මහ පිරිත (තුන් සූත්‍රය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2022

ความคิดเห็น • 647

  • @sutrapitakaya
    @sutrapitakaya 5 หลายเดือนก่อน +9

    2024 නව වසර ශ්‍රද්ධාවෙන්.. සීලයෙන්.. ත්‍යාගයෙන්.. ප්‍රඥාවෙන්... වීර්යෙන්.. සිහියෙන්.. සමාධියෙන්...ආයුෂයෙන්.. වර්ණයෙන්.. සැපයෙන්.. බලයෙන්.. යසසින්.. කීර්තියෙන්..වැඩෙන පිංසාර සිත් පහළ වෙන, ලෝකයෙන් එතෙර නිර්වාණ සුවය උදෙසාම සිත් පහළවෙන, සත්‍ය සොයන ගතිය තව තවත් දියුණු වෙන, සැබෑ කළ්‍යාණ මිත්‍ර ඇසුර ම ලැබෙන, සැබෑ බුද්ධ භාසිතය ම ශ්‍රවණයට ලැබෙන ,පිංබර නව වසරක් වේවා😊🌹🙏

  • @user-gf2kx4tk1u
    @user-gf2kx4tk1u 2 หลายเดือนก่อน +9

    Me pirith balayen mage mahaththayatai paule ayatai niduk nirogi suwa labewa !

  • @user-mb9mw8ok1u
    @user-mb9mw8ok1u 5 หลายเดือนก่อน +12

    මගේ පුතාගෙ සියලුම රොග සුව වේවා සාදු සාදු සාදු

  • @VirajJayasingha-ux9wp
    @VirajJayasingha-ux9wp 2 หลายเดือนก่อน +14

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මේ පිරිත් බලයෙන් කුවේට් රටේ සේවය කරන මගේ බිරිඳ වන සමන්තීට කිසිම කරදරයක් නොවේවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujadharsani5561
    @thanujadharsani5561 4 หลายเดือนก่อน +5

    මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @SheelaSheela-vm2hp
    @SheelaSheela-vm2hp 3 หลายเดือนก่อน +38

    මේ පිරිත් බලෙන් මගේ පුතා ගේ දුව සෙනිත්මි දුවට තිබෙන මොලේ තියන ගෙඩිය සුව වේවා බූදූ සරණයි

    • @upatissasiriwansa2749
      @upatissasiriwansa2749 20 วันที่ผ่านมา +6

      🙏

    • @DamayanthiSenanayake
      @DamayanthiSenanayake 16 วันที่ผ่านมา +3

      සිඟිති දියණිය සුවපත් වේවා !!🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💖💖❤️

    • @madhurasubashana9766
      @madhurasubashana9766 15 วันที่ผ่านมา +1

      ආදරණීය දියණිය සුවපත් වේවා....🙏🙏🙏

    • @Inosha_Wanigasekara
      @Inosha_Wanigasekara 12 วันที่ผ่านมา +1

      සුවපත් වේව🙏🙏🙏

    • @indunildivisekara3948
      @indunildivisekara3948 12 วันที่ผ่านมา +1

      මා කරන ලද සියලු පිං අනුමෝදන් වී ඇය සුවපත් වේවා තෙරුවන් සරණයි

  • @user-nw5tj2pp8w
    @user-nw5tj2pp8w 2 หลายเดือนก่อน +8

    මෙ පිරිතේ ආනුභාවයෙන් ම⁣ෙ නිරොගිමත් දරැවෙක් ලැබෙිිවා තෙරැවන් සරණයි

  • @user-qy4vb8eo6f
    @user-qy4vb8eo6f 3 หลายเดือนก่อน +9

    මේ පිරිත් බලයෙන් හිතේ සැනසුම ඉක්මනින් ලගා වේවා....මගේ අම්මට දරුවට මහත්තයට නිදුක් නිරෝගී සුව ලැබේවා

  • @jbsaumya7876
    @jbsaumya7876 6 หลายเดือนก่อน +18

    තෙරුවන්සරණයි දෙවිපිහිටයි මේ උත්තම පිරිත් බලයෙන් හැමදෙනාම සුවපත් වේවා .මනසික කායිකසුවය ලෝවැසි සියලුදෙනාටම ලැබේවා සාදූ සාදු සාදූ ..🪔🪔🪔🪔🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @ShalikaWijayalath
    @ShalikaWijayalath 3 หลายเดือนก่อน +7

    උතුම් වූ... බුද්ධ , ධම්ම, සන්ඝ යන ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් හා මේ තුන් පිරිතේ බලයෙන් මගෙ චූටි පුතා හිරුන්.. සුවපත් වේවා! සුවපත් වේවා !! සුවපත් වේවා !!! 🙏🙏🙏

  • @user-fo2wg6vx3k
    @user-fo2wg6vx3k 6 หลายเดือนก่อน +20

    මේ උතුම්වු පිරිතේ බලෙ න්,මගේ චුටි දුව ගේ හා මිනිබිරිය යට නිදුක් නීරෝගි සුවය ලැබේ වා ලොකු දුවගේ කිරි සිහිනය සැබැවේවා 🙏🙏🙏

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt 6 หลายเดือนก่อน +9

    මගේ දරැවට ඔහුගේ බිරිදට යහපතක්ම වෙිිවා බුදු සරනයි 🙏🙏🙏

  • @Methsiridesilva
    @Methsiridesilva 3 หลายเดือนก่อน +5

    මේ පිරිතේ අනුහසින් mage ආදරණීය බිරිඳගේ පරළොව සුවපත් වෙත්වා

  • @sandyanilmini9028
    @sandyanilmini9028 6 หลายเดือนก่อน +17

    ගෘහ සෙවයෙ නියුතු සැමදෙනාටම නිදුක් නිරොගි සුවය ලැබෙවා 🙏🙏🙏

  • @user-lf7pv2yp9i
    @user-lf7pv2yp9i 7 หลายเดือนก่อน +15

    මගේ.පවුලේ සියලු අයට .දුදරැවන්ටයි.මේ පිරිත්බලෙන්ආරාක්සාවක්.ලැබෙවායි.තෙරැවන්සරනයි.

  • @chandrakomara2721
    @chandrakomara2721 11 หลายเดือนก่อน +12

    🙏🙏🙏 Siyaluma Denata Sethakma Weeva ❤️❤️❤️ Niduk Niroogi Wethva 🌹🌹🌹 Kuwait Sita Chandralatha 🙏🙏🙏

  • @caterinadambra15
    @caterinadambra15 6 หลายเดือนก่อน +24

    සියළුම ලෝක වැසියන්ට මේ පිරිතේ ආනුභාව යෙන් සුවපත් වේවා සතුට සමාදානය දසත පැතිරේ වා අපේ රටට හොඳ දස රාජ ධර්මයෙන් රජ කිරීමට රජෙක් බිහි වේවා

  • @user-iv2tu7lx2g
    @user-iv2tu7lx2g 7 หลายเดือนก่อน +4

    මේ පිරිත බලයෙන් මගේ උදිත හා ඔසද පුතාලට යහපතක් ම වේවා ...

  • @sandyanilmini9028
    @sandyanilmini9028 6 หลายเดือนก่อน +3

    මෙ පිරිතෙ බලයෙන් කිරි සිහිනය ව්දින්න ආසාවෙන් ඉන්න හැම අම්මා අප්පච්චි කෙනෙක් ගෙම එ සිහිනය ඉක්මනින් සැබෑ වෙවා 🙏🙏🙏 ලොකවාසි හැමොටම තෙරැවන් සරනයි

  • @Neshnamamdil124
    @Neshnamamdil124 4 หลายเดือนก่อน +15

    මගේ අම්මා තාත්තා ...
    මහත්තයගේ අම්මා තාත්තා
    මගේ අක්කා අක්කාගේ සූටි සුරංගනාවිවත්
    මගේ ලෝකේ මගේ පුතුවත් ආරාක්ශා කර දෙන්න ❤️ තාත්තගේ ලෙඩ ඉක්මනින් අඩු වෙන්න ...❤.. ( මට වඩා මෙයාලගේ ආයුශ වැඩි වේවා 😊❤️)

  • @saralam.a4695
    @saralam.a4695 7 หลายเดือนก่อน +5

    මේ විෂ්වයේ සිටින සියලුම දෙනා සුවපත්වේවා🙏🙏🙏 මේ පිරිතේ ආනුභාවයෙන්

  • @ashinka-ee6lt
    @ashinka-ee6lt 3 หลายเดือนก่อน +3

    මගේ හිතේ තියෙන ගොඩාක් දේවල් මේ පිරිත් බලෙන් සාර්ථක වෙන්න ඕන

  • @hansimadu5245
    @hansimadu5245 11 หลายเดือนก่อน +22

    මේ පිරිත් වල ආනුබාවයෙන් තිනිද තෙව්සිතු බංඩාර ,දෙව්සිතු ලක්නුර බංඩාර ,සනූප දිලේන් බංඩාර යන පුතුන්ගේ සියලු අපල දුරු වී නිදුක් නීරෝගී සුවය ලැබේවා

  • @sudesh599
    @sudesh599 4 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මගේ ව්දෙස් ගමන් බාලාපොරොතු ඉක්මන් වේවා සියලු දෙනට තෙරුවන් සරණයි 🙏සාදු 🙏සාදු🙏සාදු

  • @sarathkaluarachchi9262
    @sarathkaluarachchi9262 2 หลายเดือนก่อน +1

    මේ උතුම් පිරිත් දේශනා බලයෙන් තුන් ලෝකවාසී සියලුම දෙනාටම සෙතක් ශාන්තියක් වේවා! ආශිර්වාදයක් වේවා! සියලු යහපත උදා වේවා!තෙරුවන් සරණ හිමි වේවා! සාධු සාධු සාධූ!!!

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 6 หลายเดือนก่อน +24

    මේ පිරිත් අණූහස් බලයෙන් වැස්සෙන් වන විපත් දූරූ වේවා ජීවිත හානි නොම වේවා සියලූම සත්වයෝ නිදූක් වෙත්වා නීරෝගි වෙත්වා සූවපත් වෙත්වා සූවපත් වෙත්වා සූවපත් වෙත්වා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DanuDanu-ub3kk
    @DanuDanu-ub3kk 5 หลายเดือนก่อน +8

    එයාට කිසිම කරදයක් නොවි ඉක්මනින් සනිප වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @kaveeshaamandi4174
    @kaveeshaamandi4174 2 ปีที่แล้ว +15

    සාදු සාදු සා................දු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AnulaSuraweera
    @AnulaSuraweera 3 หลายเดือนก่อน +1

    මෙම සූත්‍රයෙ බලයෙන් අසනීපව සිටින මාගෙ දරුවාට නීරොගී සුවය ලැබෙනවා.

  • @matildaweerarathna8718
    @matildaweerarathna8718 7 หลายเดือนก่อน +35

    සාදු සාදු සාදු 🙏🙏🙏 උත්තරීතර වූ මේ මහා අනුභාව සම්පන්න පිරිත් දේශනා වේ අනුහසින් සැමට සියලු යහපතක්ම වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏💐💐💐🌹🌹🌹🌺🌺🌺🌼🌼🌼🌷🌷🌷🌸🌸🌸🏵️🏵️🏵️💮💮💮🌻🌻🌻🙏🙏🙏

  • @nadisew3494
    @nadisew3494 ปีที่แล้ว +12

    Sadu sadu me pin balen siyalu dena nirogi wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushimadhushika8058
    @tharushimadhushika8058 7 หลายเดือนก่อน +13

    නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @AjanthaManel
    @AjanthaManel 2 หลายเดือนก่อน +5

    මේ පිරිත් දේශනාවන්ගේ බලයෙන් පිළිකා රෝගාබාදයෙන් පීඩා විදින මගේ අම්මා ඇතුලු සියලු රෝගීන් ඉක්ම නිදුක් නීරෝගි සුවය ලැබේවා...🙏සාදු🙏 සාදූ 🙏 සාදූ...

  • @VirajJayasingha-ux9wp
    @VirajJayasingha-ux9wp 2 หลายเดือนก่อน

    🙏🙏🙏සාදු සාදු සාදු උතුම් වු බුදු ගුණ බලයෙන් පිරි මෙම පිරිත් දේශනාවේ ගුණ බලයෙන් කුවේට් රටේ සේවය කරන මගේම චමරී නංගීට කිසිම කරදරයක් ,විපතක් සිදු නොවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 11 หลายเดือนก่อน +9

    තෙරුවන් සරනයි 👏👏👏❤️❤️❤️

  • @chamindamagamamudali7139
    @chamindamagamamudali7139 4 หลายเดือนก่อน +3

    හැමදාම රෑට මට හොඳට නින්ද යත්වා!

  • @sudarshiwarnasinghe5483
    @sudarshiwarnasinghe5483 3 หลายเดือนก่อน +1

    මේ පිරිත් දේශනා බල මහිමයෙන් මගෙ පවුලේ සියලු දෙනාට යහපත සෙත ශාන්තිය උදා වේවා සියලු ප්‍රාර්තනා සබල වේවා..දේශනා කරන්නාවූ ස්වාමින් වහන්සේලාට දීර්ඝායු ලැබේවා..නිර්වාණ සම්බත්තිය ලැබේවා...තෙරෘවන් සරණයි...

  • @namalNamal-qq7ke
    @namalNamal-qq7ke หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ අයගේ අපල දුරු කොට යහපතක්ම වේවා.. තෙරුවන් සරණයි.!!!!...

  • @kaveenjayathu2265
    @kaveenjayathu2265 2 หลายเดือนก่อน +3

    Maha pirth rathnaye mahanubawa balayen apitada ape wahanayatada arakshawa salasewa 🙏🙏🙏

  • @sachinisajeewani3881
    @sachinisajeewani3881 11 หลายเดือนก่อน +17

    අපේ ගෙදර තියන සියලුම කරදර දුරු වේවා 🙏 හැමදෙනාගේම සියලු බලාපොරොත්තු ඉෂ්ට වේවා 🙏 සියලු ලෙඩ දුක් අපල සියල්ලම දුරු වේවා🙏සතුට සැනසුම උදා වේවා 🙏

    • @wpmwpm2123
      @wpmwpm2123 11 หลายเดือนก่อน

      ර්‍ගගච

  • @diliniruwanthika2068
    @diliniruwanthika2068 2 หลายเดือนก่อน +1

    තෙරුවන් ගුණ බලෙන් මාගේ පුංචි පුතා ගෙ අසනීප දුරු වේවා 🙏🙏

  • @dinu-dj9ub
    @dinu-dj9ub 7 หลายเดือนก่อน +53

    මගේ අම්මාගේ සියලු රෝග දුරු වේවා. මගේ අම්මාගේ ජිවිතයට සෙත ශාන්තිය සැනසීම ලැබේවා 🙏🙏🙏

  • @lankanlanka1160
    @lankanlanka1160 2 ปีที่แล้ว +15

    Dheergayu vehva pinwath sagharuwanata gowrawaneeya namaskaraya vehva nidhuk nirogi chira jeevanaya labehva budhu Saranai dhevipihitai sadhu sadhu sadhu

  • @user-wj5qk2xh4z
    @user-wj5qk2xh4z 6 หลายเดือนก่อน +41

    සියලුම දෙනට මෙපිරිත්දෙසවෙ ආනුබාවය ලැබෙවා....🙏🙏🙏🙏 මම ද කුවෙට් වල දැට සෙව කරන බැවින් මහටද ෂක්තිය දහිරිය ලැබෙවා 🙏🙏🙏🙏🙏බුදුගුන අනතයි අනත්ත ඌ බදුගුන බලෙන් සුයලුම සත්වයො නිදුක් වෙවා.......🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @supunmadushanka5249
    @supunmadushanka5249 ปีที่แล้ว +18

    සාදු සාදු සාදු....🙏

  • @HarshaniJayarathna-tn2pm
    @HarshaniJayarathna-tn2pm 11 หลายเดือนก่อน +2

    Me pirith balayen mage dhonita ikmanin sanipa wela gedra yanna lebewa!!!!සාදු සාදු සාදු 🙏🙏🙏

  • @Subo65
    @Subo65 6 หลายเดือนก่อน +11

    සතර අපායන් වල මහා නිරයන් වල දුක් විඳින සියල්ලෝම සුවපත් වෙත්වා, දුක අවබෝධ වේවා, දේව තල බ්‍රහ්ම තල වල වැඩ සිටින සියල්ලෝ හට සංසාරය අවබෝධ වී එයින් එතෙර වේවා, සියල්ලෝම සැපයට පත් වේවා! 🙏

  • @user-ks2qe1pz9j
    @user-ks2qe1pz9j 7 หลายเดือนก่อน +4

    මගෙ බලාපොරොත්තු ඉස්ට වෙිවා🙏🙏🙏🙏

  • @madushanideepthi482
    @madushanideepthi482 3 หลายเดือนก่อน +6

    මා මෙන්ම අනෙක් සියලුම දෙනා නීරෝගිමත් වේවා!! ග්‍රහ අපල දුරු වේවා!! සියලුම සිතුම් පැතුම් ඉටු වේවා!! මම වගේම කිරි සිහිනය බලාපොරොත්තුවෙන් සිටින සියලුම මවු වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා!!

  • @KapilaChandana-ew6ij
    @KapilaChandana-ew6ij ปีที่แล้ว +4

    Sadu ! Sadu ! Sadu...!maa sath piritha anu bawayan ma athulu siyalu. Lowasiyan niduk nirogi wawa suwapath wawa ...!

  • @novybjm401
    @novybjm401 2 ปีที่แล้ว +14

    Namo Buddhaya

  • @ShanukiGamage-to2vg
    @ShanukiGamage-to2vg ปีที่แล้ว +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @lakshannipun5752
    @lakshannipun5752 ปีที่แล้ว +8

    සාදු ...සාදු 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 6 หลายเดือนก่อน +10

    Sadu sadu sadu 🙏🙏🙏 mage paule siyalu dena niduk weva nirogi weva dirgau labewa siyalu sathwayo supath weva 🙏🙏🙏

  • @tanuja5634
    @tanuja5634 6 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරැවන් සරණයි

  • @seelaganegoda9077
    @seelaganegoda9077 หลายเดือนก่อน +1

    මගේ පැතුම් ඉටුකර දුන් ආදරණීය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි..ස්තුතියි..ස්තුතියි..ඔබතුමාට ජයෙන් ජය ප්‍රාර්ථනා කරමි..මාද දියුණුවෙන් දියුණුවට පත්වේවා..සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා..ලෝකවාසී සියලුදෙනාටම යහපතක්ම වේවා.

  • @ajanthasubasini7872
    @ajanthasubasini7872 ปีที่แล้ว +15

    🙏🙏🙏🙏🙏🙏🙏Sadu sau sadu

  • @menikemenike975
    @menikemenike975 ปีที่แล้ว +5

    මෙම මහානුබාව.බල.සම්පන්න .මහා.පිරිත් දෙසනාවෙ.බලයෙන් මගෙ ලෙඩ
    දුක්.ඉක්මනින් සුව වෙවා සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙවා .මට මුදල් ටිකක් ලබා දෙන්න දෙවියනි .
    සාදු සාදු සාදු

    • @mudithasampath9409
      @mudithasampath9409 ปีที่แล้ว

      99ol9999o9o999o99999😘😘🍁😘🍁🙄🍁🙄😘😘🙄😘😘🙄😘😘🙄🙄😘😘🙄😘🙄😘😘😘🙄😘🙄😘😘🙄🙄😘🍁😘🙄🙄😘😘😘🙄🙄😘😘😘😘😘😘😘😘😘😘😘😘🍁🙄😘😘😘🙄😘😘🍁🙄😘😘🙄🍁🙄😘🤗🙄🙄🙄😘🍁🍁😘😘😘😘🍁😘😘🙄😘😘🙄🍁🍁🙄🍁🍁😘😘😘🙄

    • @mudithasampath9409
      @mudithasampath9409 ปีที่แล้ว

      999ll9

    • @mudithasampath9409
      @mudithasampath9409 ปีที่แล้ว

      999ll9l9ll9olol99l99

    • @mudithasampath9409
      @mudithasampath9409 ปีที่แล้ว

      Llll9lll9999l9l999999l9ll99llo99llllll9l9l9l9lllllllll999999l9lllll9l99l9999lll9999999l99998l9999999l99l999999ll999l9llll999999999l999l99999999llllll9ll9l999999l99999l999999999999999l999l999l999999999l9l999999999999999l9999999l9999999999l99l99999999l99999999999l99999999ll9999999999999999999999l999999999999l999999999999999999999999999999999999999999l9999999999ll999999999999l9999999999999999999l999l99999999l9999999999999999999999999l9999999999999999999999999l9999999l99999999999999999999999999999999999l999999999o9op999l88😤🌻🌻🌻😤😤😤😤😤🌻🌻🌻

    • @mudithasampath9409
      @mudithasampath9409 ปีที่แล้ว

      Llll9lll9999l9l999999l9ll99llo99llllll9l9l9l9lllllllll999999l9lllll9l99l9999lll9999999l99998l9999999l99l999999ll999l9llll999999999l999l99999999llllll9ll9l999999l99999l999999999999999l999l999l999999999l9l999999999999999l9999999l9999999999l99l99999999l99999999999l99999999ll9999999999999999999999l999999999999l999999999999999999999999999999999999999999l9999999999ll999999999999l9999999999999999999l999l99999999l9999999999999999999999999l9999999999999999999999999l9999999l99999999999999999999999999999999999l999999999o9op999l88😤🌻🌻🌻😤😤😤😤😤🌻🌻🌻

  • @user-sv4lw8wr1h
    @user-sv4lw8wr1h 5 หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් මගේ ශාලූක පුතුගේ සියලු ලෙඩ රෝග දුරු කර එයා ට සුව නින්දක් ලැබෙවා

  • @luckydeepal4048
    @luckydeepal4048 ปีที่แล้ว +11

    සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @dayadaya8562
    @dayadaya8562 5 หลายเดือนก่อน +12

    නමෝ🙏🙏බුද්ධාය🙏🙏🌹🌹🙏🙏🌹🌹මෙිම පිරිත් දේශනා බබයෙන් මගේ තුනටීය අමරුව සියලම අැ ගෙදීයන ලෙඩ රෝග සුවවී සුවපත් වෙිවා සෙනසිල්ලක්ම වෙිවා බුදුසරණයි🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼

  • @erandierandi-yz6tv
    @erandierandi-yz6tv 7 หลายเดือนก่อน +3

    ලෝක වාසි සියලු සත්වයා නිදුක් වෙත්වා🙏 නිරොගි වෙත්වා🙏 සුවපත් වෙත්වා🙏 🙏🙏🙏

  • @chandrazoysa7016
    @chandrazoysa7016 2 หลายเดือนก่อน +2

    🙏🙏🙏pireth. Balayen mage sareereka. Abada duruwa kaika manaseka senasema lebewa mageputha. Saumya duw Abi. Josuwa. Daruwanta. England jeewath wana mage daruwanta seyalu lokawase siyalu denata. Buduguna balayen. Arakshawa. Lebewa 🙏🙏

  • @basiluekanayaka
    @basiluekanayaka ปีที่แล้ว +10

    සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගි වෙත්වා සුවපත් වේවා.!

  • @thusitha5751
    @thusitha5751 ปีที่แล้ว +26

    සාධු සාධු සාධු
    මගේ පවුලේ සියළු දෙනා ඇතුළු සියළු සත්වයෝ සුවපත් වේවා දිර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි

  • @KavidiIshara
    @KavidiIshara ปีที่แล้ว +32

    සාදූ සාදූ 🙏🙏 මේ පිරිත් බලෙන් මාගේ දරු පැටියා ඇතුළු සියලු දරු පැටවුන්ද ලෝකවාසී සියලූම දෙනාද
    නිදුක් වෙත්වා !
    නීරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !🙏🙏🙏

  • @samanthisamanthi2428
    @samanthisamanthi2428 3 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මාගේ මතක ශක්තිය දියුණු වේවා... සාදූ සාදූ සාදූ

  • @surekadty2678
    @surekadty2678 ปีที่แล้ว +4

    සාදු සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @paththinyadurage5901
    @paththinyadurage5901 9 หลายเดือนก่อน +4

    මගේ අයියේගේ සියලු ලෙඩ දුක් 😢සුව වේවා!

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 5 หลายเดือนก่อน +10

    උතුම් බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් වසර දහසයක් පුරාවට මා විඳින්නා වූ මානසික පීඩනය දුරු වේවා. සැනසීම ලැබේවා. ආර්ථික ප්‍රශ්න නැති වේවා.

  • @InnocentBorderCollie-nv7tp
    @InnocentBorderCollie-nv7tp 4 หลายเดือนก่อน +3

    Mage ammage. Appachige. Akkage. Leda. Me mahanu. Sampanna. Birith balayen. Suwa wewa. Mage darruwo. Araksa wewa. Yahpathkma. Wewa

  • @pathmikafb4318
    @pathmikafb4318 ปีที่แล้ว +7

    Sadu sadu sadu saduuuu
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @JanakiVitharana
    @JanakiVitharana หลายเดือนก่อน

    සාදු සාදු සාදු මෙ පිරිතෙ බලෙන් මාගෙ ලෙඩ රොග සුවපත් වි මගෙ පවුලෙ සියලු දෙනාගෙ ලෙඩ දුක් සුවපත් වෙවා!!!පුතගෙ අපල උපදව දුරු ව් කොරියා විබගය සමත් වි කොරියාවට යාමට සක්තිය ලැබෙවා!!!

  • @nandapodimanike1463
    @nandapodimanike1463 ปีที่แล้ว +9

    ලෝකවාසීන් .හැමෝටම .නිදුක් .නිරෝගී .සුවය .ලැබේවා .!!!🌻🌻🙏🙏🙏

  • @user-gf6xs1zi1r
    @user-gf6xs1zi1r หลายเดือนก่อน

    මෙම පිරිත් බලයෙන් මටත් මගෙ දරුවන් තුන්දෙනා ටත් සියලු ආරක්ෂා ව ලැබේවා කිසිම විපතක් නොවේවා බලාපොරොත්තු සපල වේවා සියලුම සත්වයා නිදුක් නිරෝගී වේවා සියලුම දෙනාට යහපතක් ම වේවා.🙏🙏🙏🙏🙏🙏

  • @DamayanthiSenanayake
    @DamayanthiSenanayake 16 วันที่ผ่านมา

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා !!
    නිරෝගී වෙත්වා !!
    සුවපත් වෙත්වා !! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌸💐🌺🌸💐❤️❤️

  • @shani8568
    @shani8568 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samuwelgeakein8548
    @samuwelgeakein8548 11 หลายเดือนก่อน +4

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවන්ට යහපතක්ම වෙවා!!! ලෝක වසිසැමට සෙතක් සන්තියක් වෙවා 🙏🙏🙏🙏 මගේ සැමියාට නිබෙන අපල ඒරස්ටකය දුරුවෙලා ලෙඩ දුක් නැති හැමදාම සතුට්න් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏 දරුවන්ගේ ඉගනිම් කටයුතු දිනෙන් දින සර්තකව කරගන්න සතිය දර්‍ය්‍ය් ලැබේවා !!!🙏🙏🙏🙏

  • @isuribhagya2694
    @isuribhagya2694 2 ปีที่แล้ว +7

    Ane..... Sadu sadu

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 4 ชั่วโมงที่ผ่านมา

    Pirithe balayen mage daruwan araksha wethwa sadu sadu sadu 🙏🏻

  • @enokamanoripereradesilva2914
    @enokamanoripereradesilva2914 ปีที่แล้ว +17

    මාගේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛ ධාතුවෙන් වදාළ අපමණ යහපත කැදවන මහා පිරිතේ ආනුභාවයෙන් මාගේත්, සියළුම ලෝ වැසියන්ගේ දුක් ගිනි නිවේවා 🙏🏻. ශාන්ත සුවයට පත් වේවා. අමාමහා නිවනින් සැනසේවා 🙏🏻

  • @diliniprasadika6492
    @diliniprasadika6492 ปีที่แล้ว +14

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා !!!!සියලු ලෝකවාසීන් ගේ අපල උපද්‍රව දුරු වේවා !!!!🙏🙏🙏

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 26 วันที่ผ่านมา

    අප තථාගත ලොව්තුරා බුදු පියාණන් වහන්සේට මාගේ පාද නමස්කාරවේවා🙏🏻🙏🏻🙏🏻

  • @indraweerakkod1798
    @indraweerakkod1798 4 วันที่ผ่านมา

    Me pirth බලයෙන් mage දරුවන් ඇතුළු සියලුම දරුවන්ට පිහිට araksawa ලැබේවා

  • @user-mh5kh4go8g
    @user-mh5kh4go8g 20 ชั่วโมงที่ผ่านมา

    Me pirithe balayen mage kusa thula sitina daruwa niduk wewaa.....nirogii wewaa......

  • @eng.ckganewattha5932
    @eng.ckganewattha5932 7 หลายเดือนก่อน

    Sadu sadu, me pirith balayen mata hoda rakiyawak labewa

  • @osakasubasinghe4022
    @osakasubasinghe4022 6 หลายเดือนก่อน +2

    මගේ දුවට තෙරැවන් සරනින් යහපතක්ම වෙිව⁣ා

  • @sandaruprathap1215
    @sandaruprathap1215 4 หลายเดือนก่อน +3

    සියලු සත්වයෝ නිදුක් වේවා ❤

  • @kanchanaprebakumari1497
    @kanchanaprebakumari1497 6 หลายเดือนก่อน +9

    මගේ දරුදෙන්නගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවා 🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 4 หลายเดือนก่อน

    මේ පිරිතේආනුභාවයෙන් Dylan Devany ට අද දින පැවතුණු විභාගයේ සාර්ථකව ලියා ගැනීමට ධෛර්යය ශක්තිය ලැබේවා ඇයට මානසික සුවය ලැබේවා ලැබේවා මානසික සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @sreemathilka9633
    @sreemathilka9633 3 หลายเดือนก่อน +24

    මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියළු දෙනාටද ලක්වාඊ ලෝකවාසී සියළු දෙනාට යහපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා 🙏🏿🙏🏿🙏🏿

  • @chamilajeewani7296
    @chamilajeewani7296 ปีที่แล้ว +7

    බුදු සරණය

  • @ayeshawijesinghe9508
    @ayeshawijesinghe9508 2 ปีที่แล้ว +9

    Sadu sadu sadu!!"

  • @lishanmadusanka9753
    @lishanmadusanka9753 2 หลายเดือนก่อน +1

    සියලු රට වැසියන්ගේ නිරෝගි සුවය ලැබේවා 🙏🙏 සියලු දෙනාගේ ප්‍රශ්න නැති වේවා

  • @user-se5iq6cw9w
    @user-se5iq6cw9w 7 หลายเดือนก่อน

    මගේ ගෙදර තියෙන සියලු කරදර බාදක දුරුවේවා .සැමට යහපතක් වේවා ...

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 26 วันที่ผ่านมา

    බුදු සරණයි දිර්ඝායු වේවා ආයුෂ වැඩි වේවා ඔබ සැමට මාගේ රටට යහපතක් වේවා🙏🏻🙏🏻🙏🏻

  • @somadesilva6380
    @somadesilva6380 ปีที่แล้ว +4

    මගේ දරැවාට ඉක්මනට සුවය ලැබොවා සියලු සත්වයෝම සුව පත් වේත්වා

  • @gucciboy4009
    @gucciboy4009 9 หลายเดือนก่อน +38

    හෙට තිබෙන මාගේ විභාගයට ආශිර්වාදයක් වේවා... ❤

    • @diane427
      @diane427 4 หลายเดือนก่อน

      මෙ පිරිත් ඛලන් මගෙ දුක 🥀🙏🏻🥀🙏🏻🥀🙏🏻🥀🙏🏻🥀🙏🏻🥀🙏🏻🥀🙏🏻🔆🙏🏻🔆🙏🏻🔆🙏🏻🔆🙏🏻🔆🙏🏻🔆🔆🔆🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @salithakunara-sz6dv
    @salithakunara-sz6dv ปีที่แล้ว +12

    සුවපත් වේවා!

  • @user-kl2fz2ei3u
    @user-kl2fz2ei3u 6 หลายเดือนก่อน +3

    ලබන අවුරුද්දේ මාර්තු වල තියන මගේ ඕලෙවල් විබාගය හොදට පාස් වෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pb3636
      @pb3636 6 หลายเดือนก่อน

      පාඩම් කොලොත් විතරයි