Seth Pirith -Rathana Suthraya 7 Times Chanting - රතන සූත්‍රය 7 වරක් warak | sinhala - සෙත් පිරිත්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 133

  • @RmInoka-pb8mu
    @RmInoka-pb8mu 8 หลายเดือนก่อน +11

    උතුම් රත්නසුත්ත්‍රය ආනුබාවයෙන් මගෙ සම්පත් සුවපත් බාවය ලබෙවා නිදුක් නිරෝගී වෙවා !!!ඔපරෙසන් එකෙන් පස්සෙ දින හතරක් අදට සිහිය ආවෙ නැ . ලෙත් ගලනව මගෙ සම්පත් ට ඉක්මනින් සිහිය පැමිණෙත්වා

  • @dayadaya8562
    @dayadaya8562 9 หลายเดือนก่อน +6

    🇮🇹🙏🙏🙏අනන්ත රත්න බුදුගුන බලයේ මෙම පිරත් දේශනයෙන් බලයෙන් සිලු ලෙඩදුක් කරදර නිමාවෙිවා සියලුම දෙනගෙ කරදර දුරුවෙවා🙏🙏🙏බුදු සරණයි🙏🙏🙏

  • @imandiyehara4056
    @imandiyehara4056 5 หลายเดือนก่อน +4

    Mage දරුවෝ thundenata බුදු saranai .සුවපත් වේවා 🙏🙏🙏

  • @kamalavitharana3282
    @kamalavitharana3282 7 หลายเดือนก่อน +1

    මෙම උතුම් පිරිතෙ අනුහසින් මගෙ අපල දුරු වෙනවා පවුලෙ සැමට ක් ලොකවාසි සැමටත් සෙතක් ශාන්තියක් වෙවා

  • @R.a.sriyaniwasantheWasan-zp9kn
    @R.a.sriyaniwasantheWasan-zp9kn 10 หลายเดือนก่อน +5

    උතුම් මේ පිරිත් බලෙන් මගේ පඋලේ සියළුම ලෙඩ දුක් කරදර දුරු වේවා 🙏🙏🙏

  • @sumudinisamarawicrama5361
    @sumudinisamarawicrama5361 9 หลายเดือนก่อน +3

    Mage daruwa dennagesiyaluma apala duruwewa!!!lamain dennata jayawewa!!!❤🙏❤🙏❤🙏

  • @SamanmaliSuba
    @SamanmaliSuba 10 หลายเดือนก่อน +2

    මේ රතන සූත්‍රය අනුභාවයෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා

  • @amitsumana1214
    @amitsumana1214 9 หลายเดือนก่อน +9

    මේ රතන අනුබාවයෙන් මාගේ ලේඩ සුව වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nadeeshadilhani6798
    @nadeeshadilhani6798 9 หลายเดือนก่อน +1

    Mey උතුම් පිරිත් wala balayen anuhasin mage sithe thiyena බලාපොරොත්තුව ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @ManjulaWeerakkody-ye7eq
    @ManjulaWeerakkody-ye7eq 7 หลายเดือนก่อน

    මගේ පුතාගේ මේ ඇතිවී තිබෙන කනේ අමාරුව එක්මනින් සුවපත් වේවා. මා විසින් කරන්නාවූ සියලුම කුසල් මගේ දරුවාගේ සියලු අපල දුරුවී ඔහුගේ මේ රෝගී තත්වය පහවී මගේ දරුවට අනන්තවූ බුදුගුනයේ පිහිට ආනුබාවයෙන් කනේ ලෙඩේ සනීප වේවා, ඔහු සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්ම වේවා!

  • @SujiniDesilva-hz3fv
    @SujiniDesilva-hz3fv ปีที่แล้ว +10

    මෙ රතන සූත්‍රය අනූබාවයෙන් මගෙ කරදර දුරුවී මගේ හිතට සහනයක් ලැබේවා 🙏🙏🙏

  • @kusumbalinda4360
    @kusumbalinda4360 9 หลายเดือนก่อน +3

    ශක්තිය ,බලය ,ආනුබාවය ඇති වේවා .

  • @dammidammi7890
    @dammidammi7890 6 หลายเดือนก่อน

    මගේ රටේන් ඇසෙන බුදු ගුණ බලයෙන් මට ඉක්මනින් සුවවේවා බුදු සත්තයි සත්තයි සත්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭

  • @Oshay_editz
    @Oshay_editz 5 หลายเดือนก่อน +1

    මගේ දුවගේ සිත සුවපත් වේවා!!!!!

  • @JeewanthaLakmal-x8d
    @JeewanthaLakmal-x8d 4 หลายเดือนก่อน

    මගේ පිලිකා රෝගය ඉක්මනින් සුවවේවා.

  • @ariyaseelirathnaweera4709
    @ariyaseelirathnaweera4709 9 หลายเดือนก่อน +2

    මගෙ මහතාගේ සියලු රෝග මෙ යෙන් අහොසඉ වෙ වා නීරෝග වෙ වා සාදු සාදු සාදු 🙏🙏🙏 37:41

  • @senehelathadissanayake8795
    @senehelathadissanayake8795 4 หลายเดือนก่อน +2

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා

  • @malikagedara1058
    @malikagedara1058 6 หลายเดือนก่อน +4

    මෙි ..පිරිත් අහාන...සියලුම දෙනා.සුවැ පත් වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏

  • @ChanakiWeerasekara
    @ChanakiWeerasekara 11 หลายเดือนก่อน +4

    රතන සුත්‍රය ආනුභවයෙන් මගෙ චුටි පුතුගෙ අපල දුරු වී ලෙඩ දුක් ඇස් වහ දොශ දුරු වෙවා..

  • @jbsaumya7876
    @jbsaumya7876 9 หลายเดือนก่อน +4

    මගෙ පුතාගේ සියලු නරක දෝෂ .නරක සිතුවිලි.නරක හැසිරිම මේ මහත්බලසම්පන්න පිරිත්බලයෙන් මේමොහොතේම අහොසි වේවා ..තෙරුවන්සරණයි දෙවිපිහිටයි 🙏🌺🪔🙏🙏🙏🙏🙏

  • @SdhaniNisansala
    @SdhaniNisansala 6 หลายเดือนก่อน +1

    Sadu sadu sadu suba wesk mngllayk lowasi siyalu denatama 🙏🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 10 หลายเดือนก่อน +4

    මේ උතුම් පිරිත් බලෙන් අනුභාවය මාගේ පවුලේ සැමටත් ලෝකවාසීන්ට පැතුම් ඉටුවී ලෙඩදුක් දුරුවී වාසනාව ඇති වේවා සාදු සාදු සාදු

    • @sadunisanjana2193
      @sadunisanjana2193 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neethahettiarachchi9040
    @neethahettiarachchi9040 10 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි!!!

  • @IrushaChamikara-bt5rt
    @IrushaChamikara-bt5rt 6 หลายเดือนก่อน +1

    බුදු saranaey

  • @JayalathAbewardana-od5sr
    @JayalathAbewardana-od5sr 5 หลายเดือนก่อน

    Sadu sadu sadu me balayen mage Paula araksha kara denna budu saranai

  • @asankajayasinha8911
    @asankajayasinha8911 8 หลายเดือนก่อน +2

    Ma.piritha.balayan.maga.puthta.thina.asweha.kataweha.duruwewa

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +6

    අනන්ත වූ රතන සූත්‍රයේ ආනුභාවයෙන් බුදු හාමුදුරුවන්ගේ පිහිටෙන් මාගේ පුංචි පුතා රැක දෙන්න කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව හාර්ට් බීට් එකත් නෝමල් වෙලා කෙදිරි ගාන්නෙ නැතිව පෙනහලු හොදින් වර්ධනය වෙලා කහ වෙන්නෙ නැතිව කිරි වමනෙ යන්නෙ නැතිව නිරෝගීව මගෙ පුතා මගෙ දෝතට ලැබේවා ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ පුතා රැක දෙන්න හිතට හරි බයයි පෙරුම් පුරපු හීනයක් තමයි මේ දරුවා කුසෙ සිටින තුරම් හරි බයෙන් උන්නෙ බිහි වූ පසුත් හරි බයෙන් ඉන්නෙ මගෙ රංකද රැක දෙන්න රිපෝට් සේරම හොද වේවා බර වැඩි වෙලා කිරි වමනෙ යන්නෙ නැතිව කිරි හොදින් බීලා කිසිදු කරදරයක් නොමැතිව නිරෝගීව ආරක්ෂා කරන්න මගෙ පුංචි පුතා මගෙ ජීවිතේ අනේ කිසිදු කරදරයක් නොවෙවා අසරණ අම්මෙක්ගෙ ඉල්ලීම ඉශ්ට කර දෙන්න කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අසරණ මට පිහිට වෙන්න

    • @vishwadissanayake8270
      @vishwadissanayake8270 5 หลายเดือนก่อน

      නිදුක් වෙත්වා , නිරෝගී වෙත්වා

  • @ashokadezoysadezoysa9881
    @ashokadezoysadezoysa9881 5 หลายเดือนก่อน

    Siyalu asalwasi karadara duruwewa. Siyalu leda duk niwarana wewa. Apata dharmanukuulawa jeewath veemata Rathanathraye Balayen labewa. 🙏🙏🙏🙏🙏🙏

  • @KavinGavisha
    @KavinGavisha 6 หลายเดือนก่อน +3

    ❤❤🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @H.W.M.H.N.K.wasana
    @H.W.M.H.N.K.wasana ปีที่แล้ว +10

    මෙම රතන සූත්‍රය ආනුභාවයෙන් ලෝක වාසී සියලු දෙනාටම යහපතක් ම වේවා.

  • @SaraSara-we8nw
    @SaraSara-we8nw 5 หลายเดือนก่อน

    බුදුගුණ අනන්තයි

  • @u.g....9819
    @u.g....9819 2 ปีที่แล้ว +4

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට මගේ නාමස් කරය වේවා

  • @KkKk-zj9uu
    @KkKk-zj9uu 7 หลายเดือนก่อน +3

    මගෙ පවුල ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිට වෙන්න හැමෝම ආරක්ෂා කර දෙන්න ලෙඩක් නැතුව ඉන්න හැමෝටම ලැබෙවා දෙව් පිහිටයි 🎉🎉🎉🎉

  • @indranimakuloluwa2882
    @indranimakuloluwa2882 8 หลายเดือนก่อน

    Rathanasuththare anubawayen lankawase lokawase seyaludena suwapath wewa

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 11 หลายเดือนก่อน +1

    රතන සූත්‍රය ආන්‍ර භාවයෙන් ශක්තියෙ ඛලයෙන් මාගේ ශරීරයේ තිබෙන කලූ යක් දොෂය ද අනෙකුත් දොෂද දූරැ වී සතූට සැනසිල්ල ලැබෙවා සාදූ සාදූ සාදූ සා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dilikasanjiwani4949
    @dilikasanjiwani4949 ปีที่แล้ว +2

    Utum ratana suttra balayen mage jeewibtaye siduu duk karadarawalata pihitauna appacchi dewiyanta ikman suwaya lebi niduk nirogi deergausa lebewa oba wahanse ikmansuwaya lebewa sadu sadu sadu..........

  • @ranjaniekandagoda1599
    @ranjaniekandagoda1599 6 หลายเดือนก่อน

    Rathanasuthraye bilayer siyalu Graham dhos duruweewa

  • @maheshikamaduwanthi7803
    @maheshikamaduwanthi7803 8 หลายเดือนก่อน +1

    Ma piretha balayan maga duwaga thiyana lada duk siyalama nathiyawa.maga daruwa niduk waya.nirogi waya.suwapath waya.

  • @kumarakumara1022
    @kumarakumara1022 2 ปีที่แล้ว +16

    සියලු ම මිනිසුන් , සියලු ම සත්ත්වයෝ සුවපත් වේවා නීරෝගී සුවය ලැබේවා

  • @aselajayasundara9381
    @aselajayasundara9381 8 หลายเดือนก่อน +2

    Mage.leda duk.suwa wawa

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +61

    උතුම් ඌ රතනසුතුුයෙන් අපේ රටින් මෙි කොරෝනා දුරැවෙිවා .සියලුම සත්‍යයෝ සුවපත් වෙිවා අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් උෘ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sethpirithsinhala-2028
      @sethpirithsinhala-2028  2 ปีที่แล้ว +5

      ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

    • @kanthipitiyage4114
      @kanthipitiyage4114 2 ปีที่แล้ว +4

      Budusarani

    • @sksivasiva8921
      @sksivasiva8921 10 หลายเดือนก่อน

      👍 Is the only only thing that one can do is to be able and be able able to in able to able use the same way as you as you can are a little bit little bit surprised that surprised that you are not able to able to help you but you you can you can can I have a few things that you that you can can help can you please let let let know and I will then then be able to able to able to able to able to able to able to able to able to access the file you have can have I 🥫 it it would have be great for the future future 🔮 to I and and 👍 👍 👍 ticha 👍 👍 ticha I 👍 ticha I 👍 👍 👍 I 😊

    • @sksivasiva8921
      @sksivasiva8921 10 หลายเดือนก่อน

      ❤❤❤❤❤😊❤❤🎉❤I I Is I Is I I I I Is 😅 I I Is a Is a Is Is a I I Is a Is Is a❤

    • @deepikachandrani1301
      @deepikachandrani1301 7 หลายเดือนก่อน

      ​@@sethpirithsinhala-2028111111111111111¹111111111111¹1111

  • @affddfucsr369
    @affddfucsr369 8 หลายเดือนก่อน

    මෙි පිරිතේ අානුබාවයෙන් ලෝකවාසි සියලුම දෙනා සුවපත් වෙත්වා❤❤❤

  • @pawaniamaya3780
    @pawaniamaya3780 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @sweetrhythems4099
    @sweetrhythems4099 ปีที่แล้ว +1

    මෙම රතන සුත්‍ර ඩෙසනව සත්ත්‍ය වෙ එම සත්ත්‍යයෙ බලයෙන් ආන්වුබවයෙන් මගෙ පුතුට විඩෙස් රකියවක් ලබෙව

  • @mallikaekanayaka7432
    @mallikaekanayaka7432 7 หลายเดือนก่อน

    🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻

  • @udeshikapriyadarshani1407
    @udeshikapriyadarshani1407 ปีที่แล้ว

    සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි

  • @shanmadushanka7815
    @shanmadushanka7815 ปีที่แล้ว

    සියලු යහපත සැලසේවා

  • @nalinirattan1821
    @nalinirattan1821 ปีที่แล้ว +4

    Corona rogaya mulu lokayenma duruwewa! Soyalu denarma neerogi wewa.

  • @salindanuwan4492
    @salindanuwan4492 2 ปีที่แล้ว +4

    Sadu sadu

    • @sethpirithsinhala-2028
      @sethpirithsinhala-2028  2 ปีที่แล้ว +2

      ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

  • @delhanims4923
    @delhanims4923 ปีที่แล้ว

    සාදු ..සාදු ...සාදු ...🙏🙏🙏

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน

    මේ උතුම් සෙත් පිරිත් බලයෙන් මට සෙතක්ම වේවා

    • @DayaRanjith-fp8cc
      @DayaRanjith-fp8cc 6 หลายเดือนก่อน

      (((👃👃👃🌹🌹🌹මගේ මවටත් ලුම්බිණි නංගි සියළුම දෙනාටත් සෙතක්ම වේවා 🌹🌹🌹👃👃👃)))

  • @SankaAshan-h6m
    @SankaAshan-h6m ปีที่แล้ว

    Me.piriithe.Anubawen.siyalu.lokawasinta.sethak.santhiyak.wewa.suwapath.wewa..🙏🙏🙏

  • @sudharmandissanayake1118
    @sudharmandissanayake1118 2 ปีที่แล้ว +3

    Theruwan Saranai siyalu Loja waseenta

    • @sethpirithsinhala-2028
      @sethpirithsinhala-2028  2 ปีที่แล้ว

      ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

    • @nihalabeyraja8228
      @nihalabeyraja8228 2 ปีที่แล้ว

      J and g igd
      F f b y hffg Hoff ty

  • @ChamaraWeerasinha-j2b
    @ChamaraWeerasinha-j2b ปีที่แล้ว

    Pihita labewa Budusarni

  • @kumarakumara1022
    @kumarakumara1022 2 ปีที่แล้ว +3

    සියලු සත්ත්වයෝ සුවපත් වේවා

  • @milaniaperera830
    @milaniaperera830 8 หลายเดือนก่อน

    👃👃👃👃👃👃👃👃👃

  • @chitraedirisinghe163
    @chitraedirisinghe163 2 ปีที่แล้ว +4

    Rathana suthriya aanubawayen semata sethwewa

  • @AjanthaMalkanthi-xz7me
    @AjanthaMalkanthi-xz7me ปีที่แล้ว

    Rathana soothraye anubawayen mae ge siyaluma duk karadara duruwee sithata sahanaya ලැබේවා 🙏🙏🙏🙏

  • @Dara-yg8lg
    @Dara-yg8lg ปีที่แล้ว

    Budu saranai

  • @padminiyapa4942
    @padminiyapa4942 2 ปีที่แล้ว +1

    Thanks

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd ปีที่แล้ว

    🙏🙏🙏

  • @geethamalakumari2133
    @geethamalakumari2133 6 หลายเดือนก่อน

    👼👼👼👼🌺🌺🌺🌺🙏🙏🙏🙏🧘🧘🧘🧘

  • @nipunisomachandra3394
    @nipunisomachandra3394 6 หลายเดือนก่อน

    මැදින් ඇඩ් දාන්නෙ නැත්නම් හොඳ යි

  • @H.W.M.H.N.K.wasana
    @H.W.M.H.N.K.wasana ปีที่แล้ว +1

  • @ccshppping6811
    @ccshppping6811 ปีที่แล้ว +1

    Mage daruwage leda roga duruwewa😢😢😢

  • @susanthanawarathna9206
    @susanthanawarathna9206 2 ปีที่แล้ว +3

    Good

    • @susanthanawarathna9206
      @susanthanawarathna9206 2 ปีที่แล้ว

      😙😙💫

    • @sethpirithsinhala-2028
      @sethpirithsinhala-2028  2 ปีที่แล้ว

      ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

  • @maheshialoka1971
    @maheshialoka1971 9 หลายเดือนก่อน +1

    Maga.darwda.ekman.suwya.lbwa

  • @Noahthegoldenruby
    @Noahthegoldenruby 11 หลายเดือนก่อน +1

    1.
    යානීධ භූතානි සමාගතානි
    භුම්මානි වා යානිව අන්තලික්ඛේ
    සබ්බේව භූතා සුමනා භවන්තු
    අථෝපි සක්කච්ච සුණන්තු භාසිතං
    2.
    තස්මා හි භූතා නිසාමේථ සබ්බේ
    මෙත්තං කරෝථ මානුසියා පජාය
    දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං
    තස්මා හි නේ රක්ඛථ අප්පමත්තා
    3.
    යං කිඤ්චි විත්තං ඉධ වා හුරං වා
    සග්ගේසු වා යං රතනං පණීතං
    න නෝ සමං අත්ථි තථාගතේන
    ඉදම්පි බුද්ධේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    4.
    ඛයං විරාගං අමතං පණීතං
    යදජ්ඣගා සක්‍යමුනී සමාහිතෝ
    න තේන ධම්මේන සමත්ථි කිඤ්චි
    ඉදම්පි ධම්මේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    5.
    යං බුද්ධසෙට්ඨෝ පරිවණ්ණයී සුචිං
    සමාධිමානන්තරිකඤ්ඤමාහු
    සමාධිනා තේන සමෝ න විජ්ජති
    ඉදම්පි ධම්මේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    6.
    යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
    චත්තාරි ඒතානි යුගානි හොන්ති
    තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
    ඒතේසු දින්නානි මහප්ඵලානි
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    7.
    යේ සුප්පයුත්තා මනසා දළ්හේන
    නික්කාමිනෝ ගෝතමසාසනම්හි
    තේ පත්තිපත්තා අමතං විගය්හ
    ලද්ධා මුධා නිබ්බුතිං භුඤ්ජමානා
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    8.
    යථින්දඛීලෝ පඨවිංසිතෝසියා
    චතුබ්භි වාතේහි අසම්පකම්පියෝ
    තථූපමං සප්පුරිසං වදාමි
    යෝ අරියසච්චානි අවෙච්ච පස්සති
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    9.
    යේ අරිය සච්චානි විභාවයන්ති
    ගම්භීරපඤ්ඤේන සුදේසිතානි
    කිඤ්චා’පි තේ හොන්ති භුසප්පමත්තා
    න තේ භවං අට්ඨමං ආදියන්ති
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    10.
    සහාවස්ස දස්සනසම්පදාය
    තයස්සු ධම්මා ජහිතා භවන්ති
    සක්කායදිට්ඨි විචිකිච්ඡිතඤ්ච
    සීලබ්බතංවා’පි යදත්ථි කිඤ්චි
    චතූහපායේහි ච විප්පමුත්තෝ
    ඡ්චාහි ඨානානි අභබ්බෝකාතුං
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    11.
    කිඤ්චා’පි සෝ කම්මං කරෝති පාපකං
    කායේන වාචා උද චේතසා වා
    අභබ්බෝ සෝ තස්ස පටිච්ඡාදාය
    අභබ්බතා දිට්ඨපදස්ස වුත්තා
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    12.
    වනප්පගුම්බේ යථාඵුස්සිතග්ගේ
    ගිම්හානමාසේ පඨමස්මිංගිම්හේ
    තථූපමං ධම්මවරං අදේසයී
    නිබ්බාණගාමිං පරමං හිතාය
    ඉදම්පි බුද්ධේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    13.
    වරෝ වරඤ්ඤූ වරදෝ වරාහරෝ
    අනුත්තරෝ ධම්මවරං අදේසයී
    ඉදම්පි බුද්ධේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    14.
    ඛීණං පුරාණං නවං නත්ථි සම්භවං
    විරත්තචිත්තා ආයතිකේ භවස්මිං
    තේ ඛීණබීජා අවිරූළ්හිච්ඡ්න්දා
    නිබ්බන්ති ධීරා යථායම්පදීපෝ
    ඉදම්පි සංඝේ රතනං පණීතං
    ඒතේන සච්චේන සුවත්ථි හෝතු
    15.
    යානීධ භූතානි සමාගතානි
    භුම්මනි වා යානිව අන්තලික්ඛේ
    තථාගතං දේවමනුස්ස පූජිතං
    බුද්ධං නමස්සාම සුවත්ථි හෝතු
    16.
    යානීධ භූතානි සමාගතානි
    භුම්මනි වා යානිව අන්තලික්ඛේ
    තථාගතං දේවමනුස්ස පූජිතං
    ධම්මං නමස්සාම සුවත්ථි හෝතු
    17.
    යානීධ භූතානි සමාගතානි
    භුම්මනි වා යානිව අන්තලික්ඛේ
    තථාගතං දේවමනුස්ස පූජිතං
    සංඝං නමස්සාම සුවත්ථි හෝතු

  • @jayanthipremasinghe7503
    @jayanthipremasinghe7503 2 ปีที่แล้ว +2

    U

  • @asokaudayakumara9210
    @asokaudayakumara9210 ปีที่แล้ว

    පිරිත් අතර තුර වේළද දැන්වීම් පළකිරීම නිසා මෙම පිරිතෙහි ඇති පලයට හානි සිදු වේ දාන දැන්වීමක් කලින් දැමිමනමි හොදයි නේද

  • @reefalarabstudio2285
    @reefalarabstudio2285 7 หลายเดือนก่อน

    5 455 close in 😂 fgkr#I❤a😊'llh

  • @GayanMadushanka-ne9rv
    @GayanMadushanka-ne9rv ปีที่แล้ว +2

    පිරිත අස්සේ ඇඩ් දාන්න එපා මෝඩ ඉනි

  • @bestzain7669
    @bestzain7669 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @KanchanaKumari-xz9ol
    @KanchanaKumari-xz9ol ปีที่แล้ว

    Sadly said mage buddy postnatal

  • @padmabandupalika3814
    @padmabandupalika3814 ปีที่แล้ว

    ඤච/⁰

  • @kasundilshan5293
    @kasundilshan5293 ปีที่แล้ว

    Qqqqq

  • @ManjulaWeerakkody-ye7eq
    @ManjulaWeerakkody-ye7eq 7 หลายเดือนก่อน +1

    මගේ පුතාගේ මේ ඇතිවී තිබෙන කනේ අමාරුව එක්මනින් සුවපත් වේවා. මා විසින් කරන්නාවූ සියලුම කුසල් මගේ දරුවාගේ සියලු අපල දුරුවී ඔහුගේ මේ රෝගී තත්වය පහවී මගේ දරුවට අනන්තවූ බුදුගුනයේ පිහිට ආනුබාවයෙන් කනේ ලෙඩේ සනීප වේවා, ඔහු සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත්ම වේවා!

  • @urala.s.lwaidyanatha484
    @urala.s.lwaidyanatha484 8 หลายเดือนก่อน +4

    මෙ රතන සුත්‍රය බලයෙන් මම සිතන සියලුදේ ඉෂ්ට සිද්ධ වෙවා

  • @nadeejayasinghe6865
    @nadeejayasinghe6865 9 หลายเดือนก่อน +2

    සාදු සාදු 🙏🙏🙏

  • @SaraSara-we8nw
    @SaraSara-we8nw 5 หลายเดือนก่อน +1

    බුදුගුණ සත්තයි සත්තයි

  • @ChalaniIleshinha
    @ChalaniIleshinha 8 หลายเดือนก่อน +2

    Siyaluwa karana kiyana wada sarthawewa

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +8

    පිං වත් සංගරත්ණයට මාගේ උතුම් උෘ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏 රතනසුතුුයෙන් බලයෙන් සියලුම රෝග දුරැවෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏 මාගේ බුදු පියානන් වහන්සේට මාගේ උතුම් උෘ නමස්කාරය වෙිවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻🤲🤲🤲🙏🙏🙏

  • @ramithubuwanajith9213
    @ramithubuwanajith9213 10 หลายเดือนก่อน

  • @salindanuwan4492
    @salindanuwan4492 2 ปีที่แล้ว +4

    Sadu sadu

    • @sethpirithsinhala-2028
      @sethpirithsinhala-2028  2 ปีที่แล้ว

      ඔටත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි!

    • @nanajizan7270
      @nanajizan7270 ปีที่แล้ว

      Í

  • @nayomiadikari1495
    @nayomiadikari1495 11 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @indranisilwa4643
    @indranisilwa4643 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @aseas2429
    @aseas2429 9 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @GgGgf-t7j
    @GgGgf-t7j ปีที่แล้ว

    sadu sadu 🙏🙏🙏🙏

  • @topwonderworld1110
    @topwonderworld1110 11 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 8 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏

  • @nimeshamaduwanthi6041
    @nimeshamaduwanthi6041 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏

  • @MerryMangali
    @MerryMangali 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤

  • @sriyanideema7900
    @sriyanideema7900 7 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @shiranimapatuna7856
    @shiranimapatuna7856 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @malatennakoon6292
    @malatennakoon6292 5 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @MerryMangali
    @MerryMangali 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @nimeshamaduwanthi6041
    @nimeshamaduwanthi6041 7 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DilkiFrenando-e6f
    @DilkiFrenando-e6f 6 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏