රාවණාගේ දඬුමොනරයට රසදියෙන් නැවත පණ දෙන අරුම පුදුම අපේ එකෙක් 🔥😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ธ.ค. 2019
  • Ashan's facebook : / ashan.malith. .
    Ashan's insta : / ashanmjayat. .
    SUBSCRIBE►
    Thankyou for Watching the video and Don't forget to Subscribe.!
    For Business Inquiries, Official Purpose, Sponsorship & Offers 👇👇👇
    Contact - 0774658684
    #Ashan_online #Rawana

ความคิดเห็น • 330

  • @neranjanhewage
    @neranjanhewage 4 ปีที่แล้ว +20

    විකුම් අයියගේ fb එකේ ලින්ක් එකේ නම හරි ලින්ක් එක හරි දෙන්නකො

  • @shirannirmalaofficial3658
    @shirannirmalaofficial3658 4 ปีที่แล้ว +63

    මේ වගේ දක්ශයින්ට මෙච්චර කල් මොනාද කරේ කාලකන්නි දේශපාලන කියලා වැඩක් නෑ

  • @PrageeDunuke
    @PrageeDunuke 4 ปีที่แล้ว +19

    සැබෑ දක්ෂයෙක්. ⁣ඉක්මනින්ම රටේ නායකයන්ගේ අවදානය යොමු වේවා. සහෝදරයා ඔබේ සියළු කටයුතු සාර්ථක වේවා! ඔබට සියළු ජය! ඔබේ ජය අප රටේම ජයග්‍රහණයි. අශාන් මල්ලි නියම video එකක්. ගොඩක් ස්තූතියි. ☸️ තෙරුවන් සරණයි!

  • @darshanabandara5485
    @darshanabandara5485 4 ปีที่แล้ว +47

    ලොවක් වටිනා මිනිස්සු සිටින රටක් හරි පාලකයෙක් නැති නිසා අපි අසරණ වෙිලා බුදු හාමුදුරුවනේ

    • @kirthijagath4238
      @kirthijagath4238 4 ปีที่แล้ว

      PALANA KALA KAREYO RATA JATEYA APE KAWA

  • @isurushehan8657
    @isurushehan8657 4 ปีที่แล้ว +50

    මිලකල නොහැකි වටිනාකමක් හිමි අපේ එකෙක්..‍රැකගෙන ඔහුට දිරිය දීම අපේ යුතුකමයි..මේ වගේ මොලයකින් රටටවැඩක් ගත්තේ නැත්තං රජයෙන් වැඩකුත් නැහැ බන්...

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +36

    බලන් ඉන්න අපිටත් කණගාටුයි
    අනිවාර්යෙන් ඔයාලගේ උත්සාහයට තැනක් එනවාමයි තව ටිකක් ඉවසන්න

    • @nalakawijerathne281
      @nalakawijerathne281 4 ปีที่แล้ว

      Apeee janapathi aniwa support laranava sirrrr🙏 ivasamu

  • @priyankachandi6465
    @priyankachandi6465 4 ปีที่แล้ว +10

    රත්නමාලී සෑ සමිදු පිහිට ආරක්ෂාව ඔබතුමන්ට ලැබේවා සියළු කටයුතු සිර්හන පරිද්දෙන් ඉටු වේවා තව තව නව නිපැයුම් කිරීමට අවශ්‍ය ශ්ක්තිය ලැබේවා

  • @champasirimanne6253
    @champasirimanne6253 4 ปีที่แล้ว +27

    විකුම් සහෝදරයාට තව කතා කරන්න වුවමනාව තිබුණා . නමුත් ඔබ නතර කලා. අපි කැමතියි ඒ අදහස් තව අහන්න.

    • @MediatvSriLanka
      @MediatvSriLanka 2 ปีที่แล้ว +2

      අනිවා, කතාව නවත්තලා මග හැර යන්න එපා

  • @sridroid6716
    @sridroid6716 4 ปีที่แล้ว +8

    ඔබ දන්නවද රාවණා ගෙ කාලේ දඩුමොණරය යානය හදපු කෙනාගෙ නමත් විකුම් කියලා .. බොරු නම් පොඩ්ඩක් හොයලා බලන්න 😂❤️

  • @hettiarachchigejayaratne268
    @hettiarachchigejayaratne268 4 ปีที่แล้ว +8

    ඉතා ඉක්මනිින්ම රටට සහ මෙම නිිර්මාණය ඔබට වැඩදායක වන ප්‍රතිඵල ලබා ගැනීමට වරම් ලැබේවා.
    ජයway වා !

  • @kasunedinesha2011
    @kasunedinesha2011 4 ปีที่แล้ว +35

    තෙරුවන් සරණින් මුළු ලොවම මවිත කර අපේ රටේ අරුම පුදුම දේ නිස්පාදන කරන්න හේතු වාසනාවන්ත වේවා රජයේ සහයෝගය ලැබේවා

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 4 ปีที่แล้ว +5

    මේ තමයි අපේ හෙළ බිමේ නාමය නැවතත් ලොවේ බබලවන්නට ජාතියේ පිනට පහල වූ විශ්මකර්ම යෝ....

  • @user-kk7db3yh9v
    @user-kk7db3yh9v 4 ปีที่แล้ว +16

    ඔබගේ දැනුම් සම්භාරය ta ape ගරුත්වය

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +51

    අපේ අත්තා මුත්තා කී කතාවක් මට මතකයි සුද්දෝ අපේ ලංකාව ආක්‍රමණය කරමින් සිටි කාලෙ වටිනා කියන පොත් පත් සේරම පර සුද්දෝ අරන් ගියා

    • @kumarisenanayake8398
      @kumarisenanayake8398 4 ปีที่แล้ว +3

      Ou...නැවු ganan aran giyalu..සමහර ewa මුහුදුbath unalu....eyala tawamath ape ynathra මන්තර padam කරන්න try කරනවාලු ..

    • @ravogaming1191
      @ravogaming1191 4 ปีที่แล้ว +1

      E poth pavichchi karaka thamai kaarmika yugaya kiyala yanthra enema haduwe

  • @learnexcel7895
    @learnexcel7895 4 ปีที่แล้ว +6

    ජයවේවා. හැමදෙයක්ම හොදින් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dhananew7880
    @dhananew7880 4 ปีที่แล้ว

    Supiri machan.adenawa ah.oya wage video Thawa Thawa Karahan Yalu.

  • @chamodsasindu3352
    @chamodsasindu3352 4 ปีที่แล้ว +8

    Rajaye අනුග්‍රහය labila me machine eka kriyathmaka karanna labewa ඔබලට බුදු සරනයි 👍👍👍👍

  • @sltraveler6022
    @sltraveler6022 4 ปีที่แล้ว +7

    ගමන සුභයි ජය නියතයි....ජය ශ්‍රීලංකා....

  • @enokaperera1232
    @enokaperera1232 4 ปีที่แล้ว +6

    ඔබට ජයෙන් ජයම ෙවවා!! ජනපතිතුමාගේ අවදානය ෙයාමු ෙවවා, රට දියුනුවෙන් දියුණුවටම පත්ෙවවා!!!

  • @thilakrathna459
    @thilakrathna459 4 ปีที่แล้ว +5

    අපේ ශ්‍රීලංකාව ලෝකේට නය වෙන්නේ මොකද ? රටේ කරුමේට පහළ වුණු නායකයන්ට රටේ බුමි සම්පත් !!මානව සම්පත් !!නිසි කල්මණකරනය නොමැති නිසා තමයි අපි හැමදාම ලෝකේට නය කරුවන් කරලා තියෙන්නේ !!මේ බලන්න !!මේ මොළයම ඇති රටේම තියේන කුණු ප්‍රශ්නයට විසදුමක් දෙන්න !!!පිට රටට දත නිය වන්නේ නැතුව මේ මිනිස්සුන්ට අත දෙනවා නම් කොපමණ පිරිසක් රැකියා කරනවද ? රට දියුණු වෙන්නේ නැද්ද? අපේ රට ගොඩ ගන්න පුළුවන් මේ සම්පත් හොදට හදුනන කෙනෙකුට පමණයි !!!එයට හොදම අවස්ථාව තමයි මේ නව නායකතුමා අතේ තියෙන්නේ !!!

  • @chamarawijesinghe4806
    @chamarawijesinghe4806 4 ปีที่แล้ว +2

    අනිවාරයෙන්ම ඔබට සාදාරනයක් ඉටුකරාවි..ඔබට ඔයවගේ දේවල් තවතවත් කරන්න සක්තිය ලැබේවා..

  • @samanbandara3213
    @samanbandara3213 4 ปีที่แล้ว +4

    දීර්ගායූ වේවා අයියේ....... ඔබ තව තවත් බලවත් රටවලින් ප්‍රවේසම් විය යුතුයි......

  • @randayanavodnethsara2833
    @randayanavodnethsara2833 4 ปีที่แล้ว

    Plz මෙක කියවන්න. Mama mehama deyak kiyannam dan oya eka eka kattiyage jeewitha katha genawa habi podi wenasak karanna puluwan da oyage jeewitha kathawa genna api okkotama dana ganna mama eka karunikawa illanawa can you plz

  • @Bernardnilanka
    @Bernardnilanka 4 ปีที่แล้ว

    Vikum mathmayata ..thwathawath danum shaktiya pahalawewaaa!!!..helaye abimanaya lowatakiyannata,sawama ekwemu...teruwan saranai

  • @asokaamarakoon4399
    @asokaamarakoon4399 4 ปีที่แล้ว

    Wikum malli oyata jayen jaya.Ape Janadipathithuma oyata udaw karawi.Ape ratata watina sampatak oba .Theruwan sarani Wikum.Deegau wewa.

  • @menakasapumalee3434
    @menakasapumalee3434 4 ปีที่แล้ว +8

    අනේ ඔබට. දේශපාලු කාලකණ්ණි නොබැලුවට සොබාදහම විශ්ව ශක්තිය ලැබේවි .මේ youtube channel වලට ගොඩක් ස්තුතියි. දේශපාලුවන්නෙ වැසිකිළි හෝදන නාලිකාලට මේවා පේන්නෙ නෑ

  • @athapaththudammika6295
    @athapaththudammika6295 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබට මේ දේවල් කරගෙන යන්න සක්තිය දෛර්ය නොඅඩුව ලැබේවා

  • @roshinashiyani267
    @roshinashiyani267 4 ปีที่แล้ว

    මිල කල නොහැකි හැකියාවක් ඇති තරුණයෙක්. අපිට ආඩම්බරයි. හොද චින්තකයෙක් .තෙරුවන් බෙලෙන් රටට දැයට සේවයක් කිරීමට ශක්තිය දහිරිය ලැබේවා එමෙන්ම නොබෙල් ත්‍යගය ලැබේවා ජාත්‍යන්තරය පවා ජයගැනීමට හැකිවේවා

  • @akilarangana4756
    @akilarangana4756 4 ปีที่แล้ว

    Vikum mahathage fb page ake link aka hari sampurna name aka hari kiyanna puluwanda

  • @praveen-bk4oz
    @praveen-bk4oz 2 ปีที่แล้ว +3

    රසදියවලින් මෙගාවොට් 500 දක්වා විදුලිය නිශ්පාශනය කරන්න පුලුවන් ,ඒත් එක ලෝකෙපුරා කරන්නෙ නැත්තෙ රසදිය උග්‍ර විශ සහිත නිසා,රසදිය නිසා ජපානයේ මහා රෝගයක් පවා ව්‍යාප්ත උනා

    • @praveen-bk4oz
      @praveen-bk4oz 2 ปีที่แล้ว

      ඇමෙරිකාවෙ රසදිය බිංදුවක් බිමට වැටුනොත් lab එක වහල මිනිස්සුන්ව ඉවත් කරල සල්ෆර් දාල සම්පූර්ණයෙන්ම සුද්ද කරනව

  • @champasirimanne6253
    @champasirimanne6253 4 ปีที่แล้ว +5

    විකුම් සහෝදරයා ඔය හැකියාවන් ලබා ගත් ආකාරය දැනගන්නට කැමතියි.

  • @dilanasanka9811
    @dilanasanka9811 2 ปีที่แล้ว +2

    පොඩි එවුන්ට කතන්දර කියන්න මෙයා සුපිරි ...

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 2 ปีที่แล้ว

      බොලාගෙ පරම්පරාවෙ ගෑනුන්ට ඉස්සර වෙලදාමෙ ආව තම්බි කැලේ අස්සෙ කිව්ව කතාවල ප්‍රතිපල තමා තෝ වගේ ජාන කලවම් උන අවජාතක වේසිගෙ එවුන්

    • @dilanasanka9811
      @dilanasanka9811 2 ปีที่แล้ว +2

      @@nadeerasandaruwan9230 උබල මෝඩකමෙන්ම තේරෙනව සරමෙ පිහදාගන්න හිටපු එකෙක් කියල උබ...
      හරි බන් මූ කියන ඒව හරි විද්‍යාව බොරු...
      මූ ගොන් ආතල් දෙනවා උබල චූන් වෙනවා ...
      තොපේ ජාතකය අව්ල ඔය බන් (පදුරු අස්සේ 🤣)

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 2 ปีที่แล้ว

      @@dilanasanka9811 අනේ උඹ හැමිනියං තෝ මේ රටට එක අබමල් රේණුවක දෙයක් කෙරුව එකෙක්ද මේ මනුස්සයා කොව්ච්ව්හර ඒවා කෙරුව එකෙක්ද ලගට ගිහිං තෝ බැලුවද හුත්තව්ල් කියන්නෙ 😁😁

    • @dilanasanka9811
      @dilanasanka9811 2 ปีที่แล้ว +1

      @@nadeerasandaruwan9230 දන්නැති හුත්තවල් කියවන්නැතිව හිටපන්
      😅🤣

    • @dilanasanka9811
      @dilanasanka9811 2 ปีที่แล้ว

      @@nadeerasandaruwan9230 උබේ අම්ම පදුරු අස්සේ හැමිනිලා තියෙන්නේ පදුරු අස්සේ ...👌

  • @chandijayawardana6458
    @chandijayawardana6458 4 ปีที่แล้ว

    Obata theruwan saranai dalada samidu pihitai,idiriyatama yanna shakthiya,dahiriya labewa,janadipathy thuma,agamathithuma athulu men's rajayen purna shakthiya dahiriya labewai prarthana karami,,,,,,,,,,

  • @ruwankumara8979
    @ruwankumara8979 4 ปีที่แล้ว +3

    සුපිරිම වැඩ්ඩෙක් . බුදු සරණයි .

  • @wahsand5118
    @wahsand5118 4 ปีที่แล้ว

    jaya wewa aiye... ohma digatama yan

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 4 ปีที่แล้ว +1

    Jayawewa siyalude karanna shaktiya labewa budu saranai

  • @ishankasiriwardane3832
    @ishankasiriwardane3832 4 ปีที่แล้ว +1

    Well done!! You are proud of sri lanka.

  • @amivitana961
    @amivitana961 4 ปีที่แล้ว +5

    කවදාවත් හැදුවත් Uda යන්නෙ නැති නිර්මානයක්..බරවැඩි..

    • @revine4718
      @revine4718 2 ปีที่แล้ว

      mun aye parak pisso form karanawa viws ganna ona hinda

  • @isurudhananjaya8168
    @isurudhananjaya8168 4 ปีที่แล้ว

    Bs aiye okathamai mata nam wenna one wela tibbe ..ela jayen jaya

  • @virathKohli766
    @virathKohli766 2 ปีที่แล้ว +8

    අම්මෝ මේ අර රසදිය බයියා නේද?😂😂

  • @mahindajayathilaka9689
    @mahindajayathilaka9689 4 ปีที่แล้ว

    onna niyama helaya. suddo lokukaragena hitapu kalawan parayanta ariya.

  • @chaniviewchaniview7793
    @chaniviewchaniview7793 3 ปีที่แล้ว

    Noyamai aiya hoda weda karayek bs aiya

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 ปีที่แล้ว

    Great great great obata ayubowawa. Tharuwansarani vikum. Tharuwansarani obata

  • @nimalarajapaksha6159
    @nimalarajapaksha6159 4 ปีที่แล้ว

    Congratulations ayya ... best of luck

  • @eversign6765
    @eversign6765 2 ปีที่แล้ว

    mahatthayo obata mama godak adare karana kenek obe hakiyawa ape unnta wadak weida

  • @danushkaashan1297
    @danushkaashan1297 4 ปีที่แล้ว +2

    Watina manussayek watina wadek🇱🇰🇱🇰🇱🇰

  • @devamanikwt7255
    @devamanikwt7255 4 ปีที่แล้ว

    Ahanna dakinna labimath wasanawak.harima sathutui hithata sanaseemak danenawa e wagema harima aadambarai ape kenek neda kiyala hithaddi.uthum thunuruwan saranin siyalla hondin niyamakarayenma wewaa

  • @rammyabandara7666
    @rammyabandara7666 4 ปีที่แล้ว

    jayen jayama wewa, theruwan saranai

  • @chathuranga9127
    @chathuranga9127 4 ปีที่แล้ว +2

    සුපිරිම වැඩ්ඩෙක්!!! 🔥🔥❤❤❤😍😍

  • @ranukalakshan6835
    @ranukalakshan6835 4 ปีที่แล้ว +1

    Budu saranai.....

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 4 ปีที่แล้ว +7

    මෙතුමාට අනිවාර්යයෙන්ම රාජ්‍යා ආරක්ෂාව අවශ්‍යයි නව නිපැයුම් අපේ රටේ ........දීර්ඝායුලැබේවා 👍👍👍❤❤❤❤ තෙරුවන්සරනයි .......ජයෙන් ජයමවේවා සුබගමනක් ...........

  • @susilavathi2943
    @susilavathi2943 4 ปีที่แล้ว +7

    හරිම.කනගාටුයි.මේ.අයව.ඉදිරියට.අරන්.යන්න..ජනාධිපති.තුමනි.මේ.ගැනත්.අවධානය.යොමු.කරන්න.

  • @nuwanfitter3022
    @nuwanfitter3022 4 ปีที่แล้ว +1

    විකුම් අයියේ .උඹට suba අනාගතයක් වේවා

  • @ajithuyangoda8326
    @ajithuyangoda8326 4 ปีที่แล้ว

    great job done by you broter

  • @prasannakumara3603
    @prasannakumara3603 4 ปีที่แล้ว

    supiri wedak niyamay..

  • @wingsdesignnt5599
    @wingsdesignnt5599 4 ปีที่แล้ว

    Aiya wenuwen one prashnayakata innawa jayaweee💪

  • @janitharoshan9733
    @janitharoshan9733 4 ปีที่แล้ว

    එල... රස දිය එන්ජිම .. සුපිරි වැඩක්

  • @paradox7669
    @paradox7669 4 ปีที่แล้ว +8

    TH-cam චැනල් කරන කට්ටිය පොඩ්ඩක් මේවා promote කරන්න. දෙලොවටම වැඩක් වෙයි

    • @d.msenevirathne7431
      @d.msenevirathne7431 4 ปีที่แล้ว +1

      Nava janaadhipathi thumaa ratata wedak karanawa anivaa

    • @sudarajayawardana8464
      @sudarajayawardana8464 4 ปีที่แล้ว +1

      Wikum ayya ape gamata. Watina sampathak. Baladaringe ees yomuwewa

  • @nelankaperera6240
    @nelankaperera6240 4 ปีที่แล้ว

    Godblz u bro jaya wewa

  • @kenathwarnarathne6703
    @kenathwarnarathne6703 4 ปีที่แล้ว +14

    රටේ මොළ කරැවන් රට දියුණු කරන්න උත්සාහ කරනව.
    අධ්‍යාපනය ක් නැති දේශපාලුවන් රටේ පිස්සු නටනව.

  • @imashasunali263
    @imashasunali263 4 ปีที่แล้ว

    godbless u nice program

  • @rushanwijendra196
    @rushanwijendra196 4 ปีที่แล้ว +1

    සහතික අැත්ත, රසදිය වලින් කුඩා අංශු වලට කැඩුණු රත්තරං එක්කාසු කිරිමේ හැකියාව තියනවනම්, තව මොන කතාද..??
    මගේ නම රුෂාන්, ඉන්නේ ජර්මනියේ.. ඉපදුනේ ලංකාවේ මී ගොමුවක....
    මම ඉපදෙන්න ඉස්සර ඉදන් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක්, හැබැයි මම මැරනකනුත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් මිස ඉදිරි අනාගතයක් නැති රටක්.. දුකයි තමයි,එ්ත් අැත්ත එ්කයි....
    දුකයි මට මගේ රට ගැන....

  • @ruwangomes4769
    @ruwangomes4769 4 ปีที่แล้ว

    ela niyamae aeye ...

  • @kasunpriyadarshana3484
    @kasunpriyadarshana3484 3 ปีที่แล้ว

    oya supiri waddek.. et gon palakayanta oya tawa 1 manussayek vitharai aiye.. akai duka

  • @lalfernando4507
    @lalfernando4507 4 ปีที่แล้ว

    Aadambarayi oba gena. Oba soyaa gath raawanaa rajathumaage rasadiya thaakshanaya videshayanta denna epaa.eya rahase thabaa ganna. We are proud of you dear.

  • @vihangaviraj7972
    @vihangaviraj7972 3 ปีที่แล้ว +2

    උඩ යනවද කියල කියන්නෙ නෑනේ, හැදුව කියල අපිටත් පේනවා

    • @camindaruwan5577
      @camindaruwan5577 2 ปีที่แล้ว

      උඩ ගියානම් පට්ට

  • @you-cz1uj
    @you-cz1uj 3 ปีที่แล้ว

    ජයවේවා ,විකුම් මහත්තයා,තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @sakdukawnika2283
    @sakdukawnika2283 4 ปีที่แล้ว +1

    Good 🌹🌹

  • @duminda76
    @duminda76 4 ปีที่แล้ว +1

    ගොඩක් සතුටුයි මේ වගේ දක්ශයින් ලන්කාවෙ ඉන්න එක ගැන

  • @ravogaming1191
    @ravogaming1191 4 ปีที่แล้ว

    lokema avi Auda thakshanaya giye lankawen. silver kadu hadanna gun hadanna kochchara thakshanayak thiyenna athda suddo gala wide ape thaakshanayen seegiriya widala dunneth suddada danne na

  • @pandukadesilva4420
    @pandukadesilva4420 4 ปีที่แล้ว

    Nawa nipaum mandalayak wahama sthapitha kalauthui ,ewani deyakin gamaka sampath saha nawa nipaum loketa hadunwa diya hakiya ,millions nowa billions ratata gena arthikayata ya kala hakiya?

  • @amaluduwaraarachchi3085
    @amaluduwaraarachchi3085 4 ปีที่แล้ว

    Theruwan saranai deergayusha wewa

  • @kasunchathuranga8832
    @kasunchathuranga8832 2 ปีที่แล้ว +1

    රසදිය සමඟ ගනුදෙනු කිරීම අවදානම්.පරිස්සමට

  • @InTheMoment444
    @InTheMoment444 4 ปีที่แล้ว

    Methuma facebook inne mona naminda?

  • @nalakawijerathne281
    @nalakawijerathne281 4 ปีที่แล้ว

    Balannea eee manussayage podi santhosayak thiyanava munee...anee budu sadu apee manussayonta shakthiya denna..mama catholic. Mata jesus illanth shakthiya dena ape manussayant🌷🌷🌷🙏🙏🙏❤❤

  • @kalindagurudeniya2836
    @kalindagurudeniya2836 4 ปีที่แล้ว

    Pita rattu awith oya thakshaneth horakan karan yanakan api danneth ne .ikmanin wadatika karaganna kage kageth udau labunoth jathiyema wasanawa.pitarattu eda idanma kale ape hakiyawa mota karala e thakshane soragena wadidunu kala eka.anna e nopenena pathikadatath awadanayak labunoth hodai.ewagema vikum aiyage siyalu wadakatauthu itha ikmanin sarthaka wewa kiyala prarthana karanawa.!!!

  • @muthudilhani4530
    @muthudilhani4530 4 ปีที่แล้ว +1

    ජයවේවා තවත් හෙළයෙක් 👋🙏

  • @kpkannangara
    @kpkannangara 4 ปีที่แล้ว +3

    I have make a note earlier too that, you will be encourage by our Hon.President Your Excellency Gotabaya Rajapakshas to upgrade your Mercarry Wotex machine and produce our own vehicles to Sri Lanka. Further this technica process is very very useful to our Army to enhanced our caferbility with new technology. I personally request from Army, Navy and Airfoce to get together and produce new weaphons to safeguard our country and develop our country.

  • @upalidealwis1987
    @upalidealwis1987 4 ปีที่แล้ว

    Excellent

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 4 ปีที่แล้ว

    We or our present president must protect such a golden value person to invent many things to our mother land. No need to beg from other countries. We salute him behalf of RAWANA.

  • @hungrylionasmr8807
    @hungrylionasmr8807 4 ปีที่แล้ว

    Wow good

  • @tvnuwara9955
    @tvnuwara9955 4 ปีที่แล้ว

    oya wade parissamata karanta oni sahodaraya suddha hoyanneth e engine 1kamai ,awaranaya nowiyayuthu rahas hangana loketa dentaoni jaya wewa sahodraya.

  • @shanthadissanayaka266
    @shanthadissanayaka266 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි තවතවත් බුද්ධිය වර්ධනය වෙිවා

  • @asithapathirage7662
    @asithapathirage7662 4 ปีที่แล้ว

    He is an extraordinary person who should be supported and protected.

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +4

    මුලින්ම අශාන් සොහොයුට 🙏 ස්තුති ලන්කාවේ ඉන්නෙ බුද්ධිමත් මිනිස් කොට්ශයක් කලින් කලට එවැනි මිනිසුන් බිහි වෙනවා අපේ රටේ ඔවුන් ගෙන් ප්‍රොයෝජනය ගන්න අපේ රටේ දෙශපාලන අධිකාරිය උනන්දු නැහැ උන්ට මොලේ නැති නිසා අනෙක මුන් කොමිස් මත්තේ යැපෙන අපතයෝ වී හමාරයි කිසිම කාර්මික දැනුමක් මුන්ට නැහැ බොරු කියලා චන්දය අරගෙන අවුරුදු 5 හම්බ කරගෙන යන එකයි උන්ගෙ පරමාර්ථය අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාට අනේක වාරයක් 🙏 ස්තුති මෙයාට උදව් උපකාර කිරීම ගැන ..

  • @chamithbuwa1000
    @chamithbuwa1000 3 ปีที่แล้ว

    Mohu janapathi gana thiyala thiyena wishwasaya penawada.numuth eyatg palak nathi wadak wewida

  • @TravelBlackSudda
    @TravelBlackSudda 4 ปีที่แล้ว

    Inventor Ayye paton thiyenawa wanam invention ek parata dala poddak kran yann

  • @amilashanaka9518
    @amilashanaka9518 4 ปีที่แล้ว

    Ala machan Budu saranai

  • @CSBH99
    @CSBH99 2 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් ❤️‍🔥❤️‍🔥

  • @sarathkumarawickramarachch9445
    @sarathkumarawickramarachch9445 2 ปีที่แล้ว

    Good

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 4 ปีที่แล้ว

    අසාන් ඔයා මෙතුමාගේ දක්ෂතා ලෝකෙට පෙන්නුවා ට ගොඩක් ස්තුතියි අපෙ ජනාධිපති තුමගේ නෙතට හසු වේවා මෙතුමාගේ දක්ෂතා ලෝකෙට ගෙනියන්න රටට වැඩක් ගන්න ඔහුට ෂක්තිය ක් වෙන්න ඉදිරියේ දි අපෙ රටෙ කසළ ගැටලු වට විසදුමක් ලැබේවා මෙතුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා ඔබට ෂක්තිය දහිරිය වාසනාව ලැබේවා බුදු සරනයි අසාන් ඔයාට ගොඩක් ස්තුතියි මෙවැනි දේරටට ලෝකෙට පෙන්නුවා ට ජයවෙවා බුදු සරනයි

  • @agriculturist9468
    @agriculturist9468 4 ปีที่แล้ว

    Vikum ge face book eka ko?????

  • @kumarisenanayake8398
    @kumarisenanayake8398 4 ปีที่แล้ว

    Ashan මල්ලි...oyalata නිදහස තියෙනවාne me wage අයව අදාල ආයතන වලට දැනුම් denna..oya කරන loku pinak...api mewa dakela duk wenawa ape rate දක්ෂයෝ gena...eth api mona කරන්නද ?

  • @chandranihal8206
    @chandranihal8206 3 ปีที่แล้ว

    Harim sathutui

  • @ajanthakumarasiri7583
    @ajanthakumarasiri7583 4 ปีที่แล้ว +11

    හැකි ඉක්මනින් පාලකයන්ගේ අවධානය යොමුවෙන්න කියලා තමයි ප්‍රාර්ථනා කරන්නේ......

  • @srilanka4885
    @srilanka4885 4 ปีที่แล้ว

    budu.saranai.oba.tumanta

  • @jayanthamudugamuwa5842
    @jayanthamudugamuwa5842 4 ปีที่แล้ว +1

    රටේ අනාගතය බබලවන්නේ මෙවැනි දක්‍ෂ නිර්මාණ කරුවන් බව, රටක් වශයෙන් රටට ආදරය කරන රටේ වගකිවයුත්තන් ගේ නෙත් පෑදේවා!!!.මෙවැනි නිර්මාණ නිපදවන සියලුම දෙනාට සහ රටේ සාර්ථකත්වයට මග පෙන්වන ලක්මවගේ සියලු දු දරුවනට අපි තිසරණ සරණත්, සියලු දෙවි රැකවරණත් පතන්නෙමු.රටේ අනාගතය රැඳී තිබෙන්නේ ඔබේ අතේය !!!

  • @UDK-SL
    @UDK-SL 4 ปีที่แล้ว

    janadipathige anugrahaya aniwaaryen den mee wagee supiri mola walata lebiya yuthumai

  • @pauludakara115
    @pauludakara115 4 ปีที่แล้ว +2

    ❤❤❤👊👊👊👏👏👏

  • @yapabandara4527
    @yapabandara4527 4 ปีที่แล้ว

    සුපිරි