✔️පිටි අනන්න විස්ක් කරන්න නෑ 😲පිටි ටිකක් බ්ලෙන්ඩර් කරලා හදන රස කෑමක්🤤Onion Egg Samosa👌Make With Madu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 42

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 3 หลายเดือนก่อน +5

    Wow super fantastic yummy recipe Thank U so much Dear 👌👍🤩😋🤗

  • @AnneRasika-g6q
    @AnneRasika-g6q 19 วันที่ผ่านมา

    නංගි අපි හැදුවා මේ කෑම එක හරිම රසයි සුපිරියටම ආවා තැන්ක්ස් කියලා දුන්නට

  • @niroshanprasanna5217
    @niroshanprasanna5217 8 หลายเดือนก่อน +1

    පැහැදිලි කිරීම ඉතා ව්ශිෂ්ඨයි භාවනාවක් වගේ ඉතාමත් සරලව පැහැදිලිව සරලව වටහා ගැනීමට හැකි අයුරින් ඉදිරිපත් කරනවා ස්තූතියි ඔබට

    • @makewithmadu8676
      @makewithmadu8676  7 หลายเดือนก่อน

      අනේ බොහොම ස්තූතියි 🥰♥️

  • @ajanthahemamali3041
    @ajanthahemamali3041 7 หลายเดือนก่อน +6

    අක්කේ……කිරි වෙනුවට පොල්කිරි පුළුවනිද , තව පාන්පිටි වෙනුවට හාල්පිටි පුළුවනිද……ලස්සන කටහඬක්….ආදරේ හිතෙනවා…..❤

    • @makewithmadu8676
      @makewithmadu8676  7 หลายเดือนก่อน +2

      ඔව් පොල් කිරි ගන්න පුලුවන් 🥰 හාල් පිටි වලින් හැදුවොත් ටිකක් හයිය ගතියට තියෙයි ♥️ අනේ බොහොම ස්තූතියි

    • @PereraKGPerera
      @PereraKGPerera 3 หลายเดือนก่อน

      ❤⁰​@@makewithmadu8676

  • @leelapinnawala1055
    @leelapinnawala1055 7 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 3 หลายเดือนก่อน +1

    උඩ පැත්තේ කොල පාටට පේන්නේ මොනවද ? තව තල වගේ ඇට වර්ගයක් දැම්මද?

    • @makewithmadu8676
      @makewithmadu8676  2 หลายเดือนก่อน

      කරපිංචා, කෑළි මිරිස් 🥰

  • @k.k.d.sandamini1661
    @k.k.d.sandamini1661 8 หลายเดือนก่อน +1

    Lovely voice and this looks so delicious...love your recipes...keep it up dear....❤

    • @makewithmadu8676
      @makewithmadu8676  7 หลายเดือนก่อน

      Thank you so much dr 😍♥️

  • @surathiramzee9847
    @surathiramzee9847 7 หลายเดือนก่อน

    Thanks for the video sister. Very nice and quick recipe. I will try this recipe.. Allah bless you and your family. 🌷🌷👍🏼👍🏼

    • @makewithmadu8676
      @makewithmadu8676  7 หลายเดือนก่อน

      thank you so much 😍❤️

  • @SL_kaviya_BOY
    @SL_kaviya_BOY 8 หลายเดือนก่อน +1

    Thank you very much. Good. Budusaranai

  • @shanthijayasinhe765
    @shanthijayasinhe765 7 หลายเดือนก่อน +1

    Mama haduwa hari rasai❤

  • @shanthijayasinhe765
    @shanthijayasinhe765 7 หลายเดือนก่อน +2

    Mama haduwa hari rasai

  • @chandrasirik
    @chandrasirik 3 หลายเดือนก่อน

    Hadanna lesi bawa penawa hadala balannam oyata thank you❤❤❤

  • @lourdsbenedict1376
    @lourdsbenedict1376 7 หลายเดือนก่อน

    Thanks so much. So easy n yummy. 🙏🙏🙏❤️❤️❤️❤️

  • @sujathamanike373
    @sujathamanike373 7 หลายเดือนก่อน

    Rasama patai. Mama hadalama balannam. Duwata budu saranai.

    • @makewithmadu8676
      @makewithmadu8676  6 หลายเดือนก่อน

      bohom sthuthi 🥰 budu saranai

  • @cloudy-sp4bg
    @cloudy-sp4bg 7 หลายเดือนก่อน +1

    Gammiris kudu damma mama...atkot tawa rasai

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 7 หลายเดือนก่อน

    Kama rasa patai voice 1 mara lassanai

  • @NiwanthiDinusika
    @NiwanthiDinusika 7 หลายเดือนก่อน +1

  • @PriyangaRukmali
    @PriyangaRukmali 7 หลายเดือนก่อน

    Thanks ❤

  • @Sunnygameing18
    @Sunnygameing18 5 หลายเดือนก่อน

    ❤🎉

  • @piyanypiyanymalleka4164
    @piyanypiyanymalleka4164 7 หลายเดือนก่อน

    😅😅

  • @NishankaWijeratna
    @NishankaWijeratna 7 หลายเดือนก่อน

    පොල් කිරි නැත්නම් ටිංකිරි හොදයි

  • @AjanthaAbesekara
    @AjanthaAbesekara 7 หลายเดือนก่อน

    Ssnzcnbvnස්ඛ්ංහ්ක්ංබ්ම්ම්ක්ං,ංඥ්ජ්‍ෘඔග්ෆ්හ්ක්ක්

  • @NavodYahampath-dk6cy
    @NavodYahampath-dk6cy 8 หลายเดือนก่อน +1

    th-cam.com/video/IuIZfyqHgds/w-d-xo.htmlsi=tzEZDa8LQT_fS3HG
    ලෝකයේ හොදම යුධ රථ 10