තුන් සූත්‍රය | Thun Suthra Deshanawa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ก.พ. 2025

ความคิดเห็น • 6K

  • @vidarshana4356
    @vidarshana4356  ปีที่แล้ว +572

    සියලුම දෙනාට තෙරැවන් සරණයි! මෙම පිරිත් දේශනාව අතර තුර සමහරවිට වෙලද දැන්වීම් පලවිය හැක. ඒ මේ පිරිත් දේශනාව වෙන TH-cam චැනලවක් විසින් Copyright claim කර ඇති බැවිනි. පිරිත විකුණාගෙන කෑම අප අනුමත නොකරමු. නමුත් අද ලංකාවේ පිරිත් ද ධර්මයද යන දෙකම විකුණා කෑමට මිනිසුන් පුරැදු වී ඇත.

    • @sachinthaindikaperera
      @sachinthaindikaperera ปีที่แล้ว +32

      pirithawath ahanna vidihak na eka digata.ratata giya kalak.danvim danna wena ewa thinne..dana un okkotama hapan.

    • @avseditz1823
      @avseditz1823 ปีที่แล้ว +10

      Ow

    • @kalyanibandara1462
      @kalyanibandara1462 ปีที่แล้ว +10

      mage leda duk duruwewa niduk wewa Niroge wewa suwapath wewa sadu Sadu sadu

    • @nimeshathilakarathna3970
      @nimeshathilakarathna3970 ปีที่แล้ว +9

      Me wage eka hithin ahana deyak mada add yaddi harima disturb 😕

    • @harithalowa-1269
      @harithalowa-1269 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏

  • @kumarajayarathna4218
    @kumarajayarathna4218 3 ปีที่แล้ว +3985

    අපිට දරුවෙක් ලැබේවා කියලා පාර්ථනා කෙරනවා සාදූ සාදූ සාදූ

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 หลายเดือนก่อน +315

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏

  • @oshadiadithya9367
    @oshadiadithya9367 2 วันที่ผ่านมา +3

    මෙ පින් බලෙන් මගෙ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා🥺

  • @chethiyapasindu-ol7dp
    @chethiyapasindu-ol7dp ปีที่แล้ว +929

    ,මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් සියලු දරුවෝද නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!සියලු අගපසගයන්ගෙන් යුක්ත වේවා!

  • @rajeewarohan5602
    @rajeewarohan5602 7 หลายเดือนก่อน +187

    මට ඇතිවෙලා තියෙන සියලුම කරදර ඉවරවෙලා ගෙවන්න තියෙන ණය ගෙවලා දාලා බිරිඳ දරැවන්සමග සතුටින් ඡීවත්වෙන්න වාසනාව ශක්තිය ධෛර්්‍ය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AmaNawanjali
      @AmaNawanjali หลายเดือนก่อน +1

      අනේ ඔබේ ප්‍රාර්ථනය ඉටු වේවා

  • @gimhaninavodya3514
    @gimhaninavodya3514 ปีที่แล้ว +623

    මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සියලු දෙනා ඉන් මිදේවා 🙏

    • @cyrilbogahalanda768
      @cyrilbogahalanda768 ปีที่แล้ว +5

      Good cyril

    • @maddumagefernando8863
      @maddumagefernando8863 ปีที่แล้ว +8

      එසේම ඒ ප්‍ර්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏

    • @SudeniPushpalatha-in2hi
      @SudeniPushpalatha-in2hi 9 หลายเดือนก่อน +4

      එසේම වේවා

    • @bad__girl_--n_s--
      @bad__girl_--n_s-- 5 หลายเดือนก่อน +3

      බුදු සරණයි ❤

    • @slytff9962
      @slytff9962 หลายเดือนก่อน +1

      එසේම වේවා

  • @madhufernando9769
    @madhufernando9769 5 หลายเดือนก่อน +164

    මෙම පිරිත් අනුබාව බලයෙත් මගේ කුසේ දරැපැටියෙක් පිලිසිදගන්න මගේ කුස නිරොගිමත් වේවා🙏🙏

    • @nermalignermalig8222
      @nermalignermalig8222 หลายเดือนก่อน

      Esema Wewa ❤🙏❤

    • @shammirangika920
      @shammirangika920 12 วันที่ผ่านมา

      හැමදාම සතුටින් ඉන්න 💜

  • @udayanganirajamanthree4551
    @udayanganirajamanthree4551 ปีที่แล้ว +711

    අැවිදීමට අපහසු මා හට ඉක්මනින් අැවිදීමට හැකියාව ලැබේවා..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..තෙරුවන් සරණයි..

  • @nipunarandilu5382
    @nipunarandilu5382 2 ปีที่แล้ว +562

    තුන් සුත්‍රය බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුපැටියා නිදුක් නිරෝගි වේවා🙏🙏🙏

    • @nelumdamayanthi5076
      @nelumdamayanthi5076 ปีที่แล้ว +6

      Theruwan saranai oyatai babatai🙏🙏🙏.niduk nirogimath darupatiyek labewa .API hamotama❤❤

    • @dilanmadushan1140
      @dilanmadushan1140 ปีที่แล้ว +5

      බුදුසරණයි !🙏🙏🙏

    • @dumindaprabath7803
      @dumindaprabath7803 ปีที่แล้ว +6

      තෙරුවන් සරනින් නීරෝගි දරු සම්පත් ලැබේවා

    • @dilakshikajayalath9206
      @dilakshikajayalath9206 ปีที่แล้ว +2

      Budusaranai

    • @GlobalSponsor-ri3fn
      @GlobalSponsor-ri3fn ปีที่แล้ว +3

      Angulimala piritha තමයි obata kiyanna ona පිරිත්

  • @kingqueen8547
    @kingqueen8547 2 ปีที่แล้ว +659

    මගේ කුසේ සිටින දරුවා නීරෝගිමත්ව වැඩේවා🙏 බුදු ගුණ බලයේ ආනුභාවයෙන් මාගෙ දරු පැටියා සහ සියලුම කිරි මව්වරුන්ගේ දරුවන් රැකෙත්වා සාදු සාදු සාදු 🙏🙏

    • @sandunfernando7478
      @sandunfernando7478 2 ปีที่แล้ว +11

      🙏🙏🙏

    • @pansilupansilu1303
      @pansilupansilu1303 2 ปีที่แล้ว +18

      සියලුම ගැබිණි මවුවරුනට මෙන්න දරුවන්ට ද තෙරුවන් සරණයි 🙏

    • @kwsunilmama8542
      @kwsunilmama8542 2 ปีที่แล้ว +8

      Kwsunil

    • @kwsunilmama8542
      @kwsunilmama8542 2 ปีที่แล้ว

      2o22x1oxo6xkwsùnil

    • @pasanviraj1364
      @pasanviraj1364 2 ปีที่แล้ว +9

      එසේම වේවා

  • @RangaRanga-dz4fq
    @RangaRanga-dz4fq วันที่ผ่านมา +1

    දරු සම්පත් නොමැතිව දුක් විදින සියලු දෙනාටම දරු සම්පත් ලැබේවා සාදු සාදු

  • @subesudda4572
    @subesudda4572 2 ปีที่แล้ว +322

    මගේ චූටි දූගේ තිබෙන්නා වු තිබෙන්නාවූ රෝගය ඉක්මනින්ම සුව වේවා

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +2

      දැන් දුවට කොහොමද? ඉක්මන් සුවය පතනවා ❤️🙏

  • @sithminileesha4988
    @sithminileesha4988 2 ปีที่แล้ว +588

    මාගේ අම්මා ලෙඩ දුක් දුරුවී...ඇයගේ සිතේ සතුට හැමදාම තියේවා🙏🙏..හිතේ තිබෙන දුක් නැතිවී..සතුටින් සිටීමට හැකි වේව...🙏🙏..අපගේ දුක් විදින සෑම කරදරයකින්ම අපට ඉක්මනයම මිදීමට හැකි වේවා...🙏🙏🙏🙏🙏

  • @methsadani5227
    @methsadani5227 2 ปีที่แล้ว +618

    මේ පිරිතේ බලයෙන් මාගේ තාත්තා ගේ හෙට ට යෙදෙන සැත්කම සාර්ථක වේවා

  • @PriyabhashiniEkanayaka
    @PriyabhashiniEkanayaka 11 วันที่ผ่านมา +1

    මට අති වී තියන අමනුශ්‍ය දෝශ දුරු වේවා.මට අශිර්වාද කරන්න බුදු සරනයි

  • @rakshikapiumali8168
    @rakshikapiumali8168 ปีที่แล้ว +948

    මගෙ පුසා අද ශෛකර්මයකට භාජනය කරනවා එයාට නිරෝගී සුවට ප්‍රර්ථනා කරන්න හැමෝම

    • @thilinar7280
      @thilinar7280 ปีที่แล้ว +20

      budu saranai ikmnt suwa wewa

    • @Achinikumari-cf9qy
      @Achinikumari-cf9qy 9 หลายเดือนก่อน +7

      Ikmanin suwaya panawa🙏🙏🙏

    • @Shiwankaanjali
      @Shiwankaanjali 9 หลายเดือนก่อน +6

      තෙරුවන් සරනයි පුතාට❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @thamilajayathilaka
      @thamilajayathilaka 9 หลายเดือนก่อน +3

      budu saranai

    • @neelawijekoon435
      @neelawijekoon435 8 หลายเดือนก่อน +4

      මගේ පුතාට තෙරුවන් සරනයි !

  • @HiruniRajapaksha17
    @HiruniRajapaksha17 ปีที่แล้ว +363

    ඉපදෙන සෑම ආත්මේකම කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට ලැබේවා🙏✨

  • @roseldefrancisco8248
    @roseldefrancisco8248 ปีที่แล้ว +603

    සසර පුරා මා බෞද්ධයකු වී ඉපදේවා.... අයහපත් ඇසුරෙන් මිදීමට නුවණැය පෑදේවා....🙏

    • @sureshmahinda8550
      @sureshmahinda8550 7 หลายเดือนก่อน +3

      🙏 hmm

    • @dananjayatharusha343
      @dananjayatharusha343 7 หลายเดือนก่อน

      🙏 එසේම වේවා 🌸

    • @NimmikaRathnayake
      @NimmikaRathnayake 7 หลายเดือนก่อน +3

      මා ද එසේම වේවා

    • @hss2119
      @hss2119 6 หลายเดือนก่อน +8

      Mama dekapu hodama pathuma, 😊
      Anith hemoma laukika sepa ellala comment danne. 🎉🎉🎉
      Obe pathuma etuwewaa!!!!!
      Oba ma sithana widiye ayeknam, obe mithurek wewai pathanawa. 🙏

    • @SndeepDayanda
      @SndeepDayanda 5 หลายเดือนก่อน +1

      ආන්න 😊

  • @finakhan4243
    @finakhan4243 13 วันที่ผ่านมา +3

    මේ පිරිතේ බලයෙන් ප්‍රශ්න සියල්ල විසදේවා

  • @kasunimandira1310
    @kasunimandira1310 2 ปีที่แล้ว +594

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා.නීරෝගී දරු පැටියෙක් මෙලොව එලිය දකිත්වා.!!🙏🙏🙏

    • @t.r8.521
      @t.r8.521 ปีที่แล้ว

      Hifdsbfnzf

    • @nalijayawickrama3124
      @nalijayawickrama3124 ปีที่แล้ว +6

      තෙරුවන් සරණයි ..

    • @dhonanura
      @dhonanura ปีที่แล้ว +3

      ​@Nali Jayawickrama 1111111M❤[

    • @danumtheralk8058
      @danumtheralk8058 ปีที่แล้ว +3

      සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏

    • @dilinigunathilake1346
      @dilinigunathilake1346 11 หลายเดือนก่อน +2

      තෙරුවන් සරණයි...!!!

  • @kasunierandika2407
    @kasunierandika2407 ปีที่แล้ว +199

    තුන් සූත්‍රය ආශිර්වාදයෙන් මගේ කුස තුල වැඩෙන පැටියා නීරෝගී සියලු අගපසගයෙන් යුතු දරුවකු වේවා 🙏🙏🙏 අනෙකුත් උපදින සියලු දරුවෝද එසේ වාසනාවන්තයෝ වේවා 🙏🙏🙏

    • @Nilukionline
      @Nilukionline ปีที่แล้ว +6

      අනිවාර්යෙන්ම අංගුලිමාල පිරිතත් අහන්න.......කිසිම දුක්ක් කරදරයක් නැතිව බබා හම්බෙයි 🙏අත්දැකිනෙන් කියන්නේ

    • @PriyanthaHerath-v4g
      @PriyanthaHerath-v4g 24 วันที่ผ่านมา

      Tyu

    • @harsaudara5276
      @harsaudara5276 10 วันที่ผ่านมา

      බුදූ සරණයි ❤☸️

  • @indikasarath3522
    @indikasarath3522 2 ปีที่แล้ว +432

    මතුබුදුවන මෛත්‍රි බුදුන් දැක නිවන් දක්නාතුරු බෞද්ධයෙක් වි ඉපදේවා

  • @UdayaKumara-by3eo
    @UdayaKumara-by3eo 12 วันที่ผ่านมา +2

    Me පිරිත් දේශනා බලයෙන් මට මුණ දෙන්න වෙලා තියෙනවා කරදර බාධක නැති වේවා .
    Ape පවුලේ හැමෝගෙම අසනීප තත්වයන් නැති වේවා .
    Sadu sadu sadu

  • @damithajanakipathirana1648
    @damithajanakipathirana1648 ปีที่แล้ว +469

    මේ පිරිත් බලයෙන් මගේ අම්මා ගෙ සියලු අපල දුරු වේවා ,නිරෝගී සම්පත් ලැබේවා සාදු සාදු සාදු .....

    • @WimalJeewantha
      @WimalJeewantha 9 หลายเดือนก่อน +3

      හරී එහෙම වෙයි සතියක් ඇතුලත

    • @NalakaSanjeewa-kz3xp
      @NalakaSanjeewa-kz3xp 8 หลายเดือนก่อน +1

      Asema wewa

    • @bad__girl_--n_s--
      @bad__girl_--n_s-- 5 หลายเดือนก่อน +1

      බුදු සරණයි ❤ එසේම වේවා 😊❤

    • @vajiranandani8475
      @vajiranandani8475 4 หลายเดือนก่อน

      මේපිරිත් බලයෙන් සියලුම අමනුෂ්‍ය දෝෂ නැතිභංග වේවා

  • @darshi_6833
    @darshi_6833 8 หลายเดือนก่อน +132

    මේ පිරිතේ බලයෙන් සියලු පිලිකා රෝගීන් නීරෝගි සුවයම ලබත්වා..! නිදුක් වේවා..!🥺🙏

  • @susanthakumara5005
    @susanthakumara5005 ปีที่แล้ว +320

    මගේ කුසෙ වැඩෙන පුතු පැටියටත් මෙලොව එලිය දකින්න ඉන්න හැම පැටියෙක්ම නිරෝගි වේවා ❤🙏

  • @sashiniudayangani4159
    @sashiniudayangani4159 9 วันที่ผ่านมา +11

    පිරිත් වල අනුබාවයෙන් මගේ කුසෙ වැඩෙන දරුවා නිරොගි ,සත්පුරැෂ ගති ඇති ,දරු පැටියෙක් වෙවා ,🙏🙏🙏

  • @dilmihimshara227
    @dilmihimshara227 2 ปีที่แล้ว +380

    මගේ අයියාගේ ඇගේ ඉන්න මළ ගිය ආත්ම නැති වේවා! සුවපත් වේවා!

    • @VirajMaduranga-ss2wi
      @VirajMaduranga-ss2wi ปีที่แล้ว +1

      malagiya atmayak innawa kiyala danne kohomada innawa kiyala hariyatama dannawanam mata puluwan udawu karanna malagiya atmaya natikarala denna

    • @MediaLifeSL
      @MediaLifeSL ปีที่แล้ว +7

      ලෝකයාට මෙත් වඩන්න. සියලු කරදර ඉවරයි එතකොට

    • @dinidutharanga205
      @dinidutharanga205 ปีที่แล้ว +6

      නංගී රුවන්වැලි මහ සැ රදුන්ට ජිව්තය පුජා කරන්න කියන්න .එතකොට ඔය ප්‍රශ්න සදහට වසදේනවා.අත් දැකිමේන් කියන්නේ .

    • @saduniisharaa5786
      @saduniisharaa5786 ปีที่แล้ว +2

      Mage දුවට tiila ain කලා කියන්න onenam ..සල්ලි කඩා ගන්නා කෙනෙක් navy

    • @thisaralakshan973
      @thisaralakshan973 ปีที่แล้ว +1

      මේ අක්කේ ඔයාගේ අයියාගේ ඇගේ ඉන්න ආත්මය ඉවත් කරන ක්‍රම තියෙනවා

  • @M.r._Craft
    @M.r._Craft 10 หลายเดือนก่อน +366

    මගේ තාත්තාට රස්සාවක් හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤

    • @vidarshana4356
      @vidarshana4356  10 หลายเดือนก่อน +9

      මොනවගේ රැකියාවක්ද හොයන්නෙ …. පුවන්නම් මටtext එකක් දාන්න

    • @AjithakumaraEllepola
      @AjithakumaraEllepola 5 หลายเดือนก่อน +4

      Puthage piyata rakiyawK labewa.budusarani

    • @ajithchanaka1345
      @ajithchanaka1345 4 หลายเดือนก่อน +4

      🙏

    • @esjhemaratne8559
      @esjhemaratne8559 3 หลายเดือนก่อน +2

      බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වේවා

    • @Abolpaw
      @Abolpaw 2 หลายเดือนก่อน +2

      4:33

  • @shamalaPriyangani-gx8wt
    @shamalaPriyangani-gx8wt 9 หลายเดือนก่อน +129

    මෙ පිරිතෙ බලයෙන් මගෙ පුතා නින්දේ න් බය වෙලා අඩන එක නවතිවා........

  • @SLvoiceclips
    @SLvoiceclips 9 วันที่ผ่านมา +1

    මේ පිරිතේ බලයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා...🙏

  • @maheshinimesha9778
    @maheshinimesha9778 2 ปีที่แล้ว +288

    මම ශිෂ්‍යවත්වය පාස් වෙන්න මාගේ අමිිමාටත් තාත්තාටත් මල්ලිටත් මටත් ආචිිචිටත් සීයාටත් ⁣සියලු අපල දුරැ වෙිිවා සාදු සාදු

    • @gaminisilva8820
      @gaminisilva8820 2 ปีที่แล้ว +3

      Asemaveva

    • @pushpapriyanthi740
      @pushpapriyanthi740 2 ปีที่แล้ว

      Oba ge illapu karanawa ඉෂ්ට වේවා සියලු දෙමාපියනට දළදා හිමි yan gen පිහිටයි

    • @damindakumara7206
      @damindakumara7206 2 ปีที่แล้ว

      Siyalu sithum pethum itu wewa 🙏🏾🙏🏾🙏🏾

  • @damithchandika5570
    @damithchandika5570 ปีที่แล้ว +229

    මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ සියලු අපල දුරු වේවා ❤🙏🙏🙏

  • @damindudenuwan934
    @damindudenuwan934 ปีที่แล้ว +690

    තාත්තාගේ රස්සාව ඉක්මනින් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏

    • @dunulacreations5431
      @dunulacreations5431 11 หลายเดือนก่อน +16

      Anaiwaren❤

    • @taniyagarusingha4236
      @taniyagarusingha4236 8 หลายเดือนก่อน +6

      බුදු සරනයි🙏🙏🙏🙏

    • @taniyagarusingha4236
      @taniyagarusingha4236 8 หลายเดือนก่อน +6

      බුදු සරනයි🙏🙏🙏🙏

    • @AC-hu3xk
      @AC-hu3xk 7 หลายเดือนก่อน +4

      ❤🙏🙏🙏🙏

    • @NimmikaRathnayake
      @NimmikaRathnayake 7 หลายเดือนก่อน +4

      බුදු සරණයි

  • @sadnasamarawickrama3339
    @sadnasamarawickrama3339 5 หลายเดือนก่อน +70

    හර්ශනී දුවටත් ගයාන් පුතාටත් වාසනාවන්ත දරුවෙක් ලැබේවා !

  • @lifewithnuwa3566
    @lifewithnuwa3566 2 ปีที่แล้ว +193

    මේ බුදු ගුණයේ බලයෙන් මාගේ මේ ඇති කරදර ප්‍රශ්ණ ඉක්මනින් අවසන් වේවා.... මාගේ හිතේ ඇති බලාපොරොත්තු ඉශ්ට වේවා... සාදු සාදු...

  • @chandimadilrangi2418
    @chandimadilrangi2418 2 ปีที่แล้ว +181

    අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසඟයන්ගෙන් සම්පූර්ණ නීරෝගී සත්පුරුෂ දරුවෙක් වේවා🙏

    • @shashikaachini555
      @shashikaachini555 ปีที่แล้ว

      එසේම වේවා🙏තුනුරුවනින් ඔබයි කුසේ සිටින දරුවයි ආරක්ෂා වේවා🙏🙏

  • @induwaraprathibha9699
    @induwaraprathibha9699 2 ปีที่แล้ว +467

    🙏🙏ඉපදෙන හැම ආත්මකම බෞද්ධයෙක් වේවා!!!🙏🙏

    • @mayanthigamlath1303
      @mayanthigamlath1303 2 ปีที่แล้ว +11

      mage ayya suwapath wewa 🙏🙏🙏

    • @amarasinghejayatisaa5501
      @amarasinghejayatisaa5501 2 ปีที่แล้ว +4

      තුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුුු

    • @nuwanbhagya1827
      @nuwanbhagya1827 ปีที่แล้ว +3

      Budusaranai

    • @pamakanthimendis4725
      @pamakanthimendis4725 ปีที่แล้ว +2

      @@amarasinghejayatisaa5501 ngoyhrq

    • @ishanilakshika6814
      @ishanilakshika6814 ปีที่แล้ว +1

      ​@@mayanthigamlath1303 😢

  • @kumarapremarathna6471
    @kumarapremarathna6471 10 วันที่ผ่านมา +1

    තුන් සූත්‍රය ආදරයෙන් සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා !

  • @sehasa_nethmi
    @sehasa_nethmi 11 หลายเดือนก่อน +106

    මට මෙන්ම සියලුම මනූෂ්‍යයන් හට තිබෙන සියලූම අමනුෂ්‍ය කරදර දුරු වේවා!!!

  • @Asankakumara-gb6qw
    @Asankakumara-gb6qw 10 หลายเดือนก่อน +222

    නිදුක් නිරෝගි දරුවෙක් මටත් ලැබේවා !!!

  • @Disgusting-l2n
    @Disgusting-l2n 11 หลายเดือนก่อน +180

    මගේ කුසටත් දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

    • @JalinaBiguneth
      @JalinaBiguneth 3 หลายเดือนก่อน

      Lbewa

    • @indikahettiarachchi9198
      @indikahettiarachchi9198 3 หลายเดือนก่อน

      Obe pathuma itu wewa!

    • @surangavindana7057
      @surangavindana7057 หลายเดือนก่อน

    • @nermalignermalig8222
      @nermalignermalig8222 หลายเดือนก่อน

      Budunge Saranai Siyalu Deviyange Phita Araksawa Labi 0badge Kiri Shinaya Ikmanatama Saba Wewa 🙏❤🙏❤🙏❤

    • @premasirikwa
      @premasirikwa หลายเดือนก่อน

      ඔබ ගේ උතුම් ප්‍රාර්ථනය එසේම ඉටු වේවා ..බුදුසරණයි

  • @ramodwijerathne5909
    @ramodwijerathne5909 15 วันที่ผ่านมา +1

    මේ උතුම් පිරිතේ අනුබාවයෙන් මාගේ විදේශ ගමන ඉක්මනින් සිද්ද වේවා සාදු සාදු 🙏

  • @rakdubai7335
    @rakdubai7335 7 หลายเดือนก่อน +42

    මාගේ තියනතුනටියෙ අමාරැව මේපිරිතෙ බලයෙන් සදහටම සුවවෙවා මාමෙන්සියලුලෝවාසින්ගේ ලෙඩරෝගසුවවෙවා බුදුසරණයි දෙවිපිහිටයි

  • @chamanimadu1415
    @chamanimadu1415 2 ปีที่แล้ว +129

    මාගේ කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ , පිංවත් දරු පැටියෙක් වේවා 🙏🙏 .. සියලු දෙනා සුවපත් වේවා 🙏🙏

  • @dulanihansika9599
    @dulanihansika9599 2 ปีที่แล้ว +138

    මාගේ කුසේ සිටින පුංචි පැටියා සේම අනෙකුත් සියලූම පුංචි පැටියනුත් නිදුක් නිරෝගී වසනාවන්ත දරුවන් වේවා .බිහි වන මොහොතේ කිසිදු කරදරයක් සිදු නොවේ වා..........

    • @uwanpriyaganganath6646
      @uwanpriyaganganath6646 ปีที่แล้ว +1

      Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa

    • @yashodhadilrukshi1532
      @yashodhadilrukshi1532 ปีที่แล้ว +1

      දරු පැටියව ආරක්ෂා කරන විස්වයට ස්තුති වේවා...❤❤❤❤ ඔබටත් තුනුරුවන් පිහිටයි

    • @dilanmadushan1140
      @dilanmadushan1140 ปีที่แล้ว

      බුදුසරණයි ! සියලු දෙනාට 🙏🙏🙏

  • @tdk.vihangagaming..3674
    @tdk.vihangagaming..3674 16 วันที่ผ่านมา +14

    අපේ අම්මට පිරිමි දරැවෙක් ලැපබ්වා කියලාපාර්ථනාකෙරනවා සාදු සාදු සදෙු🙏🙏🙏

  • @krishankrishan1645
    @krishankrishan1645 3 ปีที่แล้ว +228

    මේ පිරිත් දේශනාවෙන් මේ මහා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පවතින මේ ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා වෙත්වා,සාදූ සාදූ සාදූ සාදූ

    • @delaniranasinghe6759
      @delaniranasinghe6759 2 ปีที่แล้ว +3

      Siyaluma Lokawasintama niduk nirogi Sampathiya Labewa ! Siyaluma karadara duruwewa !!!

    • @dilmims4386
      @dilmims4386 6 หลายเดือนก่อน

      සාදු සාදු සාදු 🙏🙏🙏සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏

  • @nuwanbandara5291
    @nuwanbandara5291 2 ปีที่แล้ว +294

    මෙ.පිරිත් බලයෙන් මගේ දුවට නිරෝගී සුවය ලැබේ වා.🙏🙏🙏

    • @kasunsenanayake243
      @kasunsenanayake243 2 ปีที่แล้ว +1

      😥😥😥😢😢😭😭😱😱

    • @sithugamage431
      @sithugamage431 ปีที่แล้ว +1

      🙏🙏🙏

    • @nuwanbhagya1827
      @nuwanbhagya1827 ปีที่แล้ว +1

      එසේම වේවා බුදුසරණයි

    • @ErangaPallage-ie4jh
      @ErangaPallage-ie4jh ปีที่แล้ว

      @@kasunsenanayake243 බූරුවා අහිංසක මිනිස්සුන්ගෙ පාර්ථනා විහිලුවට ගන්න එපා මෝඩ කාලකන්නියා

    • @bandarat.b.m
      @bandarat.b.m ปีที่แล้ว

      මට නිරෝගි සුව ලැබේවා ❤❤😂😮😊

  • @manushiliyanage3280
    @manushiliyanage3280 2 ปีที่แล้ว +202

    මගේ පාදය ඉක්මනින් සුව වී ඉක්මනින් යාථා තත්වයට පත් වී දෙපයින් ඇවිදීමට හැකි වේවා !

  • @SugathRanganaAththanage
    @SugathRanganaAththanage 2 วันที่ผ่านมา +2

    🙏🙏🙏සියලු අපල දුරු වේවා 🙏🙏🙏

  • @kachinirajapakse654
    @kachinirajapakse654 3 ปีที่แล้ว +472

    මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා , සුවපත් වෙත්වා! බුදුසරණයි !

  • @amaliuswaththaliyanage2797
    @amaliuswaththaliyanage2797 2 ปีที่แล้ว +141

    මෙම සූත්‍රය අසන සෑම මොහොතකම මාගෙ මෙන්ම සියලුම දෙනාගේ හිතට සැනසීමක් උදා වෙත්වා 🙏🙏සාදු සාදු සාදු 🙏

    • @hapangesirirathna428
      @hapangesirirathna428 ปีที่แล้ว

      හරිම බෝසත් පැතුමක්,,

    • @SewminiMadara
      @SewminiMadara ปีที่แล้ว

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

    • @emdhoarshortsz-t3w
      @emdhoarshortsz-t3w ปีที่แล้ว

      ​@@hapangesirirathna428aaàaaaaaaaaaaaaaasaaaàaaaaàà-33333333312-31

    • @kavindudanjaya9326
      @kavindudanjaya9326 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏

  • @sachikavimukthi-ou2og
    @sachikavimukthi-ou2og ปีที่แล้ว +462

    මගේ හිතට මාස 4ක ඉදන් කිසි සහනයක් නැ අනේ මගේ හිතට සහනයක් ලැබේවා 🙏🙏

    • @sameerasampath3868
      @sameerasampath3868 10 หลายเดือนก่อน +1

      මොකද එ

    • @rasikaSL
      @rasikaSL 9 หลายเดือนก่อน +3

      Try present meditation .search you tube

    • @chathurikavindi
      @chathurikavindi 9 หลายเดือนก่อน +4

      සිතට සහනයක් ලැබේවා 🙏🤍

    • @NalakaSanjeewa-kz3xp
      @NalakaSanjeewa-kz3xp 8 หลายเดือนก่อน +4

      Asema wewa

    • @taniyagarusingha4236
      @taniyagarusingha4236 8 หลายเดือนก่อน +4

      බුදු සරනයි🙏🙏🙏🙏

  • @roshanchaminda3090
    @roshanchaminda3090 2 ปีที่แล้ว +149

    මෙම පිරිතේ අනුශාසනා වලින් මට වගේම ලෝකයේ සියලු ළමුන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.....🙏🙏🙏 සියලුම ලෝක වාසීන්ට වාසනාව උදා වේවා....සාදු!!!! සාදු!!!!

  • @sewdisanayaka5580
    @sewdisanayaka5580 3 ปีที่แล้ว +331

    මගෙ කුසෙ වැඩෙන දරුවා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා ..සියලු සත්වයො සුවපත් වෙත්වා ...

  • @yugmawijerupa
    @yugmawijerupa 11 หลายเดือนก่อน +250

    මාගේ හුස්ම ගැනීමේ අපහසුතාවය මෙි මොහොතේම අතුරුදහන් වේවා යලි කිසි දිනක මේ අමාරුව හැදෙන්නෙපා මේ තුනි සූත්‍රයේ බුදු ගුණ බලයෙන් බුදු සරණයි

  • @sanuid
    @sanuid 11 วันที่ผ่านมา +1

    මගේ දරුවට කිසිම ලෙඩක් දුකක් නැතුව මෙලෝව එලිය දකින්න ලැබේවා.
    සාදුු! සාදුු! සාදුු!..🙏🙏🙏

  • @NaviduFernando
    @NaviduFernando 11 หลายเดือนก่อน +61

    අපොස. ස. පෙළ විබහගය ඉහලිම්ම සමත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා

  • @ravindinayanathara1127
    @ravindinayanathara1127 3 ปีที่แล้ว +214

    මගේ අම්මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා...!!

  • @heaven7902
    @heaven7902 2 ปีที่แล้ว +189

    සියළුම දෙනාගේ බලාපොරොත්තු ඉටු වේවා. රටට යහපතක් වේවා 🌻

    • @seethadisanayaka9072
      @seethadisanayaka9072 ปีที่แล้ว +5

      මේ තුන් සූත්‍රය ආනුබාවෙන් සියලු
      සත්වයෝම සුවපත් වේවා !!!!!!!!!

    • @denethpabasara2306
      @denethpabasara2306 ปีที่แล้ว +2

      සාදු සාදු

    • @hapangesirirathna428
      @hapangesirirathna428 ปีที่แล้ว +2

      ඔබ වගේ උදාර මිනිස්සුන්ගෙන් රට පිරී යත්වා

  • @nadeegunasena3114
    @nadeegunasena3114 2 หลายเดือนก่อน +1

    මගේ පවුලේ සියලු දෙනාට සැපත සතුට උදා වේවා ❤

  • @nishanthakalum3851
    @nishanthakalum3851 3 ปีที่แล้ว +356

    මගේ අමිමට නිදුක් නිරොගි සුවය ලැබේවා.!!!🙏🙏🙏

    • @nirmalasamarasekara9588
      @nirmalasamarasekara9588 2 ปีที่แล้ว +2

      මේ තුන් සුත්‍රයේ ආනුබාවයෙන්
      අපේ රට ආරක්ෂා වේවා!!!!!!!!!අපේ රටටමත් රටේ ජනතාවටත් තෙරුවන් සරණයි.. දෙවි පිහිටයි....
      ✋️✋️✋️✋️✋️✋️✋️✋️✋️✋️✋️✋️

    • @harshanibuddika7673
      @harshanibuddika7673 2 ปีที่แล้ว +2

      Niduk nirogi suwaya lebewa

    • @kaveemudunkotuwa8446
      @kaveemudunkotuwa8446 2 ปีที่แล้ว +2

      බුදු සරණයි

    • @lasanthakumara1941
      @lasanthakumara1941 2 ปีที่แล้ว

      🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏

  • @RoshanDilan-m4b
    @RoshanDilan-m4b ปีที่แล้ว +205

    මේ පිරිතෙ ආනුබාවයෙන් මගෙ දරුවාගෙත් සැමියාගෙත් සියලු අපල දුරු වී සෙතක්ම වේවා ❤❤

    • @dilshisenadheera7699
      @dilshisenadheera7699 ปีที่แล้ว +5

      මාගේ සහ මගේ ස්වාමි යාගේ සියලු අසනීප මේ අනන්ත බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් සුව වේවා. අද මේ මොහොතේ පටන් බෙහෙත් අවසන් වෙනවාත් සමඟ ම හිරු දුටු පිනි සේ රෝගය සුව වේවා

    • @Dishanthi-k8x
      @Dishanthi-k8x 8 หลายเดือนก่อน

      සෙතක්ම වේවා !

    • @bad__girl_--n_s--
      @bad__girl_--n_s-- 5 หลายเดือนก่อน +1

      ඔබගේ පවුලේ සැමට බුදු සරණයි ❤ සියලු පැතුම් ඉටු වේවා

  • @imeshashaheni920
    @imeshashaheni920 2 ปีที่แล้ว +223

    මේ පිරිතේ බලයෙන් මේ වෙලාවේ කරදරක් වී ඇති සියලූ දෙනා සුවපත් වේවා...🙏

    • @gayanchathuranga4364
      @gayanchathuranga4364 ปีที่แล้ว +3

      මගේ දරුපැටියාට ඇති සියලු රෝග දුරුවේවා!!

    • @shanikamadu1527
      @shanikamadu1527 ปีที่แล้ว

      🙏❤️

    • @sumedhasuriyawansha2981
      @sumedhasuriyawansha2981 ปีที่แล้ว

      Mage duwa sathi thunaka withara idala oluwakakkumai kiyanawa. Me pirithe balayen mage daruwath anekuth siyalu daruwanuth. Suwapath wewa. Suwapath week. Suwapathwewa

    • @sudari_
      @sudari_ ปีที่แล้ว

      tcff​@@gayanchathuranga4364tdr🎉😢😮😅hffsdfftre😂y💗💗ට්ට්ව්‍ය්ව්
      6

    • @harshaniwanniarachchi9726
      @harshaniwanniarachchi9726 4 หลายเดือนก่อน

      Anee. Matath pawule prashna

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 10 วันที่ผ่านมา +3

    පත්මලාගෙ කුසටත් දරු පැටියෙක් මෙ තූන් සූත්තරෙ හාස්කම් බලයෙන් පිලිසිද ගනිත්වා..දරැවන් නැති සියලූම අම්මා වරුන්ටත් දරු පැටියෙක් පිල් සිද ගනිත්වා.සාදු සාදූ දා🙏🙏

  • @DayawathiRenu
    @DayawathiRenu 5 หลายเดือนก่อน +96

    රැවන්වැලි⁣ සැයේ බොදාි ⁣රායාන්් ගේ පිහිටෙන් මට ඇවිද ගන්න අපහසු කකුල සුවයක් වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @NadiSadu
      @NadiSadu หลายเดือนก่อน +1

      Oyata avida ganna ba kiyanna mokak wallada

  • @virajdakshitha9531
    @virajdakshitha9531 ปีที่แล้ว +84

    මගෙ මෙන්ම සියලුම අම්මලගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 නීරොගි ලස්සන වාසනාවන්ත පින්වන්ත දරුපැටව් ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤️😘 පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️😘

  • @InokaChandrani-g3c
    @InokaChandrani-g3c 5 หลายเดือนก่อน +37

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DushanathagihanGihankumara
    @DushanathagihanGihankumara 2 วันที่ผ่านมา +1

    🙏 සාදු සාදු සාදු 🌷🌺🌿 මෙම පිරිත් දේශනාවේ බලයෙන් මියුලි සාර්යා චූටි දුවගේ සියලුම කරදර බාදක දුරුවේවා ..... 🌼🌻

  • @pramawathijayawardana3939
    @pramawathijayawardana3939 9 หลายเดือนก่อน +72

    මාගේ දරුවාගේ ශල්‍යකර්මය සාර්ථක වේවා.නිරෝගි සුව ලැබේවා.දීර්ඝ ආයුෂ ලැබේවා.

  • @arundathigeethika431
    @arundathigeethika431 2 ปีที่แล้ว +80

    මගේ පවුලේ සියලු දෙනා නිදුක් වෙත්වා
    නිරොගි වෙත්වා සුවපත් වෙත්වා

  • @dimuthuranathunga9166
    @dimuthuranathunga9166 9 หลายเดือนก่อน +26

    පිරිතේ ආශිර්වාදයෙන් මගේ රත්තරන් පුතා සුවපත් වේවා..සුවපත් වේවා ...සුවපත් වේවා ......

  • @PramilaDilhani-i5r
    @PramilaDilhani-i5r 13 วันที่ผ่านมา +1

    මේ තුන් සූත්‍රයේ බලයෙන් මාගේ දරු දෙදේනා නිදුක් වේවා නිරෝගී වේවා.. සුවපත්වේවා... සතුටින් සීටීවා... මෙලෝව සියලූම දරුවන්ට එසේම වේවා❤

  • @mathishafernando5587
    @mathishafernando5587 2 ปีที่แล้ว +83

    මේ පින් බලෙන් මාගේ පියාණන්ගේ ලෙඩ දුක් දුරැවේවා නිරෝගි වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏

  • @olcommerce9167
    @olcommerce9167 3 ปีที่แล้ว +620

    මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් වේවා .. නීරෝගී වේවා .. තෙරුවන් සරණයි .. 🙏🙏

  • @manoriniranjala7724
    @manoriniranjala7724 3 ปีที่แล้ว +270

    බල සම්පන්න , ජවසම්පන්න, රූපසම්පත්තියෙන් අග තැම්පත්, රටට ලෝකට වැඩදායි, ගුණ යහපත්, පිංවන්ත දරු පැටියෙක් මගේ කුසපිළිසිද ගනිත්වා!!!!!!

    • @vidarshana4356
      @vidarshana4356  3 ปีที่แล้ว +6

      එසේම වේවා !!!!!ඔබටත් සියලුම දෙනාටත් සුවපත් වේවා....

    • @Life-ee4vb
      @Life-ee4vb 2 ปีที่แล้ว +1

      එසේම වේවා..🙏

    • @chandranichandrani2946
      @chandranichandrani2946 2 ปีที่แล้ว +1

      ​දෙවියන්​ගේ පිහි​ටෙන් ප්‍රාර්ගනා ඉටු​වේවා! බුදුසරණයි .

    • @eropahandhi1790
      @eropahandhi1790 2 ปีที่แล้ว +1

      එසේම වේවා

    • @vineethavineetha5176
      @vineethavineetha5176 2 ปีที่แล้ว

      Jjjjjj=jjjjjjjjjjjjjj=jjjjjjjjjjjjjj=jjjjjjjjjjjjjjj Axminster

  • @KrishanthiWeerasingha
    @KrishanthiWeerasingha 4 วันที่ผ่านมา +1

    මගේ හන්දිපත් සුව වේවා මේ පිරිත් බලෙන් මට යහපතක් වේවා සියලු දෙනා ම සුවපත් වේවා

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว +55

    මගෙත් ඔබේත් අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 මේ පිරිතේ අනුභවයෙන් සෙතක් ශාන්ති යක්ම වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏

  • @jahanwi2021
    @jahanwi2021 3 ปีที่แล้ว +289

    අපි බුදු දහම නොවුනනත් හැමදාම පිරිත් අහනවා. බුදු දහම කියන්නෙ සිත නිවන දෙයක් රටට ඇවිල්ලා තියෙන සියලුම වසන්ග්ත රොග දුරු වෙලා !!! සියලු දෙනා සුවපත් වෙත්වා !!! ☸️☸️☸️☸️☸️☸️

  • @chethanalakmini3265
    @chethanalakmini3265 10 หลายเดือนก่อน +102

    මේ තුන් සූත්‍රයේ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා.නිරෝගී සියලු අග පසගයෙන් යුතු දරු පැටියෙක් මෙලොව එලිය දකීවා. ❤

    • @nermalignermalig8222
      @nermalignermalig8222 หลายเดือนก่อน

      Esema Wewa Wasanawantha Nirogi Daru Patiyek Labewa ❤🙏❤

  • @jeewanthiathukorala9078
    @jeewanthiathukorala9078 3 หลายเดือนก่อน +1

    සියලු ලෝක සියලු සත්වයෝ නිදුක් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 3 หลายเดือนก่อน +24

    මගේ දරු දෙදෙනාගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා සිතුම් පැතුම් පාර්ථනා මෙම පිරිතේ අනුහසින් ඉටු වේවා 🙏🙏🙏

  • @koshilapiyushani8374
    @koshilapiyushani8374 ปีที่แล้ว +132

    මෙම තුන් පිරිතේ බලයෙන් මගේ කුසයේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී බුද්දිමත් සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ දරු පැටියෙක් වෙත්වා...

    • @shashikaachini555
      @shashikaachini555 ปีที่แล้ว +1

      එසේම වේවා🙏තුනුරුවනින් ඔබයි කුසේ ඉන්නා දරුපැටියායි ආරක්ෂා වේවා🙏🙏

    • @JagodageJagodage
      @JagodageJagodage 9 หลายเดือนก่อน +1

      සුඅපත් වෙත්වා

  • @movies8953
    @movies8953 2 ปีที่แล้ว +289

    මේ තුන් සූත්‍රය අසන සෑම කෙනෙක්ම සුවපත් වේවා❣️

  • @slytff9962
    @slytff9962 หลายเดือนก่อน +2

    හිතේ දුක් කරදර ඉවර වේලා සතුටින් ඉන්න ලැබේවා

  • @awishkathathsarani7717
    @awishkathathsarani7717 ปีที่แล้ว +57

    මට පිහිට වෙන්න බුදු හාමුදුරුවනේ.. ආයෙත් මේ වගේ දේවල් නොවේවා.. මට හැමෝම පිහිට වෙන්න.. සාදු සාදු

  • @dilmims4386
    @dilmims4386 8 หลายเดือนก่อน +58

    සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! මගේ විද්‍යාපීඨ ගුරු සිහිනය සැබෑ වේවා ! 🙏🙏🙏🙏

    • @dilmims4386
      @dilmims4386 6 หลายเดือนก่อน +4

      තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මගේ විද්‍යාපීඨ ගුරු සිහිනය සෑබෑ කරදුන් විශ්වයට ස්තූතියි..!!! 🙏🙏🙏🙏

  • @prasangidinushika1907
    @prasangidinushika1907 6 หลายเดือนก่อน +35

    සියලු කරදර දුරු වෙලා මගෙ පවුලට සතුටින් සැනසිමෙන් ඉන්නට පුලුවන් වේවා!!!

  • @roshiniperera-cr8ej
    @roshiniperera-cr8ej 2 หลายเดือนก่อน +1

    මගේ අම්මාට සහ හැම අම්මා කෙනෙක් ටම දීර්ගායුෂ ලැබේවා!!!😘

  • @ආවින්දි
    @ආවින්දි 5 หลายเดือนก่อน +28

    මගේ බය දුරු වේවා මෙය පිරිත් බලයෙන්

  • @sltechbook6588
    @sltechbook6588 ปีที่แล้ว +209

    O/l විභාගයට විශිෂ්ඨ සාමාර්ථ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...

    • @vishwaravihara5266
      @vishwaravihara5266 ปีที่แล้ว +2

      අනිවාරෙන් ...මමත් මේපාර

  • @dinuherath2314
    @dinuherath2314 3 ปีที่แล้ว +253

    මේ මහා පිරිත් දේශනාවේ බලයෙන් මගේ කුසේ වැඩන මගේ දරු පැටියා නිදුක් නිරෝගී වේවා! ලෝක වාසී සියලු සත්ත්වයෝ නිදුක් නිරෝගී වේවා!
    සාධු ! සාධු ! සාධු !...

    • @esadi_ayathma2012
      @esadi_ayathma2012 3 ปีที่แล้ว +6

      සාධු සාධු සාධු

    • @niroshawanniarachchi5872
      @niroshawanniarachchi5872 3 ปีที่แล้ว +5

      සාදු සාදු සාදු
      එය එසේම වේවා
      තෙරුවන් සරණයි ඔබට හා දරුවට සහ පවුලේ සැමට 🙏🙏🙏

    • @sudarmapriyadarshani4368
      @sudarmapriyadarshani4368 3 ปีที่แล้ว +3

      😍🙏🙏🙏🙏🙏🙏

    • @sudarmapriyadarshani4368
      @sudarmapriyadarshani4368 3 ปีที่แล้ว +2

      🙏🙏🙏💘💋💖💙💞💝💝💝💞💞💞💞💞💞💞💚

    • @kaveeshanishandhi5178
      @kaveeshanishandhi5178 3 ปีที่แล้ว +3

      බුදු සරණයි

  • @lakmalrathnayaka9949
    @lakmalrathnayaka9949 2 หลายเดือนก่อน +12

    සියලු ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏sadu රෝග බිය දුරු hitata මනසට satuta senasima ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏sadu sadu budu saranai 🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @singingwithishu1125
    @singingwithishu1125 2 ปีที่แล้ว +386

    මාගෙ දෙමාපියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේව 🧡🙏🙏🙏🙏

  • @namnunigewasantha615
    @namnunigewasantha615 ปีที่แล้ว +98

    සම්මා සම්බුදු සරනින් මගේ දුවට නිරෝගි දරුවෙක් බිහිවේවා..මගේ දුවඇතුලු සියලුම ගැබිනි මවුවරුන්ට නිදුක් නිරෝගී දරුවන් බිහිවේවා

  • @liyanagedanushka6033
    @liyanagedanushka6033 3 ปีที่แล้ว +281

    කොරෝනා වැලදී ඇති මගෙ පව්ලේ සියලු දෙනා හා ලෝකවාසීන් සියලුම දෙනා කොරෝනාවෙන් ආරක්ෂා වේවා!!!!!!🙏🙏🙏🙏

    • @sameeraweerakoon948
      @sameeraweerakoon948 3 ปีที่แล้ว +2

      ඔබේ ජීවිතය සුවපත් කරන ආශීර්වාද ගාථාවක් th-cam.com/video/oPso6oW5Lf4/w-d-xo.html

    • @Sudda_page_247
      @Sudda_page_247 3 ปีที่แล้ว +2

      dan hodada?

    • @joni7042
      @joni7042 3 ปีที่แล้ว

      sadu sadu sadu 🙏🙏🙏🙏🙏

    • @harshanibuddika7673
      @harshanibuddika7673 2 ปีที่แล้ว

      නිරෝගී සුවය ලැබේවා

    • @kaveemudunkotuwa8446
      @kaveemudunkotuwa8446 2 ปีที่แล้ว

      බුදු සරණයි

  • @sumaliubeywarna7616
    @sumaliubeywarna7616 2 หลายเดือนก่อน +1

    මගේ පුතාගේ කකුලේ තිබෙන රෝගී ත්ත්වය මේ පිරිතේ බලයෙන් සුවපත් වේවා....

  • @kasundilani8729
    @kasundilani8729 2 ปีที่แล้ว +153

    මගේ දරු පැටියා වගේම අනිත් දරු පැටියෝ ඔක්කොම නිරෝගී වේවා 🙏🙏🙏🙏