Bojjanga Piritha මහා කස්සපතෙර බොජ්ජංග පිරිත , Maha Kassapa Thera Bojjanga Piritha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ก.พ. 2021

ความคิดเห็น • 698

  • @h.m.k.chandrasumana6871
    @h.m.k.chandrasumana6871 7 หลายเดือนก่อน +17

    මාගේ ශරිරයේ අැතිවි තිබෙන සීයලූම ලෙඩරෝ මෙම පිරිතේ තිබෙන අනුහස් බලයෙන් සුවපත් වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandralekakumari466
    @chandralekakumari466 ปีที่แล้ว +14

    මේ පිරිතේ බලයෙන් චන්ද්‍රලේකා කුමාරිට ඉක්මනින්ම ඇවිද ගන්න පුලුවන් වේවා .සාදු සාදු සාදු

  • @nimalperera4801
    @nimalperera4801 ปีที่แล้ว +14

    🌹🌹🌹. 🙏🏼🙏🏼🙏🏼
    සාදූ......සාදූ....... සාදූ...........මේ බොජ්ජංග පිරිතේ ආනුබාවයෙන් මගේ සරීරයේ සියලු රෝග සුව වේවා! සැමට " තෙරුව්න් සරණයි !
    සාදු......සාදූ........සදූ.............

  • @RajaNandasena
    @RajaNandasena 4 หลายเดือนก่อน +10

    අවුරුදු දහසයක් වෙන මාගේ දකුණු කකුලේ බෝල ටෑවේ තුවාලය මේ පිරිත් බලයෙන් සුවපත් වෙත්වා.

  • @ranganamaheepala2124
    @ranganamaheepala2124 ปีที่แล้ว +49

    මෙම පිරිතේ ඇ
    ආනුභාවයෙන් ලෝකවාසි සියලු දෙනාම සුවපත් වේවා 🙏🙏🙏

    • @jasminejass8736
      @jasminejass8736 ปีที่แล้ว +1

      Sadu.sadu

    • @beautifulsrilankals3078
      @beautifulsrilankals3078 3 หลายเดือนก่อน

      මේ පිරිතෙන් එසේ තිබෙන සියලූම රෝග සුව වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc ปีที่แล้ว +17

    මෙම.පිරිඉත්.දෙසනාවෙබලයන්.සියලු.සත්වයෙ.නිදුක්.වෙත්වා.නිරෙගි.වෙත්වා.සුවපත්🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼

  • @user-ex3rf6xk6d
    @user-ex3rf6xk6d 7 หลายเดือนก่อน +12

    සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏
    මේ උතුම් පිරිත් බලයෙන් නිවසේ සියලුම දෙනා නීරෝගීම වේවා! සුවපත් වේවා ! සුවපත් වේවා ! සුවපත් වේවා !!!.

  • @inokathennakoon4996
    @inokathennakoon4996 7 หลายเดือนก่อน +7

    මේ පිරිතේ බලයෙන් මගේ දරුවෝ නිරෝගි වේවා. මානසික සහනය ලැබේවා. සියලු පිඩා දුරු වේවා. මගේ අම්මා නිදුක් නිරෝගි වේවා. සියලු දෙනාට නිරෝගි සුවයම ලැබේවා

  • @hmrweerakoon1404
    @hmrweerakoon1404 ปีที่แล้ว +24

    පිරිතේ ආනුභාවයෙන් සියලුම ⁣ රෝීගීන් සුවපත් වේවා.. තෙරුවන් සරණයි

  • @mayadamayanthi3261
    @mayadamayanthi3261 ปีที่แล้ว +21

    මෙි පිරිතේ අානුබාවයෙන් මගේ සවාමිපුරැෂයා සුවපත් වෙිවා.සාදු සාදු සාදු.?'🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      සුවපත් වේවා!
      තෙරුවන් සරණයි

    • @sethrasethra4815
      @sethrasethra4815 ปีที่แล้ว +1

      @@budusaranaidevipihitai ME PITHE ANUBAWAYEN MA MENMA SIYALU SATHWAYO SUWAPATH WETHWA

  • @kaveengunasekara3989
    @kaveengunasekara3989 ปีที่แล้ว +22

    මේ පිරිතේ බලයෙන් මාගෙ කකුල් දෙක ඉකමණින් සුව වේවා!🙏

    • @DilishiyaSiriwardhana
      @DilishiyaSiriwardhana 8 หลายเดือนก่อน

      මෙි පිරිතේ ආනුබාවයෙන් මගේ පුතාගේ සියලු කරදර ුපල දුරඅවෙිවා.

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 11 หลายเดือนก่อน +7

    පිටරට අසරණ වි සිටින මගේ සියලුම ලෙඩරොග සුව වේවා! ආරක්ෂා වේවා 🙏🙏තෙරුවන් සරනයි

  • @nuwanbandara5291
    @nuwanbandara5291 ปีที่แล้ว +35

    මෙ පිරිත් බලයෙන් මගේ දුවට නිරෝගී සුවය ලැබේ වා.සාදු සාදු සාදු ..

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      ඔබගේ දුවට නිරෝගී සුවය ලැබේවා !
      තෙරුවන් සරණයි

    • @gaminghedhot
      @gaminghedhot ปีที่แล้ว

      Mage puthage leda ekmanin sanipa wewa

    • @gaminghedhot
      @gaminghedhot ปีที่แล้ว

      Mage age thibena lada roga duru wewa, sadu,sadu ,sadu

    • @janangadamsith6996
      @janangadamsith6996 หลายเดือนก่อน +1

      මේ පිරිත් බලයෙන් මාගේ දරුවා සුවපත්වෙනවා සත්‍යයයි ඒකාන්තයි. සාදු සාදු සාදු . මාගේ දරුවා සුවපත්වන්නා සේම රෝගාතූරව පීඩා විදින සියලු දෙනා සුවපත් වේවා.🙏

  • @janakabandara9651
    @janakabandara9651 ปีที่แล้ว +13

    මෙි පිරිතේ බලයෙන් මගෙ ශරිරයේ මට දැනෙන වෙිදනා දුරැ වෙිවා .මගේ නිදන්ගත රෝගය සුවපත් වෙිවා .නිරෙ⁣ා්ගි සුවය ලැබෙිවා .ලැබෙිවා .

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      ඔබගේ සියලුම රෝග සුවපත් වේවා " !
      තෙරුවන් සරණයි

    • @rohenypuspalata2160
      @rohenypuspalata2160 9 หลายเดือนก่อน

      🤲🤲🤲

  • @malikagedara1058
    @malikagedara1058 2 ปีที่แล้ว +19

    මාගේ නමස්කාර වෙිවා සාදු සාදු සාදු .මටත් සනිපැ නැහැ .මගේ ලේඩ සනිපැ වෙිවා ..සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 ปีที่แล้ว +2

      සුව පත් වේවා!
      තෙරුවන් සරණයි

  • @nayananayana3013
    @nayananayana3013 11 หลายเดือนก่อน +11

    මෙ පිරිත අනුහසින් සමන්තිගෙ ධනුකගේ සතිශාගෙ ධනුෂිකාාගෙ අෂාන්ගෙ.ඇතුළු පවුලේ සියලුම දෙනාගෙ ලෙඩ රොග සුව වෙිවා 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 6 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු 🙏🙏🙏මහා බල සම්පන්න බොජන්ග පිරිත් දේශනාවේ බලයෙන් මාගේ සරුවාංග රෝග වේදනා සුවපත්වේව සාදු සාදු සාදු 🙏🙏🙏 දේශනා කරන්නා වූ අපේ මාහා සංඝයා වහන්සේලටද අනේක වාරයක් පිං අත් වේවා නිරෝගි වේවා සුවපත්වේව යහපතක්ම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @malee9094
    @malee9094 9 หลายเดือนก่อน +12

    මේ මහා පිරිතේ බලයෙන මගේ යෙහෙලියට ඉක්මන් සුවය ලැබේවා.බුදු සරණින් සුවය ලැබේවා......

  • @dayadaya8562
    @dayadaya8562 9 หลายเดือนก่อน +11

    මෙ ගයන පිරිතෙන් මගෙ කොන්දෙ අමරුව සියලුම ලෙඩ දුරු වෙවා මගෙ බුදු රජනන් වහන් සෙට මගෙ නමස් කරවෙව සාදු සාදු සාදු 🙏🌹🙏🌼🙏🌺🙏🌹🙏🌼🙏🌺🙏🌼🙏🌹🙏🌼🙏🌹🙏🌺🙏🌼🙏🌹🙏🌺🙏🌼🙏🌺🙏🌼🙏🌹

  • @MonikaMonika-xm9oc
    @MonikaMonika-xm9oc 7 หลายเดือนก่อน +6

    මේ පිරිත් දේශනා බලයෙන් මගේ දුවගේ පපුවේ ගෙඩි ය.සුව.වෙවා.සියලුසත්තයෙම.සුවපත්.වෙවා.🇰🇼🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamindalakmal2746
    @chamindalakmal2746 ปีที่แล้ว +12

    මම නිදුක් වේවා ,නීරෝගි වේවා ,සුව පත් වේවා !

  • @ireshaaththanayaka-mi2tm
    @ireshaaththanayaka-mi2tm ปีที่แล้ว +9

    මේ පිරිතේ තියේන ආනුභාවයෙන් මගේ ලෙඩ දුක් නැති වේවා 🙏🙏🙏🙏

  • @pathminiwickramarathna7914
    @pathminiwickramarathna7914 9 หลายเดือนก่อน +16

    මේ පිරිත් බලෙන් සියලු ලෝක සතුන් සුවපත් වෙත්වා 🙏🙏🙏!!!

  • @DarshanaPriyanka-zt4ze
    @DarshanaPriyanka-zt4ze 8 หลายเดือนก่อน +14

    🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷
    🌷🌷 සාදු සාදු සාදු 🌷🌷
    🌷🌷 🙏🙏🙏 🌷🌷

  • @maduishan3667
    @maduishan3667 2 ปีที่แล้ว +10

    Me pirithe anu bawayen mage sudu manika ikmanin suwapath wewa..🙏🙏🙏

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 ปีที่แล้ว +2

      බුදු සරණයි දෙවි පිහිටයි

  • @dayanganijayasinghe9362
    @dayanganijayasinghe9362 6 หลายเดือนก่อน +8

    මේ පිරිත් ශ්‍රවනය කිරීමේ පින මගෙ ලොකු දුගේ අපල දුරු වීමට හේතු වේවා

  • @SanduDoniya-kq8jh
    @SanduDoniya-kq8jh 5 หลายเดือนก่อน +7

    සියලුම ලෝ වැසියන්ටත් මගේ දරුවන්ටත් දීර්ඝයු ලැබේවා මේ පිරිත් බලයෙන් .........////

  • @wasanthadesilva59
    @wasanthadesilva59 4 หลายเดือนก่อน +16

    මේ උතුම් පිරිත් බලයෙන් රෝගාතුරව පසුවන අභයනාථගේ පරීක්ෂණ සාර්ථක වී ඖෂධ ලැබී සුවපත් වේවා !

    • @MenaMe-go5zv
      @MenaMe-go5zv 3 หลายเดือนก่อน +1

    • @ruwanichampika6518
      @ruwanichampika6518 2 หลายเดือนก่อน

      Buddhanubawena Dhammanubhawena Sanghanubhawena suwapath වෙනවා ම යි.

  • @magretpremalatha1581
    @magretpremalatha1581 8 หลายเดือนก่อน +7

    මහා බලසම්පන්න කස්සප තෙර බෝජ්ජොන්ග පිරිතේ ආනුභාවයෙන් මාගේ උගුරේ වේදනාව දුරුවේවා! ❤️❤️❤️

  • @GamageNandi-po6yk
    @GamageNandi-po6yk ปีที่แล้ว +17

    මෙම පිරිතෙ බලයෙන් මගේ අයියාට වැලදී තිබෙන රෝගය ඉක්මනින් සුවවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @nadeekonara107
    @nadeekonara107 11 หลายเดือนก่อน +5

    මෙම පිරිත් වහන්සේගේ පිරිතේ බලයෙන් මාගේ සියලු අපල උපාදුා දුරැවි ලෙඩරෝග සියල්ලම සුවයෙන් සුවයට පත්වෙිවා අති උතුමි ගුනවත් සිල්වත් මහාපින්වත් බක්කුල බුදුරජුනේ පිහිටවන්න මම හැමදාම පාන්දර පෙිරිතට සවන්දෙනවා ඒවගේම මෙි පිරි⁣තේ පිහිට මට ලැබෙනවා මම හොදටම විශ්වාස කරනවා මාගේ දරැ මුණුපුරන්ට සහ සියලුම අසනිපයෙන් පෙලෙන සියලුම දෙනාටම පිහිට ආරක්ෂාව ලැබෙිවා මගේ ශිුලංකාවට මෙි තියන කරදර මගහැරේවා රටත් අපත් ආරක්ෂා කරත්වා සාදු සාදු සාදු

  • @deepthidinesh1437
    @deepthidinesh1437 ปีที่แล้ว +11

    Me pirite balayan mage පියාණන් නිරෝගී වේවා

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      ඔබගේ පියාණන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා !
      තෙරුවන් සරණයි

  • @maxexpress5932
    @maxexpress5932 ปีที่แล้ว +14

    මෙම බොජ්ජංග පිරිත අනුභවයෙන් නිදුක් නිරෝගී සුවපත් වාසනාවන්ත දිවිය ලැබෙයි.

  • @user-po7mc5re3u
    @user-po7mc5re3u 4 หลายเดือนก่อน +5

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ දණහිස් දෙක සුවපත් වේවා .

  • @RashmikaKumara-pu7fs
    @RashmikaKumara-pu7fs 6 หลายเดือนก่อน +6

    මේ පිරිත් අනුභවයෙන් මගේ පුතා නිරෝගී වෙත්වා

  • @senakasenakasonita5625
    @senakasenakasonita5625 9 หลายเดือนก่อน +6

    මාගේ සියලුම ලෙඩ රොග සුව වේවා මේ පිරිත් බලෙන් තෙරුවන් සරනයි 🙏🙏

  • @user-ub1eo8le5h
    @user-ub1eo8le5h 9 หลายเดือนก่อน +4

    Japanaye sewaye niuthu mage පුතාට me bojjanga පිරිත් බලයෙන් නිදුක් nirogimath wawa.sadu sadu sadu ...

  • @user-dj2el3dh1h
    @user-dj2el3dh1h 8 หลายเดือนก่อน +6

    මේ පිරිතේ බලයෙන් මගේ ශරීරයේ සියලු රෝග දුරුවේවා සාදු සාදු

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 5 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු 🙏🙏🙏🪔🙏🙏🙏 අපෙ ලෙඩ රෝග.සුවවෙවා

  • @sanduweerasinghe3849
    @sanduweerasinghe3849 5 หลายเดือนก่อน +6

    මේ පිරිත් බලෙන් මගේ තාත්තා දයානන්ද වීරසිංහ සුවපත් වේවා🙏දයානන්ද වීරසිංහට සිහිය ලැබේවා 🙏

  • @ranjanieweerasinghe5995
    @ranjanieweerasinghe5995 ปีที่แล้ว +14

    MeBodhghanga පිරිත් බලයෙන් mage දියණිය ge &පවුලේ හැමෝටම නිදුක් නිරෝගී suva අත්වේවා මවු padawiya ලබන මෙම උතුම් awastawedeTheruwan සරණින් දළදා සමිදු සරණයි Hathwaram දෙවියන් පිහිටායි ඇස්වහ කටවහ දුරු වේවා සියලු කටයුතු සාර්ථක වේවා prathikara kerana සැමට තෙරුවන් සරණයි sakthiya wedewa Methwedewa Pragnawa wedewa දීර්ඝායුෂ වේවා Kusa thula වැඩෙන Daru සිඟිති ta කිසිදු දුකක් නොවේවා ලෝකය එළිය dakinna ta වාසනාවන්ත දවසක් උදා වේවා වීරිය wedewa Methwedewa Pragnawa wedewa Methwedewa Pragnawa Karma බාධා Dos ඇත්නම් දුරින් දුරු වේවා පවුලේ හැමෝටම Maitreya wedewa සතුට උදා වේවා 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦊🦊🦊🦊😔😔😔😔😔😔😔😔😔😔😔😔😔😃😃❤❤❤👀👀😋😋😋😋😋😃😃😃😃😃

  • @user-oh6gg5gw9l
    @user-oh6gg5gw9l 3 หลายเดือนก่อน +6

    සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @chandikachandika1560
    @chandikachandika1560 ปีที่แล้ว +10

    නිදුක් වේවා ...නීරෝගී වේවා ...

  • @pawicreation5992
    @pawicreation5992 ปีที่แล้ว +21

    මෙම පිරිතේ බලයෙන් මගේ මහත්තයගෙ සියලු අපල ලෙඩ දුක් කරදර දුරුවි සෙතක් සාන්තියක්ම ලැබේවා .සාදු සාදු සාදු

  • @sunethragamage4753
    @sunethragamage4753 12 วันที่ผ่านมา +3

    මෙම පිරිතේ බලයෙන් T.H. සුමනාවතී අම්මාට නිදුක් නීරොගී චිර ජීවනය ලැබෙිවා !!🙏

  • @sadamalisadamali2151
    @sadamalisadamali2151 ปีที่แล้ว +6

    Mee pirithe balayen mage raththaran achchi ammata nirogi suwaya lebewaaa

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว

      සුවපත් වේවා!
      තෙරුවන් සරණයි

  • @chamaraprabhasana3185
    @chamaraprabhasana3185 ปีที่แล้ว +25

    මේ පිරිතේ ආනූභාවයෙන් මගේ දරුවට තියන සියලුම අපල දුරු වේවා

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +21

    මහා කාෂ්ෂප බුදු පියානන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 සාදු සාදු සාදු .

  • @SaumyaSuba-tj2qj
    @SaumyaSuba-tj2qj 4 หลายเดือนก่อน +3

    මේ උතුම් පිරිත් ආනුභාවයෙන් මාගේ දියණියට තිබෙන සමේ රෝගය දුරෙන් දුරු වේවා!.ඇයගේ සියලුම වේදනාවන් ඇගෙන් දුරස් වේවා!.🙏🙏🙏🙏

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 หลายเดือนก่อน +3

    Ape loutura බුදුරජාණන් whnsede bojjanga පිරිත් බලයෙන් මටත් දරුවන්ටත් සියලු ලෙඩ සුවපත් වේවා 🙏🙏🙏🪔🙏🙏🙏💛

  • @JffcFbxvxx-oh4dt
    @JffcFbxvxx-oh4dt 5 หลายเดือนก่อน +3

    උතුම් බෝජ්ජාග් ග පිරිතේ බලෙන් මගෙසාහමගේ පවුලේ ඇතුලු මුළු ලොවසී සියළුම දෙන ගේ දුක් කරදර දුරුවේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @layanalsenarathna6962
    @layanalsenarathna6962 ปีที่แล้ว +5

    Me pirate balayan maga katunu kakula සුව wawa sadu.sadu.sadu...

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      ඔබට වේගවත් ඉක්මන් සුව ලැබේවා !
      තෙරුවන් සරණයි

  • @Max-pz9vs
    @Max-pz9vs 8 หลายเดือนก่อน +6

    මෙිපිරිත්, බනලන්මගේලෙඩ,
    සුවවෙිවා, සාදු,,සාදු

  • @dohaqatar2057
    @dohaqatar2057 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු මේ පිරිත් වල බලයෙන් මගේ සියළුම ලෙඩ රෝග සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මගේ පවුලේ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ☸️🌹🙏☸️🌹🙏☸️🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 4 หลายเดือนก่อน +4

    මෙම පිරිත් බලයෙන් කේ ජී චමරා කාන්තී වන මාගේ හිසේ සිට දෙපතුල දක්වා තියෙන සියලුම ලෙඩ රෝග සුවපත් වේවා .මේ ලොව අසරණ සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නීරෝහි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +20

    🙏සාදු 🙏සාදු 🙏සාදු මේ පිරිත් ආනුභාවයේ බලසංපන්නයෙන් මාගේ සරීරයේ යම් ලෙඩක් තිබේනමි දුරු වේවා මගේ ශ්‍රී ලංකා මාතෘ භූමියේ ප්‍රරස්ණ නැතිවී හොඳ රටක් වේවා.!!!🙏🙏🙏🙏මහා බළසම්පන්න ඛාෂප මහා රහතන්වහන්සේගේම ශවෘම්්‍ය බුද්ද ධර්මය පිහිට මට ලැබේවා

  • @imalkasandakumari1931
    @imalkasandakumari1931 2 ปีที่แล้ว +14

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ රත්තරන් පුතා සුවපත් වේවා ....!!
    උතුම් වූ නීරෝගී සුවය ලැබේවා ...!!!

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 ปีที่แล้ว +2

      ඔබගේ පුතා සුවපත් වේවා!
      බුදු සරණයි ! දෙවි පිහිටයි පුතාට.. !

    • @jayanthiwatareka7080
      @jayanthiwatareka7080 ปีที่แล้ว

      මෙිපිරිතෙන්බලේන්මගේපවුලේසියදුදේනාගේලෙඩරෝගදුරැවිව⁣ාමගේදියනිලෙඉසුවවෙිවා

    • @umayanganidamayanthi1129
      @umayanganidamayanthi1129 ปีที่แล้ว +1

      @@budusaranaidevipihitai මේ පිරිතේ අනුහසින් මගේ රත්තරං පුතාට නිදුක් නිරෝගි සුවය ලැබේවා.මේ ලෝකයේ සියලුම රෝගින් නිරෝගි වේවා.!!!!

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      @Umayangani ඔබගේ පුතාටත් නිරෝගී සුවය අත්වේවා!
      තෙරුවන් සරණයි ! ❤🙏

  • @user-vp7pv1cl5s
    @user-vp7pv1cl5s หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මගේ බිරිදගේ ඇස් පෙනීම ලැබේවා

  • @renukadamayanthi7341
    @renukadamayanthi7341 7 หลายเดือนก่อน +23

    මේ පිරිත් බලයෙන් මාගේ සැමියා පෙර මෙන් මතකය නැවත ලැබේත්වා ඉක්මනින් සුවය ලැබේවා සුව පත් වේවා වේවා!.. තුවාල සුව පත් වේවා! සාදු සාදු සාදු

    • @IsuruDevashana-kl2pi
      @IsuruDevashana-kl2pi 3 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @manolyranasinghe8863
      @manolyranasinghe8863 2 หลายเดือนก่อน

      ​@@IsuruDevashana-kl2pi😂❤❤😂❤❤❤😂❤❤❤😂❤❤❤❤😂😂😂❤

  • @jiwanimadhubashi8932
    @jiwanimadhubashi8932 9 หลายเดือนก่อน +5

    මෙි පිරිතේ ආනුභාවයෙන් මාගේ මාස 2ක සිගිති දියනියගේ ශරිරයේ පවතින්නා වු සියලු රෝගයන් සුවපත් වෙිවා

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 8 หลายเดือนก่อน

      ඔබේ දියණියට නිරෝගී සුවය ලැබේවා...

  • @rasanjaledesilva6129
    @rasanjaledesilva6129 21 วันที่ผ่านมา +2

    මෙම පිරිතේ බලයෙන් මාගේ කිහිල්ලේ ඇති විශාල වසා ගැටිත්ත වහා සුව වේවා !! ශාරීරික වේදනා සුව වේවා !

  • @user-eh5em8sh1i
    @user-eh5em8sh1i 8 หลายเดือนก่อน +3

    මෙම පිරිත් බලයෙන් මාගේ hamea රෝග සුව pathwewa ! ! ! ලෝක වාසි සියලු දෙනාගේ ලෙඩ රෝග සුව pathwewa ! ! !

  • @ManikeJdndb-ul9uu
    @ManikeJdndb-ul9uu 8 หลายเดือนก่อน +6

    Me pirith balayen maga ammata niduk nirogi wewaa sadu sadu sadu❤

    • @sandusandu6831
      @sandusandu6831 3 วันที่ผ่านมา

      Ssdhu sadhu . Sadhu .🙏🙏🙏

  • @advpperera6560
    @advpperera6560 ปีที่แล้ว +10

    සාදු ..සාදු .සාදු

  • @user-ll7zb5nm2o
    @user-ll7zb5nm2o 3 หลายเดือนก่อน +4

    Mage ammage wakugadu rogaya me pirithe balayen suwawewa🙏🙏🙏🙏🙏🙏🙏

  • @kosaynjdawy3002
    @kosaynjdawy3002 ปีที่แล้ว +12

    මෙිපිරිත්තේ බලයෙන් මාගේ අක්කාගේ ලෙඩ සුවපත් වෙිවා

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว

      සුවපත් වේවා!
      තෙරුවන් සරණයි

  • @nathmijayasekara1328
    @nathmijayasekara1328 ปีที่แล้ว +6

    Me pirith balayen dana nodan Pera karapu akusal da me me bawye dana nodan sidu u akusal karma da duru wewa ma suwapath wewa

  • @user-rg8lg8cg6m
    @user-rg8lg8cg6m 9 หลายเดือนก่อน +8

    මේ පිරිතේ බලයෙන් මාගේ දරුවාගේ ලෙඩ රෝග දුරුවේවා!🙏 සුවය ලැබේවා !🙏

  • @samaheiasmkyh5859
    @samaheiasmkyh5859 ปีที่แล้ว +5

    Kamani.priyanjani..me..pirithe,balayen.mage..agee.theyannau..siyaluma..thuwala.ha.palu.suwa.wewa..sadu..sadu..sadu,,

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +2

      සුවපත් වේවා !
      තෙරුවන් සරණයි

  • @dilupanidilupani307
    @dilupanidilupani307 6 หลายเดือนก่อน +3

    Me pirithe balen mage නංගී දිනෙන් දින සුවපත් wewa!

  • @user-oh6gg5gw9l
    @user-oh6gg5gw9l 3 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ මෙන්ම අනෙකුත් සියලු දෙනාගේ පාර්ථනාවන් පැතුම් එලෙස ම ඉටූවේවා

  • @sanjunissnla5023
    @sanjunissnla5023 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏w🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @podimenikeherath8532
    @podimenikeherath8532 ปีที่แล้ว +10

    සාදු සාදු සාදු උතුමි වු පිරිත් බලයේ ආශිර්වාද යේ සත්‍යානුභාවයෙන් මගේ ඥාති ශෙනුක පුතාගේ ශරීරගත සියලු ආකාරයේ රෝග සුවපත්වෙිවා තෙරැවන් සරනයි

  • @karunaperera1384
    @karunaperera1384 ปีที่แล้ว +10

    මේ පිරිතේ ආනුභාවයෙන් මා⁣ගේ ශරිරයේ තිබෙන සායලු වේදනාවල් දුරැවි සැනසිල්ල උදා වේවා සියලු සතුන් සුවපත් වේවා . සාදු සාදු සාදු .

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว

      සුවපත් වේවා! තෙරුවන් සරණයි

    • @malkanthikumari5397
      @malkanthikumari5397 10 หลายเดือนก่อน

      @@budusaranaidevipihitai me piritha anubawayen ma menma siyali sathwoyoma suwapath vewa

  • @umayangani8042
    @umayangani8042 ปีที่แล้ว +25

    මේ මහා පිරිත් බලෙන් මගෙ අසනීප දුරු වේවා 🙏🙏🙏🙏🙏....ලෙඩ වෙලා සිටින මාව ආරක්ෂා කරන්න බුදු සාදුනි...

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +4

      ඔබට ඉක්මන් නිරෝගී සුවය ලැබේවා !
      තෙරුවන් සරණයි !
      ජය වේවා!

  • @samaheiasmkyh5859
    @samaheiasmkyh5859 ปีที่แล้ว +5

    Kamani..priyanjanige,muluageema..thebena..thuwala..mema..pirithe..balayen,suwa..wewa..sadu..sadu...sadu

    • @samaheiasmkyh5859
      @samaheiasmkyh5859 ปีที่แล้ว

      ،،, ،kamani...priyanjanig.mulu.ageemaa...thebena.thuwala..ha..palu..mema,pirithe..balayen..suwapath..wewa..sadu..sadu..sadu

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว

      සුවපත් වේවා!
      තෙරුවන් සරණයි

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 4 หลายเดือนก่อน +6

    මෙපීරීතෙ❤බලෙන්❤සීයඵගූග,ආපල❤දුරැවී❤සීයඵදෙනට❤ඇස්වහ❤කටවාහ❤දුරැවෙවාසෙත❤සන්තීය❤,උදාවෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤

  • @kusumdaya1645
    @kusumdaya1645 ปีที่แล้ว +3

    Mae..piritha..balayan..magae..siyalu..roga.suwa..wawa..sadu..sadu

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว

      ඔබ සුවපත් වේවා! තෙරුවන් සරණයි

  • @Umesh_perera
    @Umesh_perera 3 ปีที่แล้ว +12

    සාදු සාදු සාදු

  • @surangsampath6459
    @surangsampath6459 ปีที่แล้ว +5

    Ma. Pirita. Anubawayan. Maga. Paula. Siyalu. Danagath. Anakuth. Siyalu. Danagath magath.siyalu.apaladosa.ladaroga.suwapath.wawa.siyalu.sathwayo.niduk.wathwa.nirogi.wathwa.suwapath.wathwa.sadu.sadu.sadu

  • @sugandikakularathne8046
    @sugandikakularathne8046 10 หลายเดือนก่อน +5

    මේ පිරිතේ ආනුභාවයෙන් මගේ නිදන්ගත රෝගය සුවපත් වේවා 🙏 තුවාල වල වේදනාව දාරාගැනීමට මට ශක්තිය ලැබේවා 🙏 බුදු ගුණ සත්තයි 🙏🙏🙏

    • @jayagamaga5879
      @jayagamaga5879 6 หลายเดือนก่อน

      Siyalloma. Nidukwawa. Sadu. Sadu🎉🎉🎉🎉🎉🎉🎉

  • @nadeekonara107
    @nadeekonara107 10 หลายเดือนก่อน +6

    මෙි පිරිත් මා උදේ රාත්‍රියට අහනවා ඒ පිරිත් බලයෙන් මගේ දනහි⁣ස් දෙකේ කොන්දේ ඇවෙන වෙිදනාව සුවවෙිවා මගේ ආදරණිය දරැවන්ගේ කරදරලෙඩරෝග දුරැවෙිවා ❤❤❤❤❤🎉 සාදු සාදු සාදු

  • @PAND222
    @PAND222 ปีที่แล้ว +6

    Nitara Thun dos Nisa rogi Wana mage Daru patiyata ikman suwaya labewa mema prithe balayen.

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      සුවපත් වේවා!
      තෙරුවන් සරණයි

  • @madushanimadhu4279
    @madushanimadhu4279 ปีที่แล้ว +6

    මාගෙ ලෙඩ සුවකර දෙන්න බුදු පියාණන් වහන්සේ

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      ඔබගේ ශරීරයේ තිබෙන සියලුම රෝග සුවපත් වේවා ! තෙරුවන් සරණයි

  • @pradeepsadaruwan7954
    @pradeepsadaruwan7954 ปีที่แล้ว +9

    මෙම පිරිත් බලෙන් රනුගි දු පැටියාට ⁣ඉක්මන් සුවය ලැබේවා

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +2

      ඉක්මන් සුව ලැබේවා !
      තෙරුවන් සරණයි

  • @user-pm3kk7gg7d
    @user-pm3kk7gg7d ปีที่แล้ว +8

    මේ පිරිත් සජ්ජායන බලයෙන් 🙏මගේ සරිරයේ තිබෙන සියළුම ලෙඩ රෝග දුරුවේවා 🙏🤲🪔❤🌹🌻🌺

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      ඔබගේ ශරීරයේ තිබෙන සියලුම රෝග සුවපත් වේවා !
      තෙරුවන් සරණයි

  • @ajithbandara3223
    @ajithbandara3223 6 หลายเดือนก่อน +2

    මෙ පිරිතෙ බලයෙන් මාහට වැලදි තිබෙන සියලු රොග සියල්ල සහමුලින්ම දුරුවෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු ..

  • @w.g.dsanjeewani6789
    @w.g.dsanjeewani6789 ปีที่แล้ว +4

    Me piriate anubawayen mage rattaran putata tiyena siyalu Leda roga duru wewa mage putata kisidu suwa kirimata nohaki barapatala rogayak ati nowewa budusaranai

  • @ravindumadusanka8147
    @ravindumadusanka8147 5 หลายเดือนก่อน +3

    Ma piretha balayanu maga දරුවාගේ lada roga duruwawa

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8t 16 วันที่ผ่านมา +1

    🙏🙏🙏🪷🪷🪷🌷🌷🌷මේපිරිත් බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා සාදු සාදු සාදු සියලුම දනාට යහපතක් වේවා මගෙ කටේ තියෙන තුවාල බඩ අතුලෙතුවලද අනෙඉක්මනිම සුවපත් වේවා සාදු සාදු සාදු

  • @champikan2913
    @champikan2913 ปีที่แล้ว +12

    මේ පිරිත් ආනුබාවෙන් මගේ පවුලේ සියලුම දෙනාටම යහපතක් වේවා

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      සියල්ලන්ටම නිදුක් නිරෝගී සුවය ලැබේවා !
      තෙරුවන් සරණයි

  • @mathupadamamaningamuwa8798
    @mathupadamamaningamuwa8798 13 วันที่ผ่านมา +1

    මෙම පිරිතේ ආනු භාවයෙන් මගේ අර්ශස් රෝගී තත්ත්වයත් නිට්ටාවට සුවවේ වා. සියලු ලෝකවාසීන් සුවපත් වේවා! !ඕස්ට්‍රේලියාවේ සිටින මගේ නැගණියට සහ ඇයගේ පව්ලේ අය නිදුක් නීරෝගී වේවා!

  • @rashmitharanga3594
    @rashmitharanga3594 ปีที่แล้ว +7

    මේ පි‍රිතේ බලයෙන් මධුවන්ත මල්ලි නීරෝගී වේවා 🙏

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      මධුවන්ත මල්ලීගේ ශරීරයේ තිබෙන සියලුම රෝග සුවපත් වේවා ! තෙරුවන් සරණයි

  • @subashinisomarathna6124
    @subashinisomarathna6124 3 หลายเดือนก่อน +3

    මා මෙන්ම සියලු සත්වයෝ සුවපත් වෙත්වා!!🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 4 หลายเดือนก่อน +3

    මහා කාශ්‍යප මහාරහතන් වහන්සේගේ පිහිටයි 🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷 මාගේ ලෙඩ සුව ලැබේවා මෙි උතුම් පිරිත් දේෂනාවෙන් .අපේ පිං වත් සංගරත්ණයට සමිමා සමිබුදු සරණයි .🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @yohanmax1984
    @yohanmax1984 7 หลายเดือนก่อน +3

    මෙ උතුමි බොජ්ජන්ග පිරිතෙ අනුභාවෙන් මගෙ නංගිගෙ ශරිරයෙ අැතිවි තිබෙන අසනිප තත්වය සුවවෙවා මගෙ දරැවන්ගෙත් එ දරැවන් ගෙත් මගෙ මව ගෙත් මගෙ මහත්තයාගෙත් මගෙ පවුලෙ සියලු දෙනාගෙම ලෙඩ රොග සුව වෙිවා

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  4 หลายเดือนก่อน

      සුවපත් වේවා.. තෙරුවන් සරණයි

  • @samindiekanayake610
    @samindiekanayake610 ปีที่แล้ว +16

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් සහන් ජයසේකර දිනෙන් දින නීරෝගි බවට පත් වේවා!නීරෝගි බවට පත් වේවා!නීරෝගි බවට පත් වේවා!කායික වේදනා දුරු වේවා!මානසික පීඩා දුරු වේවා!සැනසිල්ලම උදා වේවා! 🙏🙏🙏

    • @rgchandrakanthi2181
      @rgchandrakanthi2181 5 หลายเดือนก่อน +1

      SADU SADU SADU ME PIRETHE UTHUM BALAYEN MA ATHULU PAWLE SIYALU DENAMA NIDUKWEWA!NIROGIWEWA!SUWAPATHWEWA!!!.SADU SADU SADU.

  • @sadamalisadamali2151
    @sadamalisadamali2151 ปีที่แล้ว +4

    Me pirithe balayen mage daruwanwa siyalu leda roga walin araksha wewaà

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      සුවපත් වේවා !
      තෙරුවන් සරණයි

  • @dahamisandeepani4556
    @dahamisandeepani4556 หลายเดือนก่อน +2

    මේ පිරිතේ සත්‍යානුබාව බලයෙන් නීරෝගී වේවා!!!

  • @nalakamahesh1560
    @nalakamahesh1560 ปีที่แล้ว +21

    මේ පිරිතේ උතුම් බලයෙන් .මාගේ හටගෙන අති පපුවේ අසනීපය ..ඔලුවේ රෝගයත් සුවපත් වේවා...මාගේ අම්මාද සුවපත් වෙත්වා.,සියලු සත්වයෝ සුවපත් වේවා.!

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  ปีที่แล้ว +1

      සියලුම රෝග වලින් සුවපත් වේවා !
      අම්මාද , සියලුම සත්වයන්ද සුව පත් වේවා!
      තෙරුවන් සරණයි

    • @storyworld5761
      @storyworld5761 ปีที่แล้ว +1

      Theruwan saranin obath ammath suwapath wewa!!!!

    • @chandranisenarathna6063
      @chandranisenarathna6063 8 หลายเดือนก่อน

      ඔබටත් ඔබේ මවට මෙන්ම. මටත් මාගේ සැමියාටත් තියෙන සියලුම අසනීප දුරුවී නිදුක් නිරෝගී සුවය ලැබේවා...සාදු.සාදු...සාදු..