මහ පිරිත (තුන් සූත්‍රය) 7 වාරයක් | Maha Piritha (Thun Suththraya) 7 Times

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2021
  • හෝරා එකහමාරක් පුරාවට සඡ්ඡායනයවෙන මේ මහ පිරිත ඔබටත් පවුලේ සැමටත් සියලු ලෝකවාසීන්ටත් සෙත් පිරිතක් වේවා!!!
    මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න, එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් න්රෝගී සුව ලැබේ සියලුම සතුරු කරදර වලින් සහනයක් ලැබේ.
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කරන්න.
    මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.
    සාදු!!! සාදු!!! සාදු!!!
    Jalanandana piritha,
    pirith, pirith sinhala meaning, pirith potha, pirith suthra deshana, maha piritha Sinhala, pirith suthra, seth pirith 23, seth pirith full, seth pirith youtube, pirith chanting full, thun suthraya, pirith, karaniya metta, seela wanthan guna, wanthan gathawa, karaneeya meththa, suthraya, mawata wadina gathawa ,ithipiso gathawa, mapiya wandana, gatha rathana suthraya, seela wanthana, guna wanthan lyrics bodhi pooja gatha pancha seelaya karaniya metta sutta mal pujawa jinapanjara piritha rathnamali gatha rathana jaya mora piritha mal pahan pujawa maha mangala suthraya nawagraha shanthiya atavisi piritha thun suthraya jalanandana piritha seth kavimora piritha atavisi piritha dhammachakka suthraya abisambidana piritha atanatiya piritha seevali piritha nawagraha shanthiya jalanandana piritha dasa disa piritha derana pirith bodhi pooja gatha neth fm pirith ithipiso gathawa angulimala piritha rathana suthraya bojjanga piritha kanda piritha jinapanjara piritha karaneeya meththa suthraya alawathure vijithawansa kavi bana song kavi bana amma kavi bana sinhala amma kavi r bana ,kavi bana ,joke, bodhi pooja kavi, ugasana, kavi bana, kalina, bana kalina, kavi bana, bana katha, deegala piyadassi himi,kavi bana, neth fm, pirith, nawagraha shanthiya, derana pirith, bojjanga piritha, atavisi piritha, bodhi, pooja, gatha, jalanandana piritha ,rathana suthraya ,seth kavi, karaneeya, meththa suthraya seevali, piritha, jinapanjara piritha, abisambidana piritha, atanatiya piritha, itipiso, 108 mora piritha, dhammachakka suthraya, dhajagga suthraya,angulimala piritha, karaniya metta sutta, jinapanjara piritha, dhammachakka suthraya, atavisi piritha,dhajagga suthraya, jalanandana piritha, surya piritha, wattala seelarathana, maha mangala suthraya, abisambidana piritha, neth fm pirith, bojjanga piritha, dasa disa piritha, atanatiya piritha, thun suthraya, sinhala meaning, seevali piritha, nawagraha shanthiya, angulimala piritha, rathana suthraya, mora piritha, kanda piritha, dedimunda deviyoo,kavibana,matha siwagami,Laxmi,visnu,ganesha,kannalawwa ,soundlanka ,kavibana ,mantra ,stotram ,Laxmi ,wishma karma,Gotabaya,wishmaya,wishma
    corona,waastu,vaastuvidaywa,wishwakarma,corona,lakaisikai,janaipriyai,ratta,hirutv,deranatv,tvderana,sirasatv.iraj,lankadeepa,wasthi,kapruka

ความคิดเห็น • 862

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 11 วันที่ผ่านมา +7

    බුදු හිමි දෙසු පිරිතේ ආනුභාවයෙන් මෙවර සාමාන්‍ය පෙල විභාගයට ඉදිරිපත්වන දරුවන්ගේ පැතුම් එලෙසම ඉටුවේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 5 วันที่ผ่านมา +2

    පිං වත් අපේ මහා සංගරත්ණයට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 බුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️

  • @sardarathnayaka2578
    @sardarathnayaka2578 2 หลายเดือนก่อน +17

    මගේකොන්දේ ආමාරුව පිරිතේ බලයෙන් සුව වේවා

  • @jayanthagunasekara4009
    @jayanthagunasekara4009 ปีที่แล้ว +31

    වැටිලා රොගාතුරව සිටින මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා
    සාදු සාදු සාදු
    බුදු සරණයි

  • @dilukshansudarshan869
    @dilukshansudarshan869 ปีที่แล้ว +13

    අපේ ගෙදර හොදට ලස්සනට සෑදේවා ඒ වගේම ගෙදර ඨනය ඉතිරේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 4 หลายเดือนก่อน +25

    තුන් සූත්‍රයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් වසර දහසයක් පුරාවට මා විඳින්නා වූ මානසික පීඩනය දුරු වේවා

  • @nimeshamaduwanthi6041
    @nimeshamaduwanthi6041 2 หลายเดือนก่อน +3

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ow1kl2fj7q
    @user-ow1kl2fj7q วันที่ผ่านมา +1

    මට..දමාගේ...පාවුලේ...සියලුම...දොනාට...මෙිම....පිරිත්...දේශණවෙි...අනු..හාවෙින්...සේත්....ගාත්තිය..
    වෙිවා...දුක...කරදර..නොවෙිවා...සාදු....සාදු..සාදු.......තෙඑැවාන්...
    සරණයි...මම...කුවෙිට...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @user-jy1tf6bt1v
    @user-jy1tf6bt1v 2 หลายเดือนก่อน +8

    සාධූ සාධූ සාධූ
    මෙම පිරිත් රත්නයේ බලයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසි සියළුම දෙනාටත් සුභම සුභ රාත්‍රියක්ම වේවා❤❤❤

  • @user-dl6xf4xi8z
    @user-dl6xf4xi8z 5 หลายเดือนก่อน +4

    මේ පිං බලයෙන් මගේ පවුලේ සහ විදෙස් ගත සේවය කරන අක්කාට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 2 หลายเดือนก่อน +13

    මේ තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මේ පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා සියලු සත්ත්වයෝම නිදුක් නිරෝගී වෙත්වා සාධු සාධු සාධු

  • @priyangikahettige9796
    @priyangikahettige9796 5 หลายเดือนก่อน +5

    මෙපිරිත් බලයෙ මහිමයෙන් මගෙ විනුදි දියනියට ඉක්මන් සුවය ලැබේවා!

  • @chinthakajayasena1635
    @chinthakajayasena1635 6 หลายเดือนก่อน +10

    නිදුක් නීරෝගී සුව අත්වේවා.සොවින් තැවෙන සිත් සුවපත් වේවා

  • @ytdanuka8967
    @ytdanuka8967 2 ปีที่แล้ว +18

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼 බුදුසරණයි 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

    • @chitrachitra5935
      @chitrachitra5935 2 หลายเดือนก่อน

      Name buddaya sadu sadu

    • @HskajoaJsnakbrkska-xv5gi
      @HskajoaJsnakbrkska-xv5gi 2 หลายเดือนก่อน

      සදු සදු සදු🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸💙🌸🌸🌸🌸🌸

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m 4 วันที่ผ่านมา +1

    සාධු සාධු සාධු
    මගේ නමස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @dilruwanimaththumagala3874
    @dilruwanimaththumagala3874 2 ปีที่แล้ว +9

    Sadu..Sadu...sadu

  • @user-bz6ks6il3y
    @user-bz6ks6il3y 5 วันที่ผ่านมา +1

    පවුලෙ සැමට වාසනාව ලැබේවා 🌼🙏🌼🙏🌼

  • @hayisinnonahayisinnona4319
    @hayisinnonahayisinnona4319 2 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🌷🌷🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @user-mz2ux6vd4d
    @user-mz2ux6vd4d 10 วันที่ผ่านมา +2

    පවුලෙ සැමට නිදුක් නීරොගි සුවය ලැබෙවා ... සාදූ සාදූ ...

  • @AnushaBogahagedara
    @AnushaBogahagedara 2 หลายเดือนก่อน +8

    Mema pirith balyen matath mage wife saha phthala dennata neerogi wewa said sadu

  • @indralatharathnayaka5974
    @indralatharathnayaka5974 ปีที่แล้ว +33

    සියලුමලොවැ.සියන්ට
    මෙපිරිත්.බලයෙනිරොගම
    සමිපත්.රටෙමකරදර
    බාධක.දුරුවි.රටටසාමය
    උද්‍යෘවෙවා.බුදුසරනයි

    • @sridhara-4226
      @sridhara-4226 ปีที่แล้ว +1

      අහක බලන් යන්න එපා... 🌸
      ඔබට තියෙන්නේ පිරිසිදු සිතක්ද.. එහේනම් මාව Subscribe කරල තියා ගන්න.. දිනපතා ධර්ම දේසනා අසන්න... සිත සැහැල්ලු කර ගන්න..
      උදේ සවස පිරිත් දේශනත් ශ්‍රවණය කරන්න....
      මාගේ ධර්ම දානමය පින්කමට ඔබත් දායක වන්න....🌸
      තෙරුවන් සරණයි......!!!

    • @ammaamma4446
      @ammaamma4446 ปีที่แล้ว

      @@sridhara-4226 🤣z

    • @kasunprabhath1939
      @kasunprabhath1939 3 หลายเดือนก่อน

      Wa​@@ammaamma4446

  • @achinipathirana2687
    @achinipathirana2687 5 หลายเดือนก่อน +13

    මගේ දියණියට ඉක්මන් සුවය ලැබේවා

  • @udayakumara5492
    @udayakumara5492 2 ปีที่แล้ว +15

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 11 หลายเดือนก่อน +24

    Magee දරුවන්ටත් lokaye සියලුම දරුවන්ටත් සියලු දෙවියන් ge පිහිට ලැබේවා

  • @salgamasumuth4968
    @salgamasumuth4968 2 ปีที่แล้ว +9

    Mage puthata nidimuk nirogi wewa සාදු සාදු

  • @user-wj5qk2xh4z
    @user-wj5qk2xh4z 4 หลายเดือนก่อน +7

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🎉❤🎉🎉🎉🎉

  • @gayagaya852
    @gayagaya852 2 ปีที่แล้ว +16

    Budu guna balyan ma atulu seyalu satwayo Suwa pate watwa 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-se2fc8cw8l
      @user-se2fc8cw8l หลายเดือนก่อน

      🙏🙏🙏🙏Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DarshanaPriyanka-jg1bu
    @DarshanaPriyanka-jg1bu 2 หลายเดือนก่อน +4

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @thusharikumarika6266
    @thusharikumarika6266 2 ปีที่แล้ว +16

    Siyalu lo wasinta niwan pinisama me pina hethu wewa 彡 sadu ! sadu !! sadu !!!

  • @sajeewanisamuthra
    @sajeewanisamuthra 5 วันที่ผ่านมา +1

    Me pirith balayen maga father tha ekman suvaya labava❤❤❤

  • @kumarialfalasi7273
    @kumarialfalasi7273 2 ปีที่แล้ว +5

    Sadu sadu sadu budu saranai oba whansatat

  • @sadeepanirmal2162
    @sadeepanirmal2162 ปีที่แล้ว +64

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏හෝරා එකහමාරක් පුරාවට සඡ්ඡායනයවෙන මේ මහ පිරිත ඔබටත් පවුලේ සැමටත් සියලු ලෝකවාසීන්ටත් සෙත් පිරිතක් වේවා!!!
    මේ පිරිත් හැමදාම උදේ , සවස සජ්ජායනය කරන්න, එමගින් ඔබටත් ඔබගේ පව්ලේ සැමටත් නිදුක් න්රෝගී සුව ලැබේ සියලුම සතුරු කරදර වලින් සහනයක් ලැබේ.
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට සැදැහැති සිතින් යුතුව ( share ) කරන්න.
    මුදල් අපේක්ෂාවෙන් පවත්වාගෙන යන නාලිකාවක් නොවෙයි.
    සාදු!!! සාදු!!! සාදු!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumududesilva6516
      @sumududesilva6516 29 วันที่ผ่านมา

      සාදු සාදු සාදු!!!!!!

    • @manjulayapa712
      @manjulayapa712 21 วันที่ผ่านมา

      Pirith balayen mage siyalu roga duruwewa

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 4 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි දෙව් පිහිටයි සාදු සාදු සාදු .

  • @harsharajakaruna3955
    @harsharajakaruna3955 5 หลายเดือนก่อน +15

    මගෙ තාත්තට ඇතිවී තිබෙන කරදර බාධා හිරිහැර විපත්ති මේ උතුම් පිරිතේ අනුභවයෙන් දුරු වේවා 🙏🙏🙏

  • @sampathsiriwardhana4037
    @sampathsiriwardhana4037 ปีที่แล้ว +7

    සියලු දෙනාටම තෙරැවන් සරනයි .

  • @prabathkumara5005
    @prabathkumara5005 2 ปีที่แล้ว +6

    Me pirith balayen ape ammage ledaduk ikmamin suwa wewa apa sama denatama thuruwange ashirwdaya labewa

  • @user-rm7gh3ly3r
    @user-rm7gh3ly3r 11 หลายเดือนก่อน +26

    මේ පිරිත් බලයෙන් මගේ මෙන්ම මගේ පවුලේ සියලු දෙනාගේ අපල දුරැලීමට හේතු වේවා

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 2 ปีที่แล้ว +6

    sadu .sadu .sadu ✋✋✋✋✋✋👃👃👃👃👃👃👃👃🌷🌷🌷🌷🌷🌷

  • @vidunipujani7910
    @vidunipujani7910 2 ปีที่แล้ว +14

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @devikamanikpura1964
    @devikamanikpura1964 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු !!!!!!

  • @lohithabandara1637
    @lohithabandara1637 2 หลายเดือนก่อน +6

    මගේ දරැවන්ගේ මෙන්ම සියළුම දරැවන්ට මානසික සුවය ලැබෙිවා. තිසරන සරනයි

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m 2 หลายเดือนก่อน +2

    ❤❤🙏🙏🙏🙏🙏Utum budgun balyan samadnat arksawewa 🙏🙏🙏🙏🙏

  • @sampathsiriwardhana4037
    @sampathsiriwardhana4037 9 หลายเดือนก่อน +13

    මෙ පිරිතේ බලයෙන් මාගේ නැදැ හිත මිතුරෝ ද සුවපත් වෙවා

  • @achiniuthpala2717
    @achiniuthpala2717 3 หลายเดือนก่อน +3

    මේ පිරිතෙ බලයෙන් මට නිදුක් නිරෝගි සත්පුරුෂ දරු උපතක් හිමිවේවා....

  • @manishakavi1655
    @manishakavi1655 2 ปีที่แล้ว +7

    Me asa pirith balayen mata Saha mage Paule siyalu denata niduk nirogi suwa lebewa

  • @suboashinsana8435
    @suboashinsana8435 6 หลายเดือนก่อน +27

    මේ පිරිත් අනුභවයෙන් මාගේ දරුවාගේ සියලු අපල දුරු වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @sasankachathurangi485
    @sasankachathurangi485 6 หลายเดือนก่อน +63

    මාගේ කුස තුල සිටින දරු සම්පත නිදුක් නිරෝගී සම්පන්න දරු සම්පතක් වේවා 🙏🙏🙏🙏🙏

  • @balikumarkumar3153
    @balikumarkumar3153 2 ปีที่แล้ว +8

    සාදු සාදු

  • @buddhismforchildren3807
    @buddhismforchildren3807 2 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu

  • @nayomikarunarathna8396
    @nayomikarunarathna8396 2 ปีที่แล้ว +5

    සාදු
    සාදු 🙏🙏🙏
    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @user-vd7wt8hp9t
    @user-vd7wt8hp9t 2 หลายเดือนก่อน +2

    Me pirit balayen mage puthata hitata nidahasa labewa

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +9

    Corona Rogin siyaluma dena suwakara denna budupiyanani me pirith desana karana ape pinwath swamin wahanselatada niduk nirogi deergaus labewa🙏🙏🌻🙏🙏🌹🌸🙏🙏🌼🙏🙏

  • @sanjayayasantha2465
    @sanjayayasantha2465 ปีที่แล้ว +21

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrasunethra5326
    @sunethrasunethra5326 หลายเดือนก่อน +2

    මගේ හිසේ සිට දෙපතුල් දක්වා සියලු රෝග දුරැවේවා මා නිරෝගී වේවා 🙏

  • @harsharajakaruna3955
    @harsharajakaruna3955 หลายเดือนก่อน +2

    අද දවසේ සියලු පැතුම් ඉටු වේවා

  • @harsharajakaruna3955
    @harsharajakaruna3955 วันที่ผ่านมา +1

    අද දවසේ මගෙ බලාපොරොත්තුව ඉෂ්ට වේවා

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +4

    Siyalu sathwayo niduk wethva nirogi wethva suwapath wethva pirith desana karana ape swaminwahanselata theruvan saranai niduknirogi deergausa labeva 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏💮🌸🌻⚘🥀💐🇦🇩🌷🙏🙏🙏🌼🏵🙏🙏🙏🙏🙏

  • @wajirananayakkara4567
    @wajirananayakkara4567 4 หลายเดือนก่อน +2

    Me pirith desanaye balayen matath mage daruwantath athivi thibena leda duk duru wewa 🙏🙏🙏

  • @chandranijayamaha8928
    @chandranijayamaha8928 2 หลายเดือนก่อน +2

    Siyalusathwayanhata thrividarathnaye pihita arakshawai!.

  • @pavideos3808
    @pavideos3808 2 ปีที่แล้ว +20

    තෙරුවන් සරණයි
    ..........සාදු සාදු සාදු .......

  • @DeepaLiyanaarachchige
    @DeepaLiyanaarachchige 2 หลายเดือนก่อน +3

    පිරිතෙ ආනුහාවෙන් දොනිට රස්සාවක් ලබා දෙත්වා!

  • @SisiraKumara-mn9tj
    @SisiraKumara-mn9tj 3 หลายเดือนก่อน +2

    Mage paule hemotamath loka wasi hemotamath yahapathakma wewa

  • @MalkiBhagya-wn5lw
    @MalkiBhagya-wn5lw หลายเดือนก่อน +3

    Ma athulu siyalu sath wayange karadara bada duru we Seth salasewa... 🙏🙏🙏

  • @gamagasunitra1960
    @gamagasunitra1960 ปีที่แล้ว +12

    සියලු සත්වයෝ නිදුක් වේත්වා. 🙏නිරෝගීවේත්වා 🙏සුවපත්වේත්වා 🙏🇱🇰🇶🇦🙏🙏🙏

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 6 หลายเดือนก่อน +4

    👏👏👏 තෙරුවන් සරනයි දෙව් පිහිටයි .👏👏👏

  • @artworld2790
    @artworld2790 2 ปีที่แล้ว +9

    Sadu sadu sad🙏🙏

  • @sujeewachandani8784
    @sujeewachandani8784 5 หลายเดือนก่อน +3

    ශෙවාන් පුතාගේ ලෙඩ සුවවේවා ඒවාගේම මේ පිරිත් ස්‍රවනයේ පිනෙන් ලෝකවාසී සියලු දෙනාටම සිතේ සහනය ලැබේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරනයි

  • @user-gf9nz5fo2u
    @user-gf9nz5fo2u 4 หลายเดือนก่อน +2

    මගේ අම්මා ඇතුලු සැමට නිරෝගී සුවය ලැබෙවා

  • @balasuriya4149
    @balasuriya4149 2 ปีที่แล้ว +6

    සාදු...සාදු...සාදු....

  • @shiromipushpa5045
    @shiromipushpa5045 2 ปีที่แล้ว +9

    බුදුසරනයි

  • @prabathkumara5005
    @prabathkumara5005 2 ปีที่แล้ว +8

    Me pirith balayen mage ammage rogi thathwaya ikmanin suwa wewa apa siyalu denatama thunuwan sarana labadenna

  • @chandradk8578
    @chandradk8578 3 ปีที่แล้ว +15

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @sridhara-4226
      @sridhara-4226 ปีที่แล้ว +2

      අහක බලන් යන්න එපා... 🌸
      ඔබට තියෙන්නේ පිරිසිදු සිතක්ද.. එහේනම් මාව Subscribe කරල තියා ගන්න.. දිනපතා ධර්ම දේසනා අසන්න... සිත සැහැල්ලු කර ගන්න..
      උදේ සවස පිරිත් දේශනත් ශ්‍රවණය කරන්න....
      මාගේ ධර්ම දානමය පින්කමට ඔබත් දායක වන්න....
      තෙරුවන් සරණයි......!!!

    • @latadarmawathi8432
      @latadarmawathi8432 ปีที่แล้ว

      Kgqw 2. Ice

  • @Prasa1970
    @Prasa1970 4 หลายเดือนก่อน +2

    Sathutin hitha hodin inna labewa nirogikama labewa

  • @user-pd6db1wd3m
    @user-pd6db1wd3m 5 หลายเดือนก่อน +2

    🙏🌺🙏🌺🙏🌺Siyluma danahat niruge suwa labewa

  • @manelwijethunge83
    @manelwijethunge83 ปีที่แล้ว +2

    mage pawle sematath siyaluma lookawasi siyaluma denatath niduk niiroogi suwaya lebewa sadu sadu sadu

  • @deipika4772
    @deipika4772 2 ปีที่แล้ว +2

    නිරොිගි වෙිත්වා සුවපත් වෙිවා දුකින් මිදේමිමා

  • @AaAa-dk7qs
    @AaAa-dk7qs 2 ปีที่แล้ว +4

    Sadu Sadu sadu 💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @achinipathirana2687
    @achinipathirana2687 3 หลายเดือนก่อน +13

    මගේ දරැවා මෙන්ම මෙලොව සියලුම දරැවන් නිරෝගි වේවා

  • @vigithadeepanivigitha5862
    @vigithadeepanivigitha5862 ปีที่แล้ว +5

    Sadu sadu sadu 🙏🙏🙏බුදුසරණයි

  • @indraniganga5893
    @indraniganga5893 2 ปีที่แล้ว +18

    බුදු සරනයි🙏🙏

  • @user-rt2hu9rd9m
    @user-rt2hu9rd9m 4 วันที่ผ่านมา +1

    Mee pirithee balayen mage duwa suwapath wewaa

  • @nalikadasanayake6584
    @nalikadasanayake6584 ปีที่แล้ว +19

    සාදූ 🌼🙏 සාදූ 🌼🙏 සාදූ 🌼🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +12

    Sadu sadu sadu uthu buduguna balayen mage ratin loken corona duruweva siyaluma denata budusaranai nirogisuwaya labeva ape swamin wahanselatada nirogisuwaya labeva mama kuweit sita hemadama me pirith ahanava 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌸🌸🌸🌻🌻🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🌸🌸🌸🌻🌻

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 10 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනයි 👏👏👏❤️❤️❤️

  • @vw5873
    @vw5873 2 ปีที่แล้ว +9

    කවුරුන් හෝ ධර්මය දකිනවා තථාගතයන් වහන්සේ දුටු
    kavurun hō dharmaya dakinavā tathāgatayan vahansē duṭu

  • @sunethrasunethra5326
    @sunethrasunethra5326 หลายเดือนก่อน +2

    මටත් මගේ මහත්තයට දරැවෝ තුන්දෙනාටත් හිසේ සිට දෙපතුල්.දක්වා සියලු රෝග දුරැවේවා 🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 15 วันที่ผ่านมา +1

    Sadhu sadhu sadhu 🙏🏻 🙏🏻 🙏🏻 budusaranai 🙏🏻

  • @samankumarasamankumara4202
    @samankumarasamankumara4202 2 ปีที่แล้ว +4

    Me pirithe anu bawayen mage amma vimalawathita nirogi bawa labewa

  • @RuwidiniAmandika
    @RuwidiniAmandika 10 วันที่ผ่านมา +1

    මා ඇතුළු මෙවර O/L වලට පෙනි සිටින සියලුම දෙනා හට මතක් ශක්තිය ලැබේ වා

  • @chritharajapaksha3038
    @chritharajapaksha3038 2 ปีที่แล้ว +21

    මහ පිරිත් ආනුභාවයෙන් මගේ දරු දෙන්නා ඇතුළු සියලු ම දරු පැටවුන් නිදුක් නිරෝගී වෙත්වා!!!!!!!!දීර්ඝායුශ ලැබේවා !!!!!!!! සුවසේ වෙසෙත්වා!!!!!!

    • @podimanika7616
      @podimanika7616 2 ปีที่แล้ว

      අම්මා ලග ඉන්නේ ගන්න එපා

    • @thpiyantji8781
      @thpiyantji8781 2 ปีที่แล้ว +1

      @@podimanika7616 8ĺĺ

  • @premalathapodimanike4767
    @premalathapodimanike4767 4 หลายเดือนก่อน +2

    ada usaspela vibhagaya liyana siyaluma daruvanta budda santhiyada deevasanthida labeva sadu sadu sadu

  • @kqmqnilianarachchi4811
    @kqmqnilianarachchi4811 2 ปีที่แล้ว +4

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏

  • @lionfollowersofficial
    @lionfollowersofficial ปีที่แล้ว +26

    මගේ ආදරණීය අම්මාට ඉක්මන් සුවය ලැබේවා 🙏🙏

  • @user-xi2bk8mm2j
    @user-xi2bk8mm2j 11 ชั่วโมงที่ผ่านมา

    මෙි පිරිත් බලයෙන් මාගේ සියලුම අපල දුරැවෙවා 🙏🙏 මගේ තාත්තාගේ සියලු ලෙඩ දුරැවෙවා 🙏🙏 මගේ දරුවන්ගේ අපල දුරැවෙවා 🙏🙏 මෙි පිරිත් බලයෙන් 🙏🙏🙏

  • @AmpeMohottigeErandikaDid-nb9co
    @AmpeMohottigeErandikaDid-nb9co 8 หลายเดือนก่อน +2

    Me pirith balen mage amma saha thaththa nirogi wethwa suwapath wewa.
    Siyalu ashirwada labewa

  • @ruvininuwanthika2628
    @ruvininuwanthika2628 หลายเดือนก่อน +3

    මගේ පුතටත්,දුවටත් මහත්තයාටත්,මටත් තිබෙන ග්‍රහ අපල ,ඒරාශ්ටක අපල දුරුකරන්න .ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ,ආශිර්වාදය අප සියලු දෙනාටම ලබා දෙන්න .

  • @user-of2fr6fn6w
    @user-of2fr6fn6w 2 หลายเดือนก่อน +2

    sadu sadu sadu

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว +1

    Budupiyananwahanseta mage namaskarayaweva ape swaminwahanselata budusarani niduknirogideergausha labeva uthum pirithbalayen mage ratatasethweva aragalayen jayaweva asarana janathavata budusarani 🙏🌺🙏💮🙏🌸

  • @damithwm9081
    @damithwm9081 ปีที่แล้ว +2

    Mage mahathya W.m. Damith wassnthage hamadeykma sarthaka weva!!

  • @sewminiprasanga4385
    @sewminiprasanga4385 2 ปีที่แล้ว +17

    සාධු 🙏 සාධු 🙏