Karaneeya Meththa Suthraya | කරණීය මෙත්ත සූත්‍රය 21ක් වාරයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 1.5K

  • @inranirupalata927
    @inranirupalata927 2 ปีที่แล้ว +32

    සතුන් ලොව සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා රටවාසීන් ලෝකවාසී සියලු වූ මේ ගැන නිදුක් වේවා වෙත්වා නිරෝගී වේවා සුවපත් වේවා මාගේ සියලු බලාපොරොත්තු 23 23 සාදු සාදු සාදු

  • @h.l.malani.6278
    @h.l.malani.6278 8 หลายเดือนก่อน +30

    සියලුම සත්‍යයෝ සුවපත් වෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා 🙏🙏🙏 තෙරැවන්සරණයි සාදු සාදු සාදු අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු සාදු

  • @KingKwt-gb6uu
    @KingKwt-gb6uu ปีที่แล้ว +15

    මේ උතුම් perethana 🎉මගේ 😢🎉seyalu රෝග දුරු වේවා 🎉🎉🎉සාදූ සාදූ සාදූ බුදු සරණයි dawe pehetaiya 🎉🎉🎉🎉🎉🎉

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 ปีที่แล้ว +26

    මේ සූත්‍රයේ බලයෙන් 🙏🙏🙏🙏 මාගේ සියලු යහාපත් සිතුවිලි,සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා!🙏🙏🙏🙏

  • @චනනිකුමේශනි
    @චනනිකුමේශනි 2 ปีที่แล้ว +50

    බුදු ගුන බලයෙන් මගෙ මහත්තයට ඉක්මන්සුවපත් බාවය ලැබේවා.සියලු සතුන් සුවපත් වෙත්වා.දිර්ග ආයුශ ලැබෙවා.බුදු සරනයි.

    • @RathnaMenike
      @RathnaMenike หลายเดือนก่อน +2

      මෙපිරිගුනබලංය්න්මගෙපඋලෙසියුලුකරදරනැනිවෙවා

    • @RathnaMenike
      @RathnaMenike หลายเดือนก่อน +1

      බුදුසරණයි

  • @H.MChandralatha-gs4hx
    @H.MChandralatha-gs4hx 11 หลายเดือนก่อน +32

    මම .හැමදාම.පිරිත්.දේශනාව.අහනවා
    මාගේ.ලෙඩ.දුක්.කරදර.වලින්.මිදිලා.
    නිදුක්.නීරෝගි..සුවය.ලැබේවා.මටත්.
    මගේ.පවුලේ.අයටත්..
    ලොතරැයි .දිනුමක්.මහට.ඇදේවා..ඉෂ්ට .වේවා.මේ.පිරිතේ.බලයෙන්.බුදු සරනයි ..

  • @NirangaPriyadarshani-w4l
    @NirangaPriyadarshani-w4l ปีที่แล้ว +64

    මේ උතුම් පිරිත් බලයෙන් මගේ දරුවන් දෙන්නා ආරක්ෂා කර දේවා🙏🙏🙏🙏

    • @diludissanayake1314
      @diludissanayake1314 6 หลายเดือนก่อน

      Astsewrsrsf
      Ff😊

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 3 หลายเดือนก่อน +2

      මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න

  • @sureshkumara-v3y
    @sureshkumara-v3y 6 หลายเดือนก่อน +48

    බුදු ගුණ බලයෙන් මගෙත් සියලු ලෝක වාසින්ගේත් සියලු යහපත් බලාපොරොත්තු ඉක්මනින් ඉටු වේවා ! සාදු සාදු සාදු

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 3 หลายเดือนก่อน +4

      මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න

  • @wajirakrishantha
    @wajirakrishantha 3 หลายเดือนก่อน +10

    මෙම පිරිත් බලයෙන් මාගේ දරුවන් ගගන ,ජනනි ,රස්මි හා වජිරට මට ග්‍ර්‍රහ අපල දුරු වේවා නිරොගි වේවා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +33

    නිදුක් වේවා නීරෝගී වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 4 ปีที่แล้ว +27

    සාදු සාදු සාදු .සින්හල තේරුමත් එක්ක දාන මෙ පිරිත් දේශනය සියලු හදවත් පහ.න් කරත්වාඔ

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +34

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @KarunaDaya
    @KarunaDaya 10 หลายเดือนก่อน +9

    මේ පිරිත් බලෙන් මටත් මගේ දරුවන්ටත් යහපතක්ම වේවා මගේ සහෝදර සහෝදරියන්ටත් ඒ දරුවන්ටයි ලක්වාසී ලෝවාසී සියලූම දෙනාටත් යහපතක් සෙතක් ශාන්තියක් ආරක්‍ෂාවක් ම වේවා වේවා වේවා සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +22

    පින්වත් තථාගතයන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏

  • @manjulajayainghe7013
    @manjulajayainghe7013 ปีที่แล้ว +39

    මේ පිරිත් බලයෙන් මගේ දරුවන් තුන්දෙනාම හොඳ ගුණ යහපත් බුද්ධිමත් දරුවන් වේවා

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 3 หลายเดือนก่อน

      මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න

    • @kcitlearning1640
      @kcitlearning1640 3 หลายเดือนก่อน

      ​@@piyaratnegajanayake491eya ledak dukake gane kiwe nane, habai oyage kathe atte

  • @sriyanidunhingala8609
    @sriyanidunhingala8609 2 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු. මාගේ නමස්කාරය වේවා. පින් වත්. ස්වාමින් වහන්සේ ලා. ට. නිදුක් නිරෝගී සුවය. අත්. වේවා. 🙏🙏🙏

  • @jeewanimihirani9208
    @jeewanimihirani9208 3 ปีที่แล้ว +45

    මගේ දරුවා අසනීප වී නිදාගන්නේ මේ පිරිත් අහුවම විතරයි .ඔබට 🙏

  • @Pra_S
    @Pra_S 10 หลายเดือนก่อน +39

    මේ පිරිත් බලයෙන් මගේ මවගේත් පියාගේත් සියළු රෝග පීඩාවන් සුවපත් වේවා...තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා..සතුරු කරදර දුරු වේවා..ලෝකවාසී සැමටත් සුවය ලැබේවා..

  • @kumarimatala4687
    @kumarimatala4687 4 ปีที่แล้ว +37

    බුදු සරණයි සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා සාදු සාදු සාදු

    • @indikaidr8609
      @indikaidr8609 3 ปีที่แล้ว

      ළුවණළුළුළුණ

  • @viharasiriwardhana5525
    @viharasiriwardhana5525 4 หลายเดือนก่อน +8

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු උවදුරු නැති වී සෙත සාන්තිය උදා වේවා 🙏

  • @anandika4567
    @anandika4567 ปีที่แล้ว +25

    උතුම් පිරිත් ගුණ බලයෙන් සියලුම කරදර් දුරැවී සතුට සැනසුම ලැබේවා සියලුම සත්‍වයෝ සුවපත් වේවා

  • @malkanthidisanayaka108
    @malkanthidisanayaka108 ปีที่แล้ว +3

    මාගේ සංඝරත්නයට නමස්කාරය වේවා. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි.

  • @nishanthalakmal7267
    @nishanthalakmal7267 ปีที่แล้ว +12

    මේ සූත්‍ර බලයෙන් මගේ පුතුට ඇතිවන්නාවු සියලු අපල දුරු වේවා.මගේ රටටත් රට වැසියන්ටත් යහපත් හෙට දවසක් උදා වේවා

  • @Lanka-yq5rb
    @Lanka-yq5rb ปีที่แล้ว +2

    Me.pirith.balayen.mage.leda
    Duk.suwa.wewa.budusarani

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 ปีที่แล้ว +34

    මේ රත්න සූත්‍රය පිහිටෙන් මගෙ මහත්තයට ඉක්මනින් සුවය ලැබේවා!... සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +14

    අපගේ බුදුරජාණන් වහන්සේ ගේ උතුම් බුදු ගුණ සත්‍ය ආනුභාවයෙන් ඇවිලී තියෙන යුද ගිනි නිවේවා දස අත් බුදු ගුණ පැතිරෙවා සාදු සාදු සාදු 🌼🌼🌼🌼🙏🙏🙏

  • @DilakshiKaushalaya-fe9xk
    @DilakshiKaushalaya-fe9xk ปีที่แล้ว +15

    සියලු සත්වයෝ නිදුක් වේවා 🙏🙏 නීරොගී වේවා 🙏🙏 සුවපත් වේවා 🙏🙏

  • @anya5451
    @anya5451 6 หลายเดือนก่อน +14

    මේ මහා උතුම් පිරිත් බලයෙන් මා මෙන්ම මෙහි සිටින සියලුම දෙනා විසින් ප්‍රාර්ථනා කරන සියලුම ප්‍රාර්ථනා එලෙසින්ම ඉශ්ට වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏

  • @WasanaWijesinghe-t5j
    @WasanaWijesinghe-t5j ปีที่แล้ว +60

    මේ පිරිත් ආනුභාවයෙන් මගෙ අම්මටයි අප්පච්චිටයි දීර්ඝායුෂ ලැබේවා. ❤

    • @gamisuwada2389
      @gamisuwada2389 2 หลายเดือนก่อน +1

      අනේ එ හිත❤🫂

  • @kamalavitharana3282
    @kamalavitharana3282 7 หลายเดือนก่อน +45

    පිරිත් ස0ජායන කරන සාමිනවහන්සෑලාට තෙරුවන් සරණයි මෙපිරිතෙ අනුහසින් මට නිරොගි සුවය ලැබෙවා මගෙ ප්‍රාර්ථනා ඉටුවෙවා

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 3 หลายเดือนก่อน

      මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න

  • @chalaninisansala7920
    @chalaninisansala7920 ปีที่แล้ว +62

    මේ උතුම් වූ පිරිතේ බලයෙන් මාගේ ලිසස් කුසලාන සහා ලිප්සා කුසලානි යන දරුවන් දෙදෙනාගේ සියලූ අපල දුරු වේවා

    • @naveendraindika7774
      @naveendraindika7774 6 หลายเดือนก่อน +4

      මම හිතුවෙම කොහෙ හරි පැවැත්වෙන ට්‍රෝෆි දෙකක් කියලා.පස්සේ තමයි දැක්කේ ලමයින්ගේ නම් දෙකක් කියලා. බලන්න තමුන්ගේ නමේ තියන සාමකාමී බව.ලමයින්ට ලොවෙත් නැති නම් දැම්මම ඒවා වස් වදිනවා.විහිලු සහගත වෙනවා.ඉස්කෝලේ රෙජිස්ට එක මාක් කරනකොට ටීච ඔයාව මතක් කරනවා.
      කොහොම හරි ඒ ලමයි දෙන්නගේ අපල දුරු වෙලා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා

    • @subhashibhagya5418
      @subhashibhagya5418 2 หลายเดือนก่อน

      @@naveendraindika7774hmumumhmumhmhmhmthmthtmhtmhmhmhmhhtmhthjtqjtum Mk the job I’ll Ik you you are the the I

  • @Lanka-yq5rb
    @Lanka-yq5rb ปีที่แล้ว +2

    Me.purity.balayen.lokawasi.kisima
    Kenekuta.karadarayak.netuwa.atutin.Enna.labewa.budusarani👃👃👃❤❤❤

  • @hirushinimesha1475
    @hirushinimesha1475 3 ปีที่แล้ว +53

    සාදූ!!සාදූ !!සාදූ !!....සියලු සත්වයො නිදුක් වේවා!!නිරොගි වේවා!!සුවපත් වේවා!!...මාගේ මෙන්ම අන් හැමගෙද පැතුම් ඉටු වේවා!!!

  • @ashathilini7169
    @ashathilini7169 ปีที่แล้ว +16

    සාදු සාදු සාදු...!!!
    උතුම් බුද්ධ රත්නයට, උතුම් ධර්ම රත්නයට, ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා...!!!

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 3 หลายเดือนก่อน +3

    උතුම් බුදු ගුණ බලයෙන් මගේ ලොකු පුතා ආරක්ෂා වේවා රැකියාව කර ගන්න සක්තිය ඩෛරිය ලැබේවා sadu sadu sadu 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +20

    අනන්ත බුදු ගුණ බලයෙන් සියලු කරදර දුරු වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @tlaksam3763
    @tlaksam3763 6 หลายเดือนก่อน +18

    මේ පිරිත් බලයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගි වෙත්වා! සුවපත් වෙත්වා !පීඩාවන් සුවපත් වේවා!...තුරුනුවන්ගේ ආශිර්වාදය ලැබේවා!..සතුරු කරදර දුරු වේවා!🌸🌸🌸🙏🙏🙏

    • @hirunimihiranga9590
      @hirunimihiranga9590 5 หลายเดือนก่อน

      ❤Aa

    • @hirunimihiranga9590
      @hirunimihiranga9590 5 หลายเดือนก่อน

      ❤❤❤❤❤

    • @chandrikaliyanage9792
      @chandrikaliyanage9792 หลายเดือนก่อน

      සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වේවා ,නිරෝගී වෙත්වා ,. සුවපත්වේවා...

  • @kkariyawathi2379
    @kkariyawathi2379 2 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු සාදු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌼🌺🌼🌼🌼🌺🌼🌼🌺🌺🌼🌺💐🌺🌼🌺🌼🌺🌼🌼🌺🌼🌺🌼🌼🌺🌺🌼🌺🌼🌺🌼🌺

  • @anushanilmini9204
    @anushanilmini9204 ปีที่แล้ว +4

    Me pirith balayen mage duwalan denntata siyaluma leda duk apala duru wewa.mage apalath duru wewa.niduk නිරෝගී suwaya ලැබේවා mage දෙමව්පියන් tah නිදුක් නිරෝගී suwaya ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaniroshini834
    @manjulaniroshini834 ปีที่แล้ว +20

    මේ උතුම් පිරිත් බලයෙන් මමත්,සියලු සත්වයෝත් නිදුක් වෙත්වා..නීරෝගි වෙත්වා..සුවපත් වෙත්වා.. ශාන්ත සුවයට පත්වෙත්වා..🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @gamisuwada2389
    @gamisuwada2389 2 หลายเดือนก่อน +4

    මෙ ලංකාද්දීවීපය දුසිරිතෙන් මිදි..දැහැමි රාජ්‍යක් පහල වේවා..🙏🙏🙏🙏🙏🙏

  • @iranganieranpati6711
    @iranganieranpati6711 ปีที่แล้ว +10

    මෙම පරිත මාගේ දරැවෝ ඇතුලු සිය.ලුම දෙනා ආරස්සාවෙවාකරදර බදක දුරැ වෙවා සතුට රැති වෙවා🙏🙏🙏🙏

  • @kumuduniKumari-f9s
    @kumuduniKumari-f9s ปีที่แล้ว +16

    කරණීයමෙත්ත සූත්‍රය තේරුමත් එක්ක දුන්නට බොහෝම ස්තූතියි. තෙරුවන් සරණයි සියලුම දෙනාට .සාදූ සාදූ සාදූ 🙏🙏

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +13

    සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු පවුලේ සියලුම දෙනාටත් ලොකවාසිි සියලුම දෙනාටත් තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼

  • @KanthiKanthi-en1kw
    @KanthiKanthi-en1kw ปีที่แล้ว +6

    Me pihiten siyalu denatama kesidu àantrawaknowewa heta udawna dawasa suba dawasakwewa sadu sadu sadu siyaludenatama budusaranai devipihitai . ❤❤❤❤❤❤❤❤❤❤

  • @W.udayangani
    @W.udayangani ปีที่แล้ว +9

    🙏🙏🙏🌸🌸🌸
    සියලු සත්වයෝ සුවපත් වේවා🙏
    තෙරුවන් සරණයි !!!

  • @harshidahanayake7813
    @harshidahanayake7813 ปีที่แล้ว +36

    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +9

    අපේ රටේ තියෙන සියළුම කරදර දුරු වේවා බුදු ගුණ බලයෙන් සියලු රෝග දුරැ වෙවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

  • @anupamathisanthi1885
    @anupamathisanthi1885 ปีที่แล้ว +43

    මා මෙන්ම සියලු සත්වයොද නිදුක් වෙත්වා, නීරොගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින්මිදෙත්වා.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +12

    උතුම් වු බුදු ගුණ බලයෙන් නිදුක් වේවා නීරෝගී වේවා දුකින් මිදෙත්වා සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @SrimalSuowa
      @SrimalSuowa 2 หลายเดือนก่อน +1

      සුවපත් වෙත්වා

  • @SanduniNadeesha-e1y
    @SanduniNadeesha-e1y 10 หลายเดือนก่อน +1

    Mee uthum balayen mage daruwaags siyalu apala upadrawa duwelea..baya weem .roga.siyalu dewa duru werwaa..🙏🙏🙏

  • @PrasadiAnupama
    @PrasadiAnupama 4 หลายเดือนก่อน +293

    මේ කමෙන්ට් එක දකින හැම කෙනෙක්ටම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් අරමුණු සාක්ෂාත් කරගැනීමට ශක්තිය ධෛර්යය විර්යය ලැබේවා!!!!

    • @sithija8527
      @sithija8527 3 หลายเดือนก่อน +31

      ඔබේ ප්‍රාර්ථනීය බෝධිය ඔබටත් සපල වේවා.💐💐💐🙏💐💐💐

    • @kalaniuditha8287
      @kalaniuditha8287 3 หลายเดือนก่อน +9

      H

    • @sugandiweerasekara5808
      @sugandiweerasekara5808 3 หลายเดือนก่อน +10

      Obath esema wewa...budu saranayi

    • @samanperera7523
      @samanperera7523 3 หลายเดือนก่อน +7

      🙏🙏🙏

    • @samanperera7523
      @samanperera7523 3 หลายเดือนก่อน

      ​@@sithija8527🙏🙏🙏

  • @SanduniNadeesha-e1y
    @SanduniNadeesha-e1y 10 หลายเดือนก่อน +1

    Me mah pirith balayen mage dARUWage siyalu roga ..apala duruweewaaa..🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +38

    මේ උතුම් කර්ණිය සුත්‍රය සියලු සත්වයාට ලෝක සත්වයාට සේත් වෙවා සාන්තියකම වේවා 🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @kamalhenepola7867
    @kamalhenepola7867 5 หลายเดือนก่อน +2

    Me pirithsaththiye balayen siyalu asuba sakthi duruv paule samata th siyaludenata yahapathakma wewa!!!❤❤❤❤❤

  • @hrnadeeka8481
    @hrnadeeka8481 2 ปีที่แล้ว +90

    අප අමාමෑණි බුදු පියාණාන් දේශණා කරන ලද කරණීය මෙත්ත සූත්‍රය පිහිටෙන් රෝගාතුරව දැනට දැඩිසත්කාරයේ සිටින බුවනි නැමති දරැවට ඉක්මනට ලැබේවා මගේ බුදු පියාණනි 🙏🙏🙏🙏🙏

    • @DammikaEkanayaka-zx2nt
      @DammikaEkanayaka-zx2nt 8 หลายเดือนก่อน +5

      Budusaranai

    • @SudanthaKusumsiri-f4v
      @SudanthaKusumsiri-f4v 8 หลายเดือนก่อน +4

      මේ උතුම් සුත්‍ර දෙශනයෙන් මාගේ පවුලේ සියලු දෙනාටහ යාහපතක්ම වේවා

    • @MaduKariyawasam-c7j
      @MaduKariyawasam-c7j 8 หลายเดือนก่อน +1

      Me pirithe pihiten mage baya duk karadara aduwela mata kalin wage hodin inna labenna ona mage amma thaththa aiyath parissam karanna mage gauthama budu hambaruwane

    • @DinuPeiris
      @DinuPeiris 7 หลายเดือนก่อน

      ​@@DammikaEkanayaka-zx2ntලළඇල්ද්ඵාල😊ළ්1©
      අන@@@ඇලදාආඅ1@ළ්ද්ල්ළෑආප්

    • @SagarikaAthapaththu-n4p
      @SagarikaAthapaththu-n4p 6 หลายเดือนก่อน +1

      බුදුසරණින් ම⁣ට නිරෝගි බව ලැබි මට තියන සියලු කරදර බාධක, සතුරු කරදර දුරැ වී ,හොඳ ආර්ථිකයක් සමඟ පිං දහම් කිරීමට මග පැදේවා.

  • @radhikadissanayake4930
    @radhikadissanayake4930 ปีที่แล้ว +1

    Me uthum pirith balen mage siya niwan dakithwa🙏🙏🙏🙏 mage achchige leda duk suwa wewa 🙏🙏🙏 mge siyaluma paule ayatada niduk නිරෝගී suwaya labews🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 3 ปีที่แล้ว +9

    🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌹🌹🌹🌹🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏 අපේ පිං වත් සංගරත්ණයට තෙරැවන්සරණයි සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏

  • @supunijayawardana7231
    @supunijayawardana7231 2 ปีที่แล้ว +28

    අනන්ත බූදු ගුන බලයෙන් මම එක්ක පව්ලේ සියලූ දෙනාටම පිහිට දේත්වා

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 3 หลายเดือนก่อน

      මේ පිරිතෙන් ඔබගේ ලෙඩ සුව වෙන්න කිව්වාටඑහෙම වෙන්නෙ නැහැ ඔයා මෙහෙම කරන්න හොදට සිවත් වෙන්න උදේ හවස බුදුන් වැදලා සීලය අදිස්ටාන කරගෙන සීලය ආර්ක්සා කරන්න ඊටපස්සෙ බුදුහාමුදුරුවන් ගේ බුදුගුන සිහිකරන්න ඊට පස්සෙ ඉතන්න මේ පිරිතෙන් කියන දර්මය මොනතරම් සථ්‍යක් ද කියලා ඊට පස්සෙ හිතන්න මේ දර්මය දේසනාකල බුදුහාමුදුතුවොත් ලෙඩඋනා පිරිනිවන්පැව මොනතරම් අනිත්‍යද මේ සියලු දේවල් කියලා හිතාගෙන ඔයා අරක්සා කරන සීලය ගැන සතයක් ක්‍රියා කරල පතන්න

  • @isankamadumali
    @isankamadumali 6 หลายเดือนก่อน +9

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ දරුවන් දෙන්න්ත් මාගේ සැමියාත් පව්ලේ අය ආරක්ෂා කර දේවා 🙏🙏

  • @SumithraNandani-xg1kg
    @SumithraNandani-xg1kg 7 หลายเดือนก่อน +13

    සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

    • @SampathCholl
      @SampathCholl 6 หลายเดือนก่อน

      😅😅😊😊😅😅😅😅😊😊😊😊😊😊😅😊😊😊😅😮😮😅😊ඉඌඋඊඊඊඊඊඋඉ😅ඊඕඉ😅😊😅

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y ปีที่แล้ว +4

    සාදු සාදු සාදු.. සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා...

  • @lifelivefree8952
    @lifelivefree8952 ปีที่แล้ว +1

    Siyalu satwayoo niduk wethwaa nirogi wethwaa suwapath wethwaaa saaadu saaduu saduuuu........!!!!!!!

  • @akshawijethunga2871
    @akshawijethunga2871 3 ปีที่แล้ว +52

    සියලුම දෙනාගේම යහපත් සිතුවිලි ඉටු වේවා🙏 . කරන වැඩ සියන්නම යහපත් පැත්තට හැරි යහපතක්ම වේවා🙏 මේ ලෝකයේ සිටින අසරණ මිනිසුන්ගෙ අසරණ කමින් මිදි යහපතක්ම වේවා.🙏🙏

  • @PhonePhone-gm2mp
    @PhonePhone-gm2mp หลายเดือนก่อน +2

    මෙය ශ්‍රවනය කරන පුද්ගලයන්ට නිවන් සුවම හේතු වේවා වේවා!!!!!!

  • @prameshika3506
    @prameshika3506 ปีที่แล้ว +25

    සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා👏👏👏👏👏👏❤️

  • @Lanka-yq5rb
    @Lanka-yq5rb ปีที่แล้ว +1

    Ajanta.buduguna.balayen.siyalu.roga.ledaduk.siyalu.Apala.duruwewa.budusarani.sadu.sadu.sadu

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt ปีที่แล้ว +10

    මේ උතුම්වූ කරනි යි ය ම ත් ත පිරිතේ බලෙන් මගේ ඇතුළු මුළු ලෝවාසී සියළුම දෙනාගේ කරදර ලෙඩ දුක් දුරුවේවා 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹sadu sadu sadu sadu

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +9

    සමිමා සමිබුදු බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 ปีที่แล้ว +20

    උතුම් වු රත්න සුත්‍ර පිරිතෙ අනු භාවයන් මගේ මව්බිමට කිසිදු කරදරයක් නොවෙවා ජනතාවට තුරැනුවන්ගේ පිහිට අරක්ෂා ව නිරතුරුවම ලැබේවා තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻

    • @KkSenuli
      @KkSenuli 2 หลายเดือนก่อน

      😊😊😊

  • @ShriyaniPerera-i7g
    @ShriyaniPerera-i7g 10 หลายเดือนก่อน +9

    සියලු සත්වයා සුවපත් වෙතවා

  • @dahamnimnaya911
    @dahamnimnaya911 4 ปีที่แล้ว +76

    සියලු සතුන් ලොව සුවපත් වෙත්වා...
    වෛර නැත්තෝ වෙත්වා..
    තරහා නැත්තෝ වෙත්වා
    ඉරිසියා නැත්තෝ වෙත්වා
    දුක්පීඩා නැත්තෝ වෙත්වා
    සුවසේ ජීවත් වෙත්වා
    ශාන්ත සුවයට පත්වෙත්වා..
    තෙරුවන් සරණයි

    • @inranirupalata927
      @inranirupalata927 3 ปีที่แล้ว +2

      Sadu 🙏🙏sadu 🙏🙏sadu🙏🙏🌹🌺🙏🙏💮🌹🌺

  • @PersonkwtKwt
    @PersonkwtKwt หลายเดือนก่อน +1

    Mage pathum etu wewa sadu. Sadu. Sadu

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 ปีที่แล้ว +28

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වේවා සුවපත් වේවා දුකෙන් මිදෙත්වා

  • @wownet-38
    @wownet-38 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලයෙන් රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන නුවන් ජයසිංහ ගුරුපියාණන්ට ඉක්මන් සුවය ලැබේවා....🙏🙏🙏🙏

  • @ckslmusic7327
    @ckslmusic7327 3 ปีที่แล้ว +20

    බුදු සරණයි බුදු පියාණනි සාදු සාදු සාදු......

  • @sumanasamara3274
    @sumanasamara3274 3 วันที่ผ่านมา +3

    🙏🙏🙏සාදු 🌹🌹🌹සාදු 💐💐💐💐සාදු 🌺🏵️🙏බුදුසරණයි 🙏🌹💐🥀🌺🏵️🙏🙏🙏🌹🌹💐💐🥀🌺🏵️

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +1

    Sadu sadu sadu pinvat habudurovanta ape sialoma ROGA durveva sadu sadu ☀️🌻🙏🏻🌷🙏🏻💐🙏🏻❤️🌹

  • @drawingartgellery.6654
    @drawingartgellery.6654 2 ปีที่แล้ว +30

    අර්ත සහිතව ඉදිරිපත් කිරීම ඉතා අගය කරමි.සාදු සාදු සාදු

  • @karunabolin8566
    @karunabolin8566 ปีที่แล้ว +1

    Sadu sadu sadu sialoma roga droveva ape habudurovanta terovan saranai sadu 🙏🏻🌻🙏🏻🌷🙏🙏🏻💐🙏🌞🙏🙏🏻🥀

  • @geethikacool4868
    @geethikacool4868 5 หลายเดือนก่อน +13

    මේ උතුම් පිරිතේ අනුබවේ බලයෙන් මගේ දුව අද සාමාන්‍ය පෙල ලියනවා එයාට මේ වේලාවේ හැදිලා තියන හිසරදය සුව වෙලා හොදින් විභාගයට මුන දෙන්න ලැබේවා !!! අනේ ඔයාලාත් ප්‍රර්ථානා කරන්න ආශිර්වාද කරන්න 🙏🙏

    • @kumaritennakon9274
      @kumaritennakon9274 4 หลายเดือนก่อน

      ❤❤😊😊😊❤❤❤❤❤😂😂😂❤😂😂😂❤😂❤❤❤❤❤❤❤❤😂❤❤❤😂❤❤❤❤❤😂😂😂😂❤❤0

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 5 หลายเดือนก่อน +1

    මෙම පිරිත් බලයෙන් මගේ පවුලේ සමගිය ඇති වේවා සියලු ලෝ වැසියන් duken midewa 🙏🙏🙏

  • @Lanka-yq5rb
    @Lanka-yq5rb ปีที่แล้ว +2

    Mema.suththarayen.medam
    Hurige.siyalu.led a.duk.suwa.wewa.nirogi.suwa.labewa.matath.siyalu.duk.karaara.duruwewa.nirogi.suwa.labewa.budusarani

  • @rbhb5301
    @rbhb5301 2 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු සම්බුදු සරණයි

  • @nilumg-dw9el
    @nilumg-dw9el 9 หลายเดือนก่อน +1

    ාම ප්රිත් බලයෙන් මම ඇතුළු සියලුම දෙනාට නිදුක් නිරොගි චිරජිවනය ලැබේවා

  • @pushpithajayathunga1926
    @pushpithajayathunga1926 2 ปีที่แล้ว +8

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා
    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @anuruddhabandara4176
    @anuruddhabandara4176 ปีที่แล้ว +12

    මෙලොව සකල සත්වයන් නිදුක් වෙත්වා...! නීරෝගී වෙත්වා...! දීර්ඝායුෂ ලබත්වා...! 🙏🙏🙏🙏🙏🙏🙏

    • @neethasa1429
      @neethasa1429 ปีที่แล้ว

      🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🌷🙏🙏🙏🌷🌷🌷🌷🌷Cyprus......

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +11

    පින්වත් ස්වාමීන් වහන්සේලාට නමස්කාර වේවා සාදු සාදු සාදු සාදු සාදු නිදුක් නීරෝගී භාවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏

  • @SujeewaniSujeewani-h3v
    @SujeewaniSujeewani-h3v 8 หลายเดือนก่อน +1

    Anantha buduguna baleyen mage demaupiyan niduk nirogi wewa..mage kuse sitina daruwa sathpurusa.nirogi daruwek wewa!!!

  • @සෙත්.පිරිත්
    @සෙත්.පිරිත් 4 ปีที่แล้ว +43

    අන්නත ලොව්තුරා බුදුගැන සත්තයි ඒ සත්යානු බාවයෙන් නිමල් සුරියආරච්චිගේ ලෙඩදුක් කරදර දුරැවේවා!නිදුක් නිරෝගි සුව ඇතිවේවා...වකුගඩු සුවපත් වෙවා!තෙරැවන් සරණින් යහපතක්ම වේවා!

  • @wimala8576
    @wimala8576 ปีที่แล้ว +6

    May whole world be peaceful healthy happy peaceful relaxing place to live sadu sadu may whole world be harmony triple gem bless you and all sadu sadu

  • @nilanthinilanthi1735
    @nilanthinilanthi1735 ปีที่แล้ว +230

    මෙි වෙලාවෙි හිත කලබලයෙන්..දුකින්.තරහෙන් ඉන්න මට මගේ හිත සුවපත් වෙිවා...කරදර දුරැවෙිවා..සිතට සහනයක් සාන්තියක්ම වේවා..මට😍

    • @padminidahanayaka7919
      @padminidahanayaka7919 7 หลายเดือนก่อน +13

      😊

    • @Yasas_Madhushan
      @Yasas_Madhushan 6 หลายเดือนก่อน +7

      එසේ ම ඉෂ්ට වේවා.. අනික් හැම දෙනා ගැන මත් හැම නිතර ම එහෙම හිතන්න පුළුවන්කම ලැබේවා..❤

    • @naveendraindika7774
      @naveendraindika7774 6 หลายเดือนก่อน +2

      අනේ නිලන්ති මාස හතක් තිස්සේ ඔයා ඉන්නේ තාමත් කලබලෙන් දුකින් තරහෙන්ද.
      එසේනම් සිත නිවේවා සතුට ලැබේවා මෛත්‍රී සිතිවිලි පහල වේවා ලේ ධාතුව පිරිසිදු වේවා මුහුන එලිය වැටේවා නිරෝගී වේවා සුවපත් වේවා සෙතක් ශාන්තියක් සෞභාග්‍යයක් අත්පත් වේවා.ප්‍රඥාව පහල වේවා ඉක්මන් භවයකදී උතුම් වූ නිවානය අවබෝධ වීමට හේතු වේවා!!!❤

    • @SathikaSandamali
      @SathikaSandamali 6 หลายเดือนก่อน

      ​@@Yasas_Madhushan😊😊😊p😊😊😊😊p😊p😊😊😊😊😊😊😊😊p😊😊😊😊p😊😊😊😊😊😊😊😊p😊😊ppp😊pp😊pp😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊pp😊😊😊p😊p😊😊p😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊ppp😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
      P😊😊p😊pp😊😊😊😊p😊😊p😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊l😊😊😊😊😊😊😊😊😊
      😊😊😊😊😊P😊p😊pp😊😊😊p😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
      😊P😊😊😊😊😊😊😊p😊pp😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊p😊😊ppppppp😊😊p😊😊p😊😊pl😊😊l😊😊😊😊ppp😊😊😊😊😊😊pp😊😊p😊p😊p😊😊ppp😊😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊p😊😊pp😊😊pp😊😊😊😊p😊😊😊p😊p😊😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊pp😊p😊😊p😊😊😊😊p😊😊😊p😊😊😊😊😊p😊😊😊😊😊😊😊p😊😊😊😊😊😊😊😊pp😊😊😊😊😊p😊p😊😊😊p😊😊😊😊😊😊😊😊😊😊😊😊p😊pp😊😊p😊😊😊
      😊😊😊😊l
      😊😊😊😊P😊😊😊😊😊😊
      Ppp😊pp😊😊p😊ppp😊😊😊😊😊pp😊😊pppp😊😊pp😊ppppppp😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @induwaranetmina622
      @induwaranetmina622 5 หลายเดือนก่อน +1

      St Albans the same time as a result of the same time as a result

  • @m.g.tharushinethmikanethmi8676
    @m.g.tharushinethmikanethmi8676 ปีที่แล้ว +10

    සාධූ සාධූ සාධු සියලූ සත්වයෝ නීරෝගී වෙත්වා....!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @IroshiWathsala
    @IroshiWathsala 5 หลายเดือนก่อน +1

    Me uthum pirithehi aanubhaawayen maage premawathi achchi Amma ta ikman suwaya labewaa niduk nirogi bawaya deergayusha labewaa siyaluma wedanawan suwapath wewaa 🙏🙏 theruwan saranai mage raththaran achchi Amma ta 🙏🙏

  • @wmrajadubai5888
    @wmrajadubai5888 4 ปีที่แล้ว +9

    sadu sadu sadu..siyalu loka sathwayama niduk wewaa..nirogi wewaa.suwapath wewaa..🙇🙇🙇

  • @h.l.malani.6278
    @h.l.malani.6278 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🌻🌻🌻🌼🌼🌼💮💮💮🌹🌹🌹❤️🙏🙏🙏 මහා සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 ปีที่แล้ว +53

    පින්වත් ස්වාමීන් වහන්සේලා ට බොහෝසේ පින් සිද්ද වේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයිලාට 🙏🙏🙏

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 2 ปีที่แล้ว +38

    රටේ තියෙන සියළුම කරදර දුරු වේවා සියලූ සත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @SleepyChameleon-oz3fl
    @SleepyChameleon-oz3fl 8 หลายเดือนก่อน +1

    බුදු.සරන්යි.මෙම.පිරිත් ..මෙම පිරිත්.බලේය.මගේ.ඔලුවෙි.වෙිදන්ව.සුවප.වෙිවා

  • @nethudilmi8042
    @nethudilmi8042 ปีที่แล้ว +3

    මෙම සුත්‍රය බලයෙන් මගේ අපල දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏මගේ බලා පොරොත්තුව ඉස්ට සිද්ද වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏