seth pirith | ආරක්ෂක පිරිත් ‌දේශනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @bawakathara
    @bawakathara  2 หลายเดือนก่อน +301

    භාග්‍යවත් වූ අරහත් වූ තුන් ලෝකාග්‍ර වූ ශ්‍රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගේ ද්‍රෝණයක් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ලා සුවසේ වැඩ හිදිනා තුන් ලොව අසදෘශ්‍ය මහා සෑ රජාණන් වහන්සේ වන්නා වූ
    ස්වර්ණමාලි මහා සෑ රජාණන් වහන්සේ ට පළමුව ද දෙවනුව ද තෙවනුව ද අපගේ උත්තමංග නමස්කාරයම වේවා 🙏🙏🙏මගේ ජීවිතය ම පූජා කරමි... පූජාම වේවා...
    සියළු සත්වයෝ අනන්ත අප්‍රමාණ තෙරුවන් ගුණ බලයෙන් ප්‍රාර්ථනීය බෝධියෙන් ඉතාම ඉක්මන් වූ භවයක සැප වූ ප්‍රතිපදාවෙන් චතුරාර්ය සත්‍යය අවබෝධයම ලබත්වා..
    නිදුක්, නිරෝගී වේවා... සුවපත් වේවා... දීර්ඝායු චිර ජීවනය ම වේවා... සියළු යහපතක්ම වේවා .[ තෙරුවන් සරණයි.මෙම නාලිකාවද Subscribe කරන්න. ධර්ම දානමය පිංකමක් සිදුකිරීමට මෙම සෙත් පිරිත් දේශනාව share කරන්න. ඔබට සියලු යහපත ලගාවේවි ]

  • @Hasaramadushani-w3x
    @Hasaramadushani-w3x 3 วันที่ผ่านมา +3

    මගේ ආච්චි අසනීපයෙන් ඉන්නේ මේ සෙත් පිරිත් ආනුබාවයෙන් ඇයට ඉක්මනින් සුව වෙන්න ලැබේවා ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏

  • @මල්කාන්ති-ඳ1ඨ
    @මල්කාන්ති-ඳ1ඨ 3 หลายเดือนก่อน +31

    මේ පිරිතේ ආනුභාව යෙන් මගේ මල්ලිගෙ සියලුම ගාහ අපල දුරු වේවා 🙏🙏🙏🙏

  • @shanthakarunabandara7139
    @shanthakarunabandara7139 หลายเดือนก่อน +36

    මම පාඩම් කරන සියළු දේ මතක සිටිත්වා 🙏 මගෙ විශ්ව විද්‍යාල සිහිනය හැබෑ වේවා! සාදු .....

  • @NawarathnaBanda-xj3yg
    @NawarathnaBanda-xj3yg 7 วันที่ผ่านมา +11

    මේ පින් මහිමෙන් මගෙ හීතෙ තීයෙන ලොකු බලාපොරොත්තුව ඉශ්ටවේවා!! 😢😢

  • @rajithadharmasiri5026
    @rajithadharmasiri5026 13 ชั่วโมงที่ผ่านมา +1

    මේ පිරිතෙ ආනුභාවයෙන් මගේ දරුවාගේ රෝග පීඩා දුරු වේවා. හැමෝට ම seth වේවා ..

  • @Matheeshasasmitha-c1r
    @Matheeshasasmitha-c1r 4 หลายเดือนก่อน +11

    සැමටම යහපතක්ම වේවා. ..නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @SS-wc4xm
    @SS-wc4xm 17 วันที่ผ่านมา +2

    මේ මොහොතේ සිට දැනට රෝහල් ගතව සිටින G. සිරිසේන පියාට ඉක්මනින් සුවය ලැබේවා...., බුදුගුණ සත්තයි ඒ සත්‍ය බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා.!!!!!

  • @sunethdisanyaka3829
    @sunethdisanyaka3829 หลายเดือนก่อน +14

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ මහත්තයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා

  • @KaveshaDewmini
    @KaveshaDewmini 10 วันที่ผ่านมา +2

    me pirihe anubavayen ape gedara thiyena dosa duru veva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu

  • @mgdineshasajeewani3199
    @mgdineshasajeewani3199 2 หลายเดือนก่อน +13

    අනන්තවූ බුදුගුණ බලෙන් පව්ලේ සියලු දෙනාටම යහපතක් වේවා ..සියලු දුක් කරදර දුරුවේවා..

  • @premasirikwa
    @premasirikwa 10 วันที่ผ่านมา +1

    බුදුසරණයි හැමදෙනාටම හැමදෙනාටම යහපතක්ම වේවා නිරෝගි සුව ලැබේවා හැමදාමත් හැමදෙනාටම

  • @LabbaLabba-iq1wi
    @LabbaLabba-iq1wi 6 หลายเดือนก่อน +28

    සෙත් පිරිතේ ආනුභාවයෙන්
    ලෝවාසී සියලුම සත්වයෝ
    නිදුක් වේවා!!!
    නිරෝගි වේවා!!!
    සුවපත් සිත් ඇත්තෝ වේවා!!!
    අමා මහා නිවනට පත් වෙත්වා!!!

  • @PabasaraYehan1
    @PabasaraYehan1 6 หลายเดือนก่อน +95

    මෙම පිරිත් බලයෙන් අප පවුලේ සැමටත් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාටත් පිහිට ලැබේවා 🙏🙏🙏🙏

  • @RashmiRanasinghe-kp7gb
    @RashmiRanasinghe-kp7gb 4 หลายเดือนก่อน +21

    මාගෙ ස්වාමියාට ඇති වී තිබෙන දුක් පීඩා සියල්ල මේ පිරිතෙ අනු බාව බලයෙන් දුරු වෙලා.. නිදුක් වෙවා සියලු දෙවි දේවතාවන්ගේ ආරක්ශාව ලැබේවා

  • @PiumiFernando-o1f
    @PiumiFernando-o1f 4 หลายเดือนก่อน +25

    පිරිතේ බලයෙන් මාගේ දරුවා ඉක්මනින් සුවපත් වේවා .. තෙරුවන් සරණයි සාදූ සාදූ සාදූ

  • @gelaginma9159
    @gelaginma9159 6 หลายเดือนก่อน +24

    අනන්ත බුදුගුණ බලයෙන් මාගේත් ස්වාමියා ගෙත් දරු දෙදෙනා ගෙත් ග්‍රහපල දුරු වේවා!!!🙏🙏

  • @thakshilaariyadasa5223
    @thakshilaariyadasa5223 4 หลายเดือนก่อน +23

    මෙම පිරිතේ බලයෙන්, මගේ තාත්තාට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SampathFernando-s3j
    @SampathFernando-s3j 3 หลายเดือนก่อน +11

    මේ අනන්ත ඛුදුගුන බලෙන් මාගේ හැම කරදරයක්ම දුරු වේවා මගේ පවුල රැකදේවා

  • @kanthiwijerathna2176
    @kanthiwijerathna2176 4 หลายเดือนก่อน +18

    තියෙන අපල දුරු වේවා මගේ පුතාට තියෙන කරදර දුරු වේවා මනස සුවපත් වේවා බුදුරජාණන් වහන්සේගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @himalidilhani1724
    @himalidilhani1724 2 หลายเดือนก่อน +20

    මේ පිරිත් දම් බලෙන් හිමාලිගෙත් තිසර කනිෂ්කගේත් ශර්මිලාගේත් සියලු ග්‍රහ අපල දුරුවී සෙත් වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @nipunikasadamali8108
    @nipunikasadamali8108 5 วันที่ผ่านมา +1

    Me pirithe mahanubawa sampanna balayen sathyanu bawa balayen mage mahaththata kisima sathuru karadayakma duruwela eyage hemawedakma sarthakawa karagnna hekiyawa lebewa 🌸

  • @pushpameepagala8382
    @pushpameepagala8382 8 หลายเดือนก่อน +32

    🙏🙏🙏 සියලු දුක් දොම්නස් දුරු වේවා !!!

  • @NethminiUdyana
    @NethminiUdyana 6 หลายเดือนก่อน +34

    අපේ ගෙදර තිබේන සියලු දෝෂ දුරු වේවා මේ පිරිත් බලෙන්

  • @AnulaWadugodapitiya
    @AnulaWadugodapitiya หลายเดือนก่อน +20

    මේ උතුම් පිරිත් සූත්‍ර දේශනාවන් ගේ අනුහසින් දුලාරිපබසරා,දුලක්ෂි මන්දිරා,රිද්මි වගීෂා,උදාර නිපුන්,එරන් කේශර,ශ්‍යෙලා නතාරි මගේ මුණූපුරු මිණිපිරියන් ගේ රැකියා,වීසා,උපාධි,ඉගෙනීම් ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්තක වේවා සියලු නවග්‍රහ දෝශ දුරුවේවා පින්වත් දේශකයන් වහන්සේලාට උතුම් තුණුරුවනේ පිහිට රැකවරණව ලැබේවා සාදු සාදු සාදූ

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l 4 หลายเดือนก่อน +24

    බුදුගුන සත්තයි බුදු ගුණ සත්තයි බුදු ගුණ සත්තයි බුදුගුන සත්ත බලයෙන් මගෙ සියලුම ලඩ රොග සුවපත් වේවා කටේ තුවාලද ඉක්මනින්ම සුවපත් 🙏🙏🙏🙏🙏🙏

  • @priyanthalakshman916
    @priyanthalakshman916 18 วันที่ผ่านมา +4

    ලොක වාසි සියලු දෙනා හෙතු වේවා සාදු සාදු ❤

  • @mihirikanchana617
    @mihirikanchana617 6 หลายเดือนก่อน +30

    Mage රත්තරන් puthage siyalu graha apala duruwewa

  • @norarajapakse1970
    @norarajapakse1970 7 หลายเดือนก่อน +48

    මේ පිරිතේ ආ නුභාවයෙන් මගේ දරුවාගෙ සියලු ග්‍රහ අපල දුරු වේවා!🙏🙏🙏🙏🙏

  • @senadhirasma
    @senadhirasma 2 หลายเดือนก่อน +118

    මගෙ පුතා මෙවර උසස් පෙළ විභාගය ට පෙනි සිටිනවා මාගෙ දරුවා ඇතුළු සියළු ම දරුවන් සඳහා හැමෝම ආශිර්වාද කරමින් සුභ පතන්නේ රට දැය වෙනුවෙන් අනන්ත වූ තුණූරුවන් බලය සියලුම දරුවන් සදහා ලැබේ වා❤

    • @ChamindaKumara-l2m
      @ChamindaKumara-l2m 2 หลายเดือนก่อน +5

      ❤❤

    • @Omika4567
      @Omika4567 16 วันที่ผ่านมา +3

      ❤❤

    • @janakikumari5069
      @janakikumari5069 4 วันที่ผ่านมา +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💅🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮💮🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌸🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🥀🌸🌸🌸🌸💮💮🌸🌸💮🌸🏵️🌻🌿🌿🌿☘️🌸🌺🌸💮💮🏵️🏵️🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼💐💐💐💐💐💐💐🥀🥀🌷🌿❄️🌲🌿🌳🍁

  • @Poojaපූජා
    @Poojaපූජා 5 หลายเดือนก่อน +9

    මේ පිරිත් අනුභාවයෙන් මගේ සුසන්තගේ හිසේකැක්කුම ඉක්මනින්ම සුවපත් වේවා

  • @UpekshaMadhu
    @UpekshaMadhu 14 วันที่ผ่านมา +2

    මේ පිරිතේ ආනුබාවයෙන් මගේ පවුලේ සියලුම දෙනගෙද සියලුම රෝග සුවවේවා ❤❤❤

  • @thushanthajonathan1709
    @thushanthajonathan1709 3 หลายเดือนก่อน +18

    මේ පිරිත් බලයෙන් මගේ බිරිදට........නිරෝගී සුවය ලැබේවා .........🙏

    • @ontheway7869
      @ontheway7869 3 หลายเดือนก่อน

      ඉක්මන් නීරෝගි සුවය අත් වේවා!

  • @shadiraamani2466
    @shadiraamani2466 15 วันที่ผ่านมา +2

    අනන්ත බුදු ගුණ බලයෙන් මගේ අම්මා අයියා නිදුක් නීරෝගි වේවා

  • @thilinimaithreerathna3362
    @thilinimaithreerathna3362 7 หลายเดือนก่อน +152

    බුදු ගුන බලයෙන් ම්ට කිසිදු වේදනාව කින් තොරව දරු පැටියා ලැබේවා

    • @SP-cd7lh
      @SP-cd7lh 6 หลายเดือนก่อน +4

      අන්ගුලි මාල පිරිත සජ්ජායනා කරන්න.

    • @SP-cd7lh
      @SP-cd7lh 6 หลายเดือนก่อน +1

      අන්ගුලි මාල පිරිත සජ්ජායනා කරන්න.

    • @ajithKumara-f3u
      @ajithKumara-f3u 3 หลายเดือนก่อน +1

      එසේම වේවා

    • @HdjjeHejeh-gj4cz
      @HdjjeHejeh-gj4cz 2 หลายเดือนก่อน

      Sadu sadu Mata purity blayen

    • @HdjjeHejeh-gj4cz
      @HdjjeHejeh-gj4cz 2 หลายเดือนก่อน

      😊😅😅😅😅😅😅🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😂Kalu 😂😂😂😂😂😂😂😂😂😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤

  • @ravinduviraj7198
    @ravinduviraj7198 3 หลายเดือนก่อน +19

    Ma pirith balayan maga thunatiya amaru kakul amaru
    MagA siyaluma sareeraya
    Thibana amarusiyallakma
    Ekmaninma suwa wawa.
    Nirigi wawa.

  • @jayanikavidushani4467
    @jayanikavidushani4467 5 หลายเดือนก่อน +108

    මගේ පුතාට මාස එකහමාරයි. පුතා නිතරම නිදාගන්නකොට ගැස්සි ගැස්සි ඇහැරෙනවා. බයවෙනවා. හොදටම අඩනවා. ගොඩාක් අමාරුයි නිදි කරගන්න. මේ පිරිත් වල බලයෙන් මගේ පුතා ආරක්ෂාවෙත්වා. බය නොවේවා.🙏🙏

  • @YeshmithaEkanayake-p5s
    @YeshmithaEkanayake-p5s หลายเดือนก่อน +4

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!.....නීරෝගී වෙත්වා!... සුවපත් වෙත්ව!......

  • @NilanthiAmarasingha
    @NilanthiAmarasingha 7 หลายเดือนก่อน +64

    මෙම පිරිත් දේෂනාව මගින් මගෙ අම්මා සුවපත් වේවා 🙏🙏🙏

  • @AmilaThusepereraliyanara-mr4ud
    @AmilaThusepereraliyanara-mr4ud หลายเดือนก่อน +3

    සියලු සත්වයො නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා

  • @sasiya1998
    @sasiya1998 4 หลายเดือนก่อน +42

    මෙම පිරිත් බලයෙන් මාගේ සහ ඔබ සියලු දෙනාගේ අපල උපද්‍රව රෝග බිය දුරු වී සියලු යහපත් ප්‍රාර්ථනා ඉශ්ට සිද්ධ වේවා වේවා වේවා! , සාදූ සාදූ සාදූ ☸ 🙏

  • @WasanthaKumara-f2o
    @WasanthaKumara-f2o หลายเดือนก่อน +16

    මෙ පිරිත් බලයෙන් සියලුම මව් වරුත් සියලුම පියවරුත් නිදුක් නිරොගි ව සතුටින් පරිස්සමින් දුකක් කරදරයක් නැතිව ඉන්න ලැබේව සියලුම සත්වයින් ට නිරොගි වේවා !!!!!!❤❤❤❤❤❤😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎎

    • @danujahirusaralsampath7559
      @danujahirusaralsampath7559 หลายเดือนก่อน

      Frehh2hrthjthjjyhjhhj

    • @danujahirusaralsampath7559
      @danujahirusaralsampath7559 หลายเดือนก่อน

      Ufghfhunvukvhkvjouhhvvnoivnkjhnihhkjbnmmnbnjhjjbhnnbnmbbnnbnnbnnbnjjvbjjjujiiiiijjjjjujjhjjhnnbbnihbhhhvhhhhbbbbbbbddfffffdguobbbjjhbbbjvbhnjghjghjbnbmbnbbbbbbn nbnjhjjbbbnbhu4tjrcbhfngfvvvgb.....
      ......yuuigjkhhjh

  • @PriyanthikaWeerasinghe-gc5mc
    @PriyanthikaWeerasinghe-gc5mc 9 หลายเดือนก่อน +114

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් මටත් මගේ දරුවන්ටත් ඇති සියලුම අපලයන් දුරු වේවා ! සාදු සාදු සාදු අනුමෝදාමී .

  • @ShashikalaEdirisinghe-xc5dk
    @ShashikalaEdirisinghe-xc5dk 6 หลายเดือนก่อน +27

    ලෝකයේ සිටින සියලුම දෙනා නිදුක් නිරෝගී සුව වෙිිවා තෙරුවන් සරනයි

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 7 หลายเดือนก่อน +63

    මෙම පිරිත් වල බලයෙන් අපි තුන්දෙනාම නීරෝගීව සාමයෙන් ජීවත් වීමට ආශිර්වාදය ලැබේවා ලැබේවා! සාදු! සාදු සාදු

  • @PramudiniKaushalya
    @PramudiniKaushalya 7 หลายเดือนก่อน +122

    මේ පිරිත් බලයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා

    • @ImeshaNethmi-m2y
      @ImeshaNethmi-m2y 5 หลายเดือนก่อน +4

      එසේම වේවා

    • @DamindaWijesinghe-y4t
      @DamindaWijesinghe-y4t 4 หลายเดือนก่อน +5

      🙏🙏🙏

    • @BiguniNayanachandra
      @BiguniNayanachandra 4 หลายเดือนก่อน +4

      එසේම වේවා 🥺❤️

    • @madhus5729
      @madhus5729 หลายเดือนก่อน +2

      Obe kiri sihinaya saba wewa🙏

    • @wathsalamaduwanthi772
      @wathsalamaduwanthi772 หลายเดือนก่อน +3

      බුදු සරනයි 🙏ඉක්මනට ඔබෙ කිරි සිහිනය සැබෑ වෙවා 🙏🙏

  • @WeerasinghaRuwan
    @WeerasinghaRuwan 7 หลายเดือนก่อน +53

    මේ පීරිත්වල බලයේන් මාව ආරක්ෂා වේත්වා.සාදූ.සාදූ.සාදූ.

  • @HMHerath-zu3id
    @HMHerath-zu3id 2 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් මගේ ලොකු පුතා නිදුක් වේවා!නිරෝගි වේවා!සුවපත් වේවා!ගුණ ණැන වැඩේවා!

  • @nishshankamanage1174
    @nishshankamanage1174 3 หลายเดือนก่อน +193

    මේ පිරිතේ අනුහසින් මගේ පුතුට ඉක්මනින් කතා කරන්න හැකි වේවා !🙏🙏🙏

    • @riveensenadeera.3179
      @riveensenadeera.3179 หลายเดือนก่อน +9

      Aay oyaga puthata Katha karanna barida 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢 oyaga puthata Katha karanna labawa😢😢😢😢😢😢😢

    • @sameeramadushan9932
      @sameeramadushan9932 หลายเดือนก่อน +6

      අනන්ත වූ බුදුගුණ බලයෙන් ඉක්මනින් කතා කිරීමට හැකි වේවා

    • @kusalnawoodya4298
      @kusalnawoodya4298 หลายเดือนก่อน +4

      අනන්ත බුදු ගුන බලයෙන් එසේම වෙවා.බුදුසරණ ම වේවා

    • @JeewanSameera234
      @JeewanSameera234 หลายเดือนก่อน +2

      උතුම් තෙරුවන් සරණින් සුවපත් වෙත්වා 🙏

    • @PriyanthaVthanapalpita
      @PriyanthaVthanapalpita หลายเดือนก่อน +2

      තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුන්ගේ ආසිර්වාදය ලැබි සියලු ග්‍රහඅපල දුරුවි දරුවාගේ මතක සක්ති ලැබි කතාකිමට හැකිවේවා!!!!!

  • @dammikabandara4577
    @dammikabandara4577 7 หลายเดือนก่อน +56

    මටත් මගේ පවුලේ සැමටත් නිදුක් නිරෝගී බව ලැබේවා මේ පිරිත් බලෙන් මා හට ඇවිත් තියෙන ගැටලුකාරී තත්ත්වය මගහැරේවා බුදු සරණයි

    • @DenuwanNimsara-r7t
      @DenuwanNimsara-r7t หลายเดือนก่อน +1

      ❤😊😊😊😊😊😊😊😊😊😊😂😊😊❤😊❤😊❤😊❤😊😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤😊❤❤😊❤😊😊😊❤😊😊😅😮😢

  • @dayanisriyalatha-qk1ev
    @dayanisriyalatha-qk1ev 5 หลายเดือนก่อน +26

    Mageth සියලුම lokwasinge සියලුම කරදර දුරු වේවා

  • @PrasannaPrasanna-k4k
    @PrasannaPrasanna-k4k หลายเดือนก่อน +2

    Pahasi sadasihiga gaha apala duruweva.

  • @Bigutvsuperwach
    @Bigutvsuperwach 7 หลายเดือนก่อน +12

    උතුම් මේ prithe ආනුභාව යෙන් මගේ ජිවිතේ දැන් තියන කරදර නැති වෙලා ගිහින් හැම දේම හිතන පතන ඉෂ්ට වේවා සාදු සාදු සාදු ඒ වගේම හැමෝටම සැනසීම ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු.

  • @sudarmadammika8599
    @sudarmadammika8599 2 หลายเดือนก่อน +2

    Mage donige una ikmaninma oda veva teruvan saranaii

  • @nilnadee3357
    @nilnadee3357 หลายเดือนก่อน +3

    බුදුගුණ අනන්තයි..අනන්ත වු බුදු ගුණ බලයෙන් මගේ දරුවා සුවපත් වේවා🙏🙏🙏🙏

  • @Niluka-dy9mi
    @Niluka-dy9mi หลายเดือนก่อน +1

    මගේ අම්මගෙයි තාත්තගෙයි අපල දුරු වේවා...! 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @JeewaniPriyadarshani-vw2lx
    @JeewaniPriyadarshani-vw2lx 9 หลายเดือนก่อน +57

    අනන්ත බුදුගුණ බලයෙන් පුතුට සාමාන්‍ය.පෙල විභාගය නියත ජය ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා

  • @MadushaMadu-h3e
    @MadushaMadu-h3e 4 หลายเดือนก่อน +40

    අනේ මට මේ සසර දුකින් ගැලවීමට උපකාරයක් වේවා....🙏🙏🙏🙏

  • @PgShantha-ev5hx
    @PgShantha-ev5hx 8 หลายเดือนก่อน +37

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @HirusakuSakusaku
    @HirusakuSakusaku 7 หลายเดือนก่อน +24

    Mage පුතුගේ දෝෂ දුරු වේවා

  • @Priyadarshani-g9x
    @Priyadarshani-g9x 5 หลายเดือนก่อน +8

    අපේ ගෙදර අපල දුරු වී සාමය උදා වේවා !!!🙏🙏🙏🙏💙

  • @nilanthidhammika6051
    @nilanthidhammika6051 3 หลายเดือนก่อน +7

    Ape ammata ikmanin suwa wewa

  • @ThushariIndunilMawasinghe
    @ThushariIndunilMawasinghe 3 หลายเดือนก่อน +2

    Anantha budu guru belen mage ammage siyaluma apala duru wewa...leda duk nathi wewa...dirgausha labewa ...

  • @RukmanKaradawela
    @RukmanKaradawela 8 หลายเดือนก่อน +27

    🙏🏻🙏🏻සම්මා සම්බුදු සරණයි. සාධූ 🙏🏻🙏🏻

  • @GangaPwg
    @GangaPwg 2 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු..සියලු සත්වයෝ නිදුක් වෙත්වා!! නීරෝගි වෙත්වා!!! සුවපත් වෙත්වා!!!!!🙏🙏🙏🙏

  • @asankapriyadarshana549
    @asankapriyadarshana549 3 หลายเดือนก่อน +9

    මටත් මගේ දරුවන් දෙන්නාටත්,සැමියාටත් අනන්ත බුදුගුන බලයෙන් ලෙඩ දුක් දුරුවේවා

  • @nalakapriyadarshana1655
    @nalakapriyadarshana1655 7 หลายเดือนก่อน +18

    මේ පිරිතේ බලයෙන් මගේ ලෙඩ සුව වේවා !

  • @ChandaniDammika
    @ChandaniDammika 6 หลายเดือนก่อน +39

    උන සෑදී ඇති පුංචි පුතාටත් 'අනෙක් සියලුම අයටත් ත්‍රිවිද රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!

    • @MsKalpana-fx8hj
      @MsKalpana-fx8hj 6 หลายเดือนก่อน

      මේ පිරිතේ බලයෙන් මගෙ පවුලේ සියලු දෙනාම නීරෝගි වේවා.සියලු අපල දුරුවේවා.ඇස්වහ කටවහ සියල්ල නැති වේවා .සාදු සාදු සාදු !!!

  • @sasiya1998
    @sasiya1998 7 หลายเดือนก่อน +34

    මේ පිරිත් බලයෙන් සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉශ්ට සිද්ද වේවා. බුදුසරණයි 🙏

  • @ChandrapalaChandrapala-he5ms
    @ChandrapalaChandrapala-he5ms 2 หลายเดือนก่อน +2

    අනන්ත වූ බුදු ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා .තුණුරුවන් සරණයි !!!

  • @DEHACParttime-vb7rp
    @DEHACParttime-vb7rp 2 หลายเดือนก่อน +5

    Me prith balayen mage duwage una ikmanata suwa wewa. Mage ditaniyawa oba wahanse ge balayen araksha kraganithwa, ikmanin suwa wewa Budusaranai

  • @sujeehathurusinghe1461
    @sujeehathurusinghe1461 8 หลายเดือนก่อน +26

    සාදූ.සාදූ.සාදූ.mata thiyena rakiyaa gatalu wesadeewa.

  • @desilva381
    @desilva381 7 หลายเดือนก่อน +58

    මම කාලෙයක් ඉදලා උදේ හවස පිරිත් දානවා මේ පිරිතේ බලයෙන් මගේ ජීවිතය දරුවන්ගේ ජීවත ආරක්ශා කරදෙන්න .

  • @geeyuruwithanage1217
    @geeyuruwithanage1217 2 หลายเดือนก่อน +1

    Mama meka danne sodiri ape gedarata awa sadu sadu🥺🙏

  • @Lahirudilshan-b5j
    @Lahirudilshan-b5j 29 วันที่ผ่านมา +4

    Budu guna sathyai.a anubawayen siyaludenatma yhapathakma wewa.සාදු සාදු

  • @rashmibhagya8077
    @rashmibhagya8077 หลายเดือนก่อน +1

    Mata nirogi suwaya labewa. Budu saranai 🙏

  • @hasith87
    @hasith87 4 หลายเดือนก่อน +7

    මේ පිරිත් බලයෙන් මාගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා.!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dluvisss
    @dluvisss 20 วันที่ผ่านมา +2

    මහා කාරුණික වූ බුදු රජාණන් වහන්ස. ඔබවහන්සේ ගේ මහා කාරුණික ගුණ මහිමයෙන් මා කල සියලු පාපයන්ට කමා කොට මා කල කිසියම් පුණ්‍යකර්මයක් වේ නම් ඒ බලෙන් මගේ අයියාව සියලු දෘශ්‍ය අදෘශ්‍ය බලවේගයන් ගෙන් ආරක්ශා කරන සේක්වා. ඔහුගේ සියලු දුක් පීඩා දුරු වී සෙත ශාන්තියම අත් වේවා. ඔහු ආරක්ශා වී සියලු ගැටලු වලින් නිදහස් වේවා. නමෝ බුද්ධාය❤

  • @MadushaniSandaleka
    @MadushaniSandaleka 4 หลายเดือนก่อน +25

    මේ පිරිතේ බලයෙන් මාගේ අම්මට නිරෝගි සුවය ලැබේවා ❤❤❤❤❤❤❤❤♥️❤☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹😢😢😭😭

  • @SusilShantha-q2n
    @SusilShantha-q2n 17 วันที่ผ่านมา +2

    මෙම පිරිත ශ්‍රවණය කරන සියලු දෙනාගෙම ලෙඩ දුක් දුරුවී දියුණුව ලැබේවා! බුදු සරණයි!

  • @DamithDamith-cc6ud
    @DamithDamith-cc6ud 8 หลายเดือนก่อน +21

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌷🌷🌷🌺🌺🌺💐🌸 මාගේ නමස්කාර වේවා

  • @PradeepEranga-u7q
    @PradeepEranga-u7q 7 วันที่ผ่านมา +1

    මෙම පිරිත් බලයෙන් මගෙ තාත්තට ඉක්මන් සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @asankapriyadarshana549
    @asankapriyadarshana549 3 หลายเดือนก่อน +8

    මේ පිරිතේ බලයෙන් මගේ සැමියා ආරක්ෂාවේවා,

  • @Shashikala-qp5hq
    @Shashikala-qp5hq 7 หลายเดือนก่อน +13

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් අපි සියලු දෙනාටම ශ්‍රිතාන්තිය ලැබේවා

  • @dinushaharshani8024
    @dinushaharshani8024 7 หลายเดือนก่อน +74

    මගේ සිතේ තිබෙන බිය දුරු වී සතුටින්ම සැපෙන්ම ඉන්න ලැබේවා...!🙏🙏 මා ඇතුලු සියලු සත්වයෝ නිදුක් වෙත්වා..!නීරෝගී වෙත්වා..!සුවපත් වෙත්වා..!දුකින් මිදෙත්වා..!🙏🙏🙏

    • @inoshadamayanthi532
      @inoshadamayanthi532 7 หลายเดือนก่อน

      mamath prarthana karanne oye tikamai🙏🙏🙏🙏

    • @Nawoda-fq7vu
      @Nawoda-fq7vu 6 หลายเดือนก่อน

      🙏🙏🙏

    • @chamilachathuranga5644
      @chamilachathuranga5644 6 หลายเดือนก่อน

      Oyage biya duruwewa❤

    • @sujathasenarathne-8627
      @sujathasenarathne-8627 3 หลายเดือนก่อน

      අනන්ත වූ බූදූගූණ බලයෙන් ඔබටත් මටත් අප සැමටම සෙත් වේවා🙏🙏🙏☸️💐🌺❤️

  • @sachininisansala5521
    @sachininisansala5521 หลายเดือนก่อน +3

    පිරිත් අනුහසින් දරුවාට කිසිදු නපුරක් ඇති නොවේවා ! මටත් දරුවාටත් නිරෝගී සුවය ලැබේවා !

  • @champaudeni8748
    @champaudeni8748 6 หลายเดือนก่อน +18

    තුරුණුවන්ගේ ආශිර්වාදයෙන් මගේ අනුක් උත්සර පුතුගේ සියලු ග්‍රහ අපල දෝෂ දුරුවේවා!
    නිදුක්, නිරෝගී, දීර්ඝායුෂ ලැබේවා! කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා!
    ප්‍රඥා පහල වේවා !
    ඉවසීම ලැබේවා !
    සාදු ! සාදු !! සාදු !!!

  • @malaniwijayaratna7116
    @malaniwijayaratna7116 8 หลายเดือนก่อน +36

    Pirith dhesanava anubavayen siyaluma sathvayo nidhuk nirogi deergayu sampath labeva. Theruvan saranai.

  • @DakshinaHimasal
    @DakshinaHimasal หลายเดือนก่อน +9

    මේ පිරිත් බලයෙන් හේන් ගොවිතැන රැකීමට යන මගේ සැමියා වන සතුන්ගෙන් ආරක්ශා වේවා😢😢😢😢

  • @InduniDilhara-oy5gc
    @InduniDilhara-oy5gc 5 หลายเดือนก่อน +6

    මගේ සැමියගේ රෝග දුරු වී සුවපත් වේවා.🙏🙏🙏

  • @catmorelove2905
    @catmorelove2905 7 หลายเดือนก่อน +29

    Pirith balayen mama suwapath wewa budusaranài

  • @MercyUyangoda
    @MercyUyangoda หลายเดือนก่อน +2

    Me pirit deshanayen mage daruwo ratawasi siyalu denatured nirogi wewa

  • @ajithKumara-f3u
    @ajithKumara-f3u 3 หลายเดือนก่อน +11

    මේ පිරිතේ බලයෙන් මගේ ගෙදර ඉන්න සියලු දෙනා නිදුක් නිරෝගී වේවා

  • @HarshiniePradeepika-tf1hd
    @HarshiniePradeepika-tf1hd 5 หลายเดือนก่อน +6

    Mage bappata ඉක්මනින් සුවය වේවා

  • @dinushadilruksh123h
    @dinushadilruksh123h 8 หลายเดือนก่อน +46

    අනන්ත බුදුගුන බලයෙන් මාගේ අත්තම්මාගේ බය දුරු වේවා

  • @surangikumari848
    @surangikumari848 8 หลายเดือนก่อน +32

    Me pirith balen ma suwapath wewa🙏🙏🙏

  • @sanjudunukara2096
    @sanjudunukara2096 6 หลายเดือนก่อน +6

    මේ ලෝකෙ සිටින සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් බාවය ඇත්තෝ වෙත්වා ...🙏🙏🙏

  • @dinushiBagya-c4p
    @dinushiBagya-c4p 8 หลายเดือนก่อน +20

    🙏සාදූ.. 🙏🙏සාදූ..🙏🙏🙏සාදූ ..🙏🙏🙏🙏

  • @ChampaPriyanthi-s6s
    @ChampaPriyanthi-s6s 2 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මාගේ පවුලේ සියලු දෙනා ආරක්ශාව ලැබේවා..සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏

  • @UpekshaMadhu
    @UpekshaMadhu 4 หลายเดือนก่อน +7

    මගේද මගෙ දරුවන්ගේද මුනු පිරි මුනුපුරාගේද සියලුම අපල දුරැවේවා🙏🙏🙏