ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | රසදිය යොදාගෙන විදුලිය නිපදවීම සම්බන්ධව විද්‍යාත්මක විග්‍රහයක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ค. 2022
  • රසදියෙන් විදුලිය; මුළාව සහ විනාශය | රසදිය යොදාගෙන විදුලිය නිපදවීම සම්බන්ධව විද්‍යාත්මක විග්‍රහයක් | The extreme danger of using mercury on behalf of power generation | Review with Madujith | E60
    • රසදියෙන් විදුලිය; මුළා...
    රසදිය ඉන්ධනයක් ලෙස යොදාගෙන මිනිසාගේ සෞඛ්‍යයට, පරිසරයට සහ අනාගත පරපුරට හානියක් නොවන ලෙස විදුලිය නිපදවිය හැකිද ?
    රසදිය එන්ජිමක් මගින් නිවුටන්ගේ තුන්වන නියමය, ශක්ති සංස්තිතික නියමය සහ තාපගතික විද්‍යාවේ නියමයන් පවා අභියෝගයට ලක් වෙයිද ?
    රසදිය එන්ජිමක් තුළදී ඉහළ උෂ්ණත්වයකට රත් වන රසදිය වාෂ්ප නිසා ඇතිවිය හැකි ඉතාම භයානක සෞඛ්‍ය ගැටලු, පාරිසරික ගැටලු මොනවාද
    රසදිය එන්ජිම මුලින්ම සොයා ගත්තේ ලංකාවේ ද? එහෙම නැත්නම් මේක දැනටමත් පවතින තාක්ෂණයක් ද?
    රසදිය එන්ජිමක් එක්වරක් විදුලිය යොදාගෙන පණ ගැන්වූ විට විදුලිය විසන්ධි කළ පසුවද එම iඑන්ජිම නොනවත්වා ක්‍රියාත්මක වේද? එමඟින් නිවුටන්ගේ තුන්වන නියමය, තාප ගතික විද්‍යාවේ න්‍යායන් සහ ශක්ති සංස්තිතික නියමයද අභියෝගයට ලක්වේද ?
    එකතුවන්න මේහැමදෙයක් සම්බන්ධව සම්බන්ධවම විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබා ගන්න මේ වීඩියෝව හරහා
    Renewable energy video lies here
    Renewable Energy ගැන හැමදේම | Review with Madujith | E57
    • ලංකාවේ බලශක්ති අර්බුදය...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_Knowledge_Bar
    #රසදියෙන්විදුලිය #mercuryengine #mercuryvapour #electricpower #srilankaenergycrisis #renewableenergy

ความคิดเห็น • 309

  • @cmkrangika1512
    @cmkrangika1512 2 ปีที่แล้ว +41

    ආයේ නෑ කියන්න ඕන ටික නඩු නැති වෙන්නම කියනවා. අපේ මීඩියා කරන්නේ විව්ස් පස්සේ යන එක. සර් මේක පොඩි එකෙක් ට කියලා දෙනවා වගේ කියලා දෙන්නේ. සර්ගේ ඇස් වලින් පේනවා සර් මේ දේ කියන්නේ ඇත්තටම වෙන්න යන මහා විනාසේ දැක්ක නිසා කියලා. අම්මෝ මට දැන් තාමා තේරුනේ ඔය වීඩියෝ ටික revord කරපු අයටත් රසදිය විස වෙන්න පුළුවන් කියලා. මාරම සරළව විද්‍යාව නොදන්න කෙනෙක් ට උනත් තේරෙන්න මේක තියනවා.
    මේ වීඩියෝ එක තමා මීඩියා වල යන්න ඕන. ඔය රසදිය නාඩගම කලොත් ලංකාව left ම තමා

  • @isiwaraya
    @isiwaraya 2 ปีที่แล้ว +3

    මෙම දීර්ඝ පැහැදිලි කිරීමට ඔබට බොහොමත්ම ස්තූතියි.
    විකුම් නිසා රසදිය පිළිබඳව ලංකාවාසීන් බොහෝ දේ දැනගත්තා. රසදිය සම්බන්ධයෙන් කතිකාවතක් ඇති වුනේ විකුම් නිසා. අපි කාලයක පටන් ගත් උත්සාහය සෑහෙන දුරට සාර්ථක කර ගන්නට හැකි වී ඇත. ඒ තමයි රසදිය ඇතුලු බැරලෝහ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම හා පරිසරයට එක් වීම වැළැක්වීම සහ ඉවත් කිරීමේ ක්‍රමවේද සැකසීම. බැරලෝහ වලින් මිනිස්සු වැඩ ගන්නවා. ඒවා මනා දැනුවත් භාවයකින්ම කළ යුතුයි.
    රසදියෙන් මිනිස්සු එදා සිට අද දක්වාම වැඩ ගන්නවා. රසදිය පාරම්පරික වෛද්‍ය ශාස්ත්‍රය හා දේශීය තාක්ෂණය හා බැඳී තිබෙනවා. ඒ ඔස්සේ රසදියෙන් අවැඩක් නොව වැඩක්ම මානව සමාජයට සිද්ධ කර ගෙන තියෙනවා. හැබැයි වර්තමාන තාක්ෂණය සමග වෙළඳපලට පැමිණි රසදිය සහිත නිෂ්පාදන භාවිතය හා භාවිතයෙන් පසුව බැහැර කිරීම පිළිබඳව මහජනතාවගේ දැනුවත්භාවය අඩු වගේම ඒ පිළිබඳව නිෂ්පාදකයා වගකීම දරන බවක් පෙනෙන්නට නැහැ.
    මගේ පුද්ගලික මතය නම් විකුම්ගේ යන්ත්‍රය පිළිබඳව මනා අධ්‍යයනයක් කොට යම් අඩුපාඩුවක් ඇත්නම් ඒ සඳහා පිළියම් යෝජනා කර මානව උන්නතිය සඳහා යොදාගතහැකි මට්ටමට පත්කර ගැනීම පිළිබඳව සිතා බැලිය යුතු බවයි. එහිදී අවධානය යොමු විය යුතු කරුණු අතර අංක 01 ලෙස මා දකින්නේ මෙම යන්ත්‍රයේ රසදිය අඩංගු වන්නේ සංවෘත කුටියක් තුළ ද යන වගයි.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      ඔය සෙල්ලම කරන්න අඩුම ගානේ mask එකක් gloves එහෙම දාගෙන හිටියානම් ඔයිට වඩා දෙයක් මාත් කරන්න තිබ්බා. ඒත් මම ආස නෑ පෙනි පෙනී භයානක සෙල්ලම් කරන්න
      ඊළගට මම කතාකරන්න ඉන්නේ පාරම්පරික රස වෙදකම ගැන. ඔබ ඒ ගැන දැනුවත් නම් මාව සම්බන්ධ කරගන්න. මම තරයේ විශ්වාස කරනවා නූතන විද්‍යාවට තවමත් ස්පර්ශ කරන්න බැරිඋන පෙරදිග ශාස්ත්‍ර තියනවා කියලා. ඒත් මට ඒවා සමාජ්ගත කරන්න තොරතුරු මදි. දෙය්යන්ගෙන් ලැබුනා කියලා ඕක කියලා joke එකක් වෙන්න බෑ මට.
      දැන් සමාජේ ඉන්න අයට facts and figures එක්ක විස්තර කරන්න ඕන. බලමි ඉදිරියට

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 ปีที่แล้ว +1

      @@MadujithSagara හ්ම්ම්.හොදයි වීඩියෝ එක.රසදිය ඇත්තටම භයානකයි තමයි.රසදිය වලින් ඔච්චර හානියක් වෙනවනම් මේ වෙනකොටත් විකුම් අයියා leftනේ.මට හිතෙන්නෙ එයා රසදිය පදම් කරල ගන්නවා ඇති.අපි නොදන්න දේවල් ටිකක් එයා දන්නවා ඇති කියලයි හිතන්නෙ.විද්‍යාවට හොයාගන්න බැරි දේවල් තාම මේ ලෝකේ තියනවනේ.මටනම් හරියටම මේක තමා විසින්ම දැකබලා ගන්නාතුරුම ඇත්තක්ද බොරුවක්ද යන්න තීරනය කිරීම අපහසුයි.මධ්‍යාස්තව සිටීම නුවනට හුරුයි.නැත්නම් ඔහුට ඔය විදිහට මෙච්චර කාලයක් ඉන්න බෑනේ.😊

  • @chamodjayashanka8604
    @chamodjayashanka8604 2 ปีที่แล้ว +13

    ඕක බොරු කියලා හිතන්න මහ ලොකු මොලයක් ඕන නෑ,හිරු එකේ පෙන්නපු එකම ඇති 😂😂පව් රසදිය බයියෝ

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      වීඩියෝ එක share කරන්න. ඔය විනාසේ පෙන්නන්නයි මට ඕන

  • @user-yi5fu6sr8y
    @user-yi5fu6sr8y 2 ปีที่แล้ว +3

    මහත්තයෝ ඔයා උගත් තමයි...දෙයක් දන්නවා තමයි...ඒත් ඔයා කියන විදියට ඒ දේවල් එක්ක සෙල්ලම් කරන්නෑ...ආරක්ෂක ක්‍රම භාවිතා කරලා තමයි දෙයක් නිපද වන්න ඕන....රටට දෙයක් එකතු කරන්න උදවු කරන්න....ජය වෙිවා ලක්මවට....

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      එහෙම කරන්න කියලා තමා මහත්තයෝ කියන්නේ

  • @flightstreamerlk
    @flightstreamerlk 2 ปีที่แล้ว +6

    An A/L student here. Really happy to see this vid. Even got a bit disappointed because most of the people believe that Hg engine from Gampola and won'teven believeth real science. Keep on sharing info and keep on rocking. Good luck!

  • @randikaashenweeragedara4781
    @randikaashenweeragedara4781 2 ปีที่แล้ว +1

    Extremely important video. Thanks for making our community aware of this

  • @thusharaedirisinghe1154
    @thusharaedirisinghe1154 2 ปีที่แล้ว

    How are you thinking perpetual motion for the mercery

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      I have mentioned the reason for that in the video clearly.

  • @ishanikodikara6487
    @ishanikodikara6487 2 ปีที่แล้ว +1

    Great explanation. This is how TH-camrs must act. Good message for Sri Lanka

  • @ishangagihan377
    @ishangagihan377 2 ปีที่แล้ว

    Great advice thanx

  • @bimalasantha8699
    @bimalasantha8699 2 ปีที่แล้ว +3

    This is how a researcher see the danger by the corner. You will be blemed due to this video. Never mund. But you did the correct thing. A good researcher must have confidence to do such a task

  • @senabasnayake8776
    @senabasnayake8776 2 ปีที่แล้ว

    WE are grateful to you for the excellent explanation. Thank you.

  • @ajithwarnasooriya2555
    @ajithwarnasooriya2555 2 ปีที่แล้ว +1

    විශිෂ්ඨ පැහැදිළි කිරීමක් ස්තූතියි.

  • @tharii314
    @tharii314 2 ปีที่แล้ว +4

    එක අතකට අයියෙ, අපි පරක්කු වැඩියි. මිනිහා උගේ ජෙනරේටරේ රාවණටයි, විශ්වකර්මටයි, අමෙරිකානු මායාවරුන්ගෙ කැලැන්ඩරේ මැද වැඩ ඉන්නවයි කියන කාලි මෑණියන්ටයි ඩෙඩිකේට් කරල ඉවරයි. ඌ එක තැනකදි ආරාධනා කරනවා, "රසදිය පාවිච්චි කරන්න ඉතිහාසයේ ඉඳන් තහංචි පනවලා තියෙනවා. මගේ වැඩ වලට ඉදිරියේදී ඒක බාධාවක් වෙන්න පුළුවන්. රසදිය වලින් වෙන මහා ලොකු හානියක් නෑ, මේක ඉතාම ආරක්ෂිතයි" කියලා.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      පරක්කු නෑ මල්ලි. ඕක දැක්ක ගමන් මම් මේක හැදුවේ. ඔයාලට කරන්න තියෙන්නේ මේක share කරන එක. ඕන බැනුමක් අහන්නේ මමනේ. ඔයාලා share කරන්න.

    • @tharii314
      @tharii314 2 ปีที่แล้ว

      @@MadujithSagara එකෙන්ම!

    • @tharii314
      @tharii314 2 ปีที่แล้ว +1

      @@MadujithSagara Share කිරීමට අමතරව අයියගෙ පැත්තෙන් තව දෙයක් වෙන්න තියෙනවා. ඔය වීඩියෝ එකට English subtitle එකකුත් දැම්මම වඩා වැඩි Audience එකකට අයියා කියන දේ තේරුම්ගන්න පුළුවන්. අනික් පැත්තෙන් අර මිනිහා උගෙ මැෂිම වර්ණනා කරන එකත් Translate වෙන්න ඕන ඉංග්‍රීසියට, එතකොට පිටරට නමගිය සයන්ටිස්ට්ලා ටත් ලේසිවෙනවා උගේ වැඩේ debunk කරන්න.

    • @BuddikaMadushantha-yx9bu
      @BuddikaMadushantha-yx9bu 15 วันที่ผ่านมา

      @@tharii314 ඔයගෙ වැඩවලට බාධාවක් වෙනවා කිවේ කොහොමද

  • @slmemesfactory
    @slmemesfactory 2 ปีที่แล้ว +2

    Good Explanation ❤️

  • @shiransandun9569
    @shiransandun9569 2 ปีที่แล้ว

    E engine eka sarthaka na namuth parisara haniyagena hithana ayata kiyanne rasadiya nisa cfl bulb ehema ganna epa anika neyashtika balagarawala pitiwenneth vikirinashili muladrawvya ewa nisi lesa behera krnna oni

  • @oliverwijesooriya2067
    @oliverwijesooriya2067 2 ปีที่แล้ว +2

    Very excellent explanation
    Great

  • @adeepakonara9843
    @adeepakonara9843 2 ปีที่แล้ว +1

    Excellent information. I had a superb idea

  • @NalakaSenarathna-bz1tp
    @NalakaSenarathna-bz1tp 9 หลายเดือนก่อน +1

    Nayashti balagara gena vistharayak saha ureniyam saha thoriyam da avasanvenawa neda a pilibada vistharayak laba denna

    • @MadujithSagara
      @MadujithSagara  9 หลายเดือนก่อน

      සිංහලෙන් type කරන්න. I can't understand your language

  • @chathumaloka7598
    @chathumaloka7598 2 ปีที่แล้ว +1

    Niyamai me video eka nam. Kiyala wadak na supiri

  • @NishanthaPradhip
    @NishanthaPradhip 5 หลายเดือนก่อน +1

    Mekata aniwaryenma uththara denna????? C.f.l balbs, unuwathura bothall, unabalana unakatu dameje unama parisarayatawisa nadda awage athule athte rasadiya noweda ???

    • @MadujithSagara
      @MadujithSagara  5 หลายเดือนก่อน

      Please use සිංහල අකුරු for sinhala typing. මට තේරෙන්නේ නෑ කියලා තියන දේ

  • @sandaluperera4428
    @sandaluperera4428 2 ปีที่แล้ว

    thank you aiye...best of luck

  • @sonalkss6973
    @sonalkss6973 ปีที่แล้ว +2

    Great exaplanation.

  • @WMWskg
    @WMWskg 2 ปีที่แล้ว

    Thanks a lot for informing the public such a risky experiments.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      Make the public further aware by sharing this

  • @shanthapathinayaka675
    @shanthapathinayaka675 2 ปีที่แล้ว +3

    කනට ගහලා, නැගිට්ටොලා වතුර පොවලා ආයෙත් ගහනවා. දෙන එක ඇඩ්‍රස් නැති වෙන්නම දෙනවා මේකේ. ඔන්න බලාගන්නලා රියල් යූටියුබ්කාරයෙක්

  • @SurekFotoOfficial
    @SurekFotoOfficial 2 ปีที่แล้ว +1

    nice topic

  • @nihalabeyratne1025
    @nihalabeyratne1025 2 ปีที่แล้ว

    Moone gana alepana walath rasadiya ane eke ganath monawa hari kiyannoko.

  • @sumittaappuhamy6633
    @sumittaappuhamy6633 หลายเดือนก่อน

    Thanks

  • @english1minutes
    @english1minutes 2 ปีที่แล้ว

    Good explanation

  • @pahanmihiranga957
    @pahanmihiranga957 2 ปีที่แล้ว

    Super amazing video ❤️❤️

  • @tehanasanka8713
    @tehanasanka8713 2 ปีที่แล้ว

    What an amazing explanation is this. Wow ❤️

  • @sagarikakondasinghe989
    @sagarikakondasinghe989 2 ปีที่แล้ว

    Excellent explanation

  • @ashenbandara2003
    @ashenbandara2003 2 ปีที่แล้ว +5

    එක මී හරකෙක්ට පේන් නෑනේ මේවා.උන් දන්නේ මොකෙක් හරි මොන නාඩගම නැටුවත් අනේ මරු මොල ගෙනාපු නැවක් මෙයලට අත දෙන්නේ නෑනේ ගගා ගොන් කොමෙන්ට්ස් දාන්න විතරයි.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      තාම ඒ අය මේක බලලා නෑ. තාම මට බැන්නේ නෑ මේකට. මට ඕන ඒ අය මේක බලන්න. Video එක share කරන්න සහෝ. මේ දේ යවන්න

  • @sltechking6477
    @sltechking6477 2 ปีที่แล้ว +1

    aththa thmay. mama *9* wasare. apita podi vasaraval waladi *magnatc fild* gana kiyala dila tiyanava

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      ඒකනෙ කියන්නේ

  • @subramaniymbadrinath2659
    @subramaniymbadrinath2659 2 ปีที่แล้ว +1

    Super amazing explanation

  • @ashanjt
    @ashanjt 2 ปีที่แล้ว +5

    ලේසි නෑ ඔක්කොම නාලිකා දෙයක් ඔලුව උඩ තියාගත්තාම ඒ දේ වැරදියි කියලා තනිවම කියන එක. ඒකට මේ වගේ උගත්කමක් සහ කොන්දක් ඕන වෙනවා. අපේ මීඩියාකාරයන්ට මේ සිංහලයා ආදර්ශයක් දෙන්නේ.
    ඔබේ බුද්ධි අරගලයට ජය

  • @mkrajapaksha8638
    @mkrajapaksha8638 2 ปีที่แล้ว +6

    රාවන ලෙප්ට්. පට්ට ම වීඩියෝ එකක්. හරව හරව කනට ම ගහනවා විද්‍යාත්මකව ම

  • @fionadabare
    @fionadabare 2 ปีที่แล้ว

    Great explanation sir

  • @vivanchez6555
    @vivanchez6555 2 ปีที่แล้ว +1

    Valuable experience

  • @shehandissanayaka4107
    @shehandissanayaka4107 2 ปีที่แล้ว +2

    පැහැදිලි කිරීම හොඳටම කරා ගොඩක් ස්තුතියි. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා මම දන්න තරමට රසදිය භාවිතා කරන අනිකුත් උපකරණ ( ප්‍රතිදීපන බට පහන්, රසදිය වාෂ්ප පහන්, උෂ්ණත්ව මානය CFL) වගේ දේවල් වල රසදිය යම් තරමක් අඩංගු වෙනව. මේව බොහොමයක් දැනට දශක ගනනක තිස්සේ අදටත් භාවිතා කරනව 99.99%ක්ම මේව නිසි බැහැර කිරීමක් කරන්නෙ නෑ ඒවගෙන් කොච්චර පරසර හානියක් සිදුවෙලා ඇතිද. මිනිස්සුන්ට ඒවගෙන් බෙිරිලා ⁣ඉන්න විදිහක් තියනෙවද.
    රසදිය වාශ්ප එන්ජිම නිශ්පාදනය කරපු කෙනා කියන ආකාරයට කෙයිම ආකාරයකින්වත් රසදිය පරිසරයට නිරාවරනය වෙන්න විදිහක් නෑ. ඔහු කියනව රසදිය කි.-150කින් රටටම සදාකාලික විදුලිය දෙන්නම් කියල. එහෙම කරන්න පුලුවන් වෙනවද රසදිය වාෂ්ප විදිහට හරි පරිසරයට නිරාවරනය උනොත්

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      කරන දේ කරන්න safety කියන දේ ගැනවත් හිතන්න ඕන. එහෙම නොහිතන කෙනෙක් කියන වචන පිළිගන්න බෑ

  • @sachthchanaka4894
    @sachthchanaka4894 2 ปีที่แล้ว +3

    අද්විතීය පැහැදිලිකිරීමක්

  • @samankumara9639
    @samankumara9639 ปีที่แล้ว +1

    oya engima seal wenna haduwoth aulak nadda

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      එතකොට එක ප්‍රශ්නයක් විසදෙනවා

  • @isharaeranga1370
    @isharaeranga1370 2 ปีที่แล้ว +3

    ඉස්කෝල වල රසදිය එක්ක කරන පරීක්ෂණ වලදි ඔච්චර safety එකක් ගැන හිතන් නැනෙ. ළමයි ඔව අල්ලනවත් එක්ක 🙂

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      ඒ නොදන්නකම

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      @Sanjaya sumeda වීඩියෝ එකේ කියන දේවල් නිවැරදිව තේරුම් ගන්න. Scientific proofs එක්ක පැහැදිලිකිරීමක් කරලා තිබේ. එය හොදට හොයාබලා කතාකිරීමක් තමයි 🤝

  • @amaljeewadharmasooriya2742
    @amaljeewadharmasooriya2742 2 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි පැහැදිලි කිර්‍ර්මට

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      Video එක share කරන්න

  • @sasa__4617
    @sasa__4617 2 ปีที่แล้ว +4

    සර් මට තියෙනව ලොකු ප්‍රශ්නයක් අහන්න .( මේක ගොඩක් දිග වෙයි ඉවර වෙනකල්ම කියවලා මට reply එකක් ඕනි සර් A-Z pls read this to the end ) . මට මේක ගැන අහන්න කියන්න තැනක් කෙනෙක් නැතුව හිටියෙ . මම හිතනව මට සර් මේක පැහැදිලි කරයි කියල ... සර් අපේ රටේ ගොඩක් අය Face creams විකුනනවා fast whitening , දවසින් සුදු වෙන්න , korean white ,pinky white , yellowish colours මෙහෙම කියල නොයෙකුත් නම් වලින් ... හැබැයි මේ creams use කරද්දි ඇත්තටම results තියෙනවා . මගේ classmate girls ලා use කරල සතියෙන් දෙකෙන් ඒ අවශ්‍ය colour එකට skin colour එක හදාගෙන තියෙනවා .. මේවා sell කරන්නෙ private companies මම අදහස් කරන්නෙ අපිට self buisness එකක් start කරන්න පුලුවන් රජයෙන් අනුමැතිය අරන් උදා < මුරුක්කු ගෙදරින් හදලා packet කරල විකුනනවා වගේ එකක් ... මේ cream ජාවරම ( මම මේකට හරි විදිහට explain video එකක් නැති නිසයි එහෙම කියන්නෙ ) Beauty with ### මේ විදිහට තමන්ගේ නම් වලින් cream cups වලට විකුනන්නෙ ... මම දැකපු දෙයක් තමා මේවගෙ ingredients මොකුත් සදහන් කරලා නෑ නමුත් එයාල්ගෙ product eke name එකයි price එකයි විතරක් තියෙනවා .. තවද ඒ cream අපේ වෙලදපොලේ නෑ ex- fair and lovely , baby cream වගේ අපිට ඕනෙම තැනකින් මිලදී ගන්න බැහැ මේ products මෙයාලා මේව දහස් ගනන් buisness කරනවා fb ,insta , whatsapp ඔස්සේ ...
    ඇත්තටම මේව use කරල කට්ටිය feedbacks දීලත් තියෙනව සහ ඇත්තටම ඒවගෙන් අපිට අවශ්‍ය විදිහට අපේ colour එක හදාගන්නන්පුලුවන් .. මම මේ ගැන හොයල බලන්න හේතුව තමා මේව ගොඩක් අපේ සමාජයේ භාවිතා වෙන්නෙ නැති නමුත් අර විදිහට fb ,insta මගින් buisness කරන සහ ඇත්ත වශයෙන් ප්‍රතිපල තියෙන නිසා ...
    මේක ගැන හොයද්දි youtube channel වලින් කියලතිබ්බා මේවගෙ රසදිය සාන්ඩ්‍රන ප්‍රමානය වැඩි , එකනිසා තමා සම පැහැපය්හ් වෙන්නෙ සහ ඒව අර baby cream වගේ අපේ වෙලදපොලේ ප්‍රසිද්දියේ නැත්තෙ කියල .. ඒකට හේතුව ඒව use කිරීම මගින් age 18 teens ලා. වද භාවයට පත් වීම , කල් යන්න යන්න ලෙඩ පැමිනීම , සහ ඉක්මනින් වයසට යෑම , වරක් භාවිතා කලත් නවත්තන්න බෑ නැවැත්තුවොත් තුවාල වගේ එනවලු ඒක නිසා දිගටම use කරන්න වෙනවලු .. මේව ගැන කියනව youtube channels වලින් මම දැක්කා .. මට මේක ගැන රසදිය සහ මේ පිලිබදව හරි හමන් විදිහට හේතු මොනවද කියල පැහැදිලි කරන පුද්ගලයෙක් නැතුව හිටියේ .. මට මේ channel එකෙන් ඒක අද අහන්න හිතුනා ...
    මොකද අපේ class වල girls ලත් මේව use කරනවා .. ඇත්ත්ටම ලස්ස්න වෙනවා .. E products විකුනන අය කියන්නෙ රජයෙන් අර තත්ව සහතික certificate aprove කරල තියෙන්නෙ කියල .. රටේ මෙච්චර දෙයක් වෙද්දි සර් අපිටම තේරෙනවා සල්ලි ව්ලට ඔය කියන products වලට ලන්කාව තුල අවසරය ගන්න පුලුවන් කියල ..
    උදා - 2019 වගේ කාලයේ නූර් , ගෝරි කියන cream products ගොඩක් famous උනා .. එතකොට අපේ අය ඒව use කරල ඇත්තටම skin colour eka white කරගත්තා . හැබැයි ඒවගෙ රසදිය සාන්ද්‍රනය වැඩී කියල සමහරු කියනවා .. ඒව use කරන අයට realtime e වෙලාවෙම කිසිම අතුරුබාදයක් නොපෙනෙන නිසා ඒව කිසි අවුලක් නෑ කියල use කරනවා ..
    මේ cream වල රසදිය වලට තව අමතර ඒව තියෙනව තමා නමුත් වැඩියෙන් කතාවෙන්නෙ රසදිය ගැන .. මමත් ඒ products විකුනන අයගෙ group වල ඉදලා මේක ගැන තොරතුරු හෙව්වා දවසට feedbacks 10, 15 දානවා fake වෙන්න පුලුවන් නමුත් මම අත්දැකීමෙන් අපේම අය ඒම skin bright කරද්දි fake නෙවේ කියල තේරුම්ගත්තා
    අනික් එක තමා මෙයාල කරන්නෙ මේ products මොකක් හරි රටකින් import කරන එක. උදාහරනයක් විදිහට ක්‍රීම් පැකට් 1Kg bags rs 10000 ගෙන්නලා 200g cups වලට මෙයාලා ලන්කාවෙන් rs 5000 ක් වගේ එක එක sizes වලට insta , fb models through සල්ලි දීලා promote කරන වගේ එකක් .. මගේ අත්දැකීමට අනුවනම් ඕක තමා ...
    මම කලින් කිව්ව වගේ whitening cream එකක් තියෙන්නෙ නූරි කියල doctors ලා කියන විදිහට ඒකෙ තියෙනව සර් රසදිය 16919 mg .. එතකොට ඒවගේ එකක් අවුරුද්දක් වගේ දීර්ගකාලිනව cups කිහිපයක් use කරද්දි එන අතුරු ආභාද විද්‍යානුකූලව මෙන්න මෙහෙමයි කියල ඉගෙන ගන්න තමා මට ඕනෙ . මොකද මම නම් වශයෙන් දන්න අපේ අයට හරි කියල මේව නවත්තන්න පුලුවන් ගාන එක ඒකයි .. සර්ට පුලුවන්නම් මේක ගැන දිග video එකක් කරල explain කරන්න ඇත්තටම ලොකු දෙයක් ..
    සර් මේක ගැන තොරතුරු හොයලා video එකක් කරනවනම් මට පුලුවන් මේව මොන විදිහටද වෙන්නෙ කියල පෙන්නන්න mail එක්කින් ඒ තොරතුරු එවන්නම් ... මට සහ අනිත් අයට මේව ඇත්තද mg මෙච්චර ප්‍රමානයකින් මේ වගෙ එකක් වෙනවද ? එහෙනම් ඇයි මේ cream පිටරට හදන්නෙ ? ලන්කාවෙ අය මේව ඕනෙ තරම් ගන්නවා එයාලට ඉස්සරහට ඒව හැදෙයිද ? මේ කියන ඒවට full explain video එකක් ඕනෙ රසදිය සම්බන්දයෙන් ... සර්ට හිතෙන්න පුලුවන් මේකා මේ ගොන් ප්‍ර්ශ්න්‍යක් අහනවා කොහෙ හරි දැක්ක එකක් ඇවිල්ල කියනවා කියල .. නැ සර් ලන්කාවෙ ගොඩක් අය මේව use කරනවා මට prove කරන්න පුලුවන් සර්ට සැකැයිනම් video එක කරන්න ... මට අනිවාරෙන් මේකට reply එකක් ඕනෙ .. මොකද මගෙ පවුලේ නැදෑ වෙන අය පවා මේව use කරන නිසා සර් ... Thank you 😫

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      ඔය fairness cream වලට කියන්නේ whitening creams කියලා එතන රසදිය මගින් තමා ඔය තම්බපු ඉස්සා වගේ සුදු කරන්නේ. ඕක මාර භයානකයි. Bleaching effect එකක් ඕක. මූනේ cells දියවෙනවා. මම වීඩියෝ එකක් කරන්නම් අනිවාරෙන්.
      Telegram group එකට join වෙන්න, එතන ඔය වගේ ඒවා නිතර කතාවෙනවා

    • @Gayanasenarathne
      @Gayanasenarathne หลายเดือนก่อน

      Great research 👏..

  • @slgamer9332
    @slgamer9332 2 ปีที่แล้ว +2

    ස්තූතී අයියෙ අපි මේව ගැන ඇත්ත කියල කාමෙන්ට් කලාම ගොඩක් අය කියනව කුහකයොලු...මම දන්නෑ ඇයි ලංකාවෙ මිනිස්සු මෙච්චර මෝඩ කියල ලංකාවට මෙහෙම වෙන එක ගැන අහන්නත් දෙයක් නෙවේ බලන් ගියාම ...හොදම එකතමා වගකිවය යුතු මාද්‍ය පවා මේව ප්‍රමෝට් කරන එක .දැනටම්ත් ඔය මිනිහ රසදිය කොච්චර පරිසරයරට මුදාහැරල ඇද්ද. එකෙක් රසදිය තියාගෙන කරකනකොට කට්ටියක් ඒක දිහා වට වෙලා බලන් ඉන්න ව උන් ටිකට අබ සරනයි

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      ඔවු මල්ලි. ඒක කියලා දෙන්නයි ඕන උනේ. මේක share කරන්න පුළුවන් තරම්. කට්ටියම අන්දල ඉන්නේ

  • @Ireshadilhani3853
    @Ireshadilhani3853 2 ปีที่แล้ว +2

    හරි විදිහට විද්‍යාත්මකව ආරක්ෂිතව කරන ක්‍රමයකින් කරානම් හරි.මොකද මං හිතන් විදිහට මේකත් පරමාණු බෝම්බයේ අතුරුඵල වගේ.හිරෝශිමා නාගසාකි වලටත් පරම්පරා ගණනාවක් තිස්සේ ආබාධ තිබුනත් ආරක්ෂිතව ඒක පරිහරණය කරන්න තිබුණනම් හරි

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      ඉතාම කෙටියෙන්, Safety first

  • @roshanpriyadarshana5071
    @roshanpriyadarshana5071 ปีที่แล้ว +1

    👍

  • @globalspy1026
    @globalspy1026 2 ปีที่แล้ว

    The best explanation ever

  • @ranjithlalamaranayake6469
    @ranjithlalamaranayake6469 3 หลายเดือนก่อน +2

    රසදිය එක්ක සෙල්ලම් කරන්නවත් ඒව ආරක්ශිත ක්‍රමයකට භාවිතා කරල විදුලිය නිපදවන්න පුලුවන් බවය්,රසදිය කොතරම් විශ උනත් කුඩා දරුවෙකුගෙ උනත් උණ බලන්න කටට ඔබන උන කටුවෙ තියෙන්නෙත් රසදිය,න්‍යශ්ටික බලය කොතරම් හානිකර උනත් ඒකෙන් අද විදුලිය නිපදවනවා,ඒ මනුස්සයගෙ උත්සාහය විහිලුවට ලක්කරන්නෙ නැතිව ඒකට උදව්කරන්න බලන්න

    • @MadujithSagara
      @MadujithSagara  3 หลายเดือนก่อน

      වීඩියෝව බලන්න මහත්මයා. මම ඒ අවධානම තමා පෙන්වන්නේ. මට එයාව අතින් අල්ලන් කියලා දෙන්න නම් බෑ. වීඩියෝව බැලුවොත් එයාට අදාල දේවල් වැටහෙයි. ඔබට පුළුවන් එයාට උපකාර කරන්න

  • @nishanehara6842
    @nishanehara6842 2 ปีที่แล้ว +2

    Critique explanation

  • @sltechking6477
    @sltechking6477 2 ปีที่แล้ว +2

    *ICT*WALATA E west valata *mercury*gana kiyala denawa

  • @madushanka4738
    @madushanka4738 2 ปีที่แล้ว +1

    මට තෙරෙන විදියට අවිද්‍යාව මුල් කරන් මෙව කර්න්න හොද නැ .. විද්‍යව ඉගෙන ගෙන හරියට කර්මු... දැනුවත් කරිමට ගොඩක් ස්තුතියී...

  • @nilanthafernando5808
    @nilanthafernando5808 2 ปีที่แล้ว +1

    Hatts off. This is a national service

  • @mahelajeewantha5050
    @mahelajeewantha5050 2 ปีที่แล้ว +1

    රසදිය පිලිබද. කිසිම දැනීමක් තිබුනෙ නෑ.. ඔබතුමා ගේ.. වීඩියෝ එක බලන්න කලින්. ඒ ලබාදුන්න දැනුමට. ගොඩක් ස්තුති..

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      රසදිය ගැන අංගසම්පූර්ණ වීඩියෝවක් දෙන්නම් ඉක්මනින් ම

    • @mahelajeewantha5050
      @mahelajeewantha5050 2 ปีที่แล้ว

      ස්තූති ❤️

  • @borbor6995
    @borbor6995 2 ปีที่แล้ว

    Good

  • @rohanrodrigo661
    @rohanrodrigo661 2 ปีที่แล้ว +1

    කියන්න ඕන ටික ගින්දර වගේ කියලා තියනවා. රසදිය ගැන සර්වසම්පූර්ණ වීඩියෝවක් කරන්න ඉක්මනින් ම

  • @henepolaseewakathero121
    @henepolaseewakathero121 2 ปีที่แล้ว +2

    මට හිතෙන්නෙ ජංගම දුරකතනයෙන් වෙන හානිය ඔයිට වඩා වැඩී. මේ ගැනත් පහදා දෙන්න සර්

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      ඔච්චර හානියක් නෑ. අනිවාර්යයෙන් වීඩියෝ එකක් ගේන්නම්

  • @janpur1417
    @janpur1417 2 ปีที่แล้ว +2

    Hg makes a covalent bond with C atom which is the main building block of a human body. This will alter the reactions of proteins, DNA, RNS, metabolism, catabolism etc., leading to cancerous cells.
    One more thing, the energy cannot be destroyed. so to power a turbine, one should supply a higher current to spin the Hg, the energy associated with this current is much greater than the energy getting produced (friction, heat loss all comes into play)

  • @maduwanthkumari7643
    @maduwanthkumari7643 2 ปีที่แล้ว +1

    Supiri aiyaa

  • @nilshansampath2032
    @nilshansampath2032 2 ปีที่แล้ว +1

    Respect sir

  • @sjfernando3088
    @sjfernando3088 2 ปีที่แล้ว +10

    නියම වෙලාවට දාපු සුපැහැදිලි වීඩියෝවක්. රසදිය සෙල්ලමේ භයානකම හොදටම පැහැදිලි කරනවා

  • @RUKOREA7
    @RUKOREA7 2 ปีที่แล้ว +7

    දැනගැනීම සඳහා අහන්නේ ඇයි එතරම් භයානක නම් උෂ්ණත්වමාන සඳහා රසදිය යොදා ගන්නේ..?

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      ඒව් සිරුරේ ගැටෙන්නේ නැතිවෙන්න model කරන්නේ. ඒ නිසාමයි ප්‍රමිතිගත රසදිය උශ්නත්වමාන විතරක් භාවිත කරන්න කියන්නේ

    • @tharushikalakmal4253
      @tharushikalakmal4253 2 ปีที่แล้ว

      ගොඩක් ඒවා මධ්‍යසාර නේද

  • @jeewanabhayawardhana1612
    @jeewanabhayawardhana1612 2 ปีที่แล้ว

    Gedarata gena battary ekak eliyata wisi kararth ohoma wenawa.wade hariyata niwaradiwa araksha kariwa kirimai wadagath.

    • @ssholdings7665
      @ssholdings7665 2 ปีที่แล้ว

      ඒක තමා මේ වීඩියෝ එකේ කියන්නේ

  • @pradeepwijayagoonawardana6358
    @pradeepwijayagoonawardana6358 2 ปีที่แล้ว +4

    මෙ රසදිය මුලාව ශක්ති සංස්තිතිය පදනම් කරගෙන පැහදිලි කරානං මිට වඩා ගොඩක් හොඳයි. ලංකාවෙ හරක් කීපාරක් try කරාද මෙ නියමය කඩල විදුලිය මවන්න 🙄

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      ඒක කරලා තියෙන්නේ. බලන්න වීඩියෝව.

  • @rajrajavan2777
    @rajrajavan2777 2 ปีที่แล้ว

    නියමෙටම පැහැදිලි කරනවා

  • @waasankawickramaarachchi3807
    @waasankawickramaarachchi3807 2 ปีที่แล้ว +1

    රසදිය වලින් තව ගොඩක් දේ කරන්න පුලුවන්.

  • @ranganahettiarachchi9888
    @ranganahettiarachchi9888 2 ปีที่แล้ว +1

    ස්තුතියි .සත්‍ය ලෝකයට පහදා දෙනවට.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      වීඩියෝ එක share කරන්න

  • @chathurangalakshitha4472
    @chathurangalakshitha4472 2 ปีที่แล้ว +3

    Hydrogen gas නිශ්පාදනය කිරීමේදී එම ගෑස් අවශෝෂණය වුනොත් මොකද වෙන්නේ.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      අවශෝෂණය නෙමෙයි release වීම. ඒකට විසදුම Hydrogen store නොකර එවෙලේ එන වායුව එවෙලේ දහනය කිරීම. අවධානමක් තියනවා ඒත්. නමුත් අඩුයි

  • @thilakshanamaduwantha5959
    @thilakshanamaduwantha5959 2 ปีที่แล้ว +3

    Bio ඩීසල් ගැන එකකුත් ඕනේ 🙏

  • @ashanlakshitha3658
    @ashanlakshitha3658 2 ปีที่แล้ว +1

    දැනුවත් කිරිමට ස්තූතියි! උණ බලන කටුව වැටිලා කැඩුනාම එක බැහැර කරන්නෙ කොහෙටද ? ඒ ගැන මිනිසුන් දැනුවත් නෑ හරියට.පොලවට දාන්නත් බෑ රසදිය ටික.ගොඩක් අය toilet වලට දානවා.උණ කටුව කැඩුන විට එය ඉවත් කිරිමට නිසි ක්‍රමයක් නැද්ද.උණ කටුව zero කරන්න ගිහින් ගොඩක් අය උණ කටුව බිම වට්ට ගන්නවා.එක හින්දා ආයෙත් උණ කටුවක් ගේනවා.මෙහෙම උණ කටු කියක් විසි කරලා ඇද්ද.රසදිය උණ කටුව වෙනුවට විකල්පයක් නැද්ද මම හිතන විදියට වෙන රටවල උණ කටුව බැහැර කිරිමට නිසි ක්‍රමවේදයක් ඇති.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      විකල්ප තියෙනවා. Digital thermometer. කොවිඩ් කාලෙ use කරන්න ආවේ

    • @ashanlakshitha3658
      @ashanlakshitha3658 2 ปีที่แล้ว

      @@MadujithSagara ස්තූතියි ! ඔබ තුමාට.ලංකාවේ දැනට භාවිතා කර රසදිය උණ කටුව බැහැර කිරිමට ක්‍රමයක් නැද්ද.ගොඩක් අය මිලෙන් අඩු හින්දා ඒක භාවිතා කරන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      මේක ලංකාවනේ 😑

  • @Nilanka_karunadhara
    @Nilanka_karunadhara 2 ปีที่แล้ว

    වැදගත් විදිහේ පැහැදිළි කිරීමක්..

  • @slvillageboy8622
    @slvillageboy8622 2 ปีที่แล้ว +2

    මට දැනුන දෙයක් මම කියන්නට කැමැත්තෙමි,
    රසදිය එන්ජිම ඔහු අද ඊයෙක කල දෙයක් නෙමේ, ඔබ පවසන ආකාරයට අහිතකර බලපෑමක් ඇත,එහි කිසිදු තර්කයක් නැත , එලෙසම මෙම නිර්මාණ කරු පේටන්ට් බලපත්‍ර බොහෝ ගණනක හිමිකරුවෙක්, ඔහු ඒවා කිසි දිනෙක වෙන රටකට විකුණන්නේද නැත, එයිම් මේ රටටම වැඩක් ගන්න තියාගෙන සිටින අයෙක්,
    ඔබ පවසන ආකාරයට බටහිර රටවල තවම එහෙම කරලා නැහැ කරන්න බැහැ කියන දේ මම බොහොම පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරමි ,හේතුව අපේ රටේ කරපු බොහෝ නිර්මාණ දැන් අයිතිය සතු කරගෙන සිටින්නේ බටහිර රටවල්, අපේ රටේ මොළ තියනවා ලෝකය හොල්ලන පුළුවන් , එකේ තර්කයක් නැහැ, පොතින් පතින් පමණක් උගත් මිසිස්සු සහ අත්දැකීම් වලින් උගත් මිනිස්සු බොහෝ ප්‍රමාණයක් සිටිනවා සේම ඔවුන්ගේ උගත්කම කියන දේ දෙයාකාරයක් ගන්නවා,
    ඔබට දොසක් නගනවා නෙමේ, ඔබට හැකිනම් මෙම නිර්මාණ කරු සමග මේ පැවසු දෙය හමුවී පවසන්න අදහස් දෙන්න ඔහු ම දන්නා තරමින් නිහතමානී මිනිසෙක් , හෙලිකොප්ටරය ගුවන් ගත කල තැන සිට පයිනස් ගසෙන් පෙට්‍රල් ලබාගෙන රු 60 අලෙවි කල අයෙක්, නව නිර්මාණ විශාල ප්‍රමාණයකට පේටන්ට් බලපත්‍ර ඇත්තෙක් ,
    එවන් අයෙක් සමග ඔබගේ ද විද්යා දැනුම එක් කලොත් මෙසේ වීඩියෝ කරලා දනාවට වඩා ලොකු දෙයක් නේද රටට, ඔහුට එය කල හැකි ආරක්‍ෂිත ක්‍රම ගැන කියන්න ,එකතු වෙන්න දෙයක් කරන්න. එයයි විය යුත්තේ,
    එසේම ඔබ සෝල පැනල වැඩිදියුණු කරන්න ඔහුගේ මොලය යොදවන්න කිව්වා වගේ මට එකට දෙයක් එකතු කිරීමට අවසර ,ඔබ දන්නවද ඔහු තමයි මෙතෙක් නිර්මාණය කල නිවැරදිම කාර්යක්ෂම සහ ප්‍රයෝගික කසල ප්‍රතිචක්‍රීය කරන මැෂිම නිපදවූයේ .
    එය ජනාදිපති පවා නිරීක්ෂණය කර කසල අංගනයකට ගෙනත් පරික්ශා කර බලා එය කසල අංගනයේ නවතා එයට අවසර ලබා දෙන්නට කල් මරනවා, ඒ අතරේ එතනම බැකෝ යොදාගෙන වලවල් කපල කසල වලලනව ඉන්ධන නාස්ති කරගෙන පරිසරය විනාශ කරගෙන ,
    ඒ මැෂිම සෑම නගර සබාවකටම අනුමත කලොත් ඔහු රැකියා ලක්ෂයක් උත්පාදනය කරන බවට පවසනවා පමණක් නොව එහෙම නොකලොත් නඩු දාන්න කියනවා, එහෙම තියෙද්දී අපේ ලොක්කෝ දෙයිද වෙන විකල්ප බලශක්ති වලට අවසර,
    අන්න ඒ නිසා ඔය රසදියට කතා කල වගේ ඔබ වැනි උගතුන් කතා කරන්න ඒ වගේ දේවල් වලට,
    බඩ ඉරිගු වලින් ඇමරිකාවේ පෙට්‍රල් හදන දේ කරන්නේ ලංකාවේ කෙනෙක්, මේ මිනිසා පයිනස් වලින් පෙට්‍රල් හැදුව එක නතර කරන්න කිව්වා , ඉතින් හිතන්න ,
    අනික එකක් මතක තියාගන්න බටහිර විද්යාවෙන් සොයාගෙන පරීක්ෂණ කරලා නැති ගොඩක් දේවල් අපේ උන්ට පුළුවන් බව , ඔබ ලෙක්චර් කෙනෙක් විය හැක, ඔහුට ඔබට වඩා දැනුම තිබිය හැක, එක එක අයගේ දැනුම උගත්කම බුද්දිය හැකියාව එකිනෙකාට වෙනස්, ඒ නිසා මම කියන්නේ ඔබ ඔහු සමග එකතු වෙන්න අදහස් දෙන්න ඒ වගේම එතැනදී රටේ බලදරින් හොද දේකදී මග හරිනවානම් එකට ඔබගේ චැනලය හරහාද කතා කරන්න .
    බොරතෙල් වලින් කැනීම් වලින් ලබාගත් ඉන්ධන අප ලෝකයට කලේ හොදක්ද කොච්චර විනාශයක්ද , එහෙම දැනගෙන අපේ කවුද වාහන වල නොයා කරත්ත වල වැඩට යන්නේ , කෘමි නාශක කොච්චර අහිත කරද කියල දැනගෙන මොන රටේද නොකර ඉන්නේ , යුධ උපකරණ කොච්චර හානිකරද එක නිෂ්පාදනය නොකර ඉන්නවද,
    අපි කන කෑම කොච්චර විෂ අඩංගු ද , අපි නොකා ඉන්නවද, ඒ වගේම අපේ රට මේ කාලකන්නි පාලකයෝ දාල තියන තැන බල බල උන්ට චන්දෙ නොදී ඉන්නවද ,කඩේ නොයා ඉන්නවද ,,,
    ඒ වගේම රසදිය මැෂිම බයානකයි හැමදේටම වැඩිය නමුත් ඕනෑම දෙයක එය කළහැකි ආකාරයක් ඇත සමහර විට ඒ ක්‍රමය ලංකාවෙන් ඔබත් මැදිහත්වී සොයාගන්න දෙයක් වන්නට පුළුවන්, එතරම් වටිනා මොලයක් අනතුරකට වැටුනොත් ජාතික අපරාදයක් , ඒ නිසා හැකි ඉක්මනින් එම නිර්මාණ කරු හමුවී අදහස් දෙන්න අනතුරක් නොවෙන්නට ඔහුව දැනුවත් කර ඔහුගේ එම නිර්මාණය ඉදිරියට ගන්න සහය දෙන්න, එයට විදුලිය සැපයීම ඔහු පළමු වතාවේ පිටින් ලබාදී පසුව එතුලින් ජනනය කරන විදුලිය ලබාදෙන ලෙසක් මට තේරුනේ,
    මෙය ලිව්වේ ඔබට චෝදනාවක් වශයෙන්වත් ඔහු 100% නිවැරදි කියන්නවත් නොව,
    නියමයි , හොදයි , වැදගත් වීඩියෝවක් කියන තැනින් එහාට ලියපු කමෙන්ටුවක් සහ අදහසක්, ලියන්න බොහෝ ඇතත් කාලය හරස් වෙයි,
    දිනෙක මේ කමෙන්ටුවමද භාවිතා කර වීඩියෝවක් කල හැකි වෙයි ඔබ දේපල එකතු වී දෙයක් කලොත්,
    යම් වචනෙකින් හෝ සිත රිදුනානම් සමාවෙන්න....
    ඔබට තෙරුවන් සරණයි.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      ස්තුතියි comment එක ට. ඔබ මා ගැන සිතා ඉන්න විදිය වැරදියි. මම හැමදාම කියන දෙයක් තමා විද්‍යාව තව දියුණු වෙන්න ඕන් සහ අපේ ඇතැම් පෙරදිග ශාස්ත්‍ර විද්‍යාවට තවමත් ස්පර්ශ කරන්න බැරි මානයක් තියනවා කියන එක. පොඩ්ඩක් scroll කරලා මගේ පරන වීඩියෝ බලන්න,ඔබට වැටහෙයි.
      මම කියනවා වීඩියෝ එකේ ඕක කරන්නම ඕන නම් ආරක්ශිතව කරන්න කියලා. ඕක භයානක සෙල්ලමක්. ඕක කරන විදියයි ගැටලුව.
      අනික අපරාදෙ ඔය මොලේ මම කීව renewable energy වලට යොමු කලා නම් මම තමා ඔහු වෙනුවෙන් කතා කරන කෙනා වෙන්නේ. ඇත්තටම මම ආසයි ඒ දවස උදා වෙනවානම්.
      තේරුම් ගන්න උත්සහ කරන්න. ඕන නම් telegram group එකෙන් මට direct message එකක් දාන්න. අපි කතා කරමු.

    • @slvillageboy8622
      @slvillageboy8622 2 ปีที่แล้ว +2

      @@MadujithSagara මහත්මයා ඔබ ගැන වැරදියට හිතල කිසි දෙයක් කිව්වේ නැහැ ,ඔබ කියන ආකාරයට ආරක්ෂිතව ඔහුට ඒ දෙය කරලා දෙන විදිය කියල දෙන්න කිව්වේ , නැතිනම් එවැනි මොලයක් විනාශ වෙන එක අපරාදයක් , මම කිව්වා ටිකක් සැර වැඩි වෙන්න පුළුවන් සමාවෙන්න, මම ඔබගේ වීඩියෝ එදා ඉදලම බලන කෙනෙක් . සත්‍ය වශයෙන්ම මට කාලය මදි ලියන්න කරන්න, මොකද මම දවල් දවස මගේ අවුරුදු එකහමාරේ දරුවා බලාගන්නවා ඊට පස්සේ එළිවෙනකල් මගේ ජොබ් එක ඩිසයින් වැඩ කරනවා , එකත් ඇස මොලය වෙහෙසෙන වැඩක් ,,,,
      මට හැකි වෙලාවට අදහස් ප්‍රකාශ කරන්නම්....
      ලියන කොට කියන කොට ටිකක් සමහර ඒවා සැර වෙන්න ඇති,,, ඒ ගැන හිතන්න එපා...
      මම කියන්නේ පුලුවන්නම් ඔහුට ඒ දේ කරන්න ආරක්‍ෂිත ක්‍රම වේදයක් හොයල දෙන්න සමහර විට අලුත් දෙයක්.
      මෙහෙම හිතන්න කෘෂිකර්මේ ඉහලම උපාදිය ගත්ත කෙනෙක් කියලා ජනාදිපති , අගමැති ප්‍රයෝගිකව ගොවියෙක් කියල එහෙම දෙන්න එකතු උනොත් කෘෂිකර්මාන්තය ගොඩ දාන එක කජ්ජක්ද , අන්න එහෙම දෙයක් මම කියන්නේ...

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      සතුටුයි ඔබේ අදහස් දැක්වීමට. බලමු අපි. මමත් out of box හිතන කෙනෙක්. සුහදශීලී ඕනම දේකට මම සූදානම් 🙏

  • @ranganasampath5164
    @ranganasampath5164 2 ปีที่แล้ว

    මාරම ගැම්මක් එනවා වීඩියෝ එක බලනකොට

  • @gsconstruction1623
    @gsconstruction1623 2 ปีที่แล้ว +8

    මේක නම් අනිවාර්යයෙන් ම සුපිරියක් වෙනවා

  • @susanthalalitha6819
    @susanthalalitha6819 2 ปีที่แล้ว +2

    සුපැහැදිලි විස්තරයක. රසදිය ගැන වෙනම ම වීඩියෝවකුත් දෙන්න

  • @ssholdings7665
    @ssholdings7665 2 ปีที่แล้ว

    සුපැහැදිලි විග්‍රහයක් සර්

  • @rpconstructionssl
    @rpconstructionssl 2 ปีที่แล้ว +3

    සර් අමිශ්‍ර හෙලජාන තියන යක්ඛ පුත්තු එක්ක හැප්පෙන්න ආසත

    • @Krishanjaguar
      @Krishanjaguar ปีที่แล้ว +1

      උබ බීලාද බන්🤣🤣

  • @winwayeducation1099
    @winwayeducation1099 2 ปีที่แล้ว +2

    දැනුම ලබා දීම අගයමු....! නියමයි පැහැදිලිකිරිම... ජයවේවා..?

  • @sasanthayapa3573
    @sasanthayapa3573 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක් මේක නම්

  • @tishanjayasena7615
    @tishanjayasena7615 2 ปีที่แล้ว +1

    ඔන්න ඔහොමයි දෙයක් පැහැදිලි කරන්න ඕන. අති විශිෂ්ට විග්‍රහයක්

  • @apkhorana7613
    @apkhorana7613 2 ปีที่แล้ว

    අලුත් තාක්ශනයක් එක්කතමයි ඉදිරියට යන්නවෙන්නේ....

  • @suuurocks3926
    @suuurocks3926 2 ปีที่แล้ว

    Sir battery ගැන battery acid ගැන lead හා Lead dioxide පිළිබඳ හැකිනම් video එකක් කරන්න. මෙදවස් වල මම වගෙම ගොඩක් අය මෙවා පරිහරණය කරනවා. වගෙම repair කරන්න triy කරනවා. බොහොම ස්තුතිය ඔබතුමාට.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      කරන්නම්

    • @vasana77
      @vasana77 2 ปีที่แล้ว

      ඇයි අවුරුදු පතා පරිසරයට වීසි කරන සිය දහස් ගණන් ජංගම දුරකථන බැටරි, පරිගණක CRT මොනිටර්, LED බල්බ.... ??😲

  • @susanthakostha7844
    @susanthakostha7844 2 ปีที่แล้ว +1

    විද්වතෙක් ලෝයය දකින විදිය සහ මෝඩයෙක් දකින විදිය අතර තියන වෙනස මේ වීඩියෝ එකෙන් මොනවට පේනවා

  • @edwardsmith6036
    @edwardsmith6036 2 ปีที่แล้ว +2

    ඔයා මේවා කරන්නේ තියන කුහක කමට. අගයන්න බැරිනම් කට වහන් ඉන්න මේ වගේ කෑගහන්නේ නැතිව .....see more
    ඕන්න ඕම කෑගල්ලේ බය්යෙක් කියලා තිබ්බා. ගැබැයි මේක තාම් බය්යෝ දැකලා නෑ. එක්කො මේකෙන් උන් ට ඇපත් නැතිම කරලා

  • @yassdeepa8007
    @yassdeepa8007 2 ปีที่แล้ว

    සුපිරි වීඩියෝ එකක්

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana 2 ปีที่แล้ว +1

    ඕව ඉතින් ධම්මික පැනි වගේ තමා

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 2 ปีที่แล้ว +1

    කැළණි ගඟේ ලැබෙන රත්රන් නිස්සරණය කරන්නත් මිනිස්සු දැනුමක් නොමැතිව, වගකීම විරහිතව රසදිය යොදා ගන්නව කියල දැනගන්න තියෙනවා. එසේ ම කැළණි ගංගාවේ සීතාවක කර්මාන්ත පුරයෙන් පටන් ගතහොත් කොළඹට යන තෙක් විශාල පාරිසරික ජල දුෂණයක්‌ සිද්ධ වෙන එක ප්‍රසිද්ධ කරුණක්. විශේෂයෙන් බැර ලෝහ ජලයට මිශ්‍ර වීම නිසා එහි ජීව පද්ධතියට, මිනිස් ප්‍රජාවට සිදු වෙන හානිය විශේෂයෙන් මේ ගඟ දෙපස සිටිනා එයින් පෝෂණය වන ජන කොටස් වලට සිදු විය හැකි අහිතකර බලපෑම සහ එහි බරපතල තත්ත්වය ගැන හරියාකාර දැනුම්වත් කිරීමක් හෝ නිසි ලෙස පරීක්ෂණ සිදු කිරීමක් හෝ සිදු වෙන පාටක් නෑ. බැර ලෝහ සංයුතිය ඉතා ඉහළ මට්ටමකට පත් වී ඇති මේ ගංගාවේ ජලය යොදා ගෙන විවිධ පානීය වාරි ව්‍යපෘති ක්‍රියාත්මක වෙනවා කියා දැනගන්න තියෙනවා. මා දන්නා තරමින් මේ බැර ලෝහ සාන්ද්‍රණය ඉවත් කිරීමට විශාල වියදම් දැරීමට සිදුවෙයි. එවැනි තත්ත්වයක් මත ඒ ආකාරයට විශාල වියදම් දරා අප වැනි රටක එවැනි ව්‍යපෘති කළ නො හැකි නම් සහ එසේ තිබියදීත් වෙනත් ලාභදායි ආකාර වලින් ඒවා ක්‍රියාත්මක වේ නම් ඒ පිළිබඳ සමාජය දැනුම්වත් කිරීම යුතුකමක් බැවින් ඔබතුමාව දැනුවත් කළෙමි.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      ස්තුතියි දැනුවත්කිරීමට

  • @shiransandun9569
    @shiransandun9569 2 ปีที่แล้ว

    Oka hadapu pora weddek pehediliva engine eke kathava boru unath

  • @kumarsahantha1745
    @kumarsahantha1745 2 ปีที่แล้ว +1

    කනහරහා සැර පහරක්. නමුත් පහර 100% ක් සාර්ථකයි, විද්‍යාත්මකයි

  • @jayanathjayalath3994
    @jayanathjayalath3994 2 ปีที่แล้ว

    Supiry parta

  • @mahenjayasinghe7591
    @mahenjayasinghe7591 2 ปีที่แล้ว

    Super amazing explanation ❤️

  • @mcbond6162
    @mcbond6162 2 ปีที่แล้ว +2

    Hydrogen වතුරෙන් වියෝජනය කරල එන්ජින් දිවීම ගැන වීඩියෝවක් කරන්න ..

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +2

      ඒ දේ කරන කෙනෙක් මට කතා කලා, ඒ තැනට ගිහින් බලලාම ඒ වීඩියෝව කරන්න හිතන් ඉන්නේ

    • @mcbond6162
      @mcbond6162 2 ปีที่แล้ว +1

      @@MadujithSagara thank 👍👍👍

    • @mobilegameshub8432
      @mobilegameshub8432 2 ปีที่แล้ว +1

      ඔව් සර් ඒ ගැනත් ඕනේ

  • @sahanasanka9038
    @sahanasanka9038 2 ปีที่แล้ว +1

    ලක්ශ ගානක් බලන්න ඕන මෙන්න මේ වගේ වීඩියෝ තමා

  • @konarasampath5822
    @konarasampath5822 2 ปีที่แล้ว +1

    මේ වගේ පැහැදිලිකිරීම් නිසා තමා ලංකාව මෙහෙමවත් රැකිලා තියෙන්නේ

  • @nuwannuwanchamara1166
    @nuwannuwanchamara1166 2 ปีที่แล้ว +1

    ඔයාගෙ පැහැදිළි කිරීම ඉතාමත් වටිනව, නමුත් කෙටියෙන් රසවත්ව දෙන්න උත්සාහ කරන්න.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว

      ඔයිට වඩා කෙටි කරන්න බැහැ. රසවත් කරන්න ඕන උනේ නෑ මොකද මෙතන පෙන්නන්නේ භයානකකම නිසා.
      ස්තුතියි අදහස් දැක්වීමට

    • @nisalfernando8296
      @nisalfernando8296 2 ปีที่แล้ว

      ඔයා කොට ඒවටද ආස මැට්ටෝ

  • @RisinduRansen
    @RisinduRansen 2 ปีที่แล้ว +2

    ලංකාවේ ලොකුම මුලාව බයෝ ඩීසල්. ඊලගට රසදිය.
    ඊටත් පස්සෙ න්‍යශ්ටික බලාගාර හදන එක ගැන සහ ලංකාවේ නැගෙනනහිර පැත්තේ භූ තාප බලාගාර හදන්නත් ඉතාමත් පොඩියට රාවයක් යනවා. ඒකත් කොයි වෙලාවක හරි පත්තු වෙයි. මේවා ගැන TH-cam එකේ සිංහලෙන්ම වීඩියෝ තියෙනවා. මේවා ගැනත් පොඩ්ඩක් කියන්න කෝ. අපි හරියටම ඇත්ත දන්නෙ නෑ.

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +1

      ලංකාව පොඩි වැඩියි න්‍යෂ්ටික බලාගාර වලට. මම ඒ project එක ගැන දන්නේ නෑ. අනිවාර්යයෙන් හොයන්නම්. ලංකාවට හරියන්නේ renewable energy. මගේ renewable energy video එක බලන්න

  • @sureshsasanka9181
    @sureshsasanka9181 2 ปีที่แล้ว +1

    ගින්දර වීඩියෝ එකක්. පට්ට

  • @bbss7464
    @bbss7464 2 ปีที่แล้ว +1

    ඉරාජ් ගෙ චැනල් එකේ ලන්කාවෙ කොල්ලෙක් කාර්‍යක්ශම සුලන් බලාගාරයක් (අනුරුවක්)හදලා තිබ්බ අය්ය ඒක චුට්ටක් පැහැදිලි කරලා ඒක ප්‍රායෝගිකද කියල වීඩීයෝ එකක් කරන්නකෝ
    🤟🤟

    • @MadujithSagara
      @MadujithSagara  2 ปีที่แล้ว +3

      ඒ වහන්සේගේ පච නම් මම බලන්නෙත් නෑ මල්ලි. පච දෙය්යෙක් ඔය ගොය්යා

  • @giggav
    @giggav ปีที่แล้ว

    Ane me ඔයාගෙ viddyawa niyastika බලාගාර හදන්නේ

    • @MadujithSagara
      @MadujithSagara  ปีที่แล้ว

      මගේ විද්‍යාව නම් නෙමේ හැබැයි

  • @vakashchamuditha5884
    @vakashchamuditha5884 2 ปีที่แล้ว +1

    රසදිය ගැන අංගසම්පූර්ණ විස්තරයක් බලාපොරොත්තු වෙමි