගත්තේ. Thank you Madu❤

  • @dilinivithanage480
    @dilinivithanage480 3 ปีที่แล้ว +83

    ඔයා හදන කෑම ගොඩක් මම හදලා තියෙනවා. ඒවා හැම එකක්ම හොඳට ආවා. රසත් නියමයි. ඔයාට බොහොම ස්තුතියි .

    • @mufliyamunaf5586
      @mufliyamunaf5586 3 ปีที่แล้ว

      👍👍👍👍

    • @Olibhole
      @Olibhole 3 ปีที่แล้ว

      ow eeka eththa mm giya sthiye pizza heduwa eekth hodata awa

    • @hashinihansika846
      @hashinihansika846 3 ปีที่แล้ว

      ekenma matath ehemai

    • @sumedhapremakumara4402
      @sumedhapremakumara4402 3 ปีที่แล้ว

      අපිත් ඔයාගෙන් බලලා හදන හැම කෑමක්ම රසට එනවා.good luck .....

  • @Ima2325
    @Ima2325 ปีที่แล้ว +35

    මොන කඩේකට මොනවා කන්න කියලා හිතන් ගියත් වඩයක් දැක්කම ඒකට යන හිත වෙන කිසි දේකට යන්නේ නෑ.අයියෝ.......😍

  • @pinsaraweerasooriya3870
    @pinsaraweerasooriya3870 3 ปีที่แล้ว +348

    අම්මෝ අක්කෙ ඉන්න බැරියෝ.... දැන්ම හදන්න ඇත්තං.... මං වැනි තව වඩේ පෙරේතයො කෝ....😂🤪
    හම්බෝ ඉස්කෝලෙ දි බැනුං අහපු තරම් කැන්ටිමෙන් වඩේ කන්න ගිහින්...😂😂😂😂

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 ปีที่แล้ว +1

    මම අද මේ හද හද කන ගමන්. හරිම රසයි.. ගෙදර යීස්ට් තිබුනෙ නැතුව බේකින්ග් පව්ඩර් වලින් හදන්න බැලුවා. ඒත් පිපෙන්නෙ නෑ වගේ කියලා හිතලා දුවලා ගිහින් යීස්ට් අරන් ඇවිත් අදම හැදුවෙ. හරිම රසයි... ගොඩක් ස්තූතියි 😋

  • @chinthakakarunarathna4354
    @chinthakakarunarathna4354 2 ปีที่แล้ว +6

    මම නැන්දගේ රෙසපි විතරයි හදන්නේ.මම නැන්දා දාන ගොඩක් විඩියෝ Try කරලා තියෙනවා .එකක්වත් වැරදෙන් නෑ.මම මේ වඩේ රෙසපි එකත් හැදුවා. හරියටම අවා .Thank you නැන්දේ . හැමදාම මේ වගේ ලේසි රෙසපි දාන්න . බුදු සරණයි නැන්දේ

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 3 ปีที่แล้ว +20

    මෙච්චර කල් හිතන් හිටියෙ ඒව උදුවලින් හදල තියෙන්නෙ කියල. 😂 උදු වඩේ එකට වඩා මේක රහයි. වඩේ හදන්න විදිහක් නැතුව හිටියෙ. Thankyou very much ...👍💐

  • @virangaabotheju
    @virangaabotheju 3 ปีที่แล้ว +42

    මේක මම එදා රෑම හැදුවා...පාරේ වඩේ රසම ආව.හරිම රසට සොෆ්ට් එකට ආව..thank u so much❤️

  • @kirilli9739
    @kirilli9739 3 ปีที่แล้ว +65

    අනේ අක්කෙ මාත් හැදුවා ගොඩක් රසට ආවා 😍😍 අක්කගෙ රෙසිපි නම් වරදින්නැ සුපිරි 👌👌👌👌

    • @yuwaninisanka9803
      @yuwaninisanka9803 2 ปีที่แล้ว +3

      ඉට්ස් නැතුව හදන්න බැරිද

    • @sadeepa6988
      @sadeepa6988 ปีที่แล้ว

      ​ ba

  • @imeshafernando8535
    @imeshafernando8535 ปีที่แล้ว +2

    කෑමක් හදන්න හිතුන ගමන් m r kitchen balanne gihin..වැල් වටාරම් නෑ..හොදට ඉක්මනට පැහැදිලිව කියලා දෙනවා😊❤

  • @champakabandaranayake1703
    @champakabandaranayake1703 3 ปีที่แล้ว +29

    👌👍ඔයාගේ බිත්තර දාලා හදන බුරියානි වගේ හදන බත් එක හරිම රසයි. ස්තුතියි ඔයාට

  • @marakkalamanageeshanishewa217
    @marakkalamanageeshanishewa217 2 ปีที่แล้ว +13

    මට ඕන වුණේ මේ රෙසිපි එක තමයි
    THANK YOU AKKI🥰

  • @nethminimasha1341
    @nethminimasha1341 3 ปีที่แล้ว +19

    හොය හොය හිටපු එකක් 🥺❤thanks

  • @Angel-k1e7e
    @Angel-k1e7e 3 ปีที่แล้ว +57

    මන් ආසම කෑමක් තෑන්ක්ස් අක්කෙ ❤️ මන් ඔයාගෙ රෙසිපි වලට ගොඩාක් ආසයි 😍

  • @ishaniprabudhika314
    @ishaniprabudhika314 3 ปีที่แล้ว +214

    මට ඕනි වෙලාම තිබ්බ රෙසිපි එකක්😍 නියමයි අක්කි💥🤩

  • @nisansalamaduwanthi6487
    @nisansalamaduwanthi6487 3 หลายเดือนก่อน

    මාරම රසයි. වඩේ කන්න හිතුනොත් ආයෙ ඉතින් මේකම තමයි. Husband ගෙත් favorite ❤❤

  • @kavizilva
    @kavizilva ปีที่แล้ว

    අද උදේ මං මේ විදියටම වඩේ හැදුවා.ඇත්තටම හරිම පහසුයි.හරිම රසයි.ඔයාගෙ රෙසිපි බලලා තමයි මං ගොඩක් කෑම හදන්න.ගොඩක් ස්තූතියි ❤

  • @ruviniapeksha4944
    @ruviniapeksha4944 5 หลายเดือนก่อน +1

    මං අද හැදුවා.... සුපිරියටම තියෙනෝ..... යාලුවාටත් ගිහින් දුන්නා රසම රසයි කිව්වා... ❤️❤️❤️ ගොඩාක් ස්තූතී... 😍😍😍😍😍

  • @ishanthanuwandi3127
    @ishanthanuwandi3127 3 ปีที่แล้ว +2

    රෙසපි කීපයකට හදල බලල තියනවා. ඔයාගෙ රෙසපි එක තමයි හරියටම හරි ගියෙ අක්කෙ

  • @vinotharaka3547
    @vinotharaka3547 3 ปีที่แล้ว

    මේක ඊයේ හැදුවා සුපිරි අක්කීගේ ලුණු මිරිස් එකත් හැදුවා හදලා කොල සම්බොලේත් හදලා කපලා මැදට දලා කෑවා මාරම රසයි අක්කේ නියමයි

    • @Sithu-ln3dk
      @Sithu-ln3dk 3 ปีที่แล้ว +1

      ඊස්ට්ද දැම්මෙ ඔයා

    • @vinotharaka3547
      @vinotharaka3547 3 ปีที่แล้ว

      @@Sithu-ln3dk ඔව් ඊස්ට් දැන්මා දලා පැයක් විතර තිබ්බා

  • @shainiayodya4030
    @shainiayodya4030 3 ปีที่แล้ว +22

    I’ve been craving for these. I’m definitely going to make some today!

  • @tharu5786
    @tharu5786 3 ปีที่แล้ว +25

    මම ආසම කෑමක් හෙටම හදන්න ඕනී අනිවාරෙන්ම❤️

  • @chathumax9896
    @chathumax9896 3 ปีที่แล้ว +6

    මන් ඊයෙ රෑ හැදුවා හරිම රසා....යි 😋😋😋

  • @shanikamadhushani3808
    @shanikamadhushani3808 3 ปีที่แล้ว +29

    අනේ අක්කේ පහසුවෙන් ඉක්මනට හදා ගන්න පුළුවන් රස ශවර්මා හදා ගන්න හැටි කියලා දෙන්නකෝ...💕🙏

  • @manuthidewanga528
    @manuthidewanga528 ปีที่แล้ว +2

    මමත් හැදුවා..රසයි...Thank you recipe එකට..🤗👍😋❤️

  • @tharushaamantha148
    @tharushaamantha148 2 ปีที่แล้ว +2

    අපිත් හැදුව . මාරම රසයි. Thanks akki recipe එකට🧡

  • @menikemenike7232
    @menikemenike7232 3 ปีที่แล้ว +2

    කියන විදියටම මම දැන් හැදුවා.හරිම රසයි අනේ.ඔයාගෙ කෑම හරිම ස්වාභාවිකයි.එ නිසාම රසයි

    • @ramziyafaleel9400
      @ramziyafaleel9400 3 ปีที่แล้ว

      Hi dear.. me recipe ekata godak oil allanawadha???

    • @menikemenike7232
      @menikemenike7232 3 ปีที่แล้ว

      ගොඩක් නැ අනේ.බැඳෙන්න විතරයි.

  • @dhammikakumara2751
    @dhammikakumara2751 2 ปีที่แล้ว +1

    මම නම් හැමදාම වගේ හදන්නේ ඔයාගෙ recipe විතරමයි
    Good luck with your

  • @tharu5786
    @tharu5786 3 ปีที่แล้ว +4

    මම අද හැදුවා අක්කියෝ ෂෝක් එකට ආවා මරු හොදේ මාරම රසයි තෑන්ක්ස් ඔයාට ❤️❤️😘😘😘

  • @rasikadilhani-x9x
    @rasikadilhani-x9x 2 หลายเดือนก่อน

    මං හැදුව මේක බලලා.මාරම රසයි😍🤗

  • @tharushagimhana9689
    @tharushagimhana9689 3 หลายเดือนก่อน

    හැම වීඩියෝ එකක් ම බලලා තියනවා හදලත් තියනවා හරි ම රසයි මම ගොඩක් කැමතියි

  • @ChitraJayawardena
    @ChitraJayawardena 3 ปีที่แล้ว +4

    THANK YOU . Hope to make them for a ීීී Summer festival here without much hot chilli .No words to thank. සයිවර් දෙමළ කඩවල මෙයට පරණ පොගවපු පාන් කැබැල්ලලක් දමන බව මගෙ ද්රවිඩ මිතුරියක් ලංකාවෙදි පැවසුවා. ( මම සිංහල ) බොහොම පිං ! ඡය ඔබට !

    • @ChitraJayawardena
      @ChitraJayawardena 3 ปีที่แล้ว +1

      තක්කාලි ෙසාස් සමග කන්න ලබා දුන්නා. කෑම වර්ග 3 ම ලංකා ෙව u tube වලින් තමයි. මෙකට demand වැඩි. සැමට සතුතියි.

  • @nilanginawarathne21
    @nilanginawarathne21 3 ปีที่แล้ว +2

    හරිම රසයි. අපි අද හැදුවා. ඔයාට ගොඩක් ස්තූතියි.!

  • @ranshikapramodi8520
    @ranshikapramodi8520 3 ปีที่แล้ว +1

    මමත් හැදුවා අක්කි.හරිම රසට ආවා. ඔයාට ගොඩාක් ස්තූතියි ❤

  • @kavishap5085
    @kavishap5085 2 ปีที่แล้ว +3

    අක්කේ මමත් හැදුවා මාරම රසයි ඒක නිකන් උලුදු වඩේට වඩා රසයි....උලුදු දැම්මා වගේ නිකන් කඩෙන් ගන්නවට වඩා ගෙදර ඒක හැදුවම මාරම අමුතු රසක් තියෙන්නෙ නිකන් පුලුන් කනවා වගේ තවත් මේ වගේ වීඩියෝ අපිට දාන්න කියලා ඉල්ලනවා ❤මේ රෙසිපි එක දුන්නට තැන්කිව්❤👍😍

  • @dumindarosh7493
    @dumindarosh7493 2 ปีที่แล้ว +1

    Thank you akki mama oyagen තමා හැම දාම කෑම හදන්න ඉගෙන ගන්නෙ

  • @hariniperera7557
    @hariniperera7557 ปีที่แล้ว +5

    කමෙන්ට් එකක් නොදැම්මොත් කුහකයෙක් වෙනවා.❤👌 ඔයාගේ කෑම එක පාරින්ම හදන්න පුලුවන් අක්කේ.

  • @TharushaDimantha-xr7mj
    @TharushaDimantha-xr7mj 9 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ මම හැමදාම බලනවා. හරිම ලේසියි ඔයා හදන කෑම.

  • @slonlineacademy3365
    @slonlineacademy3365 4 หลายเดือนก่อน +1

    ඔයාගේ resipi නියමයි ❤️

  • @harshilakshani4261
    @harshilakshani4261 3 ปีที่แล้ว +5

    මම හදලා බැලුවා. හරිම රසයි..ගොඩක් ස්තූතියි.🤗🤗🤗

  • @abesekara9126
    @abesekara9126 2 ปีที่แล้ว

    දැක්ක ගමන් හදන්න හිතුනා. හරි සරලයි . ස්තූතියි අක්කේ.

  • @dammikadilani9279
    @dammikadilani9279 2 ปีที่แล้ว +2

    අක්කේ ඔයාගේ එක වගේම අපිත් හැදුවා හරිම රසයි

  • @PriyanthaBandara-t7u
    @PriyanthaBandara-t7u 11 หลายเดือนก่อน

    මාත් හැදුවා ගොඩක් රසට ඒ විදිහටම තිබ්බා❤

  • @kawe8519
    @kawe8519 3 ปีที่แล้ว +1

    අක්කෙ මාත් හැදුවා හරිම රසයි පාරෙ වඩෙ රසටම ආවා🥰

  • @tharinduninavodya2688
    @tharinduninavodya2688 2 ปีที่แล้ว

    හරිම රසයි අක්කේ මන් හැදුවා.15ක් විතර හදාගත්තා❤️

  • @gamingsakura7488
    @gamingsakura7488 2 ปีที่แล้ว +1

    අඩො අක්කේ මමත් හැදුවා පට්ට රසයි බං 😋😋😋

  • @tilakatilakaratna514
    @tilakatilakaratna514 2 ปีที่แล้ว

    ගොඩාක් ලේසි යි. ගොඩාක් රසයි. මං ඊයේ හැදුවා

  • @lakmalivlog6050
    @lakmalivlog6050 2 ปีที่แล้ว

    🙀🙀🙀💗💗💗💗 ලේසියෙන් හදා ගන්න පුළුවන් ...මාත් හදල බැලුවා අද

  • @deshani2558
    @deshani2558 3 ปีที่แล้ว +1

    මන් අද හැදුවා අක්කා හරි රසයි ❤️

  • @chammipriyadarshani6532
    @chammipriyadarshani6532 2 ปีที่แล้ว +1

    නියමයි මමත් හැදුවා හරිම රසයි 👍👍 Thank you

  • @VINETHRASHIMIKA
    @VINETHRASHIMIKA 3 ปีที่แล้ว +5

    අපි හැදුවා හරියටම ආවා 😋😋

    • @getadevi4211
      @getadevi4211 2 ปีที่แล้ว

      Thank 👍👍👍👍👍

  • @ruwannandana9206
    @ruwannandana9206 14 วันที่ผ่านมา

    මමත් හැදුවා , පට්ට ❤🎉

  • @Yashini_Wijesinghe22
    @Yashini_Wijesinghe22 11 หลายเดือนก่อน

    මාත් හැදුවා හරිම රසයි සොෆ්ට් එකට තියෙනවා 🥰

  • @NDSCookBook
    @NDSCookBook 3 ปีที่แล้ว +2

    Wooow..... කටට කෙළත් උනනවා

  • @lakshidesilva6468
    @lakshidesilva6468 ปีที่แล้ว +1

    Man heduwa Mariana soft ekata awa,den man nitharama wage hadanawa, thanks MR kitchen💕💕💕

  • @slonlineacademy3365
    @slonlineacademy3365 4 หลายเดือนก่อน

    ඔයාගේ resipi නියමයි

  • @NethmiAmanda200
    @NethmiAmanda200 ปีที่แล้ว

    අපිත් හැදුවා.හරිම රසයි.thank you

  • @champiy5006
    @champiy5006 3 ปีที่แล้ว +7

    I made your soya meat biryani and cane out really good. My husband ate most of it.
    Thanks dear 💜💐🇺🇸

  • @ruchinimanasha169
    @ruchinimanasha169 3 ปีที่แล้ว

    මාත් හැදුවා,ගෙදර හැමෝම හරි ආසවෙන් කෑවා.කඩේ ඒවාටත් වඩා රසයි කිව්වා.

  • @nimnanimneth3753
    @nimnanimneth3753 3 ปีที่แล้ว +2

    es wenuwata bekin paudr ganna berida medam

  • @maheshaerandi1742
    @maheshaerandi1742 3 ปีที่แล้ว +1

    හරිම රසයි... මමත් හැදුවා... Thank you...

  • @mishelnimasha9293
    @mishelnimasha9293 3 ปีที่แล้ว +1

    බෝහොම ස්තූති මම අද හැදුවා හොදට ආවා 🥰🥰

  • @shanikasanjeewa4564
    @shanikasanjeewa4564 2 ปีที่แล้ว

    මමත් හදල බැලුවා හරිම රසය් thankyou

  • @anjaleedilrukshi3029
    @anjaleedilrukshi3029 2 ปีที่แล้ว +1

    oyage recipe niyamai. kathakarana style eka harima lassanai. oyage muhuna tikak balanna asai.

  • @madukamaduka268
    @madukamaduka268 2 ปีที่แล้ว +2

    I like it so much .. my favourite food..yummy 😋😋

  • @dilakshishani65
    @dilakshishani65 2 ปีที่แล้ว +1

    මාත් හැදුවා..😋😋😋thanks akkeee😍

  • @slnethushaking860
    @slnethushaking860 3 ปีที่แล้ว +11

    ඊස්ට් නැතුව වෙන මුකුත් ගන්න බැරිද ?

    • @Chamaraupamal
      @Chamaraupamal 3 ปีที่แล้ว +1

      එකනේ කව්වුරැත් කියන් නැනේ මෙකට මුකුත්

    • @sanka2858
      @sanka2858 3 ปีที่แล้ว

      puluwn

    • @pr6217
      @pr6217 3 ปีที่แล้ว +5

      Unu wathura hedi 2,Sini hedi 2, honey 2, curd 1 mix krnna. 24 hours thiynna... dan use karanna.

    • @Chamaraupamal
      @Chamaraupamal 3 ปีที่แล้ว +1

      @@pr6217 thnks

  • @europroduct2443
    @europroduct2443 3 ปีที่แล้ว +3

    ඔයා හදන කෑම නියමයි අක්කි

  • @mayaakshei1721
    @mayaakshei1721 6 หลายเดือนก่อน

    man asa Chanel ekak. mekin man godak dewal igena gaththa. harima watina Chanel ekak aththatam. danumak ganna puluwan godak video thiyenawa. uyanna dannathi kenek unath pata gahala. uyanna lesima krama godak thiyenawa i love that chalel

  • @piumikawshalya7869
    @piumikawshalya7869 3 ปีที่แล้ว +13

    ඊස්ට් වෙනුවට බේකන් පවුඩර් පාවිච්චි කරන්න බැයිද අක්කි

  • @kimhassa8919
    @kimhassa8919 3 ปีที่แล้ว +1

    niyemai akki api hadephu ekath niyemete awa oyage recipi nam mare lessi pahassui eageme hadene kame rasai
    ❤️

  • @SadamaliFonseka-y3c
    @SadamaliFonseka-y3c 8 หลายเดือนก่อน +1

    මම කැමතිම කැමක් තැන්ක් අක්කි😊❤

  • @rosirosii4783
    @rosirosii4783 ปีที่แล้ว

    මන් හැදුවා හරිම රසයි

  • @rose-sm4wy
    @rose-sm4wy 2 ปีที่แล้ว +1

    Ammai mai hawasa dewani paratath haduwa .rasai..thnk u akki pana.

  • @banukananayakkra8984
    @banukananayakkra8984 2 ปีที่แล้ว

    නියමයි වැඩ හොඳින් කියලා දෙනවා thank

  • @kalyanijayasinghe85
    @kalyanijayasinghe85 10 หลายเดือนก่อน

    හැදුවා හරිම රසයි .ස්තූතියි

  • @kumudupriyangani5913
    @kumudupriyangani5913 ปีที่แล้ว +1

    thnx dear I've made this it's have good taset

  • @ishanthisandamalai2278
    @ishanthisandamalai2278 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතිය .....apith heduwaa... 👍👍👍👍😍

  • @animeMan450
    @animeMan450 2 ปีที่แล้ว

    ඔයාගේ රෙසිපි නියමයි...මන් හොයපු රෙසිපි එකක් මේක....👍

  • @frozenbeauty5266
    @frozenbeauty5266 2 ปีที่แล้ว

    Ane mekata man mechchara kal hithan hitiye uludu wade kiyalane....adai aththa danagaththe. Thanks a lot asama receipy ekak😍😋😋

  • @maheshadilanka4357
    @maheshadilanka4357 2 ปีที่แล้ว +1

    නියමයි අක්කියෝ බොහොම ස්තූතියි ඔයාට

  • @k.m.s.rajapaksha...4175
    @k.m.s.rajapaksha...4175 3 ปีที่แล้ว +2

    දැන් හදන්න ඕනි😋😍

  • @chutti2571
    @chutti2571 2 ปีที่แล้ว

    ඇත්තමයි අක්කේ මන් ආසම kemak . අනිවාර්යෙන් හදනවා

  • @chandanapriyantha5627
    @chandanapriyantha5627 3 ปีที่แล้ว +2

    Aneeee ada haduwa rasaaaaiiiiiiiiii

  • @jayan139
    @jayan139 2 ปีที่แล้ว

    Oyata godak pin..mam me balana 3 weni video eka.kalin 2 baluwata padama allaganna bari una.mam fancy shop ekak karanne ethanama issaraha wade hut ekak patan gatta amathara adayamak widihata,kisima rasakarakayak noda hari parissamen pirisiduwa karan yanawa,ithin oyage me recipe eka tamai mata udau une pan piti uludu wade ekata oyata godak sthuthi.....oyageth yahapath prarthana ishta wenna kiyala wish karanawa.Theruwan saranai....

  • @chandrikaaththanayaka3059
    @chandrikaaththanayaka3059 3 ปีที่แล้ว +1

    Akki mamath try karala balanawa.oyata godak thanks😘👍👍👍👍

  • @rukshanigamage1770
    @rukshanigamage1770 10 หลายเดือนก่อน

    Matath set wenne oyge recipe wthrai puduma rasai ewa hdnn lesi. Welwataram ne niyamai

  • @k.herath3768
    @k.herath3768 2 ปีที่แล้ว +6

    කටට කෙල වුනනවා නැන්දෙ 👩🎂

  • @shr7839
    @shr7839 2 ปีที่แล้ว +1

    Thank you akke mara rasai wage 😊 akkage recipi thamai supiri 😍❤

  • @nisindigajasinghe6157
    @nisindigajasinghe6157 ปีที่แล้ว

    අක්කෙ මම උයන්න ඉගන ගත්තෙ ඔයාගෙන් මට දැන් හොදට උයන්න පුලුවන එකට ඔයාට ගොඩක් පිං මගෙ සු දු අක්කි ඊළඟ ආත්මෙ ඔයා මගේම සහෝදරියක් වේවා.

  • @kawindyaashi
    @kawindyaashi 2 ปีที่แล้ว

    මමත් හැදුවා හරිම රසට ආවා අක්කි..තෑන්ක්ස්

  • @KingsleyWijekoon
    @KingsleyWijekoon ปีที่แล้ว

    වඩෙ දැක්කම බඩ පිරෙනවා 🤤

  • @wasananadeeshani439
    @wasananadeeshani439 3 ปีที่แล้ว +3

    මමත් ආසවෙන් මේ රෙසිපිය හොය හොය හිටියෙ.තෑන්ක්ස් 😁❤️ ඒ වගේම ඔයාගෙ voice එකත් ලස්සනයි අක්කි

  • @ranjithranjith-tn3ds
    @ranjithranjith-tn3ds 2 ปีที่แล้ว

    හ්රිම රසඉ අක්කි මගෙ නම පාරින්දි 🤩😍😇🤠👧☺️😻

  • @rishanthigunasinghe7593
    @rishanthigunasinghe7593 2 ปีที่แล้ว

    අපිත් හැදුවා හරි ම රසට ආවා😋☺️ Thank youu

  • @Imasha_Welivita
    @Imasha_Welivita 3 ปีที่แล้ว +4

    අනේ Thank you අක්කා 😘😘😘

  • @thushanihathadura2500
    @thushanihathadura2500 2 ปีที่แล้ว

    Akka mama oyage me resipiyath haduva.e vidiyatama ava.marama rasai.thank you akka.me vidiyata thavath lesi krama ekka rasa kama godak danna.Good Luck.❤️