maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය | seth pirth | Buduguna ananthai

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 เม.ย. 2020
  • maha piritha | මහ පිරිත - තුන් සුත්‍රය
    දිනපතා මෙම පිරිත් ශ්‍රවනය කිරීමෙන් ඔබටත් ඔබගේ නිවසටත් පව්ලේ සැමටත් යහපතක්ම සිදුවේවා...
    සියලුම රෝග දුක් දොම්නස් දුරු වේවා.. අපල උපද්‍රව දුරුවේවා... ඇස්වහ කටවහ බුත දෝස දුරු වේවා...
    සිතුම් පැතුම් අරමුණු බලාපොරොත්තු සියල්ලක්ම සපළ වේවා...
    ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා...
    සාදූ සාදූ සාදූ.....
    ඔබ සැමට ත්‍රිවිද රත්නයේ පිහිටයි
    පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙන් බිදීආ වදනකි. එහි අරුත සෑම අතකින්ම සැලසෙන ආරක්‍ෂාව යන්නයි. අප තිලෝගුරු බුදු පියාණන් වහන්සේ විසින් වදාළ අයුරින්ම පිරිත් දේශනා පාලි භාෂාවෙන් අදටත් සිංහල බෞධයන් අතර සුරැකිව පවතී
    Pirith is the Sinhala word for paritta (in Pali), which means protection. "It protects one from all directions", is the traditional definition. This is the recitation or chanting of the word of the Buddha.
    other video
    ⭐පන්සිල් ගනිමු pansil | budun wadima- • pansil | budun wadima ...
    ⭐Rathana Suthraya - මහානුභාව සම්පන්න රතන සූත්‍රය 1 වරක් - • Video
    ⭐ Rathana Suthraya - මහානුභාව සම්පන්න රතන සූත්‍රය 7 වරක් - • Video
    ⭐Rathana Suthraya - මහානුභාව සම්පන්න රතන සූත්‍රය 21 වරක් - • Video
    ⭐මෙම බලගතු පිරිත දින හතක් ශ්‍රවණය කරන්න ඔබේ සියලුම ප්‍රාර්ථනාවන් ඉටු වේවි -
    • Seth Pirith | මෙම බලගත...
    ⭐dasamara piritha 7 time | දසමාර පිරිත - • Video
    ⭐ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ නිවසේ ජය සිකුරුයි jaya piritha - • Video
    ⭐සර්ව රාත්‍රික මහ පිරිත - • Sarwa rathrika piritha...
    #sethpirith #mahapiritha #rathanasuthraya
    rathana suthraya,seth pirith,රතන සූත්‍රය,pirith chanting full,sinhala pirith,sinhala,rathana,buddha,suthraya,gatha,lanka,ratana sutta,rathana suthraya mp3,pirith sinhala meaning,pirith potha,pirith suthra deshana,maha piritha sinhala,seth pirith youtube,dahami desawana,maha piritha,maha balagathu pirith,powerful pirith,most poweful pirith,full pirith,relax music,chalm music,healing music,rathana sutta 21time,buddha mantra
    maha piritha,thun suthraya,මහ පිරිත,තුන් සූත්‍රය,pirith chanting,buddha,buddha mantra,chalm music,dahami desawana,full pirith,gatha,healing music,lanka,maha balagathu pirith,maha piritha sinhala,pirith chanting full,pirith potha,pirith sinhala meaning,pirith suthra deshana,powerful pirith,relax music,seth pirith,seth pirith youtube,sinhala,sinhala pirith,suthraya,රතන සූත්‍රය

ความคิดเห็น • 157

  • @malimali4037
    @malimali4037 หลายเดือนก่อน +13

    මේ පිරිතේ බලයෙන් ඩී ජී සදසීලි වන අයගේ රැකියාව නැවත ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @buduguna
      @buduguna  19 วันที่ผ่านมา +3

      🙏

    • @jewanlakmal9399
      @jewanlakmal9399 6 วันที่ผ่านมา

      ​@@buduguna00p00p0000ppp00ppp000p00pp00000p0p0ppp00000ppppppppp0ppp00lppppppp0ppp0p00p00ppppppp0pp0p000p0p00000pp0000pppppp0p0pp0pp00p0p0ppppp00p0p00p00000pp0000000pp00p00p000lp00p00pp000p0p0p0ppppl0000pp0pp0p0p00p0ppp0p0p00000p0ppppppp000p0p0pp0p00p0p0p00p0p0pp0pp0ppp0p0ppppp0p0p0pppp0p0p0pppp00000000000p00p0pp000p0pppp000l0pppppp0p00p0pp0pppl0pppp0pppp00000pp0p0p00pp0p0ppp00p0ppp00ppp0pppp0pp0p0pppppppp00ppplpppppp00000pp00ppp00pppppp0ppp00ppp0p0pl00000ppp0ppppp0ppppp00ppppp0pppppppppppppppp0pp0ppp00pp0ppp0ppppp0ppppppppppppppppppppppppppppppppp0ppp0p0ppp0ppppp00ppppp0p0ppp0p0000ppp0pppp0p0ppppp0p0pp0p0ppl00p00ppppppppp0ppp0ppppppppp0p0චචචචචචචචචචචචචචචචචචචචචචචදවච

    • @kusumkumara7992
      @kusumkumara7992 5 วันที่ผ่านมา

  • @MangalikaJayawardana
    @MangalikaJayawardana 5 หลายเดือนก่อน +7

    සාද සාදු සාදු උතුමි සග රැවනට මාගේ නමස්කාරය වෙිවා මටත් ම⁣ගේ දරැවන්ටත් සියලු සත්වයෝම සුවපත් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-cb7eo5bv7n
    @user-cb7eo5bv7n 2 หลายเดือนก่อน +5

    අම්මාගේ සියලු රෝග සුව වේවා !!!!!!

  • @kusumkumara7992
    @kusumkumara7992 5 วันที่ผ่านมา

    මේ මහ පිරිතේ ආනිසංසයෙන් සියලු සත්වයෝ නිදුක් වේවා ..... නීරෝගී වේවා ....සුවපත් වේවා .... නිවන් දකිත්වා....! සාදු
    සාදු....
    සාදු.....!

  • @samanthabandara2574
    @samanthabandara2574 3 หลายเดือนก่อน +4

    අපල දුරු වේවා සාදුසාදු

  • @user-tr9hs4rr4x
    @user-tr9hs4rr4x 8 หลายเดือนก่อน +6

    සාදු සාදු 🙏🙏🙏🙏

  • @p.asrangith1570
    @p.asrangith1570 21 วันที่ผ่านมา +2

    සම්බුදු ගුනමහිමෙන් මා ඇතුලු සියලු සත්වයෝ සුවපත් වේවා.

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +2

    මෙම පිරිතේ ආශිර්වාදයෙන් මගේ පවුලේ සමගිය උදා වෙවා

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij วันที่ผ่านมา

    Sadu sadu sadu taruwan saranai ma.manma.maga sameyat maga puta atulu පවුලේ සියලු danatma ලෝක වාසී සියලු danatma satak santeykma යහපතක්ම වේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +2

    නිමල් ගෙ සියළුම අපල දුරු වේවා සාදුසාදු

  • @gertrootgunasekara4940
    @gertrootgunasekara4940 3 หลายเดือนก่อน +3

    මේ පිරිතේ අනුහසින්, මාගේ අයියා හා දයා අක්කාත් නීරෝගී වේ වා.

  • @praveeshnimsara9771
    @praveeshnimsara9771 8 หลายเดือนก่อน +7

    සාදු,,සාදුු,සාදු,මාගේ්,නමස්කරයවෙවා.

  • @devikamalkanthi9702
    @devikamalkanthi9702 2 หลายเดือนก่อน +2

    Namo බුද්දාය තෙරුවන් සරනයි !🙏🙏🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 3 หลายเดือนก่อน +1

    මගේ පුතාගේ දුවගේ සියළුම අපල දුරු වේවා සාදුසාදු

  • @user-ut5qt2up4v
    @user-ut5qt2up4v 5 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මාගේ මව සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏මගේ හිත සුවපත් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +1

    මගේ පුතා ගේ සියළුම අපල දුරු වේවා සාදුසාදු

  • @AvanthiNanayakkra-bs6jj
    @AvanthiNanayakkra-bs6jj 2 หลายเดือนก่อน +1

    Me පිරිත් දේශනා wen මටත් mage දුව පුතා සිතුම් sa පැතුම් sa දිලුම් sa ta සෙතක් ශාන්ති yak වේවා theruwan saranai 🙏🙏🙏🙏🙏

  • @indranimakuloluwa2882
    @indranimakuloluwa2882 8 หลายเดือนก่อน +6

    Sadu sadu sadu sadu sadu sadu sadu mage namaskaraya wewa

  • @user-ks2qe1pz9j
    @user-ks2qe1pz9j 7 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu ❤❤

  • @pushpahonor5802
    @pushpahonor5802 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mha sutryen samatama setak santiyakma wewa!!!🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹teruwan sarabi. 🌹🙏🌹🌹🙏🌹

  • @susantanamili4753
    @susantanamili4753 6 หลายเดือนก่อน +5

    බුදු සරනයි

  • @anuladissanayake5047
    @anuladissanayake5047 7 หลายเดือนก่อน +17

    මා මෙන් සියලුම සත්වයෝ නීරෝගී වේවා තෙරුවන් සරණයි

  • @srimathithalagala-cl7rb
    @srimathithalagala-cl7rb 5 หลายเดือนก่อน +7

    Sadu....sadu....sadu......

  • @pawaniamaya3780
    @pawaniamaya3780 4 หลายเดือนก่อน +5

    නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +3

    මගේ දුවට හොද රැකියාවක් ලැබී මට ආශිර්වාදය ලැබේවා

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 3 หลายเดือนก่อน +5

    Sadu sadu sadu 🙏🙏🙏 මෙ පිරිත් බලයෙන් සියලු සත්වයො සුවපත් වේවා! මගෙ පව්ලෙ සියලු ග්‍රහ අපල දුරුවෙව 🙏🙏🙏🌹🌹🌹

  • @swarnafernando483
    @swarnafernando483 11 หลายเดือนก่อน +11

    සාදු. සාදු. සාදු

  • @gertrootgunasekara4940
    @gertrootgunasekara4940 3 หลายเดือนก่อน +1

    මේ පිරිතේ ආනුභාව යෙන් මා ජීවත් වෙන වැඩිහිටි නිවාස යේ පාලිකා තුමිය, නේ වාසිකය න්, සේවිකාවන් සහ මටද නීරෝගී සුවය ලැබේ වායි පතමි.

  • @gertrootgunasekara4940
    @gertrootgunasekara4940 3 หลายเดือนก่อน +2

    මේ පිරිත් බලයෙන් මා සිටින වැඩිහිටි නිවාස යේ සියලු දෙනා සුවපත් වෙත්වා

  • @kumaravijewardanavijewardn627
    @kumaravijewardanavijewardn627 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සෙත් වෙවා

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 4 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🇮🇹 ♥️ ❤️

  • @pawaniamaya3780
    @pawaniamaya3780 4 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @gamepissa396
    @gamepissa396 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏💐🌸💮🏵️🌹🌺🌻🌼🌼🌷🌺 සදු සදු

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 7 หลายเดือนก่อน +8

    සාධූ සාධූ සාධූ
    මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු සියළුම දෙනාට සුභම සුභ සාර්ථක දිනයක්ම වේවා•. ❤️❤️❤️සාධූ සාධූ සාධූ

  • @nilahtin2958
    @nilahtin2958 5 หลายเดือนก่อน +3

    Sadu sadu sadu hadu mawpiyan dadanata budu saranaei uedina hama bawayadima but dahama hamuwawaa

  • @anomaliyanaarachchi5423
    @anomaliyanaarachchi5423 11 หลายเดือนก่อน +5

    Oba whanselata samma sambudu saranai sadu sadu sadu .

  • @user-hs9es2ol3l
    @user-hs9es2ol3l 16 วันที่ผ่านมา +1

    Sadu Sadu Sadu 🙏 Sadu Sadu🙏🙏🙏♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️🙏🙏🙏♥️🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏 Sadu 🙏 Sadu Sadu Sadu 🙏

  • @user-bx6hy3nd9c
    @user-bx6hy3nd9c 2 หลายเดือนก่อน +1

    සාදු සාදු

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +3

    මෙම පිරිතේ හාස්කම් වලින් රොගි වු සියළුම අම්මලා තාත්තලා සුවපත් වෙත්වා

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 11 หลายเดือนก่อน +9

    Sadu sadu sadu namo buddaya

  • @ranjanianusha5742
    @ranjanianusha5742 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu sadu sadu sadu sadu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-mz6lc7jl9l
    @user-mz6lc7jl9l 10 หลายเดือนก่อน +7

    Sadu..sadu.....

  • @nilanthirenuka1699
    @nilanthirenuka1699 6 หลายเดือนก่อน +4

    Budusarani 🙏🙏🙏

  • @WimalasennaJ.A.
    @WimalasennaJ.A. 4 หลายเดือนก่อน +1

    සැදැහැ සිතින් ඉතාමත් සරදාවෙන් පිරිත් දිනපතාම ස්‍ර්වනය කරන්න

  • @lilani77
    @lilani77 11 วันที่ผ่านมา

    මගෙ නංගිට වැලදී තිබෙන පිලිකාව මේ පිරිත් වල ආනුභාවයෙන් දුරැවේවා, හැමදාම අල්ලන radio therapy එකෙන් කිසිම අමාරැවක් ඇති නොවේවා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා..!!!!🪷🙏🪷🙏🪷🙏🪷🙏

  • @wasanthimarashingha8425
    @wasanthimarashingha8425 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🌸🙏🙏🙏🌸🌸🌸

  • @niroshahettiarachchi913
    @niroshahettiarachchi913 4 หลายเดือนก่อน +1

    සාධු සාධු සාධු 🙏🙏🙏

  • @IrushaIrusha-bt5rt
    @IrushaIrusha-bt5rt หลายเดือนก่อน +1

    Thyruwan saranaey

  • @user-zk4zm7xt5w
    @user-zk4zm7xt5w 6 หลายเดือนก่อน +5

    🙏🙏🙏

  • @shakeelakuwait3684
    @shakeelakuwait3684 2 หลายเดือนก่อน +1

    Mea piritea balayean magea daruwanta kisima karadarayk dukak nomawewa

  • @shakeelakuwait3684
    @shakeelakuwait3684 2 หลายเดือนก่อน +1

    Sadu sadu sadu

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +1

    සමිදු පුතාට ඇසි වල විසා පිආර් ලැබේ වා බුදු සරණයි පුතාට

  • @user-wk2hr4wt9r
    @user-wk2hr4wt9r 2 หลายเดือนก่อน +1

    Api samatama seth wewa

  • @susantanamili4753
    @susantanamili4753 5 หลายเดือนก่อน +5

    සියලු සත්වයෝ නිදුක් නිරෝගි වෙවා

  • @ajanithachandika-vj2yw
    @ajanithachandika-vj2yw 9 หลายเดือนก่อน +12

    👏👏👏 තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 👏👏👏

  • @user-gq5eb6lp4y
    @user-gq5eb6lp4y 2 หลายเดือนก่อน +1

    Sadu..sadu.sadu

  • @ranjiranji3174
    @ranjiranji3174 9 หลายเดือนก่อน +9

    🙏🙏🙏🌷🌷🌷

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +2

    මගේ පවුලේ සමගිය වර්ධනය වේවා

  • @thusharasri6853
    @thusharasri6853 8 หลายเดือนก่อน +10

    Sadu.sadu.🌺🌺🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +1

    රන් පුතාට ඔසි වල විසා පිආර් ලැබේ වා බුදු සරණයි

  • @samanthabandara2574
    @samanthabandara2574 2 หลายเดือนก่อน +3

    මේ පිරිතේ අනුහසින් රුවන්වැලි සෑයේ අනුහසින් මට සාධාරණ ඉටු වේවා සාදුසාදු

  • @hemaperera7166
    @hemaperera7166 2 ปีที่แล้ว +8

    Anantha budu guna balayen samata seth wewa

  • @indrasamarakkodi9934
    @indrasamarakkodi9934 7 หลายเดือนก่อน +12

    🙏🙏🙏🌺🌺🌺 මේ පිරිත් බලයෙන් සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා 🙏🙏🙏

  • @SarathNiroshini-gl1ov
    @SarathNiroshini-gl1ov 6 หลายเดือนก่อน +3

    මෙපිරිටේනුබාවෙන්මටසුවවෙවා අවිඩින්නලෙබෙවාසාඩුසාඩුසාඩු

  • @shakeelakuwait3684
    @shakeelakuwait3684 2 หลายเดือนก่อน +1

    Mea piritea balayean magea paulea satuta samaya weawa

  • @user-mb5qv4ws6w
    @user-mb5qv4ws6w 9 หลายเดือนก่อน +9

    තුණුරුවන්ගේ ම සරණයි

  • @Srimali123-sc9fp
    @Srimali123-sc9fp 5 วันที่ผ่านมา

    Sadu sadu sadu.

  • @komarikk1394
    @komarikk1394 2 ปีที่แล้ว +9

    Sadu Sadu Sadu 🙏🌹🌹🌸🌿🌷🌸💐

  • @sandarupiumal9074
    @sandarupiumal9074 2 ปีที่แล้ว +9

    SADU SADU BUDUSARANAI

  • @kumudunisakalasooriya1126
    @kumudunisakalasooriya1126 9 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @MangalikaJayawardana
    @MangalikaJayawardana 5 หลายเดือนก่อน +3

    බුදු ගුන අනන්තයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-om2fv2xc4v
    @user-om2fv2xc4v 6 หลายเดือนก่อน +2

    🌷🌷🌷සාදු සාදු සාදු 🌷🌷🌷

  • @sadewlankana9240
    @sadewlankana9240 7 หลายเดือนก่อน +3

    🙏🏻

  • @kuwait1609
    @kuwait1609 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු නමස්කාර

    • @_Aka_boy
      @_Aka_boy 11 หลายเดือนก่อน

      .

  • @chandralathalatha1514
    @chandralathalatha1514 2 ปีที่แล้ว +10

    Sadu sadu sadu samma sama budu saranai maya peritha dasanwa satha Gayan karana siyaluma samen wahanhalata dalada samedu pehitai satara warama devi pehitai hada watima paratan karamai ma p v chandra latha Kuwait setai 🙏🏻🌻🙏🏻🌻🙏🏻🌻

  • @tharakanadeeshan8906
    @tharakanadeeshan8906 6 หลายเดือนก่อน +3

  • @upulpiyarathna8723
    @upulpiyarathna8723 ปีที่แล้ว +5

    Jbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbnbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbbnnbbbbbbnbbbbbbbbbbbbbbbbbbbnbnbbbbbbbbñbbbbbbbbbbbbbbbbbnñbbbnbbbbbbbbbbnbbkbbkbkbbbbnbbbbbb bbbbbkkkbbbbkbbnbbkbbkbbbbnnkbbbnbkbbbñbbbkkkbkñnkkbkkknbkkbkbknbbbnknknnkkkbbbbńñbkkbbkjnbknknñn

  • @nadikaliyanaarachchilage9499
    @nadikaliyanaarachchilage9499 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🏵️🏵️🏵️🌼🌼

  • @thimirasadanuwan9403
    @thimirasadanuwan9403 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරණයි 🤍🙏

  • @niranjalaniranjala7427
    @niranjalaniranjala7427 10 หลายเดือนก่อน +6

    🙏🙏🙏🙏🙏🙏

  • @uchithaishan4417
    @uchithaishan4417 10 หลายเดือนก่อน +14

    බුදු සරණයි!!!...🙏🙏🙏

  • @ThakshilaHewage
    @ThakshilaHewage 3 หลายเดือนก่อน

    Hari yata kiyana pirt desanayak ඇහැව්වා

  • @user-mb5qv4ws6w
    @user-mb5qv4ws6w 9 หลายเดือนก่อน +21

    මේ පිරිත් බලයෙන් සියලු ලෝකවාසී ම සුවපත් වේවා

    • @lakmalibaraliya8646
      @lakmalibaraliya8646 3 หลายเดือนก่อน

      Vvvcc xcc.xxccvcccC. C xccc. CcccbczxccccVCCCCCCCCCCCCCZ CCCCCVCCCCCCCCVVVCVVC VVCCXCXCCXCVCCVVVVCCCVVVVVXZCVVXCCVCCVVVVVXXXCCCC. C. C. C. , CV c vvc cc vvcc c c c cc. X. C. C. C. C c c. C. C. V c cwcc cc c. C c. C. C. C ccc c c CX ..ćcccccccccccc. C cccc ccc c cc cccc. C w ...
      C c cc. C cc c. C. C cc. Cccccccccc. C c c. Cc. C. C cc c. C. Cc. C. C c. C. C c. Cccc. C. C. V cc. C cC ccc. C. X. V c. V. W. CCV. C vv. C c. C vv. C c. V. C. C. V. C c vv. C v vxx
      Cc vvcxxx vVVvvc
      CV cc
      Ccccccccvx vvvvcc CV vvvvvx c. Vx vx x vxxxx cvxx nnv xxccx c ccvvcccvcvcvcvvvvcvccvvcvvvvvvvxvvvvccxv vvc vvvvvvccvvc v CV vvvccvvccvv c v v vvvvccxcvccvvcccxxxxxvvxxcvwxvvvvvvxvv. V x xv .vxx x c. CV xvvc x CX vx xxxccx vx vv xvx vx
      Xvx vx cvxccvcvvvxvvvvvvcvcvccxcvcvcvxvvccvcvcvvvvvvvvxccxvccccccvccxvcccvcccc vvvccccccxxxxcccccvvcc

  • @pushpahonor5802
    @pushpahonor5802 หลายเดือนก่อน +1

    Sadu sadu sadu mage namasa karaya wewa!!!!🙏🌹🙏🌹🙏🌹🙏🌹

  • @nihaljayasiri3452
    @nihaljayasiri3452 9 หลายเดือนก่อน +4

    Bodipuj as wa

  • @user-cg8ck7uv9l
    @user-cg8ck7uv9l 5 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharushawoods1351
    @tharushawoods1351 ปีที่แล้ว +8

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @ymnakomar4272
    @ymnakomar4272 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-kz4nd5oj9j
    @user-kz4nd5oj9j 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pawaniamaya3780
    @pawaniamaya3780 4 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dg.nethsara2086
    @dg.nethsara2086 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏!!

  • @SiriyawathiFranando
    @SiriyawathiFranando 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @asokagorakapitiya7772
    @asokagorakapitiya7772 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @ratnapalayahathugoda1159
    @ratnapalayahathugoda1159 หลายเดือนก่อน

    🙏🌻🙏🌻🙏🇨🇦

  • @AmaniDDance-ge3qq
    @AmaniDDance-ge3qq 3 หลายเดือนก่อน

    😌🙏🙏🙏

  • @indikaprasanga1117
    @indikaprasanga1117 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @pawaniamaya3780
    @pawaniamaya3780 4 หลายเดือนก่อน +1

    බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-ye9kk1ju4i
    @user-ye9kk1ju4i 10 หลายเดือนก่อน +17

    🌻🙏🌻🙏🌻🙏🌻🙏

  • @user-do6hn6xh8p
    @user-do6hn6xh8p 4 หลายเดือนก่อน

    🎉🎉🎉🤩🤩🤩😀😀