✔ගෑස් අවන් නැතුව විනාඩි 10න් රයිස් කුකර් එකේ මාලු පාන් හදමු|how to make fish bun in a rice cooker|💓

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 330

  • @MRkitchenlk
    @MRkitchenlk  2 ปีที่แล้ว +40

    Daraz
    Philips Mixer Grinder
    click.daraz.lk/e/_68sUu

  • @harshaninayana8297
    @harshaninayana8297 ปีที่แล้ว +4

    මම හැදුවා. හරිම රසයි. බොහොම ස්තූතියි මෙච්චර පැහැදිලිව කියල දෙනවට❤

  • @user-zw6pg8xy4m
    @user-zw6pg8xy4m 2 ปีที่แล้ว +30

    හදන්නෝනෙ ඊයෙ ඔයා කීව විදියට කප් කේක් හැදුවා ඒ විදියටම ආවා වරදින් නැති හොදම රෙසිපි අපිට දෙනවට ගොඩක් පින් ගොඩක් ස්තූතියි 🥰

  • @chathuraguruge7484
    @chathuraguruge7484 2 ปีที่แล้ว +43

    අක්කාගෙ රෙසිපි කොල්ලො වුනු අපිටත් ලේසියෙන්ම හදන් කන්න පුළුවන් ❤️

  • @savindikayohari3717
    @savindikayohari3717 2 ปีที่แล้ว +3

    අපිත් හැදුවා.
    වීඩියෝ එකේ හැදුවා වගේම හරිගියා
    thank you

  • @sunilajayanthi9712
    @sunilajayanthi9712 26 วันที่ผ่านมา

    ලේසි දේ කියලා දීම ගැන ස්තුතියි නංගී❤

  • @user-bx2fu9kp4h
    @user-bx2fu9kp4h 11 หลายเดือนก่อน +3

    😮අනේ මාත් හදනවා ,ලස්සනට කියලා දෙනවා ❤

  • @kamalniroopama4050
    @kamalniroopama4050 2 ปีที่แล้ว +1

    Thank you akke bun mechchara ganan kale hoda watina recipe ekk

  • @samanthikaudayakumari8829
    @samanthikaudayakumari8829 2 ปีที่แล้ว +13

    අපිත් හැදුවා හරිම රසයි 🤤 ලේසි රෙසිපි එක්ක 😀 thank you 😁

  • @nalinimeemanage9968
    @nalinimeemanage9968 ปีที่แล้ว +1

    Oyaage recipe ekata man Aata piti walin maalu paan haduwa...lassanata rahata thibba

  • @hlchandani273
    @hlchandani273 2 ปีที่แล้ว +17

    හරිම ආසාවෙන් බලාගෙන හිටියේ ඔයාගේ වැඩසටහන. හරිම පැහැදිළියි. ඉතිං ඔයාටත් පවුලේ සියළු දෙනාටත් බුදු සරණයි .

  • @sanjeewapriyadarshana4045
    @sanjeewapriyadarshana4045 2 ปีที่แล้ว +1

    ඔයට ත්,ගොඩක් පින් හැමදෙම,,අපිට ,තියෙන ,බඩුවලින්,හදන්න,කියලා දෙනවට ,අපිට ,අවන් නැ,

  • @hirustudio1623
    @hirustudio1623 2 ปีที่แล้ว +1

    Athatama hodai...appi haduwa...hodata Awa ..oyage channel aka hodai..Boru Katha na...wade piliwelata kiyala denawa..

  • @chandanasuranga9875
    @chandanasuranga9875 2 ปีที่แล้ว +33

    කෑම හදන්න ඕන අමුද්‍රව්‍ය කමෙන්ට් එකක්වත් දාන්නකෝ නැත්නම් විඩියෝ එකේ description ekewath danna dr

  • @dilueshi2734
    @dilueshi2734 2 ปีที่แล้ว +2

    මං හැදුවා.සුදු පාටට අවේ.බිත්තර ගෑවා.හැබැයි රසයි.ස්තුති ඔයාට ❤️

  • @upekshaabeysekara7707
    @upekshaabeysekara7707 ปีที่แล้ว +1

    මාත් හදුවා! හරිම රසයි සහා video eke වගේම ලස්සනට හැදුනා! Thank you❤

  • @jayanthiperera9111
    @jayanthiperera9111 2 ปีที่แล้ว +2

    ඔයාට බොහොම ස්තුතිය අපිට හොඳට කියල දෙනව ට

  • @sureshkumara5836
    @sureshkumara5836 2 ปีที่แล้ว +38

    කාලයට ගැලපෙන රෙසපි එකක් 🥰🥰🥰

  • @niroshanshashimal683
    @niroshanshashimal683 2 ปีที่แล้ว +3

    ඊස්ට් වෙනුවට බෙකින් පවුඩර් දාන්න බැරිද.

  • @dumindanethu808
    @dumindanethu808 2 ปีที่แล้ว +11

    අක්කිගේ රෙසිපි ගොඩාක් ලේසි මමත් හදනවා

  • @umatimeshika532
    @umatimeshika532 2 ปีที่แล้ว +2

    Rasai අක්කේ මන් හදල බැලුවා

  • @hashaniyasanthika8042
    @hashaniyasanthika8042 2 ปีที่แล้ว +1

    Ane mamath haduwa akki ,godak rasai ane thank you oyage vidios balala kama hadanna asa hithenwa e wagema hadala rasth balanwa mama ,thawa thawa vidios godk danna akke ❤️❤️❤️

  • @thenuliayansa-pe8cu
    @thenuliayansa-pe8cu 2 หลายเดือนก่อน

    Thank you akke. mamath haduwa rasata thibba. mama thama 6 wasare.

  • @anushihettiarachchi1270
    @anushihettiarachchi1270 2 ปีที่แล้ว +7

    අනිවාර්යෙන් හදල බලනවා.. බොහොම ස්තුතියි 🌹🌹❤

  • @chathuranganisandamali4174
    @chathuranganisandamali4174 2 ปีที่แล้ว +7

    අද මම හැදුවා හරිම රසයි ස්තූතියි අක්කේ 👍👍👍👍👍

  • @wasanthinanayakkara1858
    @wasanthinanayakkara1858 2 ปีที่แล้ว +1

    ස්තුතියි බෙහෙවින්ම ..ජයෙන් ජය ...🌹🌹🌹

  • @kumuduniuhanovitage1463
    @kumuduniuhanovitage1463 2 ปีที่แล้ว +2

    Oyage recipes man godak try karanawa.ewa e vidiyatama enawa.thanks akke.mekath hadanawa.

  • @chandraweragoda7791
    @chandraweragoda7791 7 หลายเดือนก่อน

    ස්තුතියි ඔබට

  • @ushen8389
    @ushen8389 2 ปีที่แล้ว

    Harima pahadili oyage වැඩසටහන්

  • @ashokarathnakanthi1102
    @ashokarathnakanthi1102 2 ปีที่แล้ว +1

    මේ වගේ පහසුවෙන් හදන්න පුළුවන් කෑම ගොඩක් වටිනවා .ඔබට ස්තුතියි .

  • @stellamiss2618
    @stellamiss2618 2 ปีที่แล้ว

    Oyage serama aluth videyo balanawa ane harima hodai pahadile kirema thanks oyata b s

  • @renukayatawara8575
    @renukayatawara8575 2 ปีที่แล้ว

    ඒකනම් ගොඩක් හොඳයි වගේ ගොඩාක් ස්තුතියි හදල බලන්න ඕනේ

  • @hashi-880
    @hashi-880 2 ปีที่แล้ว +16

    වාව් අක්කා නියමයි❤️හෙටම හදලා බලන්නෝනි😍

  • @Daham366
    @Daham366 2 ปีที่แล้ว

    Math heduwa.harima lesi resipiyak,hariyatama awa.thank you.❤️❤️❤️❤️❤️

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +2

    Waww niyamainee ලස්සන patata තියෙනවා

  • @yasidunadil9424
    @yasidunadil9424 ปีที่แล้ว

    Oya nm marai akke..eththtama maru oya ona kenkta ikmnta lesiyen hdgnna puluwan vidiye Eka Eka kema jathi kiyadenawa❤🎉

  • @nimeshmadusanka5707
    @nimeshmadusanka5707 2 ปีที่แล้ว

    AKke oyage resepi harima shok lesi

  • @nadeeayshan7718
    @nadeeayshan7718 2 ปีที่แล้ว +10

    අක්කෙ මමත් හැදුවා ඔයා හදපු විදිහට ම ඇත්තටම ගොඩක් රසවයි ❤️❤️🥰🥰🥰

    • @kethminisamanpriya8138
      @kethminisamanpriya8138 2 ปีที่แล้ว +2

      eya hadnnth klin kohomda oya haduvee

    • @sanuliayansa7413
      @sanuliayansa7413 2 ปีที่แล้ว +2

      Eya video eka dapu gaman oyata hadanna BA ne , boru kiynna epa😑

    • @nisansaladinuki360
      @nisansaladinuki360 2 ปีที่แล้ว +1

      @@sanuliayansa7413 aka nennam. .boru vanda athi ne.

    • @sanuliayansa7413
      @sanuliayansa7413 2 ปีที่แล้ว

      @@nisansaladinuki360 ow boru thama 🙂💔

  • @ranjaniperera4219
    @ranjaniperera4219 ปีที่แล้ว

    අදම හදනව හදල කාල කියන්නමි ස්තුතියි තෙරැවන් සරනයි

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว

    Niyamai akke aniwaryen hadnawa oya hamadama aluth vidiyo genawa❤️❤️❤️

  • @onescreen1424
    @onescreen1424 ปีที่แล้ว +1

    Hmmm hoda suwadak enawa maru ❤️❤️❤️🤌🥴

  • @ghynawathiwejeyawardhana5087
    @ghynawathiwejeyawardhana5087 2 ปีที่แล้ว +5

    Akke oyage recipe niyamai

  • @nadeekapriyangani4518
    @nadeekapriyangani4518 ปีที่แล้ว

    Ada mama haduwa hariyata awa godak sthuthu

  • @nisansiwathsala1684
    @nisansiwathsala1684 2 ปีที่แล้ว

    Harima pehediliwa kiyala denawa. Mn uyana godak dewal igena gaththe oyagen. Thanks a lot dear.

  • @nishanthifernando4256
    @nishanthifernando4256 ปีที่แล้ว

    Meka raata hadala fridge dala udeta rice cooker eke steam karaganna barida akke..

  • @user-yt1vz7ej2r
    @user-yt1vz7ej2r ปีที่แล้ว

    😊

  • @sithumibanduwadewayalage6431
    @sithumibanduwadewayalage6431 2 ปีที่แล้ว +2

    Rasa paataii hadannama oonii mmm yummyyy😋😋

  • @niroshalakmali8225
    @niroshalakmali8225 2 ปีที่แล้ว

    Thanks akko rasama rasaaai

  • @kumudthathsara2595
    @kumudthathsara2595 2 ปีที่แล้ว +1

    Niyamayi math haduwa hoda rahata awa👍👍

  • @renukasandamali9760
    @renukasandamali9760 2 ปีที่แล้ว

    Oyage recipe harima leesi mamath hadanawa hondatama enawa

  • @allinonemanias7907
    @allinonemanias7907 2 ปีที่แล้ว +1

    මේක අවන් එකේ බේක් කරන්නත් පුළුවන්ද?

  • @nirashiherath8778
    @nirashiherath8778 2 ปีที่แล้ว

    Mama haduwa harima rasai..thanks dear

  • @ishanidilhara7301
    @ishanidilhara7301 4 หลายเดือนก่อน

  • @oshanranasinghe3212
    @oshanranasinghe3212 2 ปีที่แล้ว

    සරල විදිහට කෑම හදන්න කියා දෙනවට ස්තූතියි

  • @virajchandana1974
    @virajchandana1974 ปีที่แล้ว

    හරිම රසට ආවා මාත් හැදුවා

  • @ushani9571
    @ushani9571 2 ปีที่แล้ว +2

    Thank you

    • @thoughtoffart1754
      @thoughtoffart1754 2 ปีที่แล้ว

      th-cam.com/channels/Y9r290LYtWoDKnUeb_n28Q.html sub ekak dannako

  • @desilva381
    @desilva381 2 ปีที่แล้ว +2

    අත්තටම මේ කලෙට වටිනා recepi එකක් .gas නති කලේ rice cooker එක පවිචිචි කරලා හදන කාම කියා දෙන එක හරි වටිනවා පුතේ

  • @sandudew4267
    @sandudew4267 2 ปีที่แล้ว +1

    මං මේ දැන්ම හදනවා ☺️

    • @chamoda772
      @chamoda772 2 ปีที่แล้ว +1

      මන් හදලා දැන්.ස්ටීම්.වෙන්න තිබ්බා..🌝🌝

  • @padminimuthunayake1211
    @padminimuthunayake1211 2 ปีที่แล้ว

    kaden aspa ganan dela ganna eke dan gederadema hada gna kiya dunnata rombo thxs

  • @somasinhasomasinha6745
    @somasinhasomasinha6745 2 ปีที่แล้ว

    Akki. Oyge resipi th dannoo. Api hemadma idk lebuna gmn blanawaa.
    දිගටම video karanna.
    Bidu saranaii

  • @hashinikalpana2986
    @hashinikalpana2986 2 ปีที่แล้ว

    අනිවාර්යයෙන් heta hadanawa akki thanks recipe ekata

  • @m.a.jayasili9266
    @m.a.jayasili9266 ปีที่แล้ว

    දුව මාළුපාන නම් මරු ඉෂ්ට නැති ව බෙකිපවුඩර දාන්න බරිද ඔයාට බුදු සරණ යි

  • @hashininimesha6424
    @hashininimesha6424 2 ปีที่แล้ว +5

    මේ විදියට බනිස් හදන වීඩියෝ එකක් ඔනී අක්කෙ

  • @Gaming.Dibba.YT.
    @Gaming.Dibba.YT. 3 หลายเดือนก่อน

    maru
    😋😋😋

  • @dineechathumini7855
    @dineechathumini7855 2 ปีที่แล้ว

    Ane thank you so much dr.board wela inna apita hadanna puluwn ewath kiyanawata

  • @madhukokila1368
    @madhukokila1368 2 ปีที่แล้ว +2

    එළවළු රොටි හැදුවා අක්කේ රසට ආවා .

  • @sanduniwasana5299
    @sanduniwasana5299 2 ปีที่แล้ว +1

    අක්කේ බිත්තර සාරු ගැවාම පිලි ගද නැද්ද අක්කේ

  • @studywithsenu4860
    @studywithsenu4860 2 ปีที่แล้ว

    Ane akki sthuthi. man adhama hadala balannam.

  • @fathsam2717
    @fathsam2717 2 ปีที่แล้ว

    Wow. Maru recipe eka. Akki oka bake krnv nam kocchr vela mona ushnatvend krnn ona?

  • @mayuriminsara533
    @mayuriminsara533 2 ปีที่แล้ว +1

    Math haduwa.mage rice coker eke peyak vithara giyane..uda kaha patata aweth na..

  • @nadenade9465
    @nadenade9465 2 ปีที่แล้ว

    Hoda rasape akak.👏👏👏

  • @dilsithu463
    @dilsithu463 2 ปีที่แล้ว +1

    Ai me vinadi 10n hadaganna puluwan kiyana ewa vinadi 30 - 40 thiyaganna kiyanne

  • @hitmusic4927
    @hitmusic4927 2 ปีที่แล้ว +1

    Harima hodai

  • @samanthikularathna5692
    @samanthikularathna5692 2 ปีที่แล้ว

    Oyage recipe lesi pahasui oya shoi akki adarei

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 ปีที่แล้ว +2

    වාව්..හරිම ලස්සනයි .

  • @virajchandana1974
    @virajchandana1974 2 ปีที่แล้ว

    Curunt giyane piti anala pipenna thiyala okkoma karala rice kukar eke thiyanna hadaddi awlak weida

  • @roshandesilva567
    @roshandesilva567 2 ปีที่แล้ว

    Niyamai mat hadannan obata stuutyiii

  • @ajanthaperera4735
    @ajanthaperera4735 2 ปีที่แล้ว +2

    Soooooo eazy, thanks❤️

  • @lionelgoonatilake9710
    @lionelgoonatilake9710 2 ปีที่แล้ว

    Wede hondai. Meyka baked da, steamed da ? Rice cooker eke humalennam... celcius degree 100 ta pamanai yanne. Eka athida ?

  • @sandujayasinghe1354
    @sandujayasinghe1354 2 ปีที่แล้ว

    Akke malu pan 3k wage hadagaddi yeast kochchra ganna oneda.tea spoon bagayakda nattam e pramanayamada.

  • @santhaalex2598
    @santhaalex2598 2 ปีที่แล้ว

    Thanks for the beautiful

  • @janakigamage610
    @janakigamage610 2 ปีที่แล้ว

    Thanks oyata 😘👍

  • @buddikasebagnanam6746
    @buddikasebagnanam6746 2 ปีที่แล้ว +1

    Thanks for your recipe ☺️. We haven't gas these days..Because I made it. It's good idea .it's very tasty 😊. God bless you.

  • @devikadissanayaka3783
    @devikadissanayaka3783 2 ปีที่แล้ว +3

    Thanks akki

  • @nawodianuruddika2476
    @nawodianuruddika2476 2 ปีที่แล้ว

    Ane mehema lesi krema kiyala denwata oyata thank you akki

  • @dinuirasha9956
    @dinuirasha9956 2 ปีที่แล้ว +1

    Niyamai akke 👍

  • @sachininugaliyadda7474
    @sachininugaliyadda7474 2 ปีที่แล้ว

    Me taram soft wata hadanne khmada.hodata pipenna onada.nathnam need karala Madida.man haduwa me widiyata awe nane.danna kenek kynnko

  • @indikagayan1048
    @indikagayan1048 2 ปีที่แล้ว

    Oya godak hodai.e wagema dakshai.

  • @indunildarshana9587
    @indunildarshana9587 ปีที่แล้ว

    Oya hadana hema kema ekakama awashya dewal yatin dann
    😶

  • @iresharuwanmali8131
    @iresharuwanmali8131 2 ปีที่แล้ว +1

    Sha niyamai...

  • @ireshamaduwanthi7762
    @ireshamaduwanthi7762 2 ปีที่แล้ว

    Akke oya wdyta hadala apita oven ake bake kloth prshnyk ndda atkota koccra welawk bake karanna onyda?

  • @samanthidissanayaka486
    @samanthidissanayaka486 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා අද කාලෙට...ස්තුතියි ඔබට 🌹

    • @nonymous7488
      @nonymous7488 2 ปีที่แล้ว

      ඔයත් හැදුවද😁

  • @rupikadeepani5663
    @rupikadeepani5663 2 ปีที่แล้ว

    Mee vidiyata sini banis hadannath puluwanda.meka awan ekee bek kaloth kohomada karanna oni mis

  • @dinithialoka1920
    @dinithialoka1920 2 ปีที่แล้ว +3

    කෙසෙල් කොලයක් පාවිච්චි කරන්න බැරිද

  • @agaramdhines
    @agaramdhines 2 ปีที่แล้ว

    How much of time to bake in oven ?

  • @hasanthisumudumali3849
    @hasanthisumudumali3849 2 ปีที่แล้ว

    Awan ekata danne kohomda

  • @nilminiperera7336
    @nilminiperera7336 2 ปีที่แล้ว

    Thanks

  • @Nayananimini3659
    @Nayananimini3659 2 ปีที่แล้ว

    Akka hadana godak kama jathi math haduwa .varadenne nathuwa ikmanatama rasatama hadanna puluwan .thanks akke .thawa thawath oyata shakthiya labenna ona 😊🥰🙏

  • @sanjudunukara2096
    @sanjudunukara2096 2 ปีที่แล้ว

    Adama hadanna one..thanks

  • @nadenade9465
    @nadenade9465 2 ปีที่แล้ว

    Ada mama hadanawa.💪💪💪💪