A generator made of mercury /රශදියෙන් විෂ්මිත විදුලි උත්පාදන මැෂිම

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.ค. 2022
  • #uncutnews#mercuy#generator#srilanka#
    A generator made of mercury /රශදියෙන් විෂ්මිත විදුලි උත්පාදන මැෂිම
    ණිර්මාන කරු- කුසල් සම්පත්
    ගම්පොල දොලුවේ
    දුරකතන අන්ක - 0769970709.0724040843

ความคิดเห็น • 928

  • @darkmeme5654
    @darkmeme5654 2 ปีที่แล้ว +22

    අපේ රටේ ගව සම්පත පිරී ඉතිරී යනවා කමෙන්ට් වල...😂😂😂ගෝටා ආයෙ ඉල්ලුවත් දිනනවා මුන් එක්ක බෑ බන්....

  • @cecnorthenrambawa5217
    @cecnorthenrambawa5217 2 ปีที่แล้ว +32

    Dears,

  • @shanilkadesilva65
    @shanilkadesilva65 2 ปีที่แล้ว +9

    දන්න එකෙක් කියහං ඇයි අර එංජින් එක එහා පැත්තේ මෝටරයක් තියෙන්නේ කියලා. එංජින් එක ඉබේ එක දිගට කැරකෙන්න ගන්නවනම් මෝටරේ ඕන නැහැනේ. කාවද බං උඹ ඔය රවට්ටන්නේ. අපි හිරු, දෙරණ බලන බයියෝ නෙවේ

  • @vishva8kumara
    @vishva8kumara 2 ปีที่แล้ว +9

    පව් මේ මිනිස්සු. කවුද රවට්ටන්නෙ, කවුද රැවටෙන්නෙ.!?

  • @Repairlife
    @Repairlife 2 ปีที่แล้ว +31

    නිර්මාණශීලීත්වය උත්සහය නම් ගොඩක් හොඳයි ඒත් රසදිය එක්ක පරිස්සමෙන්. ශක්ති සන්ස්තිථ් නියමයන් බිදින්න පුලුවන් උනොත් සුපිරි මේ වෙනකන් කාටවත් ඒක කරන්න නම් බැරි උනා .

  • @kgtsamantha4805
    @kgtsamantha4805 2 ปีที่แล้ว +10

    අතිවිසිස්ට නිර්මාණයක් ඔබතුමාට ජය වේවා

  • @smadusnk
    @smadusnk 2 ปีที่แล้ว +63

    නාමල් රාජපක්ෂ ජනාධිපති වෙන්ඩ පුලුවන් මට්ටමක් පෙනී යනවා.

  • @WarunaGeekiyanage
    @WarunaGeekiyanage 2 ปีที่แล้ว +9

    ඉස්සර පැනි හදපු "ධම්මිකලා" දැන් ජෙනි හදනවා!

  • @travelwithgaminibro
    @travelwithgaminibro 2 ปีที่แล้ว +4

    ජයවෙවා congratulations 👍❤💪👍

  • @rukmalnayak5637
    @rukmalnayak5637 ปีที่แล้ว +4

    හරි අයියේ අපි ඔයත් එක්ක ඉන්නවා තෙරුවන් සරණයි !!!

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 2 ปีที่แล้ว +2

    Thank you Mr Kusal Sampath

  • @rohanattanayaka1145
    @rohanattanayaka1145 2 ปีที่แล้ว +13

    ශක්ති සංන්ස්තිති නියමය left නේද පදාර්ථයක් ශක්තිය බවට පත්කල යුතුයි,,,E=cm2

  • @chamaradesilva3783
    @chamaradesilva3783 2 ปีที่แล้ว +14

    ඔබතුමාගේ නිර්මාණයන් ගැන බොහොම උනන්දුවෙන් අපි කටයුති කරනවා අපේ දේවල් ඉදිරියට ගෙන ඒම සඳහා අපි වැඩ කටයුත්තක් කරගෙන යමින් ඉන්නවා...ළඟදීම ඔබතුමා මුනගැහෙන්න එනවා අපි

  • @sumithrohitha3090
    @sumithrohitha3090 2 ปีที่แล้ว +3

    ස්‍රි ලාන්කික ඔබ ගැන අපට ආඩම්බරයි මේ ගැන අවදානය යොමුකරන්න ඔබේ දැනුම සසදන විට අපි කුඩාදරුවන්ට සමානයි. රත්‍රන් සිලින්ඩරය .ඒ තුල රසදිය ඒතුලින් සුදු පලිගුවක් පලිගුව තුල නිල් දියමන්‍ය්හියක් කුඩාකැබලි ගෙන පරීක්ෂණ කරන්න හිරු ආලෝකය අවස්යයි

  • @kumarawaduruwanchandimades3717
    @kumarawaduruwanchandimades3717 ปีที่แล้ว +2

    Great Work Brother.....😍❤️😍😍😍

  • @darkmeme5654
    @darkmeme5654 2 ปีที่แล้ว +5

    මෝටරෙන් කරකවලා දුන්නම දිගටම කැරකැවෙන්න ශක්තිය කොහෙන්ද එන්නෙ......අනික දිගටම රසදිය රත්කරල තියාගන්න ශක්තිය ඕන.ඝර්ශනය,ශබ්ධය විදියට තව ශක්තිය වැය වෙනවා....

  • @manelgegunarathna1274
    @manelgegunarathna1274 2 ปีที่แล้ว +7

    මහත්තයො ඔබ වැනි පුද්ගලයන් මෙ රටට ගොඩක් වට්නවා...ඔබට ජය...!!

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +8

    රසදිය පරිස්සමින් අතපත ගාන්න..ශරීරගතවීමෙන් අතුරු අබාධ රාශියක් හැදෙනවා..(උදා..මතක ශක්තිය අඩුවීම පිලිකා..Etc)..

  • @sgteknix3668
    @sgteknix3668 2 ปีที่แล้ว +1

    Please let me know how do you operate vfd from two batteries 🤔 at initial start

  • @cinemahub8888
    @cinemahub8888 2 ปีที่แล้ว +3

    මම දකිම විදිහට නම් මෙයා රාවනාගෙ කතා , පරණ මිත්‍යා කතා , ලොකේ තියන alien ලගෙ කතා මාය වරුන්ගෙ කතා ඔක්කොම තදින්ම විස්වාස කරන පුත්ගලයෙක්. ඔහු ඒ සියල්ල්ම එක්ට අච්චාරු කරගෙන ඇති බවටයි පෙන්නෙ. එක තැනකදි කියන්ව mercury බාජනයේ මාධ්‍ය ලක්ශයේ ගුරුත්වාකර්ශනයක් නැ කියල. මූලික දැනුමත් ඉතාම අල්පයි මම දකිම විදිහටමයි මේ පුත්ගලයගේ. යම් දෙයක් කීරීමට උත්සහ කිරීම ඇගයීමට ලක්කල යුතුයි එහෙත් හිතලුවන් පස්සෙ පැන්නීම නම් භයානකයි