පෙර භවයේ හැකියා පෙන්වන දරුවාට ජාත්‍යන්තර පාසලක ශිෂ්‍යත්වයක් සූදානම්... ┃ Doctor Azad Uduman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 365

  • @satyalokatv9675
    @satyalokatv9675  4 ปีที่แล้ว +52

    Dr. Azad Uduman මහතා සම්බන්ධ කර ගැනීම සදහා 077 266 0662 දුරකථන අංකයෙන් අමතන්න.

    • @anuradhaperera3802
      @anuradhaperera3802 4 ปีที่แล้ว +4

      මෙන්න නියම වැඩ්ඩො....මේවගේ කල හැකිනම්...ඔහුව හැසිරවිය හැකිනම්....තමා නියම ක්‍රමය.....
      th-cam.com/video/9slMZvwn7GM/w-d-xo.html

    • @ratawenuwen6830
      @ratawenuwen6830 4 ปีที่แล้ว +1

      ඇත්තටම හොඳ දෙයක්

    • @YakaboySNP
      @YakaboySNP 3 ปีที่แล้ว +1

      වෛද්‍ය තුමනි,මට දැනගැනීමට අවශ්‍ය වන්නෙ කොපමණ සමබල ආහර ගත්තද සරීරයෙ හිමොග්ලොබින් අඩුවීම මෙය මේ ප්‍රතිකාර ක්‍රමය තුලින් සුව කල හැකිද ? ඒ වගේම කොපමන උත්සාහ කලද කම්මැලිකම දුරු කර ගැනීමට නොහැකි අයකුට මෙයින් යහපත් තත්ත්වයක් ලැබිය හැකිද මේ ප්‍රතිකාර ක්‍රමයට ලොකු මුදලක් වැය වෙනවද?ඔබතුමන්ලාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙමි.තෙරුවන් සරනයි

    • @kasunprabath1443
      @kasunprabath1443 2 ปีที่แล้ว

      👍👍👍

    • @sahannirosha8586
      @sahannirosha8586 2 ปีที่แล้ว

      Number eka weda karan na neh

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +39

    බොහොම පින් සර්. දක්ෂ දරුවෙක්ට අත දීම ගැන ..

  • @dilhaniperera6985
    @dilhaniperera6985 4 ปีที่แล้ว +16

    හරිම ලස්සනයි .ලොකු දැනුමක් ලැබුණා .මෙ වගේ ජිවිතේ වෙනස් කර ගැනිමට යහපත් කර ගැනිමට හොද බාවනාවක් කියල දෙන්න..සිත සැහැල්ලු කර ගැනිමට .තවත් මෙ වැනි විඩියො බලාපොරොත්තු වෙමි.ස්තුතිය

  • @pushpadesilva7087
    @pushpadesilva7087 4 ปีที่แล้ว +23

    හොඳ වැදගත් සටහනක් .
    ස්තුති ඔබතුමාට .සහ නිවේදනයක මහත් මයා හට ..තෙරුවන් සරණයි

  • @rohinivijesinha3808
    @rohinivijesinha3808 4 ปีที่แล้ว +18

    අනේ නැවත වරක් මේ වැඩ සටහන කරන්න . හොද අත්දැකිමක් ලබාගත්තා. ඔබතුමාට ගොඩාක් ස්තුතියි

  • @crishanthikd7542
    @crishanthikd7542 4 ปีที่แล้ว +57

    වෛද්‍ය තුමනි ඒ දරුවාට හොඳ අනාගතයක් සලස්වන්න
    කාගෙ උනත් යම් කිසි දවසක රටට වැඩ දායක පින් වන්ත හොඳ අනාගතයක් තියෙන දරුවෙක්
    ඔබ තුමන් ඇතුළු සියලු දෙනාටම
    බුදු සරණයි 🙏🙏🙏

  • @sammurphy4122
    @sammurphy4122 4 ปีที่แล้ว +38

    මානසික වෛද්ය වරුන්ට කලින් අපේ බුදුන් වහන්සේ මේ ඔක්කොම වචන දෙකකින් කියා තිබෙනවා. “”මනෝපුබ්බංග මාදම්මා”

    • @Piumirathnayaka01gmail
      @Piumirathnayaka01gmail 4 ปีที่แล้ว +2

      අපේ මිනිස්සුන්ට අපේ දේ වටින්නේ නෑ..😭😭

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว

      මිතුර.!
      "මනෝ පුබ්බංගමා ධම්මා" විය යුතු.....

  • @samanthapkumara3632
    @samanthapkumara3632 4 ปีที่แล้ว +7

    ඔබගේ මෙම වැඩසටහන මම ඉතා ඉහළින් අගය කරනව ..මෙම vaiddya තුමා සමග දිගටම වැඩසටහන් කරන්න කියලා ඉල්ලනවා ..මෙම vaiddya තුමා ඉතා වටිනා පුද්ගලයෙක් අපිට .සහ රටට ...vaiddya තුමාට සහ ඔබට ගොඩක් stutiee...

  • @suwarnaloku1365
    @suwarnaloku1365 4 ปีที่แล้ว +20

    මෙතුමාගෙ කතා ව ඉතාමත් වැදගත්

  • @pradeepaperera426
    @pradeepaperera426 4 ปีที่แล้ว +16

    හරිම සතුටුයි සර්
    බුදු සරණයි!🙏❤

  • @nandanisudusinghe6716
    @nandanisudusinghe6716 4 ปีที่แล้ว +4

    අහගෙනමයි හිටියෙ මං මට නින්ද ගියා ... එක පාරටම මතක් උනා මං ඉන්නෙ ඉතාලි නේ කියල බය වෙලා ඇහැරැනා ...ගොඩක් හොද වැඩ සටහනක් ...මටත් ආසයි මෝහනය වෙන්න ...සර්ට ගොඩක් ස්තූති වේවා ...මෙවැනි වැඩ සටහනකින් ආයෙමත් හමු⁣වෙමු....

  • @grpsuk
    @grpsuk 9 หลายเดือนก่อน

    ඉතා උසස් වැඩසටහනක්. අප සැමදාම වැටී සිටින්නේ අපගේ සිත් තුල සෘණවාදී ආකල්ප පිරී ඇති බැවින් යයි මා සිතනවා. මනෝවිද්‍යාව තුලින් අපගේ ජීවිත ජයගත හැකි බව සිතීමට කාලය එළඹ ඇත. මෙම වැඩ සටහනේ සුවිශේෂී සිද්ධිය නම් සසර ගමන පිලිබඳ අප දැනුවත් කරන්නේ මුස්ලිම් වෛද්‍ය වරයෙකු වීමයි.එතුමා එම ප්‍රකාශ කරන්නේ විද්‍යාත්මක සාධක අත්දැකීම් ඇතුවයි. ඔබ දෙපලට මා ජය පතනවා!

  • @ramanijayalath3144
    @ramanijayalath3144 2 ปีที่แล้ว

    බොහොම පින්. වැඩසටහන් කීපයක් එක දිගට බැලුවා.

  • @hmnilanthiheratha5772
    @hmnilanthiheratha5772 4 ปีที่แล้ว +3

    ගොඩක් හොඳයි
    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @MandawalaHimi
    @MandawalaHimi 4 ปีที่แล้ว +15

    Dear Dr Uduman, as a Buddhist monk I am happy watch this program. I hope in the next programs you can regress someone to his or her previous births. There are some people who like to say that through hypnosis previous births cannot be traced. An by saying so, they try to say that there is no rebirth or reincarnation!
    Obathumata Pinsiduveva!
    Mandawala Hamuduruvo

    • @ecoman8386
      @ecoman8386 4 ปีที่แล้ว

      md pannawansa,himiyani i red your all the books.really i'm verry happy ....
      Theruwan saranai...
      Welimada chandarathana thero

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว +1

    ගන්න හැම හුස්මක්ම ආශිර්වාදයක් තම තුළින් ඇති කරගන්නා වු සමාදානය තුළ ජීවිතයම ගත කළ යුතුයි වයසට යද්දී තමා තුළින් ජීවිතයේ සෑහීමකට පත්වී තිබිය යුතුයි මේ ලෝකය අතහරින්න සතුටු ❤️😇

  • @mayawarshawarsha9648
    @mayawarshawarsha9648 4 ปีที่แล้ว +6

    ගොඩක් හොද වැඩසටහන්

  • @pashi1886
    @pashi1886 8 หลายเดือนก่อน

    ඉතාමත්ම වැදගත් වැඩසටහනක්

  • @dhammika99
    @dhammika99 4 ปีที่แล้ว

    බොහෝම වැදගත් සහ කාලෝචිතයි, මෙතුමාගේ බොහෝ වැඩසටහන් මා හට නරඹන්නට හැකි වුනා, එතුමා මුස්ලිම් ඡාතිකයෙක් වුවත් බුදු දහම ගැන මනා අවබෝධයක් ඇතිව විද්‍යත්මක කරැණු සරළව අපට ලබා දෙමින් අප දැණුවත් කිරීමට ගන්නා උත්සහය බොහෝ සේ අගය කල යුතු දෙයක් එතුමට තෙරැවන් සරණයි Satyaloka TV ටත් ස්තූතී බොහෝම පිං.

  • @sandya123able
    @sandya123able 8 หลายเดือนก่อน

    Being a Muslim you are a great person with deep knowledge of Buddhism. I am wondering your knowledge about reincarnation and other related matters about Buddhism.

  • @thushariathukorala438
    @thushariathukorala438 4 ปีที่แล้ว +5

    Very good.Appreciate this.

  • @deepikaklaasio8180
    @deepikaklaasio8180 4 ปีที่แล้ว +7

    ගොඩක්‌ වැදගත්. මටත් අාස සිතුන.

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      ගොන් වැඩ කරන්න එපා

  • @chandralathapedige4513
    @chandralathapedige4513 4 ปีที่แล้ว +1

    ජීවිතයේ prathama වතාවට me වගේ දෙයක් දැක්කෙ
    නැවත me වගේ සුවිශේෂී අත්දැකීමක් නැරඹීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා. 2021 ඔබ තුමා ඇතුළු ලෝකවාසීන් සැමට ශුභ නව වසරක් වේවා

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 ปีที่แล้ว

    Thank 🌹 Thank 🌹 sir....Watinadesanayak..... thank....my...sir.vidio....hamada...baluwa....iganatgafta.....thank....e...daruwataudaw....kara....watina...daye...wastuwakkaranna.....💐💐💐💐💐💐🌻🌻🌻🌻🌻🌻

  • @peraraperara639
    @peraraperara639 4 ปีที่แล้ว +2

    මම අවුරුදු 14 වයසේ සහ අවුරුදු 18 වයස් වලදී මෝහනයට පත් උනා මගෙ පෙර අත්මේ ගැනත් අවස්ථාවේදී කියවලා කියලා තිබුනා ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @shiromihettiaratchi9969
      @shiromihettiaratchi9969 4 ปีที่แล้ว

      මට ත් ආසයි ඒ තොරතුරු දැනගන්න

  • @piyalsusantha1320
    @piyalsusantha1320 4 ปีที่แล้ว

    හරිම සතුටුයි මෙම වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන

  • @ginanjalaperera8089
    @ginanjalaperera8089 4 ปีที่แล้ว +13

    Please help this child..that will be a great thing 🙏

  • @nelumamugoda127
    @nelumamugoda127 ปีที่แล้ว

    I pray for you God may your all the blessings pour upon him.Thank you my God

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    බොහොම ස්තූතියි

  • @swarnasara2552
    @swarnasara2552 4 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා. මන් කාලයක් තිස්සෙ හොයමින් හිටියා..channel tv මගතුන්ට ගොඩක් පින්

  • @nalanikularathna1641
    @nalanikularathna1641 4 ปีที่แล้ว +32

    පෙර භවය දක්වා ගෙනියන වැඩසටහනක් කරන්නකො ඩොක්ටර්...

    • @fogmud
      @fogmud 4 ปีที่แล้ว +1

      මෙක ට්‍රෙනින් එකක් එක්ක කල යුතු දෙයක්, උදා මෙයාව කෙලින්ම එකපාරම පෙර ආත්මවල විස්තර දැනගැනිමට පස්සට ගැනිම අවදානම් වෙන්න පුලුවන්, මොකද ඔය පෙනෙන දෙයට මනස හුරුවිය යුතුයි, එය මොහනයට ලක්වෙන කෙනා පුහුනුවකට පස්සෙ කල යුතු දෙයක්, විශෙෂයෙන් එ පුද්ගලයා 100% විශ්වාසිව බියෙන් චකිතයෙන් තොරව තමා මොහනයට පත්විය යුත්තෙ, මගෙ අදහස.

    • @shashikaalawathura9929
      @shashikaalawathura9929 4 ปีที่แล้ว

      ඔව්, මට පේන විදියට මගෙ පෙර භවයෙ ලොකු unfinished ජොබ් එකක් තියෙනව.

    • @atamieinternationalschooln1788
      @atamieinternationalschooln1788 4 ปีที่แล้ว

      th-cam.com/video/YwtOFa4CLyo/w-d-xo.html

    • @lakshmiillangasinghe2799
      @lakshmiillangasinghe2799 4 ปีที่แล้ว

      Read Dr. Brian Weiss's Many masters many lives and other books

  • @උදයකුමාර-ඤ8භ
    @උදයකුමාර-ඤ8භ 3 ปีที่แล้ว

    හොද වැඩසටහනක් තෙරුවන් සරනයි

  • @hashivlogs3313
    @hashivlogs3313 4 ปีที่แล้ว +6

    පෙර ආත්මයකට යන එකක් ඕනෙමයි අයියේ 😊😊😊😊💪💪🙏🙏🙏

  • @priyanisilva8763
    @priyanisilva8763 4 ปีที่แล้ว +2

    නියමයි බොහොම ස්තූතියි

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      ගොන් වැඩ කරන්න එපා

  • @nikithaperera4805
    @nikithaperera4805 4 ปีที่แล้ว

    ඔබතුමාගෙ කතාව සමග අප 100& එකගයි.

  • @helith1
    @helith1 4 ปีที่แล้ว

    ජීවිතය දිහා වෙනත් විදිහකට බලන්න, සිතන්න පෙන්නපු වැඩසටහනක් ස්තූතියි ඔබ දෙපලටම !!!

  • @tiron5700
    @tiron5700 3 ปีที่แล้ว

    බුද්ධ දර්ශනය කියන්නේ අවංක සෙබලෙක් ජීවිතය පූජා කරන්නට ජාතියක් වෙනුවෙන් හැඟීම් දැනීම් ආසාවක් රසය විඳීම වර්තමානයේ ආදරය කරුණාව තුළ❤️😇

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +4

    බුදු බණ අහන්න.....එතනයි ජීවිතය පිලිබදව සත්‍ය....

    • @himashisirimanne9331
      @himashisirimanne9331 4 ปีที่แล้ว +3

      ඔබ හරි.. මට හිතෙන්නේ බුදු දහමෙි අැති ගැඔුරු කාරණා තේරුම් ගන්න අපහසු අයටත්.. වෙනත් අාගම් අදහන අයටත්.. පොදුවේ බෞද්ධයන්ටත් වැදගත් කාරණා ඉගෙන ගතහැකි යහපත් වැඩසටහනකි..

    • @sandradesilva7242
      @sandradesilva7242 4 ปีที่แล้ว +2

      That’s very true 👍👍👍👍

  • @chamiladilrukshi8164
    @chamiladilrukshi8164 4 ปีที่แล้ว +6

    ගොඩක් හොද වැඩසටහනක් නැවත මෙ වගේ වැඩසටහනක් කරන්න please

  • @kumarigunasekara7415
    @kumarigunasekara7415 3 ปีที่แล้ว

    Very good . I had a chance to see that . Actually I also like to have that experience .

  • @maxieanthonyalexander1979
    @maxieanthonyalexander1979 4 ปีที่แล้ว

    I am really proud of you doctor, you are one of, look like truth researcher.. yes we have to think deeply...

  • @renukagunathilake1470
    @renukagunathilake1470 4 ปีที่แล้ว +2

    ඉතාම වැදගත් කරැණු ඔබ තුමන් ට බෙහෙවින් පිං කෙසේද මුහුණ ගැසෙන්නේ මගේ දරැවෙක් ⁣

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      Gon

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      ගොන් වැඩ කරන්න එපා

  • @シリマンヌチャミンダマンジュラ
    @シリマンヌチャミンダマンジュラ 4 ปีที่แล้ว +1

    Good idiya sir it is my salute

  • @MaduTalks
    @MaduTalks 4 ปีที่แล้ว +12

    හොඳ ප්‍රෝග්‍රෑම් එකක් !!

  • @Paragatha
    @Paragatha 3 ปีที่แล้ว +1

    බොහොම හොඳ කථාවක් කිව්ව.
    "ඔබ රෝගියෙක් නොවේ."
    (22.6.......)
    ඒ කථාව ඇහුවම නම්, ධනාත්මක චින්තනය කථා කරන බොහෝ අය මුල ම වරද්දගෙන කියල තේරුනා.
    ඔබට බොහොම කෘතඥ වෙමි.

  • @nihalyapa3283
    @nihalyapa3283 4 ปีที่แล้ว +1

    Thank you Doctor for this insight and my understanding is if someone dies suddenly as a new person they remember the past only a few years. So in order for this boy to continue his knowledge you need to approach him soon. Hope you get my drift. Thank you Nihal

  • @dilinislg865
    @dilinislg865 4 ปีที่แล้ว +10

    මමත් කැමතියි මෙතුමා හමුවෙන්න .එතකොට මට පුළුවන් මට මාවම බලාගන්න ..අනිවාර්යයෙන්ම ...එනවා ..

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว +1

      ගොන් වැඩ කරන්න එපා

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      Thaman වපුරන ලද දේ kara ගන්නේය ක්‍රියාවේ හැටියට විපාකය 0096598954586

    • @dilinislg865
      @dilinislg865 4 ปีที่แล้ว +1

      @@anurajp8695 ඔව් නේද

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      ඉතින් කොහොමද ඔයා කොහෙද

    • @pola8052
      @pola8052 4 ปีที่แล้ว +1

      Ai gedara kannaadi nadda

  • @madushani2965
    @madushani2965 4 ปีที่แล้ว +6

    ජීවිතේ ප්‍රථම වතාවට මෙවැනි වැඩසටහනක් නැරඹීමට ලැබුනේ.මමත් ආසයි මෝහනයට ලක් වෙලා මගේ පෙර ආත්මයන් ගැන දැන ගන්න.පුදුමාකාර ආසාවකින් ඉන්නෙ ඒ ගැන.අනේ නැවතත් මෙවැනි වැඩසටහනක් ඉක්මනටම කරන්න.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว +1

      ගොන් වැඩ කරන්න එපා යෝදියේ

    • @madushani2965
      @madushani2965 4 ปีที่แล้ว

      @@anurajp8695 😁

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      ඉතින් ඔන්න ඔහොම තමයි අපි කියන්නේ නැහැ නේද යාලුවනේ

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      Kohamada oyata

    • @Paragatha
      @Paragatha 3 ปีที่แล้ว

      @@anurajp8695 😂

  • @vindyarandeniya
    @vindyarandeniya 4 ปีที่แล้ว

    Thank you ❤

  • @easycatch4980
    @easycatch4980 4 ปีที่แล้ว

    Hari watina vedio ekak. man asa subject ekak

  • @MiyuruGeeTV8090
    @MiyuruGeeTV8090 4 ปีที่แล้ว +1

    හරිම විද්‍යාත්මක පැහැදිලි කිරීමක්

  • @chandimarajapakshe3189
    @chandimarajapakshe3189 ปีที่แล้ว

    Thankyou

  • @niroshanmadukanda8930
    @niroshanmadukanda8930 4 ปีที่แล้ว

    මටත් නියම අත්දැකීමක් මේ වැඩසටහන ඒ වගේම ලොකු දැනුමක් ලැබුනා
    මෙතුමගේ දුරකථන අංකයක් ,සම්බන්ධ කරගන්න ක්‍රමයක් දෙන්න කරුණාකරල
    ඔබට ජය..!

    • @emardeen8534
      @emardeen8534 4 ปีที่แล้ว

      0772660662
      1 veni comment eke thiyenawa balanna....

  • @kankanamalageananda9447
    @kankanamalageananda9447 2 ปีที่แล้ว

    Thanks

  • @yousefalshatti5745
    @yousefalshatti5745 4 ปีที่แล้ว +3

    බොහොමපිං.මමත්මොහනයවුනා.සර්කිවුපිලිවලට

  • @wasanaweerasingha3122
    @wasanaweerasingha3122 4 ปีที่แล้ว

    ඉතාම වැදගත් අගනා වැඩ සටහනක්

  • @erandarukmal9823
    @erandarukmal9823 4 ปีที่แล้ว +3

    පෙර භවයක් දකින්න මෝහණය කරලා පෙන්නන්න . අපි කැමති එවගේ දුර්ලභ දෙයක් බලන්න 🙏

  • @uwjjayasooriya457
    @uwjjayasooriya457 4 ปีที่แล้ว

    You are right

  • @kumudinieshri1058
    @kumudinieshri1058 4 ปีที่แล้ว

    Hari ma wedagat thanks for the program

  • @stellaalex58
    @stellaalex58 4 ปีที่แล้ว

    Wow it’s very interesting good job keep it up 💚

  • @milanimila212
    @milanimila212 4 ปีที่แล้ว

    I respect sir good luck and God bless you and budusaranai

  • @deepikadamayanthi934
    @deepikadamayanthi934 4 ปีที่แล้ว +1

    Ane hoda programe ekak thanx..ayeth genna me wage ewa.

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว

    Theruwan saranay Honda danuwath kireemak pinsidu wewa me wage wada satahanak idiriyatama karanna sakthiya dayriy labewa kiyala prarthana bududaranay

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 4 ปีที่แล้ว +41

    මේ දරුවගෙ වගකීම සිංහල බෞද්ධයන් භාර ගන්න. දානපතියෙක් භාර ගන්නෙ නැත්නම් අපි එකතු වෙලා අරමුදලක් පිහිටුවමු මේ දරුව වෙනුවෙන්.

    • @CharityDeA
      @CharityDeA 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන් .....

    • @lakshmiabeydeera3829
      @lakshmiabeydeera3829 4 ปีที่แล้ว +1

      සත්තකින්ම

    • @dinushikumari9203
      @dinushikumari9203 4 ปีที่แล้ว +1

      මටත් ඕක හිතුනා..

    • @hmnilanthiheratha5772
      @hmnilanthiheratha5772 4 ปีที่แล้ว +1

      මමත් කැමති

    • @sudharmajayasuriya1746
      @sudharmajayasuriya1746 4 ปีที่แล้ว +10

      මොනාද මේ කතා.යහපත කරනවානම් කවුද කියන එක නෙමේ කරන දේ තමා වැදගත්.කෝ ඉතින් ඔය බෞද්ධ දානපතියෝ.මේ මනුස්සයම ඉදිරිපත් වුනාම තමා ඕගොල්ලන්ටත් ප්‍රශ්නය.දනාත්මකව හිතන්න..අසුබවාදී අදහස් අතහරින්න.ජාතිවාදීවත්,ආගම්වාදීවත් නොවී මානවවාදී වන්න.

  • @yureshkrish327
    @yureshkrish327 4 ปีที่แล้ว

    Its a great program

  • @judykulathunga591
    @judykulathunga591 4 ปีที่แล้ว

    Aththatama sathutui dr..godak pin

  • @Edelflond
    @Edelflond 3 ปีที่แล้ว

    ඉතා හොද අදහස්

  • @suwarnakumari9730
    @suwarnakumari9730 4 ปีที่แล้ว +2

    Obata bohimath sthuthi sir🙏

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      ගොන් වැඩ කරන්න එපා

  • @nishanpradeep422
    @nishanpradeep422 2 ปีที่แล้ว

    Suwan mohanedi Asdeka piya gaththama Rupa mawa ganimata apahasu enam aya karanne kohomada

  • @sandyakotte3128
    @sandyakotte3128 4 ปีที่แล้ว +6

    "Sayaloka & Dr.Usman...Best wishes,merry xmas happy 2021::::for all the people...18:12:2020

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 4 ปีที่แล้ว

    Good programme

  • @umeshnugekotuwa1929
    @umeshnugekotuwa1929 2 ปีที่แล้ว

    අයියේ මෝහනය සම්බන්ද අත්දැකීම් විඩීයො එකක් දාන්නකෝ

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Thank you Ada thamai 1vathavata mohanaya karanava dakkaa ✌️

  • @bandarawickramasinghe5024
    @bandarawickramasinghe5024 4 ปีที่แล้ว

    Great Job

  • @hfhggjhg7700
    @hfhggjhg7700 4 ปีที่แล้ว +3

    Hoda wadasathank

  • @shehantattoo
    @shehantattoo 4 ปีที่แล้ว

    පෙර බවය ගැනත් වැඩසටහන කරන්න.plieas

  • @sammurphy4122
    @sammurphy4122 4 ปีที่แล้ว +1

    මේ දරුවට ඉංග්‍රිසියෙන් කතා කරන්න ඉඩ දුන්නානම් මීට වඩා තවත් විද්‍යාත්මක දේවල් දැනගන්න තිබුනා. එයා කිවුවා ඒ සේරම එයාගෙ මොලේ block කරගෙන ඉන්නවා ඒත් මෙහෙම අහනකොට ඒවා අන්බ්ලොක් වෙලා නැතිව ගිහින් අමතක වෙනවා කියලා. කලින් මතක තිබුනලු. පුනරුත්පත්තිය කියන ලමයි වයසට යනකොට පෙර ආත්මය අමතක වෙනවා. විද්‍යාව ගැන මේ ලමයගෙන් අහනකොට ඉංග්‍රිසියෙන් අහන්න.

  • @rsworld8831
    @rsworld8831 4 ปีที่แล้ว +18

    මෙතුමා මුණ ගැහෙන්න කොහොමද

  • @peiumanthaperera1322
    @peiumanthaperera1322 3 ปีที่แล้ว

    හොඳ වැඩසටහනක්

  • @اسلاممحمود-ت4ث5و
    @اسلاممحمود-ت4ث5و 3 ปีที่แล้ว

    Thank 🌹 awasanuna. T3kbaluwa

  • @mkperera661
    @mkperera661 ปีที่แล้ว

    Mama.nam.obathumawamuslim.kiyala.hithanne.neha.ape.bauddaen
    Langston.nethe.geet.naudda.kamak.theyanawa.oba.thumata.budu
    .saranai

  • @nilukajayasooriya1751
    @nilukajayasooriya1751 4 ปีที่แล้ว +1

    Dr kiyana de hariyata hari.. e daruwa katha karanne me athme igena gatta dewal newe... ehema igena ganna puluwan nam mona karanna berida.. api aurudu 20 k withara english igena gannawa.. ohoma katha karanna puluwanda.. be.... eyi minissu me tharam moda...eyi ehema hithanne.. e daruwa katha karana wilaasayen hithanna puluwan english perfect kiyala.... ane ape moda minissu........😪😪😪😪

  • @pushpakumari2194
    @pushpakumari2194 4 ปีที่แล้ว +1

    මමත් ෙ විදිහට කලා මට කෙල ගිලින්න උනා මම හිතූව මගේ හිත අවදි වෙනවද කියල මමත් භාවිනා කරනව මේක හරි ඇත්තක් වගේ හිතෙනවා

    • @anurajp8695
      @anurajp8695 4 ปีที่แล้ว

      ගොන් වැඩ කරන්න එපා

  • @narayanasandamali5392
    @narayanasandamali5392 4 ปีที่แล้ว

    mama kemathi next vedio 1kata sambandawenna awasthawak denawa nam. mama epilepsy history 1k tiyena kenek. but vedio EEG 1n wath soya ganna beri una. mama 2008 idala treatments karanawa.

  • @JAYAKODY191
    @JAYAKODY191 4 ปีที่แล้ว +1

    Etakita e awasanaye dakina shakthiyada wiswa shakthiya kiyanne???

  • @DilrukLasantha
    @DilrukLasantha 4 ปีที่แล้ว +5

    ඒක නම් නියමයි.. පෙර ආත්මෙකට යන එකක් පෙන්නන්නකෝ

  • @ruwinikumari2198
    @ruwinikumari2198 4 ปีที่แล้ว

    good job

  • @ishawickramasinghe9085
    @ishawickramasinghe9085 4 ปีที่แล้ว

    Mage tatta diabetes, heart patient kenek. Dr.prasad katulanda, Dr. Vajira senarathna gen behehe ganne. Eath mea covid ekka mam economical problems hodak obe nalikawata puluwanda mage tattata pihitak wenna

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 4 ปีที่แล้ว

    මටදැන ගන්න ඕනි මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු අයව එයින් මුදවා ගැනිමට හැකිද. මොහනය කර සිතු විලි වෙනස් කිරිම තුලින් අපේ රටෙ දරුවො ගොඩාක් දුක් විදිනව තාත්තලාගෙ බිමත් කම් නිසා. පිලිතුරු ක් දෙන්න .ගොඩාක් වටිනව. ස්තුතියි.👍

  • @jayaweerailukkubura9844
    @jayaweerailukkubura9844 4 ปีที่แล้ว

    Asama wedasatahanak digatama karanna ok

  • @zzzra1870
    @zzzra1870 3 ปีที่แล้ว

    Ane mage daruwata awrudu 12 awrudu 6 yanakam harim keekaru siundara daksha daruwek, pudumakara aasawak igeneemata tjibbe. Eth dan mawa marannamai hadanne, poth path iranawa mukuth karanne naha, medical treatment hari giyeth na, karunakara mata daruwa mohanaya karanna puluwands.kiyanna

  • @anuravindra2014
    @anuravindra2014 4 ปีที่แล้ว

    Good

  • @swarnaswarna5543
    @swarnaswarna5543 4 ปีที่แล้ว

    Obatumata budu saranai

  • @fathimamajeed7338
    @fathimamajeed7338 4 ปีที่แล้ว +1

    Mage yati sitha ma visinma awadikaragena atha namuth ediriyata yanna nodana sitimi yam kisi awawadayak diya hakida ?stuthiy.

  • @dilrukshi6480
    @dilrukshi6480 4 ปีที่แล้ว

    Good job

  • @rajithadharmasena7482
    @rajithadharmasena7482 4 ปีที่แล้ว

    Budusaranai

  • @rohinikwt463
    @rohinikwt463 4 ปีที่แล้ว

    gaburu danumak athi athdakumak .matath asai mage pera bawayata yanna.eka kohomada karanne .

  • @nilaweidi9307
    @nilaweidi9307 4 ปีที่แล้ว +1

    Matath Perabawaya wage dewal dana ganna hari asai mohanaya 👍👍

  • @shyamilaramachandran3279
    @shyamilaramachandran3279 4 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි
    සියළු දෙවි රැකවරණයි ..
    මට වෛද්‍ය තුමාගෙ දුරකථන අංකය ලබා දෙන්න

    • @emardeen8534
      @emardeen8534 4 ปีที่แล้ว

      0772660662
      1 veni comment eke thiyenawa balanna....

  • @sarathchaminda900
    @sarathchaminda900 4 ปีที่แล้ว

    sema kenekma mohohanaya karanna puluwanda